ความคิดเห็น •

  • @ishanmaxi1539
    @ishanmaxi1539 22 วันที่ผ่านมา +134

    ජයරත්න අංකල් ඉන්නේ අපේ ගෙවල් ලඟ. කාටවත් කරදරයක් නැති, හරිම වැදගත් කෙනෙක්. ගමටම උදව් කරනවා. ඒත් කවදාවත් මේවා කතා කරනවා අහලා නෑ. බලාගෙන ගියාම පුදුම දේවල් කරපු මතක ගොඩක් පිරුණු මනුස්සයෙක්. වීරයෙක් ❤

    • @ajithperera255
      @ajithperera255 21 วันที่ผ่านมา +13

      ජයරත්න ඔබගේ අසල්වැසියෙක් බව සදහන් කර තිබුණ...ඇත්තටම ගුවන් හමුදාවේ සේවය කරන කාලේ සෙසු සමාජිකයන් සමග ඉතාම සුහදශීලීව සේවය කලා. නීති ගරැක විනය ගරුක කෙනෙක් ජයරත්න...මම ඔහුත් සමග ත්‍රීකුණාමලය ගුවන් කදවුරේ සේවය කලා...මම medical unit එකේ හිටියේ

    • @senatm7625
      @senatm7625 21 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @senatm7625
      @senatm7625 21 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤

    • @BuddhismLk
      @BuddhismLk 21 วันที่ผ่านมา +4

      වැඩ්ඩො එහෙම තමා බ්ම් කරපු දේවල් කියව කියව් ඉන්නෙ නෑ 💖🔥

    • @-Infinitytravel
      @-Infinitytravel 21 วันที่ผ่านมา

      Niyamai

  • @Sumith-rq9pi
    @Sumith-rq9pi 20 วันที่ผ่านมา +45

    මගේ ලොකු මාමා කවදවත් මෙවනි දෙවල් කියලා නැහැ අපිට අද මේ වැඩ සටහන බලනකොට මගේ ඇසට කදුලු අවා මටත් නොදනිමි.අඩම්බරයි ලොකු මාමේ.❤❤❤❤❤❤❤❤❤❤

  • @ridmapranandu6942
    @ridmapranandu6942 22 วันที่ผ่านมา +36

    Mi24 අත්දැකීම් ගැන අහන්න ආසාවෙන් හිටියෙ ස්තූති සන්ජීව අයියා අපිට මේ ත්‍රාසජනක අත්දැකීම් එක්ක වීරයො අපි හමුවට ගේනවට 😍

  • @HerathKumara-nw5gc
    @HerathKumara-nw5gc 22 วันที่ผ่านมา +24

    මමත් 96 ඉදන් යුද හමුදාවෙ යුද පිටියෙ හිටපු සොල්දාදුවෙක් මේ සියලුම දේ හොදටම අත් විදල තියනව

  • @sandun8441
    @sandun8441 22 วันที่ผ่านมา +49

    උඩු ගුවන පරදා රට රැක්ක ඔබට අපි සදා ණයගැති 🙏 ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණට වාසනාවන්. ඔබට දීර්ඝායු තුමණි 🙏🙏🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

    • @dilanmadushnka5110
      @dilanmadushnka5110 22 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤ mn asma helicopter eka mi 24

  • @kumarahtpp2353
    @kumarahtpp2353 22 วันที่ผ่านมา +34

    භූමියේ සිටි රණවිරුවන්ට ශක්තියක් වූ ගුවන් හමුදා විරුවන් 😍❤️✌️👍💪සන්ජීව මහතා ටත් ජයරත්න මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️💐🇱🇰🙏

  • @SavinduNimnadha-2006
    @SavinduNimnadha-2006 22 วันที่ผ่านมา +28

    සෑහෙන කාලයක් ආසවෙන් හිටියේ mi24 එකක සේවය කරපු කෙනෙක්ගෙ කතාවක් අහන්න...❤thnak you

  • @gayanprasanna4607
    @gayanprasanna4607 22 วันที่ผ่านมา +42

    මම සර් එක්ක 2003,2004 දියතලාවෙ හිටියා එතකොට සර් wwo දියතලාවේ.මාරම ප්‍රොඋඩත්වයක් දැනුමක්,බුද්දියක් තියෙන උපදේශකයෙක්.අපට යුද්දෙ වගේම free වෙලාවට english class කරනව මතකද සර්.මම එතකොට la c රෑන්ක් එකේ හිටියෙ .පුලුවන්නම් මෙතුමගෙ contact no එක දෙන්න සංජීව .සර් තවමත් කොල්ලා වගේ වයසට ගිහින්ම නෑ.නිදුක් නිරෝගී අනාගතයක් ඔබතුමාට

    • @Sumith-rq9pi
      @Sumith-rq9pi 20 วันที่ผ่านมา +3

      මට ගොඩක් අඩම්බරයි ලොකු මාමේ❤❤❤❤

    • @MANOJSILVA-ye2lf
      @MANOJSILVA-ye2lf 19 วันที่ผ่านมา

      මේ වගේ විරුවො ඉන්ඩ ඔ්නා ශිු ලංකා යුධ හමුදාවෙ

    • @minindukaviranga7718
      @minindukaviranga7718 11 วันที่ผ่านมา

      Contact num eka hoyala denna eyata ​@@Sumith-rq9pi

  • @LovelyGondola-ys7qx
    @LovelyGondola-ys7qx 22 วันที่ผ่านมา +36

    මමත් ආමි එකෙ.1990 සිට පලාලි සිට අපි ගැහුවා නැති වෙන්න.කීලිනොච්චි පරන්තන් අලිමංකඩ වෙත්තලිකර්නි පූනරින් කයිට්ස් මන්ඩතිව්. යාපනය කොටුව ඊගල් මෙහයුම් කලා.ඔබ තූමා කියන සියලුම දෙවොල් සත්‍යයි.අලිමන්කඩ වෙත්තිලකර්නි ගහනකොට y8 එක බැරල් දාන කොට දෙකට කැඩුන එක දරාගන්න මං බැරි උනා.ස්මායා ෂෙට්ටි ගහන කොටත් ඉස්සර අපිට හරිම ලස්සනයි

    • @user-ig2ig6eh9m
      @user-ig2ig6eh9m 19 วันที่ผ่านมา +5

      එල මම sf api tamai wakare hospital eka gatte...
      Tawat godak kitanna puluwan
      Elama

  • @banukabanuka-sd4kq
    @banukabanuka-sd4kq 22 วันที่ผ่านมา +35

    මගේ රට වෙනුවෙන් දුක් විදපු ඔබතුමාට දළදා සමිදු පිහිටයි🥰🥰

  • @yasirunjayasooriya9629
    @yasirunjayasooriya9629 20 วันที่ผ่านมา +21

    මගෙ ලොකු තාත්තා.අද වෙනක් මේ කතාව කියලා නෑ අපිට❤🔥

  • @nawodyamadushani1475
    @nawodyamadushani1475 22 วันที่ผ่านมา +129

    එක රණවිරුවෙකු කරපු දේ තව කෙනෙකුට දෙවනි නෑ . ඒ තරම් හැම රණවිරුවම අපිට නිදහසේ ජීවත් වෙන්න කැප කිරීම් කරලා තියෙනවා අපි සදා ණයගැතියි ❤

    • @sureshranjan6604
      @sureshranjan6604 22 วันที่ผ่านมา +9

      මම ඔයාට ආදරෙයි අපි විවාහා වෙමුද 😂😂😂😂

    • @naleenperera1969
      @naleenperera1969 22 วันที่ผ่านมา +7

      Aniearayenma Sahar Akema Bro..... 💪⚔️SLAF'S 🇱🇰 SLAF⚔️💪....... 👍

    • @samikaekanayake6051
      @samikaekanayake6051 22 วันที่ผ่านมา +2

      ඇත්ත..👍

    • @jtlworld
      @jtlworld 21 วันที่ผ่านมา +1

      Respect you sir ❤️

    • @jtlworld
      @jtlworld 21 วันที่ผ่านมา +2

      පොතේ ගුරාගෙන්

  • @jagathsenanayake9831
    @jagathsenanayake9831 22 วันที่ผ่านมา +24

    WO ජයරත්න සර්
    ඔබතුමා මගේ ගුවන් හමුදා ජිව්තයෙ හමුවුණු සුපිරිම වැඩ්ඩේක්,
    දිර්ගායු සම්පත්තියත් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරම් ❤❤❤❤

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 22 วันที่ผ่านมา +16

    සුපිරි වැඩකාරයෙක් තමයි මේ. මම හොදින් .දන්නව තවත් මෙවැනි අය ගොඩාක් හිටියා. ❤❤❤❤🎉🎉🎉🎉

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 22 วันที่ผ่านมา +52

    තිලින කලුආරච්චි .ගොඩක් බිහිසුනු සටන් වලදි කියවෙන නිර්භීත සෙබලෙක් ඇත්තටම මෙතුමාව අපි අනුස්මරනය කල යුතුම වීරයෙක් 😢😢😢😢

    • @mr.thilan92
      @mr.thilan92 22 วันที่ผ่านมา +2

      පට්ටම වැඩ්ඩෙක්.

    • @dumindaudaya1657
      @dumindaudaya1657 21 วันที่ผ่านมา

      Mata mathaka widiyata Thilina muhudata watune, Mi 24 ekak.

    • @dumindaudaya1657
      @dumindaudaya1657 21 วันที่ผ่านมา

      Mathak widiyata Thilina muhudata watune Mi 24 ekak ekkama...😢😢😢

    • @mr.thilan92
      @mr.thilan92 20 วันที่ผ่านมา

      @@dumindaudaya1657 ඔව් මම දැක්කා සංජීව අයියාගේ වැඩටසටහනක ආපු ගුවන් නියමු නිලධාරීතුමෙක් කිව්වා ඔයිල් පෙවිලා එයාගේ යානයේදීම නැති උනේ කියලා අරන් යනකොට. මට එතුමාගේ නම මතක නෑ..

    • @vishmitheekshana3301
      @vishmitheekshana3301 18 วันที่ผ่านมา

      ගුවන් හමුදාවේ සෙබලු නෑ ... ඉන්නෙ නිලධාරීන් හා ගුවන් භටයින් හා ගුවන් කාංතාවන්...

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 21 วันที่ผ่านมา +8

    කිසිදා අමතක නොවන අද්දැකීම් හා බිහිසුණු මතකයන් සමූදායක් හිමි මිහිපිට එකම ජීවීයා රනවිරුවාම පමනයි ...නිදුක් නීරෝගී සුව සම්පත්තිය ලැබී ජයමවේවා රනවිරූවානනී ඔබතුමා ඇතුලූ සියලුම අයවළුන් හට..මියගිය සෑම රනවිරුවෙක් හටම නිවන්සුව ලැබේවා ....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 22 วันที่ผ่านมา +21

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @shashindunimmika1767
    @shashindunimmika1767 22 วันที่ผ่านมา +19

    වීරවික්‍රම විභූෂණ පදක්කමෙන් පිදුම්ලත් ශ්‍රේෂ්ඨයාහට ජාතියේ උත්තමාචාරය ⚔️⚔️

  • @prageethnuwan9032
    @prageethnuwan9032 21 วันที่ผ่านมา +9

    කමාන්ඩෝ sF යුද්දේ මෙහොතකට නවත්තලා නේවි එයාෆෝස් වගේම ලයින් එකේ ඉඳපු හමුදාවේ වෙනත් යුනිට් වල අත්දැකීමුත් මේ වගේන දාමුද 🙏

  • @ChamaraJanaka-nj1eg
    @ChamaraJanaka-nj1eg 22 วันที่ผ่านมา +20

    ආඩම්බරයි මගේ ජේෂ්ඨ ගුවන් අවිකරුවන් ගැන

    • @MANOJSILVA-ye2lf
      @MANOJSILVA-ye2lf 19 วันที่ผ่านมา

      මෙවැනි විරුවන් ඒ කාලෙ ශිු ලංකා යුධ හමුදාවෙ හිටියා නම් කියලා වැඩක් නැහැ

  • @Tharushi2003
    @Tharushi2003 22 วันที่ผ่านมา +19

    ඉස්සෙල්ලම බැලුවේ මම අද ❤🎉 හැමදාම බලාගෙන ඉන්නෙ අලුත් වීඩියෝ එකක් දානකම් ඒ තරම්ම ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන් 😊❤

  • @TironNadeeshan
    @TironNadeeshan 22 วันที่ผ่านมา +19

    සංජීව අයියේ ඔයාගේ වීඩීයෝ වැඩියෙන්ම බලන්නෙ මන් වෙන්න ඇති. රෑට නිදාගන්නෙත් වැනස වීඩීයෝ දාගෙන. වීඩියෝ දාපු ගමන් ගමටම ඇහෙන්න දාගෙන අහන්නෙ. එක වීඩියෝ එක සිය පාරකට වඩා මන් බලලා තියේ. අපේ රට බේරගත්ත රනවිරුවන්ට ඔයා දෙන අගය කියලා නිම කරන්න බෑ . ඔයාටත් රට බේරගන්න දිවි පිදූ රන විරුවන්ටත් තෙරුවන් සරනයි 🙏🙏

    • @wanesatv
      @wanesatv 22 วันที่ผ่านมา +2

      ❤️🙏

    • @dilrukchanna8797
      @dilrukchanna8797 20 วันที่ผ่านมา

      මමත් එහෙමයි

    • @avidea-3689
      @avidea-3689 20 วันที่ผ่านมา

      මමත් එහෙම තමා ආසාවෙන් බලන program එකක්

  • @maheshsaranga3559
    @maheshsaranga3559 22 วันที่ผ่านมา +11

    MI24 නියමුවෙක් සමග වැඩසටහන් කරමු

    • @KoreaA-z
      @KoreaA-z 22 วันที่ผ่านมา +4

      සම්පත් තුයියකොන්තා සර්ව ගේන්න , එතුමා MI 24 Pilot කෙනෙක්

  • @dinukaperera6875
    @dinukaperera6875 22 วันที่ผ่านมา +8

    බොහොම ආශාවෙන් හිටියේ Air gunner කෙනෙක් ගෙ විස්තරයක් දානකම්.
    Mi 24 නොහොත් යක්ශයාගේ වාහනය/පියාඹන යුද ටැංකිය

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 22 วันที่ผ่านมา +7

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @herbatmendis6240
    @herbatmendis6240 22 วันที่ผ่านมา +6

    ආඩම්බරයි සහෝදරයා..රට වෙනුවෙන් කරපු මෙහෙය ගැන..

  • @Ashan_z_20
    @Ashan_z_20 22 วันที่ผ่านมา +6

    I knew Mr.Jayarathne Sir since i was a kid but I never knew he was such a brave legend in air-force and these stuffs in his air-force career.
    He was one of my English teachers.
    I am very happy now as I got to know these awesome stuffs in his career and May triple gems bless you Sir.❤️

  • @andtechlk3385
    @andtechlk3385 22 วันที่ผ่านมา +10

    යුද්ධය තියෙන අනිත් රටවල්වල යුද්ධ කරන සෙබලු දාහක් මැරිලහරි කමක් නෑ මං ඉතුරු උනානම් ඇති, ජීවග්‍රහනයෙන් අහු උනාම රයිවල් ට පොඩි පොඩි ඔත්තු ටිකක් දීල කාල ඇදල හිටියම හරි, අරූට පස්සෙම මං මැරෙන්නම් කිය කිය හිත හිත පස්සට ඇදෙනකොට අපේ රටේ යුද්ධ කරපු හැම කොල්ලෙක්ම ගේම් එකේ ඔක්කොම අපේ උන්, මැරුනත් එකට හිටියත් එකට, එකාට එකා මං උබට මොකුත් වෙන්න දෙන් නෑ බන් කියල හිතල මගේ රට වෙනුවෙන් ජීවිතය දුන්නට පාඩුවක් නෑ කියල හිතල යුද්ධ කරපු එකම ජාතිය වෙන්න ඇති. ඒ සමගිය වෙන කොහෙවත් ඇතියි කියල හිතන්න බෑ ❤️

  • @HerathKumara-nw5gc
    @HerathKumara-nw5gc 22 วันที่ผ่านมา +3

    මම 96 9 20 ඉදන් 2000වෙනකල් අලිමන්කඩ හිටියා සන්ජීව ඔයගෙ වඩ සටහන් මම ගොඩාක් ආසවෙන් අහලා තියෙනවා බොහොම අගය කරනවා ඔයාව බුදු සරනයි

  • @pasanchathuranga7873
    @pasanchathuranga7873 21 วันที่ผ่านมา +4

    අපේ බාප්පා.. ආදරෙයි බාප්පා.❤❤

  • @kasunbuddhika4333
    @kasunbuddhika4333 22 วันที่ผ่านมา +8

    අද දවල් වැඩකරනගමන් මේකෙ වීඩියෝ එකක් අහද්දි එකෙ කිය උනා චොපර්වලින් ගහපුහැටි. එතකොට හිතුන කමෙන්ට් එකක් දාන්න ඕන කියල චොපර් එකක ගනර් කෙනෙක්ගේ වීඩියෝ එකකුත් ගෙන්න කියල එයාගෙ අද්දැකීම් කොයිවගේද කියල දැනගන්න. ඒ හිතල පැය කිහිපයයි ගියේ වීඩියෝ එක ආව. පුදුම වැඩක් ඒකනම්. ❤❤❤

  • @420SL
    @420SL 22 วันที่ผ่านมา +6

    හෙල ජාතියට හෙල භූමියට ජය වේවා❤

  • @aaasaabey3107
    @aaasaabey3107 12 วันที่ผ่านมา

    හොද නිහතමානී මනුස්සයෙක්...වීර විරැවෙක්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා. මගේ බාප්පාත් එයාර් ගනර් විදිහට ජිවිතෙන් සමුගත්තා...

  • @user-hc8rp3ws5w
    @user-hc8rp3ws5w 22 วันที่ผ่านมา +7

    කමාන්ඩෝ විකීගෙ වැඩසටහනක් ඕනෙ .....

  • @nandunsamarasekara
    @nandunsamarasekara 22 วันที่ผ่านมา +18

    යක්ෂයාගේ තොටිල්ල
    MI 24❤

    • @naleenperera1969
      @naleenperera1969 22 วันที่ผ่านมา +2

      Russiyar 💪⚔️SLAF' 🇱🇰🇷🇺🇱🇰SLAF ⚔️💪Wea Upatha L abar.... Sathranta Marabiya Sahar Maaranya Gena Dun Lowa Piyarbana " Flying Tanker" Virudara Waliya Leaboo Guwan Veeryar..... 👍

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 22 วันที่ผ่านมา +1

      නෑ බන් මස් කරත්තෙ..👍👍👍👍👍👍👍

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE 22 วันที่ผ่านมา +5

    අද ටිකක් කලින් බලන්න පුලුවන් වුනා . තුනුරුවන සරනයි සියලු විරුවන්ට

  • @mdchandana2233
    @mdchandana2233 22 วันที่ผ่านมา +5

    🙏🙏🙏❤❤❤අපේ රණ විරුවෝ තරන් සක්තිමත් තවත් හමුදාවක් ලෝකේ නැ කොච්චර රටවල් වල සම්පුර්නයෙන් නවත්තපු යුද්දයක් නැ අපේ වරුවෝ තමයි තස්තවාදි නායකයා සමග සේරම විනාස කරේ ❤❤

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 22 วันที่ผ่านมา +2

    අද නම් වෙනස්ම කතාවක්. ජය සියලු රණවිරුවන්ට

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 22 วันที่ผ่านมา +3

    ජාතියේ අභිමානවත් ගුවන් හමුදාවට,ගුවන් විරැවන්ට උත්තමාචාරය❤🎉

  • @sandhyagunawardana8629
    @sandhyagunawardana8629 22 วันที่ผ่านมา +6

    Mi 24 සහ Bell 212 නියමුවන් ගැන වැඩසටහනක් කරන්න 👈

  • @kavishkadissanayaka7730
    @kavishkadissanayaka7730 22 วันที่ผ่านมา +5

    after he retired from his duties he used to teach english to us❤

  • @Sachiya3609
    @Sachiya3609 22 วันที่ผ่านมา +4

    සුපිරි, T55 යුද්ධ ටැංකියක් handle කරපු රණවිරුවෙක් එක්ක එකක්‌ ඕන ❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 22 วันที่ผ่านมา +9

    සංජීව.. කටුගස්තොට ඉන්නවා පොලිස් නිළධාරියෙක් එල්.ටී.ටී අවුරුදු ගාණක් සිරකරගෙන ඉදලා,, දත් පවා ගලවලා,, එල්.ටී.ටී කාරයෙක් විසින්ම එල්.ටී.ටියේ අයගේ බෙලි කපලා මේ අයව නිදහස් කරපු අමුතුම කතාවක් සහිත කෙනෙක්.. තව මාරම කතා ගොඩාක් තියෙනවා එතුමා වටා

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 22 วันที่ผ่านมา +4

      වැඩසටහනක් කරමුද එතුමා එක්ක..

    • @wanesatv
      @wanesatv 22 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්ම කතාකරන්න 0777618418

  • @pushpakumarawanigathunga6582
    @pushpakumarawanigathunga6582 21 วันที่ผ่านมา +2

    Actually great person. As well, very honest, good instructor and qualified Air Gunner. We know his performances in our Air Force tenure. All the best Sir.

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 20 วันที่ผ่านมา +2

    Niyamai සංජීව අයියා budusarani ❤❤

  • @InduwaraMatheesha
    @InduwaraMatheesha 22 วันที่ผ่านมา +11

    MI 24 හෙලිකොප්ටර් එකක පයිලට් කෙනෙක්ගේ වීඩියෝ එකක් ඕනෙ

    • @barneycasting8331
      @barneycasting8331 14 วันที่ผ่านมา

      Squadron Leader Amal Wahid WWV, RWP, 5BAR-RSP. 1999 - 2009 හිටපු නියම වැඩ්ඩෙක්!

  • @lalith8906
    @lalith8906 22 วันที่ผ่านมา +4

    ගුවන පරදා උපන් බිම රැකි ඔබට අප සදා ණයගැතී විරුවාණනි.දීර්ඝායුශ ලැබේවා ඔබට

    • @naleenperera1969
      @naleenperera1969 22 วันที่ผ่านมา +1

      Prabath Karan Gea Upan Geaya Rocket Bomba Walin Sunu Visunu Kala Mil-Mi-24 "Akbar "..... 💪⚔️ SLAF' 🇱🇰 SLAF 💪⚔️....... 👍

  • @AmilaPrasad-qd2gq
    @AmilaPrasad-qd2gq 22 วันที่ผ่านมา +8

    හැමදාම වගේ මම කියන්නේ මෙි රටෙි පිකට පහල වු රණවිරුවන් කියලා.මෙි රට විනාස කරන දේශපාලුවන්ට හෙන ගහපන්

  • @shaanvlogs4217
    @shaanvlogs4217 22 วันที่ผ่านมา +8

    මීනුගේ එකක් ඕනේ

  • @Crisbur-te3xm
    @Crisbur-te3xm 22 วันที่ผ่านมา +5

    අවුරුදු දාසයන්ස් පහළ සියලුම මනුස්සයන්ට යුද හමුදා පුහුණ දෙන්න ඕන

    • @Crisbur-te3xm
      @Crisbur-te3xm 22 วันที่ผ่านมา

      එතනයි මනුස්සකම තියෙන්නේ

  • @nandanasampath3407
    @nandanasampath3407 20 วันที่ผ่านมา +1

    බුදු සරණයි ලොකු මාමේ!!!❤☸️💯

  • @kamakada6717
    @kamakada6717 21 วันที่ผ่านมา +1

    සියලු රණවිරුවන්ට
    බුදු සරණයි🙏.
    දෙවි පිහිටයි

  • @sadunsali1547
    @sadunsali1547 22 วันที่ผ่านมา +1

    ජයවේවා බුදු සරණයි සියලුම වීරෝදාර රනවිරුවන්ට 🤘🤘🤘👌👌👌💪💪💪❤️❤️❤️

  • @summapradeep3184
    @summapradeep3184 22 วันที่ผ่านมา +1

    ගොඩක් ආසාවෙන් අහන්න බලන් හිටපු කතාවක් ❤ ආදරෙයි වනස හැමදාම

  • @renukadamayanthi2493
    @renukadamayanthi2493 22 วันที่ผ่านมา +3

    අපේ වීරයෝ රටේ සැප විදින්න ඕනේ මිනිස්සු රට නිදහස් කරලා දීපු යෝධයෝ ඒත් අද නාකි රැලක් සෙපේ ඉන්නවා දුකයි 😢❤❤❤❤❤

  • @nuwansampath660
    @nuwansampath660 22 วันที่ผ่านมา +1

    Episode එකක් එනකම් බලන් ඉන්නේ පුදුම ආසාවකින් ❤
    ආදරෙයි සංජිව මහත්තයා 🙏

  • @nipundeeneth2345
    @nipundeeneth2345 20 วันที่ผ่านมา +1

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏

  • @LahiruKumara-jm3vd
    @LahiruKumara-jm3vd 22 วันที่ผ่านมา +3

    Thank you for your service sir

  • @lahiru_champika
    @lahiru_champika 14 วันที่ผ่านมา

    වීර් වික්ක්‍රම විභූශනය (WWV) කියන්නේ රනවිරුවෙකු ජීවත්ව සිටියදී ගන්න පුලුවන් හොඳම සම්මානය එතනින් එහාට මෙතුමා ගැන කිය්න්න වචන නෑ. ඔබ තුම ඇදුපු නිල ඇදුමම ඇන්ද මට ඔබ තුමා මහත් ආඩම්බරයක් ❤

  • @krnadeesha3513
    @krnadeesha3513 13 วันที่ผ่านมา

    හිටපු ගමන් මම එකපාරටම වීඩියෝ එකක් හොයනවා සංජීව අයියේ ඔයාගේ.. ආසාවට වඩා ලොකු ගැම්මකින් බලන්නෙ. ඒ කාලෙ බිහිසුණු අත්දැකීම වචනව වලට පෙරලෙද්දි ඒ දරුණුකම , යුද හැඟීම මට දැනුණා. වෙඩිහඩ මැද්දේ ක්‍රියාන්විත කරපු රණවිරුවන්ට කොහොම මොරාල් එකක් තියෙන්න ඇද්ද. අපි හැමදාමත් ණයයි දිවිකැපකල,දිවිපරදුවට තැබූ රණවිරුවන් හට.❤❤❤❤

  • @lakmalkhan5005
    @lakmalkhan5005 22 วันที่ผ่านมา +2

    බුදු සරනයි ජය වෙවා ❤❤❤❤❤❤

  • @udyanisanjula4003
    @udyanisanjula4003 22 วันที่ผ่านมา +1

    නිදුක් නීරොගි දිවියක් ලැබේවා ඔබතුමන්ට 🙏🙏🙏💐

  • @chathuraprabath2783
    @chathuraprabath2783 22 วันที่ผ่านมา +2

    යුධ වීරයෝ.! ❤🇱🇰🙏

  • @chamindabandara4917
    @chamindabandara4917 22 วันที่ผ่านมา +2

    සංජීව අයියා ❤❤❤adarei අදත් සුපිරි දවසකට එකක්වත් දෙන්නකෝ....🔥🔥🔥🔥🔥AKge ekak බලාපොරොත්තු wenawa.....

  • @sandaruwanchandana5662
    @sandaruwanchandana5662 21 วันที่ผ่านมา +2

    Hi Mr jayararathna did you remember me . I am air gunner chandana. We worked together same helicopter mi 24 and Bell 212 . Operat from HIN .

  • @dhanushkasampath3533
    @dhanushkasampath3533 20 วันที่ผ่านมา +1

    බුදු සරණයි ලොකු මාමේ...

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 22 วันที่ผ่านมา +1

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 22 วันที่ผ่านมา +2

    ජය වෙිවා....

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 22 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි

  • @WassnthaKumara-sk4nb
    @WassnthaKumara-sk4nb 22 วันที่ผ่านมา +1

    බුදු සරණයි

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 22 วันที่ผ่านมา +1

    බුදු සරණයි ❤️🙏

  • @TironNadeeshan
    @TironNadeeshan 22 วันที่ผ่านมา +1

    බුදු සරනයි 🙏

  • @travelwithsrilal8385
    @travelwithsrilal8385 22 วันที่ผ่านมา +1

    දීර්ගායුෂ ලැබේවා උතුම් විරුවන්‍ට...❤❤❤

  • @abdulhafeel9666
    @abdulhafeel9666 21 วันที่ผ่านมา

    Really Wanesa team doing great job. Thank you so much and really appreciate. Good luck.

  • @RamithD
    @RamithD 22 วันที่ผ่านมา +1

    Perfect 👍

  • @kaludeepasilvanishantha6974
    @kaludeepasilvanishantha6974 22 วันที่ผ่านมา +2

    Sir comath daksaya ❤sir aekka hithiya ape raththaran cadure china bay❤ hoda mahaththayek❤

  • @IndikaIndika-bn4wx
    @IndikaIndika-bn4wx 21 วันที่ผ่านมา

    නියමයි බුදුසරණයි❤❤❤

  • @gamagechandralalperera457
    @gamagechandralalperera457 22 วันที่ผ่านมา +1

    Great Jaya e athithaya mathak wenawa

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 22 วันที่ผ่านมา +2

    රටෙි පිනට උපන් විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ සිංහල යක්කු

  • @chanaplace2891
    @chanaplace2891 22 วันที่ผ่านมา

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 22 วันที่ผ่านมา +1

    දීර්ඝායුෂ ලැබේවා ❤

  • @ajithperera255
    @ajithperera255 22 วันที่ผ่านมา +1

    ඔබත් සමග මම චීනවරාය ගුවන් හමුදාවේ හිටියා .බුදු සරණයි ඔබට

    • @weeramawathapannipitiya9769
      @weeramawathapannipitiya9769 20 วันที่ผ่านมา

      මෙයා bwo ඉන්නකොට මමත් හිටියා

  • @wipulwipul4466
    @wipulwipul4466 22 วันที่ผ่านมา +1

    ජය වෙිවා ❤

  • @HimashGeesara
    @HimashGeesara 22 วันที่ผ่านมา +2

    lesson ekak bala bala inna gaman ave meka dekala ❤❤❤❤

  • @anukadon.dilruk1846
    @anukadon.dilruk1846 22 วันที่ผ่านมา +1

    Subscribe කරන්න කියල කියන්නේ නැති එකම චැනල් එක..... ආදරේයි වනස ට .......❤️❤️👌👌

  • @jayaruwanaberathna6906
    @jayaruwanaberathna6906 22 วันที่ผ่านมา +1

    අදත් සුපිරි විරුවෙක් ❤️❤️❤️අදරෙයි ..වනැස

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 22 วันที่ผ่านมา +1

    ජය වේවා අබීත විරුවාණනි ❤🎉❤

  • @pulajana3955
    @pulajana3955 2 วันที่ผ่านมา

    Fantastic program I have ever seen, good luck

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v 21 วันที่ผ่านมา

    අහන් ඉන්න ආස කතාව ✌️

  • @Sudebro-nw6dd
    @Sudebro-nw6dd 22 วันที่ผ่านมา +6

    ගල්ටට මොකද උනේ ඊට පස්සෙ ඒ ගැන කතාවක් නෑනෙ අයියා... විස්තරයක් ඕනෙ

    • @user-xd6yk5rx9e
      @user-xd6yk5rx9e 22 วันที่ผ่านมา

      ගල්ටා 🙏❤😥

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 21 วันที่ผ่านมา

      ගාන හොයන් ඉවරයි..ඒ නිසා හොයන් නෑ බන්

    • @HP-kl2qr
      @HP-kl2qr 13 วันที่ผ่านมา

      ගල්ටා නැති උනා😢

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 22 วันที่ผ่านมา +2

    Teruwan saranai

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan7950 22 วันที่ผ่านมา

    සදා අමරණීයි අපේ රණවිරුවන්
    💙 🖤 🤍

  • @chathumadhushan4700
    @chathumadhushan4700 22 วันที่ผ่านมา +4

    කොටි කියන්නෙ මස්කරත්තෙ කියල Mi 24 ❤❤❤

  • @sanjeewarenukabandara6947
    @sanjeewarenukabandara6947 19 วันที่ผ่านมา

    Ape loku mama gena api mehema dewal dan nene.l am proud of you. ape ayusath aran ape loku mama jiwath wenna ona.theruwan saranai.

  • @sivilima85
    @sivilima85 22 วันที่ผ่านมา +5

    එයාලා ගැනත් කතා කරපු එක ගැන රෙස්පෙක්ට්

  • @tharinduweeravardana
    @tharinduweeravardana 14 วันที่ผ่านมา +1

    Respect sir 🎉❤

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 22 วันที่ผ่านมา +4

    සතුටු දායක විශ්‍රාම දිවියක් ඔබට..රට වෙනුවෙන් කල කල මෙහෙයට අපගේ ආචාරය..

  • @deepalkelum580
    @deepalkelum580 22 วันที่ผ่านมา +1

    Sir good job.

  • @tharakadinush231
    @tharakadinush231 22 วันที่ผ่านมา +1

    Niyamai sanjeewa ❤❤❤❤❤😮😮😮

  • @jayarathnedm7378
    @jayarathnedm7378 20 วันที่ผ่านมา

    Thank you so much for everyone