අම්මයි තාත්තයි වෙනුවෙන් ජීවිතයම කැප කල නිලන්තිට 28 වෙන්න යන දේ.....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 390

  • @sajeewani3455
    @sajeewani3455 2 ปีที่แล้ว +108

    අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නැහැ වරදින්නේ.
    බුදු, දම්,සඝ යන තෙරුවන් සරණින් යන යන තැන ඔහු ජය ගන්නේ.
    🙏🙏🙏

  • @sharmilasharmila3399
    @sharmilasharmila3399 2 ปีที่แล้ว +78

    කන්න බොන්න තියෙන සල්ලි නොකා නොබී කරාබු දෙකත් විකුණලා ජීවිත දෙකක් බේරලා මුළු ලෝකයටම ආදර්ශයක්.

  • @siriyasiriya5849
    @siriyasiriya5849 2 ปีที่แล้ว +108

    මේ දරුවට උදව් උපකාර කරන සියලුම නෝන මාත්වරුන්ට බේවින්ම පිං 🙏

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 ปีที่แล้ว +1

      පුතෙ නුබ දෙවතාවියකි

    • @dumindasaman5718
      @dumindasaman5718 2 ปีที่แล้ว

      Mama bandara aiyage serama video baluwa...mamath godak duppath the mama kohoma hari udaw karannam.aiye

    • @dumindasaman5718
      @dumindasaman5718 2 ปีที่แล้ว

      Aiye oyata attatama godak pin oya karana me kata youtu walata paw attamai aiye ape rate minissu

    • @dumindasaman5718
      @dumindasaman5718 2 ปีที่แล้ว

      Attamai aiye oyanam jiwamana deviyek aiye

    • @dumindasaman5718
      @dumindasaman5718 2 ปีที่แล้ว

      Mama lankawata enne.2025..

  • @nilanthaskitchen
    @nilanthaskitchen 2 ปีที่แล้ว +69

    දෙමවිපියන්ට සලකන අයට කවදාවත් වරදින්නේ නැ නංගිට තෙරැවන් සරනයි

  • @dishani7689
    @dishani7689 2 ปีที่แล้ว +77

    ඔයාගෙ බලාපොරොත්තු ඉක්මනට ඉෂ්ට වෙයි අක්කා.උදව් කරපු හැමෝටමත් වෙල්ලස්ස tv එකටත් ගොඩක් පින් ❤️

  • @sharmilasharmila3399
    @sharmilasharmila3399 2 ปีที่แล้ว +51

    අනේ දෙවියනේ පුදුම හොද හිතක්
    ඌරන්ව බේරා ගත්ත පලවෙනි කෙනා මෙයා වෙන්න ඇති පිං වන්ත දරුවෙක්. ඔබගේ අනාගතය සතුට සැප සම්පත් බුද්ධිය නීරෝගී භාවය සියලු දේ දෙවියන්ගේ පිහිටෙන් ලැබේවා.

  • @nelumchathurika5878
    @nelumchathurika5878 2 ปีที่แล้ว +28

    ඔය වගේ දරුවො වාසනාවන්......ඒ පිනට තමයි බංඩාර සර්ව ඔබට හමු උනේ......තෙරුවන් සරනයි.මේ පිංකම් කරන බංඩාර සර්ට වගේම උදව් කරන හැමෝටම ගොඩක් පින්.

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +11

    මේ මිනිස්සු න්ගේ සිතුවිලි හරි පොහොසත්..කනේ කරාබු දෙක උකස් කරලා අහිංසක ජීවිත බේරගන්ඩ තරම් මේ ලමයගේ සිතුවිලි කොච්චර ලස්සනයි ද දෙවියනේ ..හරියන්ඩ ඕනී හැමදාම

  • @nilminikumari5736
    @nilminikumari5736 2 ปีที่แล้ว +13

    මේ සත්තු දෙන්නා බේරා ගත්තු පිනම ඇති මේ දියනියට සියලු බලාපොරොත්තු ඉටු වේවා!! 💗💗💗

  • @umeshikarupasinghe1999
    @umeshikarupasinghe1999 2 ปีที่แล้ว +108

    ඒ අක්කා හරිම කරුනාවන්තයි...මෙච්චර අසරණ වෙලා ඉද්දිත්...අහිංසක සත්තු දෙන්නෙකුත් බේරගන්න තරම් එයාගෙ හිත කොච්චර හොඳ වෙන්න ඕනිද...මාත් කැමති මේ වගෙ අයට උදව් කරන්න...

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +68

    තෙරැවන් සරනයි ඔයා පුතේ අද කාලෙ සමාජයේ දකින්නටවත් නැති උතුම් සත්ගුනයක් කරන්නේ ඔයාගේ ආදරනිය දෙමාපියන් දෙදෙනාවෙනුවෙන් බුදු සරනයි🙏🌹❤

  • @sayanisyani5880
    @sayanisyani5880 2 ปีที่แล้ว +50

    අද කාලෙ මෙකප් දාගෙන කොන්ඩ හදාගෙන ඉන්න කෙල්ලන්ට වඩා ඔයා කොච්චර ලස්සනයි ද ඔයාට කවදාවත් වරදින්නෙ නැ දෙමව්පියන්ට සලකනවා ඔයාගෙ ලස්සන ජිවිතය අතහැරලා බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔයාට නංගී ආදරෙයි ආදරෙයි

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +29

    ,,,,,අම්මාට තාත්තට සලකන datuwanta කවදාවත් waradin නැහැ ,,,,,💕💕💕💕adarei මැණික,,,, ඔබලාට නිදුක් නිරෝගී දීර්ඝකාලීන සුවයක් ලැබේවා 🙏🙏🙏 මැණික,,,,,,,❤️❤️❤️

  • @bianlofa9151
    @bianlofa9151 2 ปีที่แล้ว +15

    බණ්ඩාර සර් ඇතුළු කාර්යමණ්ඩලයේ හැමෝටම මේ කරන සේවයට ගොඩක් පින් 🙏🙏🙏ඒ වගේම උදවු උපහාර කරන හැමෝටම .දළදා සම්දුගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා 🙏🙏🙏

  • @you86m36
    @you86m36 2 ปีที่แล้ว +6

    හිත හොද මෙි වගේ අයට වරදින්නේ එපා... කවමදාක සල්ලි තියන අය දෙමාපියන්ට සලකන්නැති කාලයක නැතිබැරි ඔබ වගේ wow....

  • @samanthasilva2760
    @samanthasilva2760 2 ปีที่แล้ว +17

    ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා.අනාගතය ලස්සන වේවා . බුදු සරනයි.❤

  • @manelperera6312
    @manelperera6312 2 ปีที่แล้ว +17

    රත්තරන් දුවෙක් කොහොමද මේවගේ දරුවන්ට වරදින්නේ තෙරුවන් සරණයි දළදා හාමුදුරුවනගේ පිහිටයි

  • @janakaabeysekara3416
    @janakaabeysekara3416 2 ปีที่แล้ว +7

    ඒ සත්තු දෙන්නට කරපු පිනම ඇති බං නංගියේ උබට දියුණුවෙන්න..🧡🙏

  • @user-em3ct7hz3u
    @user-em3ct7hz3u 2 ปีที่แล้ว +11

    අම්මටායි තාත්තටායි සලකන දුලා පුතාලට කවදාවත් වරිදින්නෑ පුතේ හරිම සතුටුයි උදාව් කරපු හැමොට❤️ම බෙහේවින් ස්තුති ❤️💖❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏😍

  • @sendralanka7462
    @sendralanka7462 2 ปีที่แล้ว +12

    දෙමවුපියන්ගේ වේදනාව සතුට හදුනන දේව දුවක් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 ปีที่แล้ว +8

    ඔය පිනම ඇති දුව ඔයාට ජීවිතේ ජයගන්න ....සත්තුන්ට ආදරේ කරන ඔයාවගේ දරුවෙකුට හදවත් තියෙන අය උදවු කරනවා නිසකයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumindasampath2086
    @dumindasampath2086 2 ปีที่แล้ว +18

    ❤තෙරුවන් සරණයි සියලුම දෙනාටම මට පුවන් උපකාරයක් කරනවා..

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +10

    තෙරැවන් සරනයි මෙම දරැවාගෙ ජීවිතයට සතුටගෙනන සැමටම බොහොම පිං බංඩාර මහත්මයාට මේ කරන කර්තවයට කොහොම ස්තුතිකරන්නද තේරෙන්නැහ.

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +24

    සුදු වෙන්නම ඕන්නෑ ලස්සනය් වෙන්න බලන්න ඒ අක්කගෙ පින් පාට

    • @dwaragamadhumurthi1276
      @dwaragamadhumurthi1276 2 ปีที่แล้ว +1

      මේක නම් නයිට් ක්‍රිම්ගාන අයට

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 2 ปีที่แล้ว +1

      ලස්සන වෙන්නත් පෙර පින් තියෙන්න ඕනෑ.

  • @samitharangana3508
    @samitharangana3508 2 ปีที่แล้ว +9

    ජීවමාන ජේසුස් වහන්සේගේ නාමෙන් හැමදාම සතුටින් හොදින් ඉන්න ඔයාලා . ජීවමාන ජේසුස් වහන්සේගේ නාමෙන් ඔයාලගෙ අාර්ථික සපලත්වය වැඩි වෙනවාමයි. ජේසු පිහිටයි ඔයාලා හැමෝටම.

  • @kumarimedawela2694
    @kumarimedawela2694 2 ปีที่แล้ว +3

    ගතවෙන හැම මොහොතම තමන්ගෙ අම්මා තාත්තා වෙනුවෙන්ම මුලු දිවියම කැප කරන ඔබට බුදුසරණින් හරියන්නම ඕනි. එවැනි සොයා ගොස් උදව් කරන ඔබතුමාත් මිහිපිට වැඩ සිටින දෙවිකෙනෙක් හා සමානයි.බුදුසරණයි.

  • @nimaaththanayaka4618
    @nimaaththanayaka4618 2 ปีที่แล้ว +4

    ගෑණියෙක් ට රිදෙන්න රිදෙන්න ඒකිගෙ මාරම හයියක් එනවා .උබට තෙරුවන් සරණයි නංගියේ.හැමදේම ලැබිලා දවසක හරියන්නම ඕනේ.

  • @sarasa4381
    @sarasa4381 2 ปีที่แล้ว +6

    නංගි ඔයාගේ කතාව දුක්බර කතාවක් මම අඩමින් බැලුවේ... සංසාරේ එතෙර වන්න මේ පින් හේතු වාසන වේවා, ඔයා වෙනුවෙන් පුළුවන් උදව් වක් කරන්නම්

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +3

    හරිම ලස්සන පින්වත් දරුවෙක් දෙවියනේ වාසනාවන්!!!😥☺️ සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී සුභ අනාගතයක්ම උදා වේවා දුවේ ඔබට 🙏

  • @beetanandani243
    @beetanandani243 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි බණ්ඩාර මහත්තයා ඇතුළු ඔබ සැමට

  • @sriyanisriyani770
    @sriyanisriyani770 2 ปีที่แล้ว +7

    ගොඩක් පින් උදව් කරපු හැමෝටම. බුදුසරණයි

  • @pasinduprabash9196
    @pasinduprabash9196 2 ปีที่แล้ว +1

    එයාගෙ මූනට හිනාවක් ගෙනාපු එයාට අලුත් බලාපොරොත්තු වක් ගෙනාපු ඔය කට්ටියටම යෝද බල යෝද ශක්තිය ලැබේවා🙏🙏

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +1

    අපේ. බණ්ඩාර. මැ ති දුන්ට. දීර්ගායු. වේවා. දුප්පතාගේ. දුක. හදුනන. ඔබතුමා. අපට. සදා. වාසනාවන්... 👍👍👍🙏🙏🙏

  • @sujithkumara5521
    @sujithkumara5521 2 ปีที่แล้ว +1

    බණ්ඩාර මහතාට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 2 ปีที่แล้ว +1

    මාත් ඔයාවගේ තමයි මගේ අන්තිම හුස්ම බින්දුව දක්වාම මගේ අම්මායි තාත්තවයි බලාගන්නවා ඔයාට බුදුසරණයි

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว +5

    අනේ මංදා පට්ට කෙල්ලෙක්..ඇඩෙනව..අනේ මේ වගේ මිනිස්සු න්ට අපිට නැතත් හරියන්ඩ දෙවියනේ..බලන් ඉන්ඩ බෑ මටනම්..ඇස්වල කදුලු..පව් අප්ප ..අනේ මේක බලලා කෙනෙක්ට පුලුවන් නම් අනේ පිනක් උදව් කරන්ඩ..එයා සතුටු වෙනවා දැකලා සතුටු වෙන්ඩ අපිත් ආසයි

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 2 ปีที่แล้ว +6

    ඔබේ හදවත හරිම විශාලයි නංගි. ඔබට වැරදෙන්නේ නැහැ කවදාවත්ම. ඒ සතුන් බේරා ගත් පිනෙන් ඔබේ අම්මටත් තාත්තාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. මෙවන් දියණියක් ලබන්න දෙමාපියන් පිං කරන්න ඕන. දැක්කමත් සීදේවියි.

  • @ranushamaduwantha7390
    @ranushamaduwantha7390 2 ปีที่แล้ว +5

    උදවු කරපු සියලු දෙනාටම ගොඩාක් පින් ඒවගේම බන්ඩාර සර්ටත් ගොඩාක් පින් 🙏🙏🙏🙏

  • @rasika-hr7bn
    @rasika-hr7bn 2 ปีที่แล้ว +5

    අනේ...මහත්තයෝඅපි වව්නියාවේ හරී දුප්පත් අය..අපේ අලුත් සුභ සාධක සමීතියේ බෙනර් හතර හදලා දෙන්නකෝ..අපට සල්ලී එපා.බෙනර් ටික විතරයි ඕන...ඔයාලට පින්..🙏🙏🙏🙏

  • @rupaindrani2899
    @rupaindrani2899 2 ปีที่แล้ว +2

    බංඩාර මහත්තයා. පය තබන කිසිම තැනකට වරදින්නැ කවදාවත්. ෙමතුමා. දිර්ඝ කාලයක් ෙමි. ෙලාව. ජිවත් ෙවිවා. ෙතරැවන් සරන. නිරතුරැවම ලැෙබිවා 🙏🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷😭

  • @surangaprabath5652
    @surangaprabath5652 2 ปีที่แล้ว +1

    අම්මට තාත්තට සලකන දරුවොන්ට කවදාවත් වරදින්නේ නෑ .අක්කේ ඔයාට බුදු සරණයි.වෙල්ලස්ස නාලිකාවේ බණ්ඩාර මහත්තයාටත් ජයෙන් ජයම වේවා.මේ කරන සමාජ සත්කාරයට .👍❤️🙏

  • @jayanthasampath4007
    @jayanthasampath4007 2 ปีที่แล้ว +4

    ඇත්තටම රටටම ආදර්ශමත් ශක්තිමත් ගැහනියක් ..ඔබට ජය වේව නැගනිය

  • @kalyanikalyani1722
    @kalyanikalyani1722 2 ปีที่แล้ว +18

    අනෙ දුව ඔයා ට වරදින්නෙ නැ තෙරුවන් සරනයි සියලු ම දෙනාට

  • @kalanimanchanayake6826
    @kalanimanchanayake6826 2 ปีที่แล้ว +1

    ඒ අක්කගේ හිනවා හරි ම අහිංසකයි.අක්කා හිතන පතන සියලු දේ ඉක්මනට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒවගේම මේ උදව් උපකාර කරන සියලුම දෙනාට පින් ❤️❤️❤️❤️❤️❤️

  • @anulanul906
    @anulanul906 8 หลายเดือนก่อน

    පුතේඅසරනඅපිට ිහිට වෙන්න ඉන්න එකමඑක්කනා බන්ාර මහත්තයා විතරයි බුදුවෙිනන ඹනේ

  • @priyanpriyan4538
    @priyanpriyan4538 2 ปีที่แล้ว +1

    දෙමවිපියන් ගැන ගොඩක් උනන්දු වෙන දරැවෝ අද කාලේ ගොඩක් අඩුයි ඒත් මෙයා අමිම තාත්ත වෙනුවෙන් කැපවෙලා ඉන්න ඵක ගොඩක් සතුටුයි
    සියළු දෙනාටම ජේසු පිහිටයි

  • @shalindasilva3745
    @shalindasilva3745 2 ปีที่แล้ว +3

    Godak satutin jaya weva wellassa TV eke siyaluma denata udaw karapu siyaluma denata godak pin budu sharanai 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 2 ปีที่แล้ว +7

    රත්තරං දරැවෙක් අම්මගෙ තාත්තගේ වගේම ඔයාගේ අහිංසක ආදරවිය මා පිය වෙනුවෙන් දෙවියො දැකලා
    බුදුසරනයි
    මේ වගේ දරැවන් ලබන්න දෙමව්පියො
    පිංකරන්න ඕනා🙏🙏🙏

  • @shishirafahes6273
    @shishirafahes6273 2 ปีที่แล้ว +1

    ඔබතුමා ට දිර්ගායුස ලැබේ වා සම්මා සම්බුදු සරණයි නුබයි ,,,,,,,,,,,,,,,,,ලක්දරනයේ හිරු කිරනේ පියානනි නුබයි අපගේ හුස්නමය පියානනි ඔබතුමා ට දළදා සම්දු ගේ පිහිටි යි ජය සිරිමා සම්දු ගේ පිහිටි යි ස්වර්න මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushanmahagamage-pi7wv
    @thushanmahagamage-pi7wv 8 หลายเดือนก่อน

    බොහොමත් පිං, මෙි දරැවාට දහම අවබෝධ වී සසර ගමන කෙලවර කර ගනිත්වා..

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 2 ปีที่แล้ว +1

    අනෙ මෙ නංගීට උදවි කරන හැමොටම බොහොම පින්

  • @bandarapallegdara5038
    @bandarapallegdara5038 2 ปีที่แล้ว

    සංසාර ගමනේ මේ නවාතැන් පොලේදී කල හැකි කුසල් අතුරින් උත්තරීතර කුසලය තම හැදු වැඩු දෙමාපියන් රැකබලා ගැනිම, හා සැලකීම ඒ උත්තරීතර පුන්‍ය කර්මය හේතුවෙන් ඔබ සිතන, පතන, සියල්ල ඔබ නොසිතන මොහොතක ඉෂ්ට වෙනවාමයි මේ බුදු පියාණන් වහන්සේ තෙවරක් වැඩි පුන්‍ය භූමීයයි ඔබට තෙරුවන් සරණයි

  • @lalitharatanyka1882
    @lalitharatanyka1882 2 ปีที่แล้ว +12

    මෙඋදව්කරනසැමකෙනෙකුටමතෙරුවන්සරනයි

  • @damiththaranga4574
    @damiththaranga4574 2 ปีที่แล้ว +1

    නැති බැරි වෙද්දි ඕනම ජරා වැඩක් කරන ගෑනුන්ට පිරිමින්ට ආදර්ශයක් නංගී ඔයා...ඔයා මේ කරන පින්කම් නිසාම ඔයාට උදව් කරන්න සිත් පහල වෙනවා....උපකාර කරන සත්පුරුෂ පින්වතුන්ට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා...🙏🙏🙏

  • @ivonroyal5240
    @ivonroyal5240 2 ปีที่แล้ว +1

    බන්ඩාර මහත්මයා ..කරන..උපකාර ..වලට ..දුප්පතාගෙ දුක..සොයා බලනවා.ගොඩක් පින් ...❤❤❤❤❤❤❤❤❤

  • @podimaregaming219
    @podimaregaming219 2 ปีที่แล้ว

    ඇත්තටම ඔබ දෙවියෙක් බණ්ඩාර මහත්තයා.කෙනෙකුගෙ මුවගට සිනහවක් දෙන්න පුළුවන් නම් ඒක ලොකු පිනක්.

  • @DilusaSr-ox1gl
    @DilusaSr-ox1gl 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔයා හරිම වාසනාවන්ත පාටයි සහෝදරිය.ඔයාගේ ජිවිතේ ඉක්මනින්ම ඔයා හිතපු දේවල් එ විදියටම ඉස්ටවෙනවා අනිවාර්යයෙන්ම ..උදවු උපකාර කරන සියලුම දෙනාට හුගාක් පින් සිද්ධ වෙත්වා❤

  • @br.chandana.kuwait2335
    @br.chandana.kuwait2335 2 ปีที่แล้ว +2

    හැදු.වැඩු.මවුපියන්හට උවටැන්.කරන.
    මෘදු.නැති දිවිය ගොඩ.ගන්නට වෙර දරන .
    සැදු.මාවතක් සොයුරිටමේ.සතුට දෙන.
    බුදු පුත.නුඹයි ලක්.මව.මගෙ.සනසවන 🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +6

    ඔයා හිතන පතන විදියටම ඉෂ්ට වෙයි දුවේ.වෙල්ලස්සTV බන්ඩාර මහත්මයා ⁣දෙවියෙක් .දුවේ ඔයා පින්වත් .මරනෙට කැප වු සතෙක් බේරගන්නවා කියන්නෙ දුවේ ලෝක පිනක්.

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් බණ්ඩාර සර්ට පින පිං පින් පිං 🙏🙏🙏🙏 බුදු සරණයි ❤❤❤❤❤❤ 🌿🌿🌿 💞💞💞💞💞

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 10 หลายเดือนก่อน +1

    අප හැම විටම ධර්මානුකූලව ජීවත් වුනොත් කවමදාකවත් දුකක් නැතිව ජීවත් වෙන මග අපි ලගටම එනවාමයි

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +1

    බුදු සරණයි අක්කේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ 🥺💔 ඇයට පිහිට වුන පිනෙන් ඒ හැමෝටම රජ මාලිගා පහල වෙන්න ඕනි 🙏🥺💔

  • @roshi2849
    @roshi2849 2 ปีที่แล้ว +3

    පුදුම කරුණාවන්ත හදවතක්, කවදාහරි උපරිමයෙන් හරියන්න ඕනේ ජීවිතයක් නිලන්ති... හැමදෙයක්ම සුභ විදියට වෙලා නිලන්තිගේ කදුලු සතුටු කදුලක් වෙනවා බලන්න පුදුම ආසයි,... වචනයකින් හරි උදව්, ප්‍රාර්ථනාවකින් හරි ඇයට උදව් වූ හැමෝටම පුදුම පිනක් ❤️🙏....

  • @user-cc9uk4kg9q
    @user-cc9uk4kg9q 2 ปีที่แล้ว +9

    ❤️❤️ බුදු සරණයි❤️ හැමදාමත්❤️❤️ ~ සතුටින්❤️ ඉන්න ❤️ ලැබේවා❤️ හැමදාමත්❤️❤️

  • @sachiwijesinghe631
    @sachiwijesinghe631 2 ปีที่แล้ว +6

    අම්මා තාත්තා එක්ක හරියට වචනයක් කතා කරන්නැතුව කාමරෙට වෙලා phone එකෙන් මල් කඩන කෙල්ලො කොල්ලො ඉන්න මෙ රටෙ ඔය දෙවතාවියක් අක්කෙ .ඔය වගෙ හැමොම හිතනවනම් මෙ රට කොයිතරම් ලස්සන වෙයිද

  • @sujathamary6364
    @sujathamary6364 2 ปีที่แล้ว +1

    රත්තරන් දුව ඔයාට වරදින්න නම් විදියක් නැහැ.. තියෙන කරදර අස්සේ අහින්සක සතුනුත් බේරගෙන.. බුදුසරණයි ..

  • @srimalikarunanayaka2802
    @srimalikarunanayaka2802 2 ปีที่แล้ว

    මහත්මයා. ඔබට.දෙවියන්ගෙ. පිහිටයි ඔබතුමා.කරන.මේසේවය?ට..ලොකුම පිනක්කරන්නේ.ඔබට.දීර්ඝායුෂ ලැබේවා

  • @jayalathsoma
    @jayalathsoma 2 ปีที่แล้ว +1

    මේ සත්තු දෙන්නව රිදීගම සපාරි එකට දෙන්න.ඒකෙ සත්තුන්ට නිදහස තියෙනව.බංඩාර අයියටත් ගොඩක් පිං මේ දරුවට සලකන එකට.

  • @sasichannel3292
    @sasichannel3292 2 ปีที่แล้ว +4

    ඔයාට බුදු සරනයි වරදින්නැ ලස්සනට කොන්ඩය ගොතන්න හරි ලස්සනයි ඔයා 🤗🤗

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 2 ปีที่แล้ว

    බංඩාර සර් ගිය එකම ගෙදරකවත් ඒ පලවෙනි සහ අවසන් වතාව නෙවෙයි.අනිවාර්යයෙන්ම පිහිට වෙලාම තමයි ආපසු බලන්නෙ..බංඩාර සර් ඇතුළු උදව් උපකාර කරන සියළුම දෙනාට ගොඩක් පිං නිදුක් නීරෝගි දීර්ඝායුම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumarishan6490
    @kumarishan6490 2 ปีที่แล้ว +5

    උදවු කරපු හැමෝටම පින්

  • @janakakelum7183
    @janakakelum7183 2 ปีที่แล้ว

    නියමයි .බුදු සරනයි ඔයාල හැමෝටම මෙහෙම උදව් කරනවට අහිංසක මිනිස්සුන්ට

  • @jokersytgaming2367
    @jokersytgaming2367 2 ปีที่แล้ว

    අනේ ගොඩක් පින් මේ කරපු සත්ක්‍රියාවට කවදාවත් අක්කේ ඔයාට වරදින්නේ ඔයා ගොඩක් හොඳ අනාගතයක් තියෙනවා 😍😍😍

  • @Ourlifescript
    @Ourlifescript 2 ปีที่แล้ว +1

    කවදාවත් වරදින්නෙ නැහැ මේ නංගිට. කවදාහරි හරියන ජීවිත මේ. 🙏

  • @Layla-nk3eq
    @Layla-nk3eq 2 ปีที่แล้ว +20

    දෙමව්පියන්ට සලකන දරුවන්ට කිසිදාක වරදින්නේ නෑ දුවේ ඔයාටත් බණ්ඩාර,ඇතුලුඋදතනලහැමොටමත්ගොඩක්පින්

  • @vs-jm1do
    @vs-jm1do 2 ปีที่แล้ว +12

    අක්කා ඔයාට බුදු සරණයි

  • @siriyasiriya5849
    @siriyasiriya5849 2 ปีที่แล้ว +4

    දුවගෙ ඒ සිතුවිල්ලම ඇති දුවට අරියන්න.අම්මගෙ තාත්තගෙ සතුට ගැන ඉතන දරුවන්ට වරදින් නෑ කවදාවත් බුදු සරණයි

  • @user-gz7rl6mg6d
    @user-gz7rl6mg6d 2 ปีที่แล้ว

    බණ්ඩාර සර් මේ කරන දේ හරි උතුම් ක්‍රියාවක්

  • @ramyahewawasam3912
    @ramyahewawasam3912 2 ปีที่แล้ว +1

    ඇත්තටම මේ වැඩ සටහනට මමහදවතින්ම කැමතියි අනිත් එවයේ පෙන්වන හොර කපුවන්ගෙ හොර දෙවල් වලට වඩා

  • @niroshakumari3890
    @niroshakumari3890 2 ปีที่แล้ว

    ඔයාට වරදින්නැ ඔයා හොද ළමයෙක් දෙමව්පියන්ට සලකන එකම ඇති විදවි උපකාර කරපු සැමටත් අයියේ ඔයාටත් ගොඩාක් පිං

  • @surinrasika2735
    @surinrasika2735 2 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින්

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s 2 ปีที่แล้ว

    හරිම සතුටුයි උදව් කරන්න ඉදිරිපත් සියලු දෙනාටම නිවන් දකින්නට මේ පිං හෙතු වේවා තෙරුවන් සරණයි

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546 4 หลายเดือนก่อน

    ඈත පැතිවල තියන ප්‍රශ්නෙ තමයි ගෑණු අය ඉගන ගන්නවට වඩා කසාද බදින එක...එයාලට කියන්න ඕන ඒ දේ සියලු ප්‍රශ්නවලට විසඳුම් නෙමෙයි කියල....මෙයාලට කීව නෙමෙයි. මම ඇවිදින කොට දැක්ක දේ තමයි. මං දවසක් කතරගම ගියා . එතකොට බණ්ඩාර මහත්තයා මං හිතන්නේ එයාලගෙ ළමයි එක්ක වෙන්න ඕන ඇවිත් ඉදියා. මගේ වාහනේට එහා පැත්තේ නවත්තලා තිබුණෙ. වටේ ඉදිය අයත් එක්ක කතා කලා. සත්තු ගහ කොළ වෙනුවෙන් අතේ තියන මුදල් වියදම් කරපු ඔබ විශිෂ්ඨයි.....ජීවිතය අමාරු තමයි ඒත් ඒ සියල්ල නොසිතූ මොහොතක වෙනස් වනු ඇත. මේ නිලන්තිට රැකියාවකට යොමු කරවන්න පුලුවන් ද බලන්න

  • @khh6946
    @khh6946 8 หลายเดือนก่อน

    ඔයාට හරියනවා පුතේ.....තුණුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා ..

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 ปีที่แล้ว +1

    පින පලදෙන්න පටන් ගෙන දුවෙ දෙවියෙක් දෙපතුල ලගටම පැමින ඇත

  • @ranjanisewwandi6369
    @ranjanisewwandi6369 2 ปีที่แล้ว +4

    බුදු සරණයි නංගී දරුවන් හදාගෙන අම්මායි තාත්තායි බලාගෙන සත්තු දෙන්නෙකුගේ ජිවතයත් බේරගෙන ජිවත් වන ඔයාට බුදු සරණයි නංගී

  • @kumudunihemalatha9769
    @kumudunihemalatha9769 2 ปีที่แล้ว +1

    සත්ත්වයින් denna බේරාගත් pina oyata me mohethidima ලැබෙනවා nangiyo ae නිසයි ada oyata oyage සිහින සැබෑ une බුදු සරණයි

  • @kumudukumari
    @kumudukumari ปีที่แล้ว

    Wellassa tv ekata jaya wewa.....godak pin udaw karapuhemotama pin

  • @shiranthsandamali6963
    @shiranthsandamali6963 2 ปีที่แล้ว

    කවදාවත් ජීවිතයට අගහිගකම් නොවේවා දෙමාපියන්ට සලකන පින සසරින් එතෙර වන්නට ඇති ඔයාට....🙏🙏🙏

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 ปีที่แล้ว

    අනේ සාදු සාදු සාදු ඔයා කරපු පින කියලා වැඩක් නැ බුදුසරණයි

  • @chandimaroshini1209
    @chandimaroshini1209 2 ปีที่แล้ว

    ඔයාට ඔය පිනම ඇති ජිව්තේ හොදින් ඉන්න ලැබෙයි ඉස්සරහට බුදුසරණයි

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว

    කවදාවත් වරදින් නැ.. හැමෝටම හොද ආදර්ශමත් චාරිතයක්.. උදව්වක් කරන්න කැමැතියි මාත්..

  • @The_palestine
    @The_palestine 2 ปีที่แล้ว +1

    ඒ හිනාව 😍 ඒ සතුට 💖ගෙනාව ඔයාලා හැමොටම ගොඩක් පිං💕💕💕

  • @anushatulaksi5664
    @anushatulaksi5664 2 ปีที่แล้ว +1

    ඔබතුමට් ගොඩක් පිං අහිංසක මිනිසුන්ට ඔහොම උදව් කරන්නේ නැහැ කවුරුත් මටත් අසයි හැබැයි මට නැහැ ඉන්න tanakwat e වුණාට මම කොහොම හරි මට පුළුවන් විදියට උදව්වක් කරන්න බලනවා කවදාහරි බුදුසරණයි ඔබ සැමටම 🙏🙏🙏🙏

    • @Amila9082
      @Amila9082 2 ปีที่แล้ว

      ඉන්න තැනක්වත් නෑ කිව්වේ

  • @lakshithahashan8561
    @lakshithahashan8561 2 ปีที่แล้ว +2

    මෙවාගේ දෙයක් දැක්කමයි උරාන්ව බෙරගත්තු අක්කා කෙනෙක්🙏

  • @CHATHU970
    @CHATHU970 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං 🙏🙏🙏 මේ පවුලට උදව් කරන එක නම්

  • @nathashakumari7110
    @nathashakumari7110 2 ปีที่แล้ว

    උදව් උපකාර කරන සියලු දෙනාටම බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hellosrilanka8509
    @hellosrilanka8509 2 ปีที่แล้ว +1

    Ammo putumayo minissu inna gamakne bs ikmaninma niwasa hadanna wasanawa labewa

  • @prinswoodwickaramasinhe5799
    @prinswoodwickaramasinhe5799 2 ปีที่แล้ว

    චූටි දුවට ගොඩාක් පිං දෙවියො ඔයාව නිතර ආරක්ෂා කරනවා.....

  • @DahamTV.bibile
    @DahamTV.bibile 8 หลายเดือนก่อน

    බුදුසරණයි.ඹබතුමාට