Pinterest එකෙන් Online සල්ලි හොයන විදිහ | Madushka Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 437

  • @investigatorvdz4201
    @investigatorvdz4201 3 ปีที่แล้ว +122

    ලංකාවෙ ඉදන් දියුණු වෙන්න බෑ කිය කිය කෑගහනවට වඩා.. දියුණු වෙන්න ට්‍රයි කරන මිනිස්සු ගොඩක් වටිනව.. 😛❣️

  • @methsitha3738
    @methsitha3738 3 ปีที่แล้ว +11

    පට්ට වීඩියෝවක්!!! සුපිරි. Very well done bro! හිතනවටත් වඩා හරියන්න ඕන!

  • @OpzDupz
    @OpzDupz 3 ปีที่แล้ว +15

    අවුරුදු තුනකට කලින් Pintarest එක නිසා මම album designs කරන්න ගත්ත... ඩිසයින් ගොඩක් වෙනස් කරා.. ඒක පට්ට.. අලුත් දේවල් අහුලගන්න පුලුවන් .. ගොඩාක්.. ඊටපස්සෙ විකුනන්න තියෙන හැම එකටම පට්ට ටැෆික් එකක් ගන්න් පුලුවන්උනා . .

  • @darshana573
    @darshana573 3 ปีที่แล้ว +53

    අපෙ මදුශ්ක අයියා කියන්නේ online field එකෙ වැඩ්ඩෙක් තමා..😍

  • @janith1282
    @janith1282 7 หลายเดือนก่อน +2

    මේ වගෙ thinking pattern එකක් තියන්වා කියන්නෙ හැම්දාම success ♥️😊

  • @BeatCreationsGaming
    @BeatCreationsGaming 3 ปีที่แล้ว +4

    Aiya Apita youtube channel link karanna puluwanda. e haraha mokuth kara ganna bari weida.

  • @vimutech5722
    @vimutech5722 3 ปีที่แล้ว +13

    නිහතමානී චරිතයක් ❤️ දන්න දේ කියලා දෙන❤️

  • @madilan6839
    @madilan6839 3 ปีที่แล้ว +3

    Dianne nathi nisai ahanne...Dan cup cake Hana Katha wunane.ehema order ekak pita ratakin spots awoth, eka packing karanne kohomada. Yawanne kohomada .eakata mudal API laba ganne kohomada kiyala karunakarala kiya denna puluwanda...

  • @niroshamenaka485
    @niroshamenaka485 3 ปีที่แล้ว +5

    මේ වැඩ සටහන නං ගොඩක් වැදගත් දෙයක්. බොහොම ස්තූතියි.

  • @EdM-Create.r
    @EdM-Create.r 3 หลายเดือนก่อน

    printerest pawichci karanne goda kaleka idan.acccoun ekakuth haduwa eth me tharama de dana gena hitiye na.nikan images downloard karanna witharai use kale

  • @alishop1004
    @alishop1004 2 ปีที่แล้ว +1

    ane mata kauruhari kiyanawada pinterest eke account ekke hadala thiyenne mama mage site ekata pita ara aya genna ganne kohomada sri lankawa country thiyena nisa lankawe aya vitharada dakinne ane kiyanna kauru hari.

  • @srilankae-money6709
    @srilankae-money6709 3 ปีที่แล้ว +7

    සුපිරි චරිතයක් 😍♥️

  • @shehanmadhawa3877
    @shehanmadhawa3877 2 ปีที่แล้ว +1

    Me welawe me wage deykin krnn puluwannm supiri hoda smart 4n ekk internet conetion ekk gnn ona eki nattn dropshopping,smart m5wage ewa krnn inne

  • @kavinduchathurinda3905
    @kavinduchathurinda3905 3 ปีที่แล้ว +3

    හුගක් වටින දෙයක්❤️ ස්තූතියි

  • @villagefoodsrilanka7014
    @villagefoodsrilanka7014 3 ปีที่แล้ว +4

    😮😮😮😮😮😳හිතපුවත් නැති අයිටම් සෙට් උනා😍

  • @gayan1234100
    @gayan1234100 3 ปีที่แล้ว +6

    great work by BA

  • @YOVIII2002
    @YOVIII2002 3 ปีที่แล้ว +8

    Thank you very much... godak watina kathawak aiya✌🤍✨

  • @vimuperera9517
    @vimuperera9517 2 ปีที่แล้ว +4

    Great one ✅😘

  • @methsisiladharmayathra570
    @methsisiladharmayathra570 3 ปีที่แล้ว +3

    Madushka aiyage palaweni video eka man beluwe me youtub chanal eken man e video eken thama e money fild ekata awe thank you ❤️❤️❤️😍

  • @kennyD98
    @kennyD98 3 ปีที่แล้ว +2

    Video එක එනකම් බලන් හිටියේ ❤️

  • @ishurainbowcrafts
    @ishurainbowcrafts ปีที่แล้ว

    Math mage items pin karanava eth salli hoyanne kohomda danne ne

  • @dulanjimadhushani3641
    @dulanjimadhushani3641 3 ปีที่แล้ว +2

    මාත් priterest try out කරනවා fashion camera shot hema akakma

  • @ahinsasewwandi3949
    @ahinsasewwandi3949 3 ปีที่แล้ว +3

    Educational notes images widiyata oke tiyenawa... Use karanne 2016 idan.. Eath money earing walata giye ne kammali

  • @nilukarathnasiri2195
    @nilukarathnasiri2195 3 ปีที่แล้ว +4

    මොලේටම වදින්න දෙනවා😍😍

  • @dilinihellarawa4097
    @dilinihellarawa4097 5 หลายเดือนก่อน

    24.1 k views but couldnt earn any single dollar. Any advivce plz.should website needed

  • @smj2952
    @smj2952 2 ปีที่แล้ว

    Mn prined vala 2019 register une ath salli hoyana kathava danna mata danaganna ona dewal hoyaganna mnmeka bavitha kale

  • @kavishkarashanga1128
    @kavishkarashanga1128 3 ปีที่แล้ว +1

    asama charithayak madushka aiya

  • @dasuranasinghe92
    @dasuranasinghe92 2 ปีที่แล้ว +1

    Harima watina app ekak...sahenna ganna puluwan aluth dewal godak thiyanawa pin it eke.....😊

  • @niliscake
    @niliscake 2 ปีที่แล้ว +1

    Pinterest is my favourite .I always get ideas from this app. Specially for making cakes. It is my first choice.

  • @poditips4644
    @poditips4644 3 ปีที่แล้ว +3

    මම use කරන්නෙ 2018 ඉදන් ❤️✅🇱🇰

  • @sahanfernando3385
    @sahanfernando3385 3 ปีที่แล้ว +2

    Pinterest eka use karala thibbath mechchara deyak gana danagena hitiyena. Watina video ekak

  • @manuadikaram8150
    @manuadikaram8150 3 ปีที่แล้ว +2

    Supiriyak ♥️♥️

  • @TechKnowMonkeys
    @TechKnowMonkeys 3 ปีที่แล้ว +2

    Supiri dial 1k

  • @ruwinisenanayaka9524
    @ruwinisenanayaka9524 2 ปีที่แล้ว +1

    Pinterest eken kohomada apita one ewa shopping karanne

  • @emanjewels7588
    @emanjewels7588 ปีที่แล้ว +1

    Srilankan are smart.
    bring more talents daily.

  • @disnakumari8934
    @disnakumari8934 2 ปีที่แล้ว

    Ane aiya meka karana wedeya traning ekak ganna oyagen Mata Magak hadala denna

  • @clothtoclothing
    @clothtoclothing 3 ปีที่แล้ว +3

    Out of the box thinking 😎👍

  • @am_1122
    @am_1122 3 ปีที่แล้ว +4

    Thank you so much.

  • @sham_1779
    @sham_1779 3 ปีที่แล้ว +2

    isseraate online entrepreneurlage interviews genne🔥🔥

  • @lankanvillejanimals2616
    @lankanvillejanimals2616 3 ปีที่แล้ว +4

    මට කතා ලිඋවකි ඒවා දාල මුදල් උපයන්න පුළුවන් ක්මයක් කියන්නකෝ මහත්තයෝ

  • @liam5834
    @liam5834 3 ปีที่แล้ว +3

    Thank you brother

  • @strongfarmers1391
    @strongfarmers1391 2 ปีที่แล้ว +1

    Supiri❤❤ patta ❤❤❤❤maru aiya..🙏🙏🙏🙏

  • @DEMOTESTIN
    @DEMOTESTIN 3 ปีที่แล้ว +2

    Best of the best

  • @sandapinirathnayake590
    @sandapinirathnayake590 2 ปีที่แล้ว +1

    Attatama godak asawen use karana app ekk .... ♥️📌♥️

  • @Aviby1235
    @Aviby1235 ปีที่แล้ว

    💪thankx alot

  • @nirindufernando3077
    @nirindufernando3077 2 ปีที่แล้ว +2

    Thank You

  • @shamaliperera5516
    @shamaliperera5516 2 ปีที่แล้ว +1

    Good luck!!¡¡❤️

  • @venukakalhara5510
    @venukakalhara5510 3 ปีที่แล้ว +1

    supiri charithayak

  • @shamildilshan1584
    @shamildilshan1584 2 ปีที่แล้ว +2

    Perfect 👌👌

  • @justvocals1293
    @justvocals1293 3 ปีที่แล้ว +3

    Kiyana beri wuna masa 4kin thamai a thathweta awe mn aiye.

    • @PrasangaHerath
      @PrasangaHerath 3 ปีที่แล้ว

      Mali landing page ekak use kare nedda?

    • @justvocals1293
      @justvocals1293 3 ปีที่แล้ว

      @@PrasangaHerath nane...landing page dammoth safety d????

    • @PrasangaHerath
      @PrasangaHerath 3 ปีที่แล้ว

      @@justvocals1293 ow affiliate karanawanm landing page ekak use karanda, direct link ban wenda tiyana ida wadi

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 3 ปีที่แล้ว +2

    Madushka aiya❤

  • @whitegossip8691
    @whitegossip8691 3 ปีที่แล้ว +3

    පුලුවන්නම් තවපාරක් ගෙන්වන්න

  • @kasunpriyankara9078
    @kasunpriyankara9078 2 ปีที่แล้ว +1

    Great 🤙🤙🤙

  • @gayaline9246
    @gayaline9246 2 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @NadeeshaSewwandi-f2l
    @NadeeshaSewwandi-f2l 5 หลายเดือนก่อน

    Thank you aiye

  • @thebetterholidaylife
    @thebetterholidaylife 3 ปีที่แล้ว +3

    Brilliant

  • @harida4665
    @harida4665 2 ปีที่แล้ว

    Thank u so much ❤️

  • @sandykumari4763
    @sandykumari4763 3 ปีที่แล้ว +1

    මමත් නිතරම use කරනව මේ ඇප් එක

  • @Rutv123
    @Rutv123 3 ปีที่แล้ว +1

    Article writing job nadda

  • @aroundthevillage.2850
    @aroundthevillage.2850 3 ปีที่แล้ว +6

    විරාජ් අයියේ, මට මධුෂ්ව හරි ඔයාවහරි derect contact කරගන්න අනිවාරෙන්ම ඕන. මේ ගැන මම ගොඩක් follw කරනවා. මට e money පැත්තට යන්න අවශයි. Plz help me 👍👍

    • @sadinimanarangi5929
      @sadinimanarangi5929 3 ปีที่แล้ว

      මං printed app එක දැන් අවුරුදු 2ක් විතර ඉදලා භාවිතා කරනව.ඇත්තටම මේ app එකේ නෑ කියල දෙයක් නෑ.හැමදේම තියේ.මං ගොඩක් දේවල් හොයගන්නෙ මේකෙන්.එත් මං දැනන් හිටියෙ නෑ මෙහෙම දෙයක් කරන්න පුලුවන් කියල.බොහොම ස්තූති මේ දේවල් කියල දුන්නට.

    • @aroundthevillage.2850
      @aroundthevillage.2850 2 ปีที่แล้ว

      Sadini oya meka karanne kohomada. Hodaida.

    • @shalinkavinda
      @shalinkavinda 2 ปีที่แล้ว

      Madhushka aiyage proximo institute ekata join wenna.

  • @charikawijesingha1498
    @charikawijesingha1498 2 ปีที่แล้ว +61

    Pinterest පාවිච්චි කරන්න පටන් ගත්තෙ අවුරුදු 2 ක් විතර . ආසම app එක.ලස්සනම images තියෙනවා..😍😍 මේ video එක ගොඩාක් වටිනවා..👍👍

    • @tissarathnasooreya8069
      @tissarathnasooreya8069 2 ปีที่แล้ว +5

      ඇත්තටම pintrest එකෙන් සල්ලි හොයන විදිය සරලව කියා දෙන්නකෝ මම නිතරම pintres බලනවා pintres එකේ ෆයිල් ගොනු කරනවා ස්තුතියි

    • @semiii2
      @semiii2 ปีที่แล้ว +1

      ඇත්ත .ඒකෙ නැති දෙයක් නෑ

  • @chinthakakatakumbura1276
    @chinthakakatakumbura1276 3 ปีที่แล้ว +137

    සුපිරි චරිතයක්.. මොලයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක්.. ලංකාවේ මෙහෙම අය ඉන්නවා දැක්කම ගොඩක් සතුටුයි.. ගොඩක් ස්තුතියි..❤️

  • @sadinimanarangi5929
    @sadinimanarangi5929 3 ปีที่แล้ว +117

    මං මේ printed app එක අවුරුදු 2ක් විතර ඉද භාවිතා කරනව.ඇත්තටම මේකෙ නැති දෙයක් නෑ හැමදේම තියෙ.මං ගොඩක් දේවල් හොයා ගන්නේ මේ app එකෙන්.ඒත් මේහෙම දෙයක්නම් දැනන් හිටියෙ නෑ ඇත්‍තමයි.බොහොම ස්තූති මේ දේ කියල දුන්නට

    • @sithuwili1234
      @sithuwili1234 2 ปีที่แล้ว +6

      මාත් අවුරුදු 3.5 ක් විතර පවිච්චි කරනවා........👍👍👍

    • @ashenbuddika1320
      @ashenbuddika1320 ปีที่แล้ว +1

      මාත් එහෙමයි

    • @tognishantha8616
      @tognishantha8616 ปีที่แล้ว +4

      Printed nemei halo.Pinterest😂

    • @shalukadineth
      @shalukadineth 11 หลายเดือนก่อน

      Pacha pacha

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 ปีที่แล้ว +71

    මේ වගේ හිතන මිනිස්සු එක ගමකට එකෙක් හිටියොත් ලංකාව අවුරුදු 10න් ගොඩ. සුපිරිම මදුෂ්ක අයියා. ඔයා තරුණ පරම්පරාවට ආදර්ශයක් !

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 3 ปีที่แล้ว +22

    ඇත්තටම pintrest එකෙන් සල්ලි හොයන විදිය සරලව කියා දෙන්නකෝ මම නිතරම pintres බලනවා pintres එකේ ෆයිල් ගොනු කරනවා ස්තුතියි

  • @nuwanthikasewwandi6456
    @nuwanthikasewwandi6456 ปีที่แล้ว +11

    මම pinterest app එක අවුරුද්දකට වැඩි කාලයක් යූස් කරනව..දැනට මන් කරගෙන යන පුන්චි බිස්නස් එකට හැම අයිඩියා එකක්ම ඩිසයින් එකකටම අයිඩියා ගත්තෙ මෙ ඇප් එකෙන්.ඇත්තටම ඒක නියමයි ❤️🌼

  • @nocomment1884
    @nocomment1884 3 ปีที่แล้ว +36

    මේ වගේ වැඩ්ඩෝ ලංකාවේ ඉන්න එක ගැන සතුටුයි පිටරට නොගිහින්......

  • @roshankurukulasuriya3440
    @roshankurukulasuriya3440 3 ปีที่แล้ว +22

    මම මේක අවුරුදු 2 වඩා use කරන්නෙ exercise හා music ගැන දැනගන්න විතරනෙ. ස්තූතියි කියල දුන්නට.

  • @shalithachandimal1040
    @shalithachandimal1040 3 ปีที่แล้ว +42

    දන්න එවුන් කියල දෙන්නෙ නෑ,උබනං පට්ට පොරක් මදුශ්ක අයියා💪💪💪💪

  • @banukakaushalya6176
    @banukakaushalya6176 3 ปีที่แล้ว +41

    ලංකාවෙ ඉන්න වැඩ්ඩෙක් තමා 💙💙.මාත් ඔතනට එනවා

  • @lakmaludaya1
    @lakmaludaya1 3 ปีที่แล้ว +53

    මමත් ඇප් එක use කරනවා එක එක photos හොයන්න.ඒත් සල්ලි හොයන විදිය ගැන දැනන් උන්නෙ නෑ

  • @poornimasadamalee3654
    @poornimasadamalee3654 3 ปีที่แล้ว +13

    අවුරුදු 6 ක් තිස්සේ මම printrest පාවිච්චි කරනවා ඒත් මගේ නිර්මාණ pin කරන්න දැනගෙන හිටියෙ නැහැ. Thank you මේ වීඩියෝ එකට

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 3 ปีที่แล้ว

      Awurudhu 6, k monawadha kaleybethakota?

    • @senadhi12
      @senadhi12 9 หลายเดือนก่อน +1

      අවුරුදු 6ක් pintarest පාවිච්චි කරල ජිල් ගැහුවද 😂

  • @pahan9607
    @pahan9607 3 ปีที่แล้ว +52

    අයියා කතා කරපු හැම වචනයක්ම ලොකු වටිනාකමක් තියෙනවා. ගොඩක් සතුටුයි ඔයා වගේ ගුරුවරයකුගෙන් ඉගෙන ගන්න ලැබීම.❤️

  • @smartenterprises6454
    @smartenterprises6454 3 ปีที่แล้ว +42

    මම පට්ටම අගය කරන චරිතයක් තමයි මධුශංක මල්ලි 👌❤️👍✌️..

  • @slwonderfulworld4483
    @slwonderfulworld4483 3 ปีที่แล้ว +13

    හොද වීඩියෝ එකක් මල්ලී තව තවත් ඔයාට මෙි දේවල් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබෙිවා බුදු සරණයි මල්ලීයා ❤️❤️❤️❤️❤️

  • @basurunayanapriya4347
    @basurunayanapriya4347 3 ปีที่แล้ว +8

    ඇයි මේ හැම දේම ලංකාවට නැත්තේ අපේ අයගෙ අන්තර්ජාල බාවිතය තමා හුම් 😂😂😂😂😂

  • @thusharamadusanka5072
    @thusharamadusanka5072 3 ปีที่แล้ว +14

    මාරම වැඩ්ඩෙක් අයියා ස්තුතිය මේ වගේ වට්නා විඩියෝ අප හා බෙදා හදා ගන්නවට්ට.ඉදිරියටම යන්න සුබ පතනවා අයියලා දෙන්න්ටම

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 ปีที่แล้ว +3

    මධුශ්ක අයියලාගෙ කෝස් එක මම කරා. ගොනාට වගේ හැමදේම පැහැදිලිව friendly විදියට ඔක්කොම කියලා දෙනවා. කෝස් එකේ advantages ගොඩයි. සුපිරිම චරිතයක්.

  • @srilankatravelvlog8054
    @srilankatravelvlog8054 3 ปีที่แล้ว +22

    eBay dropshipping කරන කෙනෙක්ටත් පුලුවන් ද මේක use කරන්න

    • @tharindulakmal2561
      @tharindulakmal2561 2 ปีที่แล้ว

      පුලුවන්

    • @udarajanith7208
      @udarajanith7208 2 ปีที่แล้ว

      ඔයා drops hopping කරනනද

    • @udarajanith7208
      @udarajanith7208 2 ปีที่แล้ว +1

      කරන කෙනෙකුට උදව් කරන්න පුළුවන් ද

    • @tharindulakmal2561
      @tharindulakmal2561 2 ปีที่แล้ว

      @@udarajanith7208 dropshiping wlt use krn widiy thiynw youtubehub channel eke a to z

    • @udarajanith7208
      @udarajanith7208 2 ปีที่แล้ว

      @@tharindulakmal2561 බොහොම ස්තුති 💪

  • @zewonsshen6774
    @zewonsshen6774 2 ปีที่แล้ว +8

    ගොඩක් වටින අදහස් ටිකක්❤ ඉස්සරහටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල පාර්ථනා කරනව❤

  • @niwadihewage2030
    @niwadihewage2030 3 ปีที่แล้ว +19

    මම ගොඩක් ආස app එකක්.නිතරම එක use කරනවා.

  • @ydilruk
    @ydilruk 3 ปีที่แล้ว +14

    Inspiration = දිරිගැන්වීම

  • @rush_official9851
    @rush_official9851 3 ปีที่แล้ว +2

    පුළුවන්ද kata hari madushka ayyage nambar aka denna...loku උදව්වක් ....

  • @KusalVlogs
    @KusalVlogs ปีที่แล้ว +5

    Pinterst කියන්නෙ.හිතාගන්න බැරි money උල්පතක් ❤🤘

    • @priyanthikar.k3118
      @priyanthikar.k3118 ปีที่แล้ว

      මමත් app එක use කරනවා .කොහොමද සල්ලි ගන්නේ

    • @senadhi12
      @senadhi12 9 หลายเดือนก่อน

      ​@@priyanthikar.k3118 ඔයා ගොඩක් කලිද පාවිච්චි කරන්න අරන්..? මාස ගානක්නම් ඔයා පාවිච්චි කරපු කාලයට හරියන්න ඔයාගෙ Bank account එකට සල්ලි වැටිල ඇති බන්.. ඒක ගනින්...

  • @revex7869
    @revex7869 3 ปีที่แล้ว +23

    ගෑස් ගනන් වැඩී කියලා රට යන්ඩ හදන එවුන් අතරෙ degree ය අරන් ජොබ් දීපන් කියලා ඉල්ලන ලදවල් අතරෙ,පුහු විප්ලවවාදින් වෙලා දවසම කාටහරි බැන බැන ඉන්න එවුන් අතරෙ මෙන්න ඩයල්....

    • @ravee7891
      @ravee7891 3 หลายเดือนก่อน +1

      ඇත්ත කතාව මචං.. දේශපාලුවො හදන්න කලින් තම තමන්ගෙ ආකල්ප හදාගෙන හිතට එකඟව කරන වැඩේකරනවා නම් දේශපාලුවන්ට ඔය රැඟිලි රඟන්න බෑ. දේශපාලුවොත් අපිට අත පා ගෙන එනවා. මේ ව⁣ගේ මිනිස්සු නිසා උන්ට යන එනමං නැති වෙනවා...

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 3 ปีที่แล้ว +19

    කිසිම දෙයක් තේරෙන්නේ නෑ
    උදාහරණයක් අරන් a to z කියලා දෙන්න...
    Account එකක් හදන හැටි ඉදන්

    • @shanidukusal957
      @shanidukusal957 3 ปีที่แล้ว

      sirawata

    • @beyondthelens768
      @beyondthelens768 2 ปีที่แล้ว

      Ow ane nikan kiyawan ynw witarai

    • @shalinkavinda
      @shalinkavinda 2 ปีที่แล้ว

      Madhushka aiyage proximo institute ekata join wela igena ganna puluwan oni nam..fb page ekak thiynwa proximo lk kiyla

  • @dilinimadukala5537
    @dilinimadukala5537 3 ปีที่แล้ว +5

    Comment ekak noda behe..💙 online earning methods follow karanna motivation ekak una supirima dennek thamai Mr.lasantha and Mr.Madushka..danna hamadema akurak nera kiyala denawata godak sathutui..💐

  • @madushanka7344
    @madushanka7344 3 ปีที่แล้ว +5

    නොදැන සිටි ගොඩක් දෙවල් දැනගත්තා.....ස්තුති ...🙏🙏👍👍❤️❤️❤️

  • @basurunayanapriya4347
    @basurunayanapriya4347 3 ปีที่แล้ว +39

    මේ දුපතෙන් එහෙන් එහා ලොකයක් තියනවා යක්කයනෙ 🙏🙏🙏🙏🙏

  • @KGThush
    @KGThush 3 ปีที่แล้ว +6

    මම ආසම චරිතයක් පට්ට..අයියේ..❤️ඉගෙන ගත්ත දේවල් ගොඩයි..

  • @luxurycreators9931
    @luxurycreators9931 3 ปีที่แล้ว +5

    Supiri madushka ayiye, oyge kathawen loku idea tikak gnn puluwan wuna, Thanks brooo❤❤❤

  • @sithumkulathunga4315
    @sithumkulathunga4315 2 ปีที่แล้ว +2

    පිටරට අයට ගනන් හදලා දිලා මුදල් උපයන්නෙ කොහොමද sir

  • @ecogaming9288
    @ecogaming9288 3 ปีที่แล้ว +3

    අම්මෝ සිරා ඉන්දියන් උන් දැන් මේකෙ වැහි වැහැලා🤕🤕

  • @disl4007
    @disl4007 2 ปีที่แล้ว +5

    මෙහෙමයි. ඔය කියනවා වගේ සාක්කි හොයන්න බැහැ ලෙහෙසියෙන්. හැබැයි මෙහෙම සල්ලි හොයන්න උගන්වන අය නම් හොඳට සල්ලි හොයනවා. :)

  • @basurunayanapriya4347
    @basurunayanapriya4347 3 ปีที่แล้ว +10

    සල්ලි නිසා හීන මග හැරෙන අයට වටිනව 🐶

  • @nisalfd3046
    @nisalfd3046 3 ปีที่แล้ว +28

    හැමෝටම කියන්නෙ මේ දේ මේ කොල්ල දැන් කිව්ව අනේ කන්න එපා 👍 pinterest හරියට පාවිච්චි කරපන් ආගි අතේ affliate marketing කරල ලන්කාව චාටර් කරන්න එපා 👋
    කරුනාකරල වැඩක් කරන උන් වෙනුවෙන් මම ඉල්ලන්නෙ මේක හරියට කරපන් ❤
    Pinterest කියන දේ හරියට පාවිච්චි කරන්න 👍

    • @sarathrupasena1549
      @sarathrupasena1549 3 ปีที่แล้ว +3

      අලිඑක්ස්ප්‍රස් එකේ ඇෆිලියේට් ලිංක්ස් ඩිරෙක්ට් පින්ට්‍රෙස්ට් එකට දාද්දි එකෞන්ට් එක සස්පෙන්ඩ් වෙන සීන් එකක් තියෙනවා වගේ...මං එහෙම කරන්න ගිහිල්ලා එකෞන්ට් එක සස්පෙන්ඩ් උනා...ඊට පස්සේ මම පින්ට්‍රෙස්ට් එකට කතා කරලා ආයේ එකෞන්ට් එක ගත්තා...ඒත් දැං බයයි ආයේ අලි එකේ ලිංක්ස් පින්ට්‍රස්ට් එකට ඩිරෙක්ට් දාන්න...ඒකට සොලූශන් එකක් දෙන්නකෝ....ලෑන්ඩින් පේජ් එකක් හරහා ගියොත් හරිද...නැත්නම් මගෙ එකෞන්ට් එක සස්පෙන්ඩ් වෙන්න හේතුව මොකද්ද....?

    • @luxurycreators9931
      @luxurycreators9931 3 ปีที่แล้ว

      @@sarathrupasena1549 landing page ekk hari, link three account ekk hari hadala ekt link tika add krl link three account eke link ek dann ethakot hri,

    • @tharindulakmal2561
      @tharindulakmal2561 2 ปีที่แล้ว

      Daily pin kiyak danawada

    • @nisalfd3046
      @nisalfd3046 2 ปีที่แล้ว

      @@sarathrupasena1549 direct lin danna ba sexual dewal danna ba thawa gdk dewal danna ba ... landing page ekk hadaganna brother

    • @nisalfd3046
      @nisalfd3046 2 ปีที่แล้ว

      @@tharindulakmal2561 oyata plwan tharam gahanna eth eka dgata pin 1000k vthara gahanna epa eyala bot kiyala hithala suspend krnwa

  • @yuki_bro
    @yuki_bro 2 ปีที่แล้ว +6

    මගේ ජීවිතේ විරයා ලෝබ නැතුව දන්ම හැමදේම කියලා දුන්න බොසා මගේ ❤️🥰❤️

  • @දිල්කිමගේවයස23
    @දිල්කිමගේවයස23 2 ปีที่แล้ว +2

    මටත් අනේ ගෙදර ඉදන්ම ස්වයං රැකියාවක් වගෙ තිබ්බා නම් කරන්න

  • @sahanfernando5109
    @sahanfernando5109 3 ปีที่แล้ว +1

    මම නෝමලි පාවිච්චි කරන එකෙන් බැරි ද පින් ස් දාන්න. වෙබ් සයිට් එකක් නැතුව fb page එක ටැග් කරන්න බැරි ද?

  • @pradeepajayathilaka5595
    @pradeepajayathilaka5595 2 ปีที่แล้ว +3

    ස්තූතියි අයියෙ. ගොඩක් දේවල් කියල දුන්න. මාරම වටින වීඩියෝ එකක්.