Ayyala thank you 🎉....mage podi prashnayak .....mechchara hoda devident ekak Dena gran.tafl Melo up winak nane ai e satha pahak gewan nethi ewa gull up...
You only give the positive picture. There are negatives as well, but you don't talk about that. I really feel for the newcomers , as they don't know this game. They are most likely to end up as losers when this bull run stops. If the new people come to invest, think their investment advisors will see them through that is the biggest mistake they are bout to do.
Very valuable input, thanks to both of you. I’m a senior citizen and very much interested to invest in share market. How can I start? Do I have to open a current a/c. Can manage with the SAMPATH wishwa?
නෑ. ඒක ලොකු අවධානමක්. Green days කියන්නෙ ලාභ ගන්න දවස්. Red days කියන්නෙ මිලදී ගන්න දවස්. දැනටත් up උන market එකේ ගොඩක් up නොවිච්ච fundamental හොඳ NAV PER අඩු මට්ටමේ කොටස් තියනවා. ඒවා ගැන අවධානය දෙන්න.
@@KaniYa-sr3ty loku drop ekak nam wena ekak na market correction ekak ei.. ewaleta samahara aya panic wela thawa thawa sell karanna ganiy... Apahu ithin e wagema buy karanna ganiy price drop weddi... Market eka nikan muhudu rellak wage..opportunity enawa yanawa.. hari welawata enter wela hari welawata exit wenna. Long term nam invest kale aran dala thiyanna
Mama capital trust eke patan gaththe. Hebei egollo online facility eka denna minimum rs.20,000k deposit karanna kiuwa. Mama 50k dala patan gaththa nisa aulak un na..
@@WisdomX-jy1zs oyata market eke inna time thiyenawa nam short term profit aran trade karanna... Hebei e ekkama long term hoda share tikak hold karaganna. E athara thura short term profit aran buy and sell karanna. Mulu investment ekama short term buy sell karanna yanna epa. Long term tikak aran dala hoda company tikaka. Kotasak thiyaganna day trading walata. Oyata welawa naththam market eke inna long term investment ekak karanna. Share market kiyanne kohomath long term investment ekak
පොඩි යෝජනාවක් තියෙනවා සර්. තව පොඩි වෙලාවක අරගන තව ටිකක් වැඩිපුර වෙලා කතා කරා නම් හොඳයි. අඩුම 1h වාගේවත්... ආසාවෙන් බලන වැඩ සටහනක්.. ස්තුතියි ඔබ දෙපළට..❤️💪
ඔව් එහෙම උනොත් ගොඩක් හොදයි❤
අලුත් අවුරුද්දෙ මන් වගෙ මේක බලන අය ඉන්නවද 🙏🙏🫶🫶🫶 අලුත් අවුරුද්දෙ අලුත් දෙයක් කරන්න හිතාගෙන මේකට ආවෙ ❤❤
මීට වඩා තවත් දේවල් ( වැඩි වේලාවක් අරගෙන... පුලුවන් නම් )
දෙනවන්ම් තවත් වටිනවා, පැය 1 ක් 1 හ මාරක් ගියත් බලනවා අපි.
අපි වැය කරන වෙලාව අපතෙ යන්නෙ නෑ❤❤❤ වටිනව ගොඩක් ❤thanks all of yours❤
❤❤හැමදාම ගොඩාක් ආසාවෙන් බලනවා..නවක ආයෝජකයන්ට උදව් කරන ප්‍රයෝජනවත් දේවල් තව අරන් එන්න
අඩුම විනාඩි 30ක් වත් කරන්න ගොඩක් වටිනවා ඔයාලගේ මේ වැඩ සටහන
ඔබ දෙපලටම බොහෝම ස්තුතියි පුංචි අපිව දැනුවත් කරනවට ❤❤
පාසලක් ලඟ කරගෙන යන්න පුලුවන් කමියුනිකේශන් & බුක්ශොප් ගැන දැනුවත් කරන එකක් ඕනී
Thank you very much both of you
රහට අහන්න ඕනෙනම්, හැමදාම තෑගි ඕනෙනම්, අහන්න B❤A👍
Very useful. Thank you 🙏🏻
Thanks...
Good vedio...
Thanks very much .I am hoping to get your advise soon
ස්තුතියි.....
Quick question, why LOLC Holdings hasnot paid dividend for a long time? any thoughts?
Amazing ❤❤
Market volatility is very high. Shares 5000 withara wikunaganna oni unoth api wisinma price eka බස්සගන්නවා. Anith paththatath ehemmamai .
Ayyala thank you 🎉....mage podi prashnayak .....mechchara hoda devident ekak Dena gran.tafl Melo up winak nane ai e satha pahak gewan nethi ewa gull up...
Reports බලන්න. Profit අඩු වෙලා තියෙන්නේ. Report එකේ උඩින් ම කියලා තියෙනව profit අඩු ඇයි කියලා. හේතුව අධික සැපයුම නිසා මිල අඩු වීම. ඒ හින්දා ඉස්සරහට profit අඩු යි. Dividend අඩු වෙයි.
Thank you very important information
ඊයෙත් බැලුවා..අද උදේ පාන්දර නැවතත් බැලුව..2025 මගේ වෙනස්ම ආයෝජන වසරක් කලාට BA thank you so much ❤❤❤
Perfect ❤
Thank you both.
Thank You❤
❤❤❤ me wedasatahana niyamay thawa tikk wela ktha krnna❤
Super. Keep up with good videos. Thank you very much
Thank you sir
වේගෙන් up උනාම වේගෙන් down වෙනවා. මේ වෙලාවෙ අලුතින් කොටස් ගන්න එක අවදානම්.
😂😂
ඇත්ත මන් ඔහොම පීක් එකේ තීන වෙලාවෙ අරන් හොදට කෙලවගත්ත..
Very good discussion. Thanks a lot.
Thank you
Thank you very much.good video ❤
Bohoma sthuthi dedenatama
Good...❤❤
Thanks so much ❤
ඔබතුමාගෙන් ලොකු උපදෙසක් බලාපොරොත්තු වෙනවා .ලංකාවේ සෝලාර් කර්මාන්තය ගැන වීඩියෝ එක්ක් කරන්න සහ සෝලාර් සවි කිරීමට හොද්ම ආයතන තියේද ?ඒ මොනවාද කියලත් කියන්න ❤❤❤❤❤
If possible, it would be wonderful to increase the program duration by 10 or 15 minutes for even more insight
Thanks ❤❤❤❤
How can invest in share market? ..sir, is there any video ?
කොටස් වෙළඳපොළට අලුත් කට්ටියට කියන්නේ ඕක කියන තරම් සුන්දර නෑ. තමුන් පරිස්සම් උනේ නැත්තන් සල්ලි ටික විනාස වෙනවා. අපේ කොටස් වෙළඳපොලේ ගොඩක් කොටස් එහි මූලික කරුණු (fundamentals) අනුව නෙමේ දුවන්නේ. කිහිපදෙනෙක් නිතරම රැලි හද හද කොටස් වල ගාන අඩු වැඩි කරනවා. අහු උනොත් නොවටින ගානකට කොටස් අරන් පාඩු ලබනවා. සරලවම කියනවනං CSE එක තමා -ලංකාවේ ලොකුම online සූදු පිටිය.
අනිත් කාරණය තමා තමුන් තීරණය කරන්න ඕනේ තමුන් ආයෝජකයෙක් ද (investor) වෙලෙන්දෙක්ද (trader) කියල.. ඒ අනුව ගන්න කොටස් වර්ග, තියන් ඉන්න කාලය ආදී කරුණු / තීරණ ගොඩක් වෙනස් වෙනවා.
most awaited video of the day .. . 🙂😊
රසික මහත්මයා එක්ක කරන වීඩියෝ වලට වෙනම Playlist එකක් හදන්න කියලා මම යෝජනා කරනවා.
සෝලාර් ආයෝජනය ගැන දැනුවත් කරන්න
Good job sir
දානකන් බලන් හිටියේ❤
supiri,,,,habai payakwath genna vedio eka
❤😊😊
Kohomada sir investment karanne
You only give the positive picture. There are negatives as well, but you don't talk about that. I really feel for the newcomers , as they don't know this game. They are most likely to end up as losers when this bull run stops. If the new people come to invest, think their investment advisors will see them through that is the biggest mistake they are bout to do.
Very valuable input, thanks to both of you. I’m a senior citizen and very much interested to invest in share market. How can I start? Do I have to open a current a/c. Can manage with the SAMPATH wishwa?
cds eke අලුතෙන් list wena company s thiyenawada lagdi දවස්වල
කීපදෙනෙක් එකතුවෙලා කෘතිම ලෙස මිල ඉහල දානවා. ඊට පස්සෙ ඒගොල්ලෝ එක පාරටම තමන්ගෙ කොටස් විකුණනවා. ඊට පස්සෙ වෙළඳ පොළට කඩා වැටෙනවා . මේකට කියන්නෙ pump and dump කියලා .
Sri lion brewery (ceylon) plc eka split wenna puluwanda
Yes, both BREW and CINS recently had to give explanations for their more than 25% increase right
Mr Rasika,Online franchise business gana program ekak karanna puluwn da?
Ane kuna nethuwa peyak wath apata laba denda asawen balan inne hema sathiyema 😊😊😊😊
ජෝන් කීල්ස් කොළඹ පෝර්ට් සිටියේ ipo එකක් ගැන සඳහන් කරා මීළඟ වැඩසටහනේදී ඒ ගැන විස්තරයක් කරන්න පුළුවන්ද කොහොමද මිලදී ගන්නා ආකාරය පිළිබඳව ඉන්දියාවේ සමාගමකුත් මේකට සම්බන්ධයි කියලා කිව්වා
Banks price risk ekata?
Land and property sector has not moved yet
@@ThalpePandithage it's called opportunity...🤭
ගිය පාර මේ වගේ trend වෙන කාලෙ සල්ලි දාපු අය අවුරුදු 3 ක් විතර බලාගෙන හිටියා break even profit ගන්න expo ලංකා වගේ compnay delist වෙලා lost උනා. මේ trend එකත් ඒ වගේ වෙයිද
What are the online apps that srilankan uses for investing in the srilankan share market?
Atrad
🔥🔥🔥🔥
very good explanation
❤❤❤❤❤
👍👍👍👍
රසික මහත්මා වැඩකරන broker firm එක මොකක්ද
පිළිතුරක් බලාපොරොත්තු වෙමි😊
Nestor
Nestor
අපි සමාගමක කොටසක් මිලදී අරන් කාලයක් ගියාම එම සමාගම කොටස් වෙලදපොලෙන් අයින් වෙලා යද්දි.එම සමාගම අපි මිලදී ගත්තු කොටසට අපට ගෙවන්නේ ඒ වෙනකොට තියන මිලටද අපි කාලේකට කලින් ගත්තු මීලටද?
කොටසෙ වර්තමාන NET ASSET VALUE එක අනුව තමයි මිල තිරණය කරන්නේ.
Lamkend development ලගේ right issue එක ඉවරද?
තවම ටූ බී නොටිෆයිඩ් මචන්
@KaniYa-sr3ty ඒ කියන්නේ මචන් ?
@@sakunaumayanga4390 තාම දිනේ අනවුන්ස් කරේ නෑ මචන්. ඉශූ ප්‍රයිස් එකයි 1 ෆෝ 3යි කියල විතරයි තියෙන්නේ මචන්
@@sakunaumayanga4390 තවම රයිට් ඉශූ ඩේට් එක තීරන කරල නෑ මචන්. Broker කම්පැනි ඩේලි රිපෝට් එකේ ඔය සීන් එක තියනව මචන්
Thawama na
BIL එකේ ඉදිරිය ගැන විස්තරාත්මකව පැහැදිලි කරීමක් කරන්නේනම් අගයමි.
මේ වගෙ Bull run එකක් තියෙන වෙලාවක කොටස් මිලදී ගන්න එක හොදයි ද ?
නෑ. ඒක ලොකු අවධානමක්. Green days කියන්නෙ ලාභ ගන්න දවස්. Red days කියන්නෙ මිලදී ගන්න දවස්. දැනටත් up උන market එකේ ගොඩක් up නොවිච්ච fundamental හොඳ NAV PER අඩු මට්ටමේ කොටස් තියනවා. ඒවා ගැන අවධානය දෙන්න.
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
❤🎉
වෙනදා high speed බැලුවා program එක දැන් බැරි ඇයි??
Rasika sirge broker campaiya mokakda
2025 ගන්න හොද shar කිහිපයක් කියන්න පුළුවන් ද
CITW ගත්ත අය ඉන්නවා නම් අදහස් කියන්න
👋
සර් ගැටලුවක් තියේ, ප්‍රාග්ධන ලාභ ගැනිම සහ ලාභාංශ ලබා ගැනිම යන ආකාර දෙකක් තියෙනවනි ,එතකොට කොටස් මිලදී ගද්දි මේ කුමන ආකාරයට ගත්තත් CSE APP EKE TRADABLE කිය්ලද පෙන්නන්නේ.? LOCK සහTRADABLE දෙකෙ වෙනස කුමක්ද?
@@PraveenViduranga-g8y මම දන්න තරමින් lock shares අපේ broker company එකට සෙල් කරන්න බෑ. Tradable ඒවා අපි එයාලගේ අර වැඩිපුර දෙන Margin එක අරගෙන ඒක ගෙවන් නැත්තම් එයාලට පුළුවන් අපේ portfolio එකේ තියන share එකක් සෙල් කරලා ඒ ගාන පියවගන්න.. math market ekata aluth poddak hoyala balanna TH-cam vedio thiye
සාමාන්‍යයෙන් කියනව නේ කන්දක් නැග්ගොත් පල්ලමක් තියනව කියල. Cse එකත් හෙන drop එකක් වෙයිද සර්?
@@KaniYa-sr3ty loku drop ekak nam wena ekak na market correction ekak ei.. ewaleta samahara aya panic wela thawa thawa sell karanna ganiy... Apahu ithin e wagema buy karanna ganiy price drop weddi... Market eka nikan muhudu rellak wage..opportunity enawa yanawa.. hari welawata enter wela hari welawata exit wenna. Long term nam invest kale aran dala thiyanna
ලංකාදීප නම් රනිල් තමයි ඒක හින්දා ඕවා කියන්නේ
කොහොමත් 5% කැපුවනේ.
Insurance wave comming soon😂😂
Mid of January ❤ wait broo
@@krishanthalakshan9504 reason?
උබ කියන ඒව කලොත් අපි හාන්සි.
ටෙක්නිකල් ඇනලයිස් ගැන මොකද හිතන්නෙ .
Buy sell කරන තැන් තීරණය කරන්න අත්‍යාවශ්‍ය දෙයක් trading වලදි. Long term investment වලදි ඒක එච්චරම අදාල වෙන්නෙ නෑ
ඔය උඩට ගිහිපු ඔක්කොම තව ටික දවසකින් කඩන් වැටෙනවා.
Podi amount walin dann brokersla kemathi nane?kohomd ehem broker kenek hoygnne kyl kiyala denn pluwnd
Softlogic හොඳයි. අවම ගානක් නෑ,කැමති ගාණක් ඉන්වෙස්ට් කෙරුවකි.👍
Mama capital trust eke patan gaththe. Hebei egollo online facility eka denna minimum rs.20,000k deposit karanna kiuwa. Mama 50k dala patan gaththa nisa aulak un na..
@@Pramod95904 එළම එළම . ගේමක් ගහන්ඩ.❤️❤️❤️❤️
කොටස් වෙළද පොලට සම්බන්ද වෙන්න කැමතියි. එත් දැනුම මදි තවම.
SC securuties වලට කෝල් එකක් දීල බලන්න මචන්. මන් නන් දවසට 1000 දාලත් ශෙයාස් අරන් තියනව. 5000ටත් ඔන්ලයින් දුන්න වගේ මතකයි මචන්
🎉😂
කෝ.ෆොෆිට් බුක් කරන විදිය කියලා දුන් නැහැනේ
25% ta wada wadi wenna denna nati rule eka ekadwsakata 25%t wadad wadi wennada denne natte
Stocks long term hodl කරන එකද හොඳ. නැත්ත ම් buy කරලා 15% වගේ profit අරන් down උනොත් average කරලා profit ආවම sell කරන එකද හොඳ
@@WisdomX-jy1zs oyata market eke inna time thiyenawa nam short term profit aran trade karanna... Hebei e ekkama long term hoda share tikak hold karaganna. E athara thura short term profit aran buy and sell karanna. Mulu investment ekama short term buy sell karanna yanna epa. Long term tikak aran dala hoda company tikaka. Kotasak thiyaganna day trading walata. Oyata welawa naththam market eke inna long term investment ekak karanna. Share market kiyanne kohomath long term investment ekak
@@Pramod95904 appreciate you replying for newcomers, sharing knowledge on CSE.
me news balagena podi un karatiyen gahuwoth un iwarai mokada loku unta patta labai un buy kale godak adu milata
ගොන් කතා කියන්නෙ නැතුව හිටපන් බන් 😡😡
LMF,RCL වල කාලය ඉවරයි වගේ 🤔🤔
Maybe for LMF, But RCL has more room to grow and lot of value to be added with pending recent developments such as chocolate factory, hotels etx
RCL 80ta valuation reports ei langadima
@@NavodWeerasinghe ❤
❤
❤❤❤
❤❤❤
Rasika sirge broker campaiya mokakda
Thank you!
Thanks ❤❤❤❤
Thank you❤
❤
❤
❤❤❤
❤❤❤
❤