ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගැනුම්කරුවෝ හොයාගෙන අපනයනය කරන්නේ කොහොමද? | How to find buyers for your business?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2024
  • How to find buyers for your business?
    0:00 - Intro
    1:35 - Introduction
    2:47 - Why must we touch the export business field?
    4:36 - What must I do first in order to start an export business?
    5:54 - How do we find out the buyer's requirements?
    10:27 - How to find a niche market in foreign countries being in Sri Lanka?
    15:01 - How can I find a buyer?
    21:34 - How to register to do export business?
    28:58 - What are the fields in which we can do export business in Sri Lanka?
    29:18 - Is it better to export in bulk or send them after adding value?
    30:24 - What are the conditions a buyer must consider?
    34:52 - What is the advice you can give to our audience?
    It's Sanath Bandara Herath who is joining us today. You may know him through the path to the export TH-cam channel. He is a former visiting lecturer of many state as well as non-state universities. He is also working as an export consultant too.
    Sanath Bandara Herath's contact details
    Consultation - www.businessad...
    Path to export / අපනයනයට නිවැරැදි මග - / @user-on9mw7hl6c
    අපනයන වැඩමුළු - www.businessad...
    So today we have bought you valuable content with regard to how to do export business. Therefore he is giving you some valuable tips on how to achieve your targets through export business? The whole content, in brief, is given below.
    ✅ Importance of export business?
    ✅ How to earn dollars?
    ✅ Why must we try to catch the foreign market?
    ✅ Importance of dollars for our countries?
    ✅ The first step to start your own export business?
    ✅ Tips to start your export business?
    ✅ What types of buyers' requirements?
    ✅ What are the criteria we must consider when doing an export business?
    ✅ What are Mandatory requirements, common requirements, and niche market requirements?
    ✅ How to compete with your competitors?
    ✅ What are the requirements we must have in order to start an export business?
    ✅ What are the things we must consider when picking an importing client?
    ✅ What is the role of custom?
    ✅ What are custom requirements?
    ✅ What is HS (harmonized System) code?
    ✅ How do we find out the custom requirements?
    ✅ How to find custom requirements through high commission?
    ✅ Which is the best way to find custom requirements?
    ✅ Who is a buyer?
    ✅ What must we consider when choosing a buyer?
    ✅ Methods to find a buyer?
    ✅ What are the organizations that we can get help for our export business?
    ✅ What is the department of commerce?
    ✅ Method of finding an agent?
    ✅ Importance of finding an agent?
    ✅ What is the best way to find a buyer?
    ✅ Which is the most successful way of finding a buyer?
    ✅ Why is business registration important?
    ✅ Why are TIN and Vat important?
    ✅ The remaining capacity of which we can still export?
    ✅ How to deal with the COP (Cost Of Production)?
    ✅ Importance of value addition for your product.
    ✅ What are the factors we must consider when value addition for your product is done?
    ✅ Why must we consider the packing requirements?
    ✅ What are the factors we must consider when packing our products?
    ✅ What are the drawbacks we do face in the export business?
    ✅ Why is knowledge important when doing an export business?
    ✅ Why is client requirement important?
    Make sure you watch from the beginning to the end of the video without skipping. If so you can cover up all of the points mentioned above. Thanks for choosing Business Advisor. Make sure that you subscribe to our channel, click on the bell icon, and give us a thumbs up. We would like to know your valuable feedback too. So please don’t forget to add your valuable feedback in the comment section below.
    ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
    පිවිසෙන්න - www.businessad...
    www.businessad...
    වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
    Business Advisor
    Contact us - 0115 525 557 / 0815 525 557
    WhatsApp | Viber 0706 525 555
    Visit our website - www.businessad...
    Facebook Page - / businessadvisorsrilanka
    Facebook Group - / 186758745731312
    Telegram - t.me/BusinessA...
    Instagram - / online_business_advisor
    Linkedin - / online-business-adviso...
    #Export #ExportSinhala #ExportBusiness

ความคิดเห็น • 302

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK  9 หลายเดือนก่อน +4

    මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy

  • @kasunfernando4553
    @kasunfernando4553 2 ปีที่แล้ว +95

    ගොන් videos වලට මිලියන ගනන් views, මේ වගේ වැදගත් දෙයකට තියෙන views දැක්කාම අපේ රට ගැන දුකයි !
    ඔයාගේ වැඩේ super අයියේ !
    දිගටම මේ වගේ videos දෙන්න... Thank you. ❤️‍🔥

    • @imgroot5845
      @imgroot5845 2 ปีที่แล้ว +1

      eka nam sahathika attha

    • @janakavasanthakumara7867
      @janakavasanthakumara7867 2 ปีที่แล้ว +2

      කුණු රසට හුරු වෙච්ච අය ඉන්න රටක් මෙහෙමවත් තියෙන එක ඇති...

  • @chameerarodrigo2383
    @chameerarodrigo2383 7 หลายเดือนก่อน +12

    මේ ආකාරයේ අධ්‍යාපනය සාමාන්‍ය පෙළ විෂයට ඇතුළත් කළ යුතුය. එහෙම උනොත් අපේ රට මිලියන ගණන් ව්‍යවසායකයින් බිහි කරනවා

  • @chamantharajakaruna6667
    @chamantharajakaruna6667 3 ปีที่แล้ว +57

    දැන් රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ගොඩක් වැදගත් වේවි Export Business එකක් ආරම්භ කරන එක.. 💞

  • @AnandaWijeweera-ry6kz
    @AnandaWijeweera-ry6kz ปีที่แล้ว +3

    බොහෝ ස්තුතියි මහත්තයා ඔබ තුමාට . මාලු අමුවෙන් සහ ඇඹුල් කර අපනයනය කිරීමට උපදෙස් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙමි . 🎯💲👍💖

  • @chandimascollection
    @chandimascollection 3 ปีที่แล้ว +33

    අපනයනය සම්බන්ධ ඉතාමත් වැදගත් කාලොචිත මාතෘකාවක් සමග සුදුසුම සම්පත් දායකයෙක් සම්බන්ධ කිරීම ගැන Business Advisor ස්තුතියි ... Path to export චැනලය හරහා අපනයනය සදහා උනන්දුවක් දක්වන පිරිස දැනුමෙන් පෝෂණය කිරීම සම්බන්ධයෙන් සනත් බණ්ඩාර හේරත් මහතාට බෙහෙවින් ස්තුතියි

    • @vitharanalaxman9554
      @vitharanalaxman9554 2 ปีที่แล้ว +1

      Explain karn kenwk nedd dannay waraga..mat badu denn heki

    • @NEILJPEREIRA
      @NEILJPEREIRA ปีที่แล้ว

      @@vitharanalaxman9554 moo

  • @sujithsanjeewa4545
    @sujithsanjeewa4545 2 ปีที่แล้ว +19

    මෙක කියා නිම කල නොහැකි තරම් වටින video එකක්.. ඔබතුමාගෙ මුල සිට සියලු video නැරබුවා..නමුත් අද තමා ඔබ තුමා මා වෙනුවෙන් කල video එක.. thanks a lot.. ❤

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 ปีที่แล้ว +3

    හරිම නිරහංකාරව පැහැදිලි කිරිමක් කරනවා ඉදිරියට යන්න හදන ඔනම කෙනෙකුට මෙි අදහස් ටික නමි මිල කරන්න බැරි තරමට වටිනවා බෙිහොම පිං මෙි මහත්වරැ දෙන්නටම තව තවත් ඉදිරියටම යන්න ශක්තිය දහිරිය ලැබෙිවා ජයෙන් ජයම වෙිවා තෙරැවන් සරණයි🙏🙏

  • @lalanigamage7117
    @lalanigamage7117 3 ปีที่แล้ว +17

    වටිනා වැඩසටහනක්.
    අපනයනය සම්බන්ධ තවත් වැඩසටහනක් කරන්න
    බොහොම ස්තුතියි.

  • @tharindunavinda2517
    @tharindunavinda2517 ปีที่แล้ว +3

    මිළ කල නොහැකි වීඩියෝවක්.බොහොමත්ම ස්තූතියි ! ❤️

  • @dulangaperera7977
    @dulangaperera7977 2 ปีที่แล้ว +6

    පොඩි ඉල්ලීමක්,
    business advisor එක හරහා රටක ඉන්න අපිට ලංකාවේ community එකක් හැදුවනම් පුළුවන් අයට මෙහෙ ඉන්න යට බයනැතුව product supply කරන්න පුළුවන් විදිහට ගොඩක් අයට අලුත් oppertunities ඇතිවෙයි

    • @isurikakarunanayaka88
      @isurikakarunanayaka88 2 ปีที่แล้ว +1

      ඔව්ව් ඇත්තමයි

    • @nireshtharakaperera7523
      @nireshtharakaperera7523 ปีที่แล้ว

      ගොඩාක් හොද යෝජනාවක්..Whatsapp⁩ community group එකක් හැදුවා නම් හොදයි.

    • @shiranthi116
      @shiranthi116 9 หลายเดือนก่อน

      ඔව් හොද ප්‍රමිතියේ අාහාර වගකීමකින් හදලා එවනවා නම් හැමෝම ගනියි. Even කරපිංචා, රම්පේ වගේ ඒවා පවා. සීනි සම්බෝල. කොස්, දෙල්...

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb หลายเดือนก่อน

      ඒක හොද අදහසක්.❤

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว +9

    අපනයනය සදහා රජය වීසින්ම නිලධාරීන් පත් කර අපෙන් බඩු අරගෙන රජයටම මෙම වැඩෙ කරලා ඩොලර් හම්බ කරන්න පුලුවන් නෙද, රජයට පුලුවන් වෙන වෙනම නිලධාරීන් පත් කර ඔය ඔක්කොම කරලා අපෙ රටට ඩොලර් හම්බ කරන්න, රජය බලාගෙන ඉන්නෙ අපි ගැනුම් කරුවන් හොයා ගෙන කියක් හරි හම්බ කරාම රජය අපෙන් ගානක් කඩාගන්න

    • @reetashamali6998
      @reetashamali6998 11 หลายเดือนก่อน

      Atthatama eka thama wenna ona

    • @shiranthi116
      @shiranthi116 9 หลายเดือนก่อน

      රජයට කිසිම උනන්දුවක් නෑ, කිසි නිශ්පාදනයක් කරන්න. රටින්ම ගෙනැල්ලා කොමිස් ගහනවා මිසක්. Even බිත්තර.

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb หลายเดือนก่อน

      රජය කරන්නෙ ආනයනයට තැන දෙන එකනෙ. හොදට හොරාකන්න පුලුවන්කම තියෙනවනෙ.අපනයනය කලාට ඒක කරන්න බෑනෙ.

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 2 หลายเดือนก่อน +3

    හොද අර්ථවත් වීඩියෝවක්, නමුත් මං බලාපොරොත්තුවෙන් සිටි ප්‍රශ්නයට නම් මෙතනදි පැහැදිලි උත්තරයක් ලැබුනේ නෑ.කොමන්ට්ස් නිරීක්ෂණය කිරීමෙදිවත් කාටවත් එහෙම ප්‍රශ්නයක් නෑ වගේ.නමුත් මට තියෙන ප්‍රශ්නය නම් යම් ආධුනික අපනයන කරුවෙකු තම නිෂ්පාදන අපනයනය කිරීමේ දී යම් ඒජන්ට් කෙනෙක් හරහා තම භාණ්ඩ වලට ගෙවන මුදල ලබා ගන්නේ කුමන ආකාරයකින්ද?එයට නියමිත මුදල් ඔන් ලයින් ක්‍රම වේදයක් හරහා හෝ නැත්නම් බෑනක් ටු බෑන්ක් හරහා හෝ ස්තීරවම එම මුදල් අපනයනකරුගේ එකවුන්ට් එකටම ලැබෙන බවට ඔහුට විශ්වාසයක් තැබිය හැකිද? සමාජ භාෂාවෙන් පවසනවා නම් ඔහුට ගැනුම් කරුවා පොල්ලක් තිබ්බා නම් අන්තිමේදී ඔහුට යවපු බඩු වල මුදලුත් නෑ, මහන්සියත් ඉවරයි.
    ඒ නිසා මං මේ මහත්වරුන් දෙදෙනා ගෙන්ම කාරුණිකව ඉල්ලා හිටිනවා තමන් අපනයන කරන භාණ්ඩ වලට මුදල් ලබා ගන්න ආකාරය ගැන තේරුම් ගත හැකි විස්තරයක්.එවැනි පැහැදිලි කිරීමක් කරන්නේ නම් බොහෝ සේ ස්තූති වන්ත වෙමි...
    I'm sorry, I raised that question because I have not idea about it..
    Thank you sir..
    My congratulations for your video..

  • @ramyakw5166
    @ramyakw5166 ปีที่แล้ว +17

    රටේ පාසැල් දරුවන් ඉතිහාසය පමණක් උගන්වලා වැඩක් නෑ මුලසිටම වර්ථමානයේ ජීවත් වන හැටි ඉගැන්විය යුතුයි. අපනයන ආර්ථිකයට මඟ පාදා ගැනීම රටේ පාසැල් දරුවන්ට හෝඩියේ සිටම ඉගැන්වීය යුතුය.

    • @shiranthi116
      @shiranthi116 9 หลายเดือนก่อน

      ඉතිහාසය උගන්නනවා නම් බැරියැ. ඒවා ඕන නැතිලු.

  • @KawiDarshana
    @KawiDarshana 2 ปีที่แล้ว +11

    භාණ්ඩ අපනයනය සඳහා අවශ්‍ය BR එක හදාගන්න විදිහ වැඩිදුරටත් පැහැදිලී කිරීමක් අවශ්‍යයි

  • @jeevikarathnamali5341
    @jeevikarathnamali5341 ปีที่แล้ว

    දැන ගන්න අවශ්‍ය වෙලා තිබුනු ගොඩක් දේවල් දැන ගත්තා. ඔබ තුමන්ලා දෙපලට බොහොමත් ස්තූතිවන්ත වෙනවා. තවත් වටිනා දේවල් දැන ගන්න සලස්වන්න හැකි වේවා.

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතිය ඔබ තුමාට....!

  • @buddikakumara1
    @buddikakumara1 3 ปีที่แล้ว +5

    වටිනම අදහස් පෙළක්,,,, ස්තූතියි ..

  • @sameera0094
    @sameera0094 ปีที่แล้ว +2

    මෙම වැඩසටහන මා ඉතා අගය කරනවා😍👍 නමුත් අපනයන මණ්ඩලය ට දුරකථන ඇමතුමක් අරන් බැලුවම එයාලා දෙන සහයෝගය කණගාටුදායකයි, "ඔය youtube channel වල කියන තරම් ඕවා ලේසි නෑ " කියලා තමා පටන් ගන්නේ🤔😶😶

    • @sanjayakosalakotugoda3670
      @sanjayakosalakotugoda3670 4 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත
      නැත්තම් රටේ කෝටි දෙකම අපනයනය කරුවෝ මෙලාකට

  • @anushkasandeepa7803
    @anushkasandeepa7803 3 ปีที่แล้ว +9

    අපනයනය පිළිබඳව තව video ඕන.thanks😍

  • @chamindunethsara4567
    @chamindunethsara4567 3 ปีที่แล้ว +5

    තාව උපදෙස් ඉදිරියට ඔන

  • @loshanindika4852
    @loshanindika4852 3 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් 🙏

  • @suranjithrajapaksha1127
    @suranjithrajapaksha1127 2 ปีที่แล้ว +6

    වැදගත් කරුණූ කියද්දි එම කරැණූ ඩිස්ප්ලේ කරනවනම් හොදයි..ජයවේවා ,🙏

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 ปีที่แล้ว +5

    සනත් අයියා ගොඩක් වටින උපදෙස් ටිකක්.තෙරුවන් සරණයි...! Bisness advicer ඔබ ඇතුලු කණ්ඩායටත්

  • @pramodbuddhika4205
    @pramodbuddhika4205 3 ปีที่แล้ว +9

    ❤️ හොය හොය හිටපු වීඩියෝ එකක්

  • @hewapathirannahalagemallik5233
    @hewapathirannahalagemallik5233 5 หลายเดือนก่อน

    Suratl මසුන් අපනයනය karana kenek සොයා denawada Teruwan saranai ජයවේවා obage video eka godak වැදගත්

  • @shaneeradulaj
    @shaneeradulaj 2 ปีที่แล้ว +5

    වටින වීඩියෝ එකක් 💪

  • @rislyrauff4812
    @rislyrauff4812 3 ปีที่แล้ว +17

    Best wishes for both of you, specially Mr.Viraj asking some very important things from any visitor he brings. Super work. Keep it up 👌🤩

  • @chandikaachala7841
    @chandikaachala7841 3 ปีที่แล้ว +5

    The attempt of both you is much useful for us. Thank both of you a lot

  • @thilaksuranjayakumara7257
    @thilaksuranjayakumara7257 2 ปีที่แล้ว +1

    Hoda වැඩසටහනක් බොහොම thanks

  • @thimiraranjeewadewage2634
    @thimiraranjeewadewage2634 3 ปีที่แล้ว +5

    ගොඩක් වටින වීඩියෝ එකක්.

  • @ramyakw5166
    @ramyakw5166 ปีที่แล้ว +1

    සූර්ය පැනල් මෙරටදීම නිෂ්පාදනය කිරීමට අමුද්‍රව්‍ය තීබියදී නිෂ්පාදන ආරම්භ කිරීමට උනන්දුවක් දක්නොවන්නේ ඇයී....?

  • @singhemarketingservices1412
    @singhemarketingservices1412 3 ปีที่แล้ว +2

    Path to export & Business Adviser youtube channel 2 ම නියමයි 👍👍👍..Thanks so much both of you..

  • @sirimathinanayakkara3342
    @sirimathinanayakkara3342 6 หลายเดือนก่อน

    මට හොඳට නිෂ්පාදනය ට අදහස් තියනව කරන්නත් පුලුවන්. තව අපනයනයට අවශ්‍ය අවබෝධය මදි

  • @chamiladilshan96
    @chamiladilshan96 3 ปีที่แล้ว +6

    රට යවන කෙනෙක් ඉන්නවනම්.පලා වර්ග (මුකුනුවැන්න,ගොටුකොල,)වර්ග තියනවා ඔන තරම්.

  • @nishanthigamage1449
    @nishanthigamage1449 ปีที่แล้ว

    වීඩියෝ එක නම් ඉතාම හොඳයි නමුත් මේ ක්‍රමයට මේක මේක කරපු කෙනෙක් නම් කමෙන්ට් එකක් දාලා නෑ

  • @marieuep1422
    @marieuep1422 6 หลายเดือนก่อน

    The Vedio is excellent. I have watched several videos about exporting but no one explains about the taxes & chargers of exporting. Appreciate if you’ll can do a video about taxes too

  • @nihalnanayakkara8104
    @nihalnanayakkara8104 ปีที่แล้ว +1

    Very important !!Thank you so much 👍

  • @priyangazoysa6564
    @priyangazoysa6564 3 ปีที่แล้ว +5

    ගොඩක්ම ස්තූතියි

  • @chamithlekamge967
    @chamithlekamge967 2 ปีที่แล้ว +1

    Its a professional discussion. Hope to contact you soon. Best wishes.

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว +2

    කොස්කොල අපනයනය කරද්දී ශාඛ නිරෝධාන සහතිකයක් ඔනිද

  • @thetourist175
    @thetourist175 3 ปีที่แล้ว +6

    Very important! Thank You!

  • @wikumsrinathekanayake4070
    @wikumsrinathekanayake4070 ปีที่แล้ว

    Valuable topic & content.. Good work..👏👏👏

  • @ireshapemasiri5736
    @ireshapemasiri5736 ปีที่แล้ว +2

    කහ කුඩු දෙන්න පුළුවන් ගන්න කෙනෙක් ඉන්නවනම්..

  • @pamaracolourlab920
    @pamaracolourlab920 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව❤️

  • @sonalical4222
    @sonalical4222 2 ปีที่แล้ว

    Sthuthi obata me mahaththayawa gennala aluthen patan ganna inna aiyata athwalak saha hari awabodayak labadunnata . Me sanath mahathatath obatath. 🙏

  • @theekshana232
    @theekshana232 10 หลายเดือนก่อน

    Aththatama godak hoda nihathamani pudgalayek me wage aya godak adui

  • @sanjayamaduwantha7262
    @sanjayamaduwantha7262 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්❤

  • @ramyakw5166
    @ramyakw5166 ปีที่แล้ว +1

    රටතුළ අංක එකට නිෂ්පාදන ශක්තිමත් වියයුතුය.

  • @susodiniheva3844
    @susodiniheva3844 ปีที่แล้ว +1

    Thank you 🙏 valuable information

  • @asiri-wijesinghe
    @asiri-wijesinghe 2 หลายเดือนก่อน

    Very informative !

  • @lahirusamp3731
    @lahirusamp3731 2 ปีที่แล้ว

    සුපිරි chanal එකක්.... නියමයි

  • @sandyawickramasinghe8664
    @sandyawickramasinghe8664 ปีที่แล้ว

    your channel is very important .Iam appreciates you, well done.

  • @k.a.t.dilshan4212
    @k.a.t.dilshan4212 2 ปีที่แล้ว +1

    අපනයනය සදහා buyer කෙනෙක් හොයාගන්න අපනයන මණ්ඩලය අපෙන් මුදල් අය කරනවද?

  • @tharukanilakshi7723
    @tharukanilakshi7723 3 หลายเดือนก่อน

    Thank you so much .. both of you

  • @thamindusadunitha2349
    @thamindusadunitha2349 2 ปีที่แล้ว

    Best wishes for both of you. And thank you so much Business advisor ❤️🙌

  • @inokafernando5616
    @inokafernando5616 ปีที่แล้ว

    Godak wedagath dewal oba thumalagen Levine… sthuthi

  • @EATwithSula
    @EATwithSula 3 ปีที่แล้ว +4

    Vat number tin number ganna giyama widinna ona duka dakkama xport epamwenwa,online karanna kiyanawa ststem harima awul.

  • @malamala7228
    @malamala7228 ปีที่แล้ว +1

    Thank you sir and this channel

  • @akifhamza8725
    @akifhamza8725 3 ปีที่แล้ว +2

    Very professional channel

  • @sarathgune7087
    @sarathgune7087 2 ปีที่แล้ว

    aye meka niyama wadasatahana matavistara tika denawade

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว

    Business Advisor videos swayan rekiya karana ayata loku shakthiyak

  • @s.r.nlanka5773
    @s.r.nlanka5773 ปีที่แล้ว

    Well done Mr sanath

  • @user-uy3gx2sm8i
    @user-uy3gx2sm8i 2 ปีที่แล้ว +3

    Export kirimata apata awashya de api kiyannam.sapayanna puluwan ayek Inbox enna

  • @dinethralakminithilakarathne
    @dinethralakminithilakarathne 5 หลายเดือนก่อน

    Good job

  • @Kgayathri4262
    @Kgayathri4262 ปีที่แล้ว

    Thank you very much both of you💪🌼

  • @dasunsandeepa2255
    @dasunsandeepa2255 2 ปีที่แล้ว +1

    මගේ ගාව pruduct වගයක් තියනවා ඒවා විදේශීය වෙළදපලක් ගන්න පුලුවන් වෙයිද කියල දැනගන්න පුලුවන් ද

  • @Cheffavi123
    @Cheffavi123 5 หลายเดือนก่อน

    Path to export❤

  • @pramodbuddhika4205
    @pramodbuddhika4205 3 ปีที่แล้ว +2

    ඔන්න ඔහේ මාත් කියන්නම් 1st comment කියලා 😂❤️

  • @Sewwndi452
    @Sewwndi452 หลายเดือนก่อน

    මට දන්න කෙනෙක් කියනවද ඇන්තූරියම් පැල export කරන්න පුලුවන්ද කියලා

  • @harithgunasekara5024
    @harithgunasekara5024 2 ปีที่แล้ว +1

    Mama Germaniyata kurundu Import karranna wahha.Mama laksha 20 gewwa advance dann ahwrudu 3 baduhth nehe mudaluhth nehee.Prawesamm wenna lankahr we importers la ganna.Harith Gunasekara,Germany

    • @sanjeewaweerakoon8394
      @sanjeewaweerakoon8394 ปีที่แล้ว

      Hi Harith, I am sorry for what happened to you. I wish I could contact you so that we can formulate a better business with minimum risk for both of us. Pls drop a line. Thanks

    • @harithgunasekara5024
      @harithgunasekara5024 ปีที่แล้ว

      Lional Balasooriya, Cinnamon seller at pitigala ist a culprit Said my Lawyer.

  • @matheeshanethmal9286
    @matheeshanethmal9286 2 ปีที่แล้ว +1

    ජය 🔥

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว

    thank you so much mr, Viraj.also thanks for m rBandara.

  • @kasunbsanjaya6848
    @kasunbsanjaya6848 3 ปีที่แล้ว +1

    Bohoma hoda vedasatahanak

  • @avishkaweerathunga2057
    @avishkaweerathunga2057 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏

  • @DayanPrasad
    @DayanPrasad 8 หลายเดือนก่อน

    Mamath kemathi podeyata apanayanaya patan ganna udau karanna sr.obata suba pathanawa ape rate aya denuwath karanna

  • @Gihara_Gayanthaka
    @Gihara_Gayanthaka 3 ปีที่แล้ว +2

    vary important video.💪

  • @MaxNeex-cp1uo
    @MaxNeex-cp1uo ปีที่แล้ว +1

    Mewa karana kauda inne

  • @dinushagodawaththa2431
    @dinushagodawaththa2431 ปีที่แล้ว

    Rasa kawili pita ratata yawanna awashai kohomada karanna mata mulikawa karaganna oni

  • @asharathwaththa1084
    @asharathwaththa1084 ปีที่แล้ว

    ස්තුතියි ඔබ‍ට

  • @janakajj2704
    @janakajj2704 3 ปีที่แล้ว

    Hama wadasatahanakma balanawa.oba tuma thama hodama youtube chanel eka karane ape ayata godayanawanam.man inne taiwane.mata puluwanam kiyanna mehen lankawath athara mata karanna puluwan busnese idea ekak

  • @kesharaweerasingha9273
    @kesharaweerasingha9273 3 ปีที่แล้ว +5

    වීඩියෝ එක ඉවර වෙනකම්ම Business advisor එකේ මහත්මයා path way export chanel එකේ නම කීවෙ නෑ .ඒත් කොහොම හරි එයාම අන්තිමට නම කියාගත්තා. අම්බෝ නේ 🤣😁🤣😁

    • @kesharaweerasingha9273
      @kesharaweerasingha9273 3 ปีที่แล้ว +1

      මොනවා වුනත් වැඩේ 👌

    • @ruch5su
      @ruch5su 2 ปีที่แล้ว +2

      mokakda e chanel eka?

  • @RuwanSadamali
    @RuwanSadamali 2 หลายเดือนก่อน

    Thanks sid

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 2 ปีที่แล้ว +1

    Kithul hakuru puluwanda

  • @lghanshika
    @lghanshika 3 ปีที่แล้ว +3

    ගොඩක් පින්

  • @kaushichanika8888
    @kaushichanika8888 2 ปีที่แล้ว

    Aiya Api export Karaddi ewa wala price Eka set karaganne kohomada ?(ex: spices powder and dry products

  • @pothakamahima8826
    @pothakamahima8826 6 หลายเดือนก่อน

    Good explanation

  • @arachani3580
    @arachani3580 2 ปีที่แล้ว

    Godak vadadagath tnx...💪💪

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว

    Godak wadagath vedio ekak

  • @Lakshikalelani
    @Lakshikalelani 8 หลายเดือนก่อน

    Excellent 🌹🌹මගෙත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මම නිර්මාණය කරන ළදරු නිෂ්පාදන අපනයනය කරන්න.ඒ පිලිබදව දැන ගන්න පුලුවන්ද සර්🌹🙏

  • @isurugunarathna8297
    @isurugunarathna8297 2 ปีที่แล้ว

    Superrrrrrrrrrrr vedioes.......

  • @siyumdineththika6624
    @siyumdineththika6624 2 ปีที่แล้ว

    Thank you! Niyamay!🤘

  • @sehiruvirash7023
    @sehiruvirash7023 3 ปีที่แล้ว +2

    Thank you so mutch

  • @poornagangoda9354
    @poornagangoda9354 2 ปีที่แล้ว

    Godak watenawa sir math apanayana business ekak patan ganna hadanne mama me vidio eken godak dewal iganna gaththa

  • @sureshsanjaya4257
    @sureshsanjaya4257 3 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් මාතෘකාවක්..❤

  • @chulanimallika7775
    @chulanimallika7775 2 ปีที่แล้ว

    ම⁣ගේ නිර්මණයක් තියෙනවා සෙටින් රෙදි වලින් හදන මල් කෑඩයක් ඒ වගේ එකකට markat එකක් තියෙයිද

  • @darshanawijethunga8542
    @darshanawijethunga8542 2 ปีที่แล้ว +3

    Mamath godak asai bussiness karanna

  • @user-uy3gx2sm8i
    @user-uy3gx2sm8i 2 ปีที่แล้ว

    Export oder ekak continue suply kala heki keneku awashyai.awashya de api api kiyannam.denawa kulubadu warga kihipayak awashyai.api best price walata gannawa.hoda milak dennam.ewelema mudal gewa badu gannawa.hadissi oder ekak .transport kirimata hekiyawak thibena ayeku ikmanin sambandawenna.🙏

    • @ThashiliSakunthala
      @ThashiliSakunthala 3 หลายเดือนก่อน

      Hi there, I need buyer for export cinnamon. Still have orders there ?

  • @dimuthumadushan3412
    @dimuthumadushan3412 3 หลายเดือนก่อน

    Thanks...❤️❤️❤️👍bs...

  • @upulkarunarathna7983
    @upulkarunarathna7983 3 ปีที่แล้ว

    Godak watina video ekak.