දින 14ක් ඇතුලත විශ්මකර්ම වැඩක් කරලා යටවත්ත හොල්ලපු නිවස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2022
  • * Within 14 days, the house shook the underworld by doing an amazing job 🏚️🔜🏠️

ความคิดเห็น • 399

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +59

    මේ දරුවො 4 දෙනාටයි මවටයි ඉන්න නිවසක් අදල දුන්න නිවසට බඩු මුට්ටු අරන් දුන්න කෑම බිම ඇදුම් පැළඳුම් අරන් දුන්න.දරුවන්ට උගන් වන්න උපකාර වන සියලුම දෙනාටත් බන්ඩාර මාත්මය ඇතුලු කන්ඩාය මටත් බේවින්ම පිං 🙏 එම උදව් උපකාර කල සියලුම දෙනා නිදුක් නිරෝගී සම්පත් ලැබ.දිර්ඝායු ලැබ.සියලුම සැප සම්පත් වලින් අඩුවක් නොවේවා🙏 බුදු සරණයි සියලුම දෙනාට

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว +53

    බණ්ඩාර මහත්තයා ඇතුළු උදව් kala සියලුම denata බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @donaldgamage322
    @donaldgamage322 ปีที่แล้ว +50

    හරිම සතුටුයි බන්ඩාර අප්පච්චි. ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏මේ වෙනුවෙන් උදව් උපකාර කල එතෙර මෙතෙර සියලුම දෙනාට බොහොම පින්. ඒවගේම ඒ ස්ථානයට ජලය සහ විදුලිය ලබාදුන් අසල්වැසි නෙවසේ සියලුම දෙනාට තෙරුවන් සරණයි බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වෙල්ලස්ස නාලිකාවෙ කාර්‍ය්මන්ඩලයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว +27

    ගොඩක් පින් උදව් කරපු සියලු දෙනාට ම .බන්ඩාර සර් ඇතුළු කාර්යමන්ඩලයට ත් දළදා සම්දු පිහිට යි

  • @user-fy2qs8fj8n
    @user-fy2qs8fj8n ปีที่แล้ว +67

    බොසත් ගතිගුණ තියන මිනිස්සු මෙි මිහිපිට තවමත් ඉන්නවා ජිවමනවා
    දුප්පත් මිනිස්සුන්ට උදවු උපකාර කරන එ සොදුරැ මිනිසුන් හැමදාම මෙි ලොව වැජබෙිවා. සොබාදහම විසින් ආරක්ෂා කරත්වා බණ්ඩාර සර් ඇතුළු සියලුම දෙනාට දළදා සමිඳු පිහිටයි ...

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 8 หลายเดือนก่อน

      ❤☸️🔱🇱🇰🕊😂🙏🙏🙏

    • @rayyarayya1141
      @rayyarayya1141 6 หลายเดือนก่อน

      Budu saranai 🙏

  • @amithharsha3552
    @amithharsha3552 ปีที่แล้ว +9

    මේවා තමයි වීඩියෝ .රටට වැඩක් කරලා පෙන්නන රත්තරං මනුස්සකම තියෙන වෙල්ලස්සේ මනුස්සකම 👍👍

  • @kumarishamali4573
    @kumarishamali4573 ปีที่แล้ว +11

    මේ හිගන ආන්ඩුව ගැන ලැජ්ජයි බංඩාරෙ මහත්තයා මේ ලක් දෙරනට ලැබුන සම්පතක් මේ වගේ මිනිස්සුයි මේ ලංකාවේ ජනාධිපති කරන්න ඕනා මොකද මනුස්සයන්ගෙ දුක හදුනන නිසා ඒ සොයුරිය ඇතුළු දරුවො 4දෙනාටම ජිවිතේ ජය ගන්න ශක්තිය ලැබේවා 👍👍👍👍

  • @glindrani1052
    @glindrani1052 ปีที่แล้ว +29

    එදා නමි දරැවගේ කඳුළු දකිත්දී මාරම මාර දුකයිඅද මෙි නිවස දකිත්දි පුදුම සතුටක් දැනෙනවා අපට ගෙයක් ලැබුනා හාසමානයි මෙවැනි දෙවිවරැ තවතවත් අපේ රටට වඩිීවා කියලාතමයි ප්‍රාර්ථනා කරන්නේ 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🌹🌹🌹🌹👍

  • @nandanarm9402
    @nandanarm9402 ปีที่แล้ว +14

    අපි වෙනුවෙන් මේ කල උදව් උපකාර වලට ලෝකාවාසී සියලු ඩෙනාටම ගොඩාක් පින්..ගොඩාක් ස්තූතියි .

  • @kaushalyamadubashi4292
    @kaushalyamadubashi4292 ปีที่แล้ว +24

    මෙි නිවඝ හදලා මෙි විඩියෝ එක දානකල් බලා ගෙන හිටියේ......බුදු ඝරනින් දෙවියන්ගේ රැක වරනින් ඝතුටින් ඉන්න ඝියලු දෙනාම..

    • @nandanarm9402
      @nandanarm9402 ปีที่แล้ว +1

      Theruwan saranai godaaaaaaaaak sthuthi godaaaaaaaaak pin

  • @kamneag9404
    @kamneag9404 ปีที่แล้ว +13

    බංඩාර දෙවියන් වහන්සේ බුදු සරනයි ආදරෙයි ඔබ තුමාට ගොඩක් පින් අනුමෝදන් වේවා

  • @disanayah2232
    @disanayah2232 ปีที่แล้ว +8

    බන්ඩර් දෙව්යන් මේ පිං සසර් පුරා වට‍ ලැබේවා 🙏මතු බුදු වේවා 🙏නිරෝගී සම් ප ත ලැබේවා 🙏දීර්ගායු ෂා ලැබේවා 🙏🙏🙏බුදුසරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +10

    බණ්ඩාර මහත්තයා ඇතුළු උදව් කල හැමෝටම බොහොම පින් බුදුසරණයි සියලුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @amarathungagemanoj7983
    @amarathungagemanoj7983 ปีที่แล้ว +18

    හදවතේ උත්තමාචාරය වෙල්ලස්ස ටීවී🥺😍😍😍

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z ปีที่แล้ว +15

    මේ දායකත් ලබා දුන් සියලු දෙන්න ට ගොඩක් ගොඩක් පිං ලැබේවා දළදා සමිදුගේ පිහිටයි ඔබට 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +19

    උදව් උපකාර කල සියළුම දෙනාට තෙරුවන් සරණින් සියළුම යහපත උදාවේවා

  • @palliyaguruge4548
    @palliyaguruge4548 ปีที่แล้ว +17

    අපිට උදව්වක් කල නොහැකි වුනත්, මම හැම දිනකම බන්ඩාර මහතාට තව තවත් මේ කාර්ය බාරය සාර්තකව කර ,ගන්නට වාසනාව ලැබ, මේ පිං බලෙන් තව තව නිරොගිව සැප සම්පත් ලබා,දුප්පතාගේ බන්ඩාර දෙවියෝ, 225ම ලැජ්ජා විය යුතුයි

  • @pasinduasheninduwara5838
    @pasinduasheninduwara5838 ปีที่แล้ว +16

    හරිම සතුටුයි සර්ටත් උදව් කරපු එතෙර මෙතෙර සියලුම පිංවත් ඔබටත් ගොඩක් පිං බුදුසරණයි දෙව් පිහිට සැමදෙනාටම ලැබෙවා තෙරුවන් සරණයි හැමෝමටම 🙏🙏🙏

  • @jithairoshima7876
    @jithairoshima7876 ปีที่แล้ว +62

    අනේ ඒ නිවස හදලා , පුදුම සතුටක් මටත් ,, ස්තුතියි වෙල්ලස්ස හැමෝටම වගේම පින් පින් පින් 🙏🙏🙏🙏 ඒ නිහඩව අඩපු පුතා ,, අනේ දැන් සතුටෙන් ඇති ,, අනේ දෙවියනේ ,, පින් පින් ඔබ තුමන්ලාට 🙏🙏🙏🙏

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 ปีที่แล้ว +18

    ලස්සන දරු පැටව් ටික.. දරුවන් ගෙ වාසනාව..ඔයාලට හරි යනවා පුතේ..

  • @sobasoba1729
    @sobasoba1729 ปีที่แล้ว +11

    අනේ දෙවියනේ හරිම සතුටුයි ඒ දරුවන් ගේහිනාව ගොඩක් ගොඩක් පින් ලැබෙනවා බන්ඩාර මහතාටත් උදව් කරපු රටවිරුවන්ටත් පින් තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @dulminadinujaya
    @dulminadinujaya ปีที่แล้ว +20

    Theruwan saranayi තව තවත් මෙවැනි කටයුතු කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා prarthana කරනවා.

    • @susilaranjani9871
      @susilaranjani9871 ปีที่แล้ว +2

      බණඩාර මහත්තය සහා මිස්ලාටත් ගොඩක් පින් ඔබතුමාලට වැඩි වැඩියේ ලැබේවා තෙරුවන් සරණයි ඔබ සැමටම

  • @mnb5981
    @mnb5981 ปีที่แล้ว +13

    බන්ඩාර සර්ට සහ සහය දුන් සියලු දෙනාට දලදා සමිඳු පිහිටයි ආරක්ෂා වයි නිදුක් නීරෝගී දීර්ඝ ආයු වේවා

  • @gayomapremarathna9693
    @gayomapremarathna9693 ปีที่แล้ว +9

    සියලු දෙවියෝ ඔබ තුමාව රකිත්වාකරන කියන සියලු වැඩ සාර්තක වේවා තෙරුවන් සරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 ปีที่แล้ว +19

    උදවි කර හැමොටමන් අපෙ සර්ටන් වෙවැනි දෙවල් කරන්න වැඩි වැඩියෙන් සක්තිය දෙර්ය ලැබවා බුදු සරනයි

  • @user-tm3dk5jm2w
    @user-tm3dk5jm2w ปีที่แล้ว +6

    සදු සදු සදු පිංවත් මහත්මයනි ඔබට දිර්ඝෂ ලැබේවා තවත්මෙවෙනි වැඩි වැඩියෙන් ලැබෙවා උදව් කරපු සියලුම දෙනාට බොහෝ පිං බංඩර මහතා ඇතුළු අනිකුත් සියලු දෙනාටත් දිර්ඝෂ ලැබේවා තෙරුවන් සරණයි සදු සදු සදු 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 ปีที่แล้ว +21

    කොච්චර නම් උතුම් පුණ්‍යකර්මයක්ද මේ සදහා මූලිකත්වය ගත් වෙල්ලස්ස ටී.වී නාලිකාවටත්, උදව් උපකාර කළ සියලුම දෙනාටත් අනේක වාරයක් පිංසිදු වේවා....

  • @nirasharanaweera4313
    @nirasharanaweera4313 ปีที่แล้ว +18

    මේ දේ දකින මට මෙච්චර සතුටුනම් ඒ අම්ම දරුවන්ට කොච්චර සතුටු ඇතිද.. අදිපතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලයට මෙන්ම උදවු උපකාර කල සියලු දෙනාට ගොඩක් පිං .

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 8 หลายเดือนก่อน

      ❤☸️🇱🇰🕊❤️🙏🙏🙏🥲

  • @lattaethupia7250
    @lattaethupia7250 ปีที่แล้ว +12

    බන්ඩාර පුතා ඔයාලට මෙවැනි දෙවල් තව තවත් කරන්න දහිරිය ලැබෙවා මම එක සිතිං පතමි ලෙබනනයේ සිට සුබ පතමි ලෙබනනයේ 🙏🙏🙏👍👍

    • @user-zr7ho7wh3m
      @user-zr7ho7wh3m 19 วันที่ผ่านมา

      මමත් වැඩ සටහන බලනවා ගමන් ඉන්නේ හරිම සතුටුයි මෙහෙම දකිනකොට ගොඩ ගොඩාක් පිං❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @rohanjayalath8453
    @rohanjayalath8453 ปีที่แล้ว +4

    බණ්ඩාර මහතා ඇතුළු සෙවක මංඩලයට ත් නිවස සැදිමට උපකාර කල සියලුම දෙනාටත් ගොඩක් පීං.

  • @roxzara5451
    @roxzara5451 ปีที่แล้ว +7

    මේවගේ ගෙවල් දොරවල් හැම දේම ලැබෙන්න සන්සාරෙ කුමන ආත්මයක හෝ මේ අය පින් කරල තියනව.කරුමත් කරල ඒව නිසා පින් යටපත් වෙලා තිබිල වෙලාව ආවම බන්ඩාර මහත්මය ඇවිත් පිහිට උනා.මම නම් හිතන්නෙ පෙර පිනම තමයි.මේ අය විතරක් නෙමෙයි බන්ඩාර මහත්මය පිහිට උන හැම කෙනෙක්ම පින්වන්තයෙක්.ගොඩක් සතුටුයි.දෑයක වෙන්න බැරි උනත් සතුටු සිතින් අනුමෝදන් උනා.සියලු දෙනාටම දෙවිපිහිටයි

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z ปีที่แล้ว +17

    අදිපනි තුමට සියලු දෙවියන් ගේ පිහිටයි නිරෝගී සුවය ලැබේවා දීර්ගායු ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සියලු දෙවියන් රැක වර්ණය ලැබේවා ජය ශ්‍රීමා බෝ සමිදුගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 ปีที่แล้ว +9

    ඇත්තටම gdrak නැති කෙනෙකුට gdrak hadala dunama පුදුම සතුටක් thiyene. Eka සතුට siya දහස් ගුණයකින් වෙල්ලස්සේ Bandra aiya widinawa. ඇත්තටම me krana dewal වලට පිංසිදුවන් ona udauw karnna හැමෝටම bs 🙏🙏😍

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 ปีที่แล้ว +6

    🙏🙏❤❤අනේ හරිම සතුටුයි සර් ඔබ තුමා ඇතුලු කාර්යය මණ්ඩලය ට උදවු උපකාර කල සියලුම දෙනාට බොහොම පින් තෙරුවන් සරණයි

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 ปีที่แล้ว +17

    ළමයි ටයි තම බිරිඳ ටයි දුන්න දුකට .අද දවසේ මේ වැඩසටහන ඔය මනුස්සයාගේ ඇස් දෙකට පෙනෙන්න ඕනේ.අර අති wadaan හිටපු පොඩි පැටියා අම්මගෙ කඳුළු පිස දානවා 😪😪😪🙏🙏🙏

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 ปีที่แล้ว +5

    හදවතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ. මේ දරුවන්ට පිහිට වෙලා මේ තත්වෙට එනව දකින්න හැමදාම අසාවෙන් බලන් හිටිය අද ඒ දේ දැක්කම හරිම සතුටුයි. ඔබ සියලු දෙනාටම පින් අපේ හදවතට දෙන සතුටට.

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +8

    ජයවේවා බංඩාර මහතාට ලොකු පින්කමක් ඔබ කරන්නේ නිවහනක් සාදා අඩුවැඩිය සපුරාලීම ඒ අහිංසකයන්ගේ සතුටට පත් කරන ඔබ සැමටම තෙරුවන් සරණයි ....

  • @ranjulameghawarna2392
    @ranjulameghawarna2392 ปีที่แล้ว +6

    බන්ඩාර මහතා ඇතුළු දෙස් විදෙස් සියලු දෙනාට ම ගොඩාක් පින් තෙරුවන් සරණයි සියලුම දෙනාට ම
    මාත් ඔයාලට සම්බන්ධ වෙනව ස්තිරයි

  • @sumithradonsubasinghe6452
    @sumithradonsubasinghe6452 ปีที่แล้ว +11

    මෙ කරපු පුණ්ණ්‍යය කර්මයට සියලුනාටම පිං තෙරැවන්සරනයි ජෙසුපිහටයි පුතේ ඔයා හරි වාසනා වන්තයි හොදින් ඉගෙනගෙන අමිමා නංගිලා බලාගන්න හොද රැකියාවක් කරලා

  • @dulanjaligeetha8460
    @dulanjaligeetha8460 ปีที่แล้ว +3

    අනෙ ගොඩක් සතුටුයි මෙක බලපු මුල් දවසේ මම ගොඩක් ඇඩුවා පුංච් දරුවන් දැකලා අනෙ ගොඩක් පිං උදව් කරපු අයට

  • @sachababa3192
    @sachababa3192 ปีที่แล้ว +7

    ඔබතුමා ඇතුලු සියලු දෙනටම ගොඩක් පිං තේරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +62

    ඒ අම්මගේ ඒ දුවලා පුතාලගෙ හිතේ මොනතරම් සතුටක් ඇතිද .ඒ අම්මගෙ පුතාගෙ සැබැ නිවන හීනය සැබැ කල බංඩාර මහත්මයා ඇතුලු.සියළුම දෙනාට ගොඩක් පින් නිදුක් නීරෝගි දීර්ඝායුම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏සියළු දෙවියන් රැක දේවා

    • @chandrawatti7608
      @chandrawatti7608 ปีที่แล้ว

      🙏🙏🙏💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥👍👍👍🇰🇼

    • @nihalfernando2583
      @nihalfernando2583 ปีที่แล้ว +2

      0ipp

    • @nandannadani2746
      @nandannadani2746 ปีที่แล้ว

      ඔබ තුමා නම් මිහිපිට දෙවියන්.දායකත්වය දුන් සැමට දිව්‍ය මාලිගා පහල වේවා.බණ්ඩාර දෙවියන් ට බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න

    • @nandannadani2746
      @nandannadani2746 ปีที่แล้ว

      ඔයාගෙ ඇස් වලින් වැටුණු කදුළු මතක් වෙන කොටත් දුකයි. හොදට ඉගෙන ගෙන රටට වැඩදායි කෙනෙක් වෙන්න.මුල අමතක කරන්න එපා පුතා. ඔයා ලොකු මහත්තයෙක් වෙලා බණ්ඩාර මහත්තට පෙන්නන්න. එතුමා හා දායකත්වය සැපයූ සැමට එය සතුටක් වෙයි.ඔබ සැමටම බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.

    • @sumamahapitiya9260
      @sumamahapitiya9260 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻🙏🏻 aniwarayen ma attha

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 ปีที่แล้ว +2

    වෙල්ලාස්සෙ මනුෂ්‍යත්වය.........මතලෙ ගැටවත්තට.......❤❤❤....බංඩාර මහත්මයා ඇතුළු සියලු දෙනාට බොහොම පින් බොහොම ස්තුතියි ජයවේවා තෙරුවම් සරනයි.....බුදු සරනයි ..........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @milindaroshan8376
    @milindaroshan8376 ปีที่แล้ว +5

    බණ්ඩාර sir oya dewi kenek wage...hithe කිසිදු deyak .නැතුව ahinsayinta උදව් kanawa...ගොඩක් pin උදව් karana හැමෝටම

  • @nalikaperera884
    @nalikaperera884 ปีที่แล้ว +2

    ගොඩාක්ම පින් ඔබ හැමදෙනාටම ගොඩාක්ම පින් මෙහෙය වූ දායක වූ සියල්ලන්ටම නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා ඔබ හැම සියලු දෙනාගේම සිතන පතන සියල්ල සඵල වේවා

  • @prabasaman354
    @prabasaman354 ปีที่แล้ว +11

    අපි ට දේසපාලුවෝ ඔනේනැ මේඉන්නේ රටට ණයනැති මනුස්සයෝ උදව්කරපු සැමටත්පිං

  • @ruwandiihalage1482
    @ruwandiihalage1482 ปีที่แล้ว +9

    ගොඩක් පින් සියලු දෙනාටම

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 ปีที่แล้ว +24

    මිනිසා නුබයි වෙල්ලස්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surekapeduruge480
    @surekapeduruge480 ปีที่แล้ว +19

    උදව් කරපු හැමෝමටම ජාති ජාතිත් පින්

  • @alhamazain1813
    @alhamazain1813 ปีที่แล้ว +4

    Godak sathutui jasu pihitai oyala okkotma udu karapu hamotama

  • @rohinibandara195
    @rohinibandara195 ปีที่แล้ว +6

    බණ්ඩාර සර් ඇතුලුඋදව් කරපු සියලුම දෙනාට බෛාහෝම පින්🙏🙏🙏🙏🙏🙏🙏දරැවන්ගෙ දුක නිවී සතුට ලබා දුන්නට..බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +4

    වෙල්ලස්ස TVඅධිපතිතුමා ඇතුළු කාර්යමණ්ඩලයට හා එතුමාගේ දෙමාපියන්ටත් එතුමා වෙනුවෙන් උදව්කල රටවිරුවන්ටත් ජාතිත් පින් ලැබේවා.මේ දුක් කදුළු සතුටු කදුලක් කල ඔබසැමට නිවන්මග පෑදේවා.ස්තුති බන්ඩාර මහත්මයා ඔබට

  • @nisansalamadushanisaparama941
    @nisansalamadushanisaparama941 ปีที่แล้ว +8

    ඔබතුමා දෙවි කෙනෙක් 🙏🙏🙏

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 ปีที่แล้ว +4

    උදව් උපකාර කරපු හැමෝටම බොහොම පිං.. බන්ඩාර මහත්තයා කියන්නේ ඇත්තටම මිහිපිට දෙවියන්.. පිට රට වල ඉන්න පිං කැමති අයගෙන් උදව් උපකාර ලබාගෙන. දුප්පත් අසරණ අයට පිහිට වූ ඔබ සැමට බුදු සරණයි

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +1

    උදවු උපකාර කරපු පින්වත් සියළුම දෙනාට පින් ඔබ සියළුම දෙනාට දෙවින්ගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏🌹

  • @menikeweerasinghe5305
    @menikeweerasinghe5305 ปีที่แล้ว +9

    ඔයදැතට දෙවි රැකවරනයි බංඩාර මහත්මයා

    • @kasuniumesha744
      @kasuniumesha744 ปีที่แล้ว +1

      අනේ අහින්සක මිනිස්සු බඩාර මහත්තෙයා ඔයාට නම් කියන්න වචන නැ අනේ ඔයාගේ පවුලේ සියලුම දෙනාට බුදුසරණයි

  • @NalakaJayarathna-id7cw
    @NalakaJayarathna-id7cw 6 หลายเดือนก่อน +2

    හොරා කන උන්ට හොඳ ආඩර්ශයක් බුදු සරනයි බන්ඩාර මහත්තයා සමග එකට එකතු උ සියලු ඩෙනට

  • @lanipatrina2775
    @lanipatrina2775 ปีที่แล้ว +10

    බංඩාර සර් ඇතුළු කාර්‍යමන්ඩලයේ සැමටත් මේ පිංකම වෙනුවෙන් ආදාර උපකාර කරන දෙස් විදෙස් සද්ධාවන්ත පින්වත් ඔබ සැමටත් අනේක වාරයක් පින් පිරේවා ..නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා !!!💐💐💐💐

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +4

    ඔබ තුමා ඇතුළු උදව් කළ සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🌹🌹🌹👍✈️

  • @jayaratnajaya8309
    @jayaratnajaya8309 ปีที่แล้ว +4

    පවු දරුවො ඔයාලට පින් පුතෙ ජිවිතෙ ජයගන්න පුලුවන් ඔයාට දළදා සමිදු පිහිටයි

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +2

    බොහොම පින්. වැඩි වැඩියෙන් ම ලැබේවා... 🙏🙏🙏

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +6

    බුදු සරණයි සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ඔබ සැමට

  • @nandanarm9402
    @nandanarm9402 ปีที่แล้ว +2

    ගොඩාක් පින් අපිට උදව් උපකාර කල සියලුම දෙනාට.ගොඩාක් ස්තූතිය.දීර්ගායූස ලැබේවා

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +2

    බොහොමත් ස්තුති බන්ඩාර මහත්තයා ඔබතුමාටත් කාර්ය මඩුල්ලටත් මේ සදහා නිරන්තරයෙන් උදවු උපකාර කරන හැමෝටම ත් දීර්ගායුශ ලැබේවා නිදුක් නිරොගි වේවා සම්මා සම්බුදු සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏⭐⭐⭐💯💯💯💯

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z ปีที่แล้ว +1

    මේ දරුවන්ට සෙවනක් දෙන්න දයක්වය ලබා දුන් සියලු දෙන්න ට ගොඩක් පිං මේ ළමයි ගේ කදුළු දැකලා ඔබ සැමට බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @sriyanioman2845
    @sriyanioman2845 ปีที่แล้ว +3

    ගොඩක් ගොඩාක් පින් බංඩාර සර් ඇතුලු උදව් උපකාර කරපු සියලුදෙනාටම ගොඩක් පින් දළදා සමිදු පිහිටයි සියලුදෙනාටම 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @thusaradamayanthi2433
    @thusaradamayanthi2433 ปีที่แล้ว +6

    oba thuma mekala mahagu pinama athi
    mathu budu bawa labenna
    a..wagema oba thumage demapiyanata godak pin me wagemihipita Dewi kenek mauwata🙏🙏🙏🙏🙏🙏

  • @user-jm6ux3kq5p
    @user-jm6ux3kq5p ปีที่แล้ว +2

    වෙල්ලස්සේ මහත්තයා ඔබ දෙවිකෙනෙක්. තෙරුවන් සරණයි මහත්තයා ඇතුලු පවුලේ සියලු දෙනාටම ❤️❤️

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි ඇත්තටම මේ බංඩාර මහත්තයා කරන Wellassa TV කියන වැඩ සටහන හරිම අගේකරන්න ඕනැ දෙයක් ඒ අම්මගෙ දරුවන්ගෙ දුක දැක්කම ඇස්වලට කදුලු එනවා අපි හැමෝගෙම අද ඒ අයගෙ සතුටු කදුලු අතරින් පේනවා. බලන අපිත් කියන්න තියෙන්නෙ බංන්ඩාර මහත්තයා සහ ආදාර කරපු හැමෝම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා දුකින්මිදෙත්වා නිවන්දක්තවා.🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐

  • @sithulimolagoda4343
    @sithulimolagoda4343 ปีที่แล้ว +1

    මේ වචන ටික මම ලියන්නේ මගේ හදවතින්ම ...බන්ඩාර සර් ඔබ තුමාට මගෙ හදවතින්ම සුබ පතනවා ..සර් ඔබ තුමා වගේ අයයි මේ මිහිපිට ට උවමනා ...කියන්න වචන නෑ සර්..සන්සාරෙ උපදින හැම ආත්මයකම මෙ කරන දේවල් ඔබ තුමාට තියේවි...බුදු සරණයි" ..

  • @ramanirajaratne5242
    @ramanirajaratne5242 ปีที่แล้ว +4

    දායක වූ සියලු දෙනාටම ගොඩාක් පින්. බුදු සරනයි !!! සියලුදෙවිපිහිටයි !!!

  • @anushaanusha1282
    @anushaanusha1282 ปีที่แล้ว +1

    මටත් මෙයාල දකිද්දී ගොඩක් aduna. ඒත් දැන් ගොඩක් sathutui. එයාලට උදව් කරපු හැමෝටම ගොඩක් පින්

  • @nokaSir
    @nokaSir ปีที่แล้ว +11

    පව් අනේ අඩුනා එයාලා අඩනවා. කදුලු ගලනවා 😢 .අනේ දෙව්නේ මාතලේ .ඔයාට ගොඩක් පි0 වෙල්ලස්ස මහත්තයා .ඔයාට ජීව්ත‍යේ සියලු දේ ලබා දෙන්න ඕනේ දෙව්යන්ගේ පිහිටයි ...!

  • @basnayakaruwan6006
    @basnayakaruwan6006 ปีที่แล้ว +6

    උදවු උපකාර කරන හැමොටම තෙරැවන් සරණයි දිර්ඝායුස ලැබෙවා යහපත් පාර්ථනා ඉටුවෙවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හදවතින්ම ජයවෙවා ජයවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheeshadeshanijayatunga4315
    @maheeshadeshanijayatunga4315 ปีที่แล้ว +9

    අනේ ඇස් වලට කඳුළු ආවා බුදු සරණයි

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s ปีที่แล้ว +4

    අනෙ හරිම සතුටුයි 🙏🏼🙏🏼 නිවන් සුවය ලැබේවා උදව් කරපු සියලු දෙනාටම

  • @ranikuwait5870
    @ranikuwait5870 ปีที่แล้ว +12

    අද දවසේ ගොඩක් සතුටු වෙනවා පලවෙනි දවසේ වීඩියෝ aka බල්ලා ඇඩුව මට පුළුවන් විදියට උදව් කරා අද හැමෝම සතුටු වෙනවා බණ්ඩාර මහමත්මය ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි ❤️🌹

    • @nandanarm9402
      @nandanarm9402 ปีที่แล้ว +2

      ගොඩාක් පින්

  • @chandanimct3580
    @chandanimct3580 ปีที่แล้ว +2

    මමත් වෙල්ලස්සේ හරිම ආඩම්බර කමක් දැනෙනවා බණ්ඩාර මහත්මයා ඔබ තුමා ගැන උදවු කරපු හැමෝටම theruwansaranai මම ඕමාන්

  • @lasanthiyamuna9457
    @lasanthiyamuna9457 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔබතුමාටත් උදව් කරපු සැමටත්

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 ปีที่แล้ว +11

    කාලයෙන් කාලයට මේ අයව අපට පෙන්වන්න

  • @sampathudayakumarawijethun7752
    @sampathudayakumarawijethun7752 ปีที่แล้ว +3

    සතුටුයි ගොඩාක් ඒ ජීවිත ගොඩාක් දුක්වින්දා 🙏🙏🙏

  • @visakawijesinghe2649
    @visakawijesinghe2649 11 หลายเดือนก่อน +1

    ගොඩාක් සතුටුයි අද මෙහෙම දකිද්දී.මට අද කාටවත් උදවුවක් කරන්න බැරි උනත් දවසක මෙහෙම අයට උදව් කරනවා.බන්ඩාර මහත්තයා ඇතුලු උදව් දුන් සියලුම දෙනා ආරක්ෂා කරත්වා..මේ වගේ අයට උදව් දෙන්න ඔහුන්ට තව තවත් සක්තිය ලැබේවා .බුදු සරණයි පුතේ .ඔයා හොදින් ඉගෙන ගන්න..

  • @chandralatha9687
    @chandralatha9687 ปีที่แล้ว +7

    බන්ඩාර මහත්තයා අැතුලු සියලුම දෙනාට තිස්තුන් කොටියක් දෙවියන් රැකදෙන

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r ปีที่แล้ว +2

    අපෙ ගෙ වැඩ ඉවර උනා වගෙ සතුටක් දැනෙනවා..උදව් උපකාර කළ සැමටත් වෙල්ලස්ස ටිවී එකටත් බොහෝ ම ස්තූතියි පිං තෙරුවන් සරණයි

    • @nandanarm9402
      @nandanarm9402 ปีที่แล้ว

      ගොඩාක් පින්.ගොඩාක් ස්තූතියි .අපේ සතුට අපිට මෙන් ඔබටත් සතුටක් වෙන එක.ගොඩාක් පින් ඔබ සියලු ඩෙනාටම තෙරුවන් සරනයි

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +3

    මනුස්සකමට බොහොම පින්.

  • @Malik-iz9xq
    @Malik-iz9xq ปีที่แล้ว +2

    කියපු දෙයක් ඒ විදියටම කරන මං දැකපු හිත හොද කෙනෙක් ❤️

  • @nathashakumari7110
    @nathashakumari7110 ปีที่แล้ว +8

    සියලු දෙනාටම දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏

  • @sumithrasenevirathne4164
    @sumithrasenevirathne4164 ปีที่แล้ว +2

    මේ වගේ ජනාධිපති කෙනෙක් අපේ රටට හිටියනම් තරම් උතුම් දෙයක් වෙයිද .දැන් ඉන්න කාලකන්නි හංකඩ yo .ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏😪😪😪

  • @pathmaranjani4389
    @pathmaranjani4389 9 หลายเดือนก่อน +2

    මේ උදව් උපකාර කරපු අයට දිව්‍යලෝක බ්‍රහ්ම ලෝකවල දිව්‍ය වාහන දිව්‍ය සැප ලැබේවා අවසන උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය වහාම අවබෝධ වේවා දීර්ගායු වෙවා නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු

  • @sanjewaninissanka4864
    @sanjewaninissanka4864 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩාක් පින්.මේ වගේ පින් වැඩ කරන්න ඔබතුමාට තව තවත් ශක්තිය ධෙෙර්ය ලැබේවා.

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +6

    අනේ සතුටුයි ආයුබොහෝවේවා බුදුසරනයී සර් ඕමාන් සිට බලනවා ඔයා ලා

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +6

    හරිම satutui adanm ma welasa sir ga ma අහිංසක ජීවිතය walta teyan ader

  • @jeewanijeewani7799
    @jeewanijeewani7799 ปีที่แล้ว +12

    අනේ හරි සතුටුයි

  • @pusphakanthi9720
    @pusphakanthi9720 ปีที่แล้ว +2

    ඇත්තටම වෙල්ලස්ස tv බන්ඩාර මහත්මා අතුලු සේවක මඩුල්ලට බොහොම පින් උදව් කරපු සියලුම දෙනාට මෙි බවයෙම සියලු සැප සම්පත් ලැබේවා ඒ හැමෝටම පින් බුදු සරනයී දෙවි පිහිටියි සියලුම දෙනාට

  • @thusharilanka8081
    @thusharilanka8081 ปีที่แล้ว +3

    Ethatama sir mamath heta thamai sir salli dhanne.bohom pin nama sadahan kalata.udawu kala sema niduk nirogi wewa.sir ethulu semata deergau wewa.

  • @user-xw3dc6kd8z
    @user-xw3dc6kd8z ปีที่แล้ว +4

    අදිපති තුමට දළදා සමිදුගේ පිහිටයි කරදර බදක දුරැ වේවා වෙල්ලස්ස ට කාර් මණ්ඩලය ට සියලු දෙවියන් ගේ පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    ඇත්තටම වෙල්ලස්සේ මනුස්සකම තමා බන්ඩාර ඇතුළු උදව් උපහාර කල
    කරන සැමටම දීර්ඝායුසම ලැබේවා හදවතින්ම සතුටුයි මෙවන් අයට
    සක්තියම ලැබේවා සම්මාසම්බුදු සරණයි

  • @sherinshiromika5578
    @sherinshiromika5578 ปีที่แล้ว +4

    මේ උතුම් ක්‍රියාව කල ඔබ තුමා ඇතුලු සියලුම දෙනාට බුදු සරණ යි

  • @rohinigamage5990
    @rohinigamage5990 ปีที่แล้ว +9

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @madumalliyanarachchi7710
    @madumalliyanarachchi7710 ปีที่แล้ว +2

    මේ සදහා ඇප කැප වෙමින් සියලුම දේ කළමනාකරණය කරන බන්ඩාර මහත්මාටත් මූල්‍ය අනුග්‍රහය ලබා දුන් දෙස් විදෙස් සියලුම දෙනාටත් තෙරුවන් සරන ලැබී සුවදායි අනාගතයකට ආශිර්වාද ලැබේවා..🙏🙏❤️