ලංකාවෙන් ලෝකයේ වෙළදපොලට යන පළමු වාහනය ! I Elektrateq ETX Review (Sinhala) | Auto Hub
ฝัง
- เผยแพร่เมื่อ 23 ธ.ค. 2024
- ලංකාවෙන් ලෝකයේ වෙළදපොලට යන පළමු වාහනය ! I Elektrateq ETX Review (Sinhala) | Auto Hub
#vega #elektrateq #ev
Find us on social media :-
Like us on Facebook: bit.ly/3zEAeIf
Facebook group: bit.ly/3t4lxwJ
#AutoHub #AutoHubSl AutoHub Sri Lanka
Music from #InAudio: inaudio.org/
Track: Rudeejay & NOYSE - Party Pioneers [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch more NCS on TH-cam: NCS.lnk.to/You...
Free Download / Stream: ncs.io/PartyPio...
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Contact Auto Hub :-
autohubasia@gmail.com
Like, comment and subscribe for more...
Thank you!
මාරම සතුටුයි අපේම WEGA...❤❤❤ ලංකාවේ Brand එකක් වෙන්න ඕන...ලෝකයේම...හදවතින්ම ආශිර්වාද කරනව...තෙරුවන් සරණයි...!🙏🙏🙏
අපිට මේව ගන්න බැරිවුනත් මේව export කරල රටට දෙයක් වෙනවනන් එච්චරයි❤
😂😂😂,
Atta
Apitaganda ba lankawe heduwata
😂
❤
ඉන්දියන් ලඩි නැතුව අපේ එකක යන්න සහන මිලකට ලංකාවේ මිනිස්සුන්ටත් හදපියව් ඉක්මනින්ම
ජය ❤🎉
Made In srilanka,,proud ❤
අනිවාර්යයෙන්ම...ඉන්දියන් ගොන් ලඩි වර්ජනය කරලා,අපේ ර්ටේ අපේම දේ දියුණු කරලා ගනිමු..🤟🎉🎉🎉🎉🤩🙏
Usa: Ubala ohoma proud wenawanam api kohoma proud wenna oneda. methana...
sahana milatanam ithin lankawe hadanna wenne indianladiwalata wada hapan ladi thama .. safty ekka option ekka EV hadanawanam . mata penne meka pattama labay kiyala
How much is this please
@@lahiru-madushan එහෙනම් USA වල උන්ට වෙඩ වැඩක් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ හැමදාම Proud proud ගගා තමයි ඉන්න වෙන්නේ උන් කරලා තියෙන නිර්මාණ එක්ක බලද්දි 😂😂
මගෙ මල්ලි මේ වාහනය වගෙම වේගා කාර් එකෙත් සමහර කොටස් disign කරා එයාගෙ අතින්ම හැදුවා කියද්දි දැනෙන ආඩම්බරය❤❤ 2030 වෙනකල් ඉවසලා ඉමු 2030 ඉක්මනින් උදා වේව්.
😊පුදුම ආඩම්බරයක් දැනෙනව සහෝදරයා .......😪😪😪 මෙතෙක් කාලයක් දේශපාලන පරයො විසින් යටපත් කරගෙන සිටි, වටිනාකම් විකසිත වන මොහොතක්......E,V companiyata, ජයවේවා .....මගේ රටට ජයවේවා 🙏🙏🙏🙏🙏
එයිට වඩා ආඩම්බරයක් දැනෙයි ගාන ඇහුවාම😢
පුළුවන්නම් මේකම රෝද හතරක් කරලා AC එහෙම එකතු කරලා චූටි කාරෙකක් හදන්න. ඒක ඔය කියන ගානට ගොඩක් අයට සෙට් වෙයි. ඔය සයිස්ම ඇති. මිනිස්සු ආසයි කාර් එකක් පදින්න. පුළුවන් නම් ඒ හීනේ හැබෑ කරන්න. ඔයාලගේ ආයතනයට හදාගන්න බැරි තරම් ලොකු ඉල්ලුමක් ලැබේයි. budget වාහනයක් නිෂ්පාදනය කරන්න.
කාර් එකකුත් එයාලා හදනවා තවම එළියට දැම්මේ නෑ
කාර් එකක් bike මෙක.හදන.ගමන් තියෙන්න
me tuk ekata ac option ekak thiyanawa, 4 wheeler car eke thiyana awla thamai lankawe ekata loku tax ekak wadinawa 3 wheeler ekata wadiya ekai thiyana prashne
ඇට්ට මේකටම රෝද 4ක් දාලා හැදුවනම් wagon r එකෙ පෙනුමක් එන්නෙ
Meyalage bike eka සුපිරි mama driw karaa. 300km speed ekak thiyanawaa❤
අපේ රටේ හදපු දේවල් ඉහළින්ම ලෝකයට අරන් යන්න දැන් පවතින රජයේ වැඩක් කරයි දැන් ඉතින්.❤
මේ ඩිසයින් එකට පේටන්ට් අරන් තියනවද? නැත්නම් වෙන රටවල් මේව කොපිකරල මහා පරිමානයෙන් හදල ලාබ නිපදපු ඔබ පරදියි
දකුණෙන් අපි 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දීලා හදපු ආණ්ඩුවේ යුතුකම තමයි මේවට අවස්ථාව දීලා රට ගොඩ ගන්න එක ❤
Vega එක koenigsegg එකක් වගේ පිටිපස්සේ.❤❤ ලංකාවෙ මිනිස්සුන්ට ඉන්දියාවෙ ඒව ගන්නෙ නැතුව ලංකාවෙ ඒවම ගන්න හිතේව. ( මේක හදද්දි, ත්‍රීවිල් එකක් පදින මනුස්සයෙක්ගෙ mind set එක ගැනත් හිතල බලන්න. ඒ මිනිස්සුන්ට ඕනෙ ඒව විතරක් දාල දෙන්න, එතකොට cost එක අඩු කරගෙන අඩුවට දෙන්න පුලුවන්. )
kali adu karanna one na masproduction weddi saha pitaratin gena amudrawaya tikata rajayen badu nidahas karanm nikanma thawa laksha 10k wage adu wei meka .. balamu me anduwenwath e de weida kiyala ,.. anik hamoma kare vega eka pennala chanda higa kapu eka
ඉන්දීය ත්‍රීවීල් ලක්ෂ 10-12ට විතර සෙකන්ඩ් හෑන්ඩ් ගන්න ගමන් මේකෙ මිල වැඩියි කියන එක අසාධාරණයි.මේ options ගොඩක් කාර් වලත් නෑ. මේක පිට රටකින් ආවානම් අපේ අය ලක්ෂ 30 වුනත් දීලා ගනීවි. අපේ රටේ හදපු දේවල් අගේ කරන්න බැරි එක ලෙඩක්.
ඒ මිළ අපිට දරාගන්න බැරි එක ඇත්ත. හැබැයි මේකෙ චැසියේ ඉඳන්ම තියෙන safety options වගේම stability එක ගත්තම සමහර ඉන්දියන් කාර් වලටත් වඩා ගොඩක් ඉහලයි.
ආදරෙයි mg ekaa
Man patta Asaie okatata oke laksha 15k ma tax
මේක ලක්ශ 30ක් තමයි බං ඒකනෙ අව්ල ඔය ගානට පොඩි කාර් එකක්වගෙ හැදුවනම් පට්ට
අනිවාර්යයෙන්ම ඉතිං...කතාව හරියටම හරි...❤❤❤
ලක්ෂ 5 මුලින් දීල leasing කරන්න පුලුවන් ලු.
නියම වැඩකාරයෙක් ❤
මට හිතන්නෙ ඔය වගේ ලොකු මිළක් වෙන්නෙ කුඩා නිෂ්පාදනයක් කරණ නිසා වෙන්න ඕනෙ.නිෂ්පාදනය විශාල නම් පිරිවැය අඩු වෙන හින්දා අඩු මිළකට වෙළඳ පොලට දෙන්න පුළුවන් වෙයි
ඇත්තටම ගොඩක් improve වෙන රටවල වාහන වලට වඩා. රජයේ අවධානයත් ලැබිලා මේ වගේ ම වේගා කාර් එකත් අපිට නිකුත් කරන්න පුලුවන් උනානම් ජාත්‍යන්තරයේ විශාල ඉල්ලුමක් වගේම වටිනාකමක් ලැබෙන්න ඉඩ තියනවා. ❤
ආසයි වීඩියෝ එකක් කරන්න කවද හරි company එකටම ඇවිත් ඇත්ත ටම vega company එක දවසින් දවස දියුණු වෙන හැටි ආසාවෙන් බලන් ඉන්නව ❤❤❤
Harima hondai ! Mama milata gannawa !
Jayaweva Sri Lanka ! 🇱🇰 🇱🇰 🇱🇰
Best review vega etx i have seen ,clear details
Ado eka Patta lassanai. Futuristic
27:19 කාර් එක පිටිපස්සෙ තියෙනව දැක්කම🥰
🥺😍
23:17 @@aayesh2523
❤❤❤😅
ෂා හරිම සතුටුයි.
මම කියන්නෙ...මේවා තව මාකට් කරන්න ඕන...පුලුවන් නම් ඉන්දියන් ත්‍රීවීල් ලංකාවට ගේන එක නතර කරලා , අපි අපේ දේ තව මාකට් කරන්න ඕන..
තව ඇත්තටම මේක ගනන් වැඩි , මොකො සාමාන්‍ය මනුස්සයෙක් ට මේක ගන්න අමාරැයි ගොඩක්.
ඒක නිසා රජය මේකට මැදිහත් වෙලා, මේක මිනිස්සු න්ට ගෙවාගෙන යන්න හරි , වැඩ පිලිවෙලක් හදලා දෙන්න ඕන...මම කියන්නෙ ගාන අඩු කරන්න කියලා නෙමෙයි..
මොකො ඇත්තටම මේක තව අඩු කරන්නත් ඒ මිනිස්සු න්ට බැරුව ඇති..අපි වගෙ පොඩි රටක මේවා හදන්න parts ඔක්කොම නැ..ඒක හින්දා සමහරක් කොටස් ආනයනය කරන්නත් වෙනො.
ඒක හින්දා ගාන ගැන නෙමෙයි. පොඩි
මිනිස්සු න්ට මේක අරගෙන ගෙවා ගෙන යන්න පොලි නැතුව වාරික ව්දියට වගේ වැඩ පිලිවෙලක් රජය හදන්න..ඕන.
අපි අපේ දේ අගේ කරමු..
ඉන්දියන් කෑලි වලට වඩා අපිට අපේ දේ වටිනො.
Made in sri lanka 🇱🇰♥️
මෙක ගාන වැඩි එකයි අවුල
@dreammotivation598 ඔව් මචන් ඒක ඇත්ත.. ඒත් මේක තව අඩු කරන්න නම්..අනිවාර්යයෙන් රජය මැදිහත් වෙන්න ඕන...කරන්න තියෙන්නෙ රටින් ඉන්දියන් ට්‍රීවීල් ගේන ඉලෙක්ටික් , සාමාන්‍ය ට්‍රීවීල් ඔක්කොම නවත්තලා, අපේ තියෙම ඩොලර් ටික පරිස්සම් කරන්,
ඒකෙන් අපේ දේ පුලුවන් විදියට මිනිස්සු ගන්න පුලුවන් විදියට වැඩපිළිවෙළක් හදන එක.
මේක ලක්ශ 5කට වගේ ගන්න පුලුවන් උනොත් මිනිස්සු ගොඩක් මේක ගනියි.♥️
ඕවා කරන්නෙ කොහෙද බ්ම් ජනාධිපතිගෙ ඉදන් පහලට ඉන්න ඔක්කොම වගෙ ඉන්දියාවෙ පුප ලෙව කන උන්නෙ ඉන්නෙ දෙකට නැමිලා කොන්දක් තියෙන පොරක් ආපු දවසට නම් ඔහොම කරය් 💔
ඉන්දියාවේ මළ ජරාව වලට වඩා අපේ දේ කොච්චර හොඳද. රජය මැදිහත්ව මෙම ETX එකේ මිල තව අඩුකර දෙන්න රටේ ජනතාවට ❤.
Ape ewa hodai ganan balahanko
සුපිරිම සුපිරිම මේක තමයි වෙන්න ඕනි.
හරිම සතුටුයි. ඒ වගේම ගොඩක් හිතල design කරල තියෙනව. Range එක සාමාන්‍ය ත්‍රිවිල් එකක ගානට තියෙනව නම් මරු. ටිකක් පාත් කරල නිසා safty, stability හොඳයි වගේ.
Really proud to be a Sri Lankan
Best of luck 🤞
ඇත්තටම මේ ගානට රෝද තුනේ ත්‍රීවීලර් එකක් මැද පන්තියේ මිනිස්සු ගනීද.වේගා ETX එක මොන තරම් විශේෂාංග තිබුනත් ත්‍රීවීලර් එක ත්‍රීවීලර් එකමයි.අපේ රටට ඕනි මිනිස්සුන්ට දරන්න පුළුවන් තරමේ වාහන නෙමෙයිද...(වේගා ETX එක හෑල්ලු කරනවා කියලා හිතන්න එපා.මොකද මේ වගේ කුඩා E වාහන හදන්නේ අපේ රට විතරක් නෙමෙයි.)
මෙක අපනයනය කරයි
@@dreammotivation598 එක කරන්න අමාරුයි. පිට රට වාහන ගොඩාක් අඩුයි ගාන. ලංකාවේ යක්ෂ බද්දක් වැදිලා එන පිට රට වාහන එක්කවත් තරඟයක් ලංකාව අතුලේවත් දෙන්න බරුව. පිට රට අඩු මිලට විකිණෙන වාහන එක්ක තරඟයක් දෙන්න කොහොමත් බැහැ.
@@dreammotivation598 කොහාටද ?
අපිට වඩා කෙල උන රටක් වෙන්ඩ ඕනේ, නමුත් එතකොට උන්ට අපිට වඩා සල්ලි තියෙන්ඩ බැ නේද
අනික මේක ලංකාවේ හදන නිසා import TAX නැ , නමුත් export කෙරුවම උන්ට tax වදිනවා
මේක ලංකාවේ USD 6,800 වගේ BYD Seagull car එක USD 9,700 වෙන රටවල් වල BYD Seagull එක TAX සමග USD 11,000 වගේ වෙනකොට ගන්ඩ පුළුවන්
අපේ රටේ සාමාන්‍ය මිනිස්සු ගන්න අවශ්‍ය නෑ.
මේක export කරලා හරි Customers ලා හදාගන්න පුළුවන් නං ඒකයි වටින්නේ. වක්‍රව රටට ප්රතිලාභ එනවා...
patta quality වගෙ ඇතුළ ❤ ගන්න හිතෙනවා 🎉🎉
අපිත් ත්‍රිවිල් පදිනවා ඓත් ඕක ත්‍රීවිල් ඓකක් නැතුව රෝද දෙකක් ඉස්සරහට දාල පොඩි කාර් ඓකක් විදිහට හැදුවනම් ඕක ඓකෙන් ම වටිනවා ගානට
එකෙන්ම
Eka nam aththa..eth wenama car ekak eyala hadanawa 2 year athulatha market ekata danawalu
පොඩි බඩි වැන් එකක් එනවා.. ලබන අවුරුද්දේ වගෙ ලෝන්ච් කරයි..😍
@@newcreations1995 mn hithanne late 2026 or early 2027 wage release karai
මේ ත්‍රිවිලර් ඔෆ්සන් ඇතිව හදන්න. අවම ඔෆ්ෂන් හා ඉහළම ඔෆ්ෂන් විදියට අවධි 3ක් විධියට හදල මිල ගණන් 3කට මාර්කට් එකට දමන්න.
ඔෆ්සන් නෙවෙයි ගොනෝ ඔප්ෂන්😅
@@Kudagamageඌගෙ වචනෙත් අඩුපාඩු හොයන උගත්තු මේ රටේ ඉන්නෙ 😂 හිනා වෙවී විවේචනේ කරන්න නෙවෙයි ඌ කිව්ව එක ගැන හිතපන් උබ උගත් කියල පෙන්නන්න එපා ගොඩයා 😂
එහෙම තම තියෙන්නෙ... 😍
Ehema thama hadala thiyenne❤ high end eke etx eke a/c th thiyei
අපේ රටේ හදපු එකක් කියද්දී හදවතින්ම සතුටු වුනා හැබැයි ගිනි ගනන් කියලා දැනගත්තහම අපේ රටේ එවුන් අපිට කෙළියා කියලා හිතනකොට හිතට ගොඩක් ලොකු දුකක් හිතට දැනෙනවා ඉන්දියාවෙ වීල් එකක් හදපුවාම ඒ රටේ මිනිස්සුන්ට අඩුවට ඒක දෙන්නේ අපේ රටේ එවුන් අපිටම අරිනවා😢😢😢😢😢😢
yko Indian ek wge newei meka hoda quality ehkt hdpu ekak Anika hdnn Yana cost ekat wadi
@@Vitocorleone962 yana cost eka වැඩි වෙන්නෙ tax එක වැඩි නිසා import කරන item වල
Ape un danne hama dekm adayak hoyanna thmi eke thiyana hoda dakinne na meka ape rate unt natth international market ekt yn ek bolata pennadd yko eetpasse apit puluwan car ekk wunath oya ganata ganna mehm deyak karapu ek ganwath agaya karapan indiawe un araka kara mek kara gaga walalennepa unt e ganata denn puluwan unge rate dollar ek 100 - 150 atr ape 300 - 350 atara ithin yko oya ganata ape rate unt hambuwena ekth sadaranai plzz moda katha nokiyaidpalla
පුළුවන් වෙලාවට බතුත් කන්න.😅
🫡
Excellent review @autohub I haven't seen anyone going into indepth on the application thats provided on the phone as well as the number of options and drive of the vehicle. One small request on removing the background music which is so annoying or maybe try to find a less distracting music. Also its nice to see a presenter who has no phone or have an Apple airpod in one ear whipe presenting. Keep up the excellent work.
You're absolutely right about the background music, AutoHub videos are good right now, but it will be much better if the background music is removed in the future videos like Doug DeMuro, Raiti's Rides, and Autogefuhl.
පට්ට බාන්ඩේ
All the best SRILanka.
Wowwww everything perfect 👌👌👌👌👌👌👌💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️Congratulations to all 👏👏👏👏👏👏👏♥️🎉🎉🎉🌻🦁🇱🇰
කොච්චර දෙයක් ද ලංකාවේ නිශ්පාදනය කරන වාහන පිටරට විකිනෙනවා නම්(ලංකාව දියුණු කරන්න පුලුවන් සහයෝගය කවුරුත් දෙන්න හරි විදිහට)💖❤💖❤😀
Great . ලස්සනට design කරල තියෙනවා 👍
ඔයා නම් මරු . ලස්සනට පැහැදිලි කරනව
Awesome congratulations from United States
Best review of ETX i watched
Me Vega Tuk ekata banina ayata kiyanne
Mehema electric threewheel indiyaweth hadanava china walath hadanava. Ee unata oyalama poddak balanna eva mekath ekka harennawath baha. Indiave hadana ewwa fiberglass body panel kiipayak yakada bata frame ekakata thiyala thiyenne. Chine hadana ewwa iita anthai. Ee athin meka quality eka godakma wadi.Meka lagata gihilla balala experience karala tiyenne mama. Indian threewheel walata harennawath baa meka ekka. Kenekta ganna bari wenna puluwan aarthika prashna nan. Eeth eekata me wahaneta banala wadak naa mila wadi kiyala.
Indiyawai chineyi e wahana hadanne eken karana muulika ma awashyathaawa witharak karaganna puluwan widiyata. Ehema nam thaman ganna wahane one, eka gaththata kisima prashnayak naa. Eeth meka tiyenne iita wada yamak awashya paaribogikayanta.
Meka ganna gaanata wadak naa kiwwata, meke indian threewheel wala thiyena siyaluma dewal saha thawath deval thiyanawa. Loke wena kisima rataka mehema thamange rate hari kohomahari product ekak, eekata sadarana milakata tiyeddi eeka thamanta afford karanna baha kiyala banina sirthak naa. Puluwan, Oone eka ganiyi bari, epa eka nikan idiyi.
Lankawe minissunta meka therum ganna bara wadi. Mehema wahanayak lankawe, mechchara kalin market ekata daapu Electrateq company eka thama atthatama waradi. 😂
Unta kiyala wadak na, issara Tesla and BYD wid expensive, avurudu kihipayak mass production giyama oya mila prashnaye nathi wenawa. Unta melo deyak therenne na.
ආඩම්බරයක් දැනෙනවා❤
ලක්ෂ එකහාමාරක් දෙකක් දීලා ගෙවාගෙන යන්න ගන්න පුළුවන් විදිහක් හදන්න අවම පොලී ප්‍රතිශතයක් සමග
එහෙම උනොත් වේගවත් අලෙවියක් හදාගන්න පුළුවන් ❤❤❤🎉🎉🎉
පොඩ්ඩක් වෙනස් කරලා nano එකක් විවිහට හැදුව නම්..ටයර් හතරයි,සුක්කානමයි
Egollo develop karanagaman japane thiyene Nissan Sakura EV (kei car) wage car ekak.
Ma karapu da vatina kamak nadda ana bn
එහෙම හදන්න බැ බන් උබ හිතුවට😂💔.එක රෝදයක් දානවා වගෙ නෙවෙ..මුලු මනින්ම technology එක ආයෙ වෙනස් කරන්න වෙනවා ඒකට...එතකොට ඒක දෙන්න වෙන්නෙ ලක්ශ 50ත් පහු වෙලා
3wheel kynne poddak klpana krla blanna.. Meka car ekk nmei
Aye tho coment dala ahu unth thoge kana palanwa
අපිට හීන උන අපේ රටේ හදපු වේගා වීල් එක . කමක් නෑ අපිට ගන්න බැරි උනාට කමක් නෑ Export market එක ජය ගමු ලංකාවේ ඩොලර් ගෙමු . බුදුසරණයි ❤ජය
ඉන්දියාවෙන් ගේන ත්‍රීවීල් නවත්තලා මේක ගන්න මිනිසුන්ට උනන්දු කරන්වන්න ඕනි. නවසීලන්තය වගේ රටවල ඉලෙක්ට්‍රික් වාහන ගද්දි රජයෙනුත් මුදලක් දෙනවා. හැබැයි රජේ භාන්ඩාගරේ සල්ලි තියෙන්නත් ඕනි ඒක කරන්න තව චාර්ජින් පොයින්ට්ස් ලංකාව පුරා හදන්නත් වෙනවා. ඊට පස්සෙ බලශත්ති ප්‍රශ්න එන්නත් පුලුවන්. කොහොම උනත් යටිතල පහසුකම් ටික ගැටලුවක් නොවෙන විදියට හදාගෙන මේක ප්‍රවර්ධනය කරන්නම ඕනි. ලංකාවේ අපේ දෙයක් ලංකාවේ මිනිස්සු ආඩම්බරයෙන් පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඕනි.
ලංකාවෙ එහෙම කරන්න අමාරැයි බලමු මොකක් හරා කරයි
@ ඔව් මේ වෙලාවෙ බෑ
ලක්ෂ 30 දීලා මේක ගන්න පිස්සෙක් වෙන්න ඕනේ..😅
@@Beautyseen805 එතන ප්‍රශ්නයක් තියෙනවා තමයි
අනිවාර්යයෙන්ම
Jaya wewa mage punci lankawata❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
quality design 😍
We are proud of our new EV, go ahead 💪
විල් හදපු එකේ ඔක කාර් එකක් විදිහට ඩිසයින් කරානම් .... ඉට වැඩිය හොදයි
Hm
😮😮 mamath Me vidio eka baluwa,,,, niamai sher keruwa samahara vita Europe walatath export karannath puluwan Wei😊jayawewa🇱🇰🇱🇰🇱🇰🇱🇰🇩🇰
ඇත්තවශයෙන්ම ගොඩාක් ආඩම්බරයකි අපේ රටෙ නිශ්පාදනයක් ..ඒත් එය පටිගත කරල තියෙන්නෙ කුනුකසල ගොඩක.මෙම program මුලු ලෝකයට ගෙනයන දෙවන නිසා ඉතා ලස්සන පරිසරයක කලනම් මීට වඩා අගයක් ගනු ඇතැයි මා සිතමි ....ස්තුතියි
very proud moment for Sri Lanka's EV industry. Well done VEGA
Attractive එකක් තියෙනවා ❤
හොඳ නිෂ්පාදනයක්
A nice tuk ❤but not a substitute for a local four wheeler demand. People tend to use highways whenever possible nowadays too.
අපේ දේ අගයමු ❤
සිහිනයක් හැබැවිමක්🎉
Lets go Vega, this is a national acheivement, every one should promote this and build a global trend where other countries will use this as there daily primary vehicale, we can do that, lets help Vega!!!
Supiri.high qulity product ❤
Way to go Sri Lankan, next time when I visit, I make sure to rent a electric Tuk tuk,
ඇත්තටම මේක option තව අඩු කරල සහ වැඩි කරල price range කීපයකට දෙන එක හොඳයි.. 😊..
30 lks කියන්නේ EV උනත් ලංකාව වගේ රටකට commercially හොඳ value එකක් නෙවේ... 😂😂..
@@thilinarajapaksha1711 අනිවාර්යයෙන්ම, market එකට introduce කරල දෙනකොට options අඩුවෙන් price එකත් අඩුවෙන් දෙන්න ඕනෙ customer base එක හදාගන්න.( three wheeler එකක් ගන්න මනුස්සයෙක්ගෙ mind සෙට් එක බලන්න ඕනෙ ඒ crowd එක අල්ලන්න.) market එක හැදුනට පස්සෙ options දාල දෙන්න පුලුවන්, එතකොට කලින් අඩුවට low option ගත්ත කට්ටියත් බලන්නෙ අලුත් එකකට යන්න. එහෙම නැතුව එක පාර වෙන three wheeler එකක ගානට වඩා දෙගුනෙකට market එකට දාන එක සාර්තක නෑ. ලංකාවෙ දේ අගයන්න කියල කලුද සුදුද දන්නෙ නැතුව මිනිස්සු එක පාරට දෙගුනයක් ගෙවල දෙයක් ගන්න යන්නෙ නෑ. ETX එකට කරන්න තියෙන්නෙ options අඩුකරල ගාන අඩු කරල දෙන්න customers ල අල්ල ගන්න ඕනෙ නම්. අපිත් කැමතියි ලංකාවෙ ඒවම ලංකාවෙ විකිනෙනවනම්.
❤❤❤❤❤❤❤ good job
Tuk eke roof ekata podi sollar system ekak gahanna barida . Danne nathi nisa ahanne .
Me deepu features ekka combustion engine version ekakuth thibboth maru
I think superior features, modern attractive looking good for global and local market. 😊
Jaya wewa❤❤❤
indian jarawa ganna kale lankawe me wage quality wahana hamoma gannawanam kocchara watinawada?
ලක්ශ28ක්......
කාරෙකක් ගන්නවනෙ ඒ මුදලට
@@salilasday8486 Eda rajapaksa ta kade giye nathnam, 2019 NPP ta chande dunna nam ada oya Vega 3wheel eka laksha 10 withara wei
@@Learnpabcomපොඩිඩක් ඉන්න වෙනවා කාර් එකක් යනවා
Good Job
අනුර අවිල්ලා මාසයයි කොහොමද අපේ වැඩ පිටරටට වාහනත් යවනවා දැන් .ජය වේවා
NPP website policies wala thiyanawa lankawe companies (not foreign operating companies in Sri Lanka) walata 0% VAT, e kiyanne poddak wath tax gewanna one na. Malimawata jayawewa
Lankawata jayawewa
I honestly think government should support to subsidize some components
23:44
මොන තරම් දේවල් කීවත් වැඩක් නෑ.රටේ කෙනෙක්ට දරන්න පුලුවන් මිලක් වෙන්න ඕන නේ
Export karala salli hambunama lankawe ayata aduwata ganna dei kiyela hithamu. Thaama aluthne
ithin eka thama 5 laks wge range ekkata ganna puluwn kiwwe
@@ajithkumara1836 cost ek wadi bn materials wlt tax ghnw anduwen godak
Indian ladiyakata wada attatama hodai mamat asavata 1dawasak ride ekak giya colombo wla supiri❤❤❤
බොරු කෑලි නැතුව කථනය කලානම් හොදයි.
සාමාන්‍ය කෙනෙක්ට පැහැදිලි වෙන්න ඕනේ.
කථීකයා දක්ෂ වෙන්නෙ එතකොටයි
ඒ නිෂ්පාදනය ට ජයවේවා
ඉදිරියේදි අපට හුරුබුහුටුිකාර් එකකුත් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Pattta sira …!!!
ලංකාවෙ මාකට් නොවෙන නිසා පිටරටකට දුන්නොත් තමා....
ඒ මිල අපිටනං දරන්න අමාරුයි මේ වගෙ වාහනේකට.
ඒ මිනිස්සුන්ට වැට් ටැක්ස් සහනයක් දුන්නනං අපිටත් අඩුවට ගන්න තිබ්බ
ලක්ෂ 30 පාඩුයී මේක
@@avishkayohan2174 ඔව්.අපරාදෙ.හොඳ ප්‍රොඩක්ට් එකක්.
මැනුෆැක්චරට කරන්න දෙයක් නෑ.ලංකාව් තාක්ශනෙං ගහපු පලවෙනි වාහනේ නිසාවත් බදුවලිං නිදහස් කරන්න තිබුන ආණ්ඩුවට.ඒ ගැන කතා කරල වැඩක් නෑ
@avishkayohan2174 ඉන්දියන් ලඩිය වඩා මාරැ
Vega car eketh review ekak oneh ayye ❤
අපේ රටෙි වුනාට ,සල්ලි කාරයො උඩ ගියාට වැඩක් නැ අඩු මුදලට ලංකාවෙ අයටනෙ ඉස්සෙල්ලාම දෙන්න ඔිනෙ ..
වෙගා කර් එක ගැනත් ඔනෙ ❤
ඇත්තෙන්ම ආඩම්බරයක්
❤❤❤
JAC T9 eke review ekk oni
ලංකික අපි සතුටු වෙනව ලංකාවේ නිෂ්පාදනය කරන දේකට ලංකාව සහ වෙනත් රටවල කරන නිෂ්පාදන වල මිල ගනන් වල වෙනස අහස පොලව වගේ ලංකා වේ සැම දේම එහෙමයි පිටරට සිටින අපි පිට රට වෙලද සැලකින් ලංකික එළවලු ගත්තත් මිල ඉහලයි ලංකික ගුවන් ටිකට් පතක් ගත්තත් මිල ඉහලයි දේශියව නිශ්පාදනය කරන වාහන ත් පිටරටින් ගෙන්වන වාහන වලට වඩා මිල ඉහලයි විදේශ රටවල කරන නිෂ්පාදන තම රට වැසියට අඩුම මිලකට මිල දි ගතහැකි දේශිය නිශ්පාදන පමනයි නමුත් ලංකාවේ හාත් පස වෙනස්
ඊලඟට පොඩි කාර් එකක් ගහමු 🥹
ගාන වැඩීනේ car එකක් ගන්න පුලුවන්
ithin ganna . meka one aya meka gani
@@studionr5540අනේ හුකපම්
Vega ekth one ❤
Vega එකෙත් review එකක් දෙන්න කෝ ඔහොම්මම
මේක වාහන පෙන්වන Program එකක්ද නැත්නම් ප්රසන්ටර්ව පෙන්වන Program එකක්ද
Camaraman nm guu hathai nee 😂
@Nikiya_sl සිරා බං...හරිනම් මේවා 360° වීඩියෝ වෙන්න ඕනෙ.
ekanam sira
ඔව් මේකෙ මේ යකාට නටන්න බෙර කාරයෙකුත් ආව නම්, හරිනෙ.
Great design. It will be safe for kids to travel to schools in those cute cars, parents to do shopping. Please state the price.
ඇයි මේ ලංකාවේ උං හිතන්නෙ මේකට තව රෝද්යක් දාල සුක්කානමක් එක්ක හදපුව ම හරි ලේසියෙන් කාර් එකක් වෙනව කියල 😂🙆♂️
ගන්න පුළුවන්කම ක් තියෙනව නම් අනිවාර්යයෙන්ම ගන්නවා.
මම tuk ඵකට යන වියදම් ලියනව .අවුරුද්දකට නඩත්තුවට බරගානක් යනව.මේ දිනවල පාරේ නවතිනව වැස්ස ට.
Great job
Concept eka 🔥
ඒත් පට්ට ගනන් දීලා parts import කරලා concept cost + vehicle cost එකතු කරලා export කරා කියලා ඒ ගානට කවුද ගන්නේ අපේ රටට ආදරේට කව්රුත් ගන්නේ නෑ
ආණ්ඩුවට පුලුවන් නම් මේ ප්‍රොඩක්ට් එකට import tax අඩු කරලා මේකට එලියේ මාකට් එකක් හදාගන්න දෙන්න india, malaysia වගේ export කරන්න සෙට් කරගත්තොත් ගොඩ❤️
මොන පාර්ට්ස්ද ඉම්පෝර්ට් කරන්නෙ??
@rameshwelitherage3712 ටයර් විතරයි ලංකාවේ අනිත් ඔක්කොගෙම ingredients imported
@@Voldemort-f3s ingredients දාල හදන්න මේක කෑමක් නෙමෙයි බන්..materials import කරන්න වෙනව කොහොමත් හැබයි ඔක්කොම component made in sri lanka..නොදන්න මගුල් කියවන්න එපා බං..
@@rameshwelitherage3712 materials import karaddi වදින tax එක tax නෙවෙයිද ? ඒක final price එක අප් වෙන්න බලපාන්නෙ නැද්ද ? ලංකාව වගේ ආසියාතික මිනිස්සුන්ට ගැට්ට කහන්නේ නෑ පරිසරය සුරකින්න අඩු ගානට පෙට්‍රල් ත්‍රීවීල් තියෙද්දි පට්ට ගනන් දීලා electric vehicle වලට මාරු වෙන්න ඒකට price එක අඩු වෙන්නම ඕන
හොද කාර් එකකුත් හදන්න toyota වගේ ජපන් quality එකට❤
ලක්ෂ 10 වටිනවා
Bajaj taram kolati ne ban..modify karannat be..apita ona modify karanna puluwan ewa..
@@asankaranepura😂😂😂
@@asankaranepuraoba molaya parisha kara ganna
@@asankaranepura ado bajaj ekada wada 100% hodayi eka prak hari lagata gihin baluwenm thereyi
@aishandilanga4823 oka vihiluwak nan ahapan Malaysian, Indonesian, Filipino, Italian, Greek minissu gen, oya sancharakayo gen ahapan bajaj gana. Bajaj failed in Italy, Greece, Southeast Asia nagarawal winasa nisa
ඒක නෙවෙයි යකෝ හේතුව ලංකාවේ මිනිසුන්ට සල්ලි නෑ ත්‍රීවිල් එකත් ගන්නත් අවුරුදු ගානක් කට්ට කන්න ඕනේ😂😊
ඉලෙක්ට්‍රික් වාහන වලින් පරිසරය දූෂන වෙන්නෙ නෑ .ස්තුතියි. චාජ්එකකටකොයි තරම් දුර යනවද? ප්ලග් එකකට ගහලද චාජ් කරන්නෙ? එහෙමනම් එහෙම නැතිව වහලේ solar panels දාල අවුවෙ පදවනකොට ඉබේම චාජ්වෙන්න මේවා හදන්න පුලුවන්ද?
ඉස්සරහට පස්සට නොනත්වා චලනය වෙන එකයි අනවශ්‍ය විදිහට ඉංග්‍රීසි වචන පාවිච්චි කරන එකයි හැකි පමන අඩු කරල දේශීය සැලසුම් සහ නිර්මාණ හදවතින්ම අගය කරන බව පෙන්වුවහොත් ඔබේ අදහස් තව තවත් ප්‍රේක්ෂකයන් අතර පැතිරේවි.
වේග ප්රවේගයක්ම වේවා!
අනිවාර්යයෙන්ම...ඒකනම් ඇත්ත...
Paka export karai !!! Lankawe ma laks 28 kiyala , koi rata kata export karannada? Eta wada aduwen unta car ekkak ganna pluwan kamak thiyadde
Okath Lanka vata Import karala mee assemble karala thiyanne, oka export karana eken Therumak neh. Anith Rataval vala oke pricing eken 1/3 aduvata mung hathanava, part uth cheap. Oba Hari.
government ekn udw krl goda gtta nm, bajaj threewheel mewagn replace krl unique taxi service ekk build up krnn tibb,,onnm governmet yatathe ara sahasara wage project ekkut hdl..etkt wurthiya samithi karayont mila theerany krnn wen n
ape ewa mehe padinnath pina na... karuma jathiyak api..kalaknni palakayonta sapa wewa..
කොහොමද ජෙප්පොංගේ අපේ වැඩ. මම අද ඉපදිච්ච ජෙප්පෙක්🤓🤓🤓
මෙ විදියටම use කරලා ලක්ෂ 30 /20 වගේ කාර් එකක් හදන්න පුලුවන් නමි හොදයි ලංකාවෙ market අල්ලන්න පුලුවන්