Stop Overthinking And Start Living | Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 363

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW  3 ปีที่แล้ว +203

    අපේ සිත වැඩකරන්නේ අපිම හදපු program එක්කට
    සිත වැඩකරන විදිය තෙරුම් ගන්න
    අඩුවෙන් හිතන්න
    වැඩිපුර වැඩකරන්න
    නිදහසේ ජිවත් වෙන්න පුලුවන් වේවි...❤️✌️
    ඔබට ජය !

    • @kavishanishenalya1900
      @kavishanishenalya1900 3 ปีที่แล้ว +6

      Aniwarenma 👍

    • @thimiraieshan3222
      @thimiraieshan3222 3 ปีที่แล้ว +14

      මේ දවස් වල පුහුනු වෙන ගමන්

    • @danuhpsdk9283
      @danuhpsdk9283 3 ปีที่แล้ว +5

      👍 Thank you

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 ปีที่แล้ว +2

      thank you so much me video eka kalata.. mn aniwaren me dan idan patan gannawa e upades tika pili padinna...

    • @gamingkavi779
      @gamingkavi779 3 ปีที่แล้ว +6

      Thanks අයියා ඔයාට හිත් කියවන්න පුලුවන් වගේ නියම වෙලාවෙ video එක දුන්නෙ.❤️ගොඩක් පින්.🔥🔥🔥

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +72

    මම overthink කියන මානසික මට්ටම උපරිම විදවපු කෙනෙක් .ඒක පුදුම පවක්.අවුරුදු 10ක් විතර මට ඒ මානසික රෝගය තියෙන්න ඇති.එච්චර කල් දුක් වින්දා.ඒත් ඔයා නිසා මම ඒ අසනීපය සනීප කරගෙන අද සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ විදිනවා.අත්දැකීමෙන් කියන්නේ මේ චැනල් එක excellent .මේ කියන දේවල් හරි.ඒ සතුට මුදල් වලට ගන්න බෑ .ඔයාව නිර්මාණය කරපු මට ඔයාගෙ හඩ අහන්න සලස්වපු ලෝක පාලක ජීව බලයට ස්තූති.ඔබට ජය

    • @girlcraft26
      @girlcraft26 2 ปีที่แล้ว

      @chandu Im oya kohomada eka kare

    • @wrdinuka3264
      @wrdinuka3264 2 ปีที่แล้ว +4

      @@girlcraft26 overthink aya paw. Mat ehema kenek. Eka maha papayak

    • @samanthirupasinha6095
      @samanthirupasinha6095 ปีที่แล้ว

      Mata kata karannanonii

  • @shamalkarathnayaka1646
    @shamalkarathnayaka1646 3 ปีที่แล้ว +40

    මමත් ගොඩක් වැඩිපුර හිතන් කෙනෙක් .එහින්දා මම මානසික ගොඩක් දුක් වින්දා .මම හින්දා අනිත් අයත් දුක් විදිනවා.ගොඩක් ස්තුතිය මේ උපදෙස් වලට.ජිව්තේ අලුත් කර ගන්න වටිනවා

  • @nethmisansala5424
    @nethmisansala5424 3 ปีที่แล้ว +21

    මන් ගොඩක් හිතන කෙනෙක්.ඒ නිසාම ගොඩක් දුක් වෙන කෙනෙක්.පොඩි කාලෙ වෙච්ච දේවල් මගෙ ඔලුවෙ පිරිල ඒ නිසා මන් හැමවෙලේම මගේ ජීවිතේ ගැන බයෙන් ඉන්නෙ.හැම කෙනාවම සැකයි හැමදේම සැකයි.අනිත් අය ෆ්‍රී එකේ ඉන්නව මන් කිසිම වරදක් නොකර හිතෙන් දුක් විදිනව.මට වෙලාවක ට හිතෙනව මට මානසික ලෙඩෙක් තියෙනව කියල 😭😓මේ වැඩසටහන මට ගොඩක් වටිනව.

  • @chamindushaminda3580
    @chamindushaminda3580 3 ปีที่แล้ว +31

    මම අයියගේ video බලන්න ගත්තට පස්සේ මගේ ජිවිතේ ගොඩක් වෙනස්කම් කරගත්තා. මේකත් මට ගොඩක් වැදගත් video එකක්.

  • @bestfriend8913
    @bestfriend8913 2 ปีที่แล้ว +5

    Thank you so much. මමත් kalayak තිස්සේ මානසික සිතුවිලි පාලනය කරගන්න bariva දුක් විදිනවා.manasika අසනීප valata බෙහෙත් beela සදහටම ලෙඩෙක් venna ඔන්නෑ. මේ vage vedeo thiyenavanam හිතේ ලෙඩ ඉක්මනින් saneepa venava අනිවාර්යයෙන්ම. ඔයාගෙ මහන්සියට thank you. මේක අදුරු jeevitha ආලෝකමත් කරන vadak. 👍👍

  • @RasikaBandara-ox5pt
    @RasikaBandara-ox5pt 5 หลายเดือนก่อน +2

    මාත් කාලයක් මෙහෙම මානසිකව ආතතියකට පත් වෙලා හිටියා .ඒත් දැන්නම් එහෙම මානසික ආතතියක් මට දැනෙන්නෑ .බොරැ දෙයක් ගැන ඕනෙවට වැඩිය හිතලා තමා මට එහෙම වුනේ .එහෙම දෙයක් වුනාම හිත හදා ගන්න හරි අමාරැයි . එහෙම වුනාම හැමවේලේම හිතෙන්නේ මම හැම අතකින්ම දුර්වලයි කියලා .ඒත් මට දැන් එහෙම ආතතියක් නෑ .මට මගේ වෙනස දැන් හොදට තේරෙනවා .දැන් තමා හිතෙන්නේ බොරැ දෙයක් ගැන හිතලා තමා මම මේ මනස අවුල් කරන් තියෙන්නේ කියලා .මේ ලොකේ මානසිකව විදවන හැම කෙනෙක්ටම ඉක්මන් සුවය ලැබෙන්ට ඕනේ උතුම් ලොව්තුරැ අමාමෑණි බුදු පියාණන් වහන්සේගේ බුදු ගුණ බලෙන් .මානසික නිදහසට වඩා දෙයක් ආය මේ ලෝකේ නෑ .කොච්චර සල්ලි මිල මුදල් තිබුනත් මානසික නිදහස නැත්තම් ඒ ජීවිතෙන් වැඩකුත් නෑ

  • @sudarshanafernando9710
    @sudarshanafernando9710 ปีที่แล้ว +6

    ව්ශ්ව මාතාවට ස්තුතියි වන්ත වේවා මට මේ video එක මුනගැස්සුවට 🤗🥺🙏

  • @sandaruishan7409
    @sandaruishan7409 3 ปีที่แล้ว +35

    නියමයි චමිත් අයියේ...ඉස්සරහටත් මේ වගේ අපේ මානසික ප්‍රශ්න විසඳ ගන්න උදව් කරන්න .. ඔබට ජය!!❤️💯

    • @rasikamadushani7250
      @rasikamadushani7250 3 ปีที่แล้ว +1

      Maarai aththatama api hithanna oni mehem thama

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +29

    තුණුරුවන්ගේ සරණයි පුතේ ඔයාට ...
    බොහෝ අයට , ජීවිතයට ගන්න වටිනා ඉතාමත් වැදගත් අදහස් ගොන්නක් තියෙනවා ..
    බොහොම ස්තුති ...
    පුතාට ✌ ජය ✌

    • @aamm8305
      @aamm8305 3 ปีที่แล้ว

      Thanks...oyata..❤❤❤❤😭😭😭

  • @guitarvibes6675
    @guitarvibes6675 2 ปีที่แล้ว +6

    මගෙ ජිවිත ගමනට ඔයාත් වැදගත් චරිතයක් උනා සහොදරයා ....🍃♥️

  • @sachinthiwanka6407
    @sachinthiwanka6407 3 ปีที่แล้ว +7

    mage shinayata yanna udawkarana .mage hitha kada wetena hema mohothakama newatha mge sitha shakthimathkaranna udawkarana ..mage sithe inna vira charithayak aiye oya . aiyata budusaranai godak sthuthi .

  • @imashimadhushika5006
    @imashimadhushika5006 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි 🥺♥️ ... මමත් ඕනාවට වඩා හිතන දුක් උනු කෙනෙක් ... දැන්නම් ටිකක් හිත හදාගෙන පොසිටිව් අදහස් වලින් හිතන්න පුරුදු කරන් ඉන්නෙ...

  • @madushamalshan4747
    @madushamalshan4747 2 ปีที่แล้ว +10

    ඉස්සරනම් මෙක එක පැත්තකින් මෙක හොදයි ගොඩක් වෙලාවට හරි තීරණය ගන්න පුලුවන් උනා.. එවුනාට දැන්නම් පුදුම පවක් වෙලා තියෙන්නෙ..විනාඩියක්වත් වත් නිකන් ඉන්න බෑ මොකක් හරි වෙන්න තියන දෙයක් හරි වෙලා තියන දෙයක් හරි හිතන එකම තමයි අවුල හිතන්නෙත් එක්කො දුක හිතෙන දෙයක් හරි වෙන්න තියන බය හිතෙන දෙයක් හරි හැම වෙලෙම ඔලුවට එනව. ඉස්සර නම් මෙක නිසා මොනම වේලාවකවත් නිකන් ඉන්නෙ නෑ එක්කො phone එක නැතනම් ෆිල්ම් ටීවී සිරිස් බලනවා දැන් එකත් මදි වෙලා තියෙන්නෙ ෆිල්ම් එකක් බැලුවත් දැන් එකෙ කිසිම ගතියක් නෑ ප්‍රශ්නම ඔලුවට එනවා..

  • @user-bc5kz1yh2y
    @user-bc5kz1yh2y 3 ปีที่แล้ว +6

    ඇත්තටම මට හිතෙනවා මෙි මටමද ඔබ කියන්නේ කියලා මම මෙි වෙද්දී දරුවෝ එක්ක ඉන්න තැනක් වත් නැති වෙලා මට දැන් වයස 45ඒ කාලේ හැටියට මම හොදට ඉගෙන ගත්තා මගේ ජිවිතේ මමම නරක මිනිහෙක් බැදලා විනාශ කර ගත්තා ඔබට ගොඩක් පින් මෙවැනි දේවල් අහන්න සලස්වනවට🌺

  • @salonedil3022
    @salonedil3022 ปีที่แล้ว +4

    ස්තුතියි විශ්ව මාතාවට . අයියේ ඔයාටත් අපේ හිත් වලට හයියක් වෙනවාට .ස්තුතියි

  • @nelundeeshan708
    @nelundeeshan708 3 ปีที่แล้ว +14

    තෙරැවන් සරණයි .ජයවෙිවා ඔබතුමාට ස්තුතියි

  • @MotivateLion7
    @MotivateLion7 2 ปีที่แล้ว +5

    අයියගෙ චැනල් එක මං දැක්පු best ම motivational channel eka .මටත් ඔය ලෙඩේ තදටම තිබ්බා.thanks ayyata ❤

  • @jw1411
    @jw1411 3 ปีที่แล้ว +4

    Thankuu aiyee❤ Aiya dankan balgena hitapu video ekk🙏🌠

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පුතා,
    තව තවත් තරුණ දරුවන්ගේ නුවණ පාදන්න ඔබට ශත්තිය ධ්‍යර්‍ය ලැබේවා.

  • @pradeepkumara1122
    @pradeepkumara1122 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ,බුදුදහමේ ඉගන්විම් එක්ක විඩියො කරන්න හැකිතරම තෙරුවන් සරණයි

  • @erandanuwan5809
    @erandanuwan5809 3 ปีที่แล้ว +10

    බොහොමත්ම ස්තුතියි 🙏 ඔබ සැමටම ජය !

  • @dilshancharunda2581
    @dilshancharunda2581 3 ปีที่แล้ว +8

    Thank u sir .

  • @kavishanishenalya1900
    @kavishanishenalya1900 3 ปีที่แล้ว +7

    Aththatama Niyamai.
    Kiyanna wachana na oyata.😉😉💯💯💯
    Keep it up 👍

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +9

    බොහෝම ස්තූතියි සහෝදරයා ..මේ දිරිමත් කිරිමට🙏🙏🙏

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි 🙏 මෙ වගෙ විඩියෝ දනවට ඔබට 🙏🙏 මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @januldamyuga7177
    @januldamyuga7177 ปีที่แล้ว +1

    මේ ද්‍රේවල් වලින් මමත් පීඩා විදින කෙනෙක්. ඔබගේ මේ vedios මම බලනවා. ගොඩාක් ගොඩාක් පින් ඔබට.

  • @shyamalithilakarathna7156
    @shyamalithilakarathna7156 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මමත් දේවල් ගැනඕනවට වඩා හිතලා මානසිකව වද වෙනවා. මේකෙන් හිතට සැනසීමක් ලැබුනා

  • @nithyaruth3496
    @nithyaruth3496 2 ปีที่แล้ว +4

    Godak watina video ekak♥️thanks ayya.... Jesus wahanseth me wage prashna walata wisadum pennala deela tiyenawa bibale... Hoyala balanna.. ♥️

  • @nayanajithpalamure4413
    @nayanajithpalamure4413 ปีที่แล้ว +1

    සහෝදරයා,කල්‍යාන මිතුරා ඔබගේ පැහැදිලි කිරීම සහ සහබෞද්ධ දර්ශනය පිලිබද ඔබගේ අවබෝධය ඉතාමත් පැහැදිලි.පෙල ගැස්ම ඉතා ව්ශිශ්ඨයි.ඔබට ස්තුතියි.

  • @nishan-129
    @nishan-129 3 ปีที่แล้ว +9

    නියමයි සහෝදරයා .. බලන් ඉන්නව නෙක්ස්ට් එපිසෝඩ් එක එනකල් නිතරම

  • @savidyaimashi9643
    @savidyaimashi9643 3 ปีที่แล้ว +6

    Thanks aiye🙂

  • @Lakivofsrilanka
    @Lakivofsrilanka 3 ปีที่แล้ว +3

    මෙවැනි දෙයක් කීම පිළිබඳව ඔබට බුදු saranai දෙවියන් පිහිටයි

  • @ShashieHerath
    @ShashieHerath 2 ปีที่แล้ว +2

    Thank you🌹

  • @kavishkamadhushan8666
    @kavishkamadhushan8666 3 ปีที่แล้ว +12

    ගොඩක් සන්වේදී කට්ටියට ඒක මගෑරගන්න හිද විදිහක් කියල දෙන්නකො😊♥

    • @hasindupriyankara3030
      @hasindupriyankara3030 2 ปีที่แล้ว

      Oya meditation karanna ..කේසර දිසානායක kiyala youtub chanel ekak tiye eke meditation hodi..manasa sakthimat kraganna

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs 3 ปีที่แล้ว +4

    hithe tibuna lokuma prashnekata uththara labuna.. thank you so much aiye..

  • @relaxinginfo9596
    @relaxinginfo9596 3 ปีที่แล้ว +7

    ස්තූතියි, ජයවේවා.......

  • @nimeshnethkelum3717
    @nimeshnethkelum3717 3 ปีที่แล้ว +6

    Brdh ❤️🤘

  • @pudumasamagam5376
    @pudumasamagam5376 3 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා.. ජය වේවා.♥

  • @slhotangel712
    @slhotangel712 3 ปีที่แล้ว +5

    🔥🔥Bro🔥🔥

  • @m.343
    @m.343 3 ปีที่แล้ว +6

    සුපිරි

  • @runirunik5185
    @runirunik5185 หลายเดือนก่อน +1

    Dawasata deparak ahanawa ehema ahala thamai jivethe hada ganne .oba thumata bohoma sthuthi ❤💯🙏🙏🤲🫶👍🙏🙏🙏🙏🙏💯

  • @cristiono-i1p
    @cristiono-i1p 2 ปีที่แล้ว +4

    අයියෙ ඔයාට බුදු සරණයි. මගේ හිත වෙනස් කලාට

  • @blacklistproductions1822
    @blacklistproductions1822 3 ปีที่แล้ว +6

    Enkam balan hitiye 🤟❤️

  • @naummayaprasdi8378
    @naummayaprasdi8378 3 ปีที่แล้ว +3

    Thenx aiya .vedio ekka enakal balan hitiya☝️🙏

  • @hasinikondamali4093
    @hasinikondamali4093 3 ปีที่แล้ว +6

    Thanks bro 👍👍

  • @chamindapahalawaththa7147
    @chamindapahalawaththa7147 ปีที่แล้ว +1

    ඔබට බොහෝම පින්. ඉතාමත් හොඳ දේවල් ගැන අපව දැනුවත් කිරීම ගැන

  • @dissanayakabro2738
    @dissanayakabro2738 2 ปีที่แล้ว +3

    අය්යගේ වීඩියෝ බලන්න පටන් ගත්ත දවසේ ඉදන් මම මාර විදිහට වෙනස් උනා.ස්තූතිය්😊✌❤️‍🔥🖤

  • @ereshabhagya4607
    @ereshabhagya4607 3 ปีที่แล้ว +5

    Grate💜

  • @preethisina
    @preethisina 2 ปีที่แล้ว +2

    සුපිරි . ස්තූතියි ස්තූතියි ස්තූතියි බොහොම ස්තූතියි !!! ජයෙන් ජයම වේවා !!!

  • @kushangimhan9768
    @kushangimhan9768 3 ปีที่แล้ว +2

    Kiyala wadak nh aiye🔥
    Hamadama video blanw👀
    Watinawa oya wachana tika thawa thawath hoda video karala minissunwa hoda athata gnn try krna ekt good luck aiye super 🔥😎

  • @gdse6131
    @gdse6131 3 ปีที่แล้ว +3

    Thanks chamith aiye me wge motivations trending athara nathi ek gana dukai eth kmk na oya thmai duka kiyn de paththk dl issrht ynn apit kiyl denne ekt godak pin aiye❤️ mt plywn widiht mn oyge videos share krnw thanks❤️💕

  • @dushanthidamruwani8458
    @dushanthidamruwani8458 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි! මන් ගොඩක් මානසිකව වැටිල ඉදියෙ. මගෙ යාලුවෙක් කිව්වෙ ඔයාගෙ වීඩියෝ බලන්න කියල. ඒකෙන් මට හොද motivation එකක් ආවා.

  • @krishanthikarunarthnekrish8898
    @krishanthikarunarthnekrish8898 ปีที่แล้ว +1

    Godak ස්තුති oyata

  • @tlahiruperera104
    @tlahiruperera104 ปีที่แล้ว +1

    Me vedio eka karana kenata godak pin sidda wenawa mn mara wasanawanthayi me vedio eka ahanna labichcha eka

  • @nishanthanish1079
    @nishanthanish1079 3 ปีที่แล้ว +4

    Budu saranai

  • @anushaprasadini7007
    @anushaprasadini7007 ปีที่แล้ว +2

    Thank you very much

  • @naturesrilanka9619
    @naturesrilanka9619 3 ปีที่แล้ว +5

    ස්තුතියි .ජය වේවා .

  • @LieLawLa
    @LieLawLa 3 ปีที่แล้ว +8

    දානකන් ඉදියෙ😘🥵✨

  • @entrepreneur_nation
    @entrepreneur_nation 3 ปีที่แล้ว +5

    💕💕💕💕

  • @chamilahalangoda9930
    @chamilahalangoda9930 2 ปีที่แล้ว +1

    බුදුසරණයි දෙවි පිහිටයි අයියේ..පරිස්සමෙන් සතුටින් නීරෝගීව ඉන්න....ස්තූතියි මේ වීඩියෝ එකටත්...ඔබට ජය...!

  • @kamalr3402
    @kamalr3402 3 ปีที่แล้ว +2

    Great video ,100% agreed,godak pin oyata mewage deyal harima watinawa to eyeone.

  • @thilinisanjula396
    @thilinisanjula396 ปีที่แล้ว +1

    godaaak pin oyata mehema manasa kiyana eka aduna ganna udu kranvata🙏

  • @arunauduhawara7159
    @arunauduhawara7159 3 ปีที่แล้ว +4

    Thanks bro ජයවේවා 👍👍👍

  • @nalummala5327
    @nalummala5327 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායු ලැබේවා

  • @anildasanyakaanildasanyaka2273
    @anildasanyakaanildasanyaka2273 3 ปีที่แล้ว +13

    Great,great,great ,we love your program🙌🇮🇹

  • @nisansalasamarakoon1976
    @nisansalasamarakoon1976 2 ปีที่แล้ว +3

    Thank u🙏🙏🙏🙏🙏

  • @prasannagamage4441
    @prasannagamage4441 2 ปีที่แล้ว +1

    වටිනා දේශනාවක් . ඔබ තුමාට බෙහෙවින් ස්තුතිය තෙරුවන් සරණයි 🙏

  • @rdhdilmin
    @rdhdilmin 3 ปีที่แล้ว +6

    Thank you සහොදරයා ❤️🧘

  • @namalgunarathna780
    @namalgunarathna780 2 ปีที่แล้ว +2

    ඔබට ගොඩක් ස්තුති වන්ත වෙනවා .......!!! තෙරුවන් සරනයි .... ස්තුතියි .......ස්තුතියි ......ස්තුතියි ....👍👍👍👍

  • @kaushalyarathnasinghe4756
    @kaushalyarathnasinghe4756 3 ปีที่แล้ว +6

    Thank you so much for motivating me.

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනව අයියේ......❤️❤️❤️ගොඩක් මානසිකව වැටිලා හිටපු වෙලාවක හම්බුනේ......thank you 🙏🙏So much ❤️❤️

    • @hasindupriyankara3030
      @hasindupriyankara3030 2 ปีที่แล้ว

      කේසර දිසානායක කියල youtub chanel ekak tiye eke mind power bawana tiye kranna

  • @lakmewickramaarachchi5247
    @lakmewickramaarachchi5247 3 ปีที่แล้ว +1

    Thanks a lot. Godak watina video ekak. Godak dewal ganna thiyenawa.

  • @sandunigamage3094
    @sandunigamage3094 2 ปีที่แล้ว +3

    Thank you ...👍👍

  • @crazykavi6271
    @crazykavi6271 ปีที่แล้ว +1

    Theruwan saranai jivithayata watina karunu godak labadunna obata godak pin

  • @lasadurathnayake4963
    @lasadurathnayake4963 3 ปีที่แล้ว +2

    Thank you aiye. Hithe duka tikak adu una🙏🙏🙏

  • @samanpanapura1176
    @samanpanapura1176 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏📯📯📯📯📯📯📯 ප්‍රණාම වේවා !! ඔයාට යෝධ බල යෝධ වීර්‍ය් යෝධ ශක්තිය පතනවා හදවතින්ම ❤ ජය ශ්‍රී !!

  • @chamanibaishara2500
    @chamanibaishara2500 3 ปีที่แล้ว +2

    Attama tamai.ahema hitena aka puduma wadayak..thank you..

  • @nimeshajeewanthi2212
    @nimeshajeewanthi2212 ปีที่แล้ว +2

    Thank you 🙏🙏🙏

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +2

    👌

  • @hasindupriyankara3030
    @hasindupriyankara3030 2 ปีที่แล้ว +2

    Godak suthui ayye 👍🙏

  • @riyenzeoskar6938
    @riyenzeoskar6938 ปีที่แล้ว +1

    Thank u it is very important

  • @thenewworld8711
    @thenewworld8711 2 ปีที่แล้ว +2

    Harima watitawa.ගොඩක් ස්තුතයි😊

  • @dineshkumara8983
    @dineshkumara8983 3 ปีที่แล้ว +10

    සාම්ප්‍රදායික මිනිසුන් අතර වෙනස්ම අර්ථාන්විත චින්තනයකින් ලෝකයට යමක් දෙන්න වෑයම් කරන ඔබතුමාට ජය වේවා!!!

    • @ireshlakmal1312
      @ireshlakmal1312 3 ปีที่แล้ว +1

      නියම විඩියො එකක් අයියෙ

    • @dineshkumara8983
      @dineshkumara8983 3 ปีที่แล้ว

      @@ireshlakmal1312 aniwarenma

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +1

    ඔබට ද සිතේ සතුට සාමය ලැබේවා 🙏
    ජයෙන් ජය 🏆🎖️️

  • @theslocean
    @theslocean 3 ปีที่แล้ว +5

    සහෝදරයා ❤️

  • @madurapremathilake986
    @madurapremathilake986 3 ปีที่แล้ว +2

    Very useful, so much to think, thanks a lot, ගොඩාක් පිං

  • @devikanamal2681
    @devikanamal2681 ปีที่แล้ว +2

    ස්තුතියි

  • @user_1739
    @user_1739 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති . ඕනෙම වෙලාවක ලැබුන වටින වීඩියෝවක්❤

  • @nuwannishantha6096
    @nuwannishantha6096 ปีที่แล้ว +1

    Godak pin maga sahodaraya duk vidina manasa nidahas kalata...🙏🙏🙏

  • @binura000
    @binura000 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ❤🙏👍

  • @Hirudaka_Anjana
    @Hirudaka_Anjana ปีที่แล้ว +1

    Great .

  • @chathuamanda4578
    @chathuamanda4578 3 ปีที่แล้ว +2

    ගොඩක් පිං බුදුසරණයි

  • @danushkasri
    @danushkasri 3 ปีที่แล้ว +2

    සුපිරියි..හොදේ...ජීවිතේ සුන්දරයි...

  • @patalinayomika1579
    @patalinayomika1579 3 ปีที่แล้ว +1

    Oyata godak pin. Me video eka mawa godak wenas Kara. Obata Jaya wewa!!!

  • @NelumLanka
    @NelumLanka 2 ปีที่แล้ว +1

    ඔබට ජය

  • @hirushanbandara2889
    @hirushanbandara2889 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි. ❤️ ගොඩාක් වටින වීඩියෝ එකක් මගෙ ජීවිතේට...

  • @SkSaiko55
    @SkSaiko55 2 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ අයියෙ පට්ට මෝටිවේශන් ටික...අයියව හොයන් එන්න හිතෙනව ඒ තරම් ඒ වචන ටික හදවතට වදිනව 👊❤

  • @ruvinimaheshika180
    @ruvinimaheshika180 11 หลายเดือนก่อน +1

    It's amazing thanks for you ❤️♥️🙏

  • @aselalakruwan7780
    @aselalakruwan7780 3 ปีที่แล้ว +3

    Thank you..💪💪👍