The Secret Method To Boost Your Self Confidence (Six Tips)| Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 291

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW  3 ปีที่แล้ว +179

    හදිසයේ අසනීප උන නිසා Video එකක් පරක්කු උනාට සමාවෙන්න කට්ටියම.කටහඩේ වෙනසක් අවොත් වැඩිය ගනන් ගන්න එපා.💚✌️

    • @malithlakshan120
      @malithlakshan120 3 ปีที่แล้ว +3

      Wenasak na ❤️

    • @socil2832
      @socil2832 3 ปีที่แล้ว +2

      Awlk na Aiya,❤️

    • @asankapradeep9937
      @asankapradeep9937 3 ปีที่แล้ว +4

      ස්තුති ...ඉක්මනින් සුව වෙවා.

    • @sahajaganganath1675
      @sahajaganganath1675 3 ปีที่แล้ว +3

      Palaweni wathawa parakku wechchi..Eth hamadama valuable content ekk genwa

    • @treasureislandofworld
      @treasureislandofworld 3 ปีที่แล้ว +4

      Get well soon bro !

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +87

    මම ඉස්සර හිටපු විදියයි දැන් ඉන්න විදියයි ගැන බලද්දි මට මම ගැනම ආඩම්බරයි 😀. මේ හැම දේම Sl Impact Show නිසා , අයියට ගොඩක් පින්🙏❤️

  • @lakithpathirana3913
    @lakithpathirana3913 3 ปีที่แล้ว +98

    I hope to sri lanka no 1 businessmen.☺

    • @beautyoftheworld3314
      @beautyoftheworld3314 3 ปีที่แล้ว +6

      Jayen jayama weawaa!!obe balaporoththuwa itu karaganna labewa

    • @lakithpathirana3913
      @lakithpathirana3913 3 ปีที่แล้ว +3

      @@beautyoftheworld3314 thank you☺

    • @kavindugayan240
      @kavindugayan240 3 ปีที่แล้ว +5

      Never give up bro,you can do it 💪🏽🇱🇰

    • @vinethcourses5314
      @vinethcourses5314 3 ปีที่แล้ว +2

      Lets do it man, we need yall
      Lets meet at the top👑
      Good luck💯

    • @lakithpathirana3913
      @lakithpathirana3913 3 ปีที่แล้ว +1

      @@kavindugayan240 thank you.👑

  • @tictok9632
    @tictok9632 3 ปีที่แล้ว +57

    ඔයාගෙ දෙමවුපියො ගොඩක් ආඩම්බර වෙන්න ඔනෙ ඔයා ගැන මිනිස්සුන්ගෙ හීන වලට යන්න අත්වැලක් වෙනවට. ගොඩක් ස්තුතියී. 🖤

  • @slexamstutorials2852
    @slexamstutorials2852 3 ปีที่แล้ว +8

    ආත්ම විශ්වාසය ඕනම කෙනෙකුට තමන් බලාපොරොත්තුවන තැනට යන්න අත්‍යාවශ්‍යම දෙයක්.
    ගොඩක් අය ගමනක් ආරම්භයේදී තිබුන ආත්ම විශ්වාසය අතරමගදී හමුවන බාධක මත අතහැර දමනවා. එය එසේ නොවන්නේනම් ඕනම කෙනෙකුට ජයහ්‍රහනය කරා යා හැකියි.

  • @Aranyasewwandi1259
    @Aranyasewwandi1259 3 ปีที่แล้ว +30

    💖✌️
    ඉක්මනින් සනීප වේවා!
    පරිස්සමින්ම ඉන්න!
    බුදු සරණයි අයියෙ !

  • @sampathudara1445
    @sampathudara1445 3 ปีที่แล้ว +10

    මේ කටහඩ ෆට්ට ආ💚
    නියමයි video eka 🤩🤩🤟

  • @mountway2732
    @mountway2732 ปีที่แล้ว +3

    මේ වීඩියෝ පමණක් නොව ඔබ කරන සියලුම වීඩියෝ ඉතාමත් වටී ,,, එයින් අපි ලබන පන්නරය ,,,,,,ඉමහත්ය

  • @mountway2732
    @mountway2732 ปีที่แล้ว +3

    මේ ඔබ කරන කර්තව්‍ය ඉතාමත් උසස්ය ඉතා ප්‍රශංසනීය යි මේ ඔබ කරන රාජකාරිය සුළුපටු නැත මෙයින් අප ලබන ආත්ම ශක්තිය වචනයෙන් කියාගත නොහැකි බව සමහරවිට ඔබවත් දන්නෙ නැතුව ඇත එබැවින් මෙවැනි videos තව තවත් කිරීම උදෙසා ඔබට ඔබට සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ,,,,,,,,,ස්තුතියි

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +4

    ඔව් පුතේ .. ඔයා කියන දේ ඇත්ත ... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනය කරමි !
    ✌ ජයශ්‍රී වේවා ✌
    සුවපත් වේවා !

  • @arjunad69
    @arjunad69 3 ปีที่แล้ว +14

    විනාඩි 21 යනව දැනුනෙ නෑ❤️ Thank you for this aiya💪❤️

  • @withsewmini4597
    @withsewmini4597 3 ปีที่แล้ว +8

    අනිත් අයගෙ හීන සැබෑ කරගන්න ඔවුන්ට හැමදාමත් ධෛර්යයක් වෙන ඔයාට ගොඩක් ස්තූතියි අයියේ!!........ඉක්මනින් සුව වේවා!!......මේ වගේ තවත් අපිව ශක්තිමත් කරන්න , ඔයාට හැකියාව ලැබේවා..!!!!

  • @sanujsahshi8393
    @sanujsahshi8393 3 ปีที่แล้ว +17

    ඔව් සැබැ ජිවිතේ තින්නේ මේ මොහොතේ 😍
    🙏 ගොඩක් පිං අයියේ

  • @sunethrabandara1645
    @sunethrabandara1645 2 ปีที่แล้ว +5

    පුනේ ඔයාගේ වචන මටනම් මාර ශක්තියක් ඔයාට ජය !

  • @LankaCool-q5o
    @LankaCool-q5o 7 หลายเดือนก่อน +1

    මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @Kevin-ff5hz
    @Kevin-ff5hz 3 ปีที่แล้ว +10

    Don't think yor past because life is this moment . We all are human beings nobody is perfect , dont waste time and always try to work hard. One day we can achieve our goals

  • @sunithaqa7547
    @sunithaqa7547 ปีที่แล้ว +2

    ඔවි පුතේ ඔයා කියන දේ ඇත්ත තෙරුවන් සරණයි පුතේ ඔයාට හදවතින්ම පුාර්ථනා කරනවා ඔයා මෙි අපි හැමොටම හොද දෙවල් කියලා දෙනවාට ගොඩක් පිං ඔයාට ගොඩක් ස්තුතියි ස්තුතියි 🌺🌺🌺🌺🌺🌷🌷🌷♥️♥️♥️♦️♦️♦️♦️ Thank you❤️❤️ universe ♥️♥️♥️

  • @usha9356
    @usha9356 3 ปีที่แล้ว +4

    ජිවිතේ වැටුණු තැන් වලින් ගොඩ එන්න ගොඩක් පාඩම් ඉගෙන ගත්තා මේ channel එකන් ගොඩක් thanks ❤️❤️

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +14

    බොහොම ස්තුතිය සර්
    තෙරුවන් සරනයි ...🙏🙏🙏

  • @lasanthapushpakumara7347
    @lasanthapushpakumara7347 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුති සර් ඔබගේ මේ සේවය ගොඩක් පින්.🙏👍

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +2

    Very important points 6👍
    Thank you so much 🙏
    ඉතාම නිහතමානීව අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳව ඔබතුමාට හදපිරි ප්‍රණාමය 🙏
    ඔබට ජයෙන් ජය 🏆🎖️️🏆

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි 🙏🙏🙏බොහොම පිං සහෝදරයා 🙏🌹❤❤😘😘
    ජයම වේවා!

  • @EANishanthi
    @EANishanthi 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට ....ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ....

  • @romiokumaraperera6686
    @romiokumaraperera6686 3 ปีที่แล้ว +4

    සෑම විටම සතුටින් ඉන්න ලැබෙවා 11 11 ඔබට ජය

  • @chaminiherath7845
    @chaminiherath7845 3 ปีที่แล้ว +8

    ඉක්මන් සුව sir ... 😊 thank you sir video ekata 😍😍♥

  • @wasanafernando7734
    @wasanafernando7734 3 ปีที่แล้ว +4

    Living in the present moment.
    ජීවිතය තියෙන්නේ මේ මොහොතේ පමණයි.
    Practice self acceptance.
    තමන්ව තමන් හැටියට බාර ගැනීම

  • @gayathreekarunarathna5578
    @gayathreekarunarathna5578 3 ปีที่แล้ว +3

    Excellent 👍👍👍👍👍👍 බොක්කටම වැදුනා.🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏

  • @HgMihir
    @HgMihir 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ උදාහරණ ටිකකුත් යොදන 👍👍👍

  • @kaveeshanethmi9888
    @kaveeshanethmi9888 ปีที่แล้ว +2

    Thank you aiye ❤️
    Supper Great voice 😍👌
    Godak pin oyata minissunge jiiwitha ihalinma osawa thamanna udau karanawata. ❤️❤️❤️

  • @mixermind1272
    @mixermind1272 3 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි සහෝදරයා 😍😍😍💜️💜️💜️👍👍👍

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 3 ปีที่แล้ว +1

    Ayye oyage me video balanakota loku gammak enava, meke kiyana hama deyakma memory eke hodata vada karanava ❤️ me vage thava video danna oyata shakthiya,nirogi suvaya labeva kiyala prarthana karanava, Theruvan saranai 🙏

  • @gairukasulakshana1702
    @gairukasulakshana1702 3 ปีที่แล้ว +9

    Sl impact show your best motivation ❤😍😍

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +2

    ❤❤❤ ඔබට ජය

  • @yasodarawijesinghe5635
    @yasodarawijesinghe5635 3 ปีที่แล้ว +2

    Fantastic aiya..
    Get well soon....

  • @96pramishahewagamage82
    @96pramishahewagamage82 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි... ❤️

  • @ktkavindya3937
    @ktkavindya3937 3 ปีที่แล้ว +6

    Thank you!!! 🙏Get well soon!!!

  • @dpgdesilva8892
    @dpgdesilva8892 3 ปีที่แล้ว +3

    ස්තූතීයි ගොඩක්

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 3 ปีที่แล้ว +2

    Very good motivation platform.thank you very much

  • @hrikicooray
    @hrikicooray 3 ปีที่แล้ว +1

    Mn me velave godak manasikava vetila inne hebaiii me video eka nisa mn aye mge life eka start krnva, oba semata jaya.oba krana me service ekata godak pin

  • @dayawansa59
    @dayawansa59 3 ปีที่แล้ว +2

    Thank you very much.simple explanation

  • @anjalikadissanayake432
    @anjalikadissanayake432 3 ปีที่แล้ว +6

    Fantastic brother.
    Get well soon.

  • @danuskasamaraweera5251
    @danuskasamaraweera5251 3 ปีที่แล้ว +1

    Budusaranai සැමදා suwapth wewa. ඔයාගෙ vidio ekak enakan maga බලාගෙන inna kenek මම minis sith suwapth katana mechani ekak oya Budusaranai obata jaya.

  • @lalithrathnayankemudiyanse197
    @lalithrathnayankemudiyanse197 3 ปีที่แล้ว +1

    Dear niduk nirogi suwaya labewa ma program ahenakota Mara GAMAK HITATA enawa GOOD LUCK 🙏🙏👋👌👍🇮🇹

  • @spm8427
    @spm8427 3 ปีที่แล้ว +3

    Your speech is very important. Thanks a lot. 🙏

  • @lemindunaveendra2818
    @lemindunaveendra2818 3 ปีที่แล้ว +2

    kathawa nm patta....welawa thama wadi....4 min withara katha thamay ayye patta

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs ปีที่แล้ว +1

    වාව් නියමයි👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️

  • @srilanka3362
    @srilanka3362 3 ปีที่แล้ว +1

    සුභම සුභ විඩියෝවක් බුදු සරණයි සුභ ගමන්

  • @majidrammajidram338
    @majidrammajidram338 3 ปีที่แล้ว +2

    පට්ට මල්ලි ජය ජය

  • @mashiallinone7001
    @mashiallinone7001 3 ปีที่แล้ว +5

    ගොඩක් පින් අය්යෙ 🙏💎

  • @sandamailanuththara365
    @sandamailanuththara365 ปีที่แล้ว +1

    Awashyama mothe hambuna vatinama video ekkak.☺💖💖💖

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sahajaganganath1675
    @sahajaganganath1675 3 ปีที่แล้ว +4

    Hithata allapu TH-cam Channel ekak..kawadwath nawathanna epa ❤

  • @ireshasamarasekara4761
    @ireshasamarasekara4761 3 ปีที่แล้ว +1

    Great video. Thank you

  • @anushaniroshani7283
    @anushaniroshani7283 3 ปีที่แล้ว +2

    ඉක්මනින් සනීප වෙන්න 🙏🙏🙏🙏

  • @NuwanIsanka-kn7jx
    @NuwanIsanka-kn7jx 19 วันที่ผ่านมา +1

    ස්තූතී🙏❤🥰 හදවතින්ම

  • @nilanikumari6448
    @nilanikumari6448 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @ThidasPasanjith
    @ThidasPasanjith 3 ปีที่แล้ว +4

    You've shared some crucial tips brother. Great video! 🖤

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්ව මාතාවට

  • @senu_kowmini
    @senu_kowmini 3 ปีที่แล้ว +3

    Thanks❤
    Get well soon!

  • @pubududissanayake6871
    @pubududissanayake6871 3 ปีที่แล้ว +1

    Mama hithin godak wetila inna kenek. Ayema negitinna oyge video gdk watinwa 🙏🙏🙏❤️

  • @piyumiudari1055
    @piyumiudari1055 3 ปีที่แล้ว +1

    ඉක්මනින් සුව වේවා

  • @lakshan4556
    @lakshan4556 3 ปีที่แล้ว +1

    ජයවේවා ❤️

  • @roshansusitha7269
    @roshansusitha7269 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් 👌👌👌👌👌👌good job

  • @vinethcourses5314
    @vinethcourses5314 3 ปีที่แล้ว +3

    We need a millionaire motivation video in sinhala (luxury lifestyle motivation)

  • @ruwanthapriyaradha609
    @ruwanthapriyaradha609 3 ปีที่แล้ว +1

    Super adia good luck

  • @kasun.cdahanayake2074
    @kasun.cdahanayake2074 3 ปีที่แล้ว +2

    Thanks brother. Learn lot. ❤

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +2

    ❤ තෙරුවන් සරණයි

  • @ayeshajinadari3288
    @ayeshajinadari3288 3 ปีที่แล้ว +1

    Oyage vedio godaak වැදගත් una aiye mata jiwithe apahu nagitinna hadana උත්සාහය ta..man anthetama watila inne..mam කොහොම hari me walen goda enna onee...
    Oyata godaak pin sidda wenawa..man wage godaak ayata wachana walin ශක්තියක් unata...oyage jiwithe සාර්ථක wewaa... oyata one vidiyata ma..budu saranai

  • @isharasaurangi4589
    @isharasaurangi4589 3 ปีที่แล้ว +1

    Ek hodt hitht wdinw....aththtma.👍👍....exam krn kenekt me video eka godaaaak wtinw..thnk you..🙏🙏

  • @kawyagunasekara6357
    @kawyagunasekara6357 3 ปีที่แล้ว +1

    Although you are sick, still your healing voice heal and motivate us. Of course we should be so confident, when we're trying to achieve our target. When we are confident, the society is unable to fall us to the down. If you have confidence, trust on your way u only need to work on it. ACTUALLY CONFIDENCE BUILDS UP AUTOMATICALLY WHEN WE WORK HARD ON IT.

  • @pradeepnishantha9678
    @pradeepnishantha9678 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ‍ට 🌹🌹🌹🙏

  • @romiokumaraperera6686
    @romiokumaraperera6686 3 ปีที่แล้ว +1

    ඔබට ජය

  • @niluedirisinghe4359
    @niluedirisinghe4359 3 ปีที่แล้ว +2

    තැන්ක්ස් සහෝ ❤️🙏🙏🙏🙏👍

  • @shasikarukmal7599
    @shasikarukmal7599 3 ปีที่แล้ว +4

    It is perfect.
    These days I am so disappointed because I failed an exam 😔

    • @CeylonGameDev
      @CeylonGameDev 3 ปีที่แล้ว +4

      It's normal bro! for me, for you, or for anyone. Do not stick with that just go ahead!✌️

    • @haxcksjsjisjsj3771
      @haxcksjsjisjsj3771 3 ปีที่แล้ว +1

      Same 😪✌️

  • @nilminiigunathilakae3138
    @nilminiigunathilakae3138 ปีที่แล้ว

    ඔබට ජය.... ❤👍❤👍❤👍

  • @dhammarathana8053
    @dhammarathana8053 9 หลายเดือนก่อน +1

    Great, thank you ❤

  • @chandramohan4226
    @chandramohan4226 3 ปีที่แล้ว +1

    ස්තුතියි sir 👍

  • @pubuduwelagama3608
    @pubuduwelagama3608 3 ปีที่แล้ว +1

    Man hamdama udeta wada patangnne oyge video ekk ahla.balala aiyee.godaak pin apiwa dirimath karnwa....thanks a lot...💘💘💘💘💘💘💘💘💘💘💘

  • @jagathkumara6481
    @jagathkumara6481 3 ปีที่แล้ว +1

    Supiri❤❤❤💐💐💐

  • @indikaudana6054
    @indikaudana6054 3 ปีที่แล้ว +1

    Thank you vedio ekta

  • @anuarabandara369
    @anuarabandara369 3 ปีที่แล้ว +1

    Superb...

  • @stadyeyeacademy7885
    @stadyeyeacademy7885 3 ปีที่แล้ว +3

    Super motivation

  • @imeshikaabeysinghe2902
    @imeshikaabeysinghe2902 3 ปีที่แล้ว +5

    Supper ayya.....👍❤️

  • @janakakumara1298
    @janakakumara1298 3 ปีที่แล้ว +1

    Ikman Suwaya Lebewa ! DALADA SAMINDU PIHITAI !!!

  • @s.s.p.2031
    @s.s.p.2031 3 ปีที่แล้ว +4

    Read the book "The saint The surfer The CEO" book from robin sharma.

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว +1

    Budusaranai oba tumata api hari navatha yomu kireema gana.

  • @pubglife5886
    @pubglife5886 3 ปีที่แล้ว +1

    Ikmnta saneepa wewa!

  • @CeylonGameDev
    @CeylonGameDev 3 ปีที่แล้ว +2

    Thank you very much, brother!

  • @maheshnilanga5664
    @maheshnilanga5664 3 ปีที่แล้ว +1

    Get well soon

  • @shanmuganathanchanramohan6068
    @shanmuganathanchanramohan6068 3 ปีที่แล้ว +2

    නියමයි 👍👍

  • @upalidakumpitiya3121
    @upalidakumpitiya3121 2 ปีที่แล้ว +1

    Grate. Thanks 🙏🙏

  • @pasanwk7735
    @pasanwk7735 3 ปีที่แล้ว +2

    Great one♥️✌️

  • @Retro_vibes92
    @Retro_vibes92 3 ปีที่แล้ว +2

    Excellent ❤️

  • @ranukayohantha3831
    @ranukayohantha3831 3 ปีที่แล้ว +1

    Supiri...💪❤

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 4 หลายเดือนก่อน +1

    Ana ඔබට ගොඩාක් estute estute ❤❤❤..ඔබව මුණ gassu.wieewa matawat anaka waradk estute estute ❤❤❤❤❤❤.

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +1

    Thank You Sir ....!!!

  • @brilliantworks3494
    @brilliantworks3494 3 ปีที่แล้ว +2

    👍

  • @life-jl9qo
    @life-jl9qo 2 ปีที่แล้ว

    මම ඔබ තුමාට ණය ගැතියි සර්.... ඔබ තුමාගේ videoes අහලා මම අද ජීවිතය දිනුම්💖💖💖👍👍👍💎💎💎