ලෝකේ ඕනෙම තැනක ඉඳන් පාලනය කරන්න පුළුවන් ලංකාවේ වාහනේ | Remote Control Car - Kavindu Kalhara - IRIS
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- ත්‍රිවිල් කටු මොකටද මෙන්න වාහනේ ලෝකේ කොහේ හිටියත් පාලනය කරන්න පුළුවන් ලංකාවේ හදපු වාහනේ - රුපියල් ලක්ෂ එකහමාරයි ගියේ
ලෝකේ ඕනෙම තැනක ඉඳන් පාලනය කරන්න පුළුවන් වාහනේ
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Remote #Car
මේ කාර් එක ගැන තවත් විස්තර දැනගන්න මේ වීඩියෝ එක බලන්න - th-cam.com/video/EDlCEzIw6Hc/w-d-xo.html
ස්තූති අයියේ හදවතින්ම ❤️❤️❤️❤️❤️❤️❤️ මෙි සතුට ඉතින් කියල නිම කරන්න බෑ...අපිව ගනන් ගන්නෙවත් නැති youtubersla ඉන්න කාලෙක...ඔයාලා වගේ ලක්ෂ 8ක් ඉන්න චැනල් එකකින් මෙහෙමහරි හෙල්ප් එකක් දෙනවා කියන්නේ....1 million ගහමු ළගදීම ජය වෙිවා...
@@dinna7996 මේක පාරේ දුවන්න අපෙ මොට්ට නිලධාරීන් අවසර දෙයිද?
@@dinna7996 and a
පොල්පිතිගම ස්කෝලෙ අයිය කෙනෙක් හැදුවෙ...ගැම්මක් තමා❤️
@@dinna7996 @aaaa
ලංකාවේ ත්‍රිවිල් වෙනුවට මේක හදන්න පටන්ගමු
එහෙම වුනොත් ලොකු දෙයක්.quadcycle එකක් විදියටවත්, 3 wheel වලටත් වඩා motorbike වෙනුවට family එකකට පොඩි ලමයි අරන් යන්න.
SHATHIKE ATHTHE ANIWARYENMA
Good idea bro
😀😀😀
නියම අදහස ඒත් මේව ලියාපදිංචි කරන්න ලංකාවේ කන්තෝරු ගානෙ අවුරුදු ගානක් ගියාම සංසාරෙ කල කිරිල ඔය පොඩි එකා ජීවතුන් අතර හිටියොත් ඇති 🤣🤣🤣
ලංකාවටම වටිනාකමක් දෙන ෆට්ටම youtube channel එක නිළමේ ආදරෙයි ❤️🙏
නියම කොල්ලෙක් මේ කොල්ලො තමා රටකට වාසනාවක් පාලකයෝ දැනගත යුතුයි මේ අයගේ නියම ප්‍රයෝජනය ලබා ගන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි කොල්ලො ❤❤❤❤❤❤
me daruvanta lankawe thank denne na .aka ne rata Deval ma age karanne .
Ay me wage waddo thawama gedara thiyagena inne me kattiyata udau karanda me qage kolle ape ratata sampathak meka therum ganda bari gon guru patau 225tay me kiyanne
වයර් හනස්ස මගෙ 😘😍❤️ අන්න ගැම්ම කොල්ලො 😘 එකෙන්ම ආදරෙයි
මචන් උබනම් මරු. උබ කොහෙවත් යන්න එපා මචන් ලංකාවෙ හදපන් උබේම වාහන ටිකක් .අන්න මචන් කරනවනම් වැඩ 💕💕💕💕
අපේ කාල කන්නි ඕක පාරට දාන්න දෙන්නෙ නෑ
පට්ටම සතුටුයි කවිදුවෝ😈❤️ ඉස්සරහටම යන් ගුඩ් ලක් සහෝදරයා😍පවුලට ආඩම්බරයක් ❤️😍
Aadmbarayi.sathutuyi.jayama wewaa.
නිලමේ අයියා හැමදාමත් අපිට ගෙනාවේ අලුත්ම දේවල්... ජය වේවා... මේ වගේ අපේ රටේ දක්ෂ කොල්ලොන්ට උදව් කරන්න තවත් ශක්තිය දෛර්ය ලැබේවා ❤👍👌💪😘
මොන තහඩුද කියලා අහපුවම බැරල් තඩු කියද්දි හිතට ගොඩක් තදින් දැනුනා බන් සාහෝ❤️😥,,දුක අපෙ උන් දක්ශයි එත් කරුමෙකට එහෙම උන්ගෙන් රටට ප්‍රෝරෝජනයක් ගන් නැතිකම ඔක්කෝම පිටරට යාන එක,ඇයි බන් මෙහෙම වෙන්නෙ
දාපු ගමන් බැලුවා❤️❤️❤️❤️❤️❤️ ජය කවිදු මල්ලි...ආදරෙයි නිලමෙි ඇතුළු කණ්ඩායම
පටිට වැඩිඩා යමන් මල්ලි ජපානයට.උඹව රවටලා දැනුම ගයි මෙිහේ පල්හොරැටික. පරිසමෙන් ජයවෙිවා.
ඔව් මචන් උන් කපටියෝ.. මේ කොල්ලා සුපිරි වැඩ්ඩෙක් බන්. 💛💛
oysta teruwan saranai
ජයවෙිවා පුතේ ඔයාට ජේසු පිහිටයි
Theruwan.saranai puthe oyata thawa idiriyatama yanna wasanawa lebewa god bless you
Daksha daruwa k. ❤️ Obata❤️ Jaya ❤️waawa.❤️ Ijinaaruwak.👨🎓 Waawa. 👍👍👍🇱🇰🇱🇰🇱🇰
අඩො පිස්සු හැදෙනවා. මේ තාක්ශනය වාහන වලට විතරක් නෙමෙයි හැමදේටම යොදාගන්න පුලුවන් 🔥🔥🔥🔥🔥🔥
සුපිරිම වැඩ්ඩෙක් ඇත්තට සතුටුයි මේ වගේ කොල්ලෝ ඉන්න එක අපේ රටේ.. මේ වගේ කොල්ලොන්ට නියම වටිනා කමක් දෙන්නේ නැති එකයි අව්ල.. සිරාවටම පිටරටක හිටියනම් අද කොල්ලා හොද තැනක.. ආඩම්බරයි මල්ලි උඹ ගැන.. ඉදිරියටම යන්න ශක්තිය දර්‍ය ලැබේවා. බුදුසරණයි කොල්ලට..
තව ඉදිරියෙදි බලන්න පුළුවන් අපේ රටේ බුද්දිමයෙන් පිරිනු වැඩකරයො අඩම්බරයි 🇱🇰🇱🇰🇱🇰💪💪
වචනයේ පරිසමාර්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් මගෙ මල්ලියේ උබට සුභ බුදුසරණයි කොල්ලො ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ලංකාව තාක්ශනික විශය පාසැල් වලට හදුන්නා දීම නිසා ලංකාවේම අලුත් අලුත් බොහෝ නිර්මාන බිහි වෙනවා... මේ විශය මගින් දරුවන්ට ඉදිරියටම යන්න අවකාශ රට තුල තව තවත් නිර්මානය විය යුතුයි...දරුවන්ට ඉහලටම යා හැකි ඉතාම දියුනු තාක්ශනයන් සහිත යුනිවර්සිට් එකක්... තාක්ශනික ඉංජිනේරුවන්ට ලැබුනොත් තවත් බොහෝ දක්ශයන් එක්වේවි..
Puthe aperatata manikak.ath ape rate oyage hakiyawata deda edak..oyage nama aranyanna loketama.hakiwenna one.suba pathum puthe.
පට්ට වැඩ්ඩෙක්, රැකගමු. රටට වටිනා සම්පතක්. නිලමේ අයියා ජනාධිපතිතුමාට මෙන්සන් කරන්න.
ඇමරිකාවෙන් දැක්කොත් උස්සනවා.
WADAK NHA SAKKILLI DEESAPAALUWANTE KIYELA
Anay macha okun karpu pakak naha...apey waddange kauda ban wada gathay...pal horu...
කොමිස් නැති නිසා ඕවට අත හිත දෙන උන් නැ ලොකු පුටුවල
අපි දුප්පත් උනේ කොහොමද...??? මෙහෙම දරුවෝ ඉද්දී...මේ දරුවන්ට වඩා ලදරුවෝ රට පාලනය කරද්දී තමයි අපේ රටට මෙහෙම උන්නේ.. සතුටුයි පුතා උබලවගේ දරුවෝ අපේ රටේ ඉපදුනාට...
කෙනෙකුගේ උපන් හැකියාවක් තිබුනට ඒක මතුවෙලා බැබලෙන්න ලොකු පිනක් තියෙන්න ඕන.දෙමව්පියෝ, විශේෂයෙන් යාලුවෝ, අනික් උදව් කල නොකල පිරිස ඒ හැම දෙනාම ලැබිල තියෙන්නෙ ඔබේ ගමන ඉදිරියට යන්න. ඒ හැම දෙනාගෙම බලාපොරොත්තුව අද ඔබ ඉටු කිරීම ගැන ඉතාමත් සතුටුයි.
තෙරුවන්සරණයි!
ධම්ම විජය ස්වමින්වහන්සේ
සිංහල යක්කු හැමතැනම ඉන්නවා ...ගැම්මක් නිලමේ .... උබගේ වැඩේ ගොඩක් වටිනවා
නිතරම හිනා වෙලා ඉන්න කොල්ලෙක්... ජය වේවා මල්ලි....💪👍👌❤
පට්ට වැඩ්ඩෙක් මලයා..නිලමෙ අයියාටත් ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් , මේ වගේ දක්ෂයෝ ලෝකෙටම පෙන්නලා දෙනවට. Good job..👏💪
Theruwan,sarany,good luck
ලොකු ගමනක් යන්න පුලුවන් කොල්ලෙක් .....පරිස්සම් කරගන්න ඕන....මේ වගේ අයව...
නිළමේ අයියට පිං අපේ කොල්ලො,ලංකාවේ ඉන්න වැඩ්ඩෝ ලෝකෙට හදුන්වලා දෙනවට 🙏
බැටරියෙන්ද
නිලමෙ අයියේ මරුවට වැඩේ කරනව ඈ 🥰 ඔය වගේ දක්ශයො තමා ඉස්සරහට එන්න ඔනේ 💪❤
ඇත්තටම මල්ලි ගොඩක් ආඩම්බරයි මේ වගේ කාර් එකක් නිර්මාණය කළාට සන්තෝෂයි දෙවි පිහිටයි 💗💗💯💯🇱🇰🇱🇰🇱🇰🇱🇰
පුතේ ඔයාට මෙය වැඩි දියුණු කරමින් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා .... බුදු සරණයී ..
ලංකාවෙ මොනතරන් සම්පත් තිබුනත් කාලකන්නි ඉන්න රටක ඒව නිකම්ම නැතිවෙලා යනව බුදුසරනයි පුතේ ඔයාට සුබ අනාගතයක් ❤️❤️🌹🌹
ගොඩාක් සතුටුයි......ඉදිරියටම යන්න සුබ පැතුම් පුතා ජේසුපිහිටයි 🙏🙏❤️❤️
නිලමෙ අයියේ..දාපුගමන්ම ආවෙ..ඔයාගෙන් එකක් එනකන්ම හිටියෙ..1 like එක 1 views එකත් මගෙන්...එලම..ආදරෙයි..😍
ඇත්තටම ආඩම්බරයි මල්ලි ඒත් අවාසනාවට මේ රටේ ඉන්න පාදඩ දේශපාලනය නිසා උඹල වගේ වැඩකාරයන්ට තැනක් නෑ.අවන්කවම සතුටුයි .සුභ අනාගතයක්
මෙහෙම කොල්ලෙක් ලංකාවේ ඉන්නවා කියන්නේ වැඩ්ඩෙක් තමා.වෙල්ඩින්, වයරින්,ටින්කරින්,වෙබ් ඩිසයින්, යකෝ all rounder වැඩ්ඩෙක්....ආදරෙයි කොල්ලෝ.ජය වේවා.
ටෙස්ලා මූව උස්සන් යන්නම ඕන 😘 අපෙ රටෙ පක්කුන්ට නොතේරෙන් දේ උන්ට තේරෙනවනෙ❤️😘
SHATHIKE ATHTHE APE RATE INNE MEEHARAKTE ME PUTHAGE WATINAKAME THERENNE NHA
තෙරුවන් සරණයි මල්ලි ඔබට... ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා 🙏 ආයු බොහෝ වේවා ජයග්‍රාහී අනාගතයක් වේවා 👍👍👍👍
ගොඩක් අඩබ්බරයි මේ වගේ අය අපේ රටේ ඉන්න එක ගැන
පට්ටම වැඩ්ඩෙක් මල්ලි උබට හදවතින්ම ජයෙන් ජය ඒ වගේම නිළමෙටත් බොහොම ස්තුති මේ වගේ දේවල් ලෝකය දැනුනත් කරනවට..👍👍👍👍👍👍👍👍
සුභ පැතුම් පුත්‍රයා... ඔබ වැනි පුතුන් ලක් මවට වාසනාවන්...
විශිෂ්ඨ නිර්මාණයක් අපේ රටටම ආඩම්බරයක් පුතා ඔයාට ජයම වේවා.
ඔයා නම් නියම වැඩ්ඩෙක් මල්ලි දෙවියන් ගෙ ආශිර්වාද යෙන් ඉදිරියට ම සුභ පතනවා
මේ රටේ ඉන්න රටට ආදරෙ කරන විද්වතුන්ගේ ඇස් පෑදේවා.නිලමෙ ඔයාටත් ගොඩක් ස්තූතී මෙවගේ දේවල් ලෝකෙට පෙන්නපු එකට.
ලංකාවෙ ලෝකෙ දියුණුම රට කරන්න පුලුවන් වැඩ්ඩෙක්!! අපේ රටේ පාලකයෙක්ට මෙහෙම එකක් වැඩිදියුණු කරන්න අදහසක් එන්නෙ නෑ !!නාකි set එකේ මොළ බාගෙට මැරිලා නෙ තියෙන්නෙ !ජයම වේවා කොල්ලො ,තව හොද මිනිස්සු එකතු කරගෙන value add කරලා product එක launch කරන්න
මෙන්න සුපිරි වැඩ්ඩෝ....මේ වගේ වැඩ්ඩො කීදෙනෙක් ඇතිද මේ පුංචි රටේ....මෙ කොල්ලො උඩට ගේන්න ඕන...❤😍
අපි අහල තිබුනෙ ජපන්නු හපන්නු කියල. ( ලන්කාවෙ අපෙ හපන කොහොමද. ආඩම්බරයි අපිට.👍👍👍💪💪💪💘
නියමයි කොල්ලො ගොඩාක් සතුටුයි ...... ඔයාගේ ඔය දැනුම හොරකන් කරයි රැවටිලිකාරයන්ට රැවටෙන්න එපා ........ තෙරුවන් සරණයි 🙏🙏🙏
දවසක ලංකාව හොද තැනක් වෙනකං ඔය ගැම්ම ඔහොම්ම තියං ගේමෙ ඉදපං කොල්ලා. ජය වේවා❤️ බුදු සරනයි 🙏 නිලමෙටත් ජයෙන් ජයම වේවා❤️
දෙවිපිහිටයි පුතේඔයාගේ බලාපොරොත්තු වැඩි දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
මාරම සතුටුයි මල්ලි.. සුපිරිම සුපිරි... මේ කොල්ලව ඉස්සරහට ගේන්න අදාල කට්ටියට පේනවනම්.. 🙏🙏
ලංකාවෙ ඉන්න එපා බං උබල වගේ එව්න් මේකෙන් උඩට ගන්න කවුරුත් නෑ උං කැමති නෑ උබල වගේ වැඩ්ඩො උඩට ගන්න උබේ සබ්ජට් එකට ගැලපෙන රටකට පලයන් . ජය වේවා ❤️ නිලමෙ ඔයාටත් ස්තූති මේ වගේ දේවල් ලෝකෙට පෙන්නනවට ❤️
අඩේ නියමයි බං ❤️❤️කවිදුව 👍👍 වැඩ්ඩෙක් ❤️
අඩෙමරැ බන් මල්ලි එල. සුපිරි අනගතයක් තියන්ව උබට රටක් වටින පුත්ත්‍ර රත්නයක්
හිත ගන්න පුළුවන් දෙමව්පියෝ දෙන්න අහිංසක වගේම පුතා .විරයෙක් උනේ කොහොමද කියලා බුදු සරණයි පුතා ඔබට 💐🇱🇰💪☸️🙏
👍👍👍
නිළමෙට ස්තුතියි !
කවිඳු පුතාගෙ ජීවිතේ උපරිමයෙන්ම සාර්ථක වී ලෝකෙටම ලංකාවේ ආඩම්බරය ලබාදෙන්න හැකිවේවා!!!
ඔයාගෙ තාක්ෂණික ඥාණයෙන් ලංකාවේ නම බබලවාලීමටත් ඔයාගෙ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වීමටත් හැකිවේවා!!!❤❤❤
කන්ට්‍රෝල් සිස්ටම් එකනම් කියලා වැඩක් නෑ පට්ට.කාර් එක තව ටිකක් ලොකු කරලා හොඳ පෙනුමකුත් එක්ක වෙළඳපොල මාකට් කරලා හදන්න ගන්න.පෙට්‍රල් එන්ජිම වෙනුවට විදුලිය ගත්තනම් මාර තැනක් හැදෙයි ඉස්සරහට
Ane ape දක්ෂ අයට තැනක් දෙන්න පුළුවන් නායකයෙකු බිහි වෙවා පුතේ ඔයාට theruwan saranai
ශ්‍රී ලාංකිකයන්ට කල nohakkak නොමැති බව දිනෙන් දින ඔප්පු කර පෙන්වනවා. ඉතිං මේ ලෝකයක් වටින තරුණ දරුවන්හට දැන්වත් පාලකයන්ගේ ඇස් ඇරේවා තෙරුවන් සරණයි..
Niyamai
අපේ රත්තරං රටේ අනාගතේ සුබයි
සුදුසු කම් තියෙන බොහොම අය ඉන්නවා ලංකාවේ නමුත් මෙ අයට කිසිදු අත දීමක් නැහැ මොකද දේසපාලුවො හට ගතමනාවක් නැති නිසා නමුත් ඔබට ජය ඔබ geana ආඩම්බරයක් රටට සම්පතක්
නියමයි බොක්ක මරු බන් උබනම් ලන්කවෙ ඩැඩ්ඩෙක් වෙනව බන් මරු මෙව පෙන්නන නිලමෙ අයියා ට පින්සිද වෙන්න ඔනෙ මරු බන් උබට හොඳ අනගතයක් තියනව 🙏🙏🙏🙏🙏
අඩෝ මල්ලි සුපිරි කොල්ලෙක් බන් උබ 😍❤ සුපිරිම තැනකට යන්න පුලුවන් කොල්ලෙක් 😍❤ ජයෙන් ජය මල්ලි සුපිරි ගේමක් ගහපන් කොල්ලෝ 😍❤ පට්ටම මල්ලි ⭐❤
ගැම්මක් තමයි කොල්ලෝ පට්ට රටට ආඩම්බරයක් ....ඔහොම්ම යන් ..
දුකයි මල්ලි උඹලට මේ රටේ තියන
තැන දැක්කම 😓🏅🏅 good luck!
SHATHIKE ATHTHE
ඇත්තමයි පුතෙ ඔයා නම් හැබැම දක්සයෙක් ලංකාවෙ මෙහෙම දක්සයො ඉන්න එක ලංකාවෙ අපිටත් සතුටුයි ඔයාට හොද අනාගතයක් බුදු සරනයි
සුපිරිම තමා කොල්ලෝ... නියමායී...❤️❤️❤️
ගොඩක් සතුටුයි මල්ලි ඇත්තටම ගොඩක් හොද නිර්මාණයක්... වැඩි වැඩියෙන් දියුණුවට පත් වේවා❤️❤️❤️
මෙන්න යකූ වැඩ්ඩෝ උබ ජපානේ ඉන්න ඕනි කොල්ලෝ අපේ රටේ තැනක් නෑ සුදුස්සාට සුදුසු තැන දෙන්න අපේ රට ගොඩ ගන්න පුළුවන් තාක්ෂණ දැනුම තියෙන මේ වගේ කොල්ලන් ඉන්න නිසා හොද ගමනක් යන්න පුළුවන් කොල්ලා💞💞 නිලමේ 💞💞
ගැම්මක් තමා ඉතින්..අපේ ගමේ අපේ ස්කෝලෙ 😋😋ගැම්මක් කවිදු අයියේ,හ් 💪😘
සුපිරි කවිදු අයියා... Good luck ❤️👍
පාලකයෝ කොමිස් කාක්කෝ උන්ට මේක කිව්වට වැඩක් නැත. ඔයා පුතේ මේක කෝහොම හරි හදලා රටට වැඩ දයක පුද්ගලයෙක් වෙන්න බලන්න.ගොඩක් සතුටුයි.ජෙයන් ජය.🇱🇰👍
සුපිරි වැඩ්ඩෙක්. Conreguletion කවිදු අයියා.. 😌❤️.
අපේ කොල්ලෙක් දිර්ඝායු ඔබට පුතා බුදු සරණයි මැණික අඩම්බරයි ජය වේවා පුතා 💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐
නියමදරැවෙික්,,,,, මෙිකවිදුට,,අතහිතදිලඉදිරියටගන්නඅතහිතදේන්න,,ඉදිරිපත්වෙිනවනමි,,,පිනක්,,,👍👍👍
බුදු සරණයි දෙවි පිහිටයි
ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!
පුතේ ඔයාට දිග ගමනකට මගේ ආශිර්වාදය සමගම සියලු දේවියන් ගේ පිහිට ලැබේවා
තෙරැවන් සරනයි මගෙ මල්ලියා ඔබට ..නරැම දේශපාලකයන්ට ඔබෙි වටිනාකමක් නැත පිටරටක ගිහින් උඔ උඔගෙ ගමන යන්න. පාර්ලිමෙින්තුවෙ 225 ට ස ාප වෙිවා..!!
සුපිරියක් කවිදු අයියේ🥰 තවත් ඉස්සරහට යමු 🤤👊❤️
නියමයි ,නියමයි ,ලංකාවම ආඩම්බර වියයුතුයි ,අනාගතය ජයමඅත්වේවා
තෙරැවන් සරණයි .
නියමයි මල්ලි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🇱🇰🙏
ආඩම්බරයි, ආඩම්බරයි ලංකාවේ වැඩ්ඩෝ ගැන ගොඩාක් ආඩම්බරයි. සුභ පැතුම්! ඉදිරියට ම යන්න. 👍👍👍
අපේ රටේ ඉන්න වැදගත් උදවිය මේකටවත් තැනක් හැදුවොත් දෙය්යනේ අපේ රට ගොඩ නේද❤❤❤
උබ ලංකාවේ ඉන්න ඕනේ කොල්ලෙක් නෙවේ මලයා... keep it up
ජය ❤️
ගොඩාක් ආඩම්බර ය් පුතා තෙරුවන් සරනය් දෙවි පිහිටයි
ගොඩක් සතුටුයි නිලමෙ මෙ වගෙ දරැවෙක් ඉදිරියට ගෙනාවට ඔබතුමාට
සුපිරි.මොලයක්.පුතා.වරද.ලංකාවෙි.පාලකයො.තැන.දෙන්නැනෙ.රත්තරන්.දරැවෙක්.තෙරැවන්.සරනයි.පුතා.අපිට.එකක්.හදල.දෙන්න.හොදේ
"නිවට පාලකයො විසින් අගාදෙකට යවල තියන `වටින´ රටකට මෙහෙව් කොලුපැටව් වාසනාවක්. එහෙව් මිනිසුන් හොයන් ගිහින්, රටක් , ලෝකයක් ඉදිරියේ ඉස්මතු කරන `නිළමෙත්´ රටට වාසනාවක්..
ජයවේවා...!!!
සුභවේවා...!!!
ආයුබෝම වේවා...!!!
රජයේන් උදව් දෙන්න ඕනේ... මේවාට.......... නිලමේ අයියා ඔයා.. ඔය කට්ටිය.. ඉස්සර ගෙන්න sup ek denwa.. ❤️❤️👌👌👌👌
ඇත්තටම සතුටුයි මල්ලි උබ ඔහොම ඉන්න ඕනෙ එකෙක් නෙවෙයි. තව දේවල් කරහං කොල්ලො සුබ පතනවා අනාගතේට...
ආත්මාර්ථ කාමී..කාල කන්නි පාලකයෝ ඉන්න රටක උඹට වටිනාකමක් නෑ මල්ලි..වෙන රටකට ගිහින් හරි කමක්නෑ ඔයා ඔයාගෙ ගමන යන්න..
සුපිරි වැඩ්ඩෙක් සහො ජයවෙවා තෙරුවන් සරනයි සුභ අනාගතයක් 💕🌷💕🌷💕🇱🇰🇱🇰🇱🇰🇱🇰.. ශ්‍රී ලංකාවෙ නම ලොකේට ගෙනියන්න ලැබෙවා 💕🌷
ජයවේවා කොම්ලෝ
කවිඳු.පුතා ඔබ.වැනි දරුවන් අපේ රටට.අතිමහත්.ආඩම්බරයක්.වගේම..
වාසනාවක්.ඒත්.මේ.රටේ.ජරා.පාලකයන්ගෙන්.නම්.ඔබ.වැනි දිරිමත්.දරුවන් ට.අත.දෙන්නෙ නැහැ.ඒ.ගැන.හිතන.වට
ඉතාම කණගාටුයි කවිඳු.පුතුනේ.ඔබට.තෙරුවන්.සරණයි
නියමයි නියමයි 👍👍👍👍
හායි මැණික....🌹🌹🌹🌹🌹
උත්සාහයෙන් ජීවිතය ජයග්‍රහණය කිරීමට ධෙර්‍යය වීර්‍යය ශක්තිය ලැබේවා.....!!!!!ආයුබොහෝවේවා.
...!!!!! සහෝදරයා
ෂා නියමයි වැඩේ 👍👍👍👍
හායි අක්කි.....🇱🇰🇱🇰🇱🇰❤❤❤
දක්ෂ කොල්ලෙක් ❤️ මේ රටේ ඉන්න එපා මල්ලි. හොඳ රටකට ගිහින් උඹේ ඔය දැනුමෙන් ලෝකෙට වැඩක් කරන්න. අපේ රටේ පාලකයන් නූගතුන් ඉන්න තරමට තමා කැමති.
නිළමෙ තමා වැදගත්ම දේවල් ගේන එකම youtube චැනල් එක. ඉක්මනින්ම ලක්ෂ 10 සබ් ටික ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
බුදු සරනයි මල්ලි හොඳ වැඩක් උඹට ජය
සංසාරේ මේ අංශයෙන් දිගු ගමනක් ආ දරුවෙක්. මේ භවයේ අපේ රටට ආදරෙන් මෙහි ඉපිද මේ රටට ආඩම්බරයක් වෙන්න වැඩ කරනවා. ආඩආඩම්බරයි රටට නමක් ගෙනදෙන්නට කරන උත්සාහයට. දිනෙන් දින දියුණු වේවා.
නියම වැඩ්ඩා ජයවේවා පුතා
බුදු සරණයි පුතේ ඔයාට.
හරිම සතුටුයි ඔයාගෙ දක්ෂතාවය දැකීම.
ඉදිරියට යන්න ඔයාට ශක්තිය නොවඩුව ලැබේවා!!!
සුභ අනාගතයක් 🙏🇱🇰🌈❤️😊
මේ කොල්ලව වේගා කාර් එක හදපු තැනට සෙට් කලානම් හොද නිර්මාණයක් එලියට ඒවි❤❤
අඩේ මරු බන්🖤🖤😎......සුපිරි ගේමක් ගහපන් කොල්ලෝ🖤🖤....නිලමේ අයියේ ඔයත් සුපිරි....🖤🖤