How to boost your YouTube income by attracting foreign audience | Youtube සල්ලි හොයන රහස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 644

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK  10 หลายเดือนก่อน +17

    මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy

    • @TELEclinicbyDR.Lenard-gs3ck
      @TELEclinicbyDR.Lenard-gs3ck หลายเดือนก่อน

      😅😅😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅

    • @Oshitha-v3f
      @Oshitha-v3f 21 วันที่ผ่านมา

      16:06 16:07 16:08 16:09 16:09 16:09 16:10 16:10 16:10 16:10 16:10 16:10 16:11 16:11 16:13 16:14 16:14 16:14 16:14 16:14 16:14 16:15 16:15 16:15 16:15 16:15 16:16 16:16 16:16 16:16 16:17 16:17 16:17 16:17 16:17 16:18 16:18 16:18 16:18 16:19 16:19 16:20 16:20 16:20 16:20 16:20 16:20 16:21 16:21 16:21 16:21 16:21 16:22 16:22 16:22 16:22 16:22 16:23 16:24 16:24 16:24 16:24 16:28 16:28 16:28 16:28 16:28 16:29 16:29 16:29 16:29 16:29 16:30 16:30 16:30 16:30 16:30 16:30 16:31

  • @waaeco
    @waaeco 2 ปีที่แล้ว +335

    මෙච්චර කාලයක් යූටියුබ් ගැන වීඩියෝස් බැලුවත්, ඇත්ත කියපු, කිසිම දෙයක් හංගන්නේ නැතිව කියලාදුන්න වීඩියෝ එක මේක තමයි. ගොඩාක් පිං.

    • @hotaice231
      @hotaice231 ปีที่แล้ว +2

      Super

    • @HoranaHomeDecor
      @HoranaHomeDecor ปีที่แล้ว +1

      That is true well done

    • @Degaa.
      @Degaa. ปีที่แล้ว +1

      Machan chanux ge marster acodomy eke thiyenawa video ekak ekath balanna ekath niyamai

    • @Shavinduhirusha
      @Shavinduhirusha ปีที่แล้ว

    • @pawsitivee
      @pawsitivee ปีที่แล้ว

      Very true. Talking the truth

  • @kasunnishan2627
    @kasunnishan2627 ปีที่แล้ว +44

    ඒ කොල්ලට පැහැදිලි කරන්න..
    ඒ මහත්මයා වෙලාව දෙනවා..හොදට..
    මේ චැනල් එකට ආදරේ ඒකයි ගොඩක්ම 💜️

  • @aselachamarasandaruwan5744
    @aselachamarasandaruwan5744 2 ปีที่แล้ว +145

    දන්න දේ උපරිමයෙන් හදවතට එක්ව අපට කරුනු කියුවාට, ඔයාවත් ඔයාගේ දෙමාපියන්වත් සියලුදේම ආරක්ෂා වෙත්වා.... බුදු සරණයි....

  • @kasunnishan2627
    @kasunnishan2627 ปีที่แล้ว +77

    ඒ කොල්ල කිසිම කුහකකමක් නැතුව කියන්නෙ.. ස්තූතියි සහෝදරයා ❤️ චැනල් එකටත් ආදරෙයි

  • @dkbro8936
    @dkbro8936 2 ปีที่แล้ว +35

    මේ වීඩියෝව සල්ලි දීල ගන්න බැරි course එකක්. බලන අය පුලුවන් තරම් share කරන්න. අලුත් අයට වගේම දැනට කරගෙන යන අයටත් ගොඩක් වටිනවා. ස්තුතියි ඔබ දෙදෙනාට..

  • @mygamez4468
    @mygamez4468 2 ปีที่แล้ว +51

    TH-cam ගැන මම බලපු වටිනාම සහ වැඩිම අන්තර්ගතයක් සහිත වැඩසටහන ♥️ නිහතමානීව දැනුම දුන් ඔහුටත් මේ අවස්ථාව සලසා දුන් ඔබටත් බොහොම ස්තුතියි 😇🔥💕

  • @presentvideocreation5776
    @presentvideocreation5776 2 ปีที่แล้ว +115

    සම්පත්දායකයාට කතා කරන්න වැඩි අවස්ථාවක් ලබාදෙන ලංකාවේ එකම යූ ටියුබ් නාලිකාව වෙන්න ඇති. Good video 👌

  • @CGRCOOL
    @CGRCOOL 2 ปีที่แล้ว +64

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. වැඩසටහන මෙහෙයවන මහත්මයා හොඳින් අවස්ථාව දෙනව කතා කරන්න.. අනවශ්‍ය අතරමැදි බාධා කිරීම් නැහැ.. දෙන්නටම ස්තූතියි. 👍🙏

  • @rajithamadhawa8399
    @rajithamadhawa8399 2 ปีที่แล้ว +92

    මේ වීඩියෝ එක නම් මාරම වටිනවා😍 ස්තූති කරන්න වචන නෑ දෙන්නනටම🙏👌

    • @samanpradeep3674
      @samanpradeep3674 2 ปีที่แล้ว +2

      Matath mn mage channel eke subscribes la22 inna hinda channel eka athar inna giye dan hariyatama karagannav

    • @coollife8244
      @coollife8244 2 ปีที่แล้ว +2

      @@samanpradeep3674 mamth ehemay, chanl ek up karagamu

  • @Dulan_R
    @Dulan_R 2 ปีที่แล้ว +37

    කියන්න වචන නෑ මේ වීඩියෝ එක ගැන නම්.
    මේ දුන්න දැනුම හුඟක් වටිනවා 😊😍

  • @diegocryptox
    @diegocryptox 2 ปีที่แล้ว +38

    මාරම වටිනවා.හිර වෙලා හිටිය ප්‍රශ්නෙකට උත්තරයක් ආවා.ගොඩක් ස්තූතියි අයියේ❤️🤘

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 2 ปีที่แล้ว +35

    ගොඩක් පිං මෙවැනි වීඩියොවක් දැම්මට....කිසිම කෙනෙක් මෙහෙම තේරුම් කරල නෑ ඔබ දෙපලට ජයෙන් ජයම වේවා තෙරුවණ් සරණයි චිරං ජයතු .. !!

  • @DL12323
    @DL12323 5 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තූතියි මේ දේවල් පැහැදිලි කරාට😊ඔයාලගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා😊

  • @LakshanMadusankaHettiarachchi
    @LakshanMadusankaHettiarachchi 4 หลายเดือนก่อน +6

    අපේ එවුන් ඔක්කොම ගොඩ යන්න ඕනෙ 🥺💪

  • @vidarshana4356
    @vidarshana4356 2 ปีที่แล้ว +45

    මේ මහත්මය තමයි ඇත්තම කිව්වවෙ කවුරැවත් නොකියන දේ මොහු හරියටම කියනව

  • @betterlifesl891
    @betterlifesl891 2 ปีที่แล้ว +16

    බොහොම ස්තුතියි දෙදෙනාටම. මෙය අපට ලොකු අත්වැලක්

  • @jeancleomate
    @jeancleomate ปีที่แล้ว +19

    විනාඩි 50 ක වීඩියෝ එකක් බැලුවමයි..කාලය ගියා දැනුන් නැහැ.
    කිසිම තැනක බ්ලොක් උනේ නැහැ. ඒ කියන්නේ ඇත්තමයි කිවුවේ. හදා වඩාපු දෙමවුපියන්ගේ ගුණවත්කම තමයි මේ පෙන්නුවේ...🙂

    • @binubus
      @binubus หลายเดือนก่อน

      ඔව් අහන් ඉන්න ආසයි මොකද බොක්කෙන්ම කියනවා කියලා අපේ හදවතටම දැනෙනවා. තෙරුවන් සරණයි.

  • @nishaart1860
    @nishaart1860 2 ปีที่แล้ว +11

    ගොඩක් අය කතා නොකරන වැදගත්ම තොරතුරු රාශියක් කතා කරපු අයුරු අනර්ගයි....... ජයවේවා

  • @DineshMJayasuriya
    @DineshMJayasuriya 4 หลายเดือนก่อน +2

    ඇත්තටම හොද අදහස් ටිකක් ගත්තා..❤️ මමත් විදෙස් ගත වෙලා ඉන්නේ මේ වෙනකොට... අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන් දෙයක් කරනවා..❤️

  • @pradeeprangana7873
    @pradeeprangana7873 5 หลายเดือนก่อน +4

    තියෙන හැමදේම එලියට දානවා සුපිරි බ්‍රදර් ❤......,නොදන්න ගොඩක් දේවල් දැනගත්තා...🥳

  • @sunilweerasinghe
    @sunilweerasinghe ปีที่แล้ว +14

    ඇත්ත හංගන්නේ නැතුව දෙන හොඳම චැනල් එකක් 💙 සුපිරි

  • @disnysdishes4742
    @disnysdishes4742 2 ปีที่แล้ว +16

    සුපිරි ම අදහස් ටික. ස්තුතියි මල්ලියෝ. තවත් හරියන්න ඕන බං. ලොබනතිව කියලා දුන්නට. මාත් පිට රටක සේවය කරනවා කෙනෙක්. Phone එකෙන් video කරන් පොඩියට පටන් ගත්තා. Edit කරන්නෙත් දැනට phone එකෙන්.අදලැබුණු දැනුම ගොඩක් වටිනවා.ස්තුතියි 🙏🙏😍

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      රටේ අවුරුදු පනස් දෙකක් තිස්සේ ජන මනස අවුල් කරමින් දේශපාලනය හවුල් කරමින් ශපාලන තක්කඩින් වටා ව්‍යාපාරික ජාලයක් මෙහෙයවමින් ඒ වටා රටට ද්‍රෝහී බලවේග වන බෙදුම්වාදය අන්තවාදය ආගමික මූලධර්මවාදය වගේම ලෝක ආර්ථික බල හෝ මාරු වේ ්‍රියාකාරී වැඩ කොටසක් කරන බාහිර බලවේග වල එන්ජීඕ හිතන් ඔය හැම තැනකම ලක්වෙලා තියෙනවා වටපිටාවක් බව නව තරුණ පරම්පරාවට එකපාරට හඳුනාගන්න බැහැ ඒ අය දකින්නේ තව කෙනෙක් සතුව තියෙන සම්පත් ඔවුන්ගේ හැසිරීම ඔවුන්ගේ කන බොන විදිහ වගේ කටු දෘෂ්ටි කෝණයකින් ගෝචරවන කරුණු උනාට ඒ හැම දෙයක් පිටුපසම ේ රටට ආදරේ ජනතා පරමාධිපත්‍ය ඒ කියන්නේ එවන් පාලකයෙක් ගොඩනගන බලවේගය පිටුපස මතුපිට බලා තීරණය කළ නොහැකි ගැඹුරු කියැවීමක් තියෙනවා ඇයි මෙහෙම කියන එකේ නියම පැහැදිලි කිරීම් දන්නෙ නිහඬව රටට සිටින අපි යන්තර මෙන්ම බාහිර බලවේග එක්ක අවස්ථානුකූලව පවතින විවිධ බුද්ධි මට්ටම් වලින් නියෝජනය වන රටේ සමස්ත පුරවැසියන් එක අරමුණක් වෙනුවෙන් නොයෙකුත් බාධක මැද පෙළගස්වන ිරිසක් තවම සක්‍රීයව මේ රටේ ජීවිත පරදුවට තියලා දැඩි සටනක නිරත වෙනවා අන්න ඒ පිරිස් හරියට හඳුනාගන්න ඔවුන්ගෙන් දැනුම ලබාගන්න ගේම අප කලයුතු උපායශීලී උපක්‍රමික කටයුතු පිළිබඳ පුළුල් දැනුමක් ලබා ගන්න උත්සාහ කරන්න මේවා පෞද්ගලිකව තනි තනියෙන් හැමෝම දැනුවත් කර කර ඉන්න පුලුවන් දේවල් නෙවෙයි අපේ රට තවත් රටකට ගළපන්න බැහැ බාහිර සාධක එක්ක මේ රටේ ලෝකෙ කොහෙවත් නැති වටිනාම සම්පතක් ආරක්ෂා කරන රටක් ඒ නිසාම තමයි විධ රටවල් වලින් ආක්‍රමණ වලට ගොදුරු වූ රටක් ලෙස විවිධ ජනවර්ග මේ රට ආක්‍රමණය කරන්න මේ රටේ ඒ පැලපදියම් වෙන්න දඟලන්නේ ඒ සඳහා නිහඬ සටනක් දෙන මනා ඉවසීමක් දරා ගැනීමේ ශක්තියක් තියෙනවා පිරිසක් නොපෙනෙන ලෙස සියලුම ාජ්‍යයන් සම්බන්ධීකරණය කර ගනිමින් පවතින සම්පත් උපයෝගී කරගනිමින් අවිහිංසාවාදී ලෙස තවත් අයෙකුගේ දෙයක් ූට ලෙස අත්පත් කර ගැනීමේ තමන් සතු කර ගැනීමේ ක්‍රියාවල නිරත නොවී දැවැන්ත සටනක් කරනවා අන්න ඒ දැවැන්ත සටන තුළ තමන්ගේ වගකීම යුතුකම තමා උපන් රට වෙනුවෙන් ඉටු කිරීමට දායක වන්න ාහිර දියුණුව භෞතික දියුණුව කියන මිථ්‍යාවේ පදනම් විරහිත වචන මාලාවකින් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න හිතන්න එපා

  • @whYnotIsha
    @whYnotIsha 2 ปีที่แล้ว +18

    ඈත්තටම නියම සාකච්ඡාවක් , ලොකු දෙයක් ගත්තා 💯

  • @DIABETESHEALTHS
    @DIABETESHEALTHS 10 หลายเดือนก่อน +6

    You need to promote TH-cam advertising to local businesses. Business in Matara can advertise Only in Matara which is not available on TV. Also they can set the daily budget. I have done that in Australia. Sinhala channel don't get money as no advertisers in SL.

  • @jinarathnabandara6837
    @jinarathnabandara6837 5 หลายเดือนก่อน +3

    ඇත්තටම වටිනවා,සැගවුණු කිසිවක් නැ.නියමයි .❤️❤️❤️❤️❤️‍🩹❤️‍🩹

  • @nalikaFeranando-xz4ni
    @nalikaFeranando-xz4ni 4 หลายเดือนก่อน +2

    හරිම සරලව ,පැහැදිලිව කිව්වා ..බොහොම ස්තුතියි .

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +6

    දන්න දේ උපරිමයෙන්ම කියලා දෙනවා බොහොම ස්තූති ලොකු දැනුමක් ✌️✌️❤️❤️

  • @pathumpradeep
    @pathumpradeep 2 ปีที่แล้ว +5

    නියමයි, ගොඩක් විඩීයෝ බැලුවා, ඒත් අද තමයි හරියට TH-cam ගැන දැනගත්තේ. අනාගතය සාර්ථක වෙන්න කියලා ඔබ දෙපලට ප්‍රාර්ථනා කරනවා,👌👍🙏🙏🙏

  • @OneD1972
    @OneD1972 5 หลายเดือนก่อน +2

    දෙන්නම හොදයි. හොදට වැඩේ කරා. හංගගෙන කිව්වෙ නැහැ. ස්තුතියි දෙන්නටම

  • @NALUWA.official
    @NALUWA.official 6 หลายเดือนก่อน +2

    සුපිරියට කියලා දෙනවා ගැම්මක් බොසා 💪

  • @sricoconut
    @sricoconut 2 ปีที่แล้ว +7

    ගොඩක් වටින වීඩියෝ එකක්.මමත් දැනට chanel එකක් කරනව මමත් ගොඩක්ම බලන්නේ අපේ handmade product එක foreign cuntry වලට දෙන්න.made in sri lanka handmade coconut shell product එකක්.කරන විදිය බලලම ,ගන්න ක්‍රමයක් හදන්නයි.මේ vedio එක ගොඩක් උදවු උනා ඒකට..❤

  • @YoBoy79
    @YoBoy79 2 ปีที่แล้ว +8

    මේ වීඩියෝ එක නම් මාරම වටිනවා😍 I'm really interested in today's topic.

  • @LahiruRoXx411
    @LahiruRoXx411 ปีที่แล้ว +9

    හොඳ පැහැදිලි කිරිමක් වටිනා කතාවක් සුපිරි 😊👍

  • @lahirubandara9642
    @lahirubandara9642 2 ปีที่แล้ว +4

    ඇත්තටම වටිනා කතා බහක් මම කාලයක් තිස්සේ චැනල් එකක් පටන් ගන්න ආසාවෙන් හිටියෙ ඒත් ඒක කරන්න බැරි වුනා ඒත් මෙි පාර අනිවාර්යයෙන් මම චැනල් එකක් පටන් ගන්නවා.

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 ปีที่แล้ว +3

    බලන් ඉන්න අහන් ඉන්නත් ආසයි.වෙලාව ගියා දැනුනෙත් නැ.ගොඩාක් දේවල් ඉගෙනගත්තා. දෙන්නාටම ජේසු පිහිටයි .ගොඩාක් ස්තුතියි .

  • @nilanthinilu1637
    @nilanthinilu1637 4 หลายเดือนก่อน +2

    හොඳට පැහැදිලි කරනවා❤❤❤

  • @baseone8886
    @baseone8886 3 หลายเดือนก่อน +2

    නියමයි..☝

  • @winlife9months
    @winlife9months ปีที่แล้ว +4

    වැදගත් දේවල් ගොඩක් ඔලුවට ආවා තෑන්ක්ස් අයියේ ලොකු දෙයක් මේක ❤️

  • @buddhikanirman2104
    @buddhikanirman2104 4 หลายเดือนก่อน +2

    බලපු වටිනම විඩියෝ එකක් ❤️

  • @nazeesfoodnation4
    @nazeesfoodnation4 2 ปีที่แล้ว +22

    Very useful content. Found answers to so many questions. Greetings from Dubai 🇦🇪

  • @kshshortsclips
    @kshshortsclips 2 ปีที่แล้ว +5

    මමත් you tube walata aluthin join une mage asawa awrudu 2k athulatha 1m audience ekk hadaganna twama learning karana gmn inne loku gamanak yanna godk mahansi wenawa hemotama hariyanna oni me lokema inna❤️

  • @Chama-t5y
    @Chama-t5y 4 หลายเดือนก่อน +3

    අනිත් වීඩියො වල ලංකාවට සීමා කරන්න ලෑස්ති වෙද්දි ඔයා අදහස් ගෙනියන්නේ ජාත්‍යන්තරයට 😊💗

  • @dilru-sd
    @dilru-sd 3 หลายเดือนก่อน +1

    Very good ...discussion ❤best of Luck..both of u...

  • @SamithSirimanna
    @SamithSirimanna 2 ปีที่แล้ว +2

    වටින වීඩියෝ එකක්.🔥❤🇱🇰
    ජය වේවා හැමෝටම.!

  • @binubus
    @binubus หลายเดือนก่อน +1

    සුපිරි මල්ලි. හොද අදහස් ටිකක් දුන්නා.

  • @gayanmahesh-fl1sw
    @gayanmahesh-fl1sw 13 วันที่ผ่านมา

    හරිම වැදගත් වැඩසටහනක් හංගල ගහන්නැතුව අවංකවම දන්න දේ කියලා මිනිස්සුන්ව දැනුවත් කිරීම පිළිබඳව ඔබට ගොඩක් ස්තුතියි

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +8

    නියමයි සුපිරි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🇱🇰🙏

  • @chandanajanaka6943
    @chandanajanaka6943 2 ปีที่แล้ว +19

    අවංකවම ඇත්ත කියලා, පැහැදිලි කරලා දුන්න කොල්ලෙක්, ස්තුතියි මල්ලි ඔබ‍ට. ජයවේවා ඔබ‍ට.

  • @NadishanMaduranga
    @NadishanMaduranga 2 ปีที่แล้ว +10

    ගොඩක් වටින video එකක්.. බොහොම ස්තූතියි 🥰💕

  • @muthumali8934
    @muthumali8934 ปีที่แล้ว +3

    ❤ගොඩක් වටිනව අයියේ ඔයාගෙ අදහස් ටික..නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ඔයාගෙන්..ස්තූතිය් ඔබට! දෙවි පිහිටයි 🙏

  • @Ceylon_Barista
    @Ceylon_Barista 4 หลายเดือนก่อน +1

    Supiri aiye vinadi 50k hitiya...

  • @dinukasemina763
    @dinukasemina763 2 ปีที่แล้ว +8

    Godak watinawa ♥️💯

  • @swarnaherath6145
    @swarnaherath6145 5 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනවා කියපු දේවල්.ස්තූතියි.

  • @nisithapeeris1556
    @nisithapeeris1556 2 ปีที่แล้ว +7

    බලාගෙනම හිටපු වීඩියෝ එක 😍😍

  • @charakapiumal6143
    @charakapiumal6143 2 ปีที่แล้ว +4

    වටින උපදෙස් ටිකක් නිර්ලෝභී ව කීවට බොහොම ස්තූතීයී. 🙏❤💙❤

  • @susanthanissanka795
    @susanthanissanka795 5 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි

  • @DKMobileG2023
    @DKMobileG2023 ปีที่แล้ว +12

    මේ අයියා හරියන්නෙ උපද්ශන සේවා සපයන ආයතනයකට ......අහන් ඉන්න කෙනාගෙ හිතට වදින්නම කියනවා.....
    බුදුසරණ යි brother ❤️🥺

  • @noshan.s1336
    @noshan.s1336 2 ปีที่แล้ว +10

    Very useful information, appreciate your honest advise!

  • @ThilakshiShelomi
    @ThilakshiShelomi หลายเดือนก่อน

    ගොඩාක් කල් හොය හොය හිටපු කරුනු ගොඩාක් දැනගත්තා. බොහොම ස්තූතියි ඔයාට...🥰❤️

  • @VGcctv
    @VGcctv ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් දේවල් ඉගෙනගත්තා.දෙන්නටම බොහොම ස්තූතියි ❤❤

    • @JapanAmma2023
      @JapanAmma2023 9 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @Blackbaby-iz9qj
    @Blackbaby-iz9qj ปีที่แล้ว +1

    තව කෙනෙකුගෙ දියුණුවට ගොඩක් අවංකව තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන අය අඩු කාලයක මේ විදිහට හොඳ video එකක් කලාට දෙන්නටම ගොඩක් ස්තුතියි.....බොහොම ප්‍රයෝජනවත් ......

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว

    වීඩියෝව දිග උනත් ගොඩක් වටිනවා අවසානය තෙක් බැලුවත් අහක දාන්න දෙයක් නැහැ.මම පුංච්ම චැනල් එකක් කරන කෙනෙක් වශයෙන් මට ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ..

  • @thingstoknow3636
    @thingstoknow3636 2 ปีที่แล้ว +7

    Thanks a lot, Anush malli. Great and Informative session.

  • @ShaSha-yq2tg
    @ShaSha-yq2tg 6 หลายเดือนก่อน +1

    Superb advice danush 👍👍❤

  • @pitarata5887
    @pitarata5887 2 ปีที่แล้ว +8

    TH-cam කෙරුවට අදනෙ දැන ගත්තේ ඇත්ත කතාව

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +4

    කලින් නොදැන හිටිය ගොඩක් දේවල් දැනගත්තා... ස්තුතියි හැමෝටම. 💚🤗
    යූටියුබ් වල මම අකැමතිම දේ තමයි ෆේක් තම්නේල්..! 🙄🤧😒

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා සහොදරයා අනිවාර්යයෙන්ම මේ වගේ content තමා ඔනේ

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 8 หลายเดือนก่อน

    ඉතාමත් හොද පැහැදිලි කිරිමක්..හැමෝටම අහන් ඉන්න පුලුවන් ..සරළව කරුණු පැහැදිලි කරදුන්නා..

  • @azmediacorp
    @azmediacorp 2 ปีที่แล้ว +9

    Phone eken videos hdl masa deken 100k foreign audience ekk hada gaththa Face , voice mukuth nathuwa

    • @dilaboy9615
      @dilaboy9615 2 ปีที่แล้ว

      කොහොමද විව්ස් මදි නෙ සබ් තිබ්බට❤️

    • @AvizhkaNiro
      @AvizhkaNiro 2 ปีที่แล้ว +1

      Woow❤

    • @chikuba902
      @chikuba902 2 ปีที่แล้ว +1

      සුබ පැතුම් සහෝ ❤️

    • @Kavidugihan1
      @Kavidugihan1 2 ปีที่แล้ว

      හැන්ගිල යින්න වැඩිඩො 💖

  • @dishanthikodithuwakku8884
    @dishanthikodithuwakku8884 2 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා... ස්තුතියි..

  • @supunrasanka2742
    @supunrasanka2742 2 ปีที่แล้ว +5

    ❤ මාර වටිනවා විරාජ් අයියේ

  • @chamodkumara03
    @chamodkumara03 7 หลายเดือนก่อน +1

    වටින අදහස් ටිකක් ❤❤❤

  • @udeshidissanayake7455
    @udeshidissanayake7455 2 ปีที่แล้ว +2

    එක පාරටම දැක්කේ Nawran වගේ.. 💚
    ගොඩක් වටින video එකක්. බොහොම ස්තූතියි..!

    • @dannylimbot
      @dannylimbot 2 ปีที่แล้ว

      මොන හොරෙක්ද නවුරාන් කියන්නේ 🤮

  • @himalshadilanjana496
    @himalshadilanjana496 2 ปีที่แล้ว +2

    Aththatama Godak Hoda video ekak, Godak watinawa foreign audiences ekat videos thamai Api karanne one, puluvan nam Apita TH-cam channel eka foreign audiences ekat market karanava vidiya Thawa Tikak kiyala denna. Kohomad channel eka promote karanne kiyala ape social media wala foreignness la nah, Good Job BA 👏👊👍🙌🏻🤙

    • @chandimadamayanthi5183
      @chandimadamayanthi5183 2 ปีที่แล้ว

      අනුෂා.පුතාට.සුබ.අනාගතයක්

  • @nalinpriyashantha1390
    @nalinpriyashantha1390 ปีที่แล้ว +1

    කිසිම දෙයක් හන්ගන්නෙ නැතිව කියල දෙනවා .ගොඩක් දේවල් ඉගෙන ගත්තා .thanks ❤️❤️❤️

  • @dinuka5883
    @dinuka5883 2 ปีที่แล้ว +5

    Godak watinawa.. thank you anush aiya💗

  • @dhanushkasanjaya1869
    @dhanushkasanjaya1869 2 ปีที่แล้ว +3

    Valuable , attractive both of you , Congratulations Viraj aiye

  • @FunkyBlaster24
    @FunkyBlaster24 7 หลายเดือนก่อน

    මාරම වටිනව ඒ අදහස් ටික . හරිම පැහැදිලියි. ගොඩාක් ස්තූතියි .👊❤

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +7

    Do this type of discussion 🤜🤜

  • @aviyatech
    @aviyatech 2 ปีที่แล้ว +6

    හොය හොය හිටපු video එකක් 😍😍

  • @rdnpjayasekara9685
    @rdnpjayasekara9685 2 ปีที่แล้ว +7

    වටින වීඩියෝ එකක්

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +8

    Perfect discussion 👍👍👍

  • @sithgathlo..2386
    @sithgathlo..2386 ปีที่แล้ว +1

    මේ වෙනතුරු මෙතරම් පුලුල් පරාසසයක දැනුමක් ම ම දැනගෙන හිටියෙ නෑඔබට තෙරුවන් සරනයි මේගැන නිවරදිව දැනුවත්කිරීන පිලිබඳව

  • @aswenna1714
    @aswenna1714 ปีที่แล้ว +1

    සුපිරිම කොල්ලෙක්...ජයවේවා ...❤️

  • @phasln777
    @phasln777 2 ปีที่แล้ว +4

    Excellent....and thanks a lot for the extremely valuable advices.. Wish you good luck 👍

  • @ublack8749
    @ublack8749 2 ปีที่แล้ว

    අවංකවම වචන නෑ කියන්න. මං TH-cam කරන්නෙත් නෑ, කරන්න අදහසකුත් නෑ. ඒත් ඔක්කොම ටික බැලුවා. Million thanks for your video....🤝🤝🤝

  • @geekruwan2163
    @geekruwan2163 2 ปีที่แล้ว +6

    keep it up sir :-)

  • @roshinijayarathna670
    @roshinijayarathna670 2 ปีที่แล้ว +3

    Very valuable content. Thanks for sharing.

  • @darshanagimhan8393
    @darshanagimhan8393 2 ปีที่แล้ว +2

    anush ජය වේවා.. ❤️gd luck

  • @aselakuluppuarachchi1132
    @aselakuluppuarachchi1132 2 ปีที่แล้ว +4

    Good Luck - Good advices

  • @slgaiya
    @slgaiya ปีที่แล้ว +2

    ඇත්තටම හිත හොද කොල්ලෙක්.වරදින්නැ ජය වේවා !!!

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว

    Excellent .
    ලොබ නැතිව හොද දැනුමක් ලබාදෙන video එකක් .
    Thank you Anush.

  • @DewmalPerera
    @DewmalPerera 2 ปีที่แล้ว +3

    Thank you..... bala gena hitiya video ekak........❤❤❤❤❤❤❤❤👍👍👍👍

  • @chathuramrajapakshe
    @chathuramrajapakshe 2 ปีที่แล้ว +7

    මේ විදිහට වැඩ කරගෙන යනවා ඒත් තව ප්‍රශ්න ගොඩක් තියනවා දැන ගන්න.ඉස්සරහට යන්න බැරි😒

  • @healthytasty-ot7lc
    @healthytasty-ot7lc ปีที่แล้ว +6

    පුතා ඔයාගෙ අව්‍යාජ අදහස් අපේ ගමනට ශක්තියක් වේවි .

  • @djrandi8790
    @djrandi8790 2 ปีที่แล้ว +4

    Meke thawa part ekak dennako niyamai meka

  • @MaduriSanjeewani-ne8nk
    @MaduriSanjeewani-ne8nk ปีที่แล้ว

    ගොඩක් වටිනා සහ මට තිබුන ගොඩාක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණු සංවදයක්. බොහෝම ස්තූතියි .

  • @SuranjanFernando
    @SuranjanFernando ปีที่แล้ว +2

    මල්වෙඩි ගැහුවා වගේ Thank You

  • @maheshsilva2727
    @maheshsilva2727 2 ปีที่แล้ว +4

    Ela supiri aiye