තරු පහේ හෝටල් පවා උපදෙස් ගන්න හොයාගෙන කැලේට එන වැද්දා - Aliya Art | Samantha Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ෂැංග්‍රිලා ඇතුළු ලංකාවේ තරු පහේ හෝටල් වලින් පවා කොළඹ ඉඳන් ඇළහැර අලි ඉන්න කැලේට හොයාගෙන එන කැලේ වැද්දා
    මම කැලේ වැද්දා වුනාට සමහර තරු පහේ හෝටල් වලට පවා උපදෙස් ගන්නේ මගෙන්
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #SamanthaKumara #KaleWadda #YakadaManamali
    ලංකාවේ තරු පහේ හෝටල් පවා උපදෙස් ගන්න හොයාගෙන කැලේට එන වැද්දා - Aliya Art | Samantha Kumara

ความคิดเห็น • 116

  • @dulajnimesha
    @dulajnimesha 22 วันที่ผ่านมา +15

    මතකද කොරෝනා වලට කලින් ආපු වෝල් ආර්ට් රැල්ල. ලංකාවේ හැම අස්සක් මුල්ලකම කට්ටිය චිත්‍ර ඇන්දා.. අන්න ඒ ඇදිල්ලෙත් පළමු වෙඩි මුරය තිබ්බෙත් මෙයාම තමා.. අදටත් නුවර කොළඹ පාරේ කිරිල්ලවල කලර් ලයිට් එක ගාව පන්සලේ තාප්පේ තියෙන්නෙ අන්න ඒ චිත්‍රය.. ඒකෙන් පස්සේ තමා ලංකාවේ හැම තැනම චිත්‍ර අදින රැල්ල පටන් ගත්තේ.. ආයේ බලන්න කිරිබත්ගොඩ ටවුන් එකේ YMBA එක ගාව. පරණ ගමක චිත්‍රය.. අන්න ඒක ඇන්දෙත් සමන්ත අයියම තමා. ගොඩ දෙනෙක් දැකලා ඇති නුවර ගියාම වැව රවුමේ බෝට්ටු සවාරි යන තැන ඉදන් කොනට වෙන්න චිත්‍ර ඇදලා. අන්න ඒවත් සමන්ත අයියාගෙම වැඩ තමා.. එකෙන්ම මට සෙට් වුණ සුපිරිම චරිතයක් ❤

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      ජයවේවා....

  • @aang8924
    @aang8924 22 วันที่ผ่านมา +18

    මේ යාලු සුපිරි මොලයක් තියෙන බොරු සෝබන කැටයම් නැතුව රියල් වැඩ පෙන්නන දක්ෂයෙක් ජයවේවා .🎉

    • @Nilame
      @Nilame  22 วันที่ผ่านมา +2

      එකනේම...

  • @samuditharasanga3022
    @samuditharasanga3022 23 วันที่ผ่านมา +21

    අපිත් බස් එකේ යද්දි ඒ අශ්වයාව දකිනවා..ඒක හදපු අයියත් පට්ට වැඩ්ඩෙක්.. මේ අයියත් එකෙන්ම සුපිරි වැඩ්ඩෙක්..අපි දැක්කෙ ඕව ඉස්සර වෙන රටවල්වල තියෙනව විතරයි දැන් ලංකාවෙත් ඉන්නවා එහෙම වැඩ්ඩො..අතහිත දෙන්න ඕන පට්ට චරිත...ජත්යන්තරයට යන්න ඕන නිර්මාණ මේවා..❤❤❤❤

    • @abiyaff4900
      @abiyaff4900 23 วันที่ผ่านมา +1

      niyamai

    • @Nilame
      @Nilame  22 วันที่ผ่านมา

      එකනේම...

    • @kavirathnafelix8948
      @kavirathnafelix8948 22 วันที่ผ่านมา

      මට මහා රුසියාව මතක් වෙනවා මේවා දැක්කම ජය වේවා ❤👊👍

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj 22 วันที่ผ่านมา +5

    සුපිරි...වැඩිඩෙක්...දවසක උතුරන්න හරියන්න ඕන ....කොල්ලාට...ජයවේවා බුදු බුදු සරණයි...නිලමෙ ගහන ගෙමි එකත් පට්ට...ආදරේ ❤යි

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @enlightenedShoebill
    @enlightenedShoebill 22 วันที่ผ่านมา +9

    වැද්දෝ වැද්දෝ කිව්වට අපේ ආදිවාසියා...
    අදිවැසියෝ අපි සිංහල වැඩ්ඩා...
    ලෝකේ නමක් එදා මෙදා දිනු ඒ හෙලයා..
    අද තැන් තැන් වල ඇයි.. ලු වී සින් හෙලයා...
    (අද සමහර අපේ අයගැන )
    ♥️ගොඩක් සුභ පැතුම් පුතා...

    • @SureshDissanayaka-b9k
      @SureshDissanayaka-b9k 18 วันที่ผ่านมา

      Waddo koheda pako helayo wenne un wijayage kalawam daruwonw 😂

  • @divinejourney-official50
    @divinejourney-official50 22 วันที่ผ่านมา +4

    සම්මාන දෙන්න ඕන කළා කරුවෙක් ! 💟 පෙන්නුවාට ස්තුතීයි...🙏🏻💜☀️✨🌙⭐️

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 23 วันที่ผ่านมา +6

    ජයවේවා සමන්ත නිළමේ ස්තූතියි❤❤❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  22 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...

  • @menurayewandesilva1421
    @menurayewandesilva1421 22 วันที่ผ่านมา +2

    Greatest artist.this is a real artist. Good luck dear..examples for other famous artists..keep it up..❤❤❤

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      Many many thanks

  • @user-lm5wh5jo6d
    @user-lm5wh5jo6d 22 วันที่ผ่านมา +7

    සුපිරි වැඩ්ඩෙක් තමයි

    • @Nilame
      @Nilame  22 วันที่ผ่านมา

      එකනේම...

    • @gdsperera9841
      @gdsperera9841 22 วันที่ผ่านมา

      හරිම ලස්සනයි ❤❤ගොඩක් ස්තූතියි 🎉🎉 ජය වේවා 🎉🎉 තෙරුවන් සරණයි 🌻🌻

  • @Kalubandara-0909
    @Kalubandara-0909 21 วันที่ผ่านมา +1

    සුපිරි වැඩ්ඩෙක්, මේ වගෙ ලස්සන වැඩසටහන් දිගටම කරමු. ජයවේවා ✊

    • @Nilame
      @Nilame  20 วันที่ผ่านมา

      එකනේම...

  • @ishancharith6218
    @ishancharith6218 21 วันที่ผ่านมา +1

    ⁣ඇත්තටම අති දක්ශ නිර්මාණය ශිල්පියෙක්... හදවතින්ම සුභපතනවා අයියට.

    • @Nilame
      @Nilame  19 วันที่ผ่านมา +1

      එකනේම...

  • @himalhimal2666
    @himalhimal2666 21 วันที่ผ่านมา +3

    මේක ලියපු එක්කෙනා කැලේ වැද්දා කියලා එක වරද්දලා ලියලා "එය කැලේ වැඩ්ඩා විය යුතුයි"❤🇱🇰

    • @Nilame
      @Nilame  19 วันที่ผ่านมา

      නෑ නෑ හරි එයා කැලේ වැද්දා

  • @nishantha1422
    @nishantha1422 22 วันที่ผ่านมา +8

    කැලේ වැද්දාගේ යකඩ මනමාලී ..

    • @Nilame
      @Nilame  22 วันที่ผ่านมา

      අනිවාරෙන්...

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 21 วันที่ผ่านมา +1

    sarala penumak.supiri kenek.sreshtai malli.metharam anarga minisun Lankawe inna eka apita harima ardambarai.
    obata mey anantha wishwaye subawadi shakthiya noaduwa labewa!!!jathiye pranamaya wewa soyura obata.
    thank you so much Nilame malli.

    • @Nilame
      @Nilame  19 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @NonaShashidaran-j4c
    @NonaShashidaran-j4c 21 วันที่ผ่านมา +2

    මන් දැක්ක සුපිරිම වැඩිඩෙක්.

    • @Nilame
      @Nilame  19 วันที่ผ่านมา

      එකනේම...

  • @UpunyaDissanayaka-ri7kj
    @UpunyaDissanayaka-ri7kj 21 วันที่ผ่านมา +2

    සුබ පැතුම් සියල්ල සාර්ථක වේවා!

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา +1

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඔහුට ලොකු ශක්තියක්...

  • @GimhaniNethmi-cd9lq
    @GimhaniNethmi-cd9lq 18 วันที่ผ่านมา

    සමන්ත මාමා ගැම්මක් තමා.අපේ ගමටත් ආඩම්බරයි.❤

    • @Nilame
      @Nilame  17 วันที่ผ่านมา

      එකනේම...

  • @julieoteng4527
    @julieoteng4527 17 วันที่ผ่านมา

    අතිවිශිශ්ටයි. ❤❤❤ සම්මන දෙන්න වටිනවා ...සුභ අනාගතයක් ..❤❤

    • @Nilame
      @Nilame  16 วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @RusithTharanga-n7l
    @RusithTharanga-n7l 22 วันที่ผ่านมา +10

    වැද්දෙක් නෙමේ බන් වැඩ්ඩෙක්

    • @Nilame
      @Nilame  22 วันที่ผ่านมา

      නෑ නෑ බං පොරට කියන්නේ කැලේ වැද්දා කියලා තමයි

  • @IOSALive
    @IOSALive 23 วันที่ผ่านมา +2

    Nilame, amazing content bro

    • @Nilame
      @Nilame  22 วันที่ผ่านมา

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @nilanthakandauda9947
    @nilanthakandauda9947 14 วันที่ผ่านมา

    පට්ට වැඩ්ඩෙක්...❤❤❤❤❤

  • @krishanthakumara1531
    @krishanthakumara1531 21 วันที่ผ่านมา +1

    නියම වැඩිඩෙක්. ජය

    • @Nilame
      @Nilame  19 วันที่ผ่านมา

      එළකිරි...

  • @Vihanagarukshan
    @Vihanagarukshan 22 วันที่ผ่านมา +1

    එකෙන්ම වැඩ්ඩේක් සමන්ත බොසා❤

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      එකනේම...

  • @dream2ceylon
    @dream2ceylon 22 วันที่ผ่านมา +1

    Great video your videos alway my favorite and watching all videos ❤

    • @Nilame
      @Nilame  22 วันที่ผ่านมา

      Thank you so much 😀

  • @jayasiriliyanage7589
    @jayasiriliyanage7589 21 วันที่ผ่านมา +1

    Moo yakadayek. I like you and your Art work kolla

    • @Nilame
      @Nilame  20 วันที่ผ่านมา

      Thank you very much

  • @lindamulageindu8863
    @lindamulageindu8863 17 วันที่ผ่านมา +1

    අති දක්ෂ නිර්මාණ කරුවෙක්.

    • @Nilame
      @Nilame  16 วันที่ผ่านมา

      එකනේම...

  • @dilukmanushkawijesingha5582
    @dilukmanushkawijesingha5582 12 วันที่ผ่านมา

    Supiri video ekak niame❤😍

    • @Nilame
      @Nilame  11 วันที่ผ่านมา

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @dinidubuddhika501
    @dinidubuddhika501 18 วันที่ผ่านมา +1

    Supiri waddek😊

    • @Nilame
      @Nilame  17 วันที่ผ่านมา +1

      එකනේම...

  • @ruparohini733
    @ruparohini733 21 วันที่ผ่านมา +1

    Weddo kiyanda epa adivasi kiyanda. Apith oya athmawala idala athi. Obathumata Theruwan Saranai 🎉

  • @riansboits8510
    @riansboits8510 17 วันที่ผ่านมา

    කැලේ වැද්දගේ යකඩ මනමාලි ❤

    • @Nilame
      @Nilame  16 วันที่ผ่านมา

      ජයවේවා....

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 20 วันที่ผ่านมา

    නියම දක්ශයෙක්

    • @Nilame
      @Nilame  20 วันที่ผ่านมา

      අනිවාරෙන්...

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 22 วันที่ผ่านมา +1

    Jaya wewa ❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @restorationofdirty
    @restorationofdirty 22 วันที่ผ่านมา

    අලියා මගේ එකා ආදරෙයි ❤️

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      ජයවේවා...

  • @udeniliyanage2749
    @udeniliyanage2749 22 วันที่ผ่านมา

    Ethamai pudumakara Norman's karuwek..diunuwen diunuwatama path wewa...obta budusarani

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඔහුට ලොකු ශක්තියක්...

  • @kumariuae3589
    @kumariuae3589 23 วันที่ผ่านมา +2

    Supiri ❤

    • @Nilame
      @Nilame  22 วันที่ผ่านมา

      ජයවේවා....

  • @pubuduweerarathna6249
    @pubuduweerarathna6249 22 วันที่ผ่านมา

    Budusaranai,,,⭐⭐⭐🌟🌟

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      ඔයාටත් බුදු සරණයි..!!

  • @maryathukoralage2479
    @maryathukoralage2479 22 วันที่ผ่านมา +1

    මෙවැනිඅයට පිටරටට හදුන්වාදිල එයාමෙහෙටඇව්ත්මෙයාගෙන්වැඩක් කරවගත්තොත් මේදහෝදරයාට මිටවඩා යසක්කරගන්න අතමිට සරැවේවි.

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @sayuruweerasinghe6533
    @sayuruweerasinghe6533 22 วันที่ผ่านมา +1

    Green way.. kurunegala....

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      ජයවේවා....

  • @karuqatar8147
    @karuqatar8147 22 วันที่ผ่านมา

    එකෙන්ම වැඩ්ඩෙක්,

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      එකනේම...

  • @ranialgiyanna953
    @ranialgiyanna953 20 วันที่ผ่านมา

    Ammmmmo.hithagannath.bea. puduma.dakshyak.thawath.sahkthia.dahiriya.lebewa

    • @Nilame
      @Nilame  20 วันที่ผ่านมา

      ජයවේවා....

  • @DilaniJayaweera-jq8dw
    @DilaniJayaweera-jq8dw 22 วันที่ผ่านมา +1

    🙏

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      ජයවේවා....

  • @Shana_x2K
    @Shana_x2K 20 วันที่ผ่านมา +1

    වැඩ්ඩො ඉන්න රටක ඒවට වටිනා කමක් දෙන්න කවුරුත් නැති එක ගැන දුකයි

    • @Nilame
      @Nilame  20 วันที่ผ่านมา

      කතා කරලා වැඩක් නෑ අනේ ඒ ගැනනම්

  • @user-uo1ig8yl5w
    @user-uo1ig8yl5w 23 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  22 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @chaminda451
    @chaminda451 22 วันที่ผ่านมา +1

    👍👍👍👍👍

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา +1

      ජයවේවා....

  • @prasangiprasangi6514
    @prasangiprasangi6514 23 วันที่ผ่านมา +1

    Nilame Thuma kohomada ithin,,... 🖐️

    • @Nilame
      @Nilame  22 วันที่ผ่านมา

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

    • @prasangiprasangi6514
      @prasangiprasangi6514 22 วันที่ผ่านมา

      ​@@Nilameඅගෙයි අගෙයි. බොහොම අගෙයි...

  • @rosendananjasilva8952
    @rosendananjasilva8952 23 วันที่ผ่านมา +1

    🐎❤❤❤

    • @Nilame
      @Nilame  22 วันที่ผ่านมา

      බොහොම ස්තුති අපේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දැම්මට, ඔයාලගේ කමෙන්ට් ඔහුට ලොකු ශක්තියක්...

  • @mudithheshan8888
    @mudithheshan8888 23 วันที่ผ่านมา +1

    ❤❤❤❤

    • @Nilame
      @Nilame  22 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @sriyansriyan8405
    @sriyansriyan8405 19 วันที่ผ่านมา

    Oya kamatida Dubai Enna

    • @Nilame
      @Nilame  18 วันที่ผ่านมา

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...

  • @sanduniskadar2779
    @sanduniskadar2779 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @truthseeker9547
    @truthseeker9547 22 วันที่ผ่านมา

    මාර ලස්සන යි නිලමේ,කීයක් වෙයිද ගන්නවා නම් නිලමේ

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 22 วันที่ผ่านมา

    BELLOW..COMMENT..BY
    SAMAL..CANADA.

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @lahirudihan4716
    @lahirudihan4716 22 วันที่ผ่านมา +1

    ❤❤❤💪🇱🇰👀🇧🇭

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      ජයවේවා....

  • @Chandaniaa00
    @Chandaniaa00 22 วันที่ผ่านมา

    🤴🤝

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      ජයවේවා....

  • @sarathbandara5015
    @sarathbandara5015 22 วันที่ผ่านมา +1

    නිළමේගේ කච, කචේ 🤮🤮🤮🤮🤮

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      එකනේම...

  • @bandulalasantha7751
    @bandulalasantha7751 22 วันที่ผ่านมา

    Deranen pennuwata passae Nilamae parakku mokada baluwa.

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      ඔව් අපි ටිකක් හිටියා දෙරණේ ගිය නිසා ටික දවසක් ඉඳල දැම්මා

  • @nilameproductions8156
    @nilameproductions8156 23 วันที่ผ่านมา +4

    මෙන්න යකෝ වැඩ්ඩෝ

    • @Nilame
      @Nilame  22 วันที่ผ่านมา

      එකනේම...

  • @SriyaniChandrika-up3fb
    @SriyaniChandrika-up3fb 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

    • @Nilame
      @Nilame  21 วันที่ผ่านมา

      ජයවේවා....