How To Win Your Life Challenge With Mental Toughness | Four Tips | Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 255

  • @chamathperera6163
    @chamathperera6163 3 ปีที่แล้ว +60

    "Whos gonna carry the boats and logs"
    "You dont know me son"
    "Stay Hard" ඩේවිඩ් ගොගින්ස්ගේ වචන , දන්නෝ දනිති ❤️❤️💪

    • @SLIMPACTSHOW
      @SLIMPACTSHOW  3 ปีที่แล้ว +10

      💚💚අනිවාර්‍යෙන්ම...

    • @chamathperera6163
      @chamathperera6163 3 ปีที่แล้ว +7

      @@SLIMPACTSHOW ❤️❤️💪👊

  • @harshakularathna6334
    @harshakularathna6334 3 ปีที่แล้ว +29

    මං AL කරන ලමයෙක්..මේක නම් ගොආක් ගොඩාක් වටින video එකක්...ඔයාගෙ videos මං මුල ඉදලම බලනව..මේ වගේ තව වටින video එකක් එනකම් බලන් ඉන්නෙ

  • @surajalwis5649
    @surajalwis5649 3 ปีที่แล้ว +15

    රටක් හැටියට ගොඩ යන්න නම් රට වැසියන්ගේ ආකල්ප දියුණු කලයුතුයි. ඒ සදහා ශක්තිමත් මනසක් අවශ්‍යයි. ඒ ශක්තිමත් මනස වර්දනය කරගන්න මෙවැනි යහපත් දැනුවත් කිරීම් අවශ්‍ය වෙනවා. ස්තුතියි ඔබ‍ට

  • @ruwansanjeewa5420
    @ruwansanjeewa5420 3 ปีที่แล้ว +29

    ඇත්තටම මේවා පොඩි ලමයින්ට කියල දෙන්න ඕනෙත් දැන් ඉන්න චූටි ළමයි ඉගෙන ගන්න එකට වඩා වෙන දේවල් වලට ආසයි කැපකිරීම් කරලා ඉගෙන ගන්න කියන එකට පුදුම අකමැත්තක් තියෙන්නෙ ගොඩක්ම ස්තුතියි මේ කරන දේට

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත .දැන් ළමයි dictionary එකෙන් වචනයක් හොයන්න කම්මැලි .ඇප් එකෙන් වචනේ translet කරන්නයි හදන්නෙ.මොලේ වෙහෙසන්න කැමති නෑ

    • @nuwansanjeewa9114
      @nuwansanjeewa9114 3 ปีที่แล้ว +1

      true❤

  • @slexamstutorials2852
    @slexamstutorials2852 3 ปีที่แล้ว +6

    හිත ශක්තිමත් කරගත් අයට ජයග්‍රහනය කියන දේ දුර නොවේ. වැටෙන කොට නැගිටින්න ඔයාටත් පුලුවන් හිත ශක්තිමත් නම්

  • @user-mg8so4md5d
    @user-mg8so4md5d ปีที่แล้ว +2

    ඔබට තව තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ලැබේවා.. විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි

  • @user-tv7ut1il4o
    @user-tv7ut1il4o 3 ปีที่แล้ว +9

    හැමදමත් අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙන අයියාට ගොඩක් ස්තුති

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +6

    හරිම වටිනවා මේ වීඩියෝව.. ඇත්තටම අපේ ජීවිතයට අභියෝග කියන්නේ , ශක්තිය ලබාදෙන ඖෂධයකි .. ජීවිතය ආලෝකමත් කරන ධාරිතාවයකි , ප්‍රශ්න ගැටලු , දුක් කරදර... ඒක මාත් විශ්වාසයෙන් යුතුව ආඩම්බරයෙන් කියන්න කැමති .. බොහොම ස්තුති ඔබ තුමන්ට .. උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා , හදවතින්ම ප්‍රාර්ථනය කරනවා ...
    ජයශ්‍රී 🌻🌻🌻🌻🌻🌻

  • @jeoninha
    @jeoninha 2 ปีที่แล้ว +4

    පාඩම් කරන්න කලින් හේතුවක් නැතුව david Goggins ගෙ මේ වීඩියො එක අහනවා.😍 thank you very much for this mortivation .🤟 මේ වීඩියෝ එක බලන්න ලැබුනු එක නම් ඇත්තටම ගොඩක් වටිනවා ...❤️❤️ පාඩම් කරන වෙලාවට "දැන් ඇති "කියලා හිතුනම මතක් වෙන්නෙ david Goggins ඉතින් ආයෙත් ඒ මොහොතෙම වැඩ කරන්න පටන් ගන්නවා. 💪 ශක්තිමත් මනසක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ.දැන් නම් අත්දැකීම් ඕනි තරම් තියෙනවා . ඉදිරියටත් මේ වගේම වැඩ කරනවා 😍 thanks you very much 🙏🙏🙏

  • @umc3869
    @umc3869 3 ปีที่แล้ว +8

    SL IMPACT SHOW කියන්නෙ BRAND එකක් බොලව්...🌟🌟🌟🌟🌟

  • @victory453
    @victory453 3 ปีที่แล้ว +3

    සුපිරිම වීඩියෝ එකක් කරලා තියෙන්නේ ඕල්ද බෙස්ට් දිගටම කර ගෙන යන්න

  • @randu9205
    @randu9205 3 ปีที่แล้ว +5

    මාරම වෙලාවක දෙය්යො එව්ව වගේ❤️❤️❤️

  • @indikanuwan765
    @indikanuwan765 3 ปีที่แล้ว +2

    Supiri..deparakma baluva machan..

  • @kalindujeewantha9846
    @kalindujeewantha9846 3 ปีที่แล้ว +4

    Supiri ma motivation eka....💯👍😊

  • @tharu565
    @tharu565 3 ปีที่แล้ว +3

    Ba kiyala hitannawa wenuwata ou mata puluwan kiyala hitamu. Good luck aiya 💫💥

  • @princesahiru8531
    @princesahiru8531 3 ปีที่แล้ว +2

    මට ලොකූ හීන ගොඩාක් තියනවා ඒ හැම හීනයක්ම මන් එකින් එක හැබෑ කරගන්නවා

  • @mixermind1272
    @mixermind1272 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සහෝදරයා 😍😍😍💜️💜️💜️👍👍👍 ඕනම වෙලාවට දුන්නට.....ජයවේවා 👍👍👍

  • @dinushkapubudu5208
    @dinushkapubudu5208 3 ปีที่แล้ว +5

    video එකක් එනකම් බලාගෙන හිටියේ:❤️

  • @virajweerarathna2800
    @virajweerarathna2800 3 ปีที่แล้ว +1

    Dakapu hodama video ekak jaya wewa😍

  • @Astrogregary
    @Astrogregary 9 หลายเดือนก่อน +1

    More challenges give more rewards.

  • @maheshranaweera7609
    @maheshranaweera7609 2 ปีที่แล้ว +2

    Pasamkaranna yanna kalin me videowa balanna hithuna❤🤟

  • @thewildflower1228
    @thewildflower1228 3 ปีที่แล้ว +6

    thank you. This motivates me a bit to come out from my mental breakdown 💕

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +4

    ජයවේවා තෙරුවන් සරණයි...

  • @princesahiru8531
    @princesahiru8531 3 ปีที่แล้ว +2

    මේකට නම් ස්තූතියක් නොකරම බෑ 🙏❤️ ස්තූතියි

  • @denethanjana7656
    @denethanjana7656 3 ปีที่แล้ว +2

    Great work sir ගොඩක් ස්තූතියි ඔයාට මේ කරන දේට

  • @jerryfa
    @jerryfa 3 ปีที่แล้ว +1

    niyamay ubata pin api mokunda kiyala therumkalata

  • @SahanSudaraka
    @SahanSudaraka 3 ปีที่แล้ว +2

    Supiriiiiiii,,,,,,payak tibbbbath ahan innnwa man nam....thank u aiye

  • @theekshanalakminda7456
    @theekshanalakminda7456 3 ปีที่แล้ว +4

    4 වෙනි කාරණේ තමයි පට්ටම ❤️

  • @hxsxrox6778
    @hxsxrox6778 3 ปีที่แล้ว +3

    One of the best videos in your channel. Thank you sir. Motivated really a lot. Hope you succeed with a great success with everybody’s blessings ♥️.

  • @ajithpriyantha7322
    @ajithpriyantha7322 3 ปีที่แล้ว +3

    great vidio

  • @preethisina
    @preethisina 2 ปีที่แล้ว +1

    සුපිරි . ස්තූතියි ස්තූතියි ස්තූතියි බොහොම ස්තූතියි !!! ජයෙන් ජයම වේවා !!!

  • @fr3g432t2vf
    @fr3g432t2vf 3 ปีที่แล้ว +3

    MILLIONAIRE MOTIVATION VIDEO EKAK ONEEE!

  • @slmotivationsinhala2160
    @slmotivationsinhala2160 3 ปีที่แล้ว +3

    නියමයි 🔥🔥🔥👍👍👍

  • @thisarakavinda3273
    @thisarakavinda3273 3 ปีที่แล้ว +1

    🙏🙏🙏Kiyla wadk naaa...supper ..👌👍👍👍👍hitata waduna meka nmm...godk pin..🙏

  • @vcreation7485
    @vcreation7485 3 ปีที่แล้ว +3

    🔥🔥🔥🔥🔥☝️👍👍👍👍👍Superb........................

  • @thilindalokuge5451
    @thilindalokuge5451 3 ปีที่แล้ว +2

    The best motivational and inspirational video I ever watched..Thank you so much 🙏🏽

  • @dananjayaviduranga7094
    @dananjayaviduranga7094 3 ปีที่แล้ว +2

    මන් ගොඩක් දැනුම ලබා ගන්නේ youtube එකෙන් ඒකෙන් 50%credit එක දෙන්න ඕනි චමිත් අයියේ ඔබටයි....උඹට ✌

  • @woshanuresh9379
    @woshanuresh9379 ปีที่แล้ว +1

    GOOD JOB

  • @ruvinimaheshika180
    @ruvinimaheshika180 10 หลายเดือนก่อน +1

    This is great 🙏thank you so much ♥️🌹♥️🌹🌹🌹🌹

  • @dulanfernando2283
    @dulanfernando2283 ปีที่แล้ว +1

    Superb 💪❤️

  • @jeoninha
    @jeoninha 2 ปีที่แล้ว +1

    අභියෝග මැද ලෝකය ජයගත් මිනිසුන්ගෙ මේ වගේ වීඩියෝ හැමදාම දාන්නකෝ.😍 මං ආසම මේ වගේ වීඩියෝ වලට....

  • @nirmalkodithuwakku4775
    @nirmalkodithuwakku4775 3 ปีที่แล้ว +2

    Jayama wewa bs

  • @nelundeeshan708
    @nelundeeshan708 3 ปีที่แล้ว +1

    ගොඩක් ම ස්තුතියි ඔබට.ජයවෙිවා

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว +2

    Patta. Great. Positive. Prosperous. Great.

  • @maxgimhan1782
    @maxgimhan1782 3 ปีที่แล้ว +1

    thank you very much... excellent video

  • @sumudu3673..
    @sumudu3673.. ปีที่แล้ว +1

    It's too grate....thank you so much 💓 ❤

  • @saby2050
    @saby2050 3 ปีที่แล้ว +2

    Respect sir🙏🙏 superb superb point tikak❤️😍💪💯

  • @Yamunacp
    @Yamunacp 2 ปีที่แล้ว +1

    Godak hoda videos ekuk😉

  • @dinushkapubudu5208
    @dinushkapubudu5208 3 ปีที่แล้ว +5

    Thank You Sir:❤️

  • @chandramohan4226
    @chandramohan4226 3 ปีที่แล้ว +2

    Great sir 👍👍

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝ එක්ක බුදුසරණයි ඔබ‍ට ❤️❤️🙏

  • @lkmens9281
    @lkmens9281 3 ปีที่แล้ว +3

    Balan hitapu video ekak tnz.

  • @agssks172
    @agssks172 3 ปีที่แล้ว +2

    Aiye sathiyata videos 2k dannako...

  • @maheshranaweera7609
    @maheshranaweera7609 2 ปีที่แล้ว +3

    thank you ❤❤

  • @dilrukshigunasekara8833
    @dilrukshigunasekara8833 ปีที่แล้ว +1

    ස්තුති ස්තුති ස්තුති 💪💪💪💪

  • @danushkadanushka8781
    @danushkadanushka8781 3 ปีที่แล้ว +1

    Godak pin wiswyeee asirwadya labeeeewaaa.....😍😍

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 3 ปีที่แล้ว +2

    ගොඩාක්ම ස්තූතියි ඔබට🌹

  • @ruwankumarakumara7109
    @ruwankumarakumara7109 3 ปีที่แล้ว +1

    Niyamaii oba hama video akakma hodatama karanawa

  • @ishanlakmal3381
    @ishanlakmal3381 3 ปีที่แล้ว +2

    Super broo

  • @gishanj1563
    @gishanj1563 3 ปีที่แล้ว +3

    more challenges give more rewards.

  • @sukithathero2569
    @sukithathero2569 3 ปีที่แล้ว +1

    niyamayi

  • @bandulapremium
    @bandulapremium 2 ปีที่แล้ว +1

    Superb advice 👌👌👌 keep it up good work ❤️❤️❤️

  • @tharukshisubasinghe4507
    @tharukshisubasinghe4507 3 ปีที่แล้ว +4

    Thank u so much sir❤️✨️

  • @anuraroyal5302
    @anuraroyal5302 3 ปีที่แล้ว +1

    Super. Ok

  • @emarkcomputer8703
    @emarkcomputer8703 3 ปีที่แล้ว +1

    Godak watinawa video eka best luck

  • @shanakarangakumara
    @shanakarangakumara 9 หลายเดือนก่อน +1

    Super 😊

  • @vns8599
    @vns8599 3 ปีที่แล้ว +2

    Thanks you change my negative thinks. You taught me how to face my life. 👍

  • @ilakkayamotivations
    @ilakkayamotivations 3 ปีที่แล้ว +2

    good work brother

  • @cooleditingwclara1452
    @cooleditingwclara1452 3 ปีที่แล้ว +13

    Stay hard
    If you are in a hurry,,
    1.Do Something That Sucks Everyday
    2.The 40% Rule
    3.Use Your Cookie Jar
    4.After Action Reports
    Thank you !!

  • @user-tv7ut1il4o
    @user-tv7ut1il4o 3 ปีที่แล้ว +2

    Supiri brother❤

  • @cityshop1511
    @cityshop1511 3 ปีที่แล้ว +2

    Mama.manasikathwayen.0.wechcha.welawe..me.video.eka
    Levine.thanks.a.lot.dear.sir

  • @sangeethwaruna2334
    @sangeethwaruna2334 3 ปีที่แล้ว +2

    Ekanam supiri me wage vinadi 20k wth tiyana vedio tama one bro oyge vedio enkn balagena inne ❤️‍🩹

  • @sahajaganganath1675
    @sahajaganganath1675 3 ปีที่แล้ว +4

    Winadi 25k kiyala danenne nm naa..❤🔥 chamith chathuranga kiyanne waddek thama

  • @dinushkanirmal3646
    @dinushkanirmal3646 3 ปีที่แล้ว +1

    perfect boz..thawa videos krnna..

  • @hasinikondamali4093
    @hasinikondamali4093 3 ปีที่แล้ว +2

    Thanks bro 😊👍👍

  • @gishanj1563
    @gishanj1563 3 ปีที่แล้ว +2

    mano pubban gama damma ,mano setta manomaya.

  • @isss7735
    @isss7735 3 ปีที่แล้ว +7

    ඔය motivate ගැන ලියවෙච්ච පොත් ටිකක් කියන්නකො අයියේ , පරිවර්තනය කරපුවා 🙂🙂

    • @tharu565
      @tharu565 3 ปีที่แล้ว +1

      Ou ane please

  • @rasheedaindusara6869
    @rasheedaindusara6869 3 ปีที่แล้ว +2

    Thanks sir

  • @wasanthakanaharaarachchi8072
    @wasanthakanaharaarachchi8072 3 ปีที่แล้ว +1

    Thanks lot brother

  • @vimukthikumara7086
    @vimukthikumara7086 3 ปีที่แล้ว +2

    Thanks......

  • @user-us9fi7mk3p
    @user-us9fi7mk3p 3 ปีที่แล้ว +2

    Thank you sir🙏🙏🙏

  • @lankasandaruwan2258
    @lankasandaruwan2258 3 ปีที่แล้ว +2

    Great👍👍👍👍👍👍👍🥀🥀

  • @Dreambig-re3dw
    @Dreambig-re3dw 3 ปีที่แล้ว +1

    thank aiyya.

  • @ktkavindya3937
    @ktkavindya3937 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි ඔබට!!!❤️❤️❤️

  • @janakarathnayake2298
    @janakarathnayake2298 3 ปีที่แล้ว +2

    Thank you sr

  • @haridaran9469
    @haridaran9469 3 ปีที่แล้ว +2

    Super 💪👌💪

  • @dineshikasamarasekara6545
    @dineshikasamarasekara6545 3 ปีที่แล้ว +1

    Thank you....🙏🙏

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +2

    Thank You Sir 🙏

  • @DG-wc6ke
    @DG-wc6ke 3 ปีที่แล้ว +1

    Thank you!This is a really great video

  • @nipunnirmantha6141
    @nipunnirmantha6141 ปีที่แล้ว +1

    🔥❤️

  • @gamingthusha6880
    @gamingthusha6880 3 ปีที่แล้ว +2

    Thx bro....🙏🙏🙏🙏

  • @bestworld8776
    @bestworld8776 3 ปีที่แล้ว +3

    I like channel

  • @towinmylifetv6516
    @towinmylifetv6516 3 ปีที่แล้ว +1

    This is sooo good .. thanks brother

  • @yureshirodrigo3759
    @yureshirodrigo3759 3 ปีที่แล้ว +2

    👍

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs 3 ปีที่แล้ว +2

    Thank you Thank you Thank you so much ❤❤

  • @klmnlahiru
    @klmnlahiru 3 ปีที่แล้ว +2

    ❤️

  • @warshavihari4715
    @warshavihari4715 3 ปีที่แล้ว +1

    Niyamai 👍👍👍

  • @pradeepkumara5348
    @pradeepkumara5348 3 ปีที่แล้ว +3

    I feel This video is made for me...I'm really sure that this is a gift from UNIVERSEand MOTHER NATURE and they SENT THIS THROUGH YOUR VOICE!!!
    I Was on laat leg untill hear this voice,bt Now I chaneged it by360 degrees positively...
    Thank you my brother ....your voice makes me ultimate courage....thnak you very much again🙌🙌🙌🙌🙌🙌🙏🙏🙏🙏🙏🙏💚💚💚💚💚💚💚💚💚💚💚💚✌✌✌✌✌👊👊👊

  • @pramodibhagya7655
    @pramodibhagya7655 2 ปีที่แล้ว

    Superb🔥🔥🔥

  • @obathumagesilva2014
    @obathumagesilva2014 3 ปีที่แล้ว +2

    Thank you so much aiya.