වැඩ තුන හතරක් කරගන්න පුළුවන් පට්ට මැෂිම | Cultivator & Rotoslasher (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • අපගේ වත්තේ පොල් ගස්වලට පොහොර දැමීම සඳහා බිම් සකස්කිරීමට සහ තණකොල කැපීම සඳහා අප විසින් මිලදීගත් යන්ත්‍රයක් වන අතර එය වැඩ පහසු කරන යන්ත්‍රයක් නිසාවෙන් අපගේ අත්දැකීම් අනුව මෙම වීඩියෝව රැගෙන ආවෙමු.
    වැඩ තුන හතරක් කරගන්න පුළුවන් පට්ට මැෂිම | Cultivator & Rotoslasher (Sinhala)
    මෙම යන්ත්‍රය ජිනසේන පුද්ගලික සමාගමෙන් ඔබට මිලදීගත හැක
    0112688966
    We brought this video from our experience because it is a machine that we bought to prepare the ground and cut the grass to fertilize the coconut trees in our garden and it is a machine that makes the work easier.
    Cultivator & Rotoslasher (Sinhala)
    You can buy this machine from Jinasena Pvt
    0112688966
    ✦ Follow Us On FB | / rasakindayt
    ✦ Follow Me On | / namalrasakinda
    ✦ Join Our Group | / 967152537187180
    ✦ Follow Me On Insta | / rasakindatv
    ✦ Follow Me On Twitter | / namaltalk
    ✦ ශ්‍රී ලාංකේය ග්‍රාමීය ව්‍යවසායකයන් දිරිගැන්වීම උදෙසා...
    ඔබේ ප්‍රදේශයෙත් දක්ෂ ග්‍රාමීය ව්‍යවසායකයන් ඉන්නවානම්,
    කතාකරන්න අපිට +94 77 11 22 582
    ✦ To encourage Sri Lankan rural entrepreneurs...
    If there are talented rural entrepreneurs in your area,
    call us +94 77 11 22 582
    #RotoSlasher #Cultivator #RotoslasherReview #RasakindaTv #rotoslasherSinhala

ความคิดเห็น • 62

  • @audioadsnamal1
    @audioadsnamal1 3 ปีที่แล้ว +6

    ලංකාවේ ආයතනයක්හරි අගය කරන එක පට්ට වැදගත්

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට

  • @amalperera3074
    @amalperera3074 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @ajanthasamankumari8868
      @ajanthasamankumari8868 ปีที่แล้ว

      @@RasakindaTv මේක ගන්න කියක් වෙනවාද

  • @yasaskantha1783
    @yasaskantha1783 ปีที่แล้ว +1

    කොහෙද හම්බන්තොට ට ලගම තියෙන්නෙ .......මැශින් එක කීයද සියලුම උපකරණ සහිතව

  • @masterdiary6980
    @masterdiary6980 ปีที่แล้ว +1

    මෙම යන්ත්‍රයෙන් කිලෝ 200, 300 පමණ වූ බරක් ඇදගෙන යාමේ හැකියාවක් තියෙනවද?

  • @dilitv8850
    @dilitv8850 ปีที่แล้ว +3

    මට ඕන ගාන කීයද අලවිසැල් කොහෙද තියෙන්නෙ

  • @prasannadayakar7333
    @prasannadayakar7333 2 ปีที่แล้ว +1

    It's belt driven or piston driven attachment

  • @channasrinath3656
    @channasrinath3656 2 ปีที่แล้ว +1

    මේ උපකරණය අලුතෙන් නිෂ්පාදනය කරනවාද

  • @luckyfernando8640
    @luckyfernando8640 ปีที่แล้ว +2

    මිළදි ගන්න කොහෙද තියෙන්නේ.

  • @AslamAslam-he2bf
    @AslamAslam-he2bf 24 วันที่ผ่านมา

    Kurunegalen ganna thiyanawadha ?

  • @photomagic-t9j
    @photomagic-t9j 6 หลายเดือนก่อน +1

    kuburata hariyana oya wage ekak kiyak weida?

  • @nsrmobile6609
    @nsrmobile6609 ปีที่แล้ว +1

    හෙන් වල බැද්ද කැපුවැහැකිද...

  • @physicsm.p.thavasithan6547
    @physicsm.p.thavasithan6547 ปีที่แล้ว +1

    Price?, Trincomalee brach?

  • @dmnbdissanayaka5267
    @dmnbdissanayaka5267 2 ปีที่แล้ว +1

    Meke gana kiyada.ganna thiyenne koheda

  • @supunbudika7061
    @supunbudika7061 ปีที่แล้ว +1

    Koheda ganna thiyenne

  • @thisaramihiranga5795
    @thisaramihiranga5795 ปีที่แล้ว +1

    koheda ganna thiyenne.

  • @tharukadesilva6561
    @tharukadesilva6561 2 ปีที่แล้ว +1

    ayya mashing eka kiyak wenawaddda dan

  • @thisaramihiranga5795
    @thisaramihiranga5795 ปีที่แล้ว +1

    meka kiyak wenawada.

  • @udepriyaliu
    @udepriyaliu 2 ปีที่แล้ว +1

    මාන පදුරු හොදින් කැපෙනවද

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      ඔව් කැපෙනවා

  • @amilasrathnayaka197
    @amilasrathnayaka197 2 ปีที่แล้ว +1

    Oya machine ekak mage langa thiyenawa.. Okata back ekata set karanna puluwan rotowator ekak nadda? Oke nagul thala ganna thiyenne koheda mage thalayak kaduna

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว +1

      ජිනසේන ආයතනයට කතා කරන්න

    • @pradeepishanda4649
      @pradeepishanda4649 2 ปีที่แล้ว

      Gana kiyada

  • @susantharohana3082
    @susantharohana3082 5 หลายเดือนก่อน +1

    මිල කියද

  • @Rachalashashidharreddy
    @Rachalashashidharreddy 2 ปีที่แล้ว +1

    Can you sell the slasher attachment in India...?

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      Where is ur location

  • @rathnasekaradissanayake7377
    @rathnasekaradissanayake7377 2 ปีที่แล้ว +2

    Good , how much is it ?

  • @chinthakajeewantha1412
    @chinthakajeewantha1412 2 ปีที่แล้ว +1

    Jina senalage badu supiri singer valata vadiya

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      ස්තූතියි

    • @chinthakajeewantha1412
      @chinthakajeewantha1412 2 ปีที่แล้ว

      @@RasakindaTv jinasena lage contact number ekak nadda

    • @gjmagtjgtpt
      @gjmagtjgtpt 9 หลายเดือนก่อน

      Ookage gini ganan

  • @samithnadeeshan3149
    @samithnadeeshan3149 3 ปีที่แล้ว +1

    Slasher eka ganna puluwanda

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      ඔව් පුළුවන් දුරකථන අංකයට කතා කරන්න

  • @thisaramihiranga5795
    @thisaramihiranga5795 ปีที่แล้ว +1

    meka kiiyada.

  • @tbkumarasingha-pk4bx
    @tbkumarasingha-pk4bx ปีที่แล้ว +1

    මඩ වැඩ කරන්න හාන්න බැරිද

  • @kapiladisanayaka4308
    @kapiladisanayaka4308 9 หลายเดือนก่อน

    Mila kiyada

  • @ravindrajayasinghe6143
    @ravindrajayasinghe6143 3 ปีที่แล้ว +1

    Oya rotaryen polawa rotary wena gambura Madi.

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      අපිනම් ගත්තේ පොල් වලට පොහොර දාගන්නයි කැලේ ටික කපාගන්නයි. වැඩ දෙකම කරගත්තා

    • @nuwanchathuranga8818
      @nuwanchathuranga8818 2 หลายเดือนก่อน

      පාට්ස් තියෙනවා ද්

  • @amrpushpakumara9393
    @amrpushpakumara9393 ปีที่แล้ว +1

    Keeyeda meka

  • @wajirasanjayakumarawajira7518
    @wajirasanjayakumarawajira7518 2 ปีที่แล้ว +1

    Koheda thiyenne meka Ganda Mata puluwannam nambarayak hoyala dennako

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      පහල කමෙන්ට්ස් බලන්න.. දුරකථන අංකය ගන්න පුළුවන්

  • @arunasridarshana9068
    @arunasridarshana9068 ปีที่แล้ว +1

    කියද

  • @susanthakumara9196
    @susanthakumara9196 2 ปีที่แล้ว +1

    Pon nambara dann පුළුවන් da

  • @suppa8436
    @suppa8436 3 ปีที่แล้ว +1

    Oke price kiyada

    • @RasakindaTv
      @RasakindaTv  3 ปีที่แล้ว

      මට මතක 265000/= වගේ
      අපි අරන් දැන් මාස හයක් වගේ
      වැඩිදුර තොරතුරු
      Jinasena (Pvt)Ltd
      0112688966

  • @swarnaswarna5543
    @swarnaswarna5543 2 ปีที่แล้ว +1

    Gana kiyada

  • @mahendraperera109
    @mahendraperera109 2 ปีที่แล้ว +2

    මම කථාකරා මේක ගන්න නැහැ දැනට

    • @RasakindaTv
      @RasakindaTv  2 ปีที่แล้ว

      ඉවරවෙලා ඇති එහෙනම්

    • @mahendraperera109
      @mahendraperera109 2 ปีที่แล้ว

      @@RasakindaTv පාවිච්චි කරපු එකක් ගන්න නැද්ද?

    • @lesleypeliyagoda1786
      @lesleypeliyagoda1786 9 หลายเดือนก่อน

      @@RasakindaTv
      😢

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 9 หลายเดือนก่อน

    යකෝ මේ මැෂින් එකක් මම හෙව්වා. ට්ලිෆෝන් අංකය. දානවාද.මට එකක් ගන්න ඕන.

  • @skyphone8133
    @skyphone8133 8 หลายเดือนก่อน

    කැලයක් කපන්න බෑ මෙකේ පොඩි තඪකොල කපයි

  • @SumithGamage-u9s
    @SumithGamage-u9s 11 หลายเดือนก่อน +1

    Te num දෙන්න

  • @IndikaManohara-dd5fl
    @IndikaManohara-dd5fl 4 หลายเดือนก่อน +1

    මිල කියද

    • @RasakindaTv
      @RasakindaTv  4 หลายเดือนก่อน

      කතා කරලා බලන්න