you tube eka gana danuwath une adamai.duwa oya hama dema ithama pahadiliwa kiya dunna .oyage awyajathwata garu karanawa..godak agaya karanawa duwage me danuwath kireema.gana...adamai oyage vedeos awe mata.digatama me vedeos balannam..theruwan saranai duwata..
Even more than the valuable information, your honesty and transparency provide a great role model for Sri Lanka's youth. My best wishes for your continued success.
Wow this is the first time I saw a Sinhalese youtuber talks about the income, and This is really why u should get more and more subscribers.. Now actually we regularly watch ur videos and know that you got married and brought the House.. Cheers !!! We really enjoy watching videos and wish u all the best..
Most of your previous clips were on migrating bto and life in Australia which were more relevant to srilankan audience . But I happened to watch one of it and felt you were very genuine and wants to help others. That hooked me onto your channel. I live in the UK but keep watching as it is very inspiring to see how motivated you are. I strongly believe that if you are successful, through your generous nature, many deserving people in srilanka. will benefit. Keep on making videos, and good work, I will be definitely watching. You are a credit to srilanka. God bless you and Sly both.
You have a beautiful heart Anji. You are so transparent and genuine. I hope you reach your financial goals extremely fast and purchase your first home very soon:)
Thank you Sister for this video I'm SriLankanTamil Living in Vancouver Canada I start to watch your video you clearly explain and so kind that you want to help others, especially Helping Srilankan to earn money in the current economic Situation.
දුරු රටක හිටියත් ඉංග්‍රීසි එක්ක දවස පුරා විදෙස් බස කතා කරන අය එක්ක ගැවසුනත් සිංහලකම හදවතින්ම රැකගත් අවංක නිහතමානි සොයුරිය ඔබටත් , sly මල්ලිටත් සුබම සුබ නීරෝගිමත් දිවියකට සුබ පැතුම් මගෙන්.....!!
ඒකනම් ඇත්ත අපිට වඩා හොඳට කතා කරනවා...බොක්කෙන්ම
අම්මෝ..නියමයි
th-cam.com/users/shortsvb2lteZFZlw?feature=share
🥰🥰🥰❤
අක්කෙ මුදල් කොහොමද ගන්නේ
මම දැකපු අවන්කම youtuber.මම මෙ ගැන ගොඩක් හෙවුව කෙනෙක්
කවුරුවත් කිවුවෙ නෑ මේ කතාව.ඔයාට ගොඩාක් ස්තූති හොර බොරු නැතුව අවංකවම මේ ගැන කතා කරාට.තෙරුවන්සරණයි.ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින් ඉෂ්ට වෙන්න ඕන.
True ❤
ඔයාගේ vedio එක තරුණ පරපුරට ලොකු ජවයක් වේවි. ඔය දේවල් දේව රහස් වගේ නේ ! මට මුල් කාලේ ඉඳලාම තේරුණා ඔයා අනික් අයට වඩා හරි වෙනස් කියලා. ඒකට හේතුව තමයි .... ඔයාගේ දෙමාපියෝ, ගුරුවරු, දැන් ඔයා නිදහසේ ජීවත් වෙන රට ... මේ ඔක්කොටම අපි ස්තුති කරනවා.. ඔයා දෙවියන් ඇදහුවත් සැබෑ බෞද්ධයෙක් ළඟ තියෙන්න ඕන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණ වලින් ඔයා පරිපුර්ණයි. ඉතින් දෙවියන්ගේ ආශිර්වාදය සදා ඔබ සමඟයි!! ඔයාගේ අනාගත බලාපොරොත්තු හරිම අහිංසකයි. ඒවා ඉක්මනින් ඉටුවේවා!!!
Video ✅👍
😊❤👍💐💐💐🙏🙏
සමහරු මේ මුදල් සෙවීමේ පරමාර්ථයෙන් වැල්වටාරම් දොඩවමින් පුංචි දෙයක් කියනවා.
අවසන් වෙනකම් බලන්න කිය කිය.
යූ ටියුබ් කරුවන් නොකියන රහස් හා කෙසේද මුදල් සොයන්නේ කියලත් නොදන්නා අයට අවංකව කියාදීම ගැන ඔයාට බොහොම ස්තුතියි .
රට වෙනුවෙන් හා තම රටේ ජනතාව වෙනුවෙනුත් කල මෙහෙයට නැවතත් ස්තුතියි ..🙏🙏
you tube eka gana danuwath une adamai.duwa oya hama dema ithama pahadiliwa kiya dunna .oyage awyajathwata garu karanawa..godak agaya karanawa duwage me danuwath kireema.gana...adamai oyage vedeos awe mata.digatama me vedeos balannam..theruwan saranai duwata..
@@rohanjayasingha6621🎉
දුව ඔබ හොඳ ආදර්ශයක් අපේ ලංකාවේ දරැවන්ට.ඔබට ජයවේවා
ඔයා වගේ අය හරිම අඩුයි නංගී... උදේ හවස හම්බවෙන කෙනෙක් වගේ දැනෙන්නෙ ඔයාව.ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා..බුදු සරණයි ...
ඔයා හරිම නිහතමානී කෙනෙක් හරි අවංනයි හැමදෙනාම එහෙම නැහැ මම ඔයාට සුභ පතනවා තෙරුවන් සරණයි!
LV you dear..ඔයාගේ කට හඬේ තියෙන ජවය ලංකාවේ හැම කෙනෙක්ට ලොකු ආදර්ශයක්
රස වැරැද්දක් නැහැ මම කිසිදු සම්බන්ධයක් නැහැ මම කිසිදු වෙනසක් වෙලා තියෙනවා නම් ශ්‍රද්ධා ධර්මදානය ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව මිලියන ගණනක් ඇති බව පෙනේ නම් ශ්‍රද්ධා ධර්මදානය උදෙසා නිර්දේශ ලබා ඇති බව පෙනේ
@@peacemind1067 monada bung kiyawanawe 😂😂😂
@@nuwanj2368 🤣🤣🤣
මට නම් සතුටින් හිත පිරිල ගියා මම ප්‍රාර්ථනා කරනව ඔයාට උතුරන්න දෝරෙ ගලන්න dollars ලැබෙන්න කියල. ඒ මාසෙ විතරක් නෙවෙයි හැම මාසෙම lucky මාස කියල හැම මාසෙම 2000ක් dollars ලැබෙනව කියල විශ්වාස කරන්න ඔයාට ලැබෙනව ස්තිරයි ❤
අහම්බෙන් හම්බ උන චැනල් එකක්.මම හරිම ආසාවෙන් බලනවා.ඔයා පොඩ්ඩක්වත් දේවල් හංගන්නෙ නැතුව කියලා...thank you so much.❤
විනාඩියක්වත් skip නොකර වීඩියෝ එක බැලුවා ❤
නංගි ඔය දෙන්නගේ ගෙයක් ගන්න හීනය ඉක්මනින් ම සැබෑවෙන්න කියලා පතනවා ❤ 💐 ඔයා හරිම අවංක හොද කෙනෙක්..ඔයාට වරදින්නෙ නෑ.සුබපැතුම්
Atbthenma mama oyage videos enakan bala inne harima awanka kenek nangi oya
අවන්කවම කියන්නෙ ඔබගේ නිහතමානීකමට ස්තුතියි. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන
ඔයාට සුබ පතනවා නංගි.ඔයාගෙ නිහතමානීකම අගය කරනවා.ඔයා තවත් දියුනු වෙන්න ඕනෙ ඔයාගෙ අවංක කම නිසා
ඔබගේ අවංකකම සහ සත්භාවය ඉතා ඉහළින් අගය කරනවා. ඔබට යහපතක්ම වේවා!
0
ඔයාට හරියන්න ඕන ගුරුමුෂ්ටි නැතිව මෙ දෙන දේවල් වලට..
මන්දිරයක්ම ගන්න ලැබේවා
Aniwaryenma, jesu pihitai
Yes👍
Yes
කවුරුත් කියාදෙන් නැති දෙයක් කියාදුන්නට ස්තුති ..තමන් ඉගන ගත්ත දේවල් වලින් දැන් වැදගත් දෙයක් කරලා පොඩි හරි ආදායමක් ලබන්න පුළුවන් ..පිං ගොඩාක්
අක්කට wish කරනවා තව තවත් ඔයාගේ channel එක දියුණු වෙන්න කියලා..හරිම නිහතමානී චරිතයක් 💕
ගොඩක් ස්තුතියි.මං 2021 අංශබාගය වුණාට පස්සෙ husmata husmak කියල youtube channel එකක් පටන් ගත්ත. දැන් මොනටයිෂේෂන් ලැබෙන්නත් ළඟයි. ඔබතුමීට ගොඩක් ස්තුතියි මේ දිරිමත් කිරීමට
Everyone is hiding all these income details..but you did.. Very genuine and generous.. Keep doing good work..Congrats!!
Very 👋
ඔයා ලා වගෙ දරුවො ඉන්න වා කියලා දැනුනමත් සතුටුයි බුදු සරණයි
අවුරුද්දක් ගිහිල්ලයි මං මේ වීඩියෝ එක දැක්කෙ..අනේ හරි ආසයි පොඩිම තැනක්වත් ස්කිප් නොකර බැලුව.ගොඩක් ස්තූතියි ලෝබ නැතුව හැම දේම කියල දුන්නට..තෙරුවන් සරණයි ඔයාට...🎉🎉💝💝
වීඩීයෝ එකක් දානකන් බලන් හිටියෙ🥺...මාර ආසාවක් තියෙන්නෙ ඔයාගෙ වීඩීයෝ බලන්න දැන් ඒක පිස්සුවක් වගෙහ්😹♥️👍
මාත් එහෙමයි අනේ
අර මම දෘශ්‍ය ආලෝකය වර්තනය වේ මේ සඳහා උදාහරණ වේ යැයි සිතූ පැතූ සම්පත් සහ ධීවර සංවර්ධනය කිරීම සඳහා උදාහරණ ලෝකය පුරාම සහ පසුදා උදෑසන ආහාර වේල පිරිමහගන්න බැරිවුනත් ජනාධිපතිගේ ජන්ම දිනය නිමිත්තෙන් පොලිසියෙන් බේරෙන්න රථය මුහුදට පැදවූ රියදුරෙක් සඳහා දැන්වීම් දෙහිවල ගල්කිස්ස මැතිවරණ කොට්ඨාශය අගෝස්තු මාසයේ දී රෝගීන් හට ගන්නා ආහාර ප්‍රමාණය අනුව බද්දක් පැනවීම තුළින් ද ඉහත සඳහන් කළ යුතුය යන්නයි යන්නේ නැත
ඉතාම හොද පැහැදිලි කිරීමක් සොහොයුරිය .ඔයා ලංකාව ගැන,ඉතිහාසය සංස්කෘතිය වගේ දේවල් ඉංග්‍රීසියෙන් කරන්න.ඒක හොදට කරනවා නම් රටටත් හොදයි හරි තොරතුරු ලෝකයටම අපේ රට ගැන ගෙනියන්න පුළුවන් . තෙරුවන් සරණයි.සුභ පැතුම් . නිදුක් නිරෝගී සුව 💞💐
Congratulations akke.😍. ඔයාලට ඔයාලගෙම ගෙයක් ඉක්මනින් ම ගන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා. Best wishes. ❣️❣️😎
හරිම වටිනව පුතේ අවසානය දක්වාම බැලුවා, මම මේ දිනවල යූටියුබ් ගැන උනන්දුවෙන් බොහෝ වීඩිඕ බැලුවා, ඒ සියල්ලට වෙන්කළ කාලයට වඩා ඔයාගෙ වීඩියෝව වැදගත් ඔයා ගේ සියලු පැතුම් ඉටුවේවා පරිස්මින් ඉන්න දරුවෝ, ඔයාට ජයෙන් ජය වේවා!
ගොඩක් ආදරෙයි නංගෝ ❤❤❤❤ මමත් channel එකක් කරනවා .ඔයා වගේම phone එකෙන් inshot app එක තමයි පාවිච්චි කරන්නෙ .දැන් පටන් ගෙන මාස 11 වෙනවා.මට මුලින්ම මේ මාසෙ 21 තමයි ඩොලර් 112 ක මුදලක් හම්බ උනේ .මට ඒ ගැන හරිම සතුටුයි .පරිස්සමෙන් ඉන්න .තෙරුවන් සරණයි 🙏
ගොඩාක් ස්තූතී අක්කේ . ඔයා තමයි මේ වෙනකන් මන් බලපු වීඩියෝ වලින් මුදල් ගැන කතා කරපු එකම කෙනා. හැමෝම අතරේ මේ දේවල් බෙදාගත්තට බොහොම ස්තූතී
True
අක්කිගේ යූ ටියුබ් චැනල් එක ලොකු වුනත් පොඩි වුනත් අක්කි අපිට ඒකෙන් දෙන හැමදේම අපිට ගොඩක් වටිනවා.... 😍
ඒ වගේම මට හොදට මතකයි මං අක්කිගේ ඉස්සෙල්ලාම බලපු වීඩියෝ එක ඒක චොක්ලට් වීඩියෝ එකක් ඉස්කෝලේ ළමයින්ටයි ටීචස්ලා 3 දෙනෙක්ටයි චොක්කෝ ගන්න ගියපු වීඩියෝ එකක්, මං ඒක බැලුවේ 2021 එදා ඉදන් අද වෙනකන් අක්කිගේ හැම වීඩියෝ එකක්ම ගොඩක් ආසාවෙන් මං බලන්නේ.. අක්කිගේ වීඩියෝ බලපු මුල් කාලේ පාන්දර වෙනකන් ඒවා බැළුවා ඒ බලලා තමා ඕස්ට්‍රේලියා එන පිස්සුව හොදටම වැඩි වුනේ..... ❤️ අක්කිගේ ඒ හැම වීඩියෝ එක්කම මට නම් මගේ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තිබ්බා... 🤍✨
බොහොම ස්තුතිය අවංකවම කිසි දෙයක් හන්ගන්නේ නැතුව කියලා දුන්නට. මාත් අවුරුදු ගානකට කලින් video කරන්න ගත්තේ. Video එකක් හදන්න මාර වෙලාවක් යනවා. සමහර video එකක්ට දවස් 03 ක් විතර ගියා. එහෙම කරලා views එන්නෙත් නැති උනාන්හම එපා වෙලාම අතහැරලා දැම්මා. මේ video එක දැක්කට පස්සේ තමා හිතුවේ අයේ පටන් ගන්න හිතුවේ❤️❤️
හරිම සතුටුයි නංගී ඔයාගේ නිරහංකාර කමට වගේම නිහතමානී සරල බවට.. හැම දේම විවෘතව කථා කරන විදියට ..ජයවේවා දෙන්නාටම ..👍❤️🙏
ගොඩාක් ස්තූතියි! ඔය දේවල් දේව රහස් වගේ නේ ! ඔයා දෙවියන් ඇදහුවත් සැබෑ බෞද්ධයෙක් ළඟ තියෙන්න ඕන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බ්‍රහ්ම විහරණ වලින් ඔයා පරිපුර්ණයි. ඉතින් දෙවියන්ගේ ආශිර්වාදය සදා ඔබ සමඟයි!! ඔයාගේ අනාගත බලාපොරොත්තු හරිම අහිංසකයි. ඒවා ඉක්මනින් ඉටුවේවා!!!.
ඔයාගේ අදහස් හරි අවංකයි නංගි. හැමදේම අවංකව කියලා දෙනවා..🥰
හරිම නිහතමානී චරිතයක් අද තමයි මම මුලින්ම චැනල් එක බැලුවෙ.මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව සියළුම බලාපොරොත්තු ඉටුවන සුභම සුභ අනාගතයක් වේවා කියල
හැමදාමත් හරියන්න ඕනෙ මේ වගේ වැදගත් දේවල් අක්කා අපිට කියලා දෙනවට😍♥️ ඒ නිහතමානීකමට ආදරෙයි🤗🥺💖
How do we open a you tube account?
නිහතමානිව කවුරුත් මෙම කිය්ලා නැ ඔයට ගොඩාක් ස්තූතියි ❤️
ඔයාට ගොඩක් ස්තුතියි ඇන්ජි. හැම දේම හොදට පැහැදිලි කළා. ඔයාට වරදින් නෑ. හැමදාම ගොඩක් සතුටින් ඉන්න ලැබෙන්න ඕන 💕
I watched this from the UK 🇬🇧 . So don't worry. All the best.
දුව ඔයා හරිම හොද දෙයක් කලේ.තව තවත් මෙවගෙ හොදම දෙවල් කරන්න ශක්තිය ලැබේවා කියල අවන්කවම ප්‍රාර්ථනා කරනව.ජෙසු පිහිටයි දුව.
හරිම ලස්සන , ප්‍රියමනාප , වටිනා ඉදිරිපත් කිරීමක් ... ගොඩක් දේවල් ඉගෙන ගත්තා ..ඔබගේ නිහතමානී අව්‍යාජ ගතිගුණ අගය කරනවා..Channel එක තවතවත් දියුණු වෙලා..ලොකු ආදායමක් ලැබිලා...ඉක්මනින්ම නිවසක සිහිනය සැබෑ කරගන්න හැකියාව ලැබේවා ...! Thanks a lot & All the best ..!
මං මේ ගැන හොය හොයමයි හිටියේ අක්කේ....හරිම වටින වැදගත් කරුණු ගොඩක් ඉගෙණගත්තා. Thank you ❤️🥰 මමත් ඔයාගෙ subscriber කෙනෙක් වීම ගැන ගොඩාක් සතුටුයි 😍
oyth patan ganna chnnel ekk
Api kohomada mudal enna ecount eka hadaganne ouata thanks
ඉතා හොඳ පැහැදිලි කිරිමක්. පලවෙනි වතාවට දැක්කෙ කාටත් තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි කරනවා. thanks.
අක්කිගෙ නිහතමානීකමට මම ගොඩක් ගරු කරනවා අක්කි.මම ප්‍රාර්තනා කරනවා අක්කිගේ subscribes ලා ගාන ඉස්සරහටත් වැඩි වෙන්න කියලත්,ඉක්මනට අක්කිටයි,ස්ලයි අයියටයි තමන්ගෙම කියලා ලස්සන ගෙයක් ගන්න පුලුවන් වෙන්න කියලා.💖😍.මොකද අක්කිට කවදාවත් වරදින්නෙ නෑ 😍.බුදු සරනයි💖.
❤️💐
Excellent way of speaking Sinhala , everyone should speak like you, Good luck
බොහොම හොන්දින් හැමෝටම තේරෙන ලෙස පැහැදිලි ව විස්තර කලා .. good luck nangiii 👍 ජය වේවා !!
ඔයාට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏 . හුගක් අය මේ දේවල් කියල දෙන්නේ නෑ. ඔයා අවංකව ඇත්තම කියලා දෙනවා. තෙරුවන් සරණයි ඔයාට .... ඔයාගේ හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...
ඔයාගේ අවංක නිර්ලෝබී අදහස් හදවතින්ම අගය කරනවා dear, 😍
මම දැකපු අවංකම කෙනෙක් මිස් ඔයා. කිසිම දෙයක් හංගන්නෙ නැතුව නිර්ලෝභීව කියල දුන්නු එකට ගොඩක් ස්තූතියි ගොඩක් පින්. මටත් හැකි නම් කියල හිතෙනවා මෙවැනි දෙයක් කරන්න ගොඩාක් කල් ඉඳල හිතේ තිබුන හීනයක්. ඒත් මං අසනීපව ගෙදර ඉන්න කෙනෙක්. හැබැයි මං මගේ සියලු ම දේවල් තනියම කර ගන්න කෙනෙක්. මඟ පෙන්වන්න කෙනෙක් නෑ මට. සාමාන්‍ය ජීවිතයක් ගෙවන මට කොතනක හරි වරද්දල හො වැරදිල වෙන්න ඇති කියල හිතෙනවා . කොහොම උනත් ආශාවෙන් හරිම උවමනාවෙන් බලපු වීඩියෝ එකක්. දුවගෙ නිහතමානී කමට මගෙ උත්තමාචාරය. තෙරුවන් සරණයි ඔයාලට 🙏❤❤❤👍
මගෙ හස්බන්ඩ් ඔයාගෙ වීඩියෝ බලන්න හරි ආසයි.වෙලාවකට නොටිෆිකේෂන් ආපු ගමන් මම කියනවා අන්න ඔයා ආසා එක්කෙනා වීඩියො එකක් දාලා කියලා.සැරින් සැරේ එකම වීඩියෝ එක ටී.වී එකේ දාන් බලනවා වෙලාවකට🤭
හදවතින්ම ස්තුතියි ඔබට.ගොඩක් දේවල් දැන ගත්ත.අනේ තවත් මේ වගේ කව්රුත් නොකියන දේවල් දාන්න.ඔබට ජයම වේවා.නැවතත් ස්තුතියි.
නිරහංකාරව මේ තරම් වටින දෙයක් කියලා දුන්නු ඔයාට කවදාවත් වරදින්නේ නෑ අක්කේ ❤️
ගොඩක් ඉස්තුති ඔයා අපිට ගොඩක් දේවල් අවංක හිතින් හරි දේ කියලා දුන්නා. ගොඩක් වැදගත් දේවල් අපිට කියලා දුන්නා මේ vedio එකෙන්. 🙏🙏
Hello anji akke..👋
මන් ඔයාට ගොඩක්ම කැමති ඔයා අවංකව ඔයාගෙ අත්දැකීම් share කරගන්න එකට... ඒ වගේම මේ අවුරුද්දෙ youtube subscribers target එක....💥200k💥...ඊටත් වඩා ගන්න පුලුවන් වෙන්න කියල wish
කරනව හදවතින්ම..අක්කගෙයි sly අයියගෙයි life plans,goals ඒ විදියටම සාර්තක වෙන්න සුබ පතනව ❤️❤️ජයවේවා දෙන්නටම❤️❤️
ඔයා ගොඩක් අවංක කෙනෙක් ...ගොඩාක් ස්තූතියි...මෙහෙම අපිව දැනුවත් කරනවට..
ආදරණීය හිතට හෘදයාංගම සුභාශිංෂණ !
තෙරුවන් සරණයි !
Harima lassana video ekak. Oya godak Honda kenek wage. All the best for your future!
බොහොම ස්තුතියි ඔබට, අවන්කවම තම දැනුම බෙදාදීම ගැන. උපදෙස් ඉතාමත් වටිනවා.
Even more than the valuable information, your honesty and transparency provide a great role model for Sri Lanka's youth. My best wishes for your continued success.
අක්කේ දුරැ රටක හිටියත් හදවතින්ම කතා කරා හැම දේම පැහැදිලියි ඔයා ගැන ආඩම්බරයි 🙏
37:30 කට්ටියට දැනගන්න ඕනේ දේ මේකනේද 😅👍
Thank
😂😂😂thank youu
Tnq
🤣👍
Thams😂😂
මට youtube එක ගැන සිංහලෙන් හොයනගමන් හිටියේ.ඒත් මට මේ තර ම් පැහැදිලිව හැම දෙයක් ගැනම විස්තර කරන වීඩියෝ එකක් හම්බුනේ නෑ.ඒත් අහම්බෙන් මේක search නොකරම හම්බුනේ ඒක මගේ වාසනාව.ඔයාට ගොඩක් ස්තූතියි.❤
ඇංජි. ❤️
ආදරෙයි. ඔයා වගේ මිතුරියක් ඇසුරේ සිටින අපි හරි වාසනාවන්තයි 😍❤️😘🙏
Thnks ඔයා පැහැදිලිව හැමදෙයක්ම කියල දුන්නා.පුලුවන් නම් you tube chanel එකක් හදන හැටිත් කියල දෙන්න..wish u all the best..
You're a genuine, honest, down to earth and inspirational TH-camr...hats off to you!
බොහෝම ස්තූතියි ඔබේ අවංක කමට.you tube මුදල් ඉපයීම ගැන නොදන්නා අයව ශක්තිමත්කරන්න දිරියක්වේවි ඔබේ මේ විස්තර ❤❤❤
අක්කේ ඔයාට ගොඩක් පින් අපිව motivate කරනවට.ගොඩක් දේවල් ඉගෙන ගත්ත අක්කේ.Thank You so much ❤️
බොහොම ස්තුතියි ඔබගේ අවංක අදහස්වලට.මම එකම එකක් සතියකට කලින් කළා ආයෙ කරන්න ඕන.
මම ලොකු දැනුමක් ලැබුව ස්තූතියි ❤️❤️
Respect 😍😍❤... ඇත්තටම ලංකාවේ youtubers ලා income එක ගැන කතා කරනවා දැකලම නෑ....
Saththakinma,jesu pihitai
අද තමයි මම ඔයාගෙ වීඩියෝ දැක්කෙ නංගි. අපරාදෙ මම යු ටියුබ් චැනල් එකක් හැදුවෙ 2008 අවුරුද්දෙ. නමුත් ඒ කාලෙ දැන් වගෙ යුටියුබ් ජනප්‍රිය නැහැ. මම වීඩියෝ දැම්මෙ එකක් දෙකක් වගේ. දැන් හිතෙනවා චැනල් එක ලරගෙන යන්න ඕන කියලා. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එකෙන් අදහස් ටිකක් ගත්තා. මම ඉන්නෙ ඉතාලියෙ.
දෙයියනේ අක්ක වගේ නිහතමානී යූටියුබර් කෙනෙක් අපේ රටෙන් මේ දැක්කමයි. ❤❤❤❤❤❤❤❤❤❤
ඔයාගෙ නිහතමානිකම වෙනුවෙන් හැමදේම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා❤
Watching this after 3 months. . really interesting to watch you do it.. thank you so much . Wishing you the very best .
අක්කේ ඔයා නියමයි අනේ ගොඩක් දෙවල් ඉගන ගත්ත .ඔබට නිදොක් නිරෝගී සුව අක්කේ
බොහොම ලස්සනයි පැහැදිලි කරන විදිහ , හරිම අවංක යි , හරිම නිර්ව්‍යාජ යි ❤❤❤❤❤❤
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අද අක්කගෙ youtube channel එක ගැන දැන ගත්තේ. තවත් මේ වගේ වටිනා දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා. CONGRATULATION.
Wow this is the first time I saw a Sinhalese youtuber talks about the income, and This is really why u should get more and more subscribers.. Now actually we regularly watch ur videos and know that you got married and brought the House..
Cheers !!! We really enjoy watching videos and wish u all the best..
පුදුම ලස්සන ,පැහැදිලි , පැහැදිලි කිරීමක් , බෙහෙවින් ස්තුතියි ඔබ ට ❤💎
You are so transparent, honest, humble..... This is the best explanation I ever had
ඔයාගේ අවංක ,නිහතමානී කමට
ගොඩක් ආදරෙයි නංගී . ඔයාගෙයි , Sly ගෙයි අනාගතය
සාර්ථක වේවා !!!!!!!!......
අද හරිම ලස්සනයි, ආදරණියයි. වැදගත් වීඩියෝවක්. බොහොම ස්තුතියි💐💐💐
මගේ පුතාගේ you tube channel එකක් පටන් ගත්තා ඒ ගැන පුංචි අදහසක් වත් තිබුණේ නැ ඉතින් දැන් ගොඩක් දේවල් දැනගත්තා ඒකට ගොඩක් ස්තුතියි ම්ස්...ඒත් පුතාගේ channel එක බලන්නෙ නෑ ගොඩක් දුකයි මොකද එයා ලසන්නට සිංදු කියනවා ...අපිට මේ ගැන අහන්න කෙනෙක් නැ අපි පොලොන්නරුවේ කෙලවරේ ඉන්නේ ඔබ තුමියට ගොඩක් ස්තුතියි ....ගොඩක් පිං......
අවංකවම අදහස් ඵලකිරීම ගැන ස්තූතියි!...
Wow ගොඩක් වටින වීඩියෝ එකක් dear 🙃❤️ ගොඩක් ස්තූතියි, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
Most of your previous clips were on migrating bto and life in Australia which were more relevant to srilankan audience . But I happened to watch one of it and felt you were very genuine and wants to help others. That hooked me onto your channel.
I live in the UK but keep watching as it is very inspiring to see how motivated you are. I strongly believe that if you are successful, through your generous nature, many deserving people in srilanka. will benefit. Keep on making videos, and good work, I will be definitely watching.
You are a credit to srilanka. God bless you and Sly both.
තෙරුවන් සරණයි පුතේ.. ඔයාගෙ සියලු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏🙏💕🌷💕💕🌷💕
ඇත්තටම ඔයා කතා කරපු මේ දේ ගොඩක්ම වටිනවා අක්කි❤️❤️❤️❤️❤️
අද තමයි මම ඔයාගේ channel එක බැලුවේ.ඔයා හරිම හොද කෙනෙක් අක්කී.ඔයාට මම ❤️ සුභ පතනවා.
සම්පුර්ණ video එකම බැලුවා අක්කි..මට මතක නෑ මම අක්කිගෙ මොන video එකද මුලින්ම බැලුවෙ කියලා කතා කරන විදිහට ආස හිතිලා තමා දිගටම බැලුවෙ..❤ පස්සෙ බලනකොට අක්කිත් ජාඇල .. අක්කි මම ලංකාවෙ lawyer කෙනෙක් මම මේ channel එක පටන් ගත්තෙ covid කාලේ courts, office වැහුවට පස්සෙ. Crafting මම පොඩි කාලෙ ඉදන් ආසාවෙන් කරපු නිසා මම ආස දේ කලේ .. තාම මගේ watch time නම් complete නෑ.. ඒ උනාට මම මේක දිගටම ආසාවෙන් කරන් ගියා අක්කි කිව්වා වගේ මම voice එක දෙන්නෙ නැතුව universal විදිහට කලේ මොකද මගේ voice එක ඝාන්ඪාරේ වගේ 😁 මම youtube ගැන ඉගෙන ගන්න ගොඩක් video බැලුවා අදටත් බලනවා.. අක්කි youtube ගැන තව video ටිකක් කරන්නකො ආසයි ඔයා දන්න දේවල් ඉගෙන ගන්න.. ❤ thanks for sharing this akki may god bless you ❤💐
ඔයා නම් මාර හොද අවංක කෙනෙක් . All the best dear❤❤
Don't think like that as I watch this from UK hope you get more and more to make your dreams a reality. Thanks for guiding SL people.
ඇත්තටම මට මේ madam ගෙ channel එක youtube එකෙන් දැක්කේ මේ මොහෙතේ . Thank you madam !
🤝🤝🤝
ඔයාගේ අවංකකමට ස්තුතියි.
ඔයාගෙ අනතිමානී ගුනයට අපි ගරු කරනව සහෝදරී..
ජයම වේවා..!
තෙරුවන් සරණයි !
You are such great person sister....All the best.... keep it up...
බොහොම ස්තුතියි මේ කරුණු හෙළිදරව් කලාට .මහන්සි වෙලා වෙලා හොයාගන්න ඕන කරුණු ඔයා අපව මහන්සි නොකරම ලබාදීලා . දෙවි පිහිටයි ඔයාට
ඔයා පුදුමාකාර කාරැණී ක අනුන්ගෙ දියුණුව ට අත දෙන අවංක හදවත ක් තිබෙන කෙනෙ ක් මිස් ඔයා ව රටට ආඩම්බර යක් අනාගත ය සාර්ථක වෙවා
Thank you video එකට. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බුදුසරණයි ඔයාට. ඔයාගේ channel එක දියුණු වෙන්න කියලා wish කරනවා. 👌👌👌👌
You have a beautiful heart Anji. You are so transparent and genuine. I hope you reach your financial goals extremely fast and purchase your first home very soon:)
යූ ටියුබ් ගැන ගොඩක් vedio තිබ්බ බැලුවා. හැබැයි ඔයාගේ vedio බලද්දී තමයි මට නම් හරියට කතා කරපුවා සරලව ඔලුවට ගියේ. මම ඔයාගේ vedio ගොඩක් බලනවා ඔයා අපිට මේ කරපු සේවයට ඇගයීමක් විදියට. බොහොම ඉස්තුති
Good Job Akki ♥️ You’re such a down to earth person 😘 Wish you all the best for your future endeavors ☺️☺️
thank you dr.ඔයාට මේ හැමදේ පැහැදිලිව කියලා දුන්නට..ඔයාගෙ කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
Thank you Sister for this video
I'm SriLankanTamil Living in Vancouver Canada
I start to watch your video you clearly explain and so kind that you want to help others, especially Helping Srilankan to earn money in the current economic Situation.
ස්තුතියි ,
බොහෝම ස්තුතියි
අවන්කවම අපිත් එක්ක තොරතුරු
අත්දැකීම් කතාකළාට...