Most Powerful Formula Ever To Wealth Creation | Financial Freedom | Episode 05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 193

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW  3 ปีที่แล้ว +79

    විඩියෝ එක ටිකක් දිග නිසාත් වටිනාකමක් තියන දෙයක් දෙන්න ඕන නිසා Edit කරන්න වෙලා ගියා..
    පොරොන්දු උන විදියට විඩියෝ එක ඊයේ දාන්න බැරි උනාට කට්ටිය සමාවෙන්න ❤️😌

  • @imaliwayalina8099
    @imaliwayalina8099 2 ปีที่แล้ว +10

    ඔබේ චැනල් එකේ අදහස් ක්‍රියාත්මක කරලා ජීවිතේ දිනපු කෙනෙක් මම ...low of attraction method එක නිසා මම හිතපු හැම දේම මන් කාන්දම් බලයකින් වගේ මගේ ජීවිතයට ලගා කර ගත්තා ...මැජික් එකක් වගේ ඒක ...ඔයාලත් අත් විදලා බලන්න ...විශ්වය පුදුමාකාර දෙයක් ...ඔබට ජය වේවා සහෝදරයා ..තව තවත් මෙවන් වටින අදහස් අපිට ලබා දෙන්න

  • @udayangajayawardhana174
    @udayangajayawardhana174 3 ปีที่แล้ว +17

    උදෙම නැගිටින්න කම්මැලි හිතෙන දවස් වලට උබේ Video බලනවා .එතකොට හොද මොටිවෙට් එකක් එනවා. කන හරහා මොලේට 😍

  • @DularaThikshana
    @DularaThikshana 9 หลายเดือนก่อน +3

    ප්‍රායෝගිකව විනයක් ඇතුව කරන්න ඕන අනිවාරෙන් ගොඩයාමක් තියෙයි කියලා මන් හිතනවා දිගටම කරගන
    යන්❤️❤️
    දවසක මගේ නමත් මෙ youtube චැලනයේ කියන්න පුලුවන් තැනටම දියුනු වෙනවා ඒකන්තයෙන්ම❤️‍🔥

  • @DiariesOfSithum
    @DiariesOfSithum 3 ปีที่แล้ว +13

    කවදාහරි දවසක, මිනිස්සු 1000ක්‌ විතර එකතු වෙලා ආධාර එකතු එකතුකරලා දෙන ආධාරයක් මගේ එකදු එක අත්සනකින් දෙන්න පුළුවන් වන විදිහේ මනුස්සයෙක් වෙනවා 🤘✌️👍 මං හිතන්නේ ඒක තමයි finacial freedom එක.
    Video එක ඉවර වෙනකම්ම බැලුවා 🤗 මේ සැරේ ශ්‍රිලංකාවේ entrepreneursලවඋදාහරණයට ගත්තු එක මාර වටිනවා අය්යේ ❤ ඒවගේම අය්යාගේ වැඩ කටයුතු සාර්ථක වේවා 🤘😊

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +4

    මූල්‍යමය නිදහස , මූල්‍යමය විනය ඉතාමත් වැදගත් .🏆
    බොහෝම ස්තුතියි 🙏
    ජයෙන් ජයම වේවා 🙏🙏🙏

  • @kavindajayashan8310
    @kavindajayashan8310 3 ปีที่แล้ว +10

    මේ golden rules ටික හිතේ මෙන්ම පොතකද සටහන් විය....ගොඩක් ස්තූතියි.ඔබට ජය.

  • @ayeshajinadari3288
    @ayeshajinadari3288 3 ปีที่แล้ว +9

    දුප්පත් apita salli wala වටිනාකම hodaaata තේරුම් ganna පුළුවන් ...man nam ඉගෙන ganne salli hamba karanna..මිනිස්සු baninawa apo oyata ඔක්කොම salli walata ganna ba kiyala ..දන්නවා maath eka habai ..money is not the most important thing Lot of money is the most important thing 🔥🔥🔥..ithin hodaaata wada karanaaa one ..මහන්සි wela wada karoth api salli passen newei salli ape passen enawa..
    Man Al chemistry igena gaththa k.Siri sir thama hariyatama salli gama kiyala dunne..කොච්චර hamba karath wadak na api ඉතුරු nokaroth...salli sahenna watinawa...
    Api salli hamba karanna one බොහොම සාධාරණ vidiyata ..ස්වභා ධර්මය ta ekaga vidiyata

  • @ThushEducation
    @ThushEducation 3 ปีที่แล้ว +4

    Me video eka aniwaryenma godak minissunge jiwitha wenas karawi..... Oba karana me sewaya wishishtai....anargai...thank you...👍👏

  • @sivhelawasiyo
    @sivhelawasiyo ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ ටිකක් මේ ටිකේම ගේනවා සුපිරි බ්‍රෝ

  • @DiariesOfSithum
    @DiariesOfSithum 3 ปีที่แล้ว +6

    TH-cam eke "Sinhala Entrepreneur motivation" kiyala search kalahama enne Sl Impact Show eke videos witharai😍💪👊😘 Respect Chamith ayya...😍😏

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 3 ปีที่แล้ว +6

    වටිනා අදහස් ටිකක්, බුදුරජානන් වහන්සේ දේශනා කල කිසිම දෙයක් නොවටිනා දේවල් නොවන බව පැහැදිලියි නේද ?

  • @dishanikawshalya1153
    @dishanikawshalya1153 3 ปีที่แล้ว +10

    සුපිරියි අයියෙ....හැමදාමත් වගේ වටින video එකක්👍👍👍
    ඉක්මනට තව එකක් ඕන🧡

  • @brelzocomedy
    @brelzocomedy 3 ปีที่แล้ว +2

    Oyage video balala mage jivithe godak dewal hadagaththa.

  • @tinushagaming4748
    @tinushagaming4748 3 ปีที่แล้ว +30

    සල්ලි වලට බැන බැන ඉන්නෙ ජීවිතේ පරාද වෙච්ච මිනිසුන් නේද 💴💵💴💵💴💵💲💲💰💰

  • @user-zn9od2yl8v
    @user-zn9od2yl8v 3 ปีที่แล้ว +7

    සුපිරි vidio එක..උදව් කරාට ස්තූතියි..❤️‍🔥

  • @sangeethwaruna2334
    @sangeethwaruna2334 3 ปีที่แล้ว +18

    Fist comment 💖

  • @sankapiyadigama4678
    @sankapiyadigama4678 3 ปีที่แล้ว +4

    Hamadama balan innawa video ekak enakan

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 หลายเดือนก่อน +1

    ස්තුතියි විශ්ව මාතාවට 🙏🙏🙏

  • @anushkamalith4057
    @anushkamalith4057 3 ปีที่แล้ว +8

    උඹලා සල්ලි යදිනකොට අපි සල්ලි මවනවා මහත්තයෝ වගේ vedio ekak oni bro. ❤️✌🏻

    • @SLIMPACTSHOW
      @SLIMPACTSHOW  3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් ඉස්සරහට එකක් කරන්නම් ❤️

    • @anushkamalith4057
      @anushkamalith4057 3 ปีที่แล้ว +1

      @@SLIMPACTSHOW 😍

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +1

    මුල්‍යයමය විනය ඉතාමත් වැදගත් .බොහොම සාරවත් හරවත් වීඩියෝ එකක් ලබාදුන්නට බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐

  • @SilkyBaba
    @SilkyBaba 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි 🙏 . ගොඩාක් වටිනා වීඩියෝ එකක්. ❤❤

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +6

    සැබැවින්ම ඔව් පුතේ ...
    තුණුරුවන්ගේ සරණයි පුතාට ✌ ජයශ්‍රී ✌

  • @sachinipiumali4045
    @sachinipiumali4045 3 ปีที่แล้ว +6

    Wow thawa ekak. Thank you 💖✌️

  • @chandimamunasingha3670
    @chandimamunasingha3670 3 ปีที่แล้ว +4

    Niyamai...

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 3 ปีที่แล้ว +2

    සුපිරියි මිත්‍රයා. ඔබට සියලු සුබ පතනවා. ස්තූතියි .

  • @nalummala5327
    @nalummala5327 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @suwarnamallika164
    @suwarnamallika164 ปีที่แล้ว +1

    ඔබතුමාට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @harithahimansa2879
    @harithahimansa2879 3 ปีที่แล้ว +4

    හිතට වදිනවා සුපරිපරි ඉතිරෙන්න 😍

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින විඩියො එකක් යාලුවා මේ වගේ විඩියො තමයි ඔනි❤️😘👌

  • @MrDevil672
    @MrDevil672 3 ปีที่แล้ว +3

    Niyamai

  • @GihanBandara-bh6yc
    @GihanBandara-bh6yc ปีที่แล้ว +1

    Me sithuvili labaden obthumatath me vishvaytth anekawarayk sthuthi ❤🙏

  • @mariyamiranda3943
    @mariyamiranda3943 3 ปีที่แล้ว +4

    Woww e tika 🤩

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p 11 หลายเดือนก่อน +1

    Deergayu vehva adharaneeya sahodhara chathuranga chiran jayathu wachanayen parisamaptha Kala nohakiya sthuthi vehva budhu saranai dhevipihitai

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 ปีที่แล้ว +3

    Great vidio

  • @bola3999
    @bola3999 3 ปีที่แล้ว +5

    ai iye damme natte...dawasema bln hitiya mona unath super!

    • @SLIMPACTSHOW
      @SLIMPACTSHOW  3 ปีที่แล้ว +1

      විඩියෝ එක ටිකක් දිග නිසා
      Edit කරන්න වෙලා ගියා මල්ලී..
      සමාවෙන්න හොදේ ❤️

    • @bola3999
      @bola3999 3 ปีที่แล้ว +3

      @@SLIMPACTSHOW ah kmk na ayye...oyage videos superb....visheshen financial motivationel ewa...carry on ayya..good luck

    • @danujipahasara2091
      @danujipahasara2091 3 ปีที่แล้ว

      😋😋😋😋😋😋🤷🤷🤷🤷🤷🤷

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට...K.S.A

  • @thiliniperera9864
    @thiliniperera9864 ปีที่แล้ว +1

    Godak watina video ekak thank you ❤️

  • @brilliantworks3494
    @brilliantworks3494 3 ปีที่แล้ว +5

    Thanks 🙏

  • @supunjayamal5041
    @supunjayamal5041 3 ปีที่แล้ว +4

    Tnx brother .💜️❤️‍🔥

  • @ravindukalhara8538
    @ravindukalhara8538 3 ปีที่แล้ว +4

    සුපිරි අයියෙ

  • @shashigirl5186
    @shashigirl5186 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබට ජය

  • @Aranyasewwandi1259
    @Aranyasewwandi1259 3 ปีที่แล้ว +3

    Thank you...💖✌️

  • @sarah-xn4nw
    @sarah-xn4nw ปีที่แล้ว +2

    Very important this Video thank you

  • @aselalakruwan7780
    @aselalakruwan7780 3 ปีที่แล้ว +3

    සුපිරි ....🔥🔥🔥👍👍💪

  • @wasanthaudaya8929
    @wasanthaudaya8929 2 ปีที่แล้ว +1

    විශ්ව ශක්තියට ස්තුතියි දේශක ඔබටත් තෙරුවන් සරණයි

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +3

    ලස්සන කොම්ලෙක්ගේ ලස්සන අදහස් 😉

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 3 ปีที่แล้ว +3

    ඔබට ජය තෙරුවන් සරණයි...

  • @rupasingharuwan6314
    @rupasingharuwan6314 3 ปีที่แล้ว +2

    Think and go rich......

  • @kusalcharuka4475
    @kusalcharuka4475 3 ปีที่แล้ว +2

    Supiri motivate 1k eka nn🔥👍👍🍻💯🎉🎉

  • @kalindujeewantha9846
    @kalindujeewantha9846 3 ปีที่แล้ว +3

    සුපිරි අයියේ ...ඔබට ජය ❤️‍🔥🙏

  • @lifetravel2816
    @lifetravel2816 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව බං.....❤❤❤❤❤❤

  • @Lazancruise
    @Lazancruise ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි බ්‍රදර්❤🙏 ජය වේවා ඔබට

  • @presangamalalasekara8525
    @presangamalalasekara8525 2 ปีที่แล้ว +1

    Niyamai adahaswalata thanks

  • @sachentanihansika5606
    @sachentanihansika5606 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තුතියි

  • @pwprabath8190
    @pwprabath8190 3 ปีที่แล้ว +4

    Minihekta
    Salli
    Lebenna
    Aaniwaryenma
    Sasare
    Perapin
    Tiyenna
    Oanamai
    Budunwahansege
    Desanawata
    Aanuwa
    Perapin
    Nethi
    Kisimakenekuta
    Danwatek
    Wenna
    Kawadawath
    Behemai
    Me
    Gon
    Danachintanaya
    Positivethinking
    Pattapalboruwak
    Witarai
    Mewa
    Hodai
    Lankaawe
    Tunwelama
    Bathkana
    Meeharaktanam
    Hodai
    Kehelmal
    Positivethinking

    • @shhazz34
      @shhazz34 3 ปีที่แล้ว

      😅😅

  • @gayaniwijesinha
    @gayaniwijesinha ปีที่แล้ว +1

    Thanks 🤗 your powerful motivation 😇

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 3 ปีที่แล้ว +2

    Hamadamath wage supiri, thank you so much .....❤

  • @yehedhdhd3106
    @yehedhdhd3106 8 หลายเดือนก่อน +1

    Thank you meka dapu oyata mahatthayo❤❤meka ahaddi patta haiyak hithata enawa❤❤❤

    • @SLIMPACTSHOW
      @SLIMPACTSHOW  8 หลายเดือนก่อน

      ❤️❤️

  • @madusankaprasad7191
    @madusankaprasad7191 3 ปีที่แล้ว +5

    ❤️🔥🔥🔥

  • @mayurawarnakulasuriya3079
    @mayurawarnakulasuriya3079 3 ปีที่แล้ว +3

    Thank you bro 💖👍❤️‍🔥

  • @dinushkakularathna4206
    @dinushkakularathna4206 3 ปีที่แล้ว +2

    Budusaranai obatumata jaya wewa. pin sidu wewa

  • @mysongs2564
    @mysongs2564 3 ปีที่แล้ว +2

    Quotes great. and Add more quotes in future videos..👍👍👍

  • @sudhiravihanga9017
    @sudhiravihanga9017 ปีที่แล้ว +1

    goda Thanks aiya oyt budu saraei

  • @cey10lk49
    @cey10lk49 3 ปีที่แล้ว +4

    👌

  • @DushanRangana7
    @DushanRangana7 2 ปีที่แล้ว +2

    ජය වේවා...! සහෝදරයා...

  • @raviweerarathna3913
    @raviweerarathna3913 3 ปีที่แล้ว +4

    ♥️

  • @nuwanchamara2269
    @nuwanchamara2269 3 ปีที่แล้ว +1

    Godak watina video ekak saho

  • @padmakalupahana1067
    @padmakalupahana1067 ปีที่แล้ว +1

    Thank you so much.❤️

  • @renukadhamayanthi1908
    @renukadhamayanthi1908 ปีที่แล้ว

    Godak watinawa, godak sthuthi, obatath jaya,

  • @dhanushkah829
    @dhanushkah829 3 ปีที่แล้ว +4

    👍.

  • @newsltv3157
    @newsltv3157 3 ปีที่แล้ว +4

    Ela

  • @mindlabtrainingandcoaching
    @mindlabtrainingandcoaching ปีที่แล้ว +2

    Thank you so much for this video...

  • @ImankaSandeepani-g4m
    @ImankaSandeepani-g4m 3 ปีที่แล้ว +3

    Superb 👍

  • @chamiladarshanidissannayak9471
    @chamiladarshanidissannayak9471 3 ปีที่แล้ว +4

    💐💐

  • @hashansalinda1838
    @hashansalinda1838 3 ปีที่แล้ว +3

    Niyamayi🔥💖

  • @Max-qf2ie
    @Max-qf2ie ปีที่แล้ว +1

    Thank you so much god bless you

  • @sudhiravihanga9017
    @sudhiravihanga9017 ปีที่แล้ว +1

    Budu saranaei

  • @anuraroyal5302
    @anuraroyal5302 3 ปีที่แล้ว +1

    Harima Ageiy, Watinawa. Ok.
    oaa.

  • @jayanisandamali5632
    @jayanisandamali5632 3 ปีที่แล้ว +2

    Thank you...

  • @Madu-se6bh
    @Madu-se6bh 25 วันที่ผ่านมา +1

    Weswa mathwta thanks

  • @janiyaboy4302
    @janiyaboy4302 3 ปีที่แล้ว +3

    💗💗💗💗 Elama.

  • @manauabhishek992
    @manauabhishek992 3 ปีที่แล้ว +4

    ♥️♥️

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට ....!!!

  • @pudumasamagam5376
    @pudumasamagam5376 3 ปีที่แล้ว +3

    Niyamai 💪❤❤

  • @rupalawanyagataluhaupadesb7963
    @rupalawanyagataluhaupadesb7963 3 ปีที่แล้ว +4

    Mama kavadavt oyge ads skip kran na bro ...oya dn book ekk livvoth hodai kiyla hiten nadda 😀

    • @SLIMPACTSHOW
      @SLIMPACTSHOW  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ඔබට,ඉස්සරහට අනිවාර්යයෙන් බුක් එකක් ලියමු.❤️❤️

  • @-EE-DilupMadusanka
    @-EE-DilupMadusanka 3 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @udayapriyantha3343
    @udayapriyantha3343 ปีที่แล้ว +1

    Good pelen

  • @universal_angell
    @universal_angell 2 ปีที่แล้ว +1

    thank you so much god bless you 🙏🙏🙏

  • @ChanikaSilva-lh8du
    @ChanikaSilva-lh8du ปีที่แล้ว +1

    Thank you

  • @yenuka8530
    @yenuka8530 ปีที่แล้ว +1

    Thank for you

  • @hasinikondamali4093
    @hasinikondamali4093 3 ปีที่แล้ว +2

    Thank you bro👍👍 .

  • @user-sx2qy7np2p
    @user-sx2qy7np2p 2 ปีที่แล้ว +2

    Tha best 👌👌❤️

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +2

    Thank You aiye ❤️

  • @anildasanyakaanildasanyaka2273
    @anildasanyakaanildasanyaka2273 3 ปีที่แล้ว +1

    Thank u for teaching🙌🇮🇹

  • @ravinduperera1003
    @ravinduperera1003 3 ปีที่แล้ว +2

    Best

  • @iduniliresh3007
    @iduniliresh3007 2 ปีที่แล้ว +1

    Thanks

  • @user-rr1hd2fh6w
    @user-rr1hd2fh6w 7 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @sachinjayaweera6364
    @sachinjayaweera6364 3 ปีที่แล้ว +4

    💚💚💚

  • @indunilbandara6329
    @indunilbandara6329 3 ปีที่แล้ว +3

    Very good