පිලිකාව පවුලේම පිලිකාවක් වු අසරණ අම්මා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ඔබට මේ අයට උදව් කිරීමට කැමැති නම් අපේ Tv dakuna page එකට පැමිණ සියලුම තොරතුරු දක්වන්න. පසුව ඔබ සිදු කරන ප්‍රජා සත්කාර නැවත අපගේ නාලිකාවෙන් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වේ ස්තුති
    වීඩියෝව නරඹන්න.වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න TV DAKUNA TH-cam Channel එකට Subscribe කරන්න.
    TV DAKUNA | දකුණු ලක සැරිසරමු
    ✓ LIKE AND SUBSCRIBE 💗 :
    Subscribe | TH-cam |
    / @tvdakuna
    Like | Facebook |
    / tvdakuna
    Visit |
    www.tvdakuna.lk
    -----------------------------------------------------------------------
    For copyright matters please contact us at: Tv dakuna page ekata enna

ความคิดเห็น • 287

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +39

    ගිනි ගොඩක් හදවතේ පුරවගෙන හිනා වෙලා ඉන්න මේ නැගණිය ජීවිතය ජය ගන්නට දරණ උත්සාහය එලෙසම ඉටු වේවා ජය නියතයි ඔබ නිහතමානී වන තරමටම වාසනාව ළඟට එයි බුදු සරණයි

  • @mohammedalli3809
    @mohammedalli3809 4 ปีที่แล้ว +68

    මොන දේ වුණත් ඒ අම්මගේ අහිංසක හිනාව දකිද්දී අනේ පව් මේ දකින සෑම කෙනෙකුගේ ම ආදරේ කරුණාව උදව් උපකාර ඒ පවුලට ලැබෙන්න කියලා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @kavishkashain9231
    @kavishkashain9231 3 ปีที่แล้ว +21

    ආදරෙයි අම්මෙ මතු බුදුවෙන්න ඕනෙ රත්තරන් අම්මා ❤❤

  • @shaluruwanmali2005
    @shaluruwanmali2005 4 ปีที่แล้ว +78

    පව් මගෙ රත්තරං අම්මේ.මොන දේ උනත් හිතේ හයිය.දරු කැක්කුම.😥😥

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +66

    පව් දෙයියනේ අසරණ වෙනවා කිව්වට මෙහෙමත් අසරණ කමක්
    දුක වේදනාව හිතේ සඟවා ගෙන ඒ අම්මා හිනා වෙලා කතා කරනවා

    • @ranjanekumari3241
      @ranjanekumari3241 3 ปีที่แล้ว

      කෝ දැන් සංගු අත්තම්මා ඇයි අපට පෙන්නන්නේ නැත්තෙ

  • @inuwork5438
    @inuwork5438 2 ปีที่แล้ว +26

    බලන්න මේ අම්ම ඇත්තම කියනව හරිම අවන්කයි..තෙරුවන් සරනයි අම්ම..

  • @udithanalinda6792
    @udithanalinda6792 3 ปีที่แล้ว +15

    කැලුම් මහත්තයෝ ඔබතුමා ට පුලුවන්නම් ගම්පහ අමිල ජීවකතුමා ලගට ඔය දරුවා රැගෙන යන්න,ඔබතුමා සම්මාසම්බුදු සරණයි ,

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 2 ปีที่แล้ว

      අමිල දැන් දුවන්නේ මුදල් පසු පස .එ ගැන කියලා වැඩක් නැහැ .

  • @saminthamihirani825
    @saminthamihirani825 4 ปีที่แล้ว +22

    අනේ පවි අසරණ කාන්තාවක් අනේ උදව් කරමු හැමෝම කොච්චර අසරණද දරුවොත්

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +18

    අනේ මහත්තය අම්ල වෙද මහත්තයාගේ ලගට එක්ක ගිහින් බෙහෙත් ගන්න කියන්න ගොඩක් දුකයි තෙරුවන් සරණයි

  • @hanyhamada1905
    @hanyhamada1905 4 ปีที่แล้ว +7

    අහිංසක අම්මාගේ පැතුම් ister වේවා budi සරණයි

  • @ravindranakash701
    @ravindranakash701 2 ปีที่แล้ว +4

    So innocent mother true speech God bless 🙏🙏

  • @kumarikumari313
    @kumarikumari313 4 ปีที่แล้ว +12

    පවි දෙවියනේ ඔබ හැමට දළදා සමිදු පිහිටයි

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +61

    මේ රටවල් වල නම් ඔය වගේ දරුවෙක් ඉපදුණොත් ගොඩාක් සල්ලි දෙනවා ආණ්ඩුවෙන් ළමයට පඩියක් වශයෙන් හැම මාසෙම සල්ලි පාස් වෙනවා ආණ්ඩුවෙන් ඒකට අපේ රට 😥😥

    • @fatmaalksandr4253
      @fatmaalksandr4253 4 ปีที่แล้ว +5

      අපේ,රටහොදනිසානේ,අපිරටවල,දුක්වින්නේ,

    • @subajaynthi2744
      @subajaynthi2744 2 ปีที่แล้ว +1

      රටෙ පාලකයො ජීවත්වෙන්නෙත් අපෙන්නම් උං ගැන කතාද

    • @kumarikumari8573
      @kumarikumari8573 2 ปีที่แล้ว +1

      මාස් ඔවි මමත් ඩුබායිනෙ මේ රටවල් වල දරැවන්ට හැම මාසෙම රස්ෂාවක් කරනකමිම පඩියක් නොත් වලට වැටෙනවා අනේ ලංකාලේ දරැ පවුල් නාය ගිහිල්ලා යන ඵන මං නැතිව ඉන්නවා ඒ මිනිස්සුන්ට ඉන්න තැනක් හදලා ඡීවන මාර්ගයක් හදාගන්න උදවිවක් නොකරන රටක් ලැජජයි ගෑනු දරැවෝ චුටී දරැ නැටවි දුෂනය කරලා මරලා දානවා ගෙදරට ඇවිව්ලා චන්ඩිකමි දාලා මරලා කපලා කෝටලා යනවා කිසිම නීතියක් නෑ හැමදාම දුෂන මරනවා ඉවරයක් නෑ ඒවාට ඉඩ දීලා ඔහේ ඉන්නවා අධේ මන්දා මෙහෙමත් කාලකණ්ණි බුදුන් වැඩිය රටක පහල වෙලා ඉන්නවනෙ

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 2 ปีที่แล้ว +2

    මේ මව දකිනකොට ගොඩක් දුක හිතුනා.....හරිම අව්‍යාජ හිනාවක් අැයට පවතින්නෙ....මේ වගේ අසරණ අය තව කොච්චර අැද්ද.....අප නිකරුණේ වියදම් කරන සුලු හෝ මුදලක් මෙවැනි කෙනෙකුට දෙන්න පුලුවන් නම් කොච්චර පිනක්ද......මවට නිදුක් නීරෝගි සුව ලැබේවා...තෙරුවන් සරණයි....

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +5

    අනෙ පව් දෙවියනෙ . මොන වා කරන්නද හරිම දුකයි ඔබට ගොඩාක් පිං මල්ලී බුදු සරණයි

  • @sajeedisanayaka372
    @sajeedisanayaka372 4 ปีที่แล้ว +17

    අපිට මොනවා ද දෙවියනේ අඩුපාඩු පව් අනේ දෙවියනේ ඇයි මෙහෙම අසරණ මිනිසුන්ට කරන්නේ

  • @saumayasadamali6251
    @saumayasadamali6251 4 ปีที่แล้ว +5

    Ane daru කැක්කුමක් me අම්මාගේ බුදු සරණයි

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +30

    පව් අනේ දෙයියනේ බුදු සරණයි

  • @shanthisilva2819
    @shanthisilva2819 3 หลายเดือนก่อน

    අනේ එයා අවංකවම කථා කරන කෙනෙක්.උපදින මතුආත්මෙක මෙවන් ගිණි නොලැබේවා!තෙරුවන් සරණයි!

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 3 ปีที่แล้ว +1

    මේ පුතා මහණ කරා නම් අම්මට ගොඩක් පින් එත් අම්මා තනි වෙනවා ලෙඩ දුවකුත් සමග ලොකු දුවට තාම තේරුම් මදි පොඩි පැටියෙක් නේ උදව් කරන්න කෙනෙක් ඉන්නවා නම් සෑහෙන්න ලබන දෙයක් කැළුම් පුතා නරක දෙයක් කරන කෙනෙක් නෙමෙයි කියලා ඔබ තුමාට බුදුසරණයි සතරවරම් දෙව්යෝ රකිවා මම කුවේට් සිට

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว +7

    බුදු සරනයි අනිචාර්යයෙන්ම පුතේ අමිමා

  • @ruwininisansala8775
    @ruwininisansala8775 4 ปีที่แล้ว +24

    රටෙ කරන්න තියෙන වැඩ මෙන්න .රටෙ සමහර එවුන්ට පිස්සු ...සිතුවම් ,දෙශපාලනය,පිල් මාරු,සැප වාහන,......

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම.. පේනවා නේද ලංකාවේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවා ද කියලා... මේවා කාටවත් පේන්නේ නෑ..

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +15

    අනේ උදව් වක් කලොත් ලොකු පිනක් 🙏

  • @nilukanilanthi2247
    @nilukanilanthi2247 2 ปีที่แล้ว +3

    ඔබෙ බලාපොරොත්තු ඉස්ට වෙයි අම්මෙ. ඔබට බුදුසරණයි..

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +9

    හැම අතින්ම අමාරැයි හිතේ හයිය අනේ දෙවියනේ මේ දරැවටත් අමිමටත් ඉක්මන් සුවය ලැබේවා.

  • @sumediikagamage906
    @sumediikagamage906 4 ปีที่แล้ว +27

    හොද මහත්තයෙක් නැති උනේ ඔයාට

  • @yenulisenulya1919
    @yenulisenulya1919 2 ปีที่แล้ว +3

    බුදු සරණයි වාසනාවන්ත ජීවිතය ක් ඉක්මනින්ම ලැබේවා

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 4 ปีที่แล้ว +22

    Meavage aya ගොඩක් ඉන්නවා ලංකාවේ ..mea අයට රජයේ අනුග්‍රහය ලැබිය යුතුයි .

  • @dsagdt383
    @dsagdt383 2 ปีที่แล้ว

    හදවත පුරාම දුක පුරවාගන සිනහවෙන් ඇත්ත කතා කරනවා කවදාවත් වරදින්නේ නැහැ ඔයාට නංගි කාගෙත් පිහිට ලැබෙනවා තෙරුවන් සරණින් ඔයාගේ අසනිප තත්වයද සුවපත්වෙත්වා යි ප්‍රාර්ථනා කරනවා.

  • @rohinilean2326
    @rohinilean2326 4 ปีที่แล้ว +10

    බුදු සරණයි ඔබලා සැමට දේවියගේම පිහිටයි

  • @suneethakahil6414
    @suneethakahil6414 4 ปีที่แล้ว +6

    හරිම දුකක් දැනුනේ

  • @kathleenjohn3963
    @kathleenjohn3963 2 ปีที่แล้ว +1

    Very truthful woman...I admire her

  • @marishavla1481
    @marishavla1481 2 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි ඔබ ඇතුළු පවුලේ සැමටම 🙏🙏🙏

  • @Naturemiracle23
    @Naturemiracle23 2 ปีที่แล้ว

    Budusaranin ikman purana niroogi suwaya hamotama labewa...........!!!!!!!!!!!

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +17

    ආයුර්වේදෙට අරන් ගියොත් චුට්ටක් හරි ගොඩ ගොඩ දාගන්න පුලුවන් මේ ළමයව කවුරුහරි ඒ අම්මට උදව් කරනවා නම් ලොකු දෙයක්

  • @pusakumari4410
    @pusakumari4410 2 ปีที่แล้ว +4

    පව්.දෙයියනේ මට හරි දුකයි මම උඩුගම .මට බලන්න යන්න තියියනව නම්.මම යනවා .දැන් කුවේට් ඉන්නෙ මම ජනවාරි .පව්.ලමයි .ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න

  • @user-jb9kv3wq2l
    @user-jb9kv3wq2l 4 ปีที่แล้ว +3

    ඉක්මනින් සුවය ලැබේවා සුදු දුවට ජේසු පිහිටයි .....

  • @anojadilru9452
    @anojadilru9452 4 ปีที่แล้ว +6

    දෙයියොත් අසරණ මිනිස්සුන්ට තමයි ........දුකම දෙන්නේ.

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +3

    මල්ලී මෙ බබා ව එක්කන් යන්න ගමිපහ අමිල වෙදමහතා ලගට ඔබට ගොඩාක් පිං මල්ලී

  • @kavijaal9567
    @kavijaal9567 4 ปีที่แล้ว +7

    පව් දෙවියනේ මේවගේ දේවල් දරාගන්න කොහොමද ? අනේ බුදු සරණයි

  • @shakeelameyer1964
    @shakeelameyer1964 3 ปีที่แล้ว +4

    May god bless you amma my prays with you 🙏🙏💔

  • @hellottttsf
    @hellottttsf 2 ปีที่แล้ว +2

    බුදු සරණයි අම්මේ ඉක්මනට සනීප වෙන්න ඕනේ

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 ปีที่แล้ว +11

    පල්ලි පන්සල් කෝවිල මෙවැනි දේවල් වලින් ඇයි උදව් නොකරන්නේ අපගේ රටේ vitarai මෙහෙම අනික් රටවල මෙවැනි දේවල් වලින් බොහෝමයක් උදව් කරනවා එවැනි වැඩ පිළිවෙළක් සකස් කරන්න අපගේ srilankawa මුදල් ඇත මේ දූපත් කම nati කරන්න සියලු පක්ෂ එකතු වෙලා මෙවැනි දෙයක් කරන්න බොරුවට උඩු බුරන් natiwa සියලු දෙනා ගෙ අවධානය යොමු වේවා 🌹🙏🙏🌹

  • @nimesikanimesika5738
    @nimesikanimesika5738 2 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @champikadeepani8579
    @champikadeepani8579 2 ปีที่แล้ว +2

    බුදු සරනයි රත්තරන් අම්මෙ

  • @yamonawd100
    @yamonawd100 2 ปีที่แล้ว +3

    පවි .අහිංසක .අමිමා .කෙනෙක් අබිබගාත.නැත්නම් .එ.අමිමා ශක්ති.මත්.තෙරැවන් .සරනයි

  • @user-st8qy1rt1g
    @user-st8qy1rt1g 2 ปีที่แล้ว +2

    Pw deviyane ahinsakai a amma..budu saranai oba semata..😢😢😢

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 4 ปีที่แล้ว +19

    දෙවියනි ඔබ මැවූ ලෝකයද මේ..

    • @champakumari7115
      @champakumari7115 4 ปีที่แล้ว +2

      Ane mamath nithara ahanadeyak

    • @shakeelameyer1964
      @shakeelameyer1964 3 ปีที่แล้ว +1

      Aya API ipeduna ekema Paw me loke🌍

    • @mangalikakumare4785
      @mangalikakumare4785 2 ปีที่แล้ว +1

      😢😢😢

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 2 ปีที่แล้ว +1

      @@mangalikakumare4785 ඇයි මෙහෙම මිනිස්සු අසරණ වෙන්නේ .බුදුන් 3 වරක් වැඩිය දහම් දිවයිනේ !

    • @mangalikakumare4785
      @mangalikakumare4785 2 ปีที่แล้ว +1

      @@piyalweerasinghe2680 අනෙ දන්නෙ නැහැ හරිම දුකයි

  • @nilurajapaksha6940
    @nilurajapaksha6940 2 ปีที่แล้ว +1

    Budusaranai amme

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 2 ปีที่แล้ว

    අනේ මේ අම්මා
    මගේ පපුව හිර වුනා වගේ දැනුනා ඇයගේ අහිංසක කතා විලාශයට .
    අනේ මේ දරුවා ඉක්මනින් සුව කර ගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
    හැම දුක් කරදරයක්ම ඉක්මනින් ම නිමා වෙලා මුලු පවුලටම සතුට සැනසුම උදා වේවා කියා දෙවියන් ගෙන් ඉල්ලනවා

  • @fremalangka335
    @fremalangka335 2 ปีที่แล้ว +1

    බුදුසරණයි අනේ පිහිට වොන්න

  • @sadalikumrari1726
    @sadalikumrari1726 4 ปีที่แล้ว +4

    පව්,දෙයියනේ,හරිම,අසරනයි,

  • @thaleeshashevoni9639
    @thaleeshashevoni9639 2 ปีที่แล้ว

    ජේසුස් ඔබව සුව කරයි....... ස්වර්ගය ඔබ‍ට නියමයි

  • @kaveeshalakshani2477
    @kaveeshalakshani2477 2 ปีที่แล้ว +1

    Paw oya amme oyage අහිංසක hinawa dakkama godak duka hitheno ikkman සුවය labannna kiyala පාර්තනා කරනවා e wagema oyage ජීවිතය සාර්ථක wenna kiyanawa 😥😥😥

  • @iranganiegamaga2585
    @iranganiegamaga2585 2 ปีที่แล้ว

    අනෙ අම්මේ බුදු සරනයි දෙවි පිහිටයි දයිරිය සක්තිය ලැබේවා

  • @surekapa4435
    @surekapa4435 4 ปีที่แล้ว +2

    Pau godak asarani me amma .බුදු සරණයි

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +2

    බුදුසරනයි😢😢😢

  • @sanjusanju-qy8oo
    @sanjusanju-qy8oo 4 ปีที่แล้ว +5

    අනේ පව් බුදු සරණයි අම්මේ

  • @merevejekon9972
    @merevejekon9972 4 ปีที่แล้ว +1

    Mmamme oyanam hodama hoda amma Kenek daruwoo Pana wage bala gannawa paw deveyane asarana minisun soya udu karana oba tumata godak pin

  • @CWCW.
    @CWCW. 2 ปีที่แล้ว

    බුදු සරණයි දෙවි පිහිටයි අම්මෙ සියලු දෙවියන්ගෙ රැකවරණයි ආරක්ශාවයි

  • @user-rm4lq1ye5o
    @user-rm4lq1ye5o 4 ปีที่แล้ว +1

    පවි.දේවිනේ.කෝචිචර.දුකක්.හදවතේ.තිබූණත්.දුක.හංගගේන.හිනා.වේලා.කතා.කරනව.මටත්.ගොඩක්.දුක.දැනූනා..මමත්.අමිම.කේනේක්.පවි.අනේ.මේ.අමිමට.සලකමූ.පිං.අයිති.වේනවා.බූදූන්ගේ.සරනින්.සෑම.දේයක්ම.ඔබ.සිතු.අයුරින්.ඉශ්ට.වේවා

  • @yellowrose8312
    @yellowrose8312 3 ปีที่แล้ว

    Ane me paula hari asaranai.siyalu denata niduk nirogi suwaya labewa.

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +8

    අසරණ. වගේම. . අවංක . . අම්මා. කෙනෙක්. උදවි.. කරනවානම්.. මෙන්න.. ජාති. ජාතිත්. පිං.. ලැබෙයි

  • @thennakoosumannawtl5442
    @thennakoosumannawtl5442 2 ปีที่แล้ว

    Budusarani

  • @nayanaadikari4454
    @nayanaadikari4454 6 หลายเดือนก่อน

    අනේ පව්.ඒත් හිතේ ශක්තිය තියාගෙන කොහොම හරි නැගිටින්න තියෙන බලාපොරොත්තුව. ❤

  • @muna3981
    @muna3981 2 ปีที่แล้ว +3

    ඇයි දෙවියනේ මේ තරම් දුක .මෙහෙම මිනිසුන්ටම මේහෙම වෙන්නේ.

  • @susanthasoso8062
    @susanthasoso8062 3 ปีที่แล้ว +2

    පව් දෙවියනේ මෙහෙම මනුස්සයෝ දකින්න ලැබීම ත් අපේම පවක්

  • @udaniudani8508
    @udaniudani8508 2 ปีที่แล้ว +1

    Ana pau daiyana puduma asarana kamak ..budu saranai amma

  • @pushpamalini9856
    @pushpamalini9856 2 ปีที่แล้ว +1

    Amila sanjiwa wadamhata lagata ganichnam oya daruwa suwa karaganpuluwan boru nakiyanamawak budu saranai

  • @pushpakanthi2152
    @pushpakanthi2152 4 ปีที่แล้ว +9

    අනේ පවු හරිම දුකයි තියෙන කෙනෙක් උදවුවක් කරන්න පිං සිද්ද වෙයි

    • @aptspts7558
      @aptspts7558 4 ปีที่แล้ว

      පවු අමිමා ජෙුසු පිහිටයි

  • @apka5644
    @apka5644 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 2 ปีที่แล้ว

    Ane asarana unata harima sakthimath me samaja sathkara kara me mahaththuru siyaluma denata mihipita devivarun theruvan saranai

  • @lifepatner4885
    @lifepatner4885 2 ปีที่แล้ว

    Ane amme...ammata siyaluma deviyange pihitai..kawadawath waradinne ne ammata..jivithe jayaganna lebewa kiyala hadawathinma prarthanakaranawa.chuty duwatath ekmanata sanipawey amme.ammage hema pethumakma esta wey amme

  • @kanthilatha5330
    @kanthilatha5330 2 ปีที่แล้ว

    Harima pau.nati kama tibunat ,leda tibunat tawa kenekuwa sura ganna lesti na.awanka kama tiyenawa e ammage.budusaranai amme oyage siya paulatama.obatat bohoma pin me wage dewal loketa pennum karanawata.

  • @chandanirenuka5562
    @chandanirenuka5562 4 ปีที่แล้ว +1

    Budusaranai

  • @piaynthikumari4552
    @piaynthikumari4552 2 ปีที่แล้ว

    Ane paw deiyane me amma . Budu සරණයි amme..

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 ปีที่แล้ว +2

    අනෙ පව් ද්ව්‍යියනෙ කවුරුහරි උදව් කරන්නකො 😫මට තිබ්බ නම් මම උදව් කරනව 😫

  • @thanujakumari8495
    @thanujakumari8495 2 ปีที่แล้ว

    මේ දේවල් දකින්න අපිත් ගොඩක් පව් කරලා තියනවා තුණුරුවනේ ආසිර්වාදයෙන් ඉක්මනින් සුවය ලැබේවා කියලා මගෙ මුලු හදවතින්ම පාර්තනා කරනවා මගෙ හදවතෙත් ලොකු ගින්නක් ඇවිලෙනවා මගෙ ලෙඩ මල්ලි අම්ම ගැන මන් නැති දවසක එයාලා ගැන බලන්නෙ කවුද මට හරිම දුකයි අම්මේ ඒත් මාත් අසරණයි අද ගොඩක් මට පාර්තනා කරන්න පුළුවන් අම්මට වරදින්නෙ නැ

  • @dilinipriyanka3099
    @dilinipriyanka3099 2 ปีที่แล้ว

    Duppath kama natibari kama as dekata penna tibunath ,,,a rattharan amma kisideyak na kiuwe nahee.. budusaranai amme

  • @sanitasanita7662
    @sanitasanita7662 2 ปีที่แล้ว +2

    පවු..දෙවියනේ ..අසරන..මිනුස්සු ..මෙිවගේ..අයට..උදවු..කරන..අයට....ගොඩත්..පින්..

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 4 ปีที่แล้ว

    Ane ammata thama sisalu duk. Ane oba thumita theruwan saranai.

  • @miniarachchi7422
    @miniarachchi7422 4 ปีที่แล้ว

    Ane jesuni pau me tharan asarana kamak diriya mawak siyaluma leda roga suwapath wewa jesu pihitai...

  • @tarangapriyalal5466
    @tarangapriyalal5466 4 ปีที่แล้ว +1

    Mage rattharan ammata budusharai.amme

  • @vishwaniprabodha6354
    @vishwaniprabodha6354 2 ปีที่แล้ว

    Ekman suwaya me hema kenektama budungema sarani hemotama

  • @fatmaalksandr4253
    @fatmaalksandr4253 4 ปีที่แล้ว +3

    මොනකරදරතිබුනත්,හිනාවෙලා,ජිවත්වෙන,කෙනෙක්,

  • @dineshamanori1581
    @dineshamanori1581 2 ปีที่แล้ว

    Ane me paulata budusaranai.....🙏🙏🙏🙏🙏

  • @majidanapalli7251
    @majidanapalli7251 4 ปีที่แล้ว

    Pau ane me amma kotaram utum amma kenekda mewan ammala budu wenne amme... qena,,ayanam me daruwan kaleta dala yai... et me amma... oyage chaktita dakla matanam loku dairiyak awa... oyata tawa chaktiya labewa.... budu saranai hamotama

  • @sachininilukshika4129
    @sachininilukshika4129 2 ปีที่แล้ว

    ගොඩක් අසරන වෙල මෙහ් අම්ම අකුරැස්සෙ කොහෙද කියල මට කියන්න පුලුවන්ද........😪මෙහ් තර්ම දුකක්....අම්මගේ ශක්තියහ්..ගතේ හයිය නැති උනත් හිතේ හයියට ජීවත් වෙනව......

  • @amilayahathugoda7895
    @amilayahathugoda7895 4 ปีที่แล้ว

    Ane Pau raththran ahinsaka Amma ahinsaka hinawa budu saranai

  • @aruniwt9189
    @aruniwt9189 2 ปีที่แล้ว +3

    අනේ කැලුම් මහත්මයා මේ අම්මා සහ දරුවා ගම්පහ තම්මිට අමිල වෙදමහත්තයා ලගට ගෙනියන්න ඔය පොඩි දරවා හොදකරලා දෙවි

  • @disnadharmappriya6613
    @disnadharmappriya6613 3 ปีที่แล้ว +2

    අනේ මංදා දුක් විදින තරම් මිනිස්සු ..ගෙවල් හදනවා ට වඩා ආදායම් මාර්ගයක් හදල දෙන්න පිං

  • @hasinidulanjli6873
    @hasinidulanjli6873 2 ปีที่แล้ว

    ane aiye oyata godak pin aiye 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithaku3641
    @lalithaku3641 2 ปีที่แล้ว

    Ana..budu..saranai

  • @kamarakumara388
    @kamarakumara388 2 ปีที่แล้ว

    Deviyange pihitai amme bs 🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว

    Pau deviyane. Harima dukai dakiddi. Okkomala ekathuwela udu karamu.

  • @vajiravithanage7
    @vajiravithanage7 4 ปีที่แล้ว +1

    Let's start a foundation to help the poorest of our country.

    • @tvdakuna
      @tvdakuna  4 ปีที่แล้ว

      TV DAKUNA
      1 second ago
      boc -vgj chandanie,73475026

  • @isurusadaruwan9530
    @isurusadaruwan9530 2 ปีที่แล้ว

    ලොකු දුකක් hithe thiyagena asaranawela inne paw දරුවෝ දකිද්දී දුකයි budusaranai

  • @nadeeharsha3381
    @nadeeharsha3381 2 ปีที่แล้ว

    Ane budu saranin ammage pathum itu wenna ona

  • @chenubro172
    @chenubro172 2 ปีที่แล้ว

    Theruwan saranin me daruwata suwa wewa..

  • @menukamaduwanthi3724
    @menukamaduwanthi3724 2 ปีที่แล้ว

    oba tumage mm balapu wedanawama wadi wadasatahana....... pau Dan meyala hodin innawada