I heard there was a proposal to do it, but it never worked out. Politicians and India didnt want the war to end, so it didnt. In 2008 after mumbai attack India asked sri lanka to finish Prabakaran thats why they did it. If they said no, still Prabakaran would be alive. Also check dimbulagala hamuduruwo, he was a user of this suraya.
Highly educated people may have thinking this is totally irrational but all these points have a sense. world is not so radical as You think folks even big global leaders including Trump , Modi , Putin have their own faiths and believes. There are things beyond in this world beyond traditional physics which comes under quantum physics.
විශ්වයේ නීතියට බාර වේවා !
සත්‍යයේ බලය සහ අසත්‍යයේ බලය....
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
💐💐💐💐💐💐💐💐
හොඳින් ජීවත් උනානම් හෙනරාජෙ ඔනෙ නැ. කවුරුත් මරන්න එන්නෙත් නැ. හැමෝම හොඳින් ජීවත් වෙන්න බලන්න වෙන ආරක්ෂාවක් අවශ්‍ය නැ. හොඳින් ජීවත් විම තමයි වෙඩි නොවදින යන්ත්‍රය 🙏🙏
අනිවාර්යයෙන් ඔයා හරි
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන් ම ✅✅✅✅✅
කරුම බලව ඒකට ඔක්කොම යටයි. උඩින් ගියත් යටින් ගියත් මොන සුරේ වැළඳුවත් කරුම බලවේගෙට යන්න තියෙන වෙලාවට යනවාමයි. ඒක තමයිධර්මතාවය
හේන රජතයිලය ගන්න රවටෙන්න එපා. පියලුම මාරක වලින් ඔහුව ගෙන යනවා බිලියනපතියෙක් කිරීමට. ඉන්පසු මිලියන බිලියන අනගනගමන් හෙනරජතයිලය දාපු එම ප්‍රරය ඔහුණින් හෝ . බේලේලික් ඉනෙන් හෝ නෙදැනීම මාරයා විසින් කඩා දමනලදි එතන මාරයන් විසින් වට කරන ලදි
මේ සුර අපේ army එකට දැම්මනම් යුද්ධෙන් අපේ හමුදාව බේර ගන්න තිබ්බා
මාතඒකමයි හිතුවේ. අපරාධෙ අපේ කොල්ලො ටික මැරුනෙ
😅@@shiranthi116
අනිවාර්යයෙන්
වම් පැත්තෙ කෙනා හමුදාවෙ වැඩ්ඩෙක්.
ඔය කිවුවට ඔක හදන්න ලෙසී නැතුව ඇති.
ඔය කිසි දෙයක් නොකර නිකන්ම ඇවිත් වෙඩි තියලා ගිය මිනිස්සු මේක බලාගෙන හිනා වෙනව ඇති කියලා හිතෙන්නෙ මට විතරද 😅😂
😂😂😂😂
😂
වෙඩි තියපු උන් දෙන්න නේද මේ හින ව්‍ර්ලා reply krla thinne 😅
😅😅😅😅😂
ඇත්තටම මේව තමයි අපේ තාක්ෂණය අපේ හමුදාවට මෙම ක්‍රම අත්හදා බලල හැමකෙනෙකුටම මෙම ආරක්ෂාව කරන්න. එහෙම නොවුනොත් අපේ රටටම මේවාගෙන් හානිවිය හැකියි.
😂😂😂.... Onna. Onna tawath gonek. Haduna ganna
මොනවත් ඕන නෑ හෙනරාජ තෙල් දාපු සුර දෙකක් දාල මේ දෙන්නට වෙඩි තියල බලමු😅😅😅
😂😂😂😂😂😂
😂😂😂
😂😂😂
😂😂😂
😂😂😂
චමුදිතයා කැරිගානක් හොයාගන්නවා මේ පාර වසන්තයව විකුනලා හොදට😂😂😂😂
ow.... pita ratawal indalath balanawa ne...
😁😁
Oya channel ema chamudita newi ban
Aniwa
මනුස්සයෙක්ට සල්ලි හම්බ වෙන කොට සතුටු වෙයන්! මනුස්සයෙක් දේපොළ යාන වාහන ගන්න කොට සතුටු වෙයන්, කෙල්ලෙක්/කොල්ලෙක් ලව් කරනවා දකිනකොට සතුටු වෙයන්. උන් වැරදි විදිහට නම් ඒවා කරන්නේ උබ කිව්වත් නැතත් return එක උන්ට එනවා. අපි හරි දේ කරන්න ඕනි. අපි හැමෝම වසර 100ක් ඉන්නේ නැහැ, ඔය කිසිවක් යනකොට ගෙනියන්නෙත් නැහැ.
සෑම අංශයක් වෙනුවෙන් ම අවස්ථාව ලබාදීම වෙනුවෙන් ඔබට ඉතාම ස්තුතියි.
😂😂
@@ThimethSathnindu-es3ul 😁
මරු වටිනා වැඩසටහනක්,,, බොහො වටිනා දේ දැනගත්තා
පට්ට බොරු කතා තැබිලි ගෙඩි වලටයි කෙහෙල් කොල වල ගාල වෙඩි තියන්නයි මොකටද හෙන රාජ් තෙල මුන් දෙන්නගේ කරට දාලා වෙඩි තියලා දාන්න, චමුදිට මොළයක් නැද්ද එකට කට යුතු කරන්න,,වෙලාව ආව නම් මැරෙනවා, බුදු හාමුදුරුවන්ටත් බැරි උනා මරණයන් බේරෙන්න,
U tube කාලකන්නි ටික වසන්තට පින් දීපල්ලා මේ දවස් ටික ජීවත් වෙන්න පොටක් අල්ලලා දුන්නට
😂
එක අැත්ත මෙි චැනල් කරයො ජිවත් වෙනවා වසන්ත මැරැන නිසා
ඇයි යකෝ ඔච්චර දෙයක් පුලුවන්නම් අපේ හමුදාවෙ කොල්ලො දාස් ගාණක් මැරෙන්න දුන්නෙ... 😢
හරිම විනෝදකාමී රටක්😅
ඔය ලොක්කො බෙිරිලා ඉදියෙ
Kiyala wadak na
එයාලවත් වසන්තව මරන්න palan කරා වගේ මර වේලාව බලලා මරන්න ඇති😢😂😂
22wew@@OG-fz7ck
තෝ කියනවා වගේ ට්ගේ වතුර වත් කරන්න වගේ තෙල් හදන්න බෑ පකෝ😂
උපතින්ම අරන් ආපු මරණය නවත්වන්න කාටවත් බැහැ..බුදුහාමුදුරැවන්ටත් බැරි උන ඒකෙන් මිදෙන්න.
මෙවුන් දෙන්නට හෙනරාජේ ගාලා වෙඩි තියලා බලපියව්.....ටෙස්ට් කරන්න....😂😂😂😂😂
අනිවා මේ මෝඩ පකයල දෙන්නට හිටගෙන ඉන්න කිව්ව නම් හරි.
Ow ban😂
හරියට හරි 😂😂😂
😂
Ade aw ban
මොන රාජ තයිලය දාගෙන නෙමේ නාගෙන හිටියත් කර්මය වලක්වන්න බෑ....තමන් කරන හොද නරක අනුව ඒක වෙලාවට තමන් ලගට එනව... මේ වගේ තෙලක් තියාගෙන අපරාදෙ අර යුද්ධ කාලෙ මැරුණ අපේ වටිනා රණවිරුවො...ආයුද ව්ලට වැය කරපු සල්ලි වලින් පොඩි මුද්ලක් වියදම් කරල ඒ කාලෙ ඒ කොල්ලන්ගෙ කරේ යන්ත්‍ර දැම්මනම් අදටත් ඒ ගොල්ලො ජීවත්වෙනවනෙ නේද...හැබැයි චමුදිත අවසානෙට අහපු ප්‍රශ්නයනම් නියමයි...තෙල දාපු සුර දෙකක් බැදල ටෙස්ට් කරන්න මේ දෙන්නටම 💥 වෙඩි තියල බැලුවනම් අපට තක්කෙටම හොයා ගන්න පුලුවන් මේකෙ ඇත්ත නැත්ත...
Ekanam atta matat හිතුවෙ okamai
😅😅 කර්මය වලක්වන්න බැයිනම් බුදුකෙනෙක් ඉපදිල වැඩක් නෑ
කරුණා දැනගන කතාකරන්න
I heard there was a proposal to do it, but it never worked out. Politicians and India didnt want the war to end, so it didnt. In 2008 after mumbai attack India asked sri lanka to finish Prabakaran thats why they did it. If they said no, still Prabakaran would be alive. Also check dimbulagala hamuduruwo, he was a user of this suraya.
❤
😂
මොවුන් දෙදෙනා කාලි මැණියන් ගැන කියන කතාව ඇත්ත. වැඩියෙන් දෙන කෙනා හරි වුනත් වැරදි වුනත් කාලි මැනියන් උදවි කරන්නේ වැඩියෙන් දෙන කෙනාට තමයි. කාගෙ ලග හරි කේන්දරේ තියෙන්න ඇති. නරක වෙලාවක් අල්ලලා තමයි ඔය දේවල් කරන්න පුලුවන්. කටිටඩියෙක් වුනත් දේවල් කරලා දෙන්නේ හොද කෙනා නරක කෙනා බලලා නෙවෙයි. එයාට සල්ලි දෙනවානමි කරලා දෙනවා. කේන්දර අරන් ලග්නේ අරන් තමයි හැමදේම කරන්නේ. හැම ආගමකමඉතා බලගතු ගුරැකමි තියෙනවා. මනුෂ්‍යයාගේ කටහඩ අල්ලලා කරන ගුරැකමි පවා තියෙනවා.
කිසිම කෙනෙක් ට මාරයා අපිට දෙන time එක වෙනස් කරන්න බැ ..එහෙනං ඉතින් බුදුන් වහන්සේ අදටත් ජීවමානයි...චමුදිත ...
බුදුන් අදටත් ජීවමාන කරලයි බුදුන් පිරිනිවන් ඵෑවෙ මාරයව අඹරවල
මේක බලලා හරක් කීදෙනෙක් සුර දගයිද😂
Ayyo sami 😂
සම්මා වායාමයෙන් හැකිය් !!!
බුදුන් ජීවිතය අත හැරිය.ආන්නද දුක් උනා මතකද...හොයල බලන්න..මාර පරාජය කල බුදුන් වෙලාව ආවාම පරිණිර්වාණය කලා වෙන්න බෑ නේද..
ඩොලර් උල්පතක් උනා වසන්තගේ මලගම අනේ දෙයියනේ
Kamak na USD lankwata
haa haa....
ඕකා මැරිච්ච එකමයි හොඳ වලත්ත බල්ලා.....😁
@@meghnadhsenavirathna6973 මැරිචිච එක අවුලක් නැහැ කියමුකෝ ඒක විකුන නිකුන සල්ලි හමිබ කරන එක ගැන කියන්නේ
යකෝ මුන්ට පිස්සුද??? නැතිනමි හැටිද ??? දැන් මිනිමරුවෝ කටිටාඩිද?????? අනේ මේ රට වටිටලා තියෙන තැන 😄
අන්තිමටනේ කතාව තේරැනේ.මේ සල්ලි වලට කොහෙවත් යන කටිටඩින්ගේ තෙල් විකුනන්න කරපු නාට්‍යක් කියලා.චමුදිත තුටිටු දෙකේ වැඩකරල සල්ලි හිගාකන්න එපා.අහිංසක මිනිස්සු මේවා බලල හොර කපුවන්ට අහුවෙලා දැන් තෙල් ගන්න පෝලිමේ යයි.මේ සම්පුර්නම නාට්‍යක්.මේකට ලොකු ගානක් හමිබවෙන්න ඇති.ලැජ්ජයි චමුදිත.හොර කපුවෝ මාකට් කරන ලස්සනට රගපාන සුපිරි නාට්්‍ය
මෙතෙක් කාලයක් ඔබතුමාගේ වටිනා වැඩසටහන් නැරඹූ පුද්ගලයෙක් හැටියට මම කණගාටු වෙනවා මේ වගේ කට්ටඩි ගෙනෙල්ලා මේ වගේ විකාර වැඩ කරනවට.
Nidan horu
දැන් ඔය කියන හාමුදුරුවෝ ගෙනල්ලා program එකක් කරලා සුරයක් දාලා වෙඩි තියලා බලා පල්ල ඔය කියන හාමුදුරුවන් ද දාගෙන ඇති
Oya kemathi nettan nikan inna
දාපු එකාට වෙඩි තියන්න ඕන.
ඉතින් ඔයාගෙ පංතියට ගැලපෙන ඒවා බලන්න.අනික්වා නොබලා ඉන්න
වෙඩික්කරුවන් දෙන්නා මෙ video බලලා කොහෙන් හිනා වෙනවද කියලයි මම කල්පනා කරන්නෙ...😂😂😂
😂😂😂
අම්මෝ...එක... 😂😂
හැබැයි වෙඩික්කරුවන් එතන තෝරගෙන තියෙන්නේ කිසිම කෙනෙකුට එතනින් පැනලා යන්න විදිහක් නෑ එක දොරයිනේ කොහොමත් ගේම දෙන්න පුළුවන් නැත්නම් වෙන කෙහෙල් මලක් නෙමේ බං 😒
හේල ඉතිහාසය ගැන නොදන්න ජාතියක් ජන්මයක් නැති එවුන්ට නම් ඉතිං විහිලු 😂
🤣🙋
අටලෝ දහම නාඳුනන සංසාරේ කළ පවට කිසිවෙක්ට පින් දෙන්න බෑ.
හෙට ඉදලා මේ කට්ටඩියෝ දෙන්නටත් හොදට වැඩ එයි.දැන් ඉතිං..😲😲😲😎
👍🏾👍🏾👍🏾💯✅😂🤣😂🤣😂🤣😂
මුන් දෙන්නා එක තමයි බං කරන්නේ මුන් දෙන්නා කරන්නේ මාර්කටින් එකක්
@@rameshchamara458ඇත්ත කතාව
🤣🤣🤣
ඔව් ඈ
වසන්ත විකිණීමට ඇත මීට චමුදිත 🤮🤮🤮🥲🤏👍
👍👍👍👍👍
❤❤❤
මේ කමෙන්ට් කියවන්න කියවන්න.... අපේ උන්ට අපේම දේ ගැන අපෙ පාරම්පරික උරුම ශාස්ත්‍රය ගැන තියෙන දැණුමේ වපසරිය පේනව. ඒ ගැන හරිම කණගාටුයි😢 මෙහෙම හරි ඒව මේ තරම් කාළයක් පර සතුරු විදේශීය ආක්‍රමණයට හසුව හොර රහසේ පාරම්පරිකව ඒ විද්ද්‍යාවන් සියල්ලම රැක ගෙන එන පරප්පුරවල් සියල්ලන්ටම සිරස නමා ගෞරව කරණව 🙏🙏🙏
මතක තියා ගන්න ළෝකෙ පුරා පවතින හා පැවතුණ සියළු නිමැවුම් , නිපැයුම් සහ සොයා ගැනීම් වල හේතු සාධක සහිතව තිබෙන අපේ සියළු අති ඉපැරැණි පුස්කොළ පොත් පුරවපු ( හොරා ගෙන ළොවෙන් වසන් කර ගෙන ) නැව් හතරක් තාමත් එංගලන්ත මුහුදු තීරයේ නැංගුරම් දා ගෙන රාජකීය නාවික යත්‍රා මගින් උදේ හවස
මුර කරන බව 😠🤔
මසකට වරක් චමුදිතයා විසින් ඉදිර්පත් කරන කොමඩි එපිසෝඩය
කොමඩ් ව්ත් චමුදිත
Comedy ma thamai🤣🤣
වෙඩික්කාරයො දෙන්නා එක්ක මේ වගේ වැඩසටහනක් කලත් පුදුම වෙන්න දෙයක් නෑ.ඒ තමයි චමුදිත.
😂😂😂😂😂
😂😂😂
අනේ චමුදිත ඒ දෙන්නට එන්න කියලා චෙක් කරමු.එතකොටයි වැඩ සටහන සම්පුර්න වෙන්නෙ
හරි දැං වෙඩි වදින්නැති තෙල් පරික්ෂා කරමු බලමු වෙඩි වදින්නැති විදිය ර
ඊලඟ ප්‍රරොගෑම් එකෙ වෙඩි තියන තෙල් එක කොන්දක් තියනවනම් පෙන්වන්න
This Very important information!.Great Message Brother, s!. Best. Jayawewa 🎉Thanks 🤔🤔
චමුදිත හොඳින් මතක තබාගත යුතුයි මේ වසන්ත murder එක ඔබ සමන් එදිරිමුණි ගේ දෙවනි ඉනිමට වඩා දුර අරන් යන්න ඕනේ 🤣🤣🤣🤣
😂😂
😂😂
😂😂😂
😂😂😂😂😂
Huptoo😂😂😂😊😊
ඇත්ත, ඇත්ත ඩොනල්ඩ් ට්‍රම්ප්, ලංකාවට ඇවිත් මුන්දෙන්නාගෙන් තමා සුරේ අරගෙන ගියෙ...ඒකයි වෙඩි වැදුන් නැත්තෙ..මං වගකීමෙන් කියන්නේ...😅😅
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 attartama track land
😂😂😂😂😂😂🇺🇸
😂😂😂
11111111111111111111111111111111111111111111111111111111111111111111111111්‍ර11111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111111්‍ර1111111111111111111111111111111111111111111111111111111111111111111111්‍ර111111111111111්‍ර111111111111111111111111111111111111111111111111111111
😅😅😅😅😅
නියම වැඩසටහන ගොඩක් හිනා උනා,අන්තිමට චමුදිතටත් හිනා
😂😂
බුද්ධාගමට සාදු ...සාදු
ගුරුකම් බොරු වෙන්නත් බැහැ ..හරියටම කරන අය ඉන්නවා...මේක පැරණි කාලේ ඉදන් එන දෙයක් ..
❤ mewa hari samaharak innawa ithin boru karana ... aththatama karana waddo innawa
ඇත්ත , වෙලාව ත් වෙනස් කරනවා...
පව් කාරයෝ බවුදයෝ තමයි තමන්ගෙ අයට නරක ට වශි , ජරා ගුරුකම් කරන්නෙ ...පහත් බලවෙග
Owwwwwekanam hari yatahariii
@@pererappcc166 ekanam hari ape paule unma apeta wala kapanna
මිනිස්සු හිනස්සන එපා බං චමුදිත
ඉතින් චමුදිත අපිව හිනස්සනව තමයි 😂
ඇයි මතක නැද්ද අවුරුදු නැකත් සිද්ධිය 😂😂
mun pisso oiii
@@asinthamassimo7387❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Highly educated people may have thinking this is totally irrational but all these points have a sense. world is not so radical as You think folks even big global leaders including Trump , Modi , Putin have their own faiths and believes. There are things beyond in this world beyond traditional physics which comes under quantum physics.
දොදුද චමුදිත වැරදි ට්‍රැක් යන්න එපා 😶ඔයිට වඩා අර කීර්ති රත්නායක ගෙනවානම් එකක්.🫢
වසන්තගෙන්ම ගොඩයන සීන් එකක් තියෙන්නෙ 😂😂
ඒක තමයි ඇත්ත. මැරිච්ච් මනුස්සයට ආත්මයක් නෑ....
ඔව්ව් බන් මූත් වැඩේට සම්බන්දයිද දන් නෑ 🤣🤣🤣
ඩොලර් උල්පතක් උනා වසන්තගේ මලගම.
😂😂😂 සිරාවට 👍
Maduslaga. Tibbs nanda Danner sura
අපි මොන තර්ක ගෙනාවත් අපේ රටේ තාමත් මේ යන්තර ගුරුකන් වැඩ උසස්ම තැනක තියනව.ඒව ඒ විදියටම පවතින ඵක ගැන අපි සතුටු විය යුතුයි. ඒ වගේම මේ සාස්තරයට නිගා කරන කොටසකුත් ඉන්නව.
රටේ ජාතික ගැටලුවක් විසදන්න මාර ගේමක් ගහන චමුදිත 😂😂
ඔවු ජාතික ගැටලුවක් ..
මිනිස්සු මරන්න ඔහොම බෑ ..
😂😂
ඌ මාධ්‍ය වේදියෙක්නෙ බං.
Algorithm 1ta වීඩිඕස් upload කරලා බොරුව සමාජගත කරන්නේ @@netur1234
@@netur1234mun madyavediyo nemei bn higannako .hiru eke sajith ta kade yanava .meke minihek ge maranayak wikunan kanava
මේ දෙන්නා කියන දෙය හරියටම හරි
Good news ❤❤❤
කාලී මැනියන් එහෙම නෑ...වැරදී මිනිස්සුන්ට වැරදි හොද මිනිස්සුන්ට හොදයී...මෙහෙමයී කවුරු මොන දේ කලත් අපි කරන දේ අපි පසු පස එනවාමයී...
ඇත්ත..කාලි මෑණියො නෙමෙයි.සොහොන් කාලි මෑණියොයි ඔහොම කරන්නෙ.
ඉතාම වැදගත් වැඩසටහනක්❤
පින් සිද්ද වෙයි..ගුප්ත ශාස්ත්රය ගැන හදාරන්න..කල හැකි දේ බොහෝයි.
ඔච්චර වැඩ්ඩෙක් ඉන්නවනම්, ඔය සුරයක් හරි තෙලක් හරි දාගන වෙඩිතිගාන පෙන්නන්න 🤣🤣 හරි විනෝදයි ඕයි මේ රට 🤣
😂😂😂🤣🤣🤣
Sirawatama 😂 munge baila hodai nugath hattata.
😅 anna ehema kranam blagnna thibba
🤣🤣🤣🤣🤣🫣
මමත් කියන්නෙ ඔය සුරේ චමුදිතට දාල වෙඩිතියල බලමුකෝ බලන්න
හිනාවෙන්න හොද වැඩසටහනක්
කොහෙන්ද හිනාවෙන්න ඕන බුදු මහත්තයො 🤷♂️
😂
වෙඩි තියපු උන් දෙන්නා කොහෙන් හිනා වෙනවා ඇතිද 😂
Ekanam attha
😂😂😂😂😂😂😂😂
අවි ගත්තෝ අවියෙන්ම නැසති
😂😂😂😂😂
Maharagama IDH ekata yawanna ona meyala
හිනා යවන ඕයි මේවට😅
ඒක ඇත්ත ආ😂
අවිද්‍යාව දන්නෙත් නෑවිද්‍යාව දන්නෙත් නෑ ඕක තමයි හේතුව
එ මනුස්සයව මරපු එව්න් මෙවා බලලා හිනා වෙනවා ඇති🤣🤣🤣
ඔබේ පුශ්න කිඑිම හරි දක්ෂයි
ඇයි ඔච්චර නුගත්
ඔන්න අපේ චමුදිත ගෙනල්ල කට්ටඩි 🤣🤣🤣🤣
😂😂😂😢
මරු සුර ඇඩ් එක.. කීයක් දුන්නද? ඇවිල්ලා ඉන්න කට්ටඩියා අළුතින් එන අයගෙ බිස්නස් ටික අරං යන්න ඇවිල්ලා තියෙන්නේ...
හරියට ගුරුකම් කරන අය ඉන්නවා
Aniwa loweth
Hiken punawennada
Paka
ඇත්ත.එහෙම තැන් තියෙනවා
Innawa pamkak...😂😂😂
Very interesting story
I never heard this kind of story
මුගේ නැකැත් අහලා මේ අවුරුද්දේ උදේට කිරිබත් කාපු උන්ටත් මේ වෙද්දි කිරි එහෙම ඉතිරිලා ඇති හොදට...😅👍උබලගේ තිබ්බ කම්මැලිකම් වලට හොද පාඩම...😅✋
😂
Touch grass bro
😂
😂😂😂
මුන්ව දැක්කාම තමයි උපත් පාලනයේ වටිනාකම තේරෙන්නේ 😂
😅😂
තොපි ඇට්ටිම්බෝ මොනවද දන්නේ. දිබුලාගල හාමුදුරුවන්ට ltte එක වෙඩි තියල වදින්නෙ නැති කොට සුරේ කඩල පොරොවෙන් ගහල මැරුවේ. රැඩිකල් තොපි මොනවද දන්නේ
Ammapa 😮😮😮?
😂😂😂
පියුමි හංසමාලිව 2021,දවස් 14 ක් මේකප් සහ අන්ඩ වෙයාර් ( ජංගී, බ්‍රසියර් ) නැතිව එයාගේ ලෙකු බොල දෙක එල්ල එල්ලා හොටු පෙර පේරා ලෝකෙට පෙන්න නිරෝදායනයට "ලංකා ලේලන්ඩ් " බන්ධනාගරේ වීදුරුවලට යකඩ දැල් ගහපු නිල්පාට බස් එකේ යවපු එකේ තරහාවට එයා චමුවා ගේ සැම වැඩසටහානක්ම නට්ටම්මි කිය කියා ඒකිත් එකි ගේ කට කැත ගොන් අම්මන්ඩිත්, මෝඩ මොන වගේ එකෙක්ද කියන්න බැරි පිරිමියත් බලනවා. ලගදීම පියුමි හංසිමාලි බලෙන් හෝ චමුදිත සමරවික්ක්‍රමව කසාද බදිනවා ඉට පසුව පියුමි ගේ ලොකු බොල දෙක චමුවාගේ මුනේ හිරකරනවා කාටවහන්න.
සමහරු යුද්දේ අදාළ කරගෙන හිනා වෙනවා. ප්‍රභාකරන් සිටියේ දරුණු ගුප්ත ආරක්ෂාවක් සමග. එයට විරුදු ක්‍රම තිබුනත් සමහර ලීඩර්සලා ඒවා ගණන් ගන්නේ නැහැනේ.. ප්‍රභා.... ගේ නම කියවෙන වාරයක් පාසා එයා බලවත් වෙන බවක් තිබුනලු... ඒ දරුණ බලය යටපත් කරන්න තමයිලු අකුණු සැරය .. හෙනපහර වගේ නම් වලින් යුත් මෙහෙයුම් තිබුනේ. සූර්ය බලයක් වැනි දෙයක් අකුණු වැන්නකින් යටපත් වෙන්නේ නැහැ
මෛයිත්‍රී බලයට සියල්ල යටත් නොලියවුන ස්වභාවික නීතිය හා සැබැඳි "මානුෂික " නම් මෙහෙයුම මගින් රුදුරැ බලවේග නිමා වුණා
අයියෝ ඉතින් වෙලාව අවම යන්න වෙනවා කොහොමත්
Wasantha අයියා ඉන්නකම් මිනිස්සුන්ට නිකන් කන්න දුන්නා දැන් මැරිලත් මුන්ට කෑම බිම දෙනවා 😄🤭
එල කතාව 😂
😂😂
තනිකර ම ඇත්ත තමයි ඔය පතොල වල ඉන්න අය ඔක්කොම තනිකරම යන්ත්‍රය විස්වාසය කරනවා ඵවගෙන් හොදින් වැඩ ගන්නවා දනනේ නැති ඵවුන් හැලි ලියනවා දන්නවා වාගේ
සමහරවිට ඇත්ත.....
🥲😅
මගේ අදහස කාලි මෑණියෝ වැරදි වැඩ වලට උදව් කරන්නෙ නැහැ
මොන අපරාධ කාරයාටත් පව් පලදෙන වෙලාවක් එනවා
👍💯
මුන් යක්කු එක්ක වැඩ කරන්නෙ.දෙවිවරු මුන් එක්ක වැඩ කරන්න එන්නෙ නෑ😂
Thanks mr chamudita 🇰🇼
මූන් දෙන්නා ගේ කරට හෙනරාජ දාල වෙඩි තියලා ඇත්ත දැනගන්න පුලුවන්
Very easy chamuditha
Hariyatama hari.😂😂😂
වැඩේ කරපු එකා හිනාවනව ඇති ..පශ්චාත් බාහය උඩ තියාගෙන...😂
එයා ඔයා නේද😮
😂
@@ArmyMagerSanathBandaraarmyda
අපෙ සීයා කෙනෙක් හිටියා අකුරැස්සෙ . පොර හෙන කට්ටඩිය කියලා මිනිස්සු විස්වාස කරා. පොලිටීශියන්ලා පොර අරන් වැඩ කර ගන්නවා. සීයා කාරයා ගෙදර ඇවිත් අරුන් මෝඩයා කරලා සල්ලි අර ගත්ත හැටි කියලා හොදට බීලා අපි එක්ක හිනා වෙනවා.😂😂😂
@@ArmyMagerSanathBandara අම්මෝ 🙏
පොලීසියට හොද චාන්ස් එකක් කරනවනම්... මුන් දෙන්නව අවුරුද්දක් විතර ෆලෝ කලානම් පාතාලයො සෑහෙන්ට අල්ලගන්න තිබ්බ.🙏🙃
කන්ජිපාන්ලා මේවා බලලා පුකෙනුත් හිනා වෙනවා ඇති...😂
සපුමල් කුමාරයටත් හිනා ලු
මුන් දෙන්නා තමයි වෙඩ්ක්කරුවන් දෙදෙනා
අන්න වටිනා කතාවක්.
😂😂😂😂
😅😅
😂😂😂😂😂😂
Oi oiii😂
මාර වැඩසටහනක්///
මේ කතාවේ ඇත්තක් තියනවා ❤❤❤❤
මිනිස්සු කොච්චර හිනා උනත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් නැකැත් ආදිය බොරු කියල කියන්න බෑ..
ඇත්ත ගොඩක්ම බොරුව එත් සමහර දේවල්........😊
Umba wage ponnayo innawa kiyna ekath aththak ehenm
ගොත්‍රිකයෙක්😄
@@vimukthiwickramasingha moonen penawa nonjal nugath porak kiyla
ඉස්සර මිනිසුන් කරපුවා හරි දැන් වුන් බොරැ
අපෝ චමුදිතගේ interview අහන කොට ඔලුව නරක් වෙනවා
පිස්සෙක් වගේ කෑ ගහන්නෙ
එන මිනිස්සුන්ට කතා කරන්න දෙන්නෙ නෑනේ
ඇත්තටම හොද interview වෙන කෙනෙක් කලා නම්
ඇත්ත ට මේවගේ පිස්සෝ ලංකාවේ ඉන්නවා නෙද 😅😅😅😅
උබලා මොනවද දන්නේ බං. උබල නොදන්නවා උනාට දිබුලාගල හාමුදුරුවන්ට ltte එක වෙඩි තියල වදින්නෙ නැතිම කොට තමා ලගට ගිහින් සුරෙ කඩල පොරොවෙන් ගහල මැරැවේ. තොපි ඇට්ටිම්බෝ ඕව දන්නෙ නෑ
යකෝ අපේ විරෝදාර කොල්ලන් දහස් ගණනක් මැරෙන කොට යුද්දෙන් තොපෙ ඔය තෛලය හංගගෙන හිටියේ කොහේද
Ekanennammmm man owa wish washable karannaaa
Hoda wada සටහනක් .Hamuditha.
මේවයි ඇත්තක් තියනවා අනිවාර්යෙන්
හිනාවෙන්න මදනමෝදකම අනුබව කරන්න ඕනි නෑ කියලා අද දැන ගත්තා...😂😂
😂😂😂
😂😂😂
මරණයත් විකණ ගෙන කන අය තුන්දෙනාම එකයි
පටිට ආතල් එකක් ගත්තා හිනාවෙලා. මෙි ගෝතයො දෙන්න මැද්දේ කාලි හිටියනමි මරැ. පැනි ධමිමිකයත් කාලිගෙ පෙුන්තො.
පොඩා පොඩා පුන්ඩේ කියයි චමුට 🤣🤣
තොපි ඇට්ටිම්බෝ මොනවද දන්නේ. දිබුලාගල හාමුදුරුවන්ට ltte එක වෙඩි තියල වදින්නෙ නැති කොට සුරේ කඩල පොරොවෙන් ගහල මැරුවේ. රැඩිකල් තොපි මොනවද දන්නේ
Meke joke newei meyalage points gattamam wedi tibbaun allanna tibba
Ekkenek nn gothayek newe bro
😂 ඇත්ත කතාව අහු උනා..හෙණ රාජේ දාන් හිටියත් වෙඩි තිබ්බොත් වදිනවා..උපරිම වෙන්නේ නරක වෙලාව මග ඇරවන එක විතරයි කියලා..ඉතිං නරක වෙලාව මග ඇර ගන්න පිං දහම් කරපල්ලකෝ...
😂😂😂😂😂😂
ගොන් කතා කියන්න එපා බන්.පින් දහම් කරා කියලා වෙලාව වෙනස් වෙනවා නම් හැම එකාම වැරදි වැඩ කරලා පින් දහම් කරලා වෙනස් කර ගනීනේ 😂😂දැනට මහින්ද ලොක්කා කරපු වැඩ වලට පව් පින් පල දුන්නා නම් ඌ ට ට යනඑනමන් නෑ බන්
හරිම විනෝදජනකයි.
අදුනක් බලලා කියහල්ලකො බලන්න කව්ද තිබ්බේ කියලා😂😂😂
හරි යටම හරි
Satakayak penawalu 😂
💯✅💯✅💯✅💯✅💯✅🤣😂
Pakathamaa...😅😅😅
මී කුණක් විකුණලා සිටුවරයෙක් උනාලුනේ.ඒක ඇත්ත
😂eka thamai menna sakshi
අනේ මන්ද. ඇත්තටම දුකයි. වෙඩි තියපු උන් හොයපල්ලා. හෙනරාජයක් වැඩක් නෑ. ඔච්චර වැඩ්ඩෝ නම් හොයපල්ලකෝ බලේ පාවිච්චි කරලා.
චමුදිතගේ උස්සාහය කොහොම හරි වසන්තව මරපු උන්ව අල්ලන්නයි.
😅
ප# තමයි. මූට ඕන වසන්තගෙ මලකුනෙන් සල්ලි හොයන්න
මහානාම හාමුදුරුවන්ගෙ දර්ම දේසනා හරිම ලස්සනයි මාත් අහල තියෙනව මොනවා උනත් මේ තරන් ප්‍රසිද්ධ හාමුදුරුවො කෙනෙක්ව සිවුරු ඇරවල කාමයට පටල ගත්තු ගිහි අයට සෙතක් නම් වෙන්නෙ නෑ
මුං තුන්දෙනාගේ පුකේ තෙල් ගලා වෙඩි තියලා බලන්න ඕන 😅😅😅
THELA..OKUNE..AMMAGE..BORU PAKALA..
😂😂😂
ඉස්සෙල්ලම චමුදිතයගෙ ගාලා වෙඩි තියන්න ඕනෙ
😂😂😂
😂😂😂
තෙල් ටිකක් ගාල වෙඩි තියල බලමු ...අර මහත්තයටම ඉවරයි වැඩෙ
ඇත්ත හෙණරාජය තියෙන්නේ රාජපක්ෂලා ගාව බං...😂😂😂
ow neda
නිදන් වලින් හම්බ උන සුපිරි ඒව උන්ලග තියෙන්නෙ
අවුරුදු කාලෙ නැකත වවං කෑව දැන් තව ලබ්බක් අරං එනවා පිස්සො ගේන්න එපා චමුදිත 😁
අර නාකියගෙ පස්සෙ ගිය එකෙක්ද කොහෙද
Wasantha family eka aurudu sirith kala dakkada vídeo eka. Meyala qwa nakatata kare nane. Ekai atta
අපේ පොල් ගෙඩියේ මෑනියොත් ඉදියනම් වටිනවා චමු☛😅😅😅
Army crest eka ain karapan ban
චමුදිත සුපිරියටම අහනවා
පිස්සන් කොටුවේ පිස්සො ටික එලියට බැහැලා.
අනේ කාලිමෑණියෝ කාගෙන්වත් ලේ ඉල්ලල නෑ. මේ කටටඩියො දෙන්න දන්නෙ නෑ කාලිමෑණියෝ කව්ද කියලවත්.මුන් යක්කුන්ට බිලි පූජා දීල කාලිමෑණියෝ අල්ලනවා. මේ වගේ කට්ටඩියොයි හදහන් කාරයොයි කට්ටඩි හාමුදුරුවරුයි යක්කු පෙරේතයොයි බන්දගෙන මේ රට කෑවා.මේ රටේ බුදු දහම නැත්තටම නැතිවෙලා කයිවාරුකාරයො විතරයි.
ඇති ඇති චමුදිත මහත්තයෝ ඔක දැන් විකුනන් කෑවා.
මෙි වෙඩි නොවදින සුර,තෙල දමපු අය තමයි අපරාධයට වැරදී..කිලි අසුවෙලා..
අර කෙසෙල් කොලෙක ගාල වෙඩි වදින්නෙ නෑ කියන එක video ekakin ඕනි කියන කස්ටිය මේ පැත්තට
👍
Koo
කෝ
කෙසෙල් කොළ වල ගාන්න තරම් තෙලක් නැත්නම් ඔයා කියන දෙන්නගේ ගාලා වෙඩි තියලා පෙන්නන අභියෝගයක් භාර ගන්න කියන්න චමුදිත😅,ඒත් ඒ දෙන්නත් බයයි😅
@@Travel_With_Hansi hariyatama hari
Truth with Chamuditha නෙමෙ බේගල් with Chamuditha කියලා දා ගනිං.. ඒක තමා හොඳම😂