2025 වසරේ හොඳම බිස්නස් සහ හොඳම රැකියා සෙට් එක!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 52

  • @N.GGamini
    @N.GGamini 12 ชั่วโมงที่ผ่านมา +13

    නිකං ගොසිප් කතා කරනවට වඩා මොන තරම් වටිනවද. හොද දැනුමක් ගන්න පුලුවන් කතා බහක්. ඉදිරියටම කරගෙන යන්න. සුබ නව වසරක්!

  • @NalindaWijesinghe
    @NalindaWijesinghe 6 ชั่วโมงที่ผ่านมา +3

    ඉතා වටිනාකමක් තියෙන සාකච්ඡාවක් , හිතන්න ගොඩක් දේවල් තියෙනවා හැමෝටම.thank you

  • @Pramod95904
    @Pramod95904 7 ชั่วโมงที่ผ่านมา +2

    නියමයි... දිගටම කරමු ❤️💪

  • @Sameera.M
    @Sameera.M 7 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්තටම හොඳ සාකච්ඡාව ගොඩක් දේවල් මම ලබා ගත්තා..👍👍👍

  • @channanimala4665
    @channanimala4665 ชั่วโมงที่ผ่านมา +2

    හතර දෙනා ගේම මුණවල් එකවර පෙනවිදියට ඩිස්ප්ලේ එකේ විටින් විට කරන්න ගොඩක් ලස්සනයි එතකොට

  • @LahiruWeerasinghe-y4y
    @LahiruWeerasinghe-y4y 12 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරි. හොඳ වැඩසටහනක් 👍

  • @ronaldfernando4969
    @ronaldfernando4969 13 ชั่วโมงที่ผ่านมา +4

    මෙම වැඩසටහන මාව වියාපාර මාවතකට යොමු කරා. ස්තුතියි...
    ඊලග වැඩසටහන ලෙස මා යෝජනා කරනවා ලංකාවෙන් පිට (උදාහරණයක් ලෙස - ඉන්දියාවට ) රටකට නිෂ්පාදනය කල හැකි නිෂ්පාදන මොනවද? ඉන්දියාවට අවශ්‍යම බාන්ඩ මොනවද? යන වග.

  • @mihiraniwijesinghe-x3p
    @mihiraniwijesinghe-x3p 12 ชั่วโมงที่ผ่านมา +1

    අවුරුද්ද අවසානය ගැන බලපු හොඳ වැඩසටහනක්. සතුටුයි tourism වලින් ලංකාව ඉන්න තැන ගැන ❤️

  • @sachithsandaruwan7429
    @sachithsandaruwan7429 9 ชั่วโมงที่ผ่านมา

    Sha patta wedak hode supiri❤❤❤❤❤❤

  • @ChamaraRathnayaka-k7y
    @ChamaraRathnayaka-k7y 9 ชั่วโมงที่ผ่านมา

    Congratulations on your first program. This is an excellent initiative to keep people updated on business trends and information.

  • @KosalaDissanayaka-s8t
    @KosalaDissanayaka-s8t 13 ชั่วโมงที่ผ่านมา +3

    ඉතා වැදගත් හොඳ කතා බහක්.....❤❤❤😂

  • @JanakaKasthuriarachchi-d5u
    @JanakaKasthuriarachchi-d5u 41 นาทีที่ผ่านมา

    Superb programme...very interesting

  • @SriSri-q5o
    @SriSri-q5o 12 ชั่วโมงที่ผ่านมา

    Superb discussion❤ got few ideas regarding tourism. Thanks!

  • @Nalinda0425
    @Nalinda0425 9 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි, ❤❤❤

  • @Kelum-1
    @Kelum-1 8 ชั่วโมงที่ผ่านมา

    a very good program.😍

  • @toonstudioHQ
    @toonstudioHQ 7 ชั่วโมงที่ผ่านมา +1

    හොඳ වැඩක්... ඒත් Technology ,IT පැත්ත ගැන කතා නොකර Business ගැන විතරක් කතා කරන්න පුලුවන් නම් හොඳයි.මොකද ඒ ගැන කියන කතා නිකන් ගොන් පාර්ට් එකක් වගේ.අර IT කියලා ගෙනල්ලා ඉන්න එක්කෙනත් එයා කරන ජොබ් එක ගැන ඇරෙන්න සමස්ත IT ක්ෂේත්‍රය ගැන ලොකු දෙයක් දන්නවා කියලා නම් පේන්නේ නෑ.as a example, Apple වල AI පැත්ත ගැන කතා කරනවා Google,Samsung වගේ companies, AI වල කොච්චර ඉස්සරහා ඉන්නවද කියලා දන්නේ නෑ. රසිකට හොඳ දැනුමක් තියෙනවා.අර ගොඩක් කියවන එක්කෙනාගෙනම් බන විතරයි.practical නෑ. Overoll ලස්සන වැඩක්.ඒ ටික improve කරගන්න.❤

  • @piyatilakeratnayake9102
    @piyatilakeratnayake9102 10 ชั่วโมงที่ผ่านมา

    It is very important discussion.
    Thank you so much.

  • @nishangamage-v3o
    @nishangamage-v3o 12 ชั่วโมงที่ผ่านมา

    Nice n knowledgeable discussion. Thx

  • @nandasenaedirisuriya4734
    @nandasenaedirisuriya4734 ชั่วโมงที่ผ่านมา

    Thank you so much for the great program. There are lots of positive news for businesses.
    Since the SMEs are the major stakeholders of the economy, appreciate if you could clearly explain the government proposal to offer relief to SMEs affected by the debt moratorium.
    If this is not clearly explained, the banks will interprit the proposal to their advantage and try to get the benefits. This will not serve the purpose of the Government effort to revive the SME sector.

  • @dgamage7733
    @dgamage7733 13 ชั่วโมงที่ผ่านมา

    Great discussion, specifically about tourism but you guy's missed very important point when you talk about kandy.....
    Kandy - Colombo High Way definitely should be a priority

  • @nalakasanjeewa8233
    @nalakasanjeewa8233 8 ชั่วโมงที่ผ่านมา

    Good Discussion

  • @ELWatura
    @ELWatura 6 ชั่วโมงที่ผ่านมา

    Great

  • @chanakaprabath1741
    @chanakaprabath1741 9 ชั่วโมงที่ผ่านมา

    Red Shirt guy.. knowledge eka thiynwa habai hikmiimak na.ohe paninawa hema ekatama anith manussayage speech ekta distrub krala. Anyway good session ❤

  • @nishangamage4283
    @nishangamage4283 10 ชั่วโมงที่ผ่านมา

    Ayurvedic medicine and treatment for tourists ❤

  • @KasunWeerakoon-nz7nl
    @KasunWeerakoon-nz7nl 12 ชั่วโมงที่ผ่านมา +5

    තට්ටයා කියවනවා වැඩී අප්පා.. හැම එකටම පනිනවා.. දමිදුට කතා කරන්න දෙන්නෙත් නෑ..

    • @aselarathnayaka6857
      @aselarathnayaka6857 10 ชั่วโมงที่ผ่านมา

      Pansal giyath athal eke inna porak

    • @nirmalprabhath1093
      @nirmalprabhath1093 9 ชั่วโมงที่ผ่านมา

      Owne. Kiyawanawaa iwarayak neee

  • @nishanthakumara4152
    @nishanthakumara4152 5 ชั่วโมงที่ผ่านมา

    Suggest that the government introduce unlimited internet connections for users with speed-based plans.

  • @nirmalprabhath1093
    @nirmalprabhath1093 8 ชั่วโมงที่ผ่านมา

    Thanks sir

  • @suyeon7295
    @suyeon7295 10 ชั่วโมงที่ผ่านมา

    Methana inna eka kenek dollar ekak lankawata genath thiyenawada kochchara minissu lankawata salli euwada

  • @ravindrasenanayake9901
    @ravindrasenanayake9901 6 ชั่วโมงที่ผ่านมา

    අරාදිතයින්ට සමාන කාලයක් දුන්නනම් හොදයි වගෙ,අර it ගැන කියපු කෙනාට අදසහ් දෙන්න බැරිඋනා

  • @Yes99125
    @Yes99125 9 ชั่วโมงที่ผ่านมา +1

    විකසිත නම් ටිකක් speed වැඩී අනික එයා හැම industry. එකටම. Advice. කරන්න මොනවද එයාගෙ තියෙන. buisness , ඔන්න Dhammika perera , Hary Jayawardana. ඔහොම. Talk. දෙනවනම් අහගෙන හරි ඉන්න පුලුවන් , අර ආරුගම්බෙ. Caze. එක. Promote. නෙවෙයි ඔහොම. බේරගත්ත එකත් ලොකු දෙයක් , Trump ගෙ කණට වෙඩි තිබ්බ මනුස්සයාටලුනෙ ඒකෙ. Contract එක දීලා තිබ්බා කිව්වෙ , vikasitha Too much bro 🥲

  • @asokagunaratne5906
    @asokagunaratne5906 12 ชั่วโมงที่ผ่านมา

    IT hoda waddek hitiyanam hodyi. anik 3 maru

  • @piyumiweerasekara3940
    @piyumiweerasekara3940 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @MenakaArachchi
    @MenakaArachchi 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤💫💫💫

  • @rushilsenevirathne
    @rushilsenevirathne 13 ชั่วโมงที่ผ่านมา

    🎉

  • @KrishanMadushanka-u5g
    @KrishanMadushanka-u5g 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshanapathmalal
    @darshanapathmalal 9 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම එහේම තීබීච්ච රටක් මෙවැනී තත්වයකට උස්සලා තීයලා ගීයපු රනීල් වීක්‍රමසීංහ මහතාට බෙහෙවීන් ස්තුතීයී

  • @RPChamilaPrashanna
    @RPChamilaPrashanna 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @sarathdon2138
    @sarathdon2138 7 ชั่วโมงที่ผ่านมา

    Athi visstai

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 13 ชั่วโมงที่ผ่านมา +1

    Wikasitha kiyana kena rawana gena danna Magulak nee😂😂😂

  • @බඃඩා
    @බඃඩා 11 ชั่วโมงที่ผ่านมา

    තටිටයෝ කටිටයෝ බලාගෙන 😜

  • @nishangamage-v3o
    @nishangamage-v3o 12 ชั่วโมงที่ผ่านมา

    Nice n knowledgeable discussion. Thx

  • @hellotravelers105
    @hellotravelers105 6 ชั่วโมงที่ผ่านมา

    Great

  • @sanjaya1138
    @sanjaya1138 14 ชั่วโมงที่ผ่านมา

  • @rohanaweerasingha1
    @rohanaweerasingha1 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @SanjayaMaduwantha-m9k
    @SanjayaMaduwantha-m9k 13 ชั่วโมงที่ผ่านมา

    • @DesminOshadi
      @DesminOshadi 12 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @aselarathnayaka6857
    @aselarathnayaka6857 11 ชั่วโมงที่ผ่านมา

  • @samje9042
    @samje9042 7 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @DadallaSilva
    @DadallaSilva ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤