මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙමින් තලතා අතුකෝරළ පාර්ලිමේන්තුවේ දී කළ සංවේදී කතාව...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙමින් තලතා අතුකෝරළ පාර්ලිමේන්තුවේ දී කළ සංවේදී කතාව...
    #thalthaathukorala #parliment #srilnaka
    #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 824

  • @sudathh6569
    @sudathh6569 2 หลายเดือนก่อน +241

    සජියා ඇප නැතුව පරදිනවා වේලාසන ම මෙයා අස් උනේ ඒ නිසා

    • @RashmikaAbesekara-f4h
      @RashmikaAbesekara-f4h 2 หลายเดือนก่อน +15

      සජිත් කොහොමත් ගෙදර

    • @Anurakd
      @Anurakd 2 หลายเดือนก่อน

      සජිත් දිනනවා.. ඒක ස්තීරයි.. එක වලක්වන්න රනිල් ගහන ගේම් මේවා..
      මාලිමාව දිනන්නෙ නෑ.. පක්ශ පාට නැතුව බැලුවාම ඕන කෙනෙක්ට තේරෙනවා..

    • @ishanmadusanka6968
      @ishanmadusanka6968 2 หลายเดือนก่อน +3

      sajiya witharak newei apen sathayak hari usspu un okkotama lagdima bdu hambenwa

    • @gladwinfernando1198
      @gladwinfernando1198 2 หลายเดือนก่อน +2

      Pacha Kebara Kiyana Maalimaa seenuwa Atharaman Wenavaa.

    • @user-BikkuniSuseema
      @user-BikkuniSuseema 2 หลายเดือนก่อน

      සජිත් කියන්නේ දරුවනේ මේ බුද්ධ භූම්යට ශාපයක්..
      ඔබට හැකි පරිදි ගමෙ අය එකතුව මොහුව සදහටම ගෙදර යවන්න. නැවත මහා මැතිවරණයටවත් මොහුට එන්න ඉඩ තියන්න එපා. හේතුවක් ඇතුව කියන්නේ...

  • @Nayomiperera-v8x
    @Nayomiperera-v8x 2 หลายเดือนก่อน +119

    මිනිස්සු එක්ක වැඩ කලෑකි හරක් එක්ක වැඩ කරන්න බෑ කියලා තේරුම් ගත්ත එකම වටිනවා.. 🙏

    • @RashmikaAbesekara-f4h
      @RashmikaAbesekara-f4h 2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත

    • @SachilaUdara
      @SachilaUdara 2 หลายเดือนก่อน

      ඇත්ත කතාව

    • @bravo4802
      @bravo4802 2 หลายเดือนก่อน

      😂

    • @Prami_D
      @Prami_D 2 หลายเดือนก่อน +1

      😂 වේස බැල්ලියෙක් ඔය ගෑනි

    • @Anurakd
      @Anurakd 2 หลายเดือนก่อน

      අනුරයා වගේ හරකෙක් එක්ක ගිය නැත්තෙ ඒක තමා

  • @ghostinsidetrap
    @ghostinsidetrap 2 หลายเดือนก่อน +76

    මගේ වයස 19 පල්මු ඡන්දය අකමැත්තෙන් හරි මන් දෙන්නේ මේ පාර අනුර ට... කතා කරන් විදියෙන් එය හොදයි කියලා කියන්න නම් දන්නේ නෑ හැබයි හොඳ වැඩ පිළිවෙලක් තියෙනවා කියලා තේරෙනවා...... හැබැයි ඒ මනුයයයට වැඩක් කරගෙන යන් රට පුරා විසිරිලා ඉන්න දූෂිත නිලධාරීන් ඉඩක් දෙයිද කියලා මට සැකයි...😊 හැබැයි ඡන්දෙ අනුර ත මොකද වෙන කිසිම එකෙක් නෑ ඉගෙන ගත්තා මොළයක් තියෙන එකයි දෙන්නේ

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 2 หลายเดือนก่อน +4

      උඹට මරු මොළයක් තියෙන්නෙ
      ..
      ..
      .
      .
      ගොම පිරිච්චි 😂😂😂😂

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 2 หลายเดือนก่อน

      ​@@gishandevanarayana9061උබ මුලින්ම ගොම අයින් කරගනින්

    • @thilinajayasooriya1812
      @thilinajayasooriya1812 2 หลายเดือนก่อน +8

      අනුර යනු මුන් එකෙක් ලගින් වත් තියන්න පුලුවන් ද.... මෙයා කතා කරන විදියෙන්ම පේනවා නේද.. මල්ලි ඔයාගේ පළමු ජන්දය දෙන්න අපෙත් ජීවිත ගොඩයන්න.. ඔයාලා පෙරමග ගන්න

    • @vihangasathsara3629
      @vihangasathsara3629 2 หลายเดือนก่อน +7

      ඇයි අකමැ ත්තෙන් දෙන්නේ කැමැත්තෙන් ම දෙන්න පලමු ඡන්ද ගැන ඔබට මියෙන තෙක්ම ආඩම්බර විය හැකිය

    • @nilminiwijetilake9682
      @nilminiwijetilake9682 2 หลายเดือนก่อน +10

      ඔයා හරි පුතේ.මම අවුරුදු 57 අම්මා කෙනෙක්.මම හැම චන්දෙකදීම කලේ තට්ටු මාරු කල එක. මෙතෙක් කල් රට පාලනය කල පට්ට හොරු රැල හැමදාම අපිව රැවැට්ටුවා. අපි මේ පාර වෙනසක් කරමු.

  • @ranjithfransisco2145
    @ranjithfransisco2145 2 หลายเดือนก่อน +12

    Comments අයින් කලාට සත්‍ය වසන් කරන්න බෑ ,තලතා ගේ
    කතාව විශ්වයට එකතු වෙලා ඉවරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RashmikaAbesekara-f4h
    @RashmikaAbesekara-f4h 2 หลายเดือนก่อน +52

    සජියා හීනෙන් හරි ජනාධිපති උනොත් ජලනිට ඕන විදිහට තමයි නටන්නේ..

    • @SachilaUdara
      @SachilaUdara 2 หลายเดือนก่อน +1

      අනිවා ඉතිං

    • @skyelctronic
      @skyelctronic 2 หลายเดือนก่อน

      ජාල් ස්පා

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 2 หลายเดือนก่อน +37

    අයින්වෙලා..පස්සේ හෙත්තුවෙනවා
    ඵච්චරයිනේ...ජයවේවා...ඔයාලත් බංකොලොත් රටට වග කවයුතුයි...

  • @dineshdavid405
    @dineshdavid405 2 หลายเดือนก่อน +48

    Well said

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 หลายเดือนก่อน +87

    දැන් තමයි මවුරට මතක් වෙලා තියෙන්නේ...උඹලගේ කටවල් වලින් මවුරට කියලා කියන්නවත් එපා..තොපි කවද්ද රට ගැන හිතුවේ...මගේ රට ගැන එක වචනයක් කතා කරන්න එපා.උඹලට ඒකට අයිතියක් නෑ

    • @vidurangagunawardana4551
      @vidurangagunawardana4551 2 หลายเดือนก่อน +1

      100%😂😂😂😂

    • @ruwanpremashantha428
      @ruwanpremashantha428 2 หลายเดือนก่อน

      Anivaren rata gana nevey meyage kakkuma horu ekathu vennathi eka . Katinma kivve

    • @sunilkumara4878
      @sunilkumara4878 2 หลายเดือนก่อน

      Jaya wewa 🤣🤣🙏🙏💘

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika 2 หลายเดือนก่อน +57

    රනිල් සජිත් එකතු වෙන්නෙ නැතුව අනුරව පරද්දන්න බෑ..පුලුවන් කියලා හිතනව නම් ඒක සිහිනයක් විතරයි..කියලනෙ මේ කියන්නෙ..Well Said Thalatha ❤

    • @SanJika-rz9ck
      @SanJika-rz9ck 2 หลายเดือนก่อน

      පක තමයි

    • @rajwarnakulasuriya5935
      @rajwarnakulasuriya5935 หลายเดือนก่อน

      Ranil saith dennagema langa inne horune ooi... tamuseta horu amataka unaada?

  • @dhammacharika5615
    @dhammacharika5615 2 หลายเดือนก่อน +147

    අනුරගේ ජනාධිපතිකම දැනටමත් මෙයාලා පිලි අරගෙන ඉවරයි. මීළඟ නියත ජනපති අනුර සහෝදරයා තමයි. මගේ රටට ජය වේවා!!! මාලීමාවට ජයවේවා!!!

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂dream

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka 2 หลายเดือนก่อน +6

      @@kumaweerakkodi3367 you dream for ever you will wake up when anura become president

    • @MilanSilva-t2w
      @MilanSilva-t2w 2 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤❤

    • @pradeepmadhusanka1334
      @pradeepmadhusanka1334 2 หลายเดือนก่อน +4

      Aniwarayan NPP ❤

    • @Anurakd
      @Anurakd 2 หลายเดือนก่อน

      හීන දකින්න එපා බන්.. අනුරයාට ගෝටට ලැබුන පාවෙන ඡන්ද සෙට් එකක් යනවා.. එච්චරයි..
      හරියට බැලුවොත් සජිත් තමා දැනට එක ඉන්නෙ.. ඒක රනිල් දන්නවා.. ඒක වලක්වන්න තමා මේවා කරන්නෙ..
      තලතාට කොහොමත් සජබෙන් චාන්ස් එකක් ළැබෙන්නෙ නෑ

  • @kapilabandararajapakse1281
    @kapilabandararajapakse1281 2 หลายเดือนก่อน +51

    පක්ෂය දෙකට කැඩෙනකොට එළියට බැස්සෙ ඇයි නංගි. ඇයි මෙතරම් කාලය ඔය සංවේදිතාවය රටට පෙන්නුවෙ නැත්තෙ. මාස ගානකට කලින් කියන්න ඕන ටික දැන්නෙ කියන්නෙ . අනේ මන්ද ඔයාලත් මිනිස්සුන්ව අන්දන්න මේ තරම් මහන්සි වෙන එක පුදුමයි. රනිල් මහත්තයටත් වෙන්නෙ මේ වෙලාවෙ එකතූ උන කට්ටියට ඇමතිකම් වරදාන දෙන්න තමයි. මේව රටට නම් සංවේදී ව්‍ර්න එකක් නෑ මං හිතන්නෙ. සදාකල් දේශපාලනයට සමු දීමට ඔබට හැකිවී සංවේදීතාවයෙන් මිදීමට ලැබේවා .

    • @ShaneGam-kz2kn
      @ShaneGam-kz2kn 2 หลายเดือนก่อน

      අනේද කියන්නෙ😂😂😂

    • @tharunidulanjali3293
      @tharunidulanjali3293 2 หลายเดือนก่อน

      ඇත්ත

  • @sathsarasandeepa3229
    @sathsarasandeepa3229 2 หลายเดือนก่อน +93

    ඕක තාම එදා හොටලයක රැස් වුනේ .කොහොමද එදා කිවුව බොරුව😅😅😅😅😅

    • @niroshirashikani2991
      @niroshirashikani2991 2 หลายเดือนก่อน +1

      💯🎯☑️

    • @donasemina6393
      @donasemina6393 2 หลายเดือนก่อน

      😅😅😅

    • @Prabath1
      @Prabath1 2 หลายเดือนก่อน +1

      Me kathave thiyenne sampurna aththa

    • @ShaneGam-kz2kn
      @ShaneGam-kz2kn 2 หลายเดือนก่อน

      අපිව රවට්ටන්න හදනවා

  • @DineshShanta
    @DineshShanta 2 หลายเดือนก่อน +37

    තොපිලා ඔක්කොම ලැජ්ජ වෙයල්ලා තවත් තොපිලා කියනවා අහිංසක මිනිස්සු කියලාඅවුරුදු විස්සක් පාර්ලිමේන්තුවේ බම්බු ගැහුවදඔය කියන වචන වලින් පේන්නේ තව පිම්මක් පනින්න උඹලා කන බත් ඇටයට පවා සාප වෙනවා නුඹලා ඒ තරම් අහිංසක මිනිස්සුන්ට ආදරෙයි නේ මිනිසුනේ තවත් මේ වගේ කාලකන්නි පාර්ලිමේන්තුවට එවන්න එපා😮

  • @BuddikaDeSilva-k3i
    @BuddikaDeSilva-k3i 2 หลายเดือนก่อน +37

    නොගැලපෙන තැනින් ඉවත් වීමට තීරණය කල එකම වටිනවා.. 👍

  • @සතුන්ගේ.Travels
    @සතුන්ගේ.Travels 2 หลายเดือนก่อน +30

    කතා ඇත්ත 👍හොදයි නියමයි ආ 👍දැන් සජියා ඉවරයි

  • @NetharaWidumini
    @NetharaWidumini 2 หลายเดือนก่อน +43

    සජිත්ගෙ පරාජය ස්තීරයි... සැප්තැම්බර් 22 ඉදන් සජිත් ගෙදර.. 😅😅😅😅

  • @PremasiriGodagama-lv3uy
    @PremasiriGodagama-lv3uy 2 หลายเดือนก่อน +41

    මේ පුද්ගල වන්දනා දේශපාලන ක්‍රමයේ අවසානයයි..පොදු වැඩපිලිවලක මූලාරම්භය යි.මාලිමාව රජයක් යටතේ රටේ සියළුම ආදරණීය ජනතාවට යහපත් හෙටක් සුන්දර රටක්..බිහිවෙනවා ඒකාන්තයි.. සහතිකයි...❤❤❤

  • @muthukumaranasri4730
    @muthukumaranasri4730 2 หลายเดือนก่อน +4

    ඔබ තුමියගේ කතාව ඉතා විශිෂ්ඨ යි. සත්‍ය කතා කළාට ස්තුතියි .

    • @niwanmagabudusarana1678
      @niwanmagabudusarana1678 2 หลายเดือนก่อน

      UBALA THALATHA GANA DANNE UBALA PAW

    • @Panini_Edirisinhe
      @Panini_Edirisinhe 2 หลายเดือนก่อน

      A great and fearless speech by an honest woman. Thanks, Thalatha.

  • @wasanthawithanage9545
    @wasanthawithanage9545 2 หลายเดือนก่อน +6

    මලිමාවට ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤

  • @singha4758
    @singha4758 2 หลายเดือนก่อน +11

    මාලිමාවට ජය අත්වන බවත් ඒ බව මම ප්‍රකාශ කරනවා😂😂😂😂

  • @Imtheboss6905
    @Imtheboss6905 2 หลายเดือนก่อน +50

    තලතා රනිල්ට සෙට් වෙයි කියලා හිතුණ වෙනත් අය සිටීද😂

    • @H.p.Dayananda
      @H.p.Dayananda 2 หลายเดือนก่อน

      Thalatha painda hadanne

    • @shakthimc
      @shakthimc 2 หลายเดือนก่อน

      nathnm ain weida bn me okkama baila bn me gani gana danna un dannawa

    • @thilinajayasooriya1812
      @thilinajayasooriya1812 2 หลายเดือนก่อน +1

      @@Imtheboss6905 තලතා ඔය කියෙවුව එක රචනා කලේ රනිල්.. 🤣 ඒවා අපිට තෙරෙන තරමටම අපි පරිණත වෙලා..🙂

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 2 หลายเดือนก่อน +80

    මාලිමාවෙ පලවෙනි ඡන්ද ප්‍රතිඵලය තලතගෙන් ආව වගේ. 😂😂

    • @batiraja5530
      @batiraja5530 2 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 2 หลายเดือนก่อน

      පේස්බුක් ජනාධිපති පත් වෙලාත් ඉවරයි දැන් 😂😂😂

    • @LDON-XTrading
      @LDON-XTrading 2 หลายเดือนก่อน

      @@gishandevanarayana9061 check out this on 22nd September 🎉

    • @chamodchamika4737
      @chamodchamika4737 2 หลายเดือนก่อน

      Facebook එකෙ ඉන්නේ හොල්මන් ද යකො බූරු පුතානොග්‍ර්‍ර් ගෝලයොනේ ඉතින් 😂😅😂 එලියට බැහැලා බලපන් ගම් පිටින් මාලිමාවට ❤😂

  • @janithraigamaarachchi6110
    @janithraigamaarachchi6110 2 หลายเดือนก่อน +23

    රත්නපුරේ ට කරපු දෙයක් නෑ මෙයා....plz රත්නපුරේ අය මෙයාට පවිත්‍ර ට වාසුදේව ට ඡන්දෙ දෙන්න එපා ❤

    • @emilero1273
      @emilero1273 หลายเดือนก่อน +1

      මෙයා රත්නපුරේට කිසිදෙයක් කරලා නෑ. ඊලග මහ මැතිවරණයේ කොහෙටහරි පැනල මන්ත්‍රී කම රැක ගන්න දරන කුඩා නාටකයක් මේක.

  • @alwisalwis6424
    @alwisalwis6424 2 หลายเดือนก่อน +15

    පෙරහැර ඒමට පෙර කස කාරවෝ එමින් සිටියි.දැන්ම පරාජය පිළිගෙන ඇතිබව සනාථ වෙමින් ඇත.
    ජයවේවා මාළිමාවට .
    අනුර දිසානායක මැතිතුමා ජනපති පුටුවේ තබමු .

  • @asankakalumpriya3333
    @asankakalumpriya3333 2 หลายเดือนก่อน +26

    මේ ගෑනි මැරෙන්න කිට්ටු වෙලා කියවනවද මන්දා.අනුර ජනාධිපති කියලා පිළිගන්නවා නේද දැන් මුන් දෙගොල්ලොම

    • @batiraja5530
      @batiraja5530 2 หลายเดือนก่อน

      👍👍👍👍👍👍

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 2 หลายเดือนก่อน +33

    ජයවේවා NPP . ජයවේවා 🇱🇰 🎉 හොරුන්ට කෙලවෙන්ඩ යන්නෙ. 😂

  • @slvideocollection3711
    @slvideocollection3711 2 หลายเดือนก่อน +51

    මුන් දන්නවා අනුර දිනනවා කියලා....ඒකයි කියන්නේ මුන්ගේ දේශපාලනේ ඉවරයි කියලා😂😂

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 หลายเดือนก่อน +6

    ස්තුතියි සජිත්ගෙ ඇත්ත ස්වභාවය එලි කලාට ..

  • @NadeemaNilmini
    @NadeemaNilmini 2 หลายเดือนก่อน +12

    පරදිනවා දන්න නිසා දැන්ම අයින් වෙනවා.general election එකේදි ආයි එයි

  • @ranjithnanayakkara
    @ranjithnanayakkara 2 หลายเดือนก่อน +2

    Excellent speech.

  • @randi_085
    @randi_085 2 หลายเดือนก่อน +1

    Wow madam ❤️💯✅❤️👏👏👏❤️🇱🇰. Jaya wewa ❤️🇱🇰🇱🇰🇱🇰

  • @manojekanayake786
    @manojekanayake786 2 หลายเดือนก่อน +50

    මුන්ට පක්ෂය අපිට රට.

  • @WaruniNethsara
    @WaruniNethsara 2 หลายเดือนก่อน +13

    නියමයි... ජයවේවා 👏👏

    • @Panini_Edirisinhe
      @Panini_Edirisinhe 2 หลายเดือนก่อน

      A woman♀ who must be admired‼.♀
      This paves the way for 🧭Anura Kumara,🧭 but that is not the reason for the praise I accord this speech.🧭

  • @UmeshSilva
    @UmeshSilva 2 หลายเดือนก่อน +14

    රත්නපුරේ ජනතාවට දැන්වත් හොද කලක් උදාවේවි.මාලිමාවට ජය 🎉

  • @saweeweerasooriya5995
    @saweeweerasooriya5995 2 หลายเดือนก่อน +8

    කතා ව ලස්සනයි ...වැඩ අන්තිමයි....

  • @amedsheeran7193
    @amedsheeran7193 2 หลายเดือนก่อน +4

    ඔහොම හරි යන එකට respect 🥲🙌🏽😌

  • @munavoice2118
    @munavoice2118 2 หลายเดือนก่อน +70

    හරි දැං ඔයා ගියා කියල්ලා අපිට කිසිම කනගාටුවක් නැත.ගමට ගිහිල්ල,මාලිමාව දිනවන්න වැඩ කරන්න ❤❤ - අපි නාච්චාදූව

    • @Imtheboss6905
      @Imtheboss6905 2 หลายเดือนก่อน +3

      මාලිමාව මේ වගේ හෙරක් එපා බං

    • @munavoice2118
      @munavoice2118 2 หลายเดือนก่อน +2

      @@Imtheboss6905 චන්ද විතරෛ ඔන වෙන්නේ,,

  • @tkatugampala
    @tkatugampala 2 หลายเดือนก่อน +1

    Very good speach, Mrs Thalatha

    • @Panini_Edirisinhe
      @Panini_Edirisinhe 2 หลายเดือนก่อน

      Fantastically great - straight from the heart.
      All this means that AKD is heading for a deserved landslide!

  • @rajawicramadassanayake7307
    @rajawicramadassanayake7307 2 หลายเดือนก่อน +59

    වැඩ වරදින බව කල් ඇතිව දැනගත් නිසයි මෙතුමිය මෙසේ ප්‍රකාශ කරන්නේ.
    මාලිමා රජයක් බලයට පත්වූ පසු තම සොහොයුරාට අත්වූ ඉරණම පිළිබදව සොයා බැලීමක් කරන්න.

    • @jasintha0923
      @jasintha0923 2 หลายเดือนก่อน

      තොගෙ අම්මගෙ හු........

    • @Anurakd
      @Anurakd 2 หลายเดือนก่อน

      ඊට පස්සෙ රනිල්ගෙ ඔඩොක්කුවෙ.ེ මාලිමා රජයක් එන්නෙ නැත

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 2 หลายเดือนก่อน +1

      පේස්බුක් මාලිමා රජය යටතේ සියලු දෙනා මහමග නඩු අසා එළොව යවනවා. 😂

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 2 หลายเดือนก่อน +2

      ​@@gishandevanarayana9061 උපතින්ම මෝඩයෙක් උනාට කමක් නෑ ඒක රටට පෙන්නන්න එපා😂

    • @Panini_Edirisinhe
      @Panini_Edirisinhe 2 หลายเดือนก่อน

      In this way Thalatha Athukoarala, always a decent egg, has salvaged a good deal of honour! The Supreme Court orders regarding the scuttling of Local Government Elections is also appreciated. My vote is rock firm. AKD of the NPP. I will be marking a Second Preference for Sarath Fonseka. Still mulling the Third Preference.
      Thalatha could hardly have done better than this!

  • @Herath-zr5by
    @Herath-zr5by 2 หลายเดือนก่อน +29

    සංවේදී කතාව. 😂😂😂

  • @udayamahesh4150
    @udayamahesh4150 2 หลายเดือนก่อน +32

    තලතා රනිල්ගෙ රෙද්ද අස්සට යනො 😅😂සජියො උබට ජන්දෙ දුන්න අපි දැන් මෙ පාර අපි මාල්මාවට 🧭

  • @virajrajapakshe2532
    @virajrajapakshe2532 2 หลายเดือนก่อน +35

    මාත් ඡන්දය දුන්නේ ස ජ බ ට දැන් කොහොමත් පාර්ලිමේන්තුව වැඩක් නෑනෙ.. මේ දේශපාලන ක්‍රමය අතුගා දැමිය යුතුමය..

    • @madusankaherath-nz7rk
      @madusankaherath-nz7rk 2 หลายเดือนก่อน +1

      නියමයි

    • @Tharukadesilva1
      @Tharukadesilva1 2 หลายเดือนก่อน

      නියමයි මචං ✌️❤ පලමුව මෙය දෙවනුව අපි බලමු

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 2 หลายเดือนก่อน

      මේ ක්‍රම අතුගාලා උඹ මොන ක්‍රමේද ගේන්න ඉන්නෙ ? 😂😂😂

    • @perumbadagel957
      @perumbadagel957 2 หลายเดือนก่อน

      EKA EKA MODA SAJIYA HARA YANWA , DANN HORU GON SAJIYA WATAKARAGENA ,

    • @seethawarna281
      @seethawarna281 2 หลายเดือนก่อน

      API siyalu denama Balaporoththu wenne Sri Lankawe diunuwa chande dinala paduwe da aka karanna Naha. Karagena Yana wada piliwal thulin aka balamu. manthreelats comise labena wadawalin rata diunu karanna baha
      .

  • @RavinduD-l7r
    @RavinduD-l7r 2 หลายเดือนก่อน +15

    මොල කාරයෝ ඉන්නෙ නෑ සජිත් ලා එක්ක

  • @පිස්සුමයිලෝ
    @පිස්සුමයිලෝ 2 หลายเดือนก่อน +19

    සංවේදී අම්මගෙ ..ත්ත. තව මාසයක් දෙකක් තියෙයි වැඩිම උනොත් ඔය ලබ්බෙ පාර්ලිමේන්තුව.

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 2 หลายเดือนก่อน

      Dirty mouth of NPP...Ru going to rule the country...see how bad you talk....jeppo are like this..ilmannered...only knows filthy words

  • @roshanmite-vq1cz
    @roshanmite-vq1cz 2 หลายเดือนก่อน +1

    Very good speech

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 2 หลายเดือนก่อน +70

    විදේශ රැකියාවලට ගිය මිනිසුන්ගෙන් හූරා කාපු මුදල් තියලා යන්න .

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 2 หลายเดือนก่อน

      ඇප නැතිව පරදිනවා ඒකයි තලතා දන්නවා..හොරුන්ට ගෙදර යන්න වෙන දවස දන්නවා ...මෙච්චර කාලයක් මේ රටේ අහිංසක මිනිසුන් රවට්ටලා රවට්ටලා මහා ධනස්කන්දයක් කොල්ල කෑව මදිද යකුනේ .මේකේ තවත් කන්න දෙයක් තියෙනවා ද..😢😢😢😢😢 පුදුම කණගාටුවකින් කතා කර්න්නේ උන්ගේ පැවැත්ම නැති වෙන්න යන නිසා...මෙවුන් 76 වසරක් මේ රට කෑවා කෑවා ,,ඇති යකුනේ ඇති 😥😥😥😥😥😥

    • @samindasandaruwan1174
      @samindasandaruwan1174 2 หลายเดือนก่อน

      ස්තූති ඔබතුමාට ..

    • @ShaneGam-kz2kn
      @ShaneGam-kz2kn 2 หลายเดือนก่อน

      මේකිට දඩුවම් දෙමු නීත්‍යානුකූලව

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 2 หลายเดือนก่อน

      Udgoshanya Kara Kara visa karapu. rate Salli tkth rata apahu funnoth honday

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 2 หลายเดือนก่อน +7

    බොහොම සුන්දයි 😂😂😂, ගෙදර ම නවතින්න. Thank

  • @gayanpradeep7979
    @gayanpradeep7979 2 หลายเดือนก่อน +31

    ගොනෙක් කරෙ තියන් යන්න පුලුවන් දුරක් තියනව ,සාදරනයි මේ මනුෂ්‍ය

  • @amakumarage2594
    @amakumarage2594 2 หลายเดือนก่อน +1

    ඒකෙන් වෙන වෙන අය වාසිගන්න හදගනවා

  • @ranjithfransisco2145
    @ranjithfransisco2145 2 หลายเดือนก่อน +3

    පාර්ලිමේන්තු ඉතිහාසයේ රන්
    අකුරින් ලියවෙන කතාව කි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashanmaduranga536
    @ashanmaduranga536 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @RashmikaAbesekara-f4h
    @RashmikaAbesekara-f4h 2 หลายเดือนก่อน +18

    සජිත් කොහොමත් ප්‍රතිපත්තියක් නැති මමුස්සයෙක්

  • @AmaliMadurawala
    @AmaliMadurawala 2 หลายเดือนก่อน +23

    මුං එකෙකුට වත් රට වැටිලා තියෙන තත්වය ගැන හැගීමක් නෑ.උන්ට කෙලවෙන්න යන එකට තමයි පපුව පත්තුවලා තියෙන්නෙ .

    • @Senjkh
      @Senjkh 2 หลายเดือนก่อน

      ඒකනේ....

  • @SisiraThilak-f5t
    @SisiraThilak-f5t 2 หลายเดือนก่อน +2

    අනුරට ජයවේවා

  • @djjehan_yt5115
    @djjehan_yt5115 2 หลายเดือนก่อน +5

    ජය වේවා

  • @wanigarathnabandara6870
    @wanigarathnabandara6870 2 หลายเดือนก่อน +15

    පරලොවට යමක් කරගන්න දැන්විවේක ගන්න. බලයේ ඉන්න කාලයෙත් ...රටට කල දෙයක් නැ....කිසිදු පාඩුවක් අපටනැත...සුබ ගමන් සහෝදරිය....

  • @AmithaHettiarachchi-e2o
    @AmithaHettiarachchi-e2o 2 หลายเดือนก่อน +1

    Palayalla thopi... malimawata jaya❤❤❤❤

  • @munavoice2118
    @munavoice2118 2 หลายเดือนก่อน +48

    මාලිමාවට ජයවේවා,රට අනුරට 🎉🎉 - අපි නාච්චාදූව

    • @pradeepmadhusanka1334
      @pradeepmadhusanka1334 2 หลายเดือนก่อน

      Aniwarayan dinnawamai NPP kekirawa api

    • @munavoice2118
      @munavoice2118 2 หลายเดือนก่อน

      @@pradeepmadhusanka1334 ජයවේවා,,,

  • @banduranasinghe6865
    @banduranasinghe6865 2 หลายเดือนก่อน +1

    Very brave honest lady
    What she says is correct
    Theruwan saranai mrs Athukorala

  • @phalithachandralal3207
    @phalithachandralal3207 2 หลายเดือนก่อน +17

    අඩුම තරමේ ඕක ලියල දුන්නේ කවුද කියලත් කියන්න 😢 😢 😢 🎉

    • @Imtheboss6905
      @Imtheboss6905 2 หลายเดือนก่อน

      ඔතනත් ඕකි බොරුව නෙ කරේ,හදවතින්ම කියපු වචන නම් කොළයක ලියාගෙන කතා කරන්නේ නෑ

  • @hemanthaweerasooriya3585
    @hemanthaweerasooriya3585 2 หลายเดือนก่อน +16

    අස්වෙන එක ලොකු දෙයක් ..මේ රටට

  • @damayanthikonara6800
    @damayanthikonara6800 2 หลายเดือนก่อน +54

    ඔයල කොහේ ගියත් අපිට පාන්ද? මාලිමාවට ජයනියතයි, පාරකියන මාලිමාවට ජයවේවා ,ජයවේවා,ජයවේව........🙏

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne 2 หลายเดือนก่อน +1

    Well said Thalatha.🙏

  • @jananjayasrimal5448
    @jananjayasrimal5448 2 หลายเดือนก่อน +1

    මෙයා දන්නවා සජියා උඩින්ම පරාදයි කියලා ඒකයි දැම්ම අයින් වෙලා ජාමේ බේරාගන්නේ... ඒ අතින් බැලුවාම තලතාට හොඳ බුද්ධියක් තියනවා

  • @ramyadesilva3469
    @ramyadesilva3469 2 หลายเดือนก่อน +6

    ඔබේ දුර දක්නා නුවණ ගැන ප්‍රසාදය👍♥️😊

  • @inokapereira5992
    @inokapereira5992 2 หลายเดือนก่อน +43

    පරදිනව කියල දැනගත්තම සේරටම එකතු වෙන්න කියල කියනව මාලිමාවට විරුද්ධව .
    කොහොමත් මාලිමාව දිනනව. ඒක වලක්වන්නට බෑ.
    හොරු වෙනුවෙන් පෙනී සිටි ඔබට සුබ ගමන්. රනිල් ලගට යනවනේ.

    • @gishandevanarayana9061
      @gishandevanarayana9061 2 หลายเดือนก่อน

      මාලුමාව කියන්නෙ රනිල්ගෙ කුක්කො ටිකක්නෙ. 😂

    • @Chamithmadushan-n6z
      @Chamithmadushan-n6z 2 หลายเดือนก่อน

      ​@@gishandevanarayana9061අනේ ඕයි ඇස් පොට්ටද? රනිල්ගෙ ඔඩොක්කුවේ ඉන්නෙ සජිත්ගෙම පොන්නයොනෙ😂😂😂😆

  • @lankaheritage7319
    @lankaheritage7319 2 หลายเดือนก่อน +2

    දිනන රනිල්ට එකතුවීම මහත් සතුටක්

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u 2 หลายเดือนก่อน +5

    ඕවට සංවේදී කතා කියන්න එපා...සංවේදී වෙන්නත් එපා මිනිස්සු ඕවට...

  • @SachilaUdara
    @SachilaUdara 2 หลายเดือนก่อน +12

    මොලේ තියන මනුස්සයෙක් සජබේ ඉන්නේ නෑ

  • @kickasTV
    @kickasTV 2 หลายเดือนก่อน +10

    මම චන්දේ දුන්නෙ සජියාට 2019, මේ පාර මාලිමාවට

    • @isuruneo
      @isuruneo 2 หลายเดือนก่อน

      Good decision bro

  • @nilanthaclifenk
    @nilanthaclifenk 2 หลายเดือนก่อน +1

    මාලිමවට ජයවේවා...

  • @kalanaalvis3749
    @kalanaalvis3749 2 หลายเดือนก่อน

    True ....❤❤❤

  • @UmeshSilva
    @UmeshSilva 2 หลายเดือนก่อน +2

    මාලිමාවට ජය

  • @SachinBalasuriya
    @SachinBalasuriya 2 หลายเดือนก่อน +15

    මේ කතාවේ සාරංශය
    මීළඟ ආණ්ඩුව ජාතික ජනබලවේගය
    මීළඟ විපක්ෂය එක්සත් ජාතික පක්ෂය
    සමගි ජනබලවේගය ගෙදර

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 2 หลายเดือนก่อน +1

    වටිනවා

  • @djjehan_yt5115
    @djjehan_yt5115 2 หลายเดือนก่อน +6

    ඔබව සාදරයෙන් පිලිගනිමු

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 2 หลายเดือนก่อน +9

    Congratulations Thalatha.It's a great decision ❤

  • @Rose-w8w
    @Rose-w8w 2 หลายเดือนก่อน +10

    තව කට්ටිය විශ්‍රාම යන්න නියමිතයි, ලජ්ජාව වහගන්න තියන අවස්ථාව...😂 මේ තව එක්ක සබරගමු විශ්ව විද්‍යාල හැදුවේ ගෙදරින් සල්ලි ගෙනල්ලද?? බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි වලින්ද😂😂

  • @asankaranasinghe813
    @asankaranasinghe813 2 หลายเดือนก่อน +3

    පව් සජියා 😢😢

  • @roshanrangana5803
    @roshanrangana5803 2 หลายเดือนก่อน

    නිවන් සුවය ලැබෙවා

  • @RavinduD-l7r
    @RavinduD-l7r 2 หลายเดือนก่อน +14

    උද්දච්ච පුද්ගලයෙක් නේ සජිත් කියන්නේ

    • @udayasampath5412
      @udayasampath5412 2 หลายเดือนก่อน +1

      🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  • @DilanDanushka-m6j
    @DilanDanushka-m6j 2 หลายเดือนก่อน +3

    ජය මාලිමවට

  • @ruvaniperera4303
    @ruvaniperera4303 2 หลายเดือนก่อน +3

    💐💐💐👍👍👍

  • @sathya-100
    @sathya-100 2 หลายเดือนก่อน +22

    හෙට රනියගේ ඇටේ තලතගේ කටේ...😂😂😂😂😂

  • @meemanageperera1096
    @meemanageperera1096 2 หลายเดือนก่อน +5

    මෙයා කොහොමත් පනින්න තමයි හිටියේ.

  • @SasinduKalhara-x9i
    @SasinduKalhara-x9i 2 หลายเดือนก่อน +3

    සියල්ලම එකතු වෙලා ඉස්සරහට යමු නිවැරැදිව නායකත්වය සමග

  • @anushkajayasinghe
    @anushkajayasinghe 2 หลายเดือนก่อน

    Well speech

  • @NadithiDemel-l6e
    @NadithiDemel-l6e 2 หลายเดือนก่อน +5

    මොනවා උනත් කොන්ද පන තියෙන කාන්තාවක්... ජයවේවා ❤️❤️

    • @LovemeAquarius
      @LovemeAquarius 2 หลายเดือนก่อน +2

      කොන්ද නෙවේ ගොබ්බියෙ, කන්න පුලුවන් කාලෙ සජබෙ රින්ගාගෙන සැප වින්දා . දැන් හොර පක්ශ තුනම පොලවට සමතලා වේගෙන එද්දී මුන්ට මේ වගේ යුක්තිය, ධර්මය , සාධාරණය වගේ දේවල් මතක් වෙනවා ....😁😁😁

  • @SasandaRavishan
    @SasandaRavishan 2 หลายเดือนก่อน +1

    ආර්යාව එක්ක ඉන්න අමාරැයි එකයි යන්නේ😂

  • @rasikakularathna2038
    @rasikakularathna2038 2 หลายเดือนก่อน +10

    හරිම සංවේදියි 🤣😂🤣😂 හරි හපන්කමක් කලා කියල තමයි දැන් හිතන් ඉන්නේ, මෙහෙමත් ගොන් ගැණු

  • @sathya-100
    @sathya-100 2 หลายเดือนก่อน +18

    මන්ත්‍රිකමේ ඉදලා රනියගේ ⁣ඔඩොක්කුවට පැන්නොත් ...කෙලවෙන නිසා.. අයින්වෙලා යනවා😂😂😂😂

  • @johnniewalker8186
    @johnniewalker8186 2 หลายเดือนก่อน

    ඇත්ත කිව්ව එක හොදයි. ඒත් අපි හාවෝ නෙමෙයි. අපි දන්නවා ඔයා ජනතාමතය survive කරගත්තා කියලා ඔයාට positive විදියට.

  • @sumudubhashini2806
    @sumudubhashini2806 2 หลายเดือนก่อน

    ඔබතුමියට අපේ උත්තමාචාරය..🙏🙏🙏👍👍👍👍👍💐💐💐💐👏👏👏👏👏

  • @ruwanap5670
    @ruwanap5670 2 หลายเดือนก่อน +3

    මෙක මෙයා මස ගනනක් තිස්සේ ලියපු කොලටික දැන් පර්ලිමේන්තුවේ කියවනවා එකෙනුත් අපෙ බදු මුදල් නස්ති කරනවා වදනොදි යන්නකො සහොදරි පින් සිද්ද වෙයි

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 หลายเดือนก่อน +8

    අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර තමයි ඉතිමි ජනාධිපති මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @niwethsoyza9237
    @niwethsoyza9237 2 หลายเดือนก่อน

    Great speech

  • @jenette7830
    @jenette7830 2 หลายเดือนก่อน

    👍👍👍❤❤❤

  • @AsokaPeiris-cr4xo
    @AsokaPeiris-cr4xo 2 หลายเดือนก่อน +1

    ඕමි හහන අය දන්නවා
    ආසි පොරවෙන් ගහනවා
    කියන එක.
    තලතත් රනිල් එක්කල
    ආසි පොරවෙන් ගහන්න වගේ....පව්!!!

  • @sunilkumara4878
    @sunilkumara4878 2 หลายเดือนก่อน

    Jaya wewa 🤣🤣🙏🙏💘👍

  • @SachilaUdara
    @SachilaUdara 2 หลายเดือนก่อน +7

    සජබේ හොදයි ගව පාලනයට