වැසිකිලි එක වගේ නිවසක ජීවත් වෙන තාත්තා නැති දරුවො හතර දෙනෙක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ส.ค. 2022

ความคิดเห็น • 822

  • @nadeekawijenayake3024
    @nadeekawijenayake3024 ปีที่แล้ว +19

    මටත් හරි ගිය දවසක උදව් කරනවා සත්තයි මේ වගේ අයට❤️

  • @kalyaniudakanda5058
    @kalyaniudakanda5058 ปีที่แล้ว +84

    පුතුගේ වැටුණු කදුළැලි හදදැවී ගියා😪😪මැතිදුණි බණ්ඩාරනම තව බැබලේවා🌸දිළිදු බවින් හැමදෙන ලොව මීදේවා🇱🇰🇱🇰හැමටම පව්ලෙ තෙරුවන් සරණම වේවා🌻🌻🌻🌻🌻🌻🌻

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 ปีที่แล้ว +128

    අඩන්න එපා රත්තරන් පුතා ඔයාලට කවුරු හරි පිහිට වෙව් මාරම දුකයි..

    • @aishadeen1140
      @aishadeen1140 ปีที่แล้ว

      😭😭😭🙈🙈🇦🇪🇱🇰

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z ปีที่แล้ว +91

    අනේ දෙවියන් නේ පිහිටයි ලැබේවා මේ දරු 4 දෙන්න ට පිහිටක්‌ ලැබේවා දළදා සමිදුගේ පිහිටයි සියලු දෙවියන් ගේ පිහිටයි ආදීපනී තුමාට දළදා සමිදුගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @rupaindrani2899
      @rupaindrani2899 ปีที่แล้ว

      සුභා මැනික ඔයාට මාව ෙප්නවද

    • @kavikavi8723
      @kavikavi8723 ปีที่แล้ว +2

      කන්න බොන්න දෙන්න බැරි නම් ඉන්න තැනක් නැත්තම් පින් සිද්ද වෙයි ලමයි හදා ගන්න එප.නමට එක්කෙනෙක් හදා ගන්න.ඕක ඔතනින් නැවතෙන් නෑ ඉස්කෝලේ යන කොට එහෙම ඔය ලමයින්ව කොන් කරයි.plz අසරන ලමයි මෙ ලොකෙට ගෙනත් අසරන කරන්න එපා

    • @somadangalage5219
      @somadangalage5219 ปีที่แล้ว

      Ai saba dahama ahindaka minissunta mehema karnne sasarama epawenawa.nati bari kenatml hama dukama. Nangi manasin watenna epa.ahisaka daruwo athman karnna epa .eka loku pawk.api kara paw thmi me athmayediwath pin karnna
      Oba samata budu sarani ,

  • @user-vo7go1it2r
    @user-vo7go1it2r ปีที่แล้ว +190

    පවු වැස්ස වාගෙ කදුලු වැටෙනවා ඔය වැටෙන කදුලක් ගානේ සැනසීම සතුට ලැබේවා 🙏🙏🙏🙏

    • @priyanganipathirana5791
      @priyanganipathirana5791 ปีที่แล้ว +2

      ඔබ thumata බොහොම pin

    • @erandifernando444
      @erandifernando444 ปีที่แล้ว +1

      mage puthe as walin yana kadlu dakala mage hadawatha dawenawa oyalata niwasak labenawamay sufu puthe jesu pihtay

    • @a.r.7793
      @a.r.7793 ปีที่แล้ว

      Aney paw kawru hari mey daruwata study karanna table n chair ekak aran denna . Paw almariyakuth puluwan nam thawath kenek aran denna .mey daru petaun ge dresses piliwelata thiya ganna . Podi lamai paw bed ekak thawath kenek dunna nam hugak pin

    • @aishadeen1140
      @aishadeen1140 ปีที่แล้ว

      Ane ow marama dukhai a khadulu 😭😭😭🙈🙈

    • @kasuniumesha744
      @kasuniumesha744 ปีที่แล้ว

      අනේ පුතේ අඩන්න ඒපා ඔයාට සැනසිම සතුට ලැබෙිවා

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 ปีที่แล้ว +51

    🙏🙏🏼❤❤අනේ මේ අසරණ පුතාගෙ ඇස් දෙකෙන් වැස්ස වගේ කඳුළු වැටෙන්නේ හරිම දුකයි අනේ මෙයට උදව් උපකාර කරන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා ආදරණීය අධිපති තුමාට බොහොම පින් එතුමාට මෙම නිවස සාදා දෙන්න විශ්වයේ බලය ලැබේවා

    • @nandannadani2746
      @nandannadani2746 ปีที่แล้ว +3

      අනෙ පුතා ඔයා ගෙ ඇස් වලින් වැටෙන කදුළු දැක්කම පපුව පැලෙන්න දුකයි.බන්ඩාර මහත්තය බුදුන් දැක නිවන් දකින්න ඕන.

  • @r.rodrigo1150
    @r.rodrigo1150 ปีที่แล้ว +6

    ලස්සන දාරුපැටව් , පුතා ඹයාලට වරදින්නැ කව්රු හරි කෙනෙක් පිහිට වෙයි ඒදරු වගේ වැටෙන කදුළු බිංදු වක් ගානෙ අපෙ හිතත් හඩා වැටෙනවා පුතෙ ඹයාලට වරදින්නැ ජේසු ගෙ පිහිටෙන් ඉක්මනින් ලස්සන ගෙයක් දොරක් ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanmalidisanayaka8518
    @samanmalidisanayaka8518 ปีที่แล้ว +20

    අසරණයන් ගේ කදුළු පිසදානවට ගොඩක් පින් මහත්තයා තෙරුවන් සරණයි ඔබ සැමට

  • @hasithasadaruwan683
    @hasithasadaruwan683 ปีที่แล้ว +20

    කාමරයක් හදලා දෙන්න කවුරුත් උදවුකරනවනම්. මමත් එකතුවෙනවා... මමත් අතේ ඇති විදියට 10000ක පමන මුදලකින් සහ්‍යෝගය දෙනවා

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +51

    ඇයි පිරිමි මෙ ගෑණු සහ දරුවන් අසරණ කරන්නෙ..පව් ඒ ලොකු පුතා..අඩද්දී පපුව පිච්චිලා ගියා

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว +14

    මේ අසරණ මවගේ හා දරුවන්ගේ කදුලු වරුසාව මල් වරුසාවක්ම වේවා ...මෙය නරභන සැමගේ සිත් පහන්වී උදාවු උපකාර කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ...පින්වත් බංඩාර සර් ඇතුළු කාර්‍යමන්ඩලයේ සැමටත් අනේක වාරයක් පින් පිරේවා ..නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !! 💐💐💐💐

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +27

    වැඩිමහල් පුතුගේ කදුලු දැක්කාම මට දැනුන දුක දරා ගන්න බෑ. සමහර ජනප්‍රිය නාලිකා තව තවතවත් ජනප්‍රිය වෙන්න නොයෙක් විගඩම් නටනවා. ඒ අතින් වෙල්ලස්ස TV සුපිරියි. මේ රටේ දේශපාලකයන් සහ නිලධාරීන් ට වෙනම අපායක් හදන්න ඕනි ඒ කිසිවෙකු මේ අසරණයින්ව දැකලා නෑ අඩුම තරමේ සමෘද්ධිය වත් හදලා දෙන්න.

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +25

    අනේ හරිම දුකයි පවි ඔබතුමාට පින් පින් 🙏🙏🙏 දිර්ඝායුෂ ලැබේවා සර් සියලුම දෙනාටම දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏 ❤❤❤❤ 💯💯💯💯

  • @donaldgamage322
    @donaldgamage322 ปีที่แล้ว +55

    බණ්ඩාර සර් ඔබතුමාට බොහොම පින්. එන්න අපි හැමෝම පුළුවන් විදියට උදව් කරමු. බයවෙන්න එපා දෙවියන් වැඩියා ඔබේ නිවසට. තෙරුවන් සරණයි.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +18

    දරැවගේ ඇස් වලින් කදුළු වැහෙන කොට මටත් ඉබේටම ඇඩුනා
    ඔබතුමාට අනේක පිනක්

  • @user-gj5br5cs8b
    @user-gj5br5cs8b ปีที่แล้ว +5

    මේ පුතාට හොඳ අනාගතයක් තියෙන දරුවෙක්. එහෙම දරුවෙකුට උදව් කරන අයට පින් ලැබීම කෙසේ වෙතත් දවසක හැමෝටම සතුටු වෙන්න පුළුවන් සාර්ථකත්වයක හවුල්කරුවෙක් වෙන්න පුළුවන් වුණා කියල. තමන්ගේ සාර්ථකත්වය පමණක් සිතන බොහෝ මිනිසුන් සිටින රටක අනුන්ගේ සාර්ථකත්වය දැකල සතුටු වීම තමයි මන් දකින පරම සතුට... වෙල්ලස්ස ටී.වී. ඔබලාට ජයෙන් ජය.

  • @swarnalathakulathunga6078
    @swarnalathakulathunga6078 ปีที่แล้ว +16

    දුකයි ඇත්තටම දෙවිපිහිටයි උදව් කරන්න බංඩාර සර් ට ශක්තිය ලැබේවා 🙏

  • @br.chandana.kuwait2335
    @br.chandana.kuwait2335 ปีที่แล้ว +54

    හැමගේ නුවන්අග කදුලින්තෙත්වූවා
    පුතුගේ කදුළුකැට සිනහාමල්වේවා
    මවගේ දුක්සුසුම් ළඟදිමනිමවේවා
    මැතිගේ සවියවන හැමටමපින්වේවා 🙏🙏🙏

    • @rupaindrani2899
      @rupaindrani2899 ปีที่แล้ว +2

      අනිව්රිෙයන්ම චන්දන නංගි

    • @br.chandana.kuwait2335
      @br.chandana.kuwait2335 ปีที่แล้ว

      @@rupaindrani2899 සොයුරිය තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷

    • @rupaindrani2899
      @rupaindrani2899 ปีที่แล้ว +2

      @@br.chandana.kuwait2335 ඔයාටත් පවුෙල් සැමටත් ෙතරැවන් සරනයි. සියලු ෙදවි රැකවරනයි 🙏🙏🙏❤️🌷🌷🌷🌷

    • @br.chandana.kuwait2335
      @br.chandana.kuwait2335 ปีที่แล้ว +1

      @@rupaindrani2899 🙏🙏🙏🌷🌷🌷😘😘😘

  • @kalyaniudakanda5058
    @kalyaniudakanda5058 ปีที่แล้ว +22

    අඩන්න එපා පුතේ ඔය වැඩියේ මිහිපිට දෙවියො තමයි කවදාවත් වැරදුනේ නැහැ එතුමා ආව කියන්නේ ඔයාට සතුටින්ම හැමදාමත් ඉන්නම ලැබෙනවාමයි ඒක අනිවාර්යයෙන් ප්‍රාර්ථනා කරනවා හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න ඕනෙ කෙසේ හෝ පුතා හොදින් ඉගෙන ගන්න පව්ල ගොඩදාගන්න ඔයාට හැකිවේවි පුතේ නාඩා හොදින් ඉන්න තෙරුවන් සරණයි හැමෝටම හැමෝම උදව් කරාවි බණ්ඩාර මහත්මයා ආව කියන්නෙ කවමදාවත් වරදින්නෙ නෑ එතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි රජයක් හොයන්නෙ නෑ ඕව අහිංසකමිනිස්සු අන්ත අසරණ වෙලා දෙවියන්ටම පේන්න ඕනෙ වෙන අසාධාරණ කම්🌻🌻

  • @glindrani1052
    @glindrani1052 ปีที่แล้ว +67

    මෙපමන බලධාරීන් ඉන්න රටකමෙවැනි අසරණ මිනිසුන් නොපෙනෙන්නේ ඇයි දෙවියනේ බන්ඩාර සර් ඔබවැනි මිනිසුන් තවතව මෙිලොව ඉපදේවා අසරණයින් ගේ ශක්තිය නුබයි උදවු උපකාර කරන සියළු දෙනාටම ජයෙන් ජය තෙරැවන් සරණයි 🙏🙏🙏

    • @user-eb9sr6su1w
      @user-eb9sr6su1w ปีที่แล้ว

      බලදාරින් කොහෙද අවජාත දේෂපාලුවන් ඉන්නේ

  • @user-xj5vo4dn6j
    @user-xj5vo4dn6j ปีที่แล้ว +27

    අපෙ අධිපති තුමනි ඔබ තුමාට බෙහෙවින්ම පිං මෙි වගෙ අසරණ දරැවන්ට වගෙම හවි හරනක් නැතිව අසරණ වෙලා ඉන්න මවිවරැන් හොයාගෙන ගිහින් අනෙක දුක් විදගෙන ඔබතුමා මෙි කරන සත්කාරයට මෙි පින් කුසල් සසර පුරාවටම ලැබෙිවා🙏🙏නිදුක් නිරොගිසුව දිර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏😭😭

    • @mymohiruthat3633
      @mymohiruthat3633 ปีที่แล้ว

      Rajapaksa hathi karayata mawa panne nau nnge ballo kochara sapa widinawada......

  • @ireshasithumini1422
    @ireshasithumini1422 ปีที่แล้ว +51

    මගේ් එක හිනයක් මේවාගේ මිනිසුන්ට උදවු කරන එක

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +20

    අඩන්ඩ එපා රත්තරන් පුතේ.ඔයාට වරදින්නෙ නැ .අම්මේ අඩන්ඩ එපා දෙවියන් ලගටම ඇවිත් ඉන්නෙ කවදාවත් බංඩාර සර්ව අම්මව අතාරින්නෙ නැ .එතුමන් කෙසේහෝ පිහිට වේවී තෙරුවන් සරණයි .දරුවන් හදා අසරණ කරන මිනිස්සුන්ට ඒ අයගෙන් යන කදුලක් ගානේ පටිසන් දෙයි දවසක

  • @user-xj5vo4dn6j
    @user-xj5vo4dn6j ปีที่แล้ว +36

    අනෙ මෙි රටක් වෙින අසරණ පුතෙක් ගෙ අැස් දෙකෙන් වැටෙන කදුලක් ගානෙ උදවි උපකාර ලැබිලා මෙි අසරණ දරැවන්ට නොතෙමි ඉන්න ගෙයක් හදා ගන්න සැදැහැ සිත් අැත්තන්ගෙ නෙත ගැටෙිවා 🙏😭ඉතාමත් ඉක්මනින්ම මෙි දරැවක් 4 දෙනාටම සැනසිමෙන් අැදක නිදා ගන්න වාසනාව ලැබෙිවා තෙරැවන් සරණයි🙏🙏🙏

    • @dileepamadushanka4509
      @dileepamadushanka4509 ปีที่แล้ว +1

      රාජිකා අක්කෙ 😔

    • @user-xj5vo4dn6j
      @user-xj5vo4dn6j ปีที่แล้ว

      @@dileepamadushanka4509 දිලිප මල්ලි තෙරැවන් සරණයි 🙏😊කොහොමද ඉතිං හොදින්ද 👌😀

    • @dileepamadushanka4509
      @dileepamadushanka4509 ปีที่แล้ว

      @@user-xj5vo4dn6j මන් හොඳින් අක්කෙ . මටත් මෙ අයට උදවු කරන්න ඔන

    • @user-xj5vo4dn6j
      @user-xj5vo4dn6j ปีที่แล้ว

      @@dileepamadushanka4509 අපි මෙි සමාජ සත්කාර පදනමෙි නාලිකාවෙි සාමාජිකයො මල්ලි ඔයාට කැමති අයට පුළුවන් උදවි කරන්න ඔයාට නාලිකාවෙි අධිපති තුමන්ගෙ නො එක එවන්නද මල්ලි 🙏😊

    • @dileepamadushanka4509
      @dileepamadushanka4509 ปีที่แล้ว

      @@user-xj5vo4dn6j හා අක්කෙ මට එවන්න. මන් ගොඩක් කල් ඉදන් මෙ විඩියෝ බලනවා.

  • @dilharaft
    @dilharaft ปีที่แล้ว +11

    Wellassa Tv ඔබ ගැන මාරම අඩම්බරයි 🙏❤️🙏

  • @gamalthgamalath2976
    @gamalthgamalath2976 ปีที่แล้ว +10

    පුතේ අම්මා වයසට ගියාම නොසලකා නම් ඉන්න එපා තිරිසන් තාත්තලා වාගෙම අම්මලත් ඉන්න සමාජයක උතුම් අම්මෙක්. ඔයවාගෙ පිහිට වෙන මිනිස්සු ඉතාම අඩුයි. පුතාට ඉගෙන ගන්න පුලුවන් අනේ පුතේ හොදට ඉගෙන ගන්න.ඉගෙන ගත්තෙ නැතොත් දුකම තමා පුතේ. දුකට විසදුම ඉගෙනීමමයි.බුදු සරණයි!

  • @inu6725
    @inu6725 ปีที่แล้ว +68

    ඒ පුතා දවසක ලෝකය දිනනවා..ඒ ඇස් වලින් ඒක පේනවා..අම්මා ඇතුලු පව්ල ගොඩදායි..එතකන් හැකි අය පිහිට වෙත්වා...

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +3

      පවු අනේ අහිංසක ළමයි පුදුම තත්තා ල ළමයි හතරක් වෙන කම් ගෑණි හොදයි උතුම් දළදා සමිදුගේ පිහිටෙන් ඔයා ලට උදවු ලැබෙයි 🙏

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️😢

    • @jayanthipathirage2551
      @jayanthipathirage2551 ปีที่แล้ว

      Godak. P

  • @herathhmc7690
    @herathhmc7690 ปีที่แล้ว +8

    අසරණ දරුවෝ ලෝකෙට බිහිකරලා අසරණ කරලා. බල්ලෝ යනවා
    මේ අසරණ ගෑණි කොහොමද කරන්නේ
    ලස්සනයි දරුවෝ 4 දෙනාම උදවු කරන සියලු දෙනාටම පිං

  • @deepanimelga6071
    @deepanimelga6071 ปีที่แล้ว +8

    ඔබ කරන මෙිසත් කාරයට ඔබ වැනි අය මතු බුදුවෙනව පවු අහිසක ලමයි ජිසුපිහිටයි පුතෙ ඔයාලට 🙏🙏🙏🙏🙏

  • @gamagehemamali635
    @gamagehemamali635 ปีที่แล้ว +13

    හයියෝ මේ තරම් අසරණ මිනිස්සු ලංකාවේ ඉන්නවද කියලා හිතෙන දේ හාමුදුරුවනේ බඩ පපුව පිච්චිලා යනවා ලස්සන දරු පැටව් ටිකක් උදව් උපකාර කළ හැකි පින්වත් මහත්වරු මහත්මීන් කවුරුහරි ඉන්නවා නම් මේ අසරණ පවුලට පිහිට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

    • @Arundi
      @Arundi ปีที่แล้ว

      Akane ai affa me minissu mechcha napuru merena tikata 😭😭😭me daruwagen vetena kadulu paw affa theruwan saranai hemotama 🙏🙏

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 ปีที่แล้ว

      Aniwarayen ma 🙏🏻😢

  • @damidami1579
    @damidami1579 ปีที่แล้ว +66

    අනේ දෙවියෝ ආරක්ෂා කරත්වා චූටි පැටව් ටිකයි අම්මයි...පුතේ දිනපං දුක් විදගෙන...හොද අනාගතයක් උදාවේවා ..බන්ඩාර මහත්තයාට පින්...ඉක්මනින්ම උදව් ලැබේවා .. .කදුලු වැටෙනවා රත්තරන් පුතේ....තෙරුවන් සරණයි

    • @rasikamadubashana9521
      @rasikamadubashana9521 ปีที่แล้ว

      මෙයාලාට උදාවු කරන හැමොටම දලදා සමිදු පිහිට ලැබෙනවා බුදු සරනායි

  • @rashmiramesha887
    @rashmiramesha887 ปีที่แล้ว +15

    වැටෙනා හැම කදුලකටම සතුටු බර ජීවිතයක් උදා වෙන්න ඕන මේ දරුවන්ටත් මේ මවටත්. 😔🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +11

    සසරේ කවදාවත් මේවැනි දුක් ගිනි උහුලන්න නොවේවා ...දරුවන්ටත් ඔබටත් ඉක්මනින්ම සහනයක් ලැබේවා ...😪😪😪

  • @reshadishani7291
    @reshadishani7291 ปีที่แล้ว +10

    , අහිංසක දරුවන්ගේ හිත්වල තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා....☺️ දුකට වැටෙන කදුළු දවසක සතුටු කදුළු වේවි... බුදුසරණයි හැමෝටම.. 🙏🙏🙏🙏😒😢😢

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +8

    අපේ බංඩාර සර්ට පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා 😂😂😂😂😂

  • @kasundananjaya2701
    @kasundananjaya2701 ปีที่แล้ว +15

    වෙදනා විදි මිනිසුන් සොය සොය ඔබ දෙසු දම්මග නොවෙ නිමා අනාගත මා ඇසින් දුටු පසයෙ බුදු ඔබ යම් දිනක බුදුබව ලබනවා සත්තයි එකාන්තයි ඔයා නැතිඋන දිනක ලන්කාව පාලු අම්බල්මක් වෙවි හැඹැයි හැමදාම හදවතෙ මා ඇතුලු ලොකයක් දුටි බුදුන් ඔබයි දෙවිදුනි

    • @rupaindrani2899
      @rupaindrani2899 ปีที่แล้ว

      අනාවාර්ෙයන්ම

  • @hemamalani1381
    @hemamalani1381 ปีที่แล้ว +5

    මිහිපිට සැබෑ දෙවියණි බණ්ඩාර මහත්තයෝ මේ වැටෙන කදුලු පිසදාන්න ඔබට ශක්තිය තියනව ඒ හයිය නොඅඩුව ලැබේවා.... මේ ඔබේ දිවිමගේ පුරනා පාරමිතාවක්ම වේවා....

  • @rathnaamaralatha3524
    @rathnaamaralatha3524 ปีที่แล้ว +1

    වෙන අම්මලා ලමයි මරනවා මෙ අම්මා ට බුදුන් දැක නිවන් දකින්නට ඔනෙ ශක්තිමත් ජිවිතය දියුණුව ලැබේවා සියලුම දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා ඔබට අම්මීයො බුදු සරණයි

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +26

    අනෙ අර අත දරුවා ඈනුම් අරිනවා..හරියට පව් උදව් කලහැකි පින්වත් අයගෙ නෙත ගැටි උදව් ලැබෙවා.. තෙරුවන් සරණයි

    • @zeenathtechnologies3116
      @zeenathtechnologies3116 ปีที่แล้ว +1

      Mata ayalata help karana one ayalage acount no hare lepensyak hare dena

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 ปีที่แล้ว +3

    හරිම ලස්සන පිරිසිදු දරු පැටව් ටිකක් .අනේ දෙවියනේ මේ දර පැටවුන්ට යහපතක්ම වේවා ..අම්මාට .ධෛර්ය ශක්තිය නිරෝගිකම ලැබේවා !!!😪😪😪😪😪😪🙏🙏🙏🙏

    • @deepachandrakanthi5008
      @deepachandrakanthi5008 ปีที่แล้ว

      Aththtama godk dukai රත්තරන් puthe..oyage as wala kadulu dekla matath aduna..puluwan upakarayak krnnm.pon number ekak danna ...bs oyalata...

  • @rashminavoda9485
    @rashminavoda9485 ปีที่แล้ว +4

    මට හරි දුකයි මල්ලී ඔයාලා අඩද්දී. බුදුසරයි ඔයාලා තුන් දෙනාටම .🙏🙏

  • @lalithaabekon1075
    @lalithaabekon1075 ปีที่แล้ว +12

    අනේ මේවා දකිනකොට පපුව පැලෙන්න හදනවා. ඔහොම ජිවිතයක් තමයි මාත් මගේ දරුවෝ 2 නත් එක්ක ගත කරේ මිනිස්සු දරුවෝ හදනවා දාල යනවා හැම බරක්ම අම්මා තමයි දරන්නේ. උදව් කරන්න ආසයි බණ්ඩාර මහත්තයෝ.. ඒත් මාත් ප්‍රශ්න ගොඩක ඉන්නේ. මගේ හිතේ ආසාවක් තියෙනවා අසරණ පව්ලකට උදව් කරන්න. කවදා හරි ඒක කරනවා. මේ අයට උදව් කරන්න බණ්ඩාර සර් ට ශක්තිය ලැබේවා

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 ปีที่แล้ว +85

    වැටෙන සෑම කදුලකටම සතුට සැනසුම උදා වෙවා තෙරුවන් සරණයි පුතේ ඔයාලට දෙව්‍ කෙනෙක් වැඩියා ඔයාලට හරි යනවාමයි😒

  • @anomajayalath246
    @anomajayalath246 ปีที่แล้ว +2

    වැටෙන කඳුළු බිංදුවක් ගානෙ යහපත සෙත සැලසෙනවා daruwane wellassa tv බණ්ඩාර සර් ඔබලගෙ පුංචි පැල්පතට පා තැබූ පිනෙන් ඔබලගෙ කඳුළු දකින හැමෝගෙම නෙත් වලින් කඳුළු වැගිරෙනවා දුක් විඳින මිනිසුන්ගේ දුක දන්නෙ තවත් දුක් විඳින මිනිසුන් පමණයි තෙරුවන් සරණින් යහපත උදා වේවා සතුට සැනසුම ලඟා වේවා

  • @hansimadumali4463
    @hansimadumali4463 ปีที่แล้ว +12

    මේ අහිංසක මල්ලිගෙ ඇස් වලින් වැටෙන කදුලු දිහා බලලා පිටිට වෙන්න බුදු හාමුදුරැවනේ 🙏🙏🙏

  • @priyangakuwait9032
    @priyangakuwait9032 ปีที่แล้ว +4

    වැටෙන කදුලක් ගානේ ඉදිරි අනාගතය දියුණු වේවා වෙල්ලස්ස ට ව් ආයතනය ඔයාලට පහිට ලැබේවා

  • @pkd3941
    @pkd3941 ปีที่แล้ว +14

    මෙ වගෙ දුකක් කිසිම කෙනෙකුට වෙන්න එපා .......

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 ปีที่แล้ว +9

    බණ්ඩාර සර් අවා කියන්න ඔබලා හට හරි ගියා තමයි බුදුසරණයි බණ්ඩාර සර් ඔබ තුමා ඇතුළු උදව් කරන්න බලන් ඉන්න සියලු දනාටම මමත් කැමති උදව් කරන්න මේ මාස අන්තිම සල්ලි ටිකක් දාන්නම් බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @roshandesilva567
    @roshandesilva567 ปีที่แล้ว +2

    Mee wellassa tv aiti mahata soyannema ahinsaka paulmai a manussayage tiyana nuwana paalaka kalakanniyange naane a manussayata dunnanan mee rata hadanna man dannawa niyameta rata hadai piiya uttata pudannat nodiya uttata nodennat atumata hoda nowanak ata ohuta yana yana tana jayen jayama weewa teruwan sarana samadaamat.labeewaaaa

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว +7

    Ane දෙයියනේ කාගේ hari pihitak ලැබේවා paw දරුවෝ බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @manjulasampath4196
    @manjulasampath4196 ปีที่แล้ว

    ඔබතුමාට පින් ලැබෙනවා මේ කරන උදව් වලට ...🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +4

    අනේ හරිම දුකයි. උදව් අවශ්‍යම පවුලක්. හැමෝම පුලුවන් තරමින් පිහිට වෙමු. තෙරුවන් සරණයි පුතේ ඔබ හා පවුලේ සැමටම.

  • @uviheshan101
    @uviheshan101 ปีที่แล้ว +2

    කලින් ඔය අක්ක හිටියේ අපේ ගෙඅල් ගාව මන් හොදට අදුරනව. ඇත්තටම මාරම හොද කෙනෙක් මෙයා ඔහොම හිටියටට හොදට ඉගන ගනත් තියනව A/L හොදට පාස්. පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න ගොඩක් පින් මෙහෙන් ගියාට පස්සෙ මාත් අදයි දැක්කෙ සෑහෙන්න දුකයි..

    • @udarainn
      @udarainn ปีที่แล้ว

      අනිවාර්යයෙන් මල්ලි අපි උදව් කරනවා

    • @thenu901
      @thenu901 ปีที่แล้ว

      Koheda me kattiya hitiye?

  • @rashminavoda9485
    @rashminavoda9485 ปีที่แล้ว +1

    බුදු සරනයි රත්තරනේ ඔයාලා සියලු දෙනාට.🙏🙏

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +25

    අඩන්න එපා පුතේ ඔයාට උදව් කරනවා ඉගෙන ගන්න මම පුලුවන් විදිහට

    • @wadihiti6725
      @wadihiti6725 ปีที่แล้ว

      දෙවියනේ බුදු සරණින් යහපතක්ම උදාවේවා

  • @lalanivinuthi5514
    @lalanivinuthi5514 ปีที่แล้ว +1

    බණ්ඩාර සර් මතු මතුත් නිවන් දකින්න මේ කරන පිබෙලෙන්

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 ปีที่แล้ว +20

    සැදැහැ සිත් අැක්තන්ගෙ නෙත ගැටෙිවා🙏🙏🙏උදවි උපකාර ලැබිෙිවා🙏🙏🙏

    • @chandalatha7158
      @chandalatha7158 ปีที่แล้ว +1

      Pau ane harima dukai rattaran පැටවුන්ට කවුරු හරි පිහිට වෙනවා බුදු saranai

    • @s.sithuminisithumini4206
      @s.sithuminisithumini4206 ปีที่แล้ว

      @@chandalatha7158 ඔවි ඒ් දරැවන්ගෙ හොද කාලෙ ලැබුවා බන්ඩාර සර් ගියා කියන්නෙ ඒ දරැවන්ට අායෙ අඩන්න වෙන්නෙ නැ තෙරැවන් සරණයි🙏🙏🙏🙏

    • @s.sithuminisithumini4206
      @s.sithuminisithumini4206 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම තෙරැවන් සරණයි ඔබතුමියටතේ🙏

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +16

    අපේ රටට මෝනද වේන්නේ අහිංසක මිනිස්සු විදින දුක

    • @chandrawatti7608
      @chandrawatti7608 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 ปีที่แล้ว +2

    ඔබලාට පිහිට.වෙන්න බණ්ඩාර දෙවියෝ වැඩලා ඉන්නේ.බුදු සරණයි

  • @kushanidilhara9846
    @kushanidilhara9846 ปีที่แล้ว +2

    අනේ අන්කල් ඔයාට ගොඩක් පින් ..🥺🥺 පුදුම දුකක් දැනෙන්නේ දකිනකොට.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +5

    ඉක්මනට කාගේ හරි උදව් ලැබී ගෙයක් හදා ගන්න ලැබේවා තුනුරුවනේ සරණයි

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 ปีที่แล้ว +4

    මිහිපිට දෙවිවරුනි ඔබ‍ට බාරයි මේ පැටව් ටික.

  • @amkchandrika987
    @amkchandrika987 ปีที่แล้ว +16

    ඔය මිනිහට හෙනගාහාන්න ඔන මේ කරපු අපරාදේට දරුවන්ට

  • @samansuranga8677
    @samansuranga8677 ปีที่แล้ว +3

    නම බන්ඩාරය උණුවන හදවතක් ඇති
    සංසාරයේ මෙවැනිම දේ කරන් ඇති
    ලෝබ කමක් තුන් සිතකවත් නැති
    පතමි ඔබට අප සැම හදවතින් තුති
    🔥❤️🙏

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 ปีที่แล้ว +7

    දෙවියෝ වැඩියා වගේ ඔබලාට සරණක් බුදු සරණයි

  • @priyanthebandarapriyantheb1459
    @priyanthebandarapriyantheb1459 ปีที่แล้ว +3

    බණ්ඩාර දෙවියෝ වැඩියා පුතේ ඔයාගෙ කදුලට සාධරණයක් වෙයි මද හැකි අයුරින් උදව් කරමු කුවෙයිට් සිට මෙවා තමයි පිං බුදු සරණයි වේල්ලසෙ මනුස්සකමට

  • @samanmalioshada6091
    @samanmalioshada6091 ปีที่แล้ว +2

    අනෙ බුදු සරණයි පුතෙ ඔයා අඩනකොට මටත් ගෙඩක් දුක දැනුනා බුදු සරණයි හැමොටම

  • @nilukakumari1595
    @nilukakumari1595 ปีที่แล้ว +11

    මාරම දුකයි 🙏🙏😥😥😥😥😥😥😥 ඔයාලට ඉක්මනින්ම සහනයක් ලැබෙයි පුතේ බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @jeewanijeewani7799
    @jeewanijeewani7799 ปีที่แล้ว +6

    අනේ බණ්ඩාර සර් ඔබ තුමාට ගොඩක් පිං අර දරුවාගේ ඇස් වලින් වැටෙන කදුළු ඔබ තුමාට ගොඩක් පිං

  • @amithharsha3552
    @amithharsha3552 ปีที่แล้ว +6

    සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබී යහපත් ජීවිතයකට ශක්තිය ලැබේවා .ඒ අම්මගේ දුකට සතුට ඉතිරේවා බලන්න බෑ පුතාගේ කදුලු 😪😪

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +4

    අනේ රත්තරං පුතේ අඬන්න එපා දරා ගන්න බෑ ගෑණු අපි ගොඩක් අසරණ වෙනවා දරුවොත් එක්ක කවදා හරි දවසක හරියනවා ඔයාලාට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹❤️❤️👍✈️

  • @manikamnk4961
    @manikamnk4961 ปีที่แล้ว +4

    අනේ මෙයාලගෙන් වැටෙන කදුලු වතුර ගලන්නා වගේ අනේ මෙි අයට උදවු කරන්නට හැම කෙනෙක්ගේම හිත්වලට පහලශක්තිය පහල වෙිවා

  • @sherinshiromika5578
    @sherinshiromika5578 ปีที่แล้ว +1

    මේ කරන සත්කාර වැඩසටහන ට ඔබ තුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා

  • @ishansachintha9131
    @ishansachintha9131 ปีที่แล้ว +3

    බණ්ඩාර සර් කියන්නේ මිහි පිට දෙවියෙක් ජාති ජාති ඔබ‍ට පිං අසරණ දරුවෝ අර පුතාගේ වැටෙන කදුළු කවද හරි දවසක ජිවිතේ ජය ගන්න පුතේ බණ්ඩාර සර් ගොඩක් පිං බුදුසරණයි 🌹❤🌹🌹

    • @tharangaanuska6169
      @tharangaanuska6169 ปีที่แล้ว

      Rattaran putek දවසක ඔයා ලෝකේ ජය gannwa pute එදාට oඔයාලා ta නැගිටින්නට ata දීපු අයව aamataka කරන්න epa මොකද bandara අයියා giya tanakata වැරදුනේ ne ඔයාලා ta kiri itirei mage pute නංගිලා පරිස්සමින් බලාගෙන අම්මාට හයිය වෙන්න බුදු සරණයි ඔයාලා ta 😘❤️🇱🇰❤️

  • @user-tm3dk5jm2w
    @user-tm3dk5jm2w ปีที่แล้ว +6

    අනේ පින්වත් බංඩර මහත්මය ඔබතුමාට බොහෝ පිං අපිටත් පුළුවන් විදියට ව්දවක් කරන්නම් හරිම දුකයි ඒ දරුවන් ටත් සහොදරියටත් බුදු සරණයි දෙවිපිහිටයි බංඩර මහතා ඇතුළු සියලුම දෙනාට බුදු සරණයි දෙවිපිහිටයි

  • @dilinipriyanka3099
    @dilinipriyanka3099 ปีที่แล้ว +3

    Me daruwoo vidina dukak dukak ganee me rate palakayanta hena gahapalla...ane deviyane danuna duka kiyanna terenne nahe...mata mage ganama asarana kamak danenawa...aii apita bari une me minissunta udaukaranna....wellassa tv adipathi tumani obatath oba wata sitina siyaluma denatath budusaranai...

  • @sunethrajayasingha2520
    @sunethrajayasingha2520 ปีที่แล้ว +2

    Thawa කොච්චර nm me rate me wage අසරණ pawl athda me ahinsaka as wala wetena kadulu dewiyange pihiten ikmanin nethiwela සතුටින් ඉන්න ලැබේවා බණ්ඩාර sir oyata godak pin a wagema udaw උපකාර karana සියලුම denata godak pin

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 ปีที่แล้ว +10

    ලංකාවේ තාත්තලා.කියන පිරිමි කොච්චර පවුකාරද මේ දරැවන්ට දෙන උහුලන්න බැරි දුක පවු ඉතිං පුංචි හිත්

    • @namalprasanna2255
      @namalprasanna2255 ปีที่แล้ว +1

      ඌ තාත්තා කියන නමටත් ගරහන මහා තිරිසනෙක්. ඌ විදවයි.හොඳටම.මේ කරපු අපරාදෙට.

    • @bandusilwa7967
      @bandusilwa7967 ปีที่แล้ว

      මේ රත්තරන් පවුලට ඉක්මනින් සෙවනක් ලැබේවා හැම තාත්තලාටම ඔහොම බනින්න එපා

  • @ashokabandara7469
    @ashokabandara7469 ปีที่แล้ว +2

    දෙවියන්ගෙ පිහිටෙන් බුදුන්ගෙ සරණින් හැමදාම සතුටින් පරිස්සමින් ජීවත් වෙන්න ලැබේවා මේ අහින්සක පවුලට🙏💟

  • @dilanjanigunarathne623
    @dilanjanigunarathne623 ปีที่แล้ว +8

    ගොඩාක් දුක හිතෙනවා.😢😢

  • @prabathwajee9631
    @prabathwajee9631 ปีที่แล้ว +6

    Mathu buduwenna parame purana bandara deviduni mewage asarana aya gana hoyala pihita wenna enne obathuma witharamai asarana ayata pihita wena ratawiruwanta me pinama athi

  • @danushkaalahakoon4082
    @danushkaalahakoon4082 ปีที่แล้ว +4

    අනිත් හැමෝටම වඩා බණ්ඩාර මහත්තයෝ මේ දරුවන්ට උදව්කරන්න. බොහොම දුකයි ඒ දරුවගේ කදුළු දකිද්දී.

  • @dishanthivanka8507
    @dishanthivanka8507 ปีที่แล้ว +1

    Wellassa tv obata godakk pin karana kiyana siyalu de sarathaka wewa wedi wediyen lebewa b,s

  • @chandrathilaka4442
    @chandrathilaka4442 ปีที่แล้ว +5

    පවිි මෙිිි දරැවන් මොන පවක් කරාටද මෙිි හැටි දුක් විදින්නෙ අර කිසි දෙයක් තේරෙන්නෙ නැති දරැවා අමිිමගෙ කදුලු පිහිනවා හැමෝම එකතුවිි උදවිි කරමු

  • @sljaniyanew9420
    @sljaniyanew9420 ปีที่แล้ว +7

    Oyalata aye adanna wenne na...puthe....bandara deiyo awa▬❤️❤️❤️

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 ปีที่แล้ว +9

    දරුවන්ගේ කදුළු දැක්කම පපුව පිච්චිලා යනවා.... පව් දෙයියනේ මිනිස්සුන්ගෙ ජීවිත 😢😢

  • @srilankanheritage3619
    @srilankanheritage3619 ปีที่แล้ว +2

    මේ අක්කට පුලුවන් කෙනෙක් රස්සාවක් හොයල දෙන්න..දරුවන්ට ශිෂ්‍යාධාර හදල දෙන්න...සමෘද්ධිය ලබාදෙන්න ග්‍රාම සේවක සහ සමෘද්ධි නියමකවරුන් එකතු වෙලා..දරුවන්ට හොදට උගන්නවන්න අම්මා...මමත් ඉගෙන ගන්න කෙනෙක් තාම...මම ඉගෙන ගන්නෙත් මට වගෙ අනිත් අයටත් උදව් කරන්න ඔනෙ කියන අරමුණෙන්

  • @wasantakumara5770
    @wasantakumara5770 ปีที่แล้ว +6

    සල්ලි තියන අය පුලුවන්නමි කමරයක්වත් හදලා දෙන්න ලොකු පිනක් මහත්තයො මෙ අයට එ පින අැති සදහටම

  • @chandimajayarukshi2267
    @chandimajayarukshi2267 ปีที่แล้ว +7

    මමත් ගොඩක් ආසාවෙන් බලන්නේ ..ගොඩක් දුකයි ..අපි සියලුම දෙනා පුලුවන් විදිහට උදව් කරමු ..බුදු සරණයි ...😔😔😔😔

  • @pasinduniroshan2070
    @pasinduniroshan2070 ปีที่แล้ว +6

    Ikmain sathutin inna labei budusaranai🤗🤗😔

  • @ranganinnapradeep8425
    @ranganinnapradeep8425 ปีที่แล้ว +4

    අනේ දේයියනේ රත්තරන් දරුවන් අමිමා බුදු සරණයි

  • @sudarshanidias2616
    @sudarshanidias2616 ปีที่แล้ว +7

    කෝටි ගනන් හොරා කාපු උන්ට ගෙවල් දෙන්න හදනවා . මේ අසරන මිනිස්සුන්ව උන්ට ඕනා චන්දේ ගන්න විතරයි

  • @chami.Dhanu4162
    @chami.Dhanu4162 ปีที่แล้ว +1

    මේ අම්මා ගත්ත තීරණය හරි අගේ කරන්න ඕන . එක දරුවෙක්ගෙ ජීවිතයක් වෙනුවෙන් දරුවො හතර දෙනාම අරගෙන, සැමියාත් දාලා, මහපාරට බහින්න තරම් හිත හයිය කරගන්න පුලුවන් වෙලා. මේව දකින්න ඕන ළමා හා කාන්තා කාර්‍යන්සෙ කියන ආයතන. වෙල්ලස්සට බොහොම පින් මේ පවුලට පිහිට වෙන එකට....මේ දරුවා ගොඩක් බුද්දිමත් පාටයි. හොද අනාගතයක් තියෙන දරුවෙක්. මේ අයට වැටෙන්න දෙන්න එපා...මේ අම්මටයි දරුපැටවුන්ටයි බුදුසරණයි...

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 ปีที่แล้ว +5

    ආනෙ මන්ද මෙ තාත්තාට මොනවා වෙලද රත්තරන් වගෙ දරැවො පවි අනෙ දෙවිනෙ උදවි කරන්න හිතක විදිහක් නැ ආනෙ පින්වන්ත පුලුවන්. අයට උදවි කරන්න සක්තිය දෙයිරිය ලැබෙවා බුදු

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +3

    අනෙ රත්තරන් පුතේ හොඳට ඉගෙනගන්න.මැනික බුදු සරණයි හැමොටම සර් ඔබටත්

  • @asithpathirana3982
    @asithpathirana3982 ปีที่แล้ว +1

    හොදට ඉගන ගන්න මගෙ පුතේ යම් දිනක අනිවාර්යයෙන්ම ඔයාව බලන්න මම මාතර ඉදන් තෑගි බෝග ගොඩක් අරන් එනවා මගෙ රත්තරනේ ආදරෙයි ගොඩක් මාතර බෝසම්දු පිහිටයි

  • @mgranveera1137
    @mgranveera1137 ปีที่แล้ว +4

    ඔයාලා පස් දෙනාට බුදු සරණයි. ඔයාලට හැමෝගෙන්ම උදවු ලැබෙයි .😭😭😭😭

  • @kumuduperera8351
    @kumuduperera8351 ปีที่แล้ว +9

    මෙහෙම දුකක්.අනේ පුතේ ඔයා හෙලන කදුලක් ගානේ ඔයාලට හොදක්ම වෙන්න ඕනෑ.

  • @sujathakumari368
    @sujathakumari368 ปีที่แล้ว +6

    මෙච්චර අහිංසක මිනිස්සු ඉන්නවා රටේ ..දේශපාලන හොරුන් ta මේවා peenne නෑනේ දෙයියනේ ..

  • @bhagyakanthi1994
    @bhagyakanthi1994 ปีที่แล้ว +1

    මම ත් මේ විදියට ජීවත් උනා මහත්තයෝ. පස්සෙ මම මේ අම්මා තරම්ම අසරන උනා. ඉන්න තැනක් නැති හින්දා මගෙ දරුවො දාලා මම රට අවා. දැන් මාස නවයකට කලින්. මේ අසරන කම මට හොදට තේරෙනවා. මේ වගේ දුකක් කිසිම කෙනෙකුට දෙන්න එපා දෙවියනේ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥😥😥😥😥😥😥😥