ගෑනු ලමයි හතර දෙනෙක් ගෙදරින් එලියට දාපු නරුමයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2023

ความคิดเห็น • 194

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 9 หลายเดือนก่อน +49

    ඉපදුන දා පටන් ජීවත් වුන නිවස අදිකරන නියෝගයකින් ඩෝසර් කරලා මේ දරුවෝ පාරට දාලා . මනුස්සකම ඇති උතුම් මිනිසුන්ගෙ නෙද ගැටේවා. මේ දරුවෝ හතරදෙනාත් ගොඩ දාන්න වෙල්ලස්ස නාලිකාවට නාලිකා අදිපති තුමාට ශක්තිය දිරිය නිරන්තරයෙන්ම ලැබේවා !!!

    • @user-dd7gn3pm7h
      @user-dd7gn3pm7h 7 หลายเดือนก่อน

      🙏❤️

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 7 หลายเดือนก่อน +2

      ඕන් මචං මේ රටේ අධිකරණ. නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ.

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน

      අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව දිනපතා කැමති කෙනෙකුට නොමිලේ බොන්නත් දෙනවා, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน

      අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව දිනපතා කැමති කෙනෙකුට නොමිලේ බොන්නත් දෙනවා, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂

    • @wjuliat937
      @wjuliat937 5 หลายเดือนก่อน

      වෙල්ලස්ස නාලිකවෙ සේවය කරන මේ මහාතාට වැඩි වැඩියෙන් දේව පිහිට ප්‍රාර්ථනා කරනවා ...ඔබගෙ ඉදිරි කටයුතු සාර්ථ්ක වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා .

  • @user-dw6vb6gh9d
    @user-dw6vb6gh9d 9 หลายเดือนก่อน +25

    හිතක් පපුවක්‌ නැති කාලකන්නි ම්නිස්සු වෙල්ල ස්ස ඔබ තුමාට ගොඩක් පින් 🙏

    • @shanthagunarathna3123
      @shanthagunarathna3123 9 หลายเดือนก่อน +1

      ඔව් අල්ලපු ඉඩමේ මිනිස්සු අයිති කරගෙන

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 9 หลายเดือนก่อน +11

    අහිංසක දරුපැටවුන් පිහිටක් ලැබේවා තුනුරුවන් සරනයි දිර්ගායුශ ලැබේවා

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h 9 หลายเดือนก่อน +12

    වෙල්ලස්සෙ මනුස්සකම ලංකාවටම. අධ්පති තුමනි දිඝායු ලැබේවා !!!

  • @Thushara276
    @Thushara276 8 หลายเดือนก่อน +21

    උතුම්වු බුද්දරත්නයේ ආනුභාවයෙන් සියළු දෙවිපිහිටෙන් මොවුන්ට නවාතැනක් හදාදීමට බන්ඩාර මහතාට මිලමුදල්ලැබේවා,,,තෙරැවන්සරනයි ,,🙏

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 7 หลายเดือนก่อน

      කොහොමද බුදු හාමුදුරුවෝගේ ආනුභාවයෙන්... සල්ලි දෙන්නේ....🙂🙂🙂🙂

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน

      අපේ දේශපාලන පක්ෂයෙන් CCCN පක්ෂයෙන් අධි සුකෝපබෝගී නිවසක් සමග අධිවේගී මාර්ග පිරිසිඳු ජලය, විදුලිය ඇතුලුව අධිසුකෝපබෝගී වාහනයක් එක්ක රුපියල් කෝටි දෙකක් දුප්පත් අයට ප්‍රධානය කරනවා අධ්‍යාපනය, රෝහල් නැතිව දිනපතා කැමති කෙනෙකුට නොමිලේ බොන්නත් දෙනවා, කිසිම කෙනෙක් අඬ්න්න වැඳුම් පිඳුම් කරන්න දේවත්වයෙන් සලකන්න අවශ්‍ය නැහැ,ඒ පක්ෂවලින් දෙන්නේ භාණ්ඩාගාර මුදල් වලින් අනෙකුත් සියලුම පක්ෂවලටත් බෙදල බෙදල දෙනවා ඒ අයගේ පක්ෂ වඩා ශක්තිමත් කරගන්න, කාගෙන්වත් එකතු කරල නෙමෙයි මේවා 1000%ක්ම බදු මුදල් 😂

    • @user-dd7gn3pm7h
      @user-dd7gn3pm7h 6 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @kifranando8458
    @kifranando8458 9 หลายเดือนก่อน +7

    බන්ඩර් සර් අවා කින්නෙ දෙයි යක් අවා වගෙ පිහිටක් වෙනවා අනිවාර්යයෙන් බුදු සරනයි .

  • @a.hthilaka6346
    @a.hthilaka6346 9 หลายเดือนก่อน +14

    ආච්චි අම්මේ අඩන්න එපා 🙏😭😭😭බන්ඩාර් දෙව්යන් අව කියන්නේ ඔයා ල ගේ සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉෂ් ට වේවා 🙏🙏🙏🙏

    • @shanthagunarathna3123
      @shanthagunarathna3123 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම තිලකා මහත්මිය . වෙල්ලස්ස ට් ව් නාලිකාව අපෙ රටට ලොකු වාසනාවක්. නැත්නම් මෙ දරුවන්ගේ අසරන කම වෙන කාට කියන්නද.

  • @76062
    @76062 7 หลายเดือนก่อน +1

    වෙල්ලස්සේ මනුෂ්‍ය කම අංක එකෙ නාලිකාව ට ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 ජයවෙවා❣️🌹 අඩන්නෙ නැතිව දැන් සතුටින් ඉන්න හැමදෙයක්ම ලැබෙයි අපෙ සර්ට ගොඩක් පින් දායකත්වය දුන් සැමටත් වෙහෙස මහාන්සි වෙන කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් බොහොම පින් යහපතක් ම වේවා කිරි ඉතිරෙවා දිර්ඝායුස ලැබෙවා තුනුරුවන් ගෙම පිහිටයි 🙏🙏🙏🌹❣️❣️❣️🌹🌹🌹🌹💕💕

  • @tharakaariyasinghe4178
    @tharakaariyasinghe4178 9 หลายเดือนก่อน +8

    ඒ අහින්සක කුරුළු කූඩුව කඩපු තිරිසනුන්ට ස්භාධර්මයේ දඩුවම් ලැබේවා

  • @lankacool9116
    @lankacool9116 9 หลายเดือนก่อน +7

    මේ දරුවන්ට හෙටක් හදමු වසන්ත මාමට පින් ඔබතුමාට සහ සැමට තෙරුවන් සරණයි..

  • @chandanaperera4004
    @chandanaperera4004 9 หลายเดือนก่อน +3

    ලො දහම හොඳින් hdena මනුස්සකම උතුරා දොරේ ගලන රුවන් හදවතක් වු ඔබතුමා තවත් ඉදිරියට දිර්ගායුස ඔබ තුමා ඇතුළු සැමටම ,,,,,,,,,,,,,,,,,,,,,, ඔබගෙන් උදව් ලබන්නොද පින්වත් අයයි

  • @user-mb1gb6rw9r
    @user-mb1gb6rw9r 7 หลายเดือนก่อน +4

    එයාලා හරිම ලස්සන මල් අනේ...😢🥺

  • @power_lion1717
    @power_lion1717 9 หลายเดือนก่อน +17

    අහිංසක දරුවෝ මෙ අහිංසක දරුවන්ට නිතිය හරියට ක්‍රයා කරනවා එ වාගේ රටෙ හොරුන්ටත් නිතිය ක්‍රයා කරනවා නම් හොදයි බණ්ඩාර මහත්තයෝ ඔබතුමාට පින් බුදුසරණයි 🙏🙏

    • @shanthagunarathna3123
      @shanthagunarathna3123 9 หลายเดือนก่อน +2

      රට තියෙන්නේ හරිම අවදානම් තැනක. පවු මේ දරුවෝ

  • @avishka8141
    @avishka8141 7 หลายเดือนก่อน +7

    ඔය බලහත්කාරෙන් ගනිපු ඉඩම ජීවිතේට යාදෙන්නෙ නෑ ගනිපු උන්ට.. 🥺

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 9 หลายเดือนก่อน +9

    තෙරුවන් සරනයි හැමෝටම

  • @raneisujata8623
    @raneisujata8623 9 หลายเดือนก่อน +4

    අනේ පවි දරුචෝ ඔයාලට බුදු සරණයි 🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤ බණ්ඩාර සර් ඔබතුමාට ගොඩක් පින් පින් 💯💯🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺💖💖💖💖💖💖💖

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 7 หลายเดือนก่อน +1

    ඔබතුමාට දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි හැදු වැඩු දෙමාපියන්ටත් පිං සිද්ධ වෙවා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 9 หลายเดือนก่อน +10

    අනේ උදව් කරන්න පින් වෙල්ලස්සේ සැමටම

  • @a.hthilaka6346
    @a.hthilaka6346 9 หลายเดือนก่อน +2

    ශා ත් ත මහ ත් මා බොහොම පිං ඔබ ගේ පවුලේ සියළුම දෙනාටම නිරෝගී සුවයලැබේවා 🙏🙏🙏❤❤❤❤

    • @shanthagunarathna3123
      @shanthagunarathna3123 9 หลายเดือนก่อน +2

      තිලකා මහත්මිය ඒ ආශිර්වාදය එලෙසම ඔබ තුමියටත් ලැබේවා . ගොඩාක් සතුටුයි තිලකා මහත්මිය අපි මොනාහරි පුළුවන් හැටියට කරමූ

    • @a.hthilaka6346
      @a.hthilaka6346 9 หลายเดือนก่อน

      @@shanthagunarathna3123 අනිවාර්යෙන් ම දුක හිතුනා 😭😭

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 9 หลายเดือนก่อน +8

    එ්ක රටෙි වැරැද්ද අමිමටවත් තාත්තටවත් එහෙම ලමයි දාලා හිතුමතේ යන්න බැහැ මෙිවගේ අය අල්ලලා හිරේ දාන්න ඔිනේ මෙිවාට නිති ගේන්න ඔිනේ පාලකයන්ට මෝලේ නැහැ මෙිවාට නිති ගෙනෙල්ලා මෙි රටවල එ්වට නිතියක් තියෙනවා එක පවිලක් නෙවෙි රටෙි රටෙි හැම තැනම වෙනදෙයක් ලංකාවි මෙිවාට පිලියමි සෙවිය යුතුයි මෝඩ පාලකයෝ

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 6 หลายเดือนก่อน

      Palakayo karana balu wada nisa un neethi genne na..untath hora ganu inna nisa

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 7 หลายเดือนก่อน +1

    සියලුම දෙනාගේ පිහිටෙන්...බණ්ඩාර මහත්තයාට මේ පවුලේ සෑම කෙනාටම උදව් කරන්ඩ ලැබේවා ජේසු පිහිටයි...!!!🙂🙂🙂

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් පින්වත්ත මහත්ම මහත්මියකගේ නෙත ගැටි ඉන්න තැනක් ලබාදෙන්න කෙනෙක් ඉදිරිපත් වේවා ... තෙරුවන් සරණයි සැමට ...

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 9 หลายเดือนก่อน +4

    ලස්සන ළමයි පව් ඉතින් කාගේ හරි නෙත් ගැට වා තෙරුවන් සරණයි 🌹🌹🌹🌹

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 9 หลายเดือนก่อน +1

    පින්වත් afebandara mahthyata කාර්යමණ්ඩලය budusarnai උදව් karpu සියලුම danata budusarnai

  • @asnnnnnnnnnn87
    @asnnnnnnnnnn87 9 หลายเดือนก่อน +5

    ගොඩක් දුකයි මට සල්ලි තිබ්බා නම් මම උදවු කරනවා ...😭😭😭 මමත් ගොඩක් දුප්පත් මගේ අම්මා විතරයි ඉන්නේ තාත්තා නැ .....අපිත් ගොඩක් දුක් වින්දා ...ඔය වගේ 🙏

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 9 หลายเดือนก่อน +6

    මත් රකුසා මොන තරම් පවුල් අසරණ කරනවාද ඒත් අපේ අය දැන දැනත් ඒ නපුරු රකුසා වැළඳ ගන්නේ තමන්ගෙ අය අතහැරලා

  • @user-jp4qo5zs1l
    @user-jp4qo5zs1l 7 หลายเดือนก่อน +1

    හරි ශෝක් උසාවි.කරදරයක් උනාම පිහිටක් බලාපොරොත්තු වෙන උසාවිය තීන්දු දෙන්නෙ මෙහෙමනම් ගෑනු දරුවොම හතරදෙනෙක් පාරට ඇදල දාලද තීන්දු දෙන්නෙ.හරි දුකයි.

  • @rupikaherath1590
    @rupikaherath1590 9 หลายเดือนก่อน +7

    😢 මේ තින්දුව හරි ද , සාදරනද , මෙහෙම කරන්න පුලුවන් ද අනේ 😢😢😢

    • @shanthagunarathna3123
      @shanthagunarathna3123 9 หลายเดือนก่อน +3

      අවුරුදු පනහක් හිටියනම් වරිපනම් ලයිට් බිල් වතුර බිල් ගෙවුවනම් වයසක අම්මා කෙනෙක් ඒ ආච්චි අම්මා ලග හැදෙන ගැහැනු දරුවෝ හතරදෙනෙක් පාරට දාල ගේ ඩෝසර් කරන්න පුලුවන්ද. මේවට විරුද්ධ වුනොත් අදිකරනයට අපහාස කලා කියලා ඇතුලට දායි. මෙ දරුවන්ට ඉක්මන් සහනයක් ලැබේවා !!

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 9 หลายเดือนก่อน +14

    ජාරාම නීතියක් තියන රටක් මේක

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 7 หลายเดือนก่อน +3

    ඔක්කෝටම කලින් මේ දරු පැටව් දාලා ගිය වේස අම්මන්ඩිට හෙන ගහන්න ඕන

  • @nilankasarathchandra3999
    @nilankasarathchandra3999 9 หลายเดือนก่อน +5

    පව් අහිංසක දරුවො ... 😢😢😢
    පුළුවන් අය උදව් කලානම් ලොකු දෙයක් 🙏🙏🙏

  • @adocreation3857
    @adocreation3857 6 หลายเดือนก่อน

    ස්වභාව ධර්මයෙන් මනුෂ්‍ය ලෝකයට විශ්වයෙන් එවලා තියෙන දෙවිවරු ඔබ තුමන්ලාට සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි යහපතක් ම වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 9 หลายเดือนก่อน +4

    කොහොමද අනේ අම්මා මේ ළමයි දාලා ගියේ හිතක් පපුව ක්‌ නැතිද ඔබලා ගේ පිනකට තමා මේ වෙල්ලස්ස ට්වි චැනල් එක මුණ ගැහුනේ

    • @user-xi1sb9qr3p
      @user-xi1sb9qr3p 7 หลายเดือนก่อน

      ම්ම්ම්ම්

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 9 หลายเดือนก่อน +4

    බල්ලට ගිය නීතියක් තියන රටක මේ දේ තමයි දුබලයාට හිමි...

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 8 หลายเดือนก่อน +4

    ඔය අවසාන කදුලු පුතේ අනිවාර්යයෙන් පුතාලා මින් පස්සෙ අඩන්නෙ සතුටට

  • @Anurapradeep-tq4zf
    @Anurapradeep-tq4zf 7 หลายเดือนก่อน +4

    අපි දන්නේ නැති උනාට මිනිස්සු පුදුම දුකක් විදින්නේ

  • @tharakaariyasinghe4178
    @tharakaariyasinghe4178 9 หลายเดือนก่อน +18

    ඉඩම අල්ලගත්ත උංටත් ඒකට උදව්කරපු උංටත් හෙනගහනවා පවුල්වලටත් එක්ක

    • @roshansampath2117
      @roshansampath2117 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ..ඒව ලගදිම ඇස් පනාපිටම දකින්න ලැබෙයි.

    • @user-tv1of3ze2t
      @user-tv1of3ze2t 7 หลายเดือนก่อน +1

      ❤❤❤ Aniwarenma...sapawrnda oner okunterrr... udaw karana hamoterma godak pinn..... budusaranai

    • @vimukthiherath9814
      @vimukthiherath9814 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

    • @pradeepkumara1489
      @pradeepkumara1489 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 หลายเดือนก่อน +6

    දුව ඔයාලටත් ඉර හද පායයි❤❤❤❤

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 9 หลายเดือนก่อน +7

    සසරේ හැටි තමා ඉපදීම දුකක් මය්

    • @user-xi1sb9qr3p
      @user-xi1sb9qr3p 7 หลายเดือนก่อน +1

      එකනම් ඇත්තමයි

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน

    මේ රටේ තියෙන්න නම් මහ අමනෙන් ජරාම ජරා, නීති ... මේ දරුවන් ගීඩ ම ගත්තේ එවුන්ට ආයෙමත් කියනවා සාප සාප වේවා! මගේ සාප වේවා වේවා! මේ ලස්සනින් වැටෙන කඳුලක් ගානේ ඕක කුණු පණුව ගහලා පරම්පරාව මැරියන්🙏🙏🙏🫵🫵

  • @user-oo4nu3lk9c
    @user-oo4nu3lk9c 7 หลายเดือนก่อน +5

    අහින්සක දරුවෝ දෙයියනේ 🥺💔 ඉක්මනින් ඉන්න තැනක් ලැබේවා 🙏🥺

    • @user-dd7gn3pm7h
      @user-dd7gn3pm7h 7 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @gihanbandara9019
      @gihanbandara9019 7 หลายเดือนก่อน

      තාඅ ලැබිලා නැද්ද.....

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 9 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සන දරුවෝ පවු දෙව්‍යනෙ

  • @chamodikaanththara4424
    @chamodikaanththara4424 7 หลายเดือนก่อน

    අනේ ඇස් වාලට කඳුළු එනවා දැක්කාම... ..😔🙏මෙයාලාට උදව් කරන ඔබතුමාට බොහොම පිං... ..

  • @user-me1ne3ix9k
    @user-me1ne3ix9k 6 หลายเดือนก่อน

    Harima.dukai.wallassa.tv.adipati.tumanta.godak.pin.obatumata.ada.samaja.tirisan.minissu.inne.🙏🙏🙏

  • @user-jk5os6ei1e
    @user-jk5os6ei1e 6 หลายเดือนก่อน

    Ane aiye ubata ගොඩක් පින්

  • @Usman-jl7mg
    @Usman-jl7mg 9 หลายเดือนก่อน +2

    බුදු සරණයි ඹබතුමාට

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน

    හිතක් පපුවක් නැතුව මේ දරු පව ඉඩ එළියට දාපු ඒ උන්ට සාප වේවා! 🫵🫵

  • @tharivlogs1755
    @tharivlogs1755 6 หลายเดือนก่อน +2

    ගේ කඩපු තිරිසන්නුන්ට 😡 සාප වේවා සාප වේවා 🙏🥺💔

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 8 หลายเดือนก่อน +2

    රටක නීතිය අහින්සක දරැවොන්ට මීට වඩා මානුෂික වෙන්නඕන.අඩුම තරමින් උන්ට ඉන්න තැනක් හරි දීලා එතනින් එලියට දාන්න තිබුනා.ගෑනු දරැවොන්ට අපේ රටේ මෙහෙමද සලකන්නෙ

  • @anuraediriweera3432
    @anuraediriweera3432 9 หลายเดือนก่อน +4

    පුදුම නඩු තීන්දුවක් හෙන7ම ගහපන්න් .

  • @Skwsamanthi
    @Skwsamanthi 9 หลายเดือนก่อน +7

    අපේ රටේ ඉන්නෙ මිනිස්සුද අමනුෂ්‍යන්ද..මැරුනට පස්සෙ ඉඩකඩම් අරන් යාවිද...පව් අහිංසක ගැහැණු දරුවො..වසන්ත මාමා කියන කෙනා ඇත්තටම මනුෂ්‍ය කම පිරුණු කෙනෙක් ..තෙරුවන් සරනින් ඔයාලගෙ දුක් සෝ සංකා නිවේවා..🙏🙏🙏🙏

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 9 หลายเดือนก่อน +5

    හෙන ගැහුවෙ නැත්තම් පුදුමයි

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 9 หลายเดือนก่อน +2

    Taruwan saranai siyaluma danata 🙏🙏🙏🙏

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 8 หลายเดือนก่อน +3

    කාලකන්නි හැත්ත පවු අහිංසක මිනිස්සු දරුවෝ

  • @hirunivishaka2263
    @hirunivishaka2263 7 หลายเดือนก่อน +2

    පපුව පිච්චිලා ගියා දෙයියනේ .😥😥😥😥

  • @user-ue3rm3rk7b
    @user-ue3rm3rk7b 9 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි

  • @ShanakaDinendra-ne5wo
    @ShanakaDinendra-ne5wo 9 หลายเดือนก่อน +5

    Budu saranai

  • @shamashama6592
    @shamashama6592 9 หลายเดือนก่อน +4

    Pau daiyane ganudaruwo amma kiyana ganita hodak wenna epa daruwo dakinakota badapapuwa pathu wenawa ane pinwath kauru hari pihita wenna godak pin theruwan saranai

    • @thusithamaduranga2771
      @thusithamaduranga2771 7 หลายเดือนก่อน

      Okkotama kalin ammata thamai hena gahanna one

  • @jeewaniherath9738
    @jeewaniherath9738 7 หลายเดือนก่อน

    පවු අහිංසක ලමයි හෙන ගහපං ඔකුන්ට ක්රපු දේට
    වෙල්ලස්ස මහත්තයා ටා පිං ගොඩාක්

  • @vishwapramodaya-zo2mh
    @vishwapramodaya-zo2mh 7 หลายเดือนก่อน

    Teruwan saranai oyala hamotama 🙏🙏🙏

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน

    අපේ රටේ අහිංසක මිනිස්සුන්ට තමයි බං හැම හෙනයක්ම ගහන්නේ

  • @difislslls1580
    @difislslls1580 9 หลายเดือนก่อน

    Ane me ahinsaka daruwanta puluwan vidihata udauwak karanda davi pihitai obalata ❤❤❤

  • @lntelvoith9335
    @lntelvoith9335 9 หลายเดือนก่อน +2

    අනේ දෙවියනේ මෙවැනි තිරිසනුන් ඉන්න රටක්,,😪😪😪

  • @kavindufernando8782
    @kavindufernando8782 8 หลายเดือนก่อน

    Kauhari innawanam udauwak karanna godak pin bs 🙏♥️

  • @amilajayasanka4760
    @amilajayasanka4760 9 หลายเดือนก่อน

    Obathumata haki puluwan dayak karanna ..godak pin..daru duka kiyanda wawanna amrui..

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh 9 หลายเดือนก่อน

    Puluwan aya me ahinsaka daruwanta pihita wenna teruan saranai udaw karana siyalu denatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rehansanjeewa3469
    @rehansanjeewa3469 หลายเดือนก่อน

    MahattAyaga a manussaka ai aparata Anit unta nattA mawaga dawal karanna obatumata shaktiya dairiya labawa❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @anuraediriweera3432
    @anuraediriweera3432 9 หลายเดือนก่อน +2

    ඔය හිටපු ඉඩමට ඔප්පුවක් හදාගෙන තිබුනනම් ඔහොම වෙන්නෙ නැහැ .

  • @handssins1008
    @handssins1008 7 หลายเดือนก่อน

    Aiyo harima dukai putha budusaranai

  • @nimaldisanayake9352
    @nimaldisanayake9352 7 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน

    අහිංසක දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ.. උතුරන්න හරි යනවා... මේ රෝස මල් ටික දාලා ගිය.. අම්මා කියන මනුස්සයට... මං හිතන්නේ නෑ ජීවිතේ කවදාවත් හරි යයි කියලා... දරුවො වැදපු පලියට අම්මා කෙනෙක් වෙන්න බෑ 🫵🫵

  • @sajanadimantha2964
    @sajanadimantha2964 9 หลายเดือนก่อน +2

    Kalu pata t shart eka edan inna nangige hitha mara haiyai🥺

  • @chandanaperera4004
    @chandanaperera4004 9 หลายเดือนก่อน +3

    Me අයව පාරට දාපු එවූ n danethuwa ඇති පොළවට කවදා hari වැළලී යන බව තිරිසනුන් th anthayi , පොඩ්ඩක් hari දෙන්න tibbane ge හදාගන්න me lamyi bala gattu මාමා ත් ඉතම ආදාර්ශමත්

    • @shanthagunarathna3123
      @shanthagunarathna3123 9 หลายเดือนก่อน +2

      ප.ච. 30 ක්. ප්‍රදාන පාරට මායිම්ව කෝටි ගානක් වටිනවා මනුස්සකම තිබුනානම් ප ච 6 ක් දෙන්න තිබුනා. ඇස් දෙක ඉස්සරහම ගේ ඩෝසර් කරලා පාරට ඇදලා දැම්ම මේ පව එයාලා පසුපස එනවමයි.

  • @ceylonuk6250
    @ceylonuk6250 9 หลายเดือนก่อน +3

    උපකාර කරන්න බේවින්ම පිං🙏

  • @anurawikkarama2145
    @anurawikkarama2145 หลายเดือนก่อน

    ගෙවල් කඩපු නරුමයන්ට හෙනම වැදියන්

  • @user-rs9oc3rx2n
    @user-rs9oc3rx2n 21 วันที่ผ่านมา

    අනේ පින්වතේක් ඉදිරියට ඈවිත් වූදව්‍ කරන්න ලැබේවා

  • @WORLD-rb6ky
    @WORLD-rb6ky 6 หลายเดือนก่อน

    මේකද රටේ නිතිය කියන්නේ රටේ රජය සාමාන්‍ය ජනතාවට සලකන්නේ මෙහෙමද වෙල්ලස්ස නාලිකාව නැත්තම් මේ දරුවන්ට මොකද වෙන්නේ ඔබට පිං
    🙏

  • @kelumlaksiri6476
    @kelumlaksiri6476 9 หลายเดือนก่อน +3

    කාලකන්නි රටක්

  • @Padmasirirathnayaka-rw5hc
    @Padmasirirathnayaka-rw5hc 3 หลายเดือนก่อน

    මේ මිනිසුන්ට ඉන්න තැන නැති කරපු එවුන්ට හෙන ගහනවා

  • @harshanapradeep3627
    @harshanapradeep3627 7 หลายเดือนก่อน

    Wallassa TH-cam aka aya ma ayata udau karanwa ma sar salli balan karana wada namai Colombo TH-cam aun ko un mawaga awa pannala salli gasa kanwa un awa bekaka dan yanna 🚗 aka wansa kohmada laksa 5 hamba unat ara ayata danna laksa 1 vitara hodata hitanna ma gana ( wellassa oyala tem akata godak pin udau karanna )

  • @nishadikawshalya9411
    @nishadikawshalya9411 6 หลายเดือนก่อน

    ඉඩම් ගනිපු උන්ට මේ මොහොතෙ සාප වේවා ! මේ සම්බන්ද ප්‍රශ්නය බල ලත් නිලධාරින්ගේ නෙත ගැටේවා! නඩු තින්දු ගැන හරිම කලකිරීමයි😢

  • @dantidanti1017
    @dantidanti1017 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි සැමට 😭😭😭😭😭😭

  • @user-rs6zz1vw3o
    @user-rs6zz1vw3o 7 หลายเดือนก่อน +1

    Ane a minissunam pau udau karana hamotama godak pin

  • @gihanbandara9019
    @gihanbandara9019 7 หลายเดือนก่อน +1

    මේ ලමයිට ඉන්න තැනක් හම්බ උනාද....❤️❤️❤️❤️❤️

  • @kalpana8198
    @kalpana8198 6 หลายเดือนก่อน

    Budu sarany 🙏🙏🙏

  • @user-ps3cu9rq2t
    @user-ps3cu9rq2t 7 หลายเดือนก่อน +1

    Anee me raththaran nangila mallilata kauru hari pinwantha kenek udau karanna onee😢😢😢😢😢

  • @user-hu4tz2rq7i
    @user-hu4tz2rq7i 9 หลายเดือนก่อน +2

    ජේසු පිහිටයි

  • @RamanayakePrasanna-ie6gh
    @RamanayakePrasanna-ie6gh 6 หลายเดือนก่อน

    ❤❤❤Budusaranai

  • @user-jk5os6ei1e
    @user-jk5os6ei1e 6 หลายเดือนก่อน

    අපිව අඩවන්න එපා රත්තරං අයියා

  • @jeradantony1127
    @jeradantony1127 7 หลายเดือนก่อน

    Aiye me paule number ekak nadda math asai duppath ayata udau karanna

  • @user-pg6td2xe5w
    @user-pg6td2xe5w 6 หลายเดือนก่อน

    Ane asarana daruwo godak dukaei

  • @malishagayathri39
    @malishagayathri39 9 หลายเดือนก่อน

    Ane mama kohara hoddaa❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 7 หลายเดือนก่อน

    Me daruwange edamath allgena enna un yanakota...oya edam aragenama....marenakota mariyau....ahinsaka daruwo pau😢😢😢😢😢😢😢😢😢😢😢

  • @anulaperera8583
    @anulaperera8583 9 หลายเดือนก่อน

    Obathuma godak pin

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 7 หลายเดือนก่อน +1

    ලංකාවෙ නීති 😂😂😂😂😂😂

  • @WanigaSuuri-kf7nd
    @WanigaSuuri-kf7nd 9 หลายเดือนก่อน +1

    Ane deviyange kageth hithwalata me duka penewa wellassa matidua dirgayusa

  • @user-dy4bg2hv5e
    @user-dy4bg2hv5e 9 หลายเดือนก่อน +1

    බුදු සරණ යි නංගී

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน

    මේ අර්බුදය මා විසින් නිර්මාණය කළ එකක් නොවේ.

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg 24 วันที่ผ่านมา

    මේ පාලකයෝ නැති රටක්ද

  • @tharinduts2000
    @tharinduts2000 9 หลายเดือนก่อน

    location