12 Brain Rules That Will Change Your Life | Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025

ความคิดเห็น • 258

  • @raviniaberathna2846
    @raviniaberathna2846 11 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තූතියි ❤

  • @abeerfaizal2513
    @abeerfaizal2513 2 ปีที่แล้ว +22

    Thank you aiy al exam කරන අපිට මෙ දෙවල් ගොඩාක් වැදගත් මොකද අපිට subjects වල තියන දැනුමට එහා ගිහින් මොලෙත් එක්ක ගනුදෙනු කරන විදිහත් අනිවාර්යයෙන් වැදගත් හැබයි පොත් කියවල හොයන් යන්ට තරන් al කරන ලමයින්ට වෙලාව ගොඩාක් සිමිතයි ඉතින් ගොඩාක් මහන්සියෙන් මෙ තොරතුරු හොයාගෙන හැමදෙකම මුලිකම හරය ගොඩාක් පැහැදිලිව අපිට ලාබා දෙනවට ගොඩාක් ස්තුති ☺️☺️😍

  • @DushanRangana7
    @DushanRangana7 2 ปีที่แล้ว +30

    බොහොම ස්තූතියි, ❤මෙවැනි වටිනා තොරතුරු සොයාගෙන ජනගත කිරීමේ ඔබේ මේ ක්‍රියාව ඉතා උසස් කොට අගය කරමි. 💯😊, ජය වේවා...!

  • @amarathon2051
    @amarathon2051 10 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ මෙි උපදෙස් හරියටම හරි ජිවිතය දිනන්නනමි තමන්තමන්ටම තර්ක කර උත්සාහය මත විස්වාසය තබා ගත යුුතුයි මම මෙි තැනට යනවා කියන එක තදින්ම විස්වාස කරනවානමි අනිවාර්යෙන්ම දිනිනවාමයි මම බිමටම වැටුන කෙනෙක් සර් නමුත් මම අද ජිවිතය සාර්ථක කර ගතමු කාන්තාවක් මම මෙි විෂ්වයට ස්තුති වෙනවා ඔබටත් ස්තුතියි ...🙏🙏🙏

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 2 ปีที่แล้ว +18

    විශ්වයට ස්තුතියි ...🙏🙏🙏🙏අද දවසෙදි ඔබතුමාව මුනගැස්වීම ගැන ....🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤❤❤❤❤🌷🌷🌷🌷🌷

  • @Lasantha8899
    @Lasantha8899 5 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ කටහඩත් හරිම ශක්තිමත් ඔවදනක්

  • @sujewa6766
    @sujewa6766 11 หลายเดือนก่อน +3

    ඉස්ටුටීඉ සර් ජෙසු පිහිටයි🙏

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 11 หลายเดือนก่อน +2

    ස්තුතියි ඉතාම වැදගත් වීඩියෝ එකක් මෙවැනි දේවල් සියළු දෙනා දැන ගත යුතුය විශ්වයට ස්තුතියි

  • @LankaCool-q5o
    @LankaCool-q5o 11 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි 🙏 මෙ වගේ විඩියෝ දනවට ඔබට 🙏🙏 මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 2 ปีที่แล้ว +11

    ඉතා වැදගත් උසස් දැනුමක් ලබා ගත් විඩියෝවක් ඔබට බෙහෙවින් ස්තූති.

  • @kdsl8873
    @kdsl8873 2 ปีที่แล้ว +16

    O/l වලට motivation එකක් ඕනේ අයියේ...වැඩ කරන්න ඕන විදිහ,හොද result එකක් දාන්න දවසකට කොච්චර කාලයක් වැය කරන්න ඕනේ....ද❤️

    • @madhushani2023
      @madhushani2023 2 ปีที่แล้ว +2

      ඉගෙන ගන්න හැම විශයකටම ආදරේ කරන්න..කොච්චර අමාරු උනත්..හිතේ විශ්වාසය තියන් වැඩ කරන්න...තෙරුවන් සරණයි 🙏🙏

  • @ranulakapobawin3874
    @ranulakapobawin3874 9 หลายเดือนก่อน +2

    සුපිරි ගොඩක් වැදගත් වීඩියෝවක් ❤

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏
    ම්නිස් මොළයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඉතාම හොඳින් පැහැදිලි කිරීම පිළිබඳව .
    ජයෙන් ජයම වේවා 🏆🏆🏆

  • @kavindugayan240
    @kavindugayan240 ปีที่แล้ว +1

    ඔයා පට්ට බ්‍රෝ, මන් දැන් අවරුදු 3 ක විතර ඉදන් මේක වීඩියෝ බලනවා. අද පිටිපස්ස හැරිලා බලද්දී ජිවිතේ ගොඩක් ලස්සන වෙලා, මුලින්ම තිබුන අමාරුව දැන් ඇත්තෙම නෑ.
    හදවතින්ම සුබපතනවා බ්‍රෝ ❤️💪🏾👏🏾🙏🏽👍🏽

  • @nalummala5327
    @nalummala5327 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +3

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ඉතාමත් වටිනා උපදෙස් රැසක් ලබාදුන්නාට ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @wijerathnakns251
    @wijerathnakns251 2 ปีที่แล้ว +1

    දියුණු මිනිස්සු ඉන්න සමාජය තුල මේ දෙවල් ක්‍රියාත්මක කරන්න පුලුවන් .අපි ඉන්න ගම්වල මිනිස්සු ලග ඉන්න එකා අමාරුවේ දාලා ගොඩ යන්න බලන්නෙ. ගොඩක් අය බොරුවට මැරෙයි කියන බයට තමයි පන්සල් යන්නෙ .ගිහිල්ලා අල්ලපු ගෙදර එකාට හුනියම්ක් හරි කනවා .නැත්නම් මොනවා හරි හොරකම් කරනවා . ගොඩක් අය දානාත්මක සිතුවිලි ඇති කරන්නෙ ලග ඉන්න එකාගේ දෙයක් මංකොල්ල කන්න අපේ රටේ ගොඩක් අය කරන්නෙ ඔකම තමයි .අනුන්ගේ රෙද්දවල්මයි හොයන්නෙ .ගොඩක් අය ගේ බඩවල් පිරෙන්නෙ බත් කාලා නෙවෙයි අනුන්ගේ කුණු හොයන් කාලා. දරුවෝ යන්නෙත් ඒ පාරේ ම තමයි . මේ වාගේ හොඳ දෙයක් කරන්න තරම් අපේ ගම්වල ඉන්න අයට උවමනාවක් නැහැ .මල්ලි පුලුවන් වැඩසටහනක් කරන්න කපටි මිනිස්සුන් ගෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා .බුදු සරනයි !

  • @vpd675
    @vpd675 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි අයියේ.......තෙරුවන් සරණයි.දිගටම මේ වැඩේ කරගෙන යං

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබට මෙතරම් වටිනා මොලය ගැන කියලා දුන්නට . ඉතා වැදගත් විඩියෝ එකක්. ❤ 🙏 🌹 🙏 🌹 ❤ ඔබට ජය

  • @kapilakumara3964
    @kapilakumara3964 10 วันที่ผ่านมา +1

    Supiri sahodaraya.. Jaya

  • @chamarikumari9893
    @chamarikumari9893 ปีที่แล้ว +1

    ජීවිතයට විශාල අවබෝධයක් ලබාදුන් ඔබ තුමාට ස්තුතියි

  • @kim_ashi9216
    @kim_ashi9216 2 ปีที่แล้ว +3

    මන් වගේ ඉගෙන ගන්න අයට ගොඩක් වටින video එකක්. මේකෙන් මං මගේ තියෙන අඩු පාඩු ගොඩක් දැන ගත්තා. මන් කරන්න ඕන දේවල් ගොඩක් දැනගත්තා. ඒකට ගොඩක් ස්තූතී.. මන් බලපු වටිනාම video එකක්❤️. THANK YOU SO MUCH🙏🙏🙏

  • @manujawanaguru4264
    @manujawanaguru4264 2 ปีที่แล้ว +22

    බිස්නස් මෝටිවේෂන් එකක් ඔනේ අයියේ.💗

  • @anomapadmini7269
    @anomapadmini7269 2 ปีที่แล้ว +1

    Obata jeevath wenna. Lassanata onenun me vadan Pela hondatama pramanawath. Obage molaya tavath vadidiyunuwanna prarthana karame. Vishvayatah obatah thank you thank you thank you.

  • @PalipananPalip
    @PalipananPalip ปีที่แล้ว +1

    ස්තුති !

  • @HppHCaldera72
    @HppHCaldera72 ปีที่แล้ว +1

    Deergayu vehva adharaneeya sahodhara chathuranga chiran jayathu wachanayen parisamaptha Kala nohakiya nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @jayanthi6283
    @jayanthi6283 2 ปีที่แล้ว +30

    Entrepreneur's ගැන හිතට වදින්න.... හදවතට දැනෙන්න.... video එකක් බලාපොරොත්තු වෙමි....♥️👊

  • @lahiruprasad9926
    @lahiruprasad9926 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා විඩියෝවක් බෝහොම ස්තුති 🙏 🙏 🙏

  • @namalgunarathna780
    @namalgunarathna780 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට ....!👍👍👍👍

  • @kanthikanthikanthikanthi7097
    @kanthikanthikanthikanthi7097 ปีที่แล้ว +1

    බොහමත්ම ස්තුතියි මෙවනි විඩියොවක් සවන්දිමට සලස්විම පිලිබදව

  • @sanjeewasupun6650
    @sanjeewasupun6650 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මට නම් මේ ලබාදෙන දැනුම.ස්තූතියි.. ඔබට ජය...

  • @Sumithra-n9y
    @Sumithra-n9y ปีที่แล้ว

    ❤❤❤❤Godaak istuuthi ඔබටත් mee viswaytah istuuthi❤❤❤❤mage ජීවිතයේ mee hamadeema වෙනස් කරන්න ලබා දෙන්න ලබා diila tiyana hamadeetama ❤❤❤❤❤istuuthi istuthi viswa මෑණියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @amaliyanage7928
    @amaliyanage7928 ปีที่แล้ว +1

    Godak vatina video ekak❤👌 Thankyou so much aiyaa❤🌷

  • @ruvinimaheshika180
    @ruvinimaheshika180 ปีที่แล้ว +2

    No words to say it's really great thank you so much 🙏♥️🌹❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @upuldevagiri538
    @upuldevagiri538 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබතුමාට.❤️🙏❤️

  • @malikakala3934
    @malikakala3934 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා දෙවල් ස්තුතියි ස්තුතියි

  • @battibatti4256
    @battibatti4256 2 ปีที่แล้ว +1

    Godak sthuthi. Godak wadagath kathawak.obata budu saranai. Paressamin inna.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachithkavindaperera6763
    @sachithkavindaperera6763 2 ปีที่แล้ว +2

    මාර වටින video එකක් thank you ❤🥺🙏

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමාට. ගොඩක් වටින වීඩියෝවක්. ඔබතුමාටත් ජයම වේවා! 🙏🙏🙏🙏

  • @upulnishantha561
    @upulnishantha561 2 ปีที่แล้ว +1

    නියමයි සොහොදරයා . තෙරුවන් සරණයි

  • @happydreams5325
    @happydreams5325 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි ඔබට !

  • @surangikawshalya2896
    @surangikawshalya2896 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති මේ වගේ වැදගත් වීඩියෝ ලබා දෙනවට 👍👍👍

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබට කරණ කටයුතු වඩාත් සාර්ථක වේවා !!!

  • @JayalaniPhalage-xg8kn
    @JayalaniPhalage-xg8kn 8 หลายเดือนก่อน +1

    ස්තූති ඔබට❤

  • @Nuwan183
    @Nuwan183 2 ปีที่แล้ว +2

    Thank you brother.✌️❤️Thank you universe 🙏❤️✨️

  • @ramyawasantha6167
    @ramyawasantha6167 2 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏🙏🙏

  • @iroshanperera9765
    @iroshanperera9765 2 ปีที่แล้ว +3

    ස්තුතියි ❤❤

  • @sadunavee9075
    @sadunavee9075 2 ปีที่แล้ว +1

    Thank you aiyee .ගොඩාක් වටිනවා මේ වීඩියෝස්

  • @inokainoka9764
    @inokainoka9764 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ආදරේයි❤❤❤

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 ปีที่แล้ว +1

    Sthuthi godak me dewal danuwath kalata

  • @hasiniherathge5171
    @hasiniherathge5171 2 ปีที่แล้ว +3

    Your videos are very nice. It’s nicely teaching with good visuals and the content is attractive with your clear voice. I keep watching and it makes me being motivated always. Thanks for your valuable time for sharing such good knowledgeable videos. Keep it up 👍🏻
    Best wishes from ireland 🇮🇪

  • @vindyahansamali5151
    @vindyahansamali5151 2 ปีที่แล้ว +2

    Great one ❤️

  • @ccc-fx7cs
    @ccc-fx7cs 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @nilminidissanayake6321
    @nilminidissanayake6321 2 ปีที่แล้ว +1

    It's a powerful. Wow great

  • @udayasribandaranayaka313
    @udayasribandaranayaka313 2 ปีที่แล้ว +4

    Best video I've ever seen on brain function # jayawewa 🙏❤️🔥

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤ thankyou very much sir ......🌷🌷🌷

  • @RamaniShriyakanthi
    @RamaniShriyakanthi 2 หลายเดือนก่อน +1

    Sathutui.....❤

  • @nandanakumara8576
    @nandanakumara8576 ปีที่แล้ว +1

    ඉ‍ස්තූයි මල්ලි 😊

  • @sachigirl128
    @sachigirl128 2 ปีที่แล้ว

    Niyamai saho ♥️🔥marama haiyak una ee wachana tika 💪🏻♥️

  • @RamaniShriyakanthi
    @RamaniShriyakanthi 2 หลายเดือนก่อน +1

    Karunakara molaya gana saralawa siyalla laba denna ❤

  • @AlavaluKad
    @AlavaluKad 15 วันที่ผ่านมา +1

    Thankyou thankyou thankyou universe is the

  • @Yenuu_R
    @Yenuu_R 2 ปีที่แล้ว +5

    Too much value video
    Thanks bro
    Good job❤👌

  • @saraedirisinghe7150
    @saraedirisinghe7150 2 ปีที่แล้ว +1

    Harima wadagath....bohoma sthuthii.....💐❤🙏😊

  • @thilinaushetti7712
    @thilinaushetti7712 2 ปีที่แล้ว +4

    Super video brother.. go head , feed us with all practical & potential knowledge you gather. Thank you 💙

  • @sanjayakumara1766
    @sanjayakumara1766 2 ปีที่แล้ว

    හඩ හැසිරීම විශිෂ්ඨයි සහෝ

  • @surangikawshalya2896
    @surangikawshalya2896 2 ปีที่แล้ว +2

    ලොකු ගැම්මක් 💪💪💪

  • @mrw.a.r.senevirathne6363
    @mrw.a.r.senevirathne6363 2 ปีที่แล้ว +7

    I have watched many SL IMPACT SHOWS. But this is one of the BEST and life changing. Thank you very much for the video as well as knowledge sharing. I wish every one must watch and sharing it. Warm Regards. Asanka Senevirathne.

  • @shiranjayashri7953
    @shiranjayashri7953 2 ปีที่แล้ว +6

    Most valuable video.Thank you 🙏

  • @dineshakumari8128
    @dineshakumari8128 2 ปีที่แล้ว +1

    Thanks ayye. Super

  • @erukaishani2683
    @erukaishani2683 2 ปีที่แล้ว +1

    Actually very impotant and thankyou very much putha

  • @chamilahalangoda9930
    @chamilahalangoda9930 2 ปีที่แล้ว +4

    The best motivational speaker..
    Thanks for the service ...🤟🤗😘🥳❤️🙏🙏

  • @amithauyangoda9490
    @amithauyangoda9490 2 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් ගොඩාක් ස්තුත්යි,, පුතා ඔයාගේ කරුණු පැහැදිලි කෙරීම් වලට විශ්වයේ අසීමිත අසිර්වාදය නොඅඩුවම ලැබේවා

  • @dinuka5883
    @dinuka5883 2 ปีที่แล้ว +2

    ඔබට ජය .මම ප්‍රශ්නෙක ඉන්න හැම දවසකම .ඔයා video එකක් දානවාමයි .මගෙ තවත් පවර් එක වැඩි වෙනව

  • @Lakmalyoutube
    @Lakmalyoutube 2 ปีที่แล้ว +3

    Oya nam deviyek👍🙏

  • @ambagahawewemudithatherone5651
    @ambagahawewemudithatherone5651 2 ปีที่แล้ว +1

    Superrrrrrr best friend stay with me forever

  • @pavithrapriyadarshini8138
    @pavithrapriyadarshini8138 2 ปีที่แล้ว +2

    Excellent 👌 thank you 🌷

  • @kasunsameera7129
    @kasunsameera7129 ปีที่แล้ว +1

    GODAAK VATINA VIDEO EKAK JAYAWEWA

  • @alexadee793
    @alexadee793 2 ปีที่แล้ว +4

    සුපිරි විඩියො එකක් අයියේ👻❤💫

  • @thilakapathirage2106
    @thilakapathirage2106 ปีที่แล้ว +1

    Thanks you 🌷🌷🌷

  • @achininilushika2545
    @achininilushika2545 2 ปีที่แล้ว +2

    Great video 👌👌👌

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 2 ปีที่แล้ว +2

    Really valuable vedio thank you very much ❤️❤️❤️❤️❤️

  • @tharindupiumal5489
    @tharindupiumal5489 2 ปีที่แล้ว +1

    Godak sthuthi aiye. Godak pin.🙏

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 ปีที่แล้ว +1

    Love to watch your videos

  • @isurugayan3913
    @isurugayan3913 2 ปีที่แล้ว +1

    Thanks machan.god bless you

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged9299 2 ปีที่แล้ว +28

    දියුණු වුණ කිසිදු පුද්ගලයෙකුට පැය 7 _8 නින්ද ලැබිල නැත...

    • @oshijayasekara1972
      @oshijayasekara1972 10 หลายเดือนก่อน +2

      Eka thamai. Meyage kalin vedio wala toyenne paya 6k kiyala

    • @jayanthagamarachchi4192
      @jayanthagamarachchi4192 9 หลายเดือนก่อน

      Thank you so much
      Thanks universe

  • @ayeshgajadheera8927
    @ayeshgajadheera8927 2 ปีที่แล้ว +1

    udema ahanawa....🤝🤝🤝🤝💪💪💪💪👊👊👊

  • @myhobby243
    @myhobby243 2 ปีที่แล้ว +2

    සහෝදරයා ඔබට ජයවේවා

  • @thusithanavarathna3483
    @thusithanavarathna3483 2 ปีที่แล้ว

    Godak hodai Obata isthuthi

  • @InduKumari-cx6tv
    @InduKumari-cx6tv ปีที่แล้ว +1

    Good job.👏👏👏

  • @janithakavishan2900
    @janithakavishan2900 2 ปีที่แล้ว +1

    ayye me wage watina poth wala videos thawath genei kiyala bala poroththu wenawa.
    thank you.

  • @nadeekawijewardana8830
    @nadeekawijewardana8830 9 หลายเดือนก่อน +1

    Thank you sir. Please

  • @channaholidays7198
    @channaholidays7198 2 ปีที่แล้ว +3

    Thank you so much ❤

  • @malshadiwani2613
    @malshadiwani2613 2 ปีที่แล้ว

    Thanks මේ වගේ video එකක් ගෙනාවා ට 🙏

  • @nirmalakumari2934
    @nirmalakumari2934 2 ปีที่แล้ว +3

    Thank you.... super...

  • @sudharmachandika
    @sudharmachandika 2 ปีที่แล้ว +3

    Every video you post is very meaningful.no words to say thanks. However thank you very much. Good luck 💪💐

  • @nandithalakshan1061
    @nandithalakshan1061 2 ปีที่แล้ว +2

    Good job ☺️

  • @Angelnuu6046
    @Angelnuu6046 2 ปีที่แล้ว +5

    good content brother thank you 💥

  • @jeoninha
    @jeoninha 2 ปีที่แล้ว +5

    Thank you .most important ❤️❤️

  • @nelumliyanage4193
    @nelumliyanage4193 2 ปีที่แล้ว

    Very good thank you 😊

  • @ambagahawewemudithatherone5651
    @ambagahawewemudithatherone5651 2 ปีที่แล้ว +1

    ඇලන් බාබරාගේ පොත්වල නුඹට සුපිරි video ටිකක් තියෙනවා follow