අවුරුදු 90 දී මේ සියා කරන වැඩේ ඔයාලටත් හිතා ගන්න බැරි වෙයි sinhala dubbed story review lk voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 126

  • @LKVOICE
    @LKVOICE  6 หลายเดือนก่อน +26

    ලේසිම ලේසියෙන් කරපු ආතල්ම ආතල් බැංකු මංකොල්ලය:-th-cam.com/video/jvYeIoPco1s/w-d-xo.html

  • @charithjayakody
    @charithjayakody 6 หลายเดือนก่อน +109

    මෙයා දැන් සීය වගේ උනාට මේ ඉන්නෙ ලෝක සිනමා ඉතිහාසයේ පුරාවෘත්තයක්. නම ක්ලින්ට් ඉස්ට්වුඩ් (Clint Eastwood) කොටින්ම කියනවා නම් දැනට ජීවතුන් අතර ඉන්න හොඳම නලුව කිව්වොත් මම හිතනවා වැරදි නැහැ කියල. මෙයා වැඩියෙන්ම ජනප්‍රිය කව්බෝයි ෆිල්ම් වල. The Good The Bad and The Ugly, Unforgiven, A Fistful of Dollars, For a Few Dollars More, The Out Law Josey Wales කියන්නෙ අදටත් රසවිදියහැකි බලන්න, බලන්න ආස හිතෙන Western ෆිල්ම් සෙට් එකක්. ඒ වගේම මෙයා හොඳ Director කෙනෙක් වගේම Producer කෙනෙක්. American Sniper, Letters From Iwo Jima, Flag of Our Fathers, Million Dollar Baby, Sully කියනෙන් මෙයාගෙ ෆිල්ම්ස් තමයි. ඒ වගේම මේ වීඩියෝ එකටත් පාදක වෙන The Mule කියන්නෙත් මෙයාගෙම ෆිල්ම් එකක්.

    • @malindadilshan5245
      @malindadilshan5245 6 หลายเดือนก่อน +3

    • @Axidstudio
      @Axidstudio 6 หลายเดือนก่อน +3

      අපේ තාත්තාගේ ආසාම නලුවා ❤

    • @ddvlogs4869
      @ddvlogs4869 6 หลายเดือนก่อน +1

      අපේ තාත්තගේත්

    • @nalakakarunathilaka3538
      @nalakakarunathilaka3538 4 หลายเดือนก่อน

      Mr.Charith Jayakodi පලමු වෙන්ම මම කියන්න ඕන , I 'll respect you . මේ නලුවාගේ history එක දන්න එක ගැන . ඔයා සදහන් කරපු Film සෙට් එක බලලා මේ film එක බලන කොට , මේ වෙනකොට ත් acting කරන විදිහ දැක්කහම මාර සන්තෝශයක් . GOD BLESS YOU.

    • @hareldhareld2784
      @hareldhareld2784 2 หลายเดือนก่อน

      Oya hodata inglis movie balanawa wage.

  • @tharangasuresh8487
    @tharangasuresh8487 6 หลายเดือนก่อน +4

    අඩෝ සීයා වැඩ්ඩා..
    (එහෙනම් කොළඹ ඉදන් අපේ කොල්ලන්ට heroin ගෙන්නෙත් මේ වාගේම සියා කෙනෙක් කියල හිත හිතා film එකට සමු දුන්නා)
    ඉතින් අද film එක ගොඩක් ලස්සනයි. Explain කිරිම ඉතා අනර්ඝයි.
    ඔයා වගේම ඉතා පැහැදිලි ව explain කරන inside cinema max channel එකේ සහොදරයාවත් ඉතා ආදරේන් මතක් කරනවා❤

  • @KarunarathnaParamathunga-to3tf
    @KarunarathnaParamathunga-to3tf 6 หลายเดือนก่อน +15

    ඔබේ පැහැදිලි කිරීම් ඉතාමත් අගෙයි .ෆිල්ම් එක මරු.සීයා ක්ලින්ට් ස්ටුවඩ් නේද .අපේ කාලෙ කව් බෝයි වීරයා ..

  • @SasiruSudu
    @SasiruSudu 6 หลายเดือนก่อน +95

    House of Dragon කතා මාලාව ගේනවද ගෙන්න හොඳේ.ඒකට කැමති අය ලයික් දාන්න

    • @Saviyah157
      @Saviyah157 6 หลายเดือนก่อน +1

      iya😂

    • @endx168
      @endx168 6 หลายเดือนก่อน +2

      ​​@@Saviyah157 Iya nm uba blnna epa😅

    • @KumariSilva-hi9tl
      @KumariSilva-hi9tl 6 หลายเดือนก่อน +1

      Den tv eken balana mama🙂

    • @SnappyVids-j8i
      @SnappyVids-j8i 6 หลายเดือนก่อน

      Ekanam supiri❤

    • @princezuko1853
      @princezuko1853 6 หลายเดือนก่อน

      Pissuda hutto download krla hari blpnko 😂

  • @adarshagamaadarshagama
    @adarshagamaadarshagama 6 หลายเดือนก่อน +16

    ඔබේ පැහැදිළි කිරීම අති විශිෂ්ඨයි.

  • @chaminda451
    @chaminda451 6 หลายเดือนก่อน +7

    ලස්සනයි ෆිල්ම් එක 👍

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 6 หลายเดือนก่อน +9

    Very nice story 👍👍👍😍

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 6 หลายเดือนก่อน +39

    මේ සීයා මොන වැඩ්ඩෙක්ද අපේ පාර්ලිමේන්තු ඉන්න සීයලා කුඩු රට දෙකම විකුණනවා😅

  • @premasiriarampaththa476
    @premasiriarampaththa476 6 หลายเดือนก่อน +13

    අපේ මහ බැංකුව මහ දවාලෙ කැඩුවෙත් සීය කෙනෙක් .

  • @SL_hemadema
    @SL_hemadema 4 หลายเดือนก่อน +3

    ඕච්චර පුදුම කරල කියන්නේ ඇයි බං .මෙහෙ සීය කෙනෙක් මහ දවල් මහ බැංකුව කැඩුවේ 😂

  • @nila5288
    @nila5288 6 หลายเดือนก่อน +9

    රිවිව් කියලා කිතලා වොයිස් එකට දැම්මෙ ඇයි අනේ😅❤

  • @UpulRuwanAreyesenaAreyesena
    @UpulRuwanAreyesenaAreyesena 6 หลายเดือนก่อน +4

    එක් පට්ටම තමයි ඉතින් ❤❤❤

  • @Sasiya100K
    @Sasiya100K 6 หลายเดือนก่อน +4

    අපේ සීය කියල කියන්න එපා යකෝ😂😂😂 හිතට මොකද්ද වගේ 🤦

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 6 หลายเดือนก่อน +8

    සීයගෙ චරිතයට රඟපෑ නලුවා අතිවිශිෂ්ඨයි .

  • @MUNCHzer
    @MUNCHzer 6 หลายเดือนก่อน +7

    Ahe Siya Ganga Vikke Aurudu 80 Wenakam Aththama Kathawa Ape Siyage Kathawa❤❤😅🎉

  • @HasarangaHs
    @HasarangaHs 2 หลายเดือนก่อน

    Super voice ❤ film review වලට

  • @udayanthadesilva4548
    @udayanthadesilva4548 6 หลายเดือนก่อน +5

    Umba machan බදුල්ලේ dial එකක් wage කතාව .

  • @wacijob5501
    @wacijob5501 6 หลายเดือนก่อน +1

    ලස්සන film එකක් bro ❤

  • @music_with_aesthetic.
    @music_with_aesthetic. 7 หลายเดือนก่อน +23

    සීයා තමා සීයා 😂❤

  • @disiniwijayarathna9009
    @disiniwijayarathna9009 6 หลายเดือนก่อน +2

    thanks again lk voice
    nice movie 💖💞

  • @Lamboo890
    @Lamboo890 6 หลายเดือนก่อน +2

    Maru ban😍💖🔥

  • @kavishkawanigatunga2736
    @kavishkawanigatunga2736 6 หลายเดือนก่อน +2

    හැබයි බන් උබ සිරාවටම විස්තර කරනවා❤

  • @BulathsinhalageDeuminiShauhara
    @BulathsinhalageDeuminiShauhara 6 หลายเดือนก่อน +1

    පට්ට❤

  • @PasinduVishwajith-e5b
    @PasinduVishwajith-e5b 6 หลายเดือนก่อน +2

    Supiri mcn ❤

  • @IshkiMaip-gm5qw
    @IshkiMaip-gm5qw 6 หลายเดือนก่อน +2

    Adoooooo 😂 true story kiyddi hina giyath ekk 🎉

  • @niranjalaperera4929
    @niranjalaperera4929 6 หลายเดือนก่อน +9

    ලංකාවේ වගේම තමයි.කවදාවත් වැරදි වැඩක මුල් පුරුක් අල්ලනෙ නෑ.

  • @thusharawimalaveera9526
    @thusharawimalaveera9526 6 หลายเดือนก่อน +2

    සුපිරි

  • @hasithmadusanka1005
    @hasithmadusanka1005 6 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @thathsaranijanani2832
    @thathsaranijanani2832 7 หลายเดือนก่อน +2

    Lassani aneee ❤

  • @FreeFire-no6nc
    @FreeFire-no6nc 7 หลายเดือนก่อน +7

    baluwane

  • @MithushaNimsara
    @MithushaNimsara 6 หลายเดือนก่อน +1

    supiri❤❤❤

  • @SajithNamal-m9j
    @SajithNamal-m9j 6 หลายเดือนก่อน +3

    Seya nam maru..

  • @hewagemalsha513
    @hewagemalsha513 7 หลายเดือนก่อน +3

    Lassanai ❤

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 6 หลายเดือนก่อน +3

    Top..👍

  • @aroundtheworld2570
    @aroundtheworld2570 6 หลายเดือนก่อน +8

    යකෝ ඉස්සෙල්ලා ෆිල්ම් එකේ නම කියලා ඉපදන්කෝ😢

  • @manojdarshana3698
    @manojdarshana3698 6 หลายเดือนก่อน +1

    Clint Eastwood one of my favorite actor

  • @madhurangahansamal5050
    @madhurangahansamal5050 7 หลายเดือนก่อน +4

    මේ LK voice යකෝ මූට චැනලුත් මාරු වෙලා 😂😂

  • @lankanandachandrakumara8756
    @lankanandachandrakumara8756 6 หลายเดือนก่อน +1

    Clint Estwood ,Super cow boy

  • @malkanthihettiarachchi1805
    @malkanthihettiarachchi1805 7 หลายเดือนก่อน +3

    Super

  • @sltiktokhub5036
    @sltiktokhub5036 6 หลายเดือนก่อน +1

    Thanks bro.ube mahansiyata😍

  • @Abiya-n3c
    @Abiya-n3c 4 หลายเดือนก่อน

    Supiriyak

  • @NuwanAsanka-es1dl
    @NuwanAsanka-es1dl 2 หลายเดือนก่อน

    Gorillaz බෑන්ඩ් එකේ සිංදුවක් තියෙනව නේද Clint Eastwood කියලා?

  • @MaheshChamara-og4mf
    @MaheshChamara-og4mf 6 หลายเดือนก่อน +3

    K G F 3 reyew ekath danna bradar

  • @gayanchaturanga282
    @gayanchaturanga282 6 หลายเดือนก่อน +1

    අන්න සීයලා.....

  • @Gamer-om1je
    @Gamer-om1je 6 หลายเดือนก่อน +13

    The Mule 2018 - Name of this movie

  • @srilalDamith
    @srilalDamith 6 หลายเดือนก่อน +1

    Niyamai

  • @praveenmadhuranga3384
    @praveenmadhuranga3384 5 หลายเดือนก่อน +2

    Hukana pakaya film ekee name eka kiypnko

  • @sadunkumara1145
    @sadunkumara1145 6 หลายเดือนก่อน +1

    Ela

  • @jayanathlk
    @jayanathlk 11 วันที่ผ่านมา

    Name eka ඉස්සෙල්ලා කියලා ඉන්නවා 😂

  • @kavibooster
    @kavibooster 6 หลายเดือนก่อน +1

    Ayye zohan 2008 film eka riviw karannako

  • @-wadiya
    @-wadiya 6 หลายเดือนก่อน +1

    මේ film eke නම මොකක්ද

  • @Dileepa_Tech
    @Dileepa_Tech 6 หลายเดือนก่อน +1

    film review karannama galapena supiri katahadak tiyenne

  • @priyankaragunawardana8019
    @priyankaragunawardana8019 6 หลายเดือนก่อน +1

    Like share okkoma karala inne keeyak hari denna aaa nadda? Just reload is enough

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 6 หลายเดือนก่อน +2

    Gangster seeya😂

  • @akdusg9932
    @akdusg9932 6 หลายเดือนก่อน +2

    Film aka nama

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 6 หลายเดือนก่อน +1

    👌👌👌

  • @TheAnimalArk25
    @TheAnimalArk25 5 หลายเดือนก่อน

    🙂Mm mokuth kare na oyalsta waradila

  • @SandunHarshana-uw7ym
    @SandunHarshana-uw7ym 6 หลายเดือนก่อน +1

    කයීවාරැ අඩු කරලා, කාතාව කීයපන්

  • @PrageethJayawardhana-kl1qx
    @PrageethJayawardhana-kl1qx 6 หลายเดือนก่อน

    අපිට ඒ වගෙ කෙනෙක් හම්බ වෙලා ඩිලවරි කරන්ඩ බෑද අහන් නැනේ

  • @shericlasnaka4584
    @shericlasnaka4584 6 หลายเดือนก่อน +1

    💖💫

  • @IsuruJayathilaka-jm7cp
    @IsuruJayathilaka-jm7cp 6 หลายเดือนก่อน +1

    Film eke name eka mokakda

  • @dilithkithnula8018
    @dilithkithnula8018 6 หลายเดือนก่อน +1

    the drhouse of the dragon season 2 awe naddda

  • @sashikaiman3189
    @sashikaiman3189 6 หลายเดือนก่อน +2

    ammo e siya🤣

  • @Naturevibez1
    @Naturevibez1 6 หลายเดือนก่อน

    ඔයා දිල්ශාන් අයියගෙ යාලුවා චබීද?කටහඩ ඒ වගේ

  • @travelunknown1747
    @travelunknown1747 5 หลายเดือนก่อน

    Seeeya badu karaya 😂😂😂😂😂

  • @PrageethJayawardhana-kl1qx
    @PrageethJayawardhana-kl1qx 6 หลายเดือนก่อน

    අපිට ඒ වගෙ කෙනෙක් හම්බ වෙන් නැනේ

  • @gimhangamage1657
    @gimhangamage1657 6 หลายเดือนก่อน +1

    💗

  • @Ruk-t5m
    @Ruk-t5m 6 หลายเดือนก่อน +1

    මොටෙල් කියන්නේ hottel ekada

    • @SampathDon-cz7ow
      @SampathDon-cz7ow 6 หลายเดือนก่อน

      ඔව්.. දුර ගමන් යන මිනිස්සුන්ට නවතින්න තියෙන ලොජ් වගේ දෙයක්

  • @kavindudilshan1809
    @kavindudilshan1809 6 หลายเดือนก่อน +1

    House of the Dragon
    Session 2 avilla

  • @AsiriDananjayaAriyarathna
    @AsiriDananjayaAriyarathna 6 หลายเดือนก่อน +1

    ෆිල්ම් එකේ නම දාන්නකො

  • @niky7197
    @niky7197 13 วันที่ผ่านมา

    Kilo ganan kudu mokatada ?
    🥺🥺🥺

  • @trendingsrilanka-t8f
    @trendingsrilanka-t8f 7 หลายเดือนก่อน

    අනේ yako 😪

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata 6 หลายเดือนก่อน

    ඒ #මොටෙල් එක කියන්නේ මොකක්ද කියාංකෝ

  • @slluckymusic3821
    @slluckymusic3821 6 หลายเดือนก่อน +1

    Me film eke name eka මොකක්ද

    • @Chanukh
      @Chanukh 6 หลายเดือนก่อน

      the mule

  • @DasunNawoda
    @DasunNawoda 7 หลายเดือนก่อน +2

    Lullaby horroer move plzzz 🥺❤️‍🩹

  • @ChathuraJayamal-w3u
    @ChathuraJayamal-w3u 6 หลายเดือนก่อน

    මොන පරයද යකෝ ෆිල්ම් එකේ නම දාපන් කිය කියා වැලලුනේ.😅😅අවුරුදු 90සීයලා හොදයි.

  • @sasindusandeepa7976
    @sasindusandeepa7976 4 หลายเดือนก่อน +1

    The mule

  • @Maheshjayasinghe-d5b
    @Maheshjayasinghe-d5b 4 หลายเดือนก่อน

    ❤❤❤😂

  • @dinalsilva50
    @dinalsilva50 6 หลายเดือนก่อน +1

    Film eke nama kiyapan wahe...
    First Give the title of the movie man..

    • @Mr.Kula98
      @Mr.Kula98 4 หลายเดือนก่อน

      The mule udin dla tynne yko😂

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 6 หลายเดือนก่อน

    වචන උච්චාරනේ ?

  • @tharindudananjaya5950
    @tharindudananjaya5950 6 หลายเดือนก่อน +1

    Meke name 1 mokadda

  • @rmsenirudulneth4251
    @rmsenirudulneth4251 6 หลายเดือนก่อน

    mokkda me hotel ekata motel motel ki yanne...

  • @Thetechnology-gt3sg
    @Thetechnology-gt3sg 7 หลายเดือนก่อน +1

    සිරිකීය

  • @kittyvictory885
    @kittyvictory885 7 หลายเดือนก่อน

  • @ChalanaMobile-e1b
    @ChalanaMobile-e1b 6 หลายเดือนก่อน

    Mokadda bn "motel" eka kiyanne

  • @janithcham1221
    @janithcham1221 7 หลายเดือนก่อน

    ලකඩ😂😂😂

  • @සදුනිකෞශල්ලියා
    @සදුනිකෞශල්ලියා 7 หลายเดือนก่อน

    ❤❤😂😂

  • @SexAphone-p6m
    @SexAphone-p6m 6 หลายเดือนก่อน +2

    Mokakda ban meke labbe nama

  • @thilinaprabashk2621
    @thilinaprabashk2621 6 หลายเดือนก่อน +2

    Review balla athi wade mkdda .film eke nama dapnko . Review😂

  • @movieshub-te3cj
    @movieshub-te3cj 7 หลายเดือนก่อน +2

    Mokakda bn movie eka

  • @KaweeshaLakshan-kr6bh
    @KaweeshaLakshan-kr6bh 7 หลายเดือนก่อน

    මාර
    පොරක්නෙ

  • @nirangahimaya1885
    @nirangahimaya1885 6 หลายเดือนก่อน

    උගේ අම්මට උකන සීයෙක්

  • @LakmalLokuge
    @LakmalLokuge 6 หลายเดือนก่อน +4

    ෆිල්ම් එකේ නම කියපන් ගොතයෝ

    • @masterdgaming8340
      @masterdgaming8340 6 หลายเดือนก่อน +1

      Nama thiyenne bn uda

    • @kavindupoorna566
      @kavindupoorna566 6 หลายเดือนก่อน +1

      😂😂 නම තියෙන්නෙ යකො screen එක උඩ

    • @UpComingContents
      @UpComingContents 5 หลายเดือนก่อน

      Dakunu paththee thiyennee pottayoo

    • @tharidumadushan9156
      @tharidumadushan9156 5 หลายเดือนก่อน

      Mona gothayekda me fillm eka nama ahanne 😂👏

    • @d-blog5316
      @d-blog5316 4 หลายเดือนก่อน

      😂😂😂 meka loku gothayek pottayek

  • @nuwannuwan1271
    @nuwannuwan1271 6 หลายเดือนก่อน +2

    සුපිරි 😊👍

  • @KaviduShamel
    @KaviduShamel 7 หลายเดือนก่อน

  • @Syco_geming
    @Syco_geming 7 หลายเดือนก่อน

  • @thiwankapriyamantha1512
    @thiwankapriyamantha1512 6 หลายเดือนก่อน

  • @DelightfulDolphin-nx3sm
    @DelightfulDolphin-nx3sm 6 หลายเดือนก่อน +1

  • @Chamika-u8w
    @Chamika-u8w 6 หลายเดือนก่อน +1

    ❤❤