appal midi ඇපල් මිදි රයිස් ජීවිතේට කාල නෑ .... අනේ පවු අහිංසක දරුවෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.พ. 2023

ความคิดเห็น • 186

  • @Demomlover
    @Demomlover ปีที่แล้ว +27

    මටත් ආසයි මෙහෙම උදව් කරන්න...🥺❤️🌍✊ මගේ ජිවිතේට දැකපු හොදම මනුස්සයෙක්..ගොඩාක් පිං බණ්ඩාර සර් බුදු සරණයි දෙවි පිහිටයි..🥺🥰❤️🌍

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +99

    අපිටත් ඔහොම තමා පොඩි කාලේ.අනුන්ගේ ඇදුම් ඇන්දේ.දෙමාපියන්ගෙන් කවදාවත් ඉල්ලුවෙත් නෑ.ඒත් අද හොද තැනකට ඇවිත් පිට රටක ජොබ් එක කරන ගමන් ලස්සන ජිවිතයක් ගෙවනවා.කවදා හරි මේ දරුවන්ටත් ලස්සන අනාගතයක් තියේවි ❤❤❤

    • @nilukasadamali2176
      @nilukasadamali2176 ปีที่แล้ว +6

      එකනමිඅැත්තඉස්සරමෙිහෙමඋදවුකරන්නඅයහිටියේනැහැඅපිත්ගොඩක්දුක්වින්දාා

    • @Nisansala-c9v
      @Nisansala-c9v ปีที่แล้ว +4

      @@nilukasadamali2176 කියලා වැඩක් නෑ.අපිට උදව් තියා තියෙන තැනෙනුත් පහලට වැටෙනකම් බලාගෙන හිටියේ .

    • @chandrachandra4018
      @chandrachandra4018 ปีที่แล้ว +5

      අපිත්.පොඩි.කාලේ.ඔය.දේවල්.කාලා.නැහැ.දැන්නමි.කුවෙටි.අැවිත්.දුක්.විදලා.අපේ.දරැවන්ට..හැම.දේම.දෙනවා.එ්.වගේ.ඔය.දරැවන්ට..හොද.කාලයක්.එයි.ඉස්සර.අපි.එක.ගවුමයි.තිබිබෙ.එක.හොදලා.වෙිලෙනකමි.ඉදලෙ.තමයි.නාලා.අැද.ගන්නෙ..දැන්.ඉන්න.අයට.උදවි.කරන්න.කවුරැ.හරි.ඉන්නවා.අපි.විදපු.දුක්.දෙවියෝ.තමා.දන්නෙ.

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 ปีที่แล้ว +1

      Aniwarayen attha 😢❤🙏🏻

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 ปีที่แล้ว +26

    අපිටත් ඔය වගේ කාලයක් තිබුනා රත්තරං පුතේ එත් ඔයාලව දකිද්දි ඇහැට එන කදුලු 😣 කවදාවත් වරදින්න එපා අහිංසක මල් කැකලු ව්කසිත කරන්න පුලුවන් සර් ඔයාටම ව්තරයි හෙට ඉදන් සුබම සුබ වෙව් රත්තරං පුතේ මේ පවුලත් එතෙර කරන්න සර්ටත් උදව් උපකාර කරන්න සිත් පහල වන හැමෝමටමත් යොද බල යෝද සක්තිය ලැබෙවා තුනුරැවන්ගේ ආසිර්වාද ලැබෙවා සෙතක් සාන්තියක්ම වෙවා හැමෝමටම තෙරුවන් සරණයි ආදරේයි පැටවුනේ

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +26

    සමුර්දිය දෙන්නේ දුප්පතාට නෙමේයි පෝසතාට.අපේ ⁣ගමේ එහෙමයි.

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 ปีที่แล้ว +3

      හැම ගමේම එහෙම තමා

    • @a...d...s..5754
      @a...d...s..5754 ปีที่แล้ว +1

      Ape gameth ehemai.thiyena ayatama tamai okkoma sahanadara denne.ekai ape rate nitiya😭😭😭

    • @upeksha5828
      @upeksha5828 ปีที่แล้ว

      අපෙත් 😭

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +23

    අවුරුදු 74 ක් පහෙන් පහට මාරු වෙවී දේශපාලනය කරන දේශද්‍රෝහියෝ සුපිරි ගෙවල් හදාගෙන , සුපිරි වාහන අරගෙන එක රැයට ලක්ෂ ගනන් වියදම් කරන කාලකණ්ණි හැත්තට පෙනේවා වෙල්ලස්ස ටී වී නාලිකාව ....බලය ගන්නවා වගේම ජනතාවට සේවය කරන්න ත් ඕන ..

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +39

    අනේ ලස්සන දරුවො .බන්ඩාර මහත්මයා ආවනේ දැන් දරුවන්ගේ මුළු අනාගතයම එලිය කරයි.

  • @rajanganenehamuduruwo
    @rajanganenehamuduruwo ปีที่แล้ว +60

    මමත් අවූරුදු 20ක් වෙනකල් රට පලතුරු නෙමෙයි ලංකාවේ පලතුරු කාලා නැහැ.මට කියලා බයිසිකලයක් තිබුලා නැහැ මගේ පුංචි කාලේ ඉතාම දුක්බරයි.මට මතක් වෙද්දී මම ගැනම මට දුකයි 😢

    • @KumaraKumara-fl4ms
      @KumaraKumara-fl4ms ปีที่แล้ว +3

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

    • @user-wv5de8yf4s
      @user-wv5de8yf4s ปีที่แล้ว +13

      පින්කම් කර්මය කර්මඵල විශ්වාසයෙන් පින්කම් කරල නෑ දන් බාගෙට දීලා තීන්නෙ සිල් රැකපු නිසා ඔයාට මනුස්ස ජීවිතයක් ලැබුණා තව තවත් මේ භවයේදී පුළුවන් තරම් පින්කම් කරන්න පිනට කියන තවත් නමක් තමා සැපය නොකා නොබී හරි දන් දෙන්න තමන්ගේ ඇස් දෙකට වඩා සිල් රකින්න මෙලොවත් පරලොවත් නිවන් දකින ජාති ජාති දක්වා සුවපත් වෙ තෙරුවන් සරණයි....

    • @shishirafahes6273
      @shishirafahes6273 ปีที่แล้ว

      🙏

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 ปีที่แล้ว +1

      අනේ පරණ දේවල් හිතන්න එපා...
      ඔබට හොද අනාගතයක් උදාවේවා ..තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤

    • @anojad7275
      @anojad7275 ปีที่แล้ว +4

      අපිත් ලොකු උනේ ඇපල් මිදි දැකලත් නෙවෙයි... කොත්තු fride rice අරව මේවා තිබ්බෙ නෑ... මේ රටේ අමාරුම කාලෙක තමා අපි ලොකු උනේ... දැන් තියන ප්‍රශ්නෙ නානා ප්‍රකාර දේ තියනවා උනාට බහුතර මිනිස්සුන්ට ඒවා ගන්න සල්ලි නෑ....

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว +10

    පව් අහිංසක දරුපැටවි තෙරුවන් සරණයි සියලුදෙනාටම 🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +9

    ඇත්තටම අපි උත්සාහ කරන්න ඕන , නැත්නම් කවුරුත් නොමිලයේ මොනවත් දෙන්නේ නැහැ .. අපිත් හරියට දුක් වින්ද මිනිසුන් .. කිලෝ මීටර් තුනක් ඉස්කෝලෙට පයින් ගියා , සපත්තු දෙකක් ආසාවට දාලා බලන්නවත් තිබුණේ නැහැ .. ජීවිතේ ඇත්තටම දුක්බර එකක් .. අපි ගිය ආත්මවල පිං කරන්න ඇත්තේ බොහොම අඩුවෙන් වෙන්න ඇති .....
    හැබැයි දැන් උත්සාහය නිසා කාලා , ඇදලා ඉන්නවා .. හෙට කුමක් වෙයිද දන්නේ නැහැ .. හෙට දවස සොබාදහමට බාරයි....
    තුණුරුවන්ගේ සරණයි ඒ හැමෝටම .. ඔබ තුමන්ට ගොඩක් පිං ..
    නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ...

  • @donaldgamage322
    @donaldgamage322 ปีที่แล้ว +6

    බන්ඩාර සර් ඇතුලු කාර්‍යමන්ඩලයට බොහොම පින් 🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +18

    ලද දෙයින් සතුටු වෙලා ඉන්න අම්මා....
    දෙනවා කියල අඩ අඩා ඉල්ලන්නේ නෑ..
    මේවගේ අයට වැඩ්ඩිපුර සලකන්න ඕනෑ..තෙරුවන් සරණයි ..
    ඉක්මනින්ම සියලු ප්‍රශ්න විසදේවා..❤❤❤❤❤❤❤

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว +11

    පින්වත් බංඩාර සර් ඇතුළු කාර්‍යමන්ඩලයේ සැමටත් උදාවු උපකාර කරන සැමටත් මේ අහිංසක පවුලත් එලිය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමි !! සැමට සම්මා සම්බුදු සරණයි !!💐💐💐

  • @anomasigera2631
    @anomasigera2631 ปีที่แล้ว +6

    අනෙ මගෙ රටෙ මිනිස්සු විදින දුක ගැන හරිම දුකයි බණ්ඩාර මහත්තයො ඔයාට ගොඩක් පිං මෙ කරන උදව් වලට තෙරුවන් සරණයි

  • @brindyatheresa-xk8fn
    @brindyatheresa-xk8fn 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭❤❤❤❤❤❤❤🌍❤❤❤❤❤❤❤❤❤❤ කිරිකැටව්ගේ ලස්සන අහිංසක කම පිරිලා , පින්වත් පෙනුම උතුරනවා....ආදරේයි ජේසුපිහිටය් ❤❤❤❤❤❤❤❤

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +3

    අපි අසරණ වෙලා පැටවුනේ.. තියන එකා කාලා මැරෙනවා නැති එකා නොකාම මැරෙනවා.. අවුරුදු පහෙන් පහට මාරුවෙන් මාරුවට අවුරැදු 75 දේශපාලනයෙන් අපට උරුම කරපු දේ තමයි අපේ රටට. පව් අසරණ ළමයින්... මිනිසුන්. අපගේ බංඩාර දෙවිදුන් වෙල්ලස්ස ටි වි සමඟ අත්වැල් බැදගෙන ඉන්න පීංවන්ත මිනිසුන් පිලිසරණක් වේවි.. තෙරුවන් සරණයි.. දීර්ඝායූ වේවා සැමටම..

  • @h.gsrideva7179
    @h.gsrideva7179 ปีที่แล้ว +1

    බණ්ඩාර මහත්තයාට ගොඩක් පිං .අහිංසක මිනිස්සුන්ට උදව් කරනවට .

  • @renurenu3598
    @renurenu3598 ปีที่แล้ว

    හොද අනාගතයක්.. තියේ පුතෙ.. බුදුසරණයි මමත් ඔය දුකම වින්ද පොඩි කාලේ වැලි අනෝද කලා බඩ පුරවගෙන තියනවා 🥰🥰🥰🥰

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +5

    අනේ මන්දා මේ දරුවෝ අපිත් ඉස්සර ඔය වගේ තමයි හිටියේ කිසිම කෙනෙක් උදවු කරලා නැහැ අපේ මහන්සියෙන් ජීවිතය ගැට ගසා අද පිට පිටරටක වැඩ කරලා ලස්සනට ජීවත් වෙනවා සතුටුයි. මේ දරුවන්ට කවුරුහරි උදවු කරා කරාවි බුදු සරණයි සියලුම දෙනාට

  • @user-iy3on3uk5e
    @user-iy3on3uk5e ปีที่แล้ว +16

    ඇපල් මිදි රයිස් කාලා නැහැ කියලා දුක් වෙන්න එපා ඒවා කන්න හොද කෑම නෙවෙයි පුතේ ඔයා කන කොස් දෙල් පලා හරිම ගුණයි.....

    • @nishanimadurangani6971
      @nishanimadurangani6971 ปีที่แล้ว +1

      ඇත්ත ඒවා නමි ඔිනි නෑ පුතේ...

  • @priyasurangi1131
    @priyasurangi1131 ปีที่แล้ว +1

    ලස්සන බබාලා ...budusaranai.

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි බඩර සෙර

  • @indikathushara6560
    @indikathushara6560 ปีที่แล้ว +1

    Dineka honda sepawath jeewitayak gata karanna ma daruwanta wasanawa uda wewa.budu saranai puthe

  • @user-zk9sj8wp7l
    @user-zk9sj8wp7l 6 หลายเดือนก่อน

    Me.loke dakala nathi . minissunta. Aliyai. Dena siyalu denata godak pin.....mage aushath aragena godak kal jewath wenna one....oba siyalu denata godak pin....apita nathath a dewal kawru hari kagen hari labenawanam aka thama ape sathuta....

  • @samithaniroshan1297
    @samithaniroshan1297 ปีที่แล้ว

    හරි වේදනාවක් එනවා මේවා දැක්කම හරියන්නම ඔනේ ජීවිත...

  • @vimalavimala8190
    @vimalavimala8190 ปีที่แล้ว +10

    අපිත් පුන්චි කාලෙ ඇ පල් මුද්දරස්පලමි මොනවද කියල දන්නැහැ පුතා අයිස්කීමි කා ල නැහැ පවි හරිම දුකයි

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +1

    Obatuma wage utum manussayek mage mubime inna eka godak admbarayak.asarana minisunge kusaginne niwana Inn niwasak hadala daruwange anagataya wenuwen pasal upakarana prittayaga karala mewage utum pinkam karanna piriwara denawa ekatu Karan karannau mahaanisansa pinkama upadinaatmayaka ware jivita ledak dukak Novi mewage asarana minisunge jivita walata pihitak wena milamudal walin phosat kenek bawata Siyalu deviyange asirwada labewa!!!🙏🌼🌼🌼🙏🌼🌼🌼🙏🌼🌼🌼🌼🌼 teruwansaranin niduknirogi suwaya dirgausa labewa!!!🙏🌼🌼🌼🙏🌼🌼🌼🙏🌼🌼🌼🙏🌼🌼🌼

  • @sanjiwaniamarasinha9548
    @sanjiwaniamarasinha9548 ปีที่แล้ว +1

    ane mahattayo meewa dakiddi mage podikale matakwenawa. mamat godak duk vidapu kenek aakale oya wage aya hitiyena dan lamai pinkarai mama hari pau..mehema vistara kiyanna amarui mage katawa potak liyanna puluwan mata aakawat kanna vidiyakna ....
    budusaranai

  • @wellcome4194
    @wellcome4194 ปีที่แล้ว +12

    ඉඩම තිනෝනම් ඇපල් පේර ගස් ටිකක් අරන් දෙමු හිටවගන්න.... ඔය පැත්තේ හොදට පේර වැවෙනො... අක්කරෙට පැළ 675 හිටවන්න පුලුවන්..නිවැරදිව කප්පාදු කරාම පේර කියන්නේ සල්ලි ගාහාක්...මේ දිනවල 1 kg රැපියල් 150-180 අතර ගන්නෝ...ඉක්මණින් එලදාව ගන්න පුලුවන්.
    බට් ඇපල්පේර අවුරුද්ද පුරා එලදාව තීනෝ

  • @adocreation3857
    @adocreation3857 6 หลายเดือนก่อน

    ඔබ තුමා නම් අහිංසක මිනිසුන් ගේ දුප්පත් කම අසරණ කම නැති කරන්න විශ්වයෙන් එවලා තියෙන දේව දූතයන් ස්තූතියි ගොඩාක් පිං ස්තූතියි සර් නෝනටත් දරුවන්ටත් සියලු දෙනාටමත් සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා සුවපත් වේවා සුවපත් වේවා සුවපත්ම වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා

  • @kasunsampath2412
    @kasunsampath2412 ปีที่แล้ว

    Oba thuma video ekak danakan hitiye godak pin oba thumata jisu pihithai

  • @amilaniroshan944
    @amilaniroshan944 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි බුදුසරණයි පුතේ ❤️🙏

  • @sundaradiyathalawa5329
    @sundaradiyathalawa5329 ปีที่แล้ว +1

    ape podi kale mathak wenawa api th ohomai jiwath une inna geyak na adinna na na gwal wala giyama ida ganne bima apashu harenakota amma hinda api isharata wada hoda thanaka innawa hari yavi duwe kawada hari

  • @tharukasadamal4058
    @tharukasadamal4058 ปีที่แล้ว

    Lamai godak hadala e daruwoth duk widinawa.daruwo hadanna kalin inna geyak hadala.jiwath wenna widihak hada ganna oni. E daruwanta budu saranaiii..

    • @lankakumari4547
      @lankakumari4547 ปีที่แล้ว

      කොච්චර kiuwath කවුරුත් piliganne nane me kathawa

  • @namaldharshana2020
    @namaldharshana2020 ปีที่แล้ว

    Oba thumata pin budu saranai putha oyalata

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 ปีที่แล้ว +2

    ඔය වයසෙ මන් ඇපල් මිදි පින්තූර වලින්වත් දැකල තිබ්බෙ නෑ.ඒ කියන්නෙ 1960 ගනන් වල70 ගනන් වල.ඒකෙ අනිත පැත්ත මේ රටවල මිනිස්සු අපේ සමහර පලතුරු දැකලවත් නෑ.ප්‍රශ්නෙ ඕක නෙවෙයි මෙයාලට අහසට උසට අගහිගකම් .අපි කුඩා කාලෙ ඇපල් මිදි නොකෑවට අපිට අගහිගකම්වලින් පෙලුනෙ නෑ.ඒකයි වෙනස.පොඩිමිනිහ අපේරටේ හැමදාම අසරනයි.බන්ඩාර සහෝදරය මේ කරන වෑයමෙන් තවත් අසරන පව්ලක් ගොඩ යාවි.ඔබතුමා සහ උදව් කරන හැමෝටම ඒ පින අයිති වේවා.තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏

  • @prabathwajee9631
    @prabathwajee9631 ปีที่แล้ว +2

    අනේ බන්ඩාර සර්ට ගොඩක් පින්

  • @kumari6279
    @kumari6279 ปีที่แล้ว +2

    අපිත් පොඩි කාලෙ අල බතල රටල ඉරිගු තිරිගු කුරක්කන් අමු මුන් කොස් පොලොස් දෙල් කොස්දෙල් කෑවෙ ඒව කන්න බැරුව අඩ අඩා කනව

  • @dulanjaleegunawardhana3104
    @dulanjaleegunawardhana3104 ปีที่แล้ว

    මැරෙන්න හිතුනා .
    Mage දරුවා ta me de una wage දැනුණේ ..
    ජීවිතේ hariyannama ona පුතේ oyalage
    Budusaranai

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว

    Obata godak stuti, pau ma daruwanta udau karanda davi pihitai ❤❤❤

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +2

    Jasu Pehitai 🌹🌹🌹🌹👏

  • @jamilafarida4630
    @jamilafarida4630 ปีที่แล้ว

    සුභ සන්ධ්‍යාවක්කරනාකර දුරකථන අංකයපලකරන්න ස්තුතියි

  • @pathmasiribalasuriya1149
    @pathmasiribalasuriya1149 ปีที่แล้ว +2

    ඔයා බුදුන් හිටියකාලෙ ඉන්න ඇති මෙ බවයෙත් අනිත් කට්ටිය එකතු කරගෙන මෙ පින් කරන්න තව තවත් මෙ පින් කරන්න ඔබට නිදුක් නිරෝගි සුව ලැබෙනවා

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +3

    සත්තකින්ම ඇත්ත එයයි අපි ඉතින්
    කාලය ගෙවනවා මොකද කරන්නේ

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 6 หลายเดือนก่อน +1

    ඔයා මේ කරන දියින් කී දෙනෙක්ගේ ජීවිත වලට එලියක් ලැබෙනවද බංඩාර අය්යේ,,ගොඩාක් පිං,,රටේ නායකයෝ කරන්න ඕන වැඩ මේව

  • @wellcome4194
    @wellcome4194 ปีที่แล้ว +7

    ඇපල් කෑවේ නැති උනාට ගුන කෑමක් බබා කනෝ දැක්ක...
    ඇපල් නොකෑවට කමක් නෑ... ඒත් මේ අසරණ ළමයි පව්...
    ජීවිතේ දිනන්න හැකි වේවා ! 🙏

  • @venvimukthimeniyanwahansha7065
    @venvimukthimeniyanwahansha7065 ปีที่แล้ว +2

    Apple midi rice nokana taramata hodai.nikan leda witarai.ape dehiya palaturak eathte pala karaganna hama dema ne kiya kiya in natiea uthsaha karanna.

  • @ARTHATV325
    @ARTHATV325 6 หลายเดือนก่อน

    Minissu deviyo hoyan yanna kalin deviyo minis wesin oba lagata avith.🙏🙏🙏 Respect sir

  • @arrenuka9900
    @arrenuka9900 ปีที่แล้ว +1

    oba thumata pin.danapathiyange awadanaya yomuwewa.

  • @sisirakumaranayake6972
    @sisirakumaranayake6972 ปีที่แล้ว +2

    මම හිතන්නේ කොතන හරි වැරදිලා තියනවා. අම්මා , තාත්තාගේ කැපවීම මදි කියලයි මටහිතේන්නේ. මොකද මමත් ප්‍රාථමික අධ්‍යාපනය ගත්තේ ඔය විහාරමහාදේවියෙන් තමයි. දෙමපියන් දෙන්නම ඉන්නවනම් ඇයි දරුවෝ දුක් විදීන්නේ. තාත්තා ආර්ථිකයට කැප වෙන්න.අම්මා දරුවන්ට කැප වෙන්න එතකොට දිනන්න පුලුවන්. දරුවන්ට උගන්වන්න. වතු පිටි වගා කරන්න. මුදල් කලමණාකරනය කර ගන්න. මොකද ඔය තාත්තට පැල්වත්තේ වැඩට යන්න පුලුවන්. නැත්නම් ඩොල් ලංකා එකේ වැඩට යන්න පුලුවන් . කම්මැලි වෙන්න එපා. ශක්‍තිය ගන්න. මොකද ඔය බ්ලොක් වල ඉන්න ගඩාක් අය ලක්ෂපතියෝ. හොයලා බලන්න. දරුවන්ට හද පෙන්වන්න එතකොට උන් පෘතුවියෙන් එලියට හරි යයි. මම මෙහෙම කියන්නේ ඔය මගේ උපන් ගම. ඔය දුක් ඔක්කෝම මම වින්දා . කම්මැලි උනොත්, උදේ ඉදන් හවස් වෙනකන් නැති බනේම කිව්වට කවදාවත් හරි යන්නේ නැහැ. තරුණ දේමාපියන් ඔයිට වඩා කැප වෙන්න. දිනන්න පුලුවන් බය වෙන්න එපා. මම අවුරුද්දට එනවා.

  • @bhhbbbhjbvcv4196
    @bhhbbbhjbvcv4196 5 หลายเดือนก่อน

    Apeth daruwo ehema Thamai. Apple midi kanne na.eth kawruth pali na.dennama tarunai.wedak karanna puluwanne

  • @susukisudari7421
    @susukisudari7421 ปีที่แล้ว

    ගොඩක් පිං සර් ඔයාලට

  • @malimali6430
    @malimali6430 6 หลายเดือนก่อน

    පව් මේ අහිංසක දරුවෝ රජයේමත් කිසිම සහනයක් නෑ අඩුම තරමේ සමෘද්ධිවත් නෑ පින් ඇති ධනවතෙකුගේ නෙත ගැටේවා

  • @lahirumelan5366
    @lahirumelan5366 ปีที่แล้ว +1

    Budusaranai

  • @gamageruwan8573
    @gamageruwan8573 ปีที่แล้ว +1

    lassana daruwo

  • @roshanrangana5803
    @roshanrangana5803 ปีที่แล้ว +2

    අනේ දෙයියනේ.. පවි රත්තරනේ

  • @kbdissanayake2649
    @kbdissanayake2649 ปีที่แล้ว

    ඔබට ස්තුත්යි....................එ වගෙම රට සන්වර්දෙනය කරපු ජන පති ඇමතිලා............

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 ปีที่แล้ว +1

    Taruwan saranai siyaluma danata ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @priyangikadilrukshi6780
    @priyangikadilrukshi6780 ปีที่แล้ว +1

    අනේ දළදා හාමුදුරුවනේ කවුරුත් පිහිට වන්න ...ඇත්තමයි අපිත් ගොඩක් අසරණයි.තිබ්බනම් උදව් කරනවා.තියන කවුරැත් උදව දෙන්න

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s ปีที่แล้ว +2

    💓

  • @user-ht7gk8wv4f
    @user-ht7gk8wv4f 6 หลายเดือนก่อน +1

    කො.... බන් අපි ඡංද දුන්නු හිවල්ලු
    මෙවැනි අපේ රටේ දරුවන් විදීන දුක බලපියවු.

  • @nuwansampath3801
    @nuwansampath3801 ปีที่แล้ว

  • @deepanidayanee280
    @deepanidayanee280 ปีที่แล้ว

    Bandara puthata godak pin lassana daruwo a amma hoda kenek na kiyala adanne nathi nisama hariyanawa theruwan saranai siyalu denatama

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว

    වෙල්ලස්සට ගොඩාක් පිං

  • @prbodasampath3366
    @prbodasampath3366 ปีที่แล้ว +1

    ගොඩක් පින් සිද්ද වෙනවා 🙏🙏🙏

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @thanujadasun1906
    @thanujadasun1906 ปีที่แล้ว

    Habai apple walata wada oun kanne hada kema kos irigu apata ne api waha kanne

  • @srilankaaaaaaaaa
    @srilankaaaaaaaaa ปีที่แล้ว +4

    පාදඩ දේශපාලකයන් මේ රට ට කරපු ව්නාස ය මේ ..පවු මේ දරැවෝ

    • @fatimaaal3769
      @fatimaaal3769 ปีที่แล้ว

      🇱🇰🇱🇰😭😭😭🙏🙏

  • @chandikapriyani4801
    @chandikapriyani4801 ปีที่แล้ว +1

    🙏🙏🙏💐

  • @Hiru367
    @Hiru367 ปีที่แล้ว

    අපේ පන්තියේ අහිංසක මිනිස්සුන්ට විමුක්තිය උදා වෙන්නට අරගලය හැර වෙනත් විකල්පයක් නෑ... ඇග නලියනවා මේ රටේ පාලක හැත්තයි උන්ගේ වටේ ඉන්න පාදඩ චෞර ධනපති බල්ලන්‍ හූරන් කාල තියෙන්නෙ මේ පැටව්න්ගේ රීරි මාංශය නේද.... ලමෙක්ටවත් නිදහසක් තියා වේල් තුනවත් නැති රටක් සමාජයක් තවදුරටත් පවත්වාගත යුතූ නෑ... මේ පාර වත් වෙනස් කරමු❤ සටන් කරමු❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว

    Ma වගේම ජීවිත gata karpu aya tami අපිත් ..atakota ma wagr youtube dann ☎ na keyan kenk na..ath අපිට school sister la උදව් kala..ath ada හොඳ tanka ඉන්නවා ada

  • @sajeeherath1980
    @sajeeherath1980 ปีที่แล้ว +1

    ලංකාවේ මිදි, ඇපල්, ෆ්‍රයිඩ් රයිස් නං නොකන තරමට හොඳයි. ඒවා විෂ කාරක වලින් පිරිලා. කුස පිරෙන්න ආහාර,පාසැල් උපකරණ වලිනුත් උදව් කිරිම නම් ලොකු පිනක්

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @NimalVinodhahewa-oc2yu
    @NimalVinodhahewa-oc2yu 6 หลายเดือนก่อน

    Apit podi kale dukvinda oya duka denenawa hodatama oba tuma devi kenek

  • @KumaraKumara-fl4ms
    @KumaraKumara-fl4ms ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @kankanamarachchigesunethra9302
    @kankanamarachchigesunethra9302 ปีที่แล้ว +1

    Me daruwanga duka wedanawa raja pakasalata ranil wada ballata sapayak wawa sapayak wewaa

  • @ravindrarathnayaka6221
    @ravindrarathnayaka6221 ปีที่แล้ว +3

    Bandara mahaththayo mewa dakiddi puduma dukak denune. Daruwanta udau karanna katauthu kirimata bohoma pin. Daruwane avith inna mihipta deviyek. Budusaranai...

  • @tharushichamasha1509
    @tharushichamasha1509 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ssb1918
    @ssb1918 ปีที่แล้ว

    Apita hoda saravath polavak labila thiyanava ape minissu asavata thiyana idame vath deyak vaga karaganne naha asarana kama dakala udak karana gaman kadath atha panne nathiva thaniyama nagihitinna margath kiya denna .naththam hamadama kauru hari denakam balagana idiy ape rata ada rka thana pal venne e nisa thamay

  • @arunakumara2347
    @arunakumara2347 ปีที่แล้ว +2

    අපිත් මෙි වයසේ 🍎 මිදි කාල තියා දැකලත් නැ.අපේ පුංචි කාලේ ප්‍රයිඩි රයිස් තිබිබෙත් මම හිතන්නේ.දැන් තමයි ළමයි වස කන්නේ.අන්ඩ දාපු කලිසම් ඇන්දේ.දැන් ඉන්න තත්ත්වයගැන අපි සතුටුවෙනවා.

    • @sherrimurphy5332
      @sherrimurphy5332 ปีที่แล้ว

      මේ ලමයි පිටරටින් වස විස ගහල හදන නැවුවල තැමිබිලා නරක් නොවෙන්න බේත් ගනල ලංකාවට ගෙන්වන විසිතුරු පලතුරුත් , ඇගට අගුන තෙල්, කෘතිම පාට රසකාරක දාලහදන ෆ්‍රයිඩ් රයිස් වගේ කෑමත් නොකා ගේ අවට වැවෙන පලතුරු එලවලු කන එක සෞඛ්‍යයට ගුනයි. ඒත් ආනයනය කරපු පලතුරුත් අයිස් ක්‍රීමුත් ඉදහිට කෑවට කමක් නෑ. අධ්‍යාපනයට එදිනෙදා ජීවත් වීමට උදවු කරන ඔබ නිසා ඒ අයගෙ මහන්සියෙන්ම ගොඩයන්න ඔවුන්ට හැකි වෙයි. ඔබට පින්.

  • @priyadarshanasampath7177
    @priyadarshanasampath7177 ปีที่แล้ว

    බුදු සරණයි

  • @malaniperera8772
    @malaniperera8772 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mohomadAbbas-ck4lg
    @mohomadAbbas-ck4lg 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว

    🙏🙏🙏🌹

  • @sanjitharu1933
    @sanjitharu1933 6 หลายเดือนก่อน

    😢😢😢😢😢❤❤❤

  • @tharindisandakumari9820
    @tharindisandakumari9820 6 หลายเดือนก่อน

    Ane paw

  • @kasunchamara9425
    @kasunchamara9425 10 หลายเดือนก่อน

    Api hemoma puluwan widiyata udau karamu

  • @SLgaming-uy3uv
    @SLgaming-uy3uv ปีที่แล้ว +2

    jesune ae ayata pihita wenna

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw 6 หลายเดือนก่อน

    මම මගෙ ජිවිතේ දැකපු උතුම්ම මනුස්ස කම තියෙන කෙනෙක් තමා වල්ලස්ස බන්ඩාර මහත්තය මෙලොවට පහල වු දෙවි කෙනෙක්🙏🙏🙏

  • @ggwp3105
    @ggwp3105 ปีที่แล้ว +1

    Apple fried rice kana ape lamai huno wage.....

  • @roshanpushapakumara8420
    @roshanpushapakumara8420 ปีที่แล้ว +2

    Pinsedda wenawa sar oyata

  • @wilbatfernando3502
    @wilbatfernando3502 ปีที่แล้ว +2

    Dukata...wetena kadulu walata...sathutukadulu dena..obathumata nirogosuvaya lebeva....jp

  • @chamiladewappriya7454
    @chamiladewappriya7454 ปีที่แล้ว

    Apith e wage thamai

  • @komaripathirana8221
    @komaripathirana8221 ปีที่แล้ว

    මමත් පුංචි කාලේ ගෙව්වේ ඔහොම ජීවිතයක්

  • @navodiwithanage8624
    @navodiwithanage8624 ปีที่แล้ว

    Bs!!!❤

  • @sampathm3772
    @sampathm3772 ปีที่แล้ว +7

    පාලකයිනි තොපිට හෙනම ගහපන් පව්
    මගේ රටේ අහින්සක දරුවෝ

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +1

    පවු අප්පා අහිංසක ළමයි දුක් විදින්නේ මේ කාලකන්නි දේසපාලුවෝ හොරා කාලා රට විනාස කරපු නිසයි

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 ปีที่แล้ว

    මම අහලා තියෙනවා මොණරාගල දිස්ත්‍රික්කයේ තමයි ලංකාවේ වැඩියෙන් දුප්පතුන් ඉන්නේ කියලා...අනේ හරි දුකයි මේ ළමයින් ගැන....🥺🥺🥺😭😭😭 මටත් ආසයි උදවු උපකාර කරන්ඩ ජාතිය හෝ ආගම බලන්නේ නැතිව මේ මිනිසුන් සියලු දෙනාට....🤔🤔🤔🤔

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +1

    හරිම දුකයි උදව් කරන්න බැ නොකියා පව්

  • @user-pp1cs9wb1q
    @user-pp1cs9wb1q 6 หลายเดือนก่อน

    Ane attatama me wage mhattayek parlimant eke hitiyanam me rate ජනාධිපති unanam me rata mona taram lassana veida. Apita ar pina tama nam naha. Attatama mama me දේවල් ළඟදී බලන්න gatte attatama api me wellassa nalikawata ඇබ්බැහි wela puduma satutak danenne me wage මිනිස්සු innawane ape rate . Obatat udau karana hamotama pin.❤❤❤❤❤

  • @subasuba9225
    @subasuba9225 ปีที่แล้ว +3

    ඔය වගේ ගෙදරක මමත් ජීවත් වුනා මගෙ පුතේ ..මම මේ වීඩියෝ එක දකිද්දි මම ගියා මගේ අතීතෙට.මං අද නම් ගොඩක් හොදින් ඉන්නවා .මගෙ රත්තරං පුතාලටත් දවසක හරි යනවා පුතේ ..මගෙ පුතාලට බුදු සරණයි !....😔😔