කවුරුත් නොදන්න මිලියන ගණන් සල්ලි හොයන Online Job | Make millions online | Madushka Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @jayashanmadushanka2697
    @jayashanmadushanka2697 4 ปีที่แล้ว +160

    මේ කොල්ලට අවන්කව හදවතින්ම පතනව දිනෙන් දෙන දියුනු වෙවා... නිහතමානිකමට respect..

    • @gamingthejan348
      @gamingthejan348 4 ปีที่แล้ว

      "1:7"
      I don't need anymore my work thanks to *p y p t o l m o n. x y z*
      I can finally enjoy life thanks
      අනුගාමිකයන් ඇති කර ගැනීමට හොඳ ක්‍රමයක

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 4 ปีที่แล้ว +280

    ඵල බර අතු බිමට නැවෙනවා වගේ ගොඩක් නිහතමානී තරුණ ව්‍යවසායකයෙක්. හරිම හරවත් ලස්සන වීඩියෝ එකක්. වෙලාව යනවා තේරුනේ නෑ. පුළුවන් නම් තව දවසකත් මොහු සමඟ ගොඩක් කල්වේලා අරගෙන වීඩියෝ එකක් කරන්න. තරුණ පරම්පරාව ගොඩක් ආසාවෙන් බලාවි මේ වීඩියෝ එක..

    • @Ntrich
      @Ntrich 4 ปีที่แล้ว +2

      Apiwath subscribe karanna bro

    • @myaddress2619
      @myaddress2619 4 ปีที่แล้ว +1

      raboninco.com/VQhg
      1.click that like
      2.please wait 5 seconds
      3. Skip add ( up right side)
      4. Share for 3 WhatsApp groups and 5 friends
      5.you can get 30 days unlimited free data
      6.Please note India only working this

    • @Madushika_
      @Madushika_ 4 ปีที่แล้ว +1

      👍👍

    • @brightbhash452
      @brightbhash452 4 ปีที่แล้ว +1

      ඇත්තම කතාව

    • @jashjayasingha1
      @jashjayasingha1 2 ปีที่แล้ว

      සිරා කතාව

  • @xsrilanka6646
    @xsrilanka6646 4 ปีที่แล้ว +189

    වැල් බයිලා නැතුව කරපු කියපු දේවල් කුහක කමක් නැතුව කියලා දුන්නට ගොඩක් ස්තුතියි!

    • @Ntrich
      @Ntrich 4 ปีที่แล้ว +3

      Apiwath subscribe karanna bro

  • @rammitineesha1336
    @rammitineesha1336 4 ปีที่แล้ว +123

    මේ අයියා කතා කරනවා අහන්ඉන්න ආස හිතනවා... ඩොලර්ම ලෙබේවා...

  • @bimsara7766
    @bimsara7766 4 ปีที่แล้ว +434

    සුපිරි නිහකමානී චරිතයක්. කරන සියලුම වැඩ සාර්ථක වේවා.❤️

    • @skscom7631
      @skscom7631 4 ปีที่แล้ว +1

      Aluth wadak macho help me like & subscribe
      th-cam.com/video/TeOl1sDEuig/w-d-xo.html

    • @Ntrich
      @Ntrich 4 ปีที่แล้ว +1

      Apiwath subscribe karanna bro

    • @krishanchandima9511
      @krishanchandima9511 4 ปีที่แล้ว

      Me kenage couse eka tiyenne koheda

    • @bimsara7766
      @bimsara7766 4 ปีที่แล้ว +1

      @@krishanchandima9511 fb ake balanna mcn proximo kiyala page ekak thinawa

    • @krishanchandima9511
      @krishanchandima9511 4 ปีที่แล้ว

      Thanks machan

  • @bimsara7766
    @bimsara7766 4 ปีที่แล้ว +163

    මේ video එක බලන දෙවනි පාර. මේ වගේ වැදගත් video විනාඩි 35කට සීමා නොකර අඩුම පැය 1ක් වත් කරනවා නම් ගොඩක් වටිනවා.

  • @pradeepmadhuranga4715
    @pradeepmadhuranga4715 4 ปีที่แล้ว +70

    කට් කරන්න ඕනෙ වුනත් දිගටම අහන්න ආස විදියට කත කරන එක.....
    එක පට්ට ටැලන්ට් එකක්......👍

  • @thilinahashan5899
    @thilinahashan5899 2 ปีที่แล้ว +14

    ඒ කතාව හරිම ලස්සනයි හරියට ෆිලම් එකක් වගේ ..කට්ට කාපු අතීතය දියනු උන දවසක සොදුරු මතක වෙනවා නොවනුමානයි♥️👐

  • @shehanhirudika4512
    @shehanhirudika4512 3 ปีที่แล้ว +22

    ලෝභ නැතුව අනෙක් අයව ගොඩ දාන්න, success කරන්න, ජීවිතය දිනවන්න තමන් දන්න හැමදෙයක්ම අනෙකාගේ සාර්ථකත්වය වෙනුවෙන් එළියට දාන, ඔයා වගේ පරාර්ථකාමී චරිතයක් මම දැකලම නෑ අය්යේ. මට හොදටම sure ඔයා මේ game එකේ හිනි පෙත්තටම යනවා කියලා. I wish you... අයියේ...all the best.👍👏❤️

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna7741 4 ปีที่แล้ว +23

    නිකමට බැලුවේ video එක.
    දැන් හිතෙනවා මම youtube බලපු හොඳම video එකද කියලත්. Buisness එකට වගේම life එකටත් මාරම දේවල් ටිකක් දුන්නා.... thnks. ❤

  • @toptiktok6260
    @toptiktok6260 4 ปีที่แล้ว +36

    ඔයා හරිම නිහතමානී, අවංක හොඳ කෙනෙක්.. දිනෙන් දින දියුණුවට පත්වේවා..ස්තුතියි! බොහොම පින් ලබා දුන් දැනුමට!

  • @thilinasupun3392
    @thilinasupun3392 4 ปีที่แล้ว +9

    මට ජීවිතයට ඕන වෙලා තිබ්බ උපදෙස් ලැබුණා මෙතනින්.හතර අතේ පෝස්ට් ශෙයා කරේ මුලින්.පිලිවෙලට මීට පස්සේ වැඩ කරන් යනවා.බොහොම ස්තුති ඔය දෙන්නාටම. 🔥💪

  • @pgapgss
    @pgapgss 4 ปีที่แล้ว +7

    හරිම නිහතමානී, අවංක හොඳ කෙනෙක්.. දිනෙන් දින දියුණුවට පත්වේවා..ස්තුතියි! බොහොම පින් ලබා දුන් දැනුමට!

  • @toptiktok6260
    @toptiktok6260 4 ปีที่แล้ว +123

    ආදරේ හිතෙනවා මේ මනුස්සකමට..කිසිම ගුරු මුෂ්ටියක් නැහැනෙ

    • @skscom7631
      @skscom7631 4 ปีที่แล้ว

      Aluth wadak macho help me like & subscribe
      th-cam.com/video/TeOl1sDEuig/w-d-xo.html

    • @isawwa1159
      @isawwa1159 4 ปีที่แล้ว +2

      sirawatama

    • @Ntrich
      @Ntrich 4 ปีที่แล้ว +2

      Apiwath subscribe karanna bro

    • @slworld9914
      @slworld9914 4 ปีที่แล้ว +2

      Nihata mani mahatak godak hoda sakachawa

  • @vijayabro293
    @vijayabro293 4 ปีที่แล้ว +29

    ඉදිරිපත් කිරීම සුපිරියි. කටහඩ හොදින් ගැලපෙනවා. දෙන්නම ඉතාමත්ම නිහතමානියි. ජය වේවා .

  • @Kv_Iroshan
    @Kv_Iroshan 4 ปีที่แล้ว +151

    ජය වේවා අයියා. තවත් සාර්ථක වෙන්න ඕන. හදවතින්ම සුභපැතුම්.. දෙන්නටම❤️❤️

    • @Ntrich
      @Ntrich 4 ปีที่แล้ว +2

      Apiwath subscribe karanna bro

    • @Ntrich
      @Ntrich 4 ปีที่แล้ว +2

      Apiwath subscribe karanna bro

    • @sltikatoka8725
      @sltikatoka8725 4 ปีที่แล้ว

      sir

    • @ruwanidissanayake2881
      @ruwanidissanayake2881 4 ปีที่แล้ว

      Wow....I like to write with you. How I attached with you...

    • @gamingthejan348
      @gamingthejan348 4 ปีที่แล้ว

      "1:7"
      I don't need anymore my work thanks to *p y p t o l m o n. x y z*
      I can finally enjoy life thanks
      අනුගාමිකයන් ඇති කර ගැනීමට හොඳ ක්‍රමයක

  • @senethbota5655
    @senethbota5655 4 ปีที่แล้ว +57

    එක චුට්ටක්වත් ස්කිප් කරන්න හිතුනෙ නෑ... ඔබතුමාගේ සියලු වැඩ සාර්ථක වේවා! ස්තූතියි 🙏

    • @octeeratte3816
      @octeeratte3816 4 ปีที่แล้ว +3

      ඒකනෙ බං... Me too

    • @senethbota5655
      @senethbota5655 4 ปีที่แล้ว +1

      @@octeeratte3816 😃😃

  • @Wick90
    @Wick90 4 ปีที่แล้ว +6

    කිසිම කහටක් නැතිව හදවෙතින්ම කියල දෙන හොඳ මනුෂයෙක් ඔබලා දෙදෙනාටම ජයෙන් ජය ලැබේව

  • @indikalogon
    @indikalogon 4 ปีที่แล้ว +62

    ඔය වගේම කාපු කට්ට මතක් කරලා සතුටු වෙන කෙනෙක් මමත්. ජය වේවා සහෝදරයා.

    • @tharangitharangi6841
      @tharangitharangi6841 4 ปีที่แล้ว +1

      Mata th kiyannko kohomada online job karanne. Kiyala

    • @asokapinnaduwage5247
      @asokapinnaduwage5247 4 ปีที่แล้ว +1

      Online version එකක් තියෙන වද ඔයලගේ course එක ?

    • @samanthamarasinghe1932
      @samanthamarasinghe1932 4 ปีที่แล้ว

      ............I Subscribed you .Please Subscribe me..brother/sister.

  • @AsanthaMusic
    @AsanthaMusic 4 ปีที่แล้ว +76

    මම දැකපු නිහතමානිම මනුස්සයෙක්.ආදරෙයි ❤

    • @Ntrich
      @Ntrich 4 ปีที่แล้ว +1

      Apiwath subscribe karanna bro

  • @anjanabizzy7797
    @anjanabizzy7797 4 ปีที่แล้ว +26

    නුවර කොල්ලෙක් නේ , ජය වේවා අයියා

  • @simple_tricky
    @simple_tricky 4 ปีที่แล้ว +15

    මම මේ නිදිමතේ නිකන් සර්ච් කලා... බිස්නස් අයිඩියා කියල... මෙන්න මේක ආවා... ෆෝවඩ් කර කර බලලා නිදාගමු කියල හිතල ටිකක් බැලුව.. 2:45 වෙලාව.... ඔන්න වචනයක් නෑර බැලුව.... ඉතාම කෙටියෙන් බලන එකාට පට්ට සාධාරණයක් කරපු සුපිරි දෙන්නෙක්.......නිදහස්ව තම දැනුම සාගරයක් වගේ දියකර හැරපු ඔබට බුදුසරණයි..... සාර්ථක වේවා.....

  • @prasads.jayasena955
    @prasads.jayasena955 4 ปีที่แล้ว +35

    පොඩි කාලෙ ඉදන් මාර අසවක් තිබ්බා ව්‍යවසායකයෙක් ව්‍යාපරිකයෙක් වෙන්න පඩියකට කොටු නොවී ලාභ බලාපොරොත්තුවෙන්න . පුලුවන් තරම් සිය ගනනක් වීඩියෝස් බැලුවා ඉගෙනගත්ත ඒ ගැන ඒත් ඒ කිසිම සාර්ථක උන ව්‍යාපරිකයෙක් මෙච්චර නිහතමානීව කතා කරනව දැක්කෙ නෑ . ඇත්තෙන්ම කියනවනම් සුපිරිම පොරක්. මන් ජීවිතේ දැකපු. තව තවත් සාර්ථක වෙන්න අයියේ. Best of luck❤️❤

    • @bCanadian
      @bCanadian 4 ปีที่แล้ว

      Business immigration is somehow tough comparing to skilled migration.
      But it is possible.

  • @bandulaajithwalpola8398
    @bandulaajithwalpola8398 3 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම රසවත් කතාවක්. කිසිම දෙයක් හංගන්නේ නැතිව අවංකවම සියලු විස්තර කියලා දුන්නා. මේ ක්ෂේත්‍රයේ ඉන්න අනෙත් අයත් එක්ක බලපුවාම මල්ලි ඔයා හරිම නිහතමානී, අවංක කොල්ලෙක් කියලා කියන්න පුළුවන්. මේවගේ අය අද සමාජයේ ගොඩක් අඩුවෙන් තමයි දකින්න ලැබෙන්නේ. මල්ලි ඔයාගේ ඔය ආදර්ශය අපි සැමගේම ජීවිතවල වෙනසක් ‍කරන්න හොද ආදර්ශයක්. ඔය නිහතමානී කම, අවංකකම තවදුරටත් එලෙසම ඇතිකරගන්න. කවදාවත් වරදින්නේ නැහැ.... සැමදා ජයෙන් ජය... ප්‍රාර්ථනා කරනවා.... නිහතමානීකමට ගොඩක් ආදරෙයි..
    ❤️❤️❤️

  • @allone6873
    @allone6873 4 ปีที่แล้ว +14

    Skip කරන්න හිතුනේ නෑ පට්ට නිහතමානී චරිතයක්

  • @relaxyourmind6399
    @relaxyourmind6399 ปีที่แล้ว +2

    Madushka මල්ලි කියන්නේ විශේෂ චරිතයක් , හරි නිහතමානී , අවංක , සරල , කිසිදෙයක් හංගන්නේ නැතිව කියාදෙන සුවශේෂී නිර්මාණ ශීලි පුද්ගලයෙක් , මම මල්ලිට මගේ මුළු හදවතින්ම සුභ පතනවා එයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා

  • @wssameera4568
    @wssameera4568 4 ปีที่แล้ว +9

    ඔයා ඔයාගේ හැම දෙයක්ම කෙලින් කතා කරන නිහිතමානි චරිතයක් .ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා හදවතින් සුබ පතනවා...

  • @buddhisankalpa5930
    @buddhisankalpa5930 4 ปีที่แล้ว +31

    ස්තූතියි මදුෂ් අයියා..ගොඩක් දේවල් දැන ගත්තා

  • @cyrilbaddegama
    @cyrilbaddegama 4 ปีที่แล้ว +3

    මදුෂ්ක දිසානායක ඔබ සුන්දර හදවතක් තියෙන සුපිරිම නිහතමානී කොල්ලෙක්.
    හරිම හරවත් ලස්සන වීඩියෝ එකක්. වෙලාව යනවා තේරුනේ නෑ.කියපු දේවල් කුහක කමක් නැතුව කියලා දුන්නට ගොඩක් ස්තුතියි! නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා..
    කතා කරනවා අහන්ඉන්නත් ආස හිතනවා. බොක්කෙංමයි කතා කරන්නෙ නියමයි
    නිදහස්ව තම දැනුම සාගරයක් වගේ දියකර හැරපු ඔබට බුදුසරණයි.
    Program එක කරන ඔබටත්
    (Business Advisor) මදුෂ්ක දිසානායක කියන සුපිරි අවංක තරුණ ව්‍යවසායකයටත් යන ඔබලා දෙදෙනාටම තෙරුවනේ ආශීර්වාදයෙන් කරන කියන සියලුම වැඩ අති සාර්ථක වේවා. ජයෙන් ජය වේවා

  • @kameeradilshan
    @kameeradilshan 4 ปีที่แล้ว +7

    මම නම් Entrepreneur කෙනෙක් නෙමේ.ඒත් අයියා කීවා වගේ පෝන් එක කෙනෙක්ට් කරලා ඒකෙන් ගූගල් ලෝඩ් උනාම දැනුන සතුට මටත් තාම මතකයි ඒ සතුට කියන්න තේරෙන් නෑ වින්ද අය විතරයි ඒක දන්නේ. මං ඒ අත්දැකිම ලැබුවේ 2010 වගේ O/L වත් කරලා නෑ

  • @Hashmath_hamza
    @Hashmath_hamza 4 ปีที่แล้ว +10

    සුපිරිම Interview එකක්. මදුෂ්ක දිසානායක ඔබ සුපිරිම නිහතමානී චරිතයක්. ඒකට අපි ඔබට ගරු කරනව. Business Advisor චෙනල් එක කරන්නෙත් වටිනාම වැඩක්. ගොඩක් ස්තුතියි...

  • @visualcloud2014
    @visualcloud2014 4 ปีที่แล้ว +31

    අපේ විදිහට කියනවනම් නියම බුලට් එකක්... ජයවේවා!!

    • @skscom7631
      @skscom7631 4 ปีที่แล้ว +2

      Aluth wadak macho help me like & subscribe
      th-cam.com/video/TeOl1sDEuig/w-d-xo.html

  • @prasadup110
    @prasadup110 4 ปีที่แล้ว +10

    නිහතමානි කොල්ලෙක් ..ඇත්තම කියනව..ඔයාට හැමදාමත් ජයවේවා..

  • @NEST10SD
    @NEST10SD 4 ปีที่แล้ว +3

    සාම්ප්‍රදායික රාමුවෙන් මිදී දියුණුව කරා ගිය සාර්ථක නිහතමානී ව්‍යවසායෙකයෙක් !!! ජයවේවා සහෝදරයා 🙏

  • @Shaysstory2012
    @Shaysstory2012 ปีที่แล้ว +4

    මාර සතුටුයි මචං උඹ ගැන...... ඒ නිහතමානී කම....ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤❤🙏

  • @denuwanlahiru6310
    @denuwanlahiru6310 4 ปีที่แล้ว +8

    මගේ ජීවිතේ අහපු හොදම සහ පැහැදිලිම කතාව......... Thanks aiye

  • @buddhisankalpa5930
    @buddhisankalpa5930 4 ปีที่แล้ว +33

    ඉතා වටිනා සාකච්ජාවක්..ජය වේවා ඔබට..පුලුවන්නම් ඇප් හදන හැටි සහ ඇප් ප්‍රොමෝට් කරලා මුදල් හොයන්න පුලුවන් ආකරය ගැන වීඩියෝ එකක් කරන්න..

  • @nalakayasantha3144
    @nalakayasantha3144 4 ปีที่แล้ว +3

    ගොඩක් නිහතමානී මනුස්සයෙක්....ආඩම්බරයක් හදුනා ගන්න ලැබීම ගැන...ස්තුතියි ඔබ දෙදෙනාටම....

  • @dilrukrajapakse612
    @dilrukrajapakse612 4 ปีที่แล้ว +5

    මත් IT කරන කෙනක් විදයට ගොඩක් සතුටුයි මල්ලිගැන .Best of luck❤️❤

  • @GeekBroSLV
    @GeekBroSLV 4 ปีที่แล้ว +16

    වටිනවා ජයවේවා ✌❤️

  • @maheshprn3641
    @maheshprn3641 4 ปีที่แล้ว +2

    නියම වැඩසටහනක්.. අනිත් අයනං සෙනිකව දියුණු වෙන ක්‍රම.. ඒව බොරු බව පේනවා.. මේ කියන විදියෙන්ම හිතන්න පුලුවන් කියන දේවල් ඇත්ත.. බෙස්ට් විෂස් බ්‍රෝ... ජය වේවා..❤️❤️❤️

  • @sachinranasinghe3871
    @sachinranasinghe3871 4 ปีที่แล้ว +6

    සුපිරි චරිතයක්❤️❤️ වැඩි වැඩියෙන් ඩොලර් ලැබේවා

  • @samee1865
    @samee1865 4 ปีที่แล้ว +5

    අවංක හදවතක් තියෙන කොල්ලෙක්.. ඒ නිසාම තමයි ඔයා ඔතන ඉන්නේ අද 👍👍💪💪

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว +2

    හරි ලස්සන කතාවක්.... අපිට පුළුවන් හීන වලට උදව් කරන්න හැබැයි එයාලට හීනයක් තියෙන්නට ඕන... ස්තුතියි මදුශ්ක පුතා මෙය උපුටා දැක්වූවාට....

  • @kelummadhushankha
    @kelummadhushankha 4 ปีที่แล้ว +5

    එකපාරක් හම්බෙලා තියෙනව. සුපිරිම චරිතයක්...❤️❤️❤️❤️❤️

  • @menunisansla8451
    @menunisansla8451 2 ปีที่แล้ว +1

    Athttama mn dakala thiyenwa godak kattiya me wage online business video danwa.ewata godak banala thiyenwa .eth mn dakapu hodama online business gana hora nathuwa kiyala dena supiri character ekak kiyala therum giya.best of luck

  • @darshana573
    @darshana573 4 ปีที่แล้ว +25

    මේ අපෙ මදුශ්ක අයියා නේ ....කොහොමද නේ වැඩ...❤✌ online entrepreneur

  • @sunshripresents5039
    @sunshripresents5039 4 ปีที่แล้ว +5

    මේක සම්පූර්ණයෙන්ම බලපු මම මේකට Like ,cmnt ,sub කලේ නැතිනම් මම තවත් කුහක ශ්‍රී අව්ල් ලාංකිකයන් ගොඩට වැටෙනවා...
    ගොඩක් දේවල් ගත්තා..
    සුපිරි.

  • @dazindudulaz9805
    @dazindudulaz9805 4 ปีที่แล้ว +2

    Video එක දාලා 3month ජීවිතේ දිනනවා කියලා හිතුවේ අද නෙවේ ඒත් දිනුවා කියලා දැනුනේ අදයි
    ලංකාවේ දැනට ජීවත් වෙන දිනපු මනුස්සයෙක් ට වඩා මනුස්සකම දැනුනු වටිනම ශ්‍රී ලාංකික පුරවැසියයෙක් වීඩීයෝ එක අද දැක්කේ chanle එකටත් සතුට පලකරනවා. අයියා දිනලා විතරයි තියෙන්නේ තව ඉස්සරහට දිනුම දිනුවා කියලත් දැනෙයි congratulations ❤️💚❤️💛❤️

  • @psynikko1392
    @psynikko1392 4 ปีที่แล้ว +3

    නිහතමානී චරිතයක් අයියේ අසායි උබත් එක්ක ඉදිරියට යන්න අනිවාර්යයෙන්ම ඔබත් සමග වැඩ කරන්නවාමයි...!

  • @wssameera4568
    @wssameera4568 4 ปีที่แล้ว +4

    අයියේ ඔයා එක්ක කතා කරන දේ හරිම පැහැදිලිව අවංකව නිහිතමානිව කතා කරනවා

  • @ashensandaru1111
    @ashensandaru1111 2 ปีที่แล้ว +1

    දෙවනි පාරත් ආවා බලන්න මේක😍...madushka අයියාගේ article එකකට දාපු comment එකකට madushka ayya reply එක විදියට විඩියෝ එකේ link එක එව්වේ ඒක ආයේ බලන්න😍❤️

  • @madda673
    @madda673 4 ปีที่แล้ว +3

    අහමිබෙන් චැනල් එක සෙටි වුනේ...තාම 18වත් නෑ...එිත් වීඩියෝ එක ඉවර වෙනකන් දන්නෙවත් නෑ....ගොඩක් වටිනවා වීඩියෝ එක..ෆට්ට inspiaration එකක්..නිහතමානී අයිය කෙනෙක්.දිගටම මෙි වගේ අයව ගෙන්න ගන්න.. good luck sir❤️🙏

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +2

    නියම උත්සාහවන්තකොල්ලෙක් ❤❤❤

  • @simplegardentips53
    @simplegardentips53 3 ปีที่แล้ว +3

    වචන ටික artcle එහෙකට පෙරලලා හම්බ කරන් කන්න පුලුවන්. හැම තත්පරයක් ගානේ වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන, වැඩි ආයුෂත් එක්ක.

  • @susan-cb4hv
    @susan-cb4hv 4 ปีที่แล้ว +2

    නිහතමානීකම,ආකර්ෂණීය කථාව,හැමදේම, interview කරපු ඔයත් නියමෙටම කලා.සුභ පැතුමි ...

  • @darkmoon8273
    @darkmoon8273 4 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ මේ අයියගේ නිහතමානීකම.. බුදු සරණයි.. 👍👍

  • @isharaindunil8095
    @isharaindunil8095 3 ปีที่แล้ว +2

    බලපු video වලින් සුපිරිම එක ❤️ඔයානම් සුපිරිම කොල්ලෙක් අයියෙ

  • @janithsenanayaka1765
    @janithsenanayaka1765 4 ปีที่แล้ว +4

    ‍රටට වටින මනුස්සයෙක්❤️

  • @pasindu1226
    @pasindu1226 4 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක් තමා.මාර නිහතමානී පොරක්.❤️❤️❤️

  • @prabhathbandara
    @prabhathbandara 4 ปีที่แล้ว +22

    Hats off for NEXUS😎

  • @dulakshanwije
    @dulakshanwije 4 ปีที่แล้ว +2

    සරලයි අවංකයි මේ කතාවම මිලියන ගාණක් වටිනවා..💪💪💪❤️❤️❤️

  • @isurumadusanka5191
    @isurumadusanka5191 4 ปีที่แล้ว +13

    මට මදුෂ්ක අයියව මීට කලින් හම්බෙලා තියෙනවා ..පට්ට නිහතමානී චරිතයක් ...👍

  • @akila839
    @akila839 4 ปีที่แล้ว +2

    එක තත්පරයක්වත් මග අරින් නැතුව බැලුවා..නියමයි.හොද දේවල් ටිකක් ඉගෙන ගත්තා.ඔයාලා දෙන්නටම ජය වේවා.

  • @sawana
    @sawana 4 ปีที่แล้ว +3

    මදුෂ්ක සුපිරි කොල්ලෙක් කියලා තමයි කියන්න තියෙන්නෙ.. ජයවේවා හැමෝටම..

  • @spworld7415
    @spworld7415 4 ปีที่แล้ว +1

    ගොඩක් ආදර්ශමත් සාකච්චාවක්.. අපේ රටේ නිහතමානී අපේම සහෝදරයෙක්.. මන් TH-cam එකේ මෙච්චර කාලෙකට බලපු මට ගොඩක් වටිනම youtube video eka.. ගොඩක් ස්තූතියි..

  • @UpstreamOn
    @UpstreamOn ปีที่แล้ว +3

    බුදු සරණයි, සුවපත් වේවා.

  • @romeshmadhusanka4558
    @romeshmadhusanka4558 ปีที่แล้ว +1

    ❤❤❤❤ගොඩක් වටිනවා,බුදුසරණයි,තව තවත් දියුණු වෙන්ඩ වාසනාව ලැබේවා😍හැමදේම සාර්ථක වේවා!!!❤

  • @houseofmaths-3402
    @houseofmaths-3402 4 ปีที่แล้ว +11

    කරුණු ගොඩක් දැන ගත්තා. ස්තූතියි!

  • @wokcabin2742
    @wokcabin2742 4 ปีที่แล้ว +2

    සුපිරිම කොල්ලෙක්...හිතෙ එකයි කටේ එකයි නැති වැඩ්ඩෙක්....

  • @udheerakarunathilake6005
    @udheerakarunathilake6005 4 ปีที่แล้ว +4

    සුපිරි නිහතමානී චරිතයක්.ජයවේවා අයියේ...

  • @wasweerawardana.2044
    @wasweerawardana.2044 3 ปีที่แล้ว +1

    එයා පුදූම අවංක මනුෂ්‍යයෙක් .
    තෙරුවන් සරණයි !!!.
    ඔබට

  • @maduliyanage3073
    @maduliyanage3073 3 ปีที่แล้ว +3

    එයා හරිම ලස්සනයි අනේ 😍❤️‍

  • @kumariwijeratne234
    @kumariwijeratne234 9 หลายเดือนก่อน

    වසනාවන්ත පුතෙක්.පෙර පින් ඇති ඔබට මේ කරන සත්ක්‍රියාව වෙනුවෙන් මහත් ඵල මහානිශංස ලැබේවා !!! නීරෝගි වේවා !! දීගායු වේවා !!!

  • @akzun
    @akzun 4 ปีที่แล้ว +50

    ගොඩාක් ස්තුතියි මදුෂ්ක අයියා, ඔයා, පසන් සහ තාරක අයියලා නිසා තමයි මාත් ගෙදරට බරක් නොවී හොද ඉන්කම් එකක් මාසෙකට හොයන්නෙ. අලුතෙන් හොයන්න ඉන්න අයට කියන්න තියෙන්නෙ ඉන්ටනෙට් එකෙන් තනියෙම හොයාගෙන අදම කරන්න පටන් ගන්න. ඉස්සර වගෙ රිසොර්සස් හිගයක් නෑ දැන්.

  • @vindulaillankoon8920
    @vindulaillankoon8920 4 ปีที่แล้ว +3

    අහන් ඉන්ඩ හිතෙනව දිගටම.. බොක්කෙං කතා කරන්නෙ නියමයි Bro!

  • @simplegardentips53
    @simplegardentips53 3 ปีที่แล้ว +3

    පට්ටම කතාව සහොදරයා. ඇස් වලට කදුලු ආවා. ඇතැරලා දාන්න හිතෙන හැම වෙලාවකම ඔය ගොල්ලො කියන වචන මතක් වෙලා ආයෙමත් subject එකට එන්ටර් වෙනවා එතකොට. කියන්න වචන නෑ.

  • @chaku7790
    @chaku7790 4 ปีที่แล้ว +2

    නිහතමානි චරිතයක් ,වැඩ්ඩෙක් ගොඩක් වටිනාකමක් එකතු වුනා ජීවිතයට. ගොඩක් ස්තූති 🙏

  • @dilshanmaxxx8639
    @dilshanmaxxx8639 4 ปีที่แล้ว +12

    මට නම් උබ පට්ට පොරක් අයියේ ❤

  • @neoenglish5545
    @neoenglish5545 3 ปีที่แล้ว +2

    කාලෙකින් ඇත්තම කිව්ව හොද සහෝදරයෙක්

  • @eranda_etd3122
    @eranda_etd3122 4 ปีที่แล้ว +18

    මේ අපෙ මදුශ්ක අයියා නේ පට්ට

  • @jbtrapnationwithgaming5510
    @jbtrapnationwithgaming5510 4 ปีที่แล้ว +2

    Kisima loku kamak nathi kenek.. honestly respect madhushka ayya..👑❤❤

  • @Kv_Iroshan
    @Kv_Iroshan 4 ปีที่แล้ว +22

    පිලිමතලාවෙද? මං පේරාදෙණියේ. මටත් පුලුවන් සහයෝගයක් දෙන්න. (Engineering faculty එකේ 3rd year ඉන්නේ.)😊😊

    • @fazranmohamed3891
      @fazranmohamed3891 4 ปีที่แล้ว

      Bro Madushanka ayya Pilimathalaweda?

    • @skscom7631
      @skscom7631 4 ปีที่แล้ว

      Aluth wadak macho help me like & subscribe
      th-cam.com/video/TeOl1sDEuig/w-d-xo.html

    • @JIForYouINSL
      @JIForYouINSL 4 ปีที่แล้ว +1

      Ape channel ekatath Subscribe කරලා udhav කරන්න yahaluwa

  • @sldilhan7447
    @sldilhan7447 3 ปีที่แล้ว

    ගොඩක් හොද නිහතමානී මනුස්සකම තියන බුද්ධිමත් නැණවත් හදවතකි ඇති අතර ලංකාවේ ඉන්න හොඳ ව්‍යවසායක කෙනෙක් කියලා දුන්න හැමදෙයක්ම ගොඩක් වටිනවා ස්තුතියි. ජයෙන් ජයම ලැබේවා.ආයූෂ වැඩි වේවා පතමි.බුදු සරණයි දෙවි පිහිටයි.

  • @prazaakv282
    @prazaakv282 4 ปีที่แล้ว +3

    සුපිරි, අද තමා subscribe කලේ 💪💪💪💪💪

  • @surangi81
    @surangi81 4 ปีที่แล้ว +2

    මිනිසුන් අතර සැබෑම මිනිසෙක්..
    ගොඩක් ස්තුති යි ...ඔබට ජය!!!

  • @NoName-rd5sj
    @NoName-rd5sj 4 ปีที่แล้ว +5

    පට්ට නිහතමානී චරිතයක් ❤
    Good Luck අයියේ 🙂

  • @sapunviraj9695
    @sapunviraj9695 3 ปีที่แล้ว +1

    ජිවිතේ දැකපු වටිනම මනුස්සයෙක්. ජේසු පිහිටයි ❤

  • @AshanKumarasiri
    @AshanKumarasiri 4 ปีที่แล้ว +5

    නිහතමානී කොල්ලෙක්. ජයවේවා !!!

    • @skscom7631
      @skscom7631 4 ปีที่แล้ว

      Aluth wadak macho help me like & subscribe
      th-cam.com/video/TeOl1sDEuig/w-d-xo.html

  • @sulakshanrosa3260
    @sulakshanrosa3260 4 ปีที่แล้ว +4

    පට්ටම නිහතමානී අයියා කෙනෙක්

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 2 ปีที่แล้ว +1

    ඉතාම වැදගත්..සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..බුදුසරණයි .

  • @lakshandhananjaya7190
    @lakshandhananjaya7190 4 ปีที่แล้ว +3

    නිහතමානි කම ..❤️❤️😍
    තව හරියන්න ඔනි...😘😘

  • @naveensaumya7788
    @naveensaumya7788 3 ปีที่แล้ว +1

    මෙන්න නියමම චරිත..මම දැක්ක තව දෙන්නෙක් ඔන්ලයින් බිස්නස් කරනවා...කියල කියල මොනවද කරන්නෙ කියල අහපුවහම අරව මේව කරනව කියල කියනවා...ඒ අපි ගොඩ යයි කියල....ඒත් මේ ඉන්නෙ එයාලට වඩා ගොඩක් නිහතමානී චරිතයක්..❤️

  • @slruuboy8268
    @slruuboy8268 3 ปีที่แล้ว +4

    මේක ඔන්ලයින් බිස්නස් එක ගැන හරියටම තේරුම් ගන්න පුලුවන් වීඩියෝ එකක් දාන්න

  • @gayashan008
    @gayashan008 4 ปีที่แล้ว +1

    මේ විදියට හිතන තරුණ පිරිසක් ලංකාවෙන් බිහිවෙනවම් ,ලංකාව දියණු කරන්න වැඩි කාලයක් යන්නේ නැහැ.ජයෙන් ජයම වේවා සහෝදරයා.

  • @arzoonbuhar
    @arzoonbuhar 4 ปีที่แล้ว +10

    Didn't skip a single second of this video.
    A Young Gun
    Proud Srilankan

  • @chanakapramodranawaka
    @chanakapramodranawaka 4 ปีที่แล้ว +1

    වටින කතාවක්.කිසිම ලොකුකම්ක් නැතුව හදවතින් කතා කරනව.ගොඩක් වටිනව.ජය වේව!

  • @thusharalakshan1961
    @thusharalakshan1961 4 ปีที่แล้ว +3

    සුපිරි චරිතයක්
    Respect 🙏💙🔥

  • @asiaworkaluminium4059
    @asiaworkaluminium4059 4 ปีที่แล้ว +1

    සුන්දර උතුම් මිනිසෙක්.මොහොතින් මොහොත ජයෙන් ජයම ලෙබෙනව සහතිකව.

  • @yasithashehan6349
    @yasithashehan6349 4 ปีที่แล้ว +23

    මෙහෙමයි මේවා කරන විදිය ගැන උඹලා ඇහුවට ගොඩක් උන් මේව කරපු විදියක් කියන්නෙ නෑ..ඩිමාන්ඩ් එක අඩු වෙන නිසා තමන්ම හොයා ගන්න ඕනෙ...

    • @yasithashehan6349
      @yasithashehan6349 4 ปีที่แล้ว

      Drop shipping needa ??

    • @tharushasan
      @tharushasan 4 ปีที่แล้ว

      @@chamaraabeykoon6275 😂😂

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 4 ปีที่แล้ว +1

      @@chamaraabeykoon6275 Dropshipping kiyana tharam lesi ne bro.😁😁

    • @paranasindu625
      @paranasindu625 4 ปีที่แล้ว

      @@chamaraabeykoon6275 matat awanna puluwanda