මරණය ඉල්ලපු අම්මාට වතුර මෝටරයකින් ජීවත් කරවන වෙල්ලස්ස ටිවී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2023

ความคิดเห็น • 121

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +15

    දුන්නු ඇත්තන්ට නිදුක් නීරෝගීසුව ලැබේවා ..තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤❤❤

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +10

    මෙවැනි අසරණ ජීවිත වලට සරණ වෙන ඔබතුමාට සහ අතහිත දෙන සැමට හිතූ පැතූ සම්පත් පහළ වේවා ! බොහෝම පින් හැමදෙනාටම 🙏

  • @karona..8265
    @karona..8265 ปีที่แล้ว +9

    ගොඩක් පින් උදාවූ කරපූ හැමෝටම බංඩාර සර් කියන්නේ දෙවියෙක් තමයි නිදූක් නිරෝගි දිර්ඝ අයූෂ ලැබේබා සර් ට සර් ගේ අම්මාටත් නිදූක් නිරෝගි දිර්ඝ අයූෂ ලැබේබා උදාවූ කරපූ අයටත් තව තව මෙ වගේ දෙවල් කරන්න සක්ති දහිරිය ලැබේවා තෙරැවන් සරණයි🙏🙏❤️❤️❤️

  • @runabegum7633
    @runabegum7633 ปีที่แล้ว +9

    බණ්ඩාර ඔබ තුමාට ෙදවි රැකවරනයි ෙමවැනි ෙදයක්කරනවට.

  • @apsaraliyanage4164
    @apsaraliyanage4164 ปีที่แล้ว +5

    දෙවිකෙනෙක් වූ ඔබතුමාට නිවන්සුවයම අවබෝධ වේවා වේවා වේවා !!!!

  • @nishanvlogs2399
    @nishanvlogs2399 6 หลายเดือนก่อน +2

    ඇත්තමයි මේ වගේ ජීවත් වෙන්න උඩව්වක් උනාට ගොඩක් වටිනවා. මටත් ජීවත් වෙන්න ත්‍රීවිල් එකක් තිබුණා. ඒත් තෙල් නැති කාලෙ ඒක උගස් කරන්න උනා මොකද ෆිනෑන්ස් ඇරියස් නිසා ඉන්සියුරංස් එක ලැබුනේ නෑ. තාම ඉතින් හරි අමාරුවෙන් ජීවත් වෙනවා. අපිත් මේ වගේ අසරණව හිටියට මේ වගේ අසරණ පවුල් දැක්කම අනේ මටත් එයාලට පිහිටක් වෙන්න තියේනම් කියල හිතෙනවා. මොකද ඒ දුක හොඳට අඳුරන නිසා. බුදු සරණයි හැමෝටම මෙයාලට උදව් කරන නොකරන වචනෙන් හරි සහය දුන් හැමෝටම.🎉❤

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +4

    උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදු සරණයි

  • @chamilakumari2046
    @chamilakumari2046 ปีที่แล้ว +10

    නිකන් කන්න හිතන අමිමෙක් නෙමෙයි

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි සැමටමා

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +14

    බණ්ඩාර සර් ඇතුළු වෙල්ලස්සේ සියලුම දෙනාටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤🌿🌿🌿💯💯💯💯💯💯🌺🌺🌺🌺🌻🌻🌻

    • @saleemsaleem6922
      @saleemsaleem6922 ปีที่แล้ว

      .

    • @user-hg6gk6hc9p
      @user-hg6gk6hc9p 5 หลายเดือนก่อน

      බණ්ඩාර සර් ඇතුළු වෙල්ලස්සේ සියලු දෙනාටම බුදු සරණයි....❤❤❤❤❤💯💯💯💯💯💯🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 ปีที่แล้ว +1

    🙏🙏🏼❤❤ආදරණීය බණ්ඩාර මැතිතුමාට නිදුක් නිරෝගී සම්පත්තිය නිරතුරුවම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා උදවු කල සියලුම දෙනාට බොහොම පින් තෙරුවන් සරණයි

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 6 หลายเดือนก่อน +9

    මමත් අම්මා කෙනෙක්...ඒත් මම ඉල්ලන්නේ...ඉන්න තැනක් නැති නම්..කන්න බොන්න හිගය් නම් ...ආදයම් මාර්ගයක් නැත්තම් දහදුක් විදින්න කිරි දරුවෝ හදන්න එපා කියලා.....මේක බලලා ඕනෑ තරම් අය මට බනීවී ඒත් කමක් නැ .......

    • @gnccreations277
      @gnccreations277 6 หลายเดือนก่อน +2

      ඒක හරි ඒත් මිනිස්සුන්ට වරදිනවා, ඒකයි ලෝකය කියන්නේ, අපි කවුරුත් අවුරුදු 150ක් වත් ජීවත් වෙන්නෙ නෑ, අපි හැමෝම තවකෙකු ගේ අඩුපාඩුවක් දැකල හිත උනුවෙලා පිළිසරණක් වෙන්න පුලූවන් නම් එච්චරයි, එතකොට හැමෝම සතුටින්

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 6 หลายเดือนก่อน

      @@gnccreations277 👍

    • @gayanshantha8917
      @gayanshantha8917 หลายเดือนก่อน

      මිනිහා වෙන ගෑනියෙක් එක්ක ගිහින්

    • @achiniwidhusha7666
      @achiniwidhusha7666 หลายเดือนก่อน

      අනේ කෙල්ලේ දණගහල වැදපන්

    • @ChandimaMadumali-mj6zh
      @ChandimaMadumali-mj6zh 23 วันที่ผ่านมา

      Ea මිනිහා mara minihekne​@@gayanshantha8917

  • @kifranando8458
    @kifranando8458 ปีที่แล้ว +2

    උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං ඔයා දරුවන් දෙන්න හොඳට බලගෙන්.හොඳින් ඉන්න බන්ඩර් සර්ට ත් බුදු සරනයි ..

  • @achinidulakshika9970
    @achinidulakshika9970 9 หลายเดือนก่อน +2

    අනේ ඇත්තමයි මාර සතුටුයි ❤❤මාත් හෙව්වා මේ අම්මාට උදව් කරන්න විදියක්. අපිටත් ඒ අම්මාට උදව් කරන්න විදියක් කියන්න පුලුවන්ද? අනේ තෙරුවණ් සරණයි මේ හැමෝටම ❤❤❤

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 ปีที่แล้ว +1

    ♥️♥️♥️🙏බොහොම පින් ඔබතුමා ඇතුළු උපකාර කළ හැමෝටම, තෙරුවන් සරණයි... නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා🙏💫🪷

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 ปีที่แล้ว +1

    කොහෙන් ගියත් ගෑණු තමයි අසරණ වෙන්නේ ඒ අම්මා දරු 2 එක්ක අසරණයි මන් දරු 3 එක්ක ගොඩක් අසරණයි ඒ නිසා මාත් මගේ දරු 3 අනාගතේ වෙනුවෙන් අද දුරු රටක ඉන්නේ මාත් ගොඩක් ආසයි මේ වගේ උදව් කරන්න eth මාත් අද ගොඩක් අසරණයි දරු 3 එක්ක ඉන්න ගෙයක් හදා ගන්න ඕනි උදව් කරපු සියලුම දෙනාට අපේ බණ්ඩාර sir ඒ අම්මාට දරු 2 සියලුම දෙනාට නිදුක් නිරෝගි දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️🌹🌹👍✈️✈️

  • @sadewkumarasinha7521
    @sadewkumarasinha7521 ปีที่แล้ว +7

    මෙවා දකිනකොට හිත උනු වෙනවා උදව් කරන්න අපිටත් සල්ලි නැ

  • @danushkaalahakoon4082
    @danushkaalahakoon4082 ปีที่แล้ว +2

    බුදු සරණයි බණ්ඩාර මහත්තයාට ❤️👍

  • @SusanmaVideo
    @SusanmaVideo 6 หลายเดือนก่อน

    සමහරු කියන විදිහට ඔබතුමා සල්ලි ගසා කෑවත් අනුන්ගේ දුක විකුණලා ජීවත් වුණත්. ඔබතුමා යමක් කරනවා ඒක හරි වටිනවා. ඔය කෑ ගහන එවුන් කරන්නේ නෑ කියනවා විතරයි. මේ වගේ තවත් දේවල් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් බණ්ඩාර සර්ට දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤💯💯💯💯🌺🌺🌺🌺🌺💞💞💐💐💐💔💔💔🌹🌹🌹

  • @anulanul906
    @anulanul906 6 หลายเดือนก่อน

    Yyඅනේ බුදු මහත්තයොඔයාටයිමෙිපිනමෙි හැම දෙයක්ම රටට පෙන්නවාට

  • @kumudusamantha552
    @kumudusamantha552 ปีที่แล้ว +6

    මටත් අැස් දෙකටම කචුලු එනවා දරැපැටවු දෙන්නා ගැන

  • @user-dg3zt6be3o
    @user-dg3zt6be3o 6 หลายเดือนก่อน

    මගේ රත්තරන් අම්මා වරුණේ මේ ලෝකේ මතු බුදු වේවා...

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl ปีที่แล้ว

    Wellassa TV Jaya wewa bs

  • @user-mw8sk4ew8k
    @user-mw8sk4ew8k 6 หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබතුමා බුදු වේවා 🙏🙏🙏❤❤❤❤

  • @kasuntharanga4858
    @kasuntharanga4858 ปีที่แล้ว +1

    Budu saranai ahinsaka minissunta udawu karata desha paluwonta sapa wewa

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว

    Udau karapu siyalu danatama godak stuti nirogimat suwaya labawa kiyala prartana karanawa davi pihitai ❤❤❤

  • @anura-ie8ch
    @anura-ie8ch 6 หลายเดือนก่อน

    කසාද බැන්දට පසෙ දරැවො හදන්නැතුව මොකද කරන්නෙ ළමයි දාලා යන පිරිම් දැන ගන්න ඕන අසරන නොකරන්න
    බන්ඩාර මහත්තයා ට ගොඩාක් පින් ඔය කරනදේට

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 ปีที่แล้ว +1

    බුදු සරණයි සියලුම දෙනාට

  • @user-vw2ke7sb3q
    @user-vw2ke7sb3q ปีที่แล้ว

    Daru patau denna saha mawage kadulu dakkahama papuwa paththu wenawa aththatama oba wani utum minisek asarana minisunta udau karana obata deviyan wahansege asirwadaya labewa ❤❤❤❤❤jesus bless you oba thumata saha udau karapu hama denatama jesus bless you 🙏❤❤❤❤❤❤

  • @kavinduanjana7055
    @kavinduanjana7055 ปีที่แล้ว

    Oba etulu seminar budu saranai

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว

    oba thuma saha udu Kala samata pin siyalu davi pihitai..❤❤❤❤

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +1

    Tharuvan saranai udau karap hamotma ❤❤❤

  • @SajeewaTharangani-sy8gt
    @SajeewaTharangani-sy8gt ปีที่แล้ว

    Theruwan saranai sir! Mage aiyyath asaneepen inne.awideemata apahasui komad wasikiliyak hadala denna puluwan weida

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 6 หลายเดือนก่อน

    A nange dahiriya wantha gahniyak oyatath babala dannath budusaranai davie phetai jasu phetai ❤❤❤❤❤❤❤❤ adarai 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹bandara malle oyatath budusaranai

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 ปีที่แล้ว +1

    Taruwan saranai siyaluma danata 🙏🙏🙏🙏🙏🙏

  • @user-nd8ke3mc9e
    @user-nd8ke3mc9e 9 หลายเดือนก่อน +1

    🎉බන්ඩාර.මහත්තය.වෙගෙදවිවරැ.හැදුවැදුමවිපියෙදපලට.ජාතිජාතිපිං❤

  • @Rrj2751
    @Rrj2751 ปีที่แล้ว

    Peina....keiana...aka..හැමෝටම karanna .baa....akaat....ලැබීමත් teianna..ona..a ate.n..sar...ඔයා .goodak ...peinwanta.kanak බුදු saranae .❤mahhmmm

  • @priyanganipriyangani4647
    @priyanganipriyangani4647 ปีที่แล้ว

    Siyalu denatama budu saranai 🙏🙏

  • @sarangigithmi9351
    @sarangigithmi9351 ปีที่แล้ว

    Diriya kanthawak.nikan kanna ellapu amma kenek newei .🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว

    Obathumata deergausha labewa 🙏🙏🙏

  • @wellcome4194
    @wellcome4194 ปีที่แล้ว +3

    ඔබතුමාගේ වැඩේනම් නියමයි...😍
    අයියෝ විලියස් මෝටර් වැඩක් නෑ.. වතුර වැඩි දුරට තල්ලු කරන්න බෑ...
    රොබින් එකක්වත් අරන් දුන්නනම් හොදයි...
    පුට් වෑල් හෝස් එක පුට් වෑල් එක සම්පූර්ණ අරන් දුන්නද?🙄.
    දුර සිට ගේනෝනම් ඉඩමට වතුර ගේන්න අගල් දෙකේ හෝස් එක හොදයි..අම්මාට වගාවට වතුර යොදන්න... අගල් දෙකේ හෝස් එකට අගල් එකයි කාල අඩි 50.. වගාවට ගස් වලට වතුර යෙදීමේදී... අගල් භාගේ හෝස් අවශ්‍යය දිග ප්‍රමාණයෙන් අරන් දෙන්න...

    • @kumarisitha5161
      @kumarisitha5161 ปีที่แล้ว

      Bandara mahatha Heli vidiyata Aran dunnane.a wage hoda akk oya gihin denna.robin akak hetama Aran yanna hodee.

    • @wellcome4194
      @wellcome4194 ปีที่แล้ว +1

      @@kumarisitha5161 පල හුත්ති පුක නොදි...කැරි වේසි.. තොට පුදුම පුකේ අමාරුවක්නේ තීන්නේ..තෝ හැමනියන් කැරි වේසි😡

  • @madusankagamagechemistry7287
    @madusankagamagechemistry7287 6 หลายเดือนก่อน

    Me mahathaya mihipita dewiyek❤❤❤❤

  • @kalyanijamis9968
    @kalyanijamis9968 ปีที่แล้ว

    Theruwan Saranai Siyalu ma
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @ceylonuk6250
    @ceylonuk6250 ปีที่แล้ว +1

    jasu pehitai ❤❤

  • @user-nf1qg1et9z
    @user-nf1qg1et9z 7 หลายเดือนก่อน

    ❤❤Budusaranai rattharan mahattayata Budusaranai ❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    Adarei. Wellassa tv

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 10 หลายเดือนก่อน +2

    මනුස්ස කමි අතින් පිරුනු සැබැ මිනිසුන්

  • @gfcc9856
    @gfcc9856 ปีที่แล้ว

    Goadak pin budu saranai

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +1

    ❤❤❤

  • @maheshmadushanka7059
    @maheshmadushanka7059 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @danushkaalahakoon4082
    @danushkaalahakoon4082 ปีที่แล้ว +1

    ❤️❤️❤️👍👍👍👍👍

  • @Raneesha109
    @Raneesha109 6 หลายเดือนก่อน

    ❤❤

  • @Senuriperera858
    @Senuriperera858 ปีที่แล้ว

    Budun daka niwan dakithwa bandara deiyo❤❤

  • @chathurangachathuranga3715
    @chathurangachathuranga3715 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @chamara5908
    @chamara5908 ปีที่แล้ว +1

    🙏♥️😞

  • @kanthesunetra3103
    @kanthesunetra3103 ปีที่แล้ว

    Mae.mahattayagae.ammata.pin.oba.tuma.bihikarapu.atta.buduwaenna.oni

  • @mangalikaherath-qo8yf
    @mangalikaherath-qo8yf ปีที่แล้ว +1

    ❤❤😢😢😢

  • @asokawersingha5718
    @asokawersingha5718 ปีที่แล้ว

    Bandarasir.lassana.wannae
    Duppath.manussayanta.udau.karana.nisa..oba.thumata.budusaranai.

  • @AaAa-df1pb
    @AaAa-df1pb ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @sanitasanita7662
    @sanitasanita7662 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 ปีที่แล้ว +2

    Ahinsaka minissunge kadulu market karala mun hambukaran kanawa.....me bandarayage mul video balapalla mu enne podi parana car ekakin...den kdh ekakin apita kamak nehe uba karana deyak ubata.... eth ratawal wala duk vidina ahinsaka minissu

  • @sriyaniperera1590
    @sriyaniperera1590 7 หลายเดือนก่อน

    Budu sarani

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 7 หลายเดือนก่อน

    Ahinsaka ammalata gindara delaa surasapa hoyan yana minissunta sobaha dahamen daduwam labei sura sapa hoyan yana gahanu athara uthum amma kenek

  • @user-dg3zt6be3o
    @user-dg3zt6be3o 6 หลายเดือนก่อน +1

    අපිත් උදව් කරනවා

  • @shiromathamali1345
    @shiromathamali1345 ปีที่แล้ว +1

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @chandraalwis3874
    @chandraalwis3874 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @user-xz7yv6yy5y
    @user-xz7yv6yy5y 6 หลายเดือนก่อน

    🎉

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว

    🙏🙏🙏💐👍👏👏💛

  • @shanakee-lv9si
    @shanakee-lv9si ปีที่แล้ว +1

    🥺

  • @user-pp8yj7hp5l
    @user-pp8yj7hp5l ปีที่แล้ว

    Jeevithe sathutin inna labenna ona obathumata.

  • @kumudusamantha552
    @kumudusamantha552 ปีที่แล้ว +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @user-ht7gk8wv4f
    @user-ht7gk8wv4f 6 หลายเดือนก่อน

    අනේ..චුටි කෙල්ල ට ගෙයක් හදලා දෙන්න.

  • @indraniindra9143
    @indraniindra9143 6 หลายเดือนก่อน

    Aerpe Rate palaka haththra mewa peenne nadda un Raja sapa vidinawa pau daru patau denna🙏🙏🙏🙏🙏🙏

  • @RupaRathnayake-hx9eb
    @RupaRathnayake-hx9eb 6 หลายเดือนก่อน

    පින් සිද්දවෙයි පියාණනි

  • @user-xn7jx7nj3x
    @user-xn7jx7nj3x 4 หลายเดือนก่อน

    😢😮

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 ปีที่แล้ว +1

    Bandara mahathayo obatai seyauluma denata budusarani

  • @risanthaabeysingha9
    @risanthaabeysingha9 7 หลายเดือนก่อน

    Mata udawka dena sri pluwanm

  • @user-pt9sx8pt1q
    @user-pt9sx8pt1q 8 หลายเดือนก่อน

    ඔයා .matui.budu.wannai.onai

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 ปีที่แล้ว +1

    Uba oya wede hariyata karanawanam oya minissu dunna ganan ekkama kiyapanko...meya udau kala meya udau kara kiyan nethiwa

  • @rasikahewage
    @rasikahewage 7 หลายเดือนก่อน

    Oba thumanta boho pin

  • @priyanthawanasinghe5403
    @priyanthawanasinghe5403 6 หลายเดือนก่อน

    මහත්තයෝ ඔයාට දේවතාවයක් වගේ නෝනා කෙනෙක් ඉන්න හින්දා හොඳයි මොකද ඔයාට සහයෝගය දෙනවනේ ඔය දෙන්නම අනිවාර්යෙන් දිව්‍ය ලෝක යනවා යනවා යනවාමයි සත්තයි

  • @preethiperera7840
    @preethiperera7840 ปีที่แล้ว +1

    ඉදලා හිටලා දකින්න ලැබුනේ ඇයි මල්ලි හ්ම්ම් kamak නැ මල්ලි කරන මේ කරන සත් කාරයනම් කියලා නිම කරන්න බැ

  • @user-pt9sx8pt1q
    @user-pt9sx8pt1q 8 หลายเดือนก่อน

    බණ්ඩාර

  • @cnnimalka2967
    @cnnimalka2967 ปีที่แล้ว

    අමිමලාඔවැනි.අදස්පහලනොමවෙිවා.දේවියනේඑහෙමහිතුවත්එකයිකේරැවත්එකයි.එහෙමකියන්නඑපා.මොනකරදරඅාවත්

  • @kantiq833
    @kantiq833 6 หลายเดือนก่อน

    💐💐💐💐💐💐💐💐😱😱😱😱😱😱☝☝☝☝☝☝☝☝

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 ปีที่แล้ว

    Bandara mathhayata obata budu sarani

  • @hfhkhhgfj5169
    @hfhkhhgfj5169 ปีที่แล้ว

    Ahen natoooo

  • @shanthiwanninayake6363
    @shanthiwanninayake6363 ปีที่แล้ว

    Buddusarani

  • @sarathdissanayake4049
    @sarathdissanayake4049 6 หลายเดือนก่อน

    I like to halp

  • @Manu-eb4jw
    @Manu-eb4jw 6 หลายเดือนก่อน

    Paw
    Kara.pirimi.ganu.asakaralayanwa.daruwo.paw

  • @HL96359
    @HL96359 หลายเดือนก่อน

    මෙයාලා කොයි හරියෙද ඉන්නේ ඇතිලිවැව

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว

    Theruwan saranin කිසිම කරදරයක් nowewa

  • @user-pt9sx8pt1q
    @user-pt9sx8pt1q 8 หลายเดือนก่อน

    Wallasa.t.v.bandara.aiyai.karanai.parlimantuwatai.yawannai.oni.mylai.tamai.rata.hdanni.awannai..onai.minusuni.

  • @user-ht7gk8wv4f
    @user-ht7gk8wv4f 6 หลายเดือนก่อน

    මෙ දු පැටියා පින්වන්තයි

  • @thanujadasun1906
    @thanujadasun1906 ปีที่แล้ว

    Podi daruwata ammage duka hodata terenawa

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว

    බණ්ඩාර දෙවියෝ

  • @bad-325
    @bad-325 ปีที่แล้ว +1

    ඒ මිනිස්සු කන බොන ඒවා වීඩියෝ කරන්න එපා හිගන්නෝ , youtube හිඟන්නා

    • @malikawp969
      @malikawp969 6 หลายเดือนก่อน +1

      ඇයි මොකද අවුල් ද ඒක හොදයි

    • @bad-325
      @bad-325 6 หลายเดือนก่อน +1

      @@malikawp969 නෑ බන් ඕනි මනුස්සයෙක් කැමති ද තමන් කන බොන විදිය අනිත් අයට පෙන්නන්න නෑ අකමැති ,ඒත් මූ කරන්නේ බිස්නස් එකක්

    • @gnccreations277
      @gnccreations277 6 หลายเดือนก่อน

      හොයල බලල ඉන්නේ නැතුවම තමුන්ට හිතුමතේ, මේවගේ වැඩක් කරන මනුස්සයෙක් ට මේවගේ කතා කියන්න එපා මනුස්සයෝ.

    • @rathnaseethadias6494
      @rathnaseethadias6494 6 หลายเดือนก่อน

      අපේ රටේ අසරන මිනිසුන් විඳින දුක පෙන්නන්න මේවා විඩියෝ කරන්න විශේෂ යෙන් දේශපාලුවන්ට සහ රජයේ උසස් යයි කියන නිලධාරින් ට