How Keep Focus Mindset to Achieve Your Goals | Five Tips | Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 273

  • @nipunatharaka91
    @nipunatharaka91 ปีที่แล้ว +19

    වැටිච්ච තැනින් නැගිටලා ජීවිතේ දිනන්න ශක්තිමත්ව හිටගන්න උබේ videos වලින් ලැබුන Motivation එක moral එක වචන වලින් කියන්න බෑ.. 💯💯💯
    ඒකට උබට ගොඩක් පින් කොල්ලො ❤️🙏
    උබටත් ජයෙන් ජය 🙏👌

  • @shashikaprabhash2985
    @shashikaprabhash2985 3 ปีที่แล้ว +28

    කැම්පස් එකේ වැඩ ගොඩගැහිලා කම්මැලි වෙවී ඉද්දී ඔයාගේ වීඩියෝ ඇතැම් වෙලාවට ලොකු රුකුලක් උනා .❤

  • @themoralshow902
    @themoralshow902 3 ปีที่แล้ว +44

    ලංකාවේ හොදම සිංහල මෝටිවේෂන් චැනල් වලින් එකක් තමයි The Impact Show❤️

  • @kushanherath256
    @kushanherath256 3 ปีที่แล้ว +26

    අඩෝ බම් උබෙ කටහඩනම් පට්ට. උබෙ ඒ උපන් තෑග්ග උබ පට්ට දේකට පාවිච්චි කරල අපිටත් පට්ට උදව්වක් කරන්නෙ බම් 😙

  • @trendingwomensstyles1740
    @trendingwomensstyles1740 3 ปีที่แล้ว +3

    Thank you sooo much Sir. Brilliant Ideas. Upadate karaganna onima watina afahaswalin api hemowama denuwath kalata godaak pin. Universe aka oyala wage minisunwa dirimath karana creative aya bihikarala apita munagesweemath api lada baagyak, wasanawak. Thanks once again... obata thawa thawath shakthiya diraya lebewa oba yana gamanata ilakkawalata...

  • @srinathravindra93
    @srinathravindra93 2 ปีที่แล้ว +6

    විශ්වයට මම ආදරෙයි..මට විශ්වාසයි....... ස්තූතියි....

  • @jl2083
    @jl2083 3 ปีที่แล้ว +17

    ඔයාගේ වොයිස් එකට ..දැන් ඇබ්බැහි වෙලා අය්යේ 💖 ජය

  • @nethmibagya8164
    @nethmibagya8164 11 หลายเดือนก่อน +2

    ඒ හඩ නිසාම ඇතැරල තිබුන හීන වලට පණ දෙන්න ශක්තියක් ලැබුනා.හිතින් කොච්චර වැටිලා ඉදියද කියනවනම් අවුරුදු එක හමාරක් විතර මුකුත්නොකර පාඩුවේ ඉදියා.ඔයාට ජය.සුභ අනාගතයක්.බුදු සරණයි
    සරණයි1..

  • @dinushkapubudu5208
    @dinushkapubudu5208 3 ปีที่แล้ว +18

    Thank you sir:❤️
    අමුතු ගැම්මක් sir ගේ
    voice tone එකෙ තියෙනවා

  • @a.a.godzila
    @a.a.godzila 3 ปีที่แล้ว +10

    Mn dan 2022 AL maths stream eken liyanna inna lamayek ...ayya maawa dannawath athi..( කවදාහරි අවුරුදු 25 weddhi Nissan GTR ekaka owner කෙනෙක් වෙන්න ,ලංකාවේ අංක 1 businessmen kenek wenna inna..කියලා mee chanel eke ගොඩාක් video wala comment karala kiyapu kena mama..).. me covid seen ekath ekka mn කලින් වගේ gammata wadakaran ආපු ගතිය online clz nisa mage ඔළුව ගොඩාක් stress වෙලා ... habi හැමදාම උදේට මගේ dream board eke තියෙන GTR eka දැක්කාම mama කොහොමහරි ada දවසට මගේ සිහිනය වෙනුවෙන් යම් paya pramaanayak wada කරනවා කියලා hithaagannawa...හැබැයි ee කරන pramaanaya කලින් තරම් නෑ... mata තවත් motivation speaker කෙනෙක් කිව්ව කතාවක් තමයි "malli මහන්සි නම් පොඩ්ඩක් viweeka ගන්න... athaharinna එපා කියලා ..." අයියෙ එයා ee කියපු දේ harida?... mn dan ඉස්සර tharam wada karnne නැති වුණාට සම්පූර්ණයෙන්ම නවත්තල නෑ... පොඩ්ඩක් අඩු කරලා විතරයි තියෙන්නේ mn හැමදාම දවසට යම් wada pramaanayak කරනවා ....eeke වරදක් නැද්ද ?... මොකද dan tutions.. ඉස්කෝලේ ආයිත් පටන්ගන්නව meemase.. එතකොට පුරුදු gammen වැඩකරන්න hithta enwa මාර හයියක් ... ee වෙනකං පොඩ්ඩක් mee විදිහට හිටියට කමක් නැද්ද ..? Please reply ekak danna...🌝

    • @SLIMPACTSHOW
      @SLIMPACTSHOW  3 ปีที่แล้ว +4

      Nidahse weda krnna kmk ne,oluwata hithata bara arn weda krnkota mahansiya denenwa stress wenwa
      Oyge goal eka hodai..
      E welawata krnna puluwn dey 100%
      Krnna sathutin..focus eka thiygnna
      Anagathe gena godak hithnna epa

    • @a.a.godzila
      @a.a.godzila 3 ปีที่แล้ว

      @@SLIMPACTSHOW ai අනාගතය gana ගොඩාක් හිතන්න එපා කියලා කියන්නේ ? ඒක වැරදිda..

  • @lahirudilshan3087
    @lahirudilshan3087 3 ปีที่แล้ว +3

    Supiri 🔥❤️👍
    #gappiyathinking 🔥

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️
    ආත්තටම ඒ voice එක මාරයි..පුදුම ශ්හක්තිටක් ගේනවා..මෙයට දායක වූ සැමට ස්තුතිය 👍👍❤🙏

  • @dragonhunter5693
    @dragonhunter5693 3 ปีที่แล้ว +43

    අයියා නිසා මම හරි පාරට වැටුනා අයියට ගොඩක් ස්තුතියි

  • @nishan2474
    @nishan2474 3 ปีที่แล้ว +9

    ජය වේවා සහෝදරයා ❤ ඔබ ලොකු ශක්තියක් 😊👍
    ඔබගේ මානසික ශක්තිය තවත් දියුණු වේවා , බොහොම ස්තූතියි ,
    විශ්වයට බොහොම ස්තූතියි

  • @chamodihandicraft6370
    @chamodihandicraft6370 3 ปีที่แล้ว +3

    අනාගතේට ගොඩාක් වැදගත්.

  • @prasadcreations6097
    @prasadcreations6097 3 ปีที่แล้ว +11

    ගොඩක් වටින video එකක් අයියේ❤️මේ වගේ video ඉදිරියටත් දිගටම ගේන්න

  • @chathuranganiweerarathna6072
    @chathuranganiweerarathna6072 3 ปีที่แล้ว +3

    thank you aiye....
    binduwtm watila innakot thamai aiyage video ek dakke.... thankyou so much...

  • @artgallery915
    @artgallery915 ปีที่แล้ว +1

    මගේ ජීවිතේ ලැබුණ එකම ගැලවුම් කාරයා The impact show ❤ අන්ත අසරණ වෙලා වැටෙන්න ඕනෙ උපරිම වැටුන කාටවත් වෙනස් කරන්න බැරුව තිබුන හිතුවක්කාර හිත සම්පූර්ණයෙන්ම එක දවසක් ඇතුලත වෙනස් කරන්න පුලුවන් උන එකම කෙනා❤ මැරෙනකම් ණය ගැති... කවදාවත් ඔයාගෙ ජීවිතේට ප්‍රශ්නයක් එන්නෙපා. සතුටෙන් මැරෙනකන් ජීවත් වෙන්න ලැබේවා. මිනිස්සුන්ට මේ කරන උදව්ම ඇති ඔයාට නිවන් යන්න.

  • @bihandiwantha2325
    @bihandiwantha2325 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූති අයියේ ඔයාට අපිව මෙහෙම දිරිගන්වනවට ❤️❤️

  • @tharindulakshitha4514
    @tharindulakshitha4514 3 ปีที่แล้ว +4

    මෙහෙම කතා කරන එක මිනිස්සුන්ට වැදගත්

  • @kaveeshanethmi9888
    @kaveeshanethmi9888 ปีที่แล้ว +2

    Thank youu aiyee... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඔයාගෙ කටහඩ සුපිරි මොරාල් එකක්. ඒක කියන්න වචන නෑ. ❤️❤️❤️👌👌👌❤️.
    Supper
    😍 Great voice 😍

  • @menikaathapattu8819
    @menikaathapattu8819 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුති..

  • @thanujadamayanthi5673
    @thanujadamayanthi5673 3 ปีที่แล้ว +3

    Obata godak ස්තුතිවන්ත venava ඔබට ජය

  • @GitaKwt-lw8ou
    @GitaKwt-lw8ou 24 วันที่ผ่านมา +1

    හරිම වැදගත් කරුණු ටිකක්

  • @NelumLanka
    @NelumLanka 2 ปีที่แล้ว +1

    විශ්ව ශක්තියේ බලයෙන් සියලු කරදර අවසන් වේවා.. ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sandanigeethma7052
    @sandanigeethma7052 3 ปีที่แล้ว +2

    Niyamai aiya oyage upadesa, hithatama waduna.🏆️🏆️🏆️

  • @chamodihandicraft6370
    @chamodihandicraft6370 3 ปีที่แล้ว +3

    ජීවිතේ දිනන්න ලොකු රුකුලක් උනා.ඔයට ස්තූතිය අයියේ.

  • @stadyeyeacademy7885
    @stadyeyeacademy7885 3 ปีที่แล้ว +2

    Niymi bro

  • @disnipramodika1343
    @disnipramodika1343 3 ปีที่แล้ว +2

    හරී සතුටුයි.thank you thank you soo much.ඔයාට මුළු විශ්වයේම ආශිර්වාදය ලැබෙන්න ඕනි..හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...

  • @nelundeeshan708
    @nelundeeshan708 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි .ජයවෙිවා

  • @geesaragain_22
    @geesaragain_22 3 ปีที่แล้ว +16

    In the next march I will faced for my O/L's. I think this video helps me to achieve My target. Thank u so Much for your help Ayya.
    I wish may your all dreams come true and wish your all best for your future youtube plans.
    Excellent and keep it up. SL Impact Show is the one of my fav. Channel in youtube.👍

  • @supunrandika3777
    @supunrandika3777 3 ปีที่แล้ว +3

    Supiri...👋❤️

  • @chamaradilshan9536
    @chamaradilshan9536 3 ปีที่แล้ว +7

    thank you❤... turning point...

  • @ireshwijerathne861
    @ireshwijerathne861 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින්.බුදුසරණයි

  • @tharindulakshitha4514
    @tharindulakshitha4514 3 ปีที่แล้ว +2

    ජය වේවා

  • @nishanthagamage7851
    @nishanthagamage7851 3 ปีที่แล้ว +2

    super great

  • @dasundilhara1240
    @dasundilhara1240 2 ปีที่แล้ว +1

    ජයවේවා අය්යේ.👍👍👍👍👍👍

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනාවීඩියා්ව
    Good luck 🙏🙏🙏

  • @hirukalpani4028
    @hirukalpani4028 3 ปีที่แล้ว +2

    Thank you🙏

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 3 ปีที่แล้ว +2

    ඉතාමත්ම වටිනවා. මේ video ව බොහෝ දෙනෙකුට අහන්න ලැබේවා !!!
    පුලුවන් තරම් share කරන්න කියා අහන අයගෙන් ඉල්ලනවා.
    (Focus මට ඇහුනේ වෙන විදියකට ෆෝකස් නේද?)
    ඔබේ කටහඩ මිනිසුන්ගේ හිතට හොදට ඇතුල් වෙනවා. බොහොම ස්තූතීයි .තව තවත් මිනිසුන් ශක්තිමත් කිරීමේ හැකියාව දියුණු වේවා !!!
    මමත් බොහෝ දේ ඉගෙනගන්තා .

  • @hirantha9552
    @hirantha9552 3 ปีที่แล้ว +1

    Patta video ekak wooow

  • @saiyadsahil7884
    @saiyadsahil7884 ปีที่แล้ว +1

    Niyama vedio ekak 👍🔥

  • @saduninuwanthika1711
    @saduninuwanthika1711 3 ปีที่แล้ว +2

    Niymai aiya good luck oyt sathutin inn 🤗

  • @thanushaudara3730
    @thanushaudara3730 3 ปีที่แล้ว +6

    Strog talk + strong voice ❣️

  • @Suchikala737
    @Suchikala737 3 ปีที่แล้ว +3

    Thanks bro.that is a very important video for all of people in the world.😀😀😀

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් විඩියො එකක් සාර්තක ජිවිතෙකට ගොඩක් වටිනවා,සුබ අනාගයක් සහොදරයාට ගොඩක් ස්තුතියි

  • @HuaweiY-kq2yq
    @HuaweiY-kq2yq 3 ปีที่แล้ว +2

    Supiri

  • @jl2083
    @jl2083 3 ปีที่แล้ว +5

    අපි ඔයාත් එක්ක හැමදාම ඉන්නවා.. 💖

  • @amitharavinda9491
    @amitharavinda9491 3 ปีที่แล้ว +6

    Keep it up , my all the best actually thank you for giving good knowledge

  • @nirosha6002
    @nirosha6002 3 ปีที่แล้ว +2

    Thank you very much for your valuable video !

  • @nimanthamadusara9604
    @nimanthamadusara9604 3 ปีที่แล้ว +6

    Niyamai aiye❤️❤️👌

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว +2

    Perfect ❤️👍💪good luck bro 👌

  • @ruvinimaheshika180
    @ruvinimaheshika180 11 หลายเดือนก่อน +2

    It's great thanks for you 🙏❤️♥️🌹🌹🌹🌹🌹

  • @studionethrich3283
    @studionethrich3283 ปีที่แล้ว +1

    mara watinawa sir obata jayama wewa

  • @senuriranaweera7094
    @senuriranaweera7094 3 ปีที่แล้ว +1

    Godak sthuthi loku gammak awa hithata

  • @nawodyasandeepani1012
    @nawodyasandeepani1012 3 ปีที่แล้ว +1

    wow...... patta.

  • @chandramohan4226
    @chandramohan4226 3 ปีที่แล้ว +1

    ස්තුතියි sir

  • @darashanafernando3354
    @darashanafernando3354 2 ปีที่แล้ว +1

    නියමයි පට්ට ඔබ‍ට ස්තුතියි

  • @pudumasamagam5376
    @pudumasamagam5376 3 ปีที่แล้ว +2

    සුපිරි motivational video එකක්..!
    බොහොම ස්තූති...👍👍

  • @LetGo_Dream
    @LetGo_Dream 4 หลายเดือนก่อน +1

    හැදෙනවා නම් මේ හොදටම ඇති..
    😇👉 🧠

  • @malithvijesingha6900
    @malithvijesingha6900 3 ปีที่แล้ว +2

    ජයවේවා

  • @sachiniharischandra9531
    @sachiniharischandra9531 2 ปีที่แล้ว +1

    It very interesting.thank you so much.good luck.budu saranai.

  • @nalikatharangani1432
    @nalikatharangani1432 3 ปีที่แล้ว +30

    Automatically motivated me by ur voice. Keep it up. Thanx for everything. ඡය වේවා 🤞💪❤

    • @sujithslic0731
      @sujithslic0731 3 ปีที่แล้ว +1

      Yes me toooo💪💜💜💜🖤🙏🙏

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +2

    Thanks sir 👍🌹
    Great sir 💪😍❤🙏

  • @anjalikakanchanamarasingha4249
    @anjalikakanchanamarasingha4249 3 ปีที่แล้ว +2

    ඔබට ස්‍තුති 🙏🙏🙏🙏🙏

  • @nagalmullagepremachandra9801
    @nagalmullagepremachandra9801 3 ปีที่แล้ว +2

    Thank u very much for your motivation👍

  • @tektrak2806
    @tektrak2806 3 ปีที่แล้ว +3

    Super bro

  • @bestworld8776
    @bestworld8776 3 ปีที่แล้ว +1

    Best

  • @deeshanapalihapitiya7185
    @deeshanapalihapitiya7185 3 ปีที่แล้ว +2

    Well Done.....!!!! Broo

  • @sandaminisamaraveera6837
    @sandaminisamaraveera6837 3 ปีที่แล้ว +6

    Niyami👍

  • @wmdwijesinghewm1100
    @wmdwijesinghewm1100 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබ‍ට..❤️

  • @isuru9548
    @isuru9548 3 ปีที่แล้ว +2

    Good luck bro

  • @manauabhishek992
    @manauabhishek992 3 ปีที่แล้ว +2

    Good luck

  • @kawyagunasekara6357
    @kawyagunasekara6357 3 ปีที่แล้ว +5

    Superb! This is like gold for us! If somebody follows this ,he'll surely achieve his aim. Yes we are following this and one day we'll tell our success

  • @shehanyapapathirana537
    @shehanyapapathirana537 3 ปีที่แล้ว +6

    Good one 💗

  • @chamikadilshan8186
    @chamikadilshan8186 3 ปีที่แล้ว +2

    Thank you video 👍👍

  • @BudhdhikaChathuranga-sk3uu
    @BudhdhikaChathuranga-sk3uu 11 หลายเดือนก่อน +1

    Godak watina adahas tikak. Mewage video apiwa godak mortivation karanawa. Thanks

  • @thusitha1749
    @thusitha1749 3 ปีที่แล้ว +2

    එක්සෑම් වලටත් හොද මෝටිවේශන් වීඩියෝ එකක් කරන්නකෝ අයියේ

  • @SRSilva-xv8rz
    @SRSilva-xv8rz 3 ปีที่แล้ว +3

    Superb ayya 💪💪
    Your voice is a magic💎💎 thank you very much ❤❤

  • @ajithpriyantha7322
    @ajithpriyantha7322 3 ปีที่แล้ว +1

    great vidio 🤙

  • @sombilla7836
    @sombilla7836 3 ปีที่แล้ว +2

    Super

  • @sangeethwaruna2334
    @sangeethwaruna2334 3 ปีที่แล้ว +3

    Kiyana wediyta pissu hadenwa supiri puluwnnm hamadama monari deyak danda ♥️♥️🙌🏻

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +2

    great sharing💖💖💖👍🙏

  • @dilumjanadeepa6112
    @dilumjanadeepa6112 3 ปีที่แล้ว +2

    නියම වැඩක් තමයි අයිය කරන්නෙ සුපිරි ❤️❤️

  • @user-tg1in6xf9i
    @user-tg1in6xf9i 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති අයියා!බුදු සරණයි!!!🙏

  • @Mali-xn8ky
    @Mali-xn8ky 25 วันที่ผ่านมา +2

    ❤❤

  • @raveendralakmal6903
    @raveendralakmal6903 3 ปีที่แล้ว +2

    👍 ❤️

  • @dilshanchathuranga7753
    @dilshanchathuranga7753 3 ปีที่แล้ว +1

    Niyamai bro

  • @Ceylonaudiobooks-285
    @Ceylonaudiobooks-285 3 ปีที่แล้ว +2

    Video ek සුපිරි ❤💪

  • @lakshaniransala5819
    @lakshaniransala5819 3 ปีที่แล้ว +2

    Super motivation ekak .. jiwithe watichcha thanin nagitinna udau karaganna puluwan .. thank you mewage motivation danawata ..

  • @manauabhishek992
    @manauabhishek992 3 ปีที่แล้ว +2

    Thanks

  • @dilshanchathuranga7753
    @dilshanchathuranga7753 3 ปีที่แล้ว +1

    Hodai tans

  • @sudheeramanjula1422
    @sudheeramanjula1422 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi 🙏🙏🙏🙏🙏🙏

  • @tajithperera4147
    @tajithperera4147 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා ♥️

  • @p.kmedia7002
    @p.kmedia7002 3 ปีที่แล้ว +2

    SUPERb

  • @sulakshidesilva4502
    @sulakshidesilva4502 ปีที่แล้ว +1

    Great job 👍 brother thank you so much 👍☺️

  • @ImankaSandeepani-g4m
    @ImankaSandeepani-g4m 3 ปีที่แล้ว +2

    Excellent👍

  • @BadBoyNS
    @BadBoyNS 3 ปีที่แล้ว +2

    සුපිරිම ..✌

  • @chandimapriyadarshani6768
    @chandimapriyadarshani6768 3 ปีที่แล้ว +1

    Godk pin ayye oyata

  • @egdineshprasanna9938
    @egdineshprasanna9938 3 ปีที่แล้ว +1

    Godak isthuti sir