Social Media Success 05 - Trending YouTube Video Ideas of Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • අපේ මිනිස්සු වැඩියෙන්ම හොයන වීඩියෝ මොනවාද දැනගෙනම පටන් ගන්න. අනිවා බලන්න Social Media Success 05 - Trending TH-cam Video Ideas of Sri Lanka 2020. Creative TH-cam Video Ideas | FREE Channel Ideas for Sri Lankan Content Creaters TH-camrs. how to Start your own gossip comedy Educational New channel in Sri Lanka. What are good ideas for TH-cam videos? How do I go viral on TH-cam 2020? How do I get my top 10 videos on TH-cam? What are the most popular TH-cam topics? social media marketing social media tips 2020 keys to social media success social media strategy successful social media marketing examples social media for business social media marketing strategy how to improve social media marketing - Chanux Academy by Chanux Bro.
    මගේ අනෙත් Chanux Bro TH-cam එක - / chanuxbro
    Contact me on - ChanuxBro.com
    Facebook : / chanuxbropage
    Instagram : / chanuxbro
    Twitter : / chanuxbro

ความคิดเห็น • 1.1K

  • @ChanuxAcademy
    @ChanuxAcademy  ปีที่แล้ว +34

    සෝෂල් මීඩියා වලින් සාර්ථක වෙන්න ඉගෙන ගන්න එන්න මාස්ටර් ඇකඩමියට ➡ masteracademy.lk

    • @NextTechGeneration
      @NextTechGeneration 6 หลายเดือนก่อน +1

      අයියා එතකොට ලංකාවෙ tech පැත්ත හොද නැද්ද..

    • @DilushanSaman-cy1ix
      @DilushanSaman-cy1ix 5 หลายเดือนก่อน +1

      TH-cam channel eka haduwa. Account details add karanne kohomda kiyala denawada

  • @diyandcraft40
    @diyandcraft40 ปีที่แล้ว +55

    TH-cam එකේ ගේමක් ගහල ගොඩ ගිහින් අනිත් උන්ටත් අතදෙන සුපිරි කොල්ලෙක් chanux ❤

  • @rajithaaththanayake9533
    @rajithaaththanayake9533 4 ปีที่แล้ว +38

    ගොසිප් , අනුන්ගේ ජිවිත ගැන හොයන්න social media එන අය අතරේ. දෙයක් ඉගෙනගන්න, දැනගන්න එන මිනිස්සු නවතින්නේ ඔයාලා වගේ genuine youtubers ලා එක්ක. Good luck bro. ❤️

  • @Nvs190
    @Nvs190 4 ปีที่แล้ว +32

    මට තිබුන ලොකු ප්‍රශ්නයකට උත්තරයක් ලැබුණා මේ විඩීයෝ එකෙන් chanux bro
    කවදාවත් වරදින්නේ නැහැ අයියට බුදුසරණයි ❤️👍

  • @samarasinghe9408
    @samarasinghe9408 3 ปีที่แล้ว +17

    කොමඩි පැත්තෙන් චැනල් එකක් හදාගෙන යන ගමන් අයියේ😌🤗අයියගේ උපදෙස් ගොඩක් වැදගත් උනා..දිගටම කරගෙන යන්න අයියේ..🥰
    බුදු සරණයි...

  • @malindaPriyadarshana
    @malindaPriyadarshana 4 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි චානුක, ඔයාගේ අදහස් ගොඩක් වටිනවා, මුල ඉදලම පටන් ගන්න කෙනෙක්ට අත දෙන්න, වගේම හංගන්නේ නැතිව අමාරුවෙන් ඉගෙන ගත්ත දේවල් හැම දේම තව කෙනෙක්ට කියල දෙන්න දෙපාරක් හිතන්නේ නැති කෙනෙක් , කිසිම දෙයක් බලාපොරොතු නොවී තව කෙනෙක් ට දියුණු වෙන්න ගොඩක් උදව් කරන ආදරණිය චරිතයක් හැමදාමත් , ආදරෙයි චානුක . මේක අලුතින් ගමනක් යනන හිතන් ඉන්න අයට හොද උදාවක් වෙනවා කියලා විශ්වාසයි,
    මගේ අත්දැකීම නම් සල්ලි හොයන්න වීඩියෝ කරන්න එපා, කල කිරෙන්න පුළුවං අසාවෙන් කරන්න , ගොඩක් ම තියන වීඩියෝ වගේම නාලිකා සල්ලි හොයන්න කියලා කියලා පටන් අරන් මැදදීම නැති කරගනවා. හරියට ඉගෙගෙන ගෙන හොද දෙයක් එලියට දෙන්න, චානුකගේ මේ වීඩියෝ මුල ඉදලම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා, ඒ වගේම අසාවෙන් කරන්න කවදාවත් එපා වෙන්න නෑ, මම දන මේ නාලිකාවත් ඒ වගේ ආසාවක් නිසා පටන් ගත්ත දෙයක් තව ( th-cam.com/channels/Hc4F4b_5q1kwDAvN5QXHrQ.html?view_as=subscriber ) කෙනෙක්ට දෙයක් කියල දීල ලැබෙන සතුට කවදාවත් මනින්න බෑ . ජය වේවා චානුක

  • @neomadhu2478
    @neomadhu2478 4 ปีที่แล้ว +5

    තැන්කිව් අයියේ. ❤️ අලුත් ideas ආවෙ අයියාගෙ වීඩියෝස් වලින් තමයි 😍

  • @altaproduction-1805
    @altaproduction-1805 4 ปีที่แล้ว +9

    සුපිරියි අයියේ...
    දැනුවත් කිරීමනම් සුපිරියි හොදේ ...ගොඩක් දේවල් මොලේට දාගත්ත ...

  • @wonderofsrilanka3527
    @wonderofsrilanka3527 2 ปีที่แล้ว +42

    අලුත් කෙනෙක්ට ගොඩාක් වටිනව chanux අයියේ..👍💪❤❤

  • @hdmadushan
    @hdmadushan 4 ปีที่แล้ว +11

    Chanux bro💙
    "Science with HD" is just started.... A long way to go..🇱🇰 🇱🇰

  • @nimaff1810
    @nimaff1810 ปีที่แล้ว +6

    පැහැදිලිව පහදලා දෙන්නෙ මේ yt කාරයා... ආදරෙයි chanux..❤️ ඔයා 🌎 world best youtuber වෙන්න ඔනේ.. බුදුසරණයි 🍂

  • @ShyanAdventures
    @ShyanAdventures 4 ปีที่แล้ว +7

    නියමයි බ්‍රෝ..😍

  • @praveennimrod2535
    @praveennimrod2535 3 ปีที่แล้ว +4

    ගොඩක් හොද වීඩියෝ එකක් අයියෙ ගොඩක් වටිනවා. ස්තූතියි .🙏

  • @apedinapotha-1776
    @apedinapotha-1776 4 ปีที่แล้ว +4

    මමත් මුල ඉදලම අය්යගෙ වීඩියෝ බැලුව. මගේ සාර්තකත්වට ලොකු හේතුවක් උනා අය්යගෙ උපදෙස්.. ස්තුති

  • @slgadgetman
    @slgadgetman 4 ปีที่แล้ว +13

    මේ කාලෙට වටින වීඩියෝ එකක් අයියා !! මම දැකපු ලොකුම අඩුවක් තමයි ලංකාවෙි No Copyright Music නැති එක ගොඩක් සංචාරකයෝ ලංකාවෙි travel videos කරනවා ඒත් එයාලට වීඩියෝ වලට දාන්න ලංකාවෙි මියුසික් නෑ ගොඩක් වෙලාවට ඉන්දියන් මියුසික් තමයි ගන්නේ ..සංගීතය ගැන දැනුමක් තියෙන කෙනෙක් මෙන්න මේ ගැන හිතලා අපේ සංස්කෘතිව විදහා දක්වන විදියේ හොද background මියුසික් හදලා දැමිමොත් අනිවා ගොඩ යන්න පුලුවන් වෙයි !! no copyright විදියට මෙිවා දෙන්න !!

  • @Amilaproduction_
    @Amilaproduction_ 4 ปีที่แล้ว +2

    Oyage අදහස් ටික nam godak වටිනවා අයියේ ජය වේවා

  • @slpchelp2854
    @slpchelp2854 4 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝ එකක් , ජය වේවා !!!

  • @user-yn7qy5lo9g
    @user-yn7qy5lo9g 3 ปีที่แล้ว +3

    ඔයා ගොඩාක් වැදගත් අදහස් දෙනවා.අද මේ දැන් මන් තීරණය කලා මන් කොහොමද මොකද්ද කරන්න ඕනි කියලා.මුල් ටිකත් සේරම බලමින් ඉන්නේ.බලමු මේ විදියටවත් නිවැරැදි ව ගොඩ යන්න.ඔබතුමා ට සුබ අනාගතයක්.

  • @sasithhasindu2289
    @sasithhasindu2289 2 ปีที่แล้ว +1

    Thanks Chanux අයියෙ මං TH-cam Channel එකක් හදන්න හිටපු Topic එකක් මේකෙ තිබුණ. ඒකෙන් මට TH-cam Channel එක හදන්න හොද පෙලඹීමක් ඇතිවුණා අයියෙ. මේ වගේ තව Video හදන්න. ඔයාට ජය වේවා!

  • @kobeiganedanu
    @kobeiganedanu 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති සහෝදරයා අපේ මිනිස්සුන්ට තමන් දන්න දේ එලියට දාන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දුන්නට. අපේ අනාගතය රටේ අනාගතය ගැන අපිටම තීරණය කරන්න පුලුවන් ඔබ වැනි තව කීපදෙනෙක් හිටියනම් ශ්‍රී ලංකාවට. තෙරුවණ් සරණයි☸️

  • @anjanayarirufx7964
    @anjanayarirufx7964 4 ปีที่แล้ว +4

    හොද ව්ඩ්යො එකක් 💕💕💕

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +4

    ❤️ වටිනවා

  • @athalgodai2396
    @athalgodai2396 3 ปีที่แล้ว +1

    Maru chanux bro.godak watinwa video aka😍😍

  • @sameeraindika4363
    @sameeraindika4363 2 ปีที่แล้ว +1

    මාරම වටින වීඩියෝ එකක්.❤️👌tnx චනු අයියා ❤️✊✌️

  • @Hidden_man56
    @Hidden_man56 4 ปีที่แล้ว +4

    ඒක ඇත්තටම වටිනවා

  • @yakkadeshaya6234
    @yakkadeshaya6234 3 ปีที่แล้ว +15

    ඔයාගෙ අත්දැකීම් එක්ක මේ කරන වැඩේ රටේ තරුණ අවශ්‍යතාවක් වෙලා ඉවරයි බ්‍රෝ. එකෙක් හරි ගොඩගියොත් ඔයා කරගන්නා පින අතිවිශාලයි. 👍💪

  • @Lakshan_Sandaru
    @Lakshan_Sandaru 4 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video එකක් අයියෙ.💖💖💖

  • @pizzicatokandy2886
    @pizzicatokandy2886 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් වටින අදහස් ටිකක් කියලා දුන්නට ගොඩාක් ස්තූතියි ජයවේවා ❤

  • @lahiruonline1434
    @lahiruonline1434 3 ปีที่แล้ว +5

    සුපිරි චනුක්ස් සුපිරි ....❤️❤️❤️❤️❤️💕💕💕💕💕❤️❤️❤️❤️❤️👌👌👌👌👌

  • @guneaiya3326
    @guneaiya3326 4 ปีที่แล้ว +8

    ගොඩාක් වැදගත් පුතා 👍💜️

    • @feelit497
      @feelit497 3 ปีที่แล้ว

      මාවත් subscribe කරන්න අයියේ

  • @agogomusic8204
    @agogomusic8204 3 ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරි අයියේ👍🤙

  • @madusankarathnayaka8012
    @madusankarathnayaka8012 4 ปีที่แล้ว +1

    වටිනවා. ඕන දේකට බිරෝ💜💜💜

  • @motorcreations1773
    @motorcreations1773 4 ปีที่แล้ว +7

    This video is lit. Thank you bro...

  • @mayuucraft5831
    @mayuucraft5831 3 ปีที่แล้ว +3

    නියමයි 👌 .....
    Thank you.....
    ඇත්ත්ටම හිතාගෙන හිටපුවා කීවා...
    මුලින්ම mobile 1n පටන්ගන්න හොඳ video record apps ගැනත් කියන්නකෝ...

  • @gamingvlogs318
    @gamingvlogs318 4 ปีที่แล้ว +2

    ඔයාගෙ චැනල් අක තමයි මං වඩියෙන්ම බලන youtuber තවත් ඔයවගේම vidios කරන්න ශක්තියක් ලැබේවා !

  • @dilshanjayadarshana3857
    @dilshanjayadarshana3857 4 ปีที่แล้ว +1

    සුපිරියි chanux අයියේ 👍👍👍

  • @pasinduwickramarachchi9679
    @pasinduwickramarachchi9679 3 ปีที่แล้ว +27

    වචන නෑ සහෝ.. උඹ හින්ද ඉගෙනගත්ත දේවල් ගොඩයි❤️

  • @shanravishkapravindika3222
    @shanravishkapravindika3222 4 ปีที่แล้ว +5

    @chanuxbro ge me wage video eka bluwama egata mara gemmak enne eththatma❤❤❤❤
    Thanks #chanuxbro ❤

  • @iamakiya2785
    @iamakiya2785 4 ปีที่แล้ว +1

    දන්න දේ අඩු නැතුව කියලා දෙන chnaux bro ස්තූතියි 🙏

  • @kasunchathuranga1484
    @kasunchathuranga1484 4 ปีที่แล้ว +2

    නියම පැහැදිලි කීරීමක්...

  • @slrefresh6024
    @slrefresh6024 4 ปีที่แล้ว +4

    Fta❤

  • @indikatennakoon4943
    @indikatennakoon4943 4 ปีที่แล้ว +3

    A wonderful topic

  • @smartlife5422
    @smartlife5422 4 ปีที่แล้ว +1

    වටිනවා..ගොඩාක්..

  • @ruwansanjeewa9982
    @ruwansanjeewa9982 ปีที่แล้ว +1

    චනුක්ස් අයිය ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා ඔයාව මං අද තමයි ඔයාගෙ වටිනාකම ගැන තේරුම් ගත්තෙ ඔයා අපේ රටට වටිනා සම්පතක් අයිය මං ඔයාව දකින්නෙ ඒ විදිහට ඒ වගේම මේ තුල හැංගිලා තියෙන දේ තමයි ඔයා සාර්ථක මිනිහෙක් වෙන ගමන් ඔයා වටේ ඉන්න අනිත් අයවත් ඒ තැනට ගේන්න අවශ්‍ය මාර්ගය ඒ අයට පැහැදිලි කරල දෙන එක ඒ වගේම තමයි ඔයා යහපත් ගතිගුණ තියෙන දෙමව්පියො දෙන්නෙකුගෙ යහපත් දරුවෙක් ඒ ගැන මං පුද්ගලිකව ඉතාම සතුටු වෙනව ජයවේවා සහෝ තෙරුවන් සරණයි ඔයාට ඔයාගෙ පවුලේ හැමෝටම !!😊😊

  • @SithuminaGroups
    @SithuminaGroups 3 ปีที่แล้ว +85

    ඔබ ජාතියට සම්පතකි.අලුත් අදහස් වලින් තාරුණ්‍යය ජව සම්පන්නව පුරවන ඔබට තුනුරුවනේ සරණයි.........!🙂

  • @adithaniduk4963
    @adithaniduk4963 4 ปีที่แล้ว +3

    Good luck Chanux bro...👍👍🇱🇰🇱🇰

  • @ikmanjobs8490
    @ikmanjobs8490 4 ปีที่แล้ว

    ලොකු දැනුමක් ගන්න පුළුවන් video ekk, ඒ දැනුමෙන් මාත් chanel ekk patn ගත්තා, Thanks chanux bro

  • @user-wn6kc8dp2w
    @user-wn6kc8dp2w 3 ปีที่แล้ว +1

    Supiri උපදෙස් ටිකක් 👍👍👍👍

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 2 ปีที่แล้ว +5

    වචනයක් ගානෙ වැදගත්

  • @slwalkthrough
    @slwalkthrough 4 ปีที่แล้ว +16

    ඒකාලේ ඉදන්ම ආස මිනිස්සුන්ව හිනස්සන්න හරි ඒයාලාට දෙයක් කියලා දෙන්න. කොහොම හරි ඇත්ත ජිවිතේ නම් ගොඩක් දෙවල් කට්ටියට කියලා දෙන්න පුළුවන් වුනා. ඒත් සෝශල් මිඩියා එකේනම් තාම බැරි වුනා. කොහොම හරි කැමරාවක් ගත්ත ගමන් වැඩේට බහිනවා 😀😀😀

  • @onehub1499
    @onehub1499 3 ปีที่แล้ว

    ගොඩක් වටින video එකක් chanux

  • @RealShitOnly999
    @RealShitOnly999 2 ปีที่แล้ว +2

    වටිනවා 🖤

  • @IsuruHerath50
    @IsuruHerath50 4 ปีที่แล้ว +3

    මුලදි කියපු ටික ගොඩක් වටිනවා youtube කියන්නේ එවැනි content වලට පමණක් සීමා නොවි තිබෙන බව ප්‍රකාශ කලාට. මම සිනමාව සම්බන්ද ඉගෙන ගන්නවා සමාජයට වටින short films බොහොමයක් කර youtube upload කරා නමුත් ඒවා නරබන පිරිස බොහොම අඩුයි. ඒ හේතුවෙන් මන් බොහොමයක් ඉවත් කරා. තව බොහෝ දිනකින් අලුත් channel එකක් හදනවා ඒ channel එකේ කරන කීපයක් අද මෙව් video එකේ කතා කරා. Video එක වැදගත්.

    • @beyondcinema3609
      @beyondcinema3609 ปีที่แล้ว

      Ow mamath karanne ehema channel ekak balana pirisa adui

  • @etrackshow
    @etrackshow 4 ปีที่แล้ว +3

    Elakiri ❤😍🍮

  • @TheAyeshLK
    @TheAyeshLK 3 ปีที่แล้ว +1

    eka digata balagena yanagaman nawattanna hithen na, oya supiri #ChanuxBro ❤

  • @toniktv5902
    @toniktv5902 4 ปีที่แล้ว +2

    ස්තූතී Thankyou thankyou so much !!!!

  • @sltravelwithshashi3784
    @sltravelwithshashi3784 3 ปีที่แล้ว +21

    මගේ අයිඩියා එක මම ලගදිම ඔයාට හදලා එවනවා අයියේ.මට අයිඩියා එක තිබුනට මට ක්‍රියාත්මක කරන්න ඔයා තමයි හියියක් උනේ..

  • @KavindaMadhushanCOVERS
    @KavindaMadhushanCOVERS 4 ปีที่แล้ว +5

    තවත් නියම එකක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @Vehicalsale1984
      @Vehicalsale1984 3 ปีที่แล้ว

      th-cam.com/video/9sm_ZCD-xFU/w-d-xo.html

  • @saikobro3747
    @saikobro3747 4 ปีที่แล้ว +1

    Jayawewa chanux aiya.mara adahasak kathawa watinawa.thanks hoya hoya hitiya monawada karanne kiyala thanks godak ❤️❤️

  • @mdtsl9860
    @mdtsl9860 4 ปีที่แล้ว

    Hoda video ekak sahooo✌️💪

  • @__shaluka__00
    @__shaluka__00 4 ปีที่แล้ว +3

    super aiye

  • @danudx3965
    @danudx3965 4 ปีที่แล้ว +5

    මඩ නැති එකම TH-cam channel eka පට්ටම පට්ට

  • @amilasumith219
    @amilasumith219 4 ปีที่แล้ว

    Eka maruu Aiye💪👊

  • @lakshithadilhan.7839
    @lakshithadilhan.7839 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @megazone1720
    @megazone1720 4 ปีที่แล้ว +3

    ගොඩක් වටින video එකක් thanx. ඇත්තටම හැමෝමහොයපු video එකක් තමයි.

  • @jayantharajapaksha7793
    @jayantharajapaksha7793 3 ปีที่แล้ว +4

    Book reviews. I'm gonna do it. I was thinking to do it. Now I'm going to do it. Thanks

  • @Asetech40
    @Asetech40 3 ปีที่แล้ว

    Thank you chanux ඔයා සියලු විස්තර පැහැදිලිව දෙනවා.
    TH-cam account සහ Adsen account device 2 කින් IP 2 කින්. Maintain කරොත් ප්‍රශ්නයක් වෙනවද (එකවර නෙවෙයි මාරුවෙන් මාරුවට)
    TH-cam channel 2 එකම device eken maintain කරොත් අවූල් වෙනවද.

  • @sameesalon3890
    @sameesalon3890 3 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් 👍❤️

  • @harshiwijesinghe4744
    @harshiwijesinghe4744 3 ปีที่แล้ว +4

    Thank you 🤘

  • @roshaniskaraenglishclub8518
    @roshaniskaraenglishclub8518 3 ปีที่แล้ว +3

    Very very important bro, I'm also a new TH-camr and learnt a lot through this video. And I want to know about fb videos .

  • @alvinkatahadinsindu6323
    @alvinkatahadinsindu6323 2 ปีที่แล้ว +2

    අනිත් අය වගේ නෙවෙයි ලොබ නැතුව දන්න දේ කියාදෙනවා නියමයි bro

  • @suviniranawaka3095
    @suviniranawaka3095 ปีที่แล้ว

    වටිනා පාඩමක්. දැනටමත් අයිඩියා තියෙනවා. බෙහෝම ස්තූති 🙏

  • @ippedhairntertainment2328
    @ippedhairntertainment2328 4 ปีที่แล้ว +7

    Thanks bro, I'm a Sri Lankan TH-camr who is just starting off and you inspire me! ❤️

    • @KavindaMadhushanCOVERS
      @KavindaMadhushanCOVERS 4 ปีที่แล้ว +1

      RippedChairEntertainment oyawa sub kara brother . Mawath subscribe krala sup ekak denna ✅💪🏿

    • @SLSet
      @SLSet 4 ปีที่แล้ว +1

      Oyawa sub kara 29 mawath sub karanna ❤👍👍👍

    • @stayhome9277
      @stayhome9277 4 ปีที่แล้ว +1

      Ane mavath😍

    • @SriLankanHungryBirds
      @SriLankanHungryBirds 4 ปีที่แล้ว

      th-cam.com/channels/dFpgw3dZaN0W8rUCSLLTBg.html

    • @SLSet
      @SLSet 4 ปีที่แล้ว +1

      Stay Home ok bro 3 mama mawath sub karanna❤👍👍👍

  • @p.andora
    @p.andora 3 ปีที่แล้ว +18

    විනි ලා එනවනෙ අයියේ...සෙක්ස්, මඩගැසීම් නැතුව

  • @GamayasPro
    @GamayasPro ปีที่แล้ว

    ජයවේවා . එලම . පට්ට

  • @bihanyasintha3743
    @bihanyasintha3743 4 ปีที่แล้ว +2

    🔥👌👌 thanks aiye idea valata

  • @techslr1933
    @techslr1933 4 ปีที่แล้ว +3

    අපි නම් හොයන්න TECH VIDEO තමා..🌍🖥️💻

  • @tv-ub1uf
    @tv-ub1uf 4 ปีที่แล้ว +3

    නියමයි 🙌🙌🙌

  • @sdpcartoon9816
    @sdpcartoon9816 3 ปีที่แล้ว +2

    සුපිරි 👍😃👍😃

  • @RuHeRa
    @RuHeRa 4 ปีที่แล้ว +2

    Learn lot by watching your videos. Nicely explain. Thanks for sharing.

  • @poornimabhagya8773
    @poornimabhagya8773 3 ปีที่แล้ว +15

    අනේ අයියේ මේක මගේ පුංචි ඉල්ලීමක් ... ඔයා ඔය විදිහට දියුණු උනේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ ප්ලීස් 😐😐

    • @lovebulb9621
      @lovebulb9621 3 ปีที่แล้ว

      එහෙම එකක් දාලා තිබ්‍උනා

    • @lovebulb9621
      @lovebulb9621 3 ปีที่แล้ว

      Chanux bro 1 million කියලා

  • @yasithashehan6349
    @yasithashehan6349 4 ปีที่แล้ว +10

    මනියට කනේ පහරක් 😅

  • @AmbattayaOfficial
    @AmbattayaOfficial 4 ปีที่แล้ว +1

    නියම වැඩක්🤝❤️new creators ලාට ලොකු සප් එකක්.🙏 ආහ් තව පොඩි දෙයක් තියෙනවා. ඔයාගේ green screen background එකේ පොඩි අව්ලක් තියෙනවා. ඒ උනාට video එක පට්ට❤️🤝🙏

    • @wowcjk6126
      @wowcjk6126 3 ปีที่แล้ว

      th-cam.com/video/bDFIYJZh66M/w-d-xo.html මේ න්න අලුතින් ආපු මන්ද පමා song එකේ keyboard තුන්වෙනි cover එක සුපිරි කොල්ලෙක් ලින්ක් එක බලන්න

  • @sinhalaapede4806
    @sinhalaapede4806 4 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා විඩියෝ.එක..

  • @Tropical188
    @Tropical188 4 ปีที่แล้ว +9

    educational content + vlogging planning stage

  • @themiyadassanayake1790
    @themiyadassanayake1790 4 ปีที่แล้ว +3

    Internationale audience එකට මොන වගේ topics ද ගැලපෙන්නේ??

  • @bandara180
    @bandara180 4 ปีที่แล้ว +1

    මරු video එක

  • @wasalamanike91
    @wasalamanike91 ปีที่แล้ว +1

    බුදු සරනයි . තව තවත් මෙවැනි වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා !!!!!! පුතා .

  • @himalkarunathilaka5330
    @himalkarunathilaka5330 4 ปีที่แล้ว +3

    කරන්න හිතාගෙන හිටපු සේරම කිව්වා බන් thnkz මචං උබට ❤

  • @Get_into_car
    @Get_into_car 4 ปีที่แล้ว +24

    Video Editing ගැන video එකක් දාන්න පුලුවන්ද #ChanuxBro

    • @shiranmadusanka3064
      @shiranmadusanka3064 3 ปีที่แล้ว +2

      👍

    • @sav12270
      @sav12270 3 ปีที่แล้ว

      th-cam.com/channels/sZPe6SCUif4WwiD3hjDcdQ.html

  • @naturalenvironment3448
    @naturalenvironment3448 4 ปีที่แล้ว +1

    Thanks aiye සුපිරී ..

  • @werelions8891
    @werelions8891 4 ปีที่แล้ว +1

    අයියා තමයි එක 😍😍🥰🥰

  • @kaveenmenura3510
    @kaveenmenura3510 4 ปีที่แล้ว +3

    එකම පැත්තක් නැතුව ට්‍රැවලින්ග් , එඩියුකේශනල් වගේ වෙනස් විදිවල වීඩීයොස් දාන එක හොදද

  • @ExpactTech
    @ExpactTech 4 ปีที่แล้ว +6

    asama karana youtuber kenek tama Chanux ..apith channel ekak patan gatha dubai indala apitath podi sup ekak denna lamai thanku 😍

    • @SLSet
      @SLSet 4 ปีที่แล้ว +1

      Expact Tech mawath sub karanna mama oyawa sub kara 49❤👍👍👍

    • @ExpactTech
      @ExpactTech 4 ปีที่แล้ว

      @@SLSet done

    • @ExpactTech
      @ExpactTech 4 ปีที่แล้ว

      @PSW -Prabath subashana ela kara

  • @kkckarunarathna4018
    @kkckarunarathna4018 4 ปีที่แล้ว +2

    onna mulinma ❤❤

  • @januboy4556
    @januboy4556 4 ปีที่แล้ว +2

    Explained clearly. Thanks a lot.

  • @jo1332
    @jo1332 4 ปีที่แล้ว +13

    "ASMR videos " uth dn hit wenewa

    • @d_crapper5362
      @d_crapper5362 3 ปีที่แล้ว

      ලංකාවේ ඒවා නෑ😐🙄

  • @oshadawarnath
    @oshadawarnath 4 ปีที่แล้ว +11

    @chanux අයියේ මම අනාවැකියක් කියන්න ද තව අවුරුදු 10 කින් විතර තියෙන ලංකාවේ popular you tube channel වල අය කියාවි අපි you tube එකට එන්න අපිව motivate කරේ #chanux bro කියලා... මේ video හින්දා කියලා.... මේ video වල views අඩු ඇති ඒ උනත් මේ video වල ප්‍රථිපල තියෙන්නේ අනාගතේ..... 😊 Thanks chanux bro ❤️

  • @ikmanjobs8490
    @ikmanjobs8490 4 ปีที่แล้ว

    සුපිරී brother

  • @user-bi3jh5nr2y
    @user-bi3jh5nr2y 6 หลายเดือนก่อน

    ඇත්තටම මට හොද idea එකක් ආවා chanux අයියට ගොඩක් ස්තූතියි❤