How To Overcome Stress | Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 169

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW  11 หลายเดือนก่อน +27

    ජිවිතයේ සතුට දියුණුව පසුපසට අදින අභ්‍යන්තර මානසීක
    සිමාවන් ඉවත්කරගෙන
    උපරිමයෙන් ජිවිතය සතුටෙන් නිදහසේ ගෙවන්නට
    කැමති ඔබ වෙනුවෙන්...
    ඔබ ජිවිතයේ සුභවාදී වෙනසක් ( transformation ) එකක් හොයන කෙනෙක්නම් 👇
    •ඔබේ ජිවිතයේ පවතින ඕනෑම අරමුණක් අති සාර්තකව ලගාකරගන්නට
    •ඔබේ දුක්විදින තදබල මානසික ගැටලුවලින් සම්පුර්ණයෙන්ම නිදහස් වීමට
    •ඔබේ සැගව තිබෙන සැබෑ මානසික ශක්තිය අවදී කරගන්නට
    •ඉහල කම්පන සංක්‍යාතයක් සහිත Vibration එක නිර්මාණය කරගන්නට
    •සුභවාදී සිතුවිලි රටාවක් සමගින් සතුටින් ඉදිරි ජිවිත කාලය වෙනුවෙන් සුදානම් වෙන්නට
    ඔබට පුද්ගලිකවම තනි තනි වශයෙන් සම්පුර්ණ අවධානය ලබා දෙමින් ඔබේ ජිවිතය වෙනස් කරදෙන personal Coaching වැඩසටහනට සම්බන්ධ වන්න.
    ඔබේ අවශ්‍යයතාව මත තොරාගත හැකි පැකේජයන් 2ක්.
    Package - 01 ( Therapy Sessions )
    ඔබේ ජිවිතයේ පවතින දැවෙන මානසික ගැටලු වේදනාවන් වලට ඉක්මනින් සහනය ලබාගැනිම සහ එවායින් සම්පුර්ණයෙන් නිදහස් වෙන්නට උපදේශනය සහ ප්‍රයෝගික මගපෙන්විම මෙහිදි සිදුවේ.
    කාලය - පැය 1:30 පමණ session 1ක්.
    (ගැටලුවේ ගැඹුර අනුව අමතරව ප්‍රමාණවත් කාලය ලබාදේ.)
    අයකීරිම - රැ 2000/= ක් පමණයි.
    Package- 02 ( Transformation Sessions )
    ඔබේ ජිවිතයේ පවතින දරුණු ඇබ්බැහිවිම් මානසික තත්වයන්ගෙන් නිදහස් වීමට,ජිවිතයේ බලාපොරොත්තු වෙන සුභවාදී වෙනස් විම් ඉටුකරගැනිමට, අරමුණු ජයග්‍රහණය කිරිමට ප්‍රයෝගික ක්‍රමයෝපයන් සමගින් උපදේශණය සහ මගපෙන්වීම මෙහිදි සිදු කෙරේ.
    කාලය - මාසයට පැය 1:30 බැගින් sessions 4යි.
    සතියකට 1ක session එක බැගින්.
    (session එකේ කරුණු මත අමතර කාලයක් ලබාදේ)
    අයකීරිම - මාසයටම රැ 8000/=ක් පමණයි.
    දවසින් දවස නිරන්තර සන්නිවේදනය සමග ඔබේ ප්‍රගතිය සාකච්ඡා කරමින් සිදුකෙරේ. ගැටලු ඇතිවන හා අදහස් හුවමාරුවට ඕනෑම අවස්තාවන් වලදී ඕනෑම මොහොතක සම්බන්ධ විමේ හැකියාව ලැබේ.
    ………………………………………………………………………………
    වැඩසටහනට සම්බන්ධ වීමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න.
    071-1228668

    වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත බැංකු ගිණුමට ගෙවිම් සිදුකල පසු රිසිට් පතේ ( Bank Slip) ජායාරූපයක් whatsapp කරන්න.
    Name : S G C C Wimalawansha
    Bank : Sampath Bank
    Branch : Maho
    Acc No : 119757783486
    Chamith Chathurangana
    Certified Life Coach ✨
    Sl impact show

    • @SinhalabanaAdmin
      @SinhalabanaAdmin 11 หลายเดือนก่อน

      Q

    • @SinhalabanaAdmin
      @SinhalabanaAdmin 11 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @renakadilhan5054
      @renakadilhan5054 11 หลายเดือนก่อน +3

      ඇත්තටම ජිවිතවලට වෙනසක් වෙනවා කියලා දෙන උපදෙස් හරියටම කරන්න. මම දැන් ඒ නිදහස භුක්ති විදිනවා. මම දැන් සතුටින් ඉන්නව. ප්‍රක්ත්‍යක්ෂයි අත්දුටුවයි. ස්තුතියි ඔබට ❤❤❤.

    • @SLIMPACTSHOW
      @SLIMPACTSHOW  11 หลายเดือนก่อน +1

      thank you for the feedback dilhan @renakadilhan5054

    • @rajapakshaPathiranage
      @rajapakshaPathiranage 11 หลายเดือนก่อน

      Maka karane zoom akanda

  • @user-mo4pv9ww1y
    @user-mo4pv9ww1y 10 หลายเดือนก่อน +12

    ඔබතුමා ගේ video හරහා මා විශාල මානසික නිදහසක් ලබාගත් කෙනෙක්. ඔබ තුමාව මුනගැස්සු අදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤

  • @rishiperera4968
    @rishiperera4968 7 หลายเดือนก่อน +3

    ඔබ තුමාව සම්බන්ධ කර දුන් විෂ්වයට ස්තුති වේවා 🙏

  • @sujisuji6634
    @sujisuji6634 3 หลายเดือนก่อน +2

    මගෙ ජීව්තයටම මට ලබාදුන් ජීවිතය යේ අරුත ඔබයි විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤❤

  • @user-ei9ji6id2q
    @user-ei9ji6id2q 5 หลายเดือนก่อน +3

    මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @sadamalisadamali997
    @sadamalisadamali997 11 หลายเดือนก่อน +8

    මම kuwait වලින් සඳමාලි, ඇත්තටම මෙවැනි video එකක් අහන්න , බලන්න ලැබීමත් ලක් එකක් ❤️❤️❤️, බොහොම ස්තුති ,පුදුම සැනසීමක් 🙏🙏🙏

    • @rajapakshaPathiranage
      @rajapakshaPathiranage 11 หลายเดือนก่อน

      Kuwat wala piremi ayata job hoya ganna bareda

    • @journeyoflife366
      @journeyoflife366 10 หลายเดือนก่อน

      Mamath kuwait wala.amuthu wedanawak hithata danenawa.ekai mewage ewa dan ahanne

  • @QueenUeen-jf2wi
    @QueenUeen-jf2wi 9 หลายเดือนก่อน +2

    එක් පුද්ගලයකු නිසා මටත් ජීවිතයේ සියලු දේ නැති උනා මගෙ පව්ලෙ අයත්
    අන්තිමේ මානසික ආතතිය හැදිලා නතර උනේ hospital එකෙ
    ඔබ පැවසූ හැමදෙයක්ම
    මට සිදු උනා
    ඒත් දැන් මම ශක්තිමත් .
    ඔබතුමාට ගොඩක් පින්
    මම වගෙ මානසික ආතතිය පෙලෙන කී දෙනෙක් සුවපත් වෙන්න ඇති මේ වැඩසටහන බලලා .මට පුදුමත් හිතෙනවා අපෙ
    හිත ඔබතුමා කියවනවා වගෙයි
    තෙරුවන් සරණයි ඔබට
    දීර්ඝ අයු ලැබේවා නිරෝගී වේවා 🙏❤️💐

  • @user-mg8so4md5d
    @user-mg8so4md5d 11 หลายเดือนก่อน +7

    ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි

  • @NelumLanka
    @NelumLanka 11 หลายเดือนก่อน +5

    බොහොම ස්තූතියි ඔබට ආධ්‍යාත්මික ශක්තිය ලැබී තව තවත් මෙවන් කඩාගෙන වැටුණ ජීවිත වලට ඔබේ සුපැහැදිලි වචන ආශීර්වාදයක් වේවා

  • @manelthennakon440
    @manelthennakon440 8 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුති..වටිනා අදහස් වලට .🌹🌹

  • @pramilaabeywicrama
    @pramilaabeywicrama 11 หลายเดือนก่อน +5

    Thank you ❤ ගොඩක් වටිනවා , ඇත්තටම දැන් මාරම නිදහසක් දැනෙනවා

  • @SadamaliAnuththara
    @SadamaliAnuththara 4 หลายเดือนก่อน +1

    Thank you video ekata.mata onama welawe hambuna video ekak.

  • @anurajayawardana
    @anurajayawardana 6 หลายเดือนก่อน +1

    Bohoma istutii oba tumata.bs.

  • @Madu-se6bh
    @Madu-se6bh 24 วันที่ผ่านมา +1

    Oba thumata godak pinmama hama welema oyage vidio ahana harima sathutake athe wenne mewa ahanakota weswa mathawata thanks ❤❤

  • @sitagunawardana5701
    @sitagunawardana5701 2 หลายเดือนก่อน +1

    ගොඩක් pin brother කොහොමද ස්තුතිය ස්තුතිය කරන්න ඔබට veswa mathawata ස්තුතිය mun gaswa දුන්නට

  • @user-zf3pn3xw9z
    @user-zf3pn3xw9z 5 หลายเดือนก่อน +1

    Obawa munagassu veswa sakthiyata sttuthi wewa godak watena video akak❤❤

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 11 หลายเดือนก่อน +3

    සතියකට සැරයක්වත් එනවනම් අපි බලන්න ...වටිනවා ❤

  • @thaalamathra
    @thaalamathra 11 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි සහෝදරයා. 🙏🙏 ගොඩක් පිං ❤️🙏
    ස්තූතියි විශ්වය.. ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏

  • @janakigunasekara1479
    @janakigunasekara1479 11 หลายเดือนก่อน +5

    මගේ,,උත්තරීතර ,,රත්තරන් ,,ආත්මය ,,මගේ ,,මුලු,,හදවතම,,ඔබට,,බාරයි,,මේ,,තරම්,,ආත්ම ,,ශක්තියක් ,,ලබා,,දෙන්න ,,මගේ,,ආදරනීය,,සොයුර,,ඔබ,,ගත්,,උත්සාහය,,මොන,තරම්,,අගෙයි ද,,මට ,,ස්තූති ,,කරන්න ,,වචන්,,නැ ,,,ඒ,,තරම්ම,,පිරිසිදු යි,,ඔබේ,,ආත්මය,,🙏🙏🙏🙏🙏🙏

  • @H.k.pathma
    @H.k.pathma 2 หลายเดือนก่อน +1

    Sthuthi oyata... deparakma ahuwa.. ❤❤❤❤ relax una...

  • @MelikaMalika
    @MelikaMalika 4 หลายเดือนก่อน +1

    ❤ස්තුතියි ඔබ තුමාට ❤️

  • @user-ux9md5dp9p
    @user-ux9md5dp9p 11 หลายเดือนก่อน +2

    Deergayu vehva adharaneeya obata sthuthi vehva chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

    • @user-ux9md5dp9p
      @user-ux9md5dp9p 11 หลายเดือนก่อน

      Budhu saranai dhevipihitai

  • @user-ex8ht9nr6d
    @user-ex8ht9nr6d 5 หลายเดือนก่อน +1

    ඔබට ස්තුතියි

  • @user-zf3pn3xw9z
    @user-zf3pn3xw9z 6 หลายเดือนก่อน +1

    Obage me video aka jewetha godak adupadu hadaganna uduwak wenawa budusaranai .

    • @SLIMPACTSHOW
      @SLIMPACTSHOW  6 หลายเดือนก่อน

      ❤️❤️✨

  • @user-ou7yk7pm8d
    @user-ou7yk7pm8d 8 หลายเดือนก่อน +1

    ❤ බොහොම ස්තූතියි ඔබ තුමාට මං හැමවෙලේම හොයන්නෙ ඔබ තුමාගේ වීඩියෝ මොකද කාලය අපතේ නොයවා අවශ්‍ය වැකි පමණක් ඉදිරිපත් කරනවා බොහොම ස්තූතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @shakilathanthrimudali4677
    @shakilathanthrimudali4677 8 หลายเดือนก่อน +1

    Jivethea aluth karaganna mea video eaka godak watinawa.udeama nagitta gaman man mea video’s eakin eaka balanna gaman yam deayak hithata aran dawasa start karanawa. Godak thanks. 🙏💯

  • @anulakumarihami2535
    @anulakumarihami2535 11 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ මේ වීඩියෝව අහම්බෙන් අද මම දැක්කේ ඇත්තටම එය ඇසීමත් මහත් සතුටක්, ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි, ස්තුතියි 🙏🙏🙏...

  • @MashiParis
    @MashiParis 6 หลายเดือนก่อน +2

    Thank you universe ✨️💙

  • @sanjeewanipoornima3950
    @sanjeewanipoornima3950 7 หลายเดือนก่อน +1

    අනේ ඔයාට පින්..මේ විඩීයෝ එකට සවන්දුන්නා හිතට හරි ලොකු සහනයක් ,හයියක් දැනුනා

  • @user-zi1pc7vn6j
    @user-zi1pc7vn6j 7 หลายเดือนก่อน +1

    ස්තුති !

  • @pradeepindikajayathilaka2205
    @pradeepindikajayathilaka2205 10 หลายเดือนก่อน +1

    නිදහස් හැම වෙලාවෙම මම ඔබේ video බලනවා ඇත්තටම ජීවිතය හදාගන්න ගොඩාක් වැදගත් දේ ගන්න පුලුවන් ඔබට ගොඩාක් ස්තුතියි.

  • @olunivibhashivibhashi772
    @olunivibhashivibhashi772 11 หลายเดือนก่อน +2

    බොහොමත් ම ස්තුතියි මේ වීඩියෝ එකට.... අවශ්‍යම වෙලාවක ලැබුනෙ.... ❤❤🙏🙏

  • @GayanSampath-is8rp
    @GayanSampath-is8rp 9 หลายเดือนก่อน +1

    Sathya weshayanma godak wetinawa.thank you univers

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 11 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ එක වීඩියෝ එකක් තුන්පාරක් අහනව මම.දැන් ගොඩාක් සතුටින් ඉන්නවා.බොහොමත්ම පින් ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SIGARATEX
    @SIGARATEX 9 หลายเดือนก่อน +1

    Thank you so mach universe 💕💕
    Thank you so mach 💕💕

  • @navinpramod2759
    @navinpramod2759 10 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් පින්.. ගොඩක් වටින විඩියෝ එකක් ..

  • @Ruchi22280
    @Ruchi22280 10 หลายเดือนก่อน +1

    ඉතාමත් වැදගත් වීඩියෝවක් මගේ ජීවිතේට❤ස්තුතියී ඔබට.ස්තුතියි විශ්වයට ❤❤

  • @patriciaabey9825
    @patriciaabey9825 11 หลายเดือนก่อน +2

    Thank you so mach God bless you 🙏 👍

  • @user-mg8so4md5d
    @user-mg8so4md5d 11 หลายเดือนก่อน +1

    නිතර ඇසීමෙන් දැනෙන සතුට විශාලයි...ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි

  • @Astrogregary
    @Astrogregary 9 หลายเดือนก่อน +1

    Confidence for overcome...........ignore problems...........face to challenges little by little.

  • @udenivijebandara9797
    @udenivijebandara9797 7 หลายเดือนก่อน +1

    මේ සොයල්ල .සත්‍යය් මා වින්ද ඒවා ඔබ තුමාට ගොඩක් ස්තූති මගෙ මනස සුවපත් කලාට මේ සියල්ල මට ලබාදීලා මා සුවපත් කල දනවත් කල විශ්ව මාතාවටත් සුබවාදී විශ්ව.ශක්තියටත් මම හදවතින්ම ස්තූති වන්ත වෙමි 🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sandamailanuththara365
    @sandamailanuththara365 10 หลายเดือนก่อน

    Godak sthuthi video ekata.mewelawe hetiyata godakwatinawa ☺☺

  • @nalummala5327
    @nalummala5327 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @pradeepindikajayathilaka2205
    @pradeepindikajayathilaka2205 10 หลายเดือนก่อน +1

    Thank you for your mortivation video

  • @kwtkwtkwtkwt9174
    @kwtkwtkwtkwt9174 9 หลายเดือนก่อน +2

    Meweni wedio laba dena oba sematama gadawatinma stutie!!!!weswa matawata aneka warayak stutie!!!!

  • @vijesirianomasajeewani4879
    @vijesirianomasajeewani4879 11 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තුතියි. හිතට ලොකු සහනයක් දැනුනා. ඇත්තටම මේ වගේ වෙලාවට මොනවද කරන්න ඕන කියලා හිතා ගන්න බැරුව හිටියේ. දැන් හරි. ඔබට ගොඩක් පින්.

  • @ramyawasantha6167
    @ramyawasantha6167 11 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌹🙏🙏🙏🙏

  • @dilinibhagya1865
    @dilinibhagya1865 10 หลายเดือนก่อน +1

    Thank you so much for your valuable videos.❤❤🙏🙏

  • @rani-tn5kb
    @rani-tn5kb 10 หลายเดือนก่อน +1

    Thank. You. 🎉🎉🎉🎉

  • @sisirabogoda4727
    @sisirabogoda4727 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි.. පිං.. 💚👍

  • @konaramudeyanselagedeepika4837
    @konaramudeyanselagedeepika4837 11 หลายเดือนก่อน +1

    godak hoda pehedili kirimak.thanks

  • @sumeerakasun8245
    @sumeerakasun8245 11 หลายเดือนก่อน +1

    ස්තුතිය් ජිවිතයට වැදගත් වීඩියෝවක්

  • @dayankumara8519
    @dayankumara8519 6 หลายเดือนก่อน +1

    Thank you😍 very much

  • @erandikadissanayake9617
    @erandikadissanayake9617 11 หลายเดือนก่อน +3

    You are the role model of my life ayya ❤️ Thank you so much 🙏🌸

  • @thusharishyamali8416
    @thusharishyamali8416 16 วันที่ผ่านมา +1

    👍❤️

  • @user-rl1bk2lm7h
    @user-rl1bk2lm7h 11 หลายเดือนก่อน +1

    Wadagath wada satahanak theruwan saranai obata jaya

  • @brilliantworks3494
    @brilliantworks3494 11 หลายเดือนก่อน +1

    ස්තුතියි!🙏 ලස්සනයි ❤❤❤

  • @user-fc9zu6rc4r
    @user-fc9zu6rc4r 8 หลายเดือนก่อน +1

    Godak pin oba tumata❤❤

  • @user-jb5nu9mx5d
    @user-jb5nu9mx5d 6 หลายเดือนก่อน +1

    Thanks brother ❤❤❤

  • @udaradilshan6229
    @udaradilshan6229 10 หลายเดือนก่อน +1

    බිහොම ස්තුති සහොදරයා ❤❤

  • @samikaekanayake6051
    @samikaekanayake6051 11 หลายเดือนก่อน +1

    👍👍👍👍 ඇත්තටම වටිනව..👍

  • @shanakarangakumara
    @shanakarangakumara 11 หลายเดือนก่อน +2

    Super 😊😊😊😊

  • @priyanidemel2493
    @priyanidemel2493 5 หลายเดือนก่อน +1

    Thanks

  • @Mali-xn8ky
    @Mali-xn8ky 26 วันที่ผ่านมา +1

    ❤❤

  • @youryoutube4398
    @youryoutube4398 10 หลายเดือนก่อน +1

    Thank you

  • @user-tu4zr7qq6k
    @user-tu4zr7qq6k 5 หลายเดือนก่อน +1

    Sr hamadama ma ma vedos mama balanawa hariyatama maga jivtata samanai❤

  • @user-cu1et7hb4e
    @user-cu1et7hb4e 11 หลายเดือนก่อน +1

    Thank you universe ❤❤❤thank you so much universe 🙏🙏🙏♥️♥️♥️

  • @ruvinimaheshika180
    @ruvinimaheshika180 11 หลายเดือนก่อน +1

    It's really useful Thanks for you 🙏❤️♥️🌹🌹🌹🌹🌹

  • @ieltswithshalini913
    @ieltswithshalini913 11 หลายเดือนก่อน +1

    Great words.thank you so much.

  • @rani-tn5kb
    @rani-tn5kb 10 หลายเดือนก่อน +1

    Thank. Sir. 🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-iq3gz3hv2g
    @user-iq3gz3hv2g 9 หลายเดือนก่อน +1

    Thank you sir ❤

  • @nandikalakmal7700
    @nandikalakmal7700 9 หลายเดือนก่อน +1

    Thank you brother ❤❤❤❤❤

  • @user-qr6wd9oo8x
    @user-qr6wd9oo8x 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබටත් ජය

  • @WishwaDanuma369
    @WishwaDanuma369 9 หลายเดือนก่อน +1

    Important vedio brother 👍

  • @dayamalirenuka4355
    @dayamalirenuka4355 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි
    ව්ශ්වමෑනියන්ට ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි

  • @user-qz8tw4ik7u
    @user-qz8tw4ik7u 10 หลายเดือนก่อน +1

  • @chathurikathilakarathna6164
    @chathurikathilakarathna6164 11 หลายเดือนก่อน

    Thawa motivation videos danna sir

  • @Dulanjali26
    @Dulanjali26 11 หลายเดือนก่อน +1

    Thank you SL impact show

  • @nayomijekop9845
    @nayomijekop9845 5 หลายเดือนก่อน +1

    Thank you so much ❤❤❤❤

  • @ThakshilaUpamali
    @ThakshilaUpamali 4 หลายเดือนก่อน +1

    Me.wishwa.shakthiye.balayen.mata.godak.dewal..labuna.sthoothi

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 6 หลายเดือนก่อน +1

    Isthuthi ❤

  • @sehara1225
    @sehara1225 8 หลายเดือนก่อน +1

    Thank you❤

  • @madaraathapaththu-mb3mr
    @madaraathapaththu-mb3mr 8 หลายเดือนก่อน +1

    Thank you ❤❤❤❤❤

  • @tharindupiumal5489
    @tharindupiumal5489 11 หลายเดือนก่อน +1

    Godak sthuthi aiye 🙏

  • @bethmalbojitha624
    @bethmalbojitha624 10 หลายเดือนก่อน +1

    Godak pin Aiya oyata ♥️

  • @user-kb3ep7dn2m
    @user-kb3ep7dn2m 11 หลายเดือนก่อน +2

    You are generous

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 11 หลายเดือนก่อน +1

    Thank u so much bother .God bless you

  • @S.Dananjani-fh5sy
    @S.Dananjani-fh5sy 7 หลายเดือนก่อน +1

    😟💔😇Super

  • @madushanbuddhika-uc5qr
    @madushanbuddhika-uc5qr 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤

  • @user-cf7mr4fd2z
    @user-cf7mr4fd2z 9 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏👍❤❤❤❤🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏ඔබටත් ආදර නීය විස්වමාතාවටත් ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤️🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @chamindaushanmathgamuweged9299
    @chamindaushanmathgamuweged9299 11 หลายเดือนก่อน +1

    Good luck 👍

  • @D.SRajasinghe-jc8gj
    @D.SRajasinghe-jc8gj 11 หลายเดือนก่อน +1

    ස්තුතියි sir ගොඩක්

  • @shashigirl5186
    @shashigirl5186 9 หลายเดือนก่อน +1

    Thunak you univers and angels ❤❤❤ Thunak ❤❤❤you Univers and angels ❤❤❤ Thunak ❤❤❤you anjal

  • @rohandayarathna8205
    @rohandayarathna8205 11 หลายเดือนก่อน +1

    Nice one brother 😊

  • @shiromichandradasa2926
    @shiromichandradasa2926 11 หลายเดือนก่อน +2

    Thank you so much

  • @bola3999
    @bola3999 11 หลายเดือนก่อน +1

    sthuthi ayyeeeeee😍🤩

  • @rajapakshaPathiranage
    @rajapakshaPathiranage 11 หลายเดือนก่อน +1

    Good job sir

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 11 หลายเดือนก่อน +1

    Good

  • @nadeekawasala6897
    @nadeekawasala6897 10 หลายเดือนก่อน +1

    Godak pin 🙏🙏🙏🙏🙏

  • @champikaperera7313
    @champikaperera7313 10 หลายเดือนก่อน +1

    Sthuthi godak ❤