ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හදවතින්ම සුබපැතුම් . දුවටත් ලස්සන සුබ අනාගතයක් තියෙනවා . ඇයට තියෙන හැකියාවන්ට දෙමව්පියන් විදිහට මෙහෙම ඉඩක් හදලා දෙන එක ලොකු දෙයක් . විශේෂයෙන්ම ඔබතුමා ළඟින්ම දරුවා මෙහෙම වැඩකට සම්බන්ධ කරගැනීම ගොඩක් වටිනවා. ඇය ඉගෙනුමට වගේම දක්ෂ ළමා රංගන ශිල්පිනියක්. මා සමඟත් සම්බන්ධ වූ දක්ෂ දරුවෙක්. බුද්ධිමත් දෙමවිපියන් තමන්ගේ දරුවන් ඉගෙනුමට වගේම ඔවුන් උපතින්ම රැහෙන එන සහජ දක්ෂතා වලට යොමු කරවීම... ඉඩ ප්‍රස්ථාව සලසා දීම කළ යුතුමයි. එය හදවතින්ම මම අගය කරනවා. දරුවන්ගේ අනාගතය යහපත්ව සකස් කරදීම බුද්ධිමත් නැණවත් දෙමව්පියන්ගේ වගකීමක් වගේම යුතුකමක්. අද සමාජයේ බොහෝ දරුවන් නොමඟ යන්නේ යහපත් දෙමව්පිය මඟපෙන්වීමක් නොමැතිකම නිසා . ඔබතුමන් ආදර්ශමත් පියෙක්. හොඳ තාත්තා කෙනෙක් . නැවතත් මං මගේ සුබපැතුම් ❤️එක් කරනවා.
ඉතාම වටිනා කාලෝචිත වැඩසටහනක් ඉදිරිපත් කළ ඔබතුමාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුමයි ❤🙏ගොඩක් චැනල් වලින් කොප්පරා වලින් පොල් තෙල් නිපදවීමේ මහා පරිමාණයෙන් වාණිජ පරමාර්ථයෙන් පොල් තෙල් මැෂින් හදුන්වා දෙද්දී ඔබතුමා හදුන්වා දුන් මෙම මැෂිම ගොඩක් වටිනවා.
ස්තුති සියලුදේම විස්තර ඇතුව පැහැදිලි කරල දුරකථන අංක ඇඩ්ඩ්‍ර්ස් සියල්ල පැහැදිලි කරල දුන්න ඇත්තටම බොහොම ස්තූති ඔබ තුමන්ලාට අර චූටි දුව ටත් ස්තූති 🙏👍
Fabricator is very genuine and innocent person. I like your product and your enthusiasm
ඉතාමත් වැදගත්, හොද වැඩක් ස්තුතියි තාත්තටයි, දුවටයි සහ එම මහත්මාට
Pp00p
Cooking with තාත්තයි දුවයි නාලිකාවට ඔන්න මගේ සම්පූර්ණ සහයෝගය දුන්නා.සුබ පැතුම්!
බොහොම වටිනා තොරතුරු❤️අත්‍යවශ්‍යම ප්‍රශ්ණ ටිකක් අහන්නෙ. ජය වේවා. තෙරුවන් සරණයි.
Good job.
Thank you Cooking with තාත්තයි දුවයි .A very important presentation this is awesome thank you the maker of machine I wish your business to grow day by day
Basila ekka hitiyanam viswasa karanna amaruyi????
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
vedeo එක සම්පූර්ණයෙන්ම බලන්න... ඕන කරන විස්තර ඔක්කොම තියනවා .
බොරු කයිය විතර යි මම දෙපාරක් ඉල්ලීම කරත් ලබා දුන්නේ නහ මම දෙපාරක් එම ඉස්
ගිහින් ඉල්ලීම කරත් එත් ලබා දුන්නේ නහ මිනි ස්සු කුලප්පු කරන්න එපා
තාත්තයි දුවයි ආඩම්බරයි දුවේ . ශ්‍රි ලoකා ව්‍යාපාරලොකයේ බබළන තාරකාවක් වේවා මතුදිනක .
Very Useful and Important Video, Thank You All...
ඔබ තුමාගෙ U Tube Chanel එකෙන් සේවයක් වෙනවා, marketing වලට දැරියව ඉදිරියට දාන්නෙ නැතිව එම දැරියගෙ ළමා කාලය ගතකරන්න ඉඩ හරින්න. ඔබ තුමාගෙ රැකියාව තනිවම කරගෙන යන්න.දැරියට එය නොගැලපේ.
මට ගෙදර පාවිච්චි කරන පොල්තෙල් මැශින් දෙකක් ගන්න ඕනෑ. කොහොමද ගන්නෙ. මිල කීයද? Order කරන්නෙ කොහොමද
Demco IndrustriesNo 60, Kirindiwela Rd Henegama.033225770003322555080772006052
මම ඔබලාට කතාකරපු වාර ගනන 25 කට වැඩියි ඔබලා බොරැ කියනවාද නැත්නමි කතා කරන්න බැරි ඇයි.
ගොඩක් වටින වීඩියෝ එකක්.ස්තුතියි ඔබ සියලු දෙනාටම. අවශ්‍ය විස්තර සියල්ලක්ම වීඩියෝවෙන් ලබාගත්තා.තෙරුවන් සරණයි!
මට ගෙදරට පොල් අඹරන්න පොල් ගෙඩි 3 විතර අඹරන්න මැශින් එකක් ඕනෑ කොහොමද ගන්නේ ගණන් කොහොමද ? අපි මහනුවර කරුණාකර ටෙලිපෝන් නො දෙන්න
ගොඩක් හොද දැනුවත් කිරීමක් බුදුසරණයි
සුපිරි විඩියෝ එක ඔබතුමා හොදට පැහැදිලිව විස්තර අහල විස්තර කරල දෙනවා. මේ වගේ ලාංකේය හොඳ නිෂ්පාදන ගැන ඉදිරියටත් ජනතාව දැනුවත් කරන්න ලැබේවා! කියලා ඔබටත් දුවටත් සුභ පතනවා ජයවේවා.
පුංචි දූටයි තාත්තටයි මේ වගේ හොඳ දේවල් කරමින් දිගු ගමනක් යන්න වරම් ලැබේවා
White oil හදන්න පුලුවන් electric මැෂින් නැතිද..
Viyaparika wasayen wadi nispadanya kirimata me machine eka wadi diunu karanna Barida.
Gruhastha meshima thama 7500 ta ganna puluwanda? Nawa mila ganan kohomada? Wedasatahana ithama pehedili.
Me mechin eka ganna thiyanawada kiyak wenawada kohinda thiuanne
Janathawage sawkia thatwaya hodin thiyaaganna donda adahasak. Istoothie,theruwansaranai !
මෙම මැෂින් එකෙන් පොල් වල තියන තෙල් සම්පුරනම ගන්න පුළුවන්ද
මේ මැෂිම දැනටත් ගන්න තියේද.දැන් මිල කීයද.කුරියර් කරල එවනවද
මෙවැනි නිෂ්පාදන කළුතර දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකිද.? මෙම යන්ත්‍රයේ මිල කොපමණද.?
හොද ඉදිරිපත් කිරිමක්. ස්තුතියි
මේ අයට තමයි හෙලයොයි යක්කුයි කියන්න ඕනි. මේ තමා රාවනාගෙ පරපුර.එහෙම නැතුව් ඇගේ පච්ච කොටාගෙන කොන්ඩෙයි රැවුලයි වවාගෙන ඉතිහාස බයිල ගහන එවුන්ට නෙමෙයි. මේ වගේ මිනිස්සු තව වැඩි වුනොත් අපිට 2050වෙනකොට ලෝකෙ බලවතානෙමෙයි කාටවත් නය නැති රටක් වෙන්ඩ පුලුවන්. හැබැයි ඊට කලින් අර මට විශ්වයෙන් පනිවුඩ එවනවා කියන රාවනාව අපි ගෙන්වනවා දියසේන ආවහම අපි ලෝකෙම පාලනය කරනවා කියාලා දොඩවන මානසික. ලෙඩ්ඩුයි.උන්ව ගෙනල්ලා ගොන් ප්‍රශ්න. අහලා උන් දෙන් ගොන් උත්තර් up කරන TH-cam කාරයොයි රටෙන් පන්නලා ඉන්ඩ ඕනි.අපිට ඕනි දියුනු රටවල් වලින් තාක්ශනය ගෙනල්ලා මෙහේ නිශ්පාදන කරන මිනිස්සු මිසක් උදේ හිදන් රෑ වෙනකල් සුද්දන්ට බැන බැන ඉන්න ලෝකෙ බුද්ධි මත්ම ජාතිය අපි අපේ රාවනා උඩින් ගියා කියන ගමන් චීන බඩු ගෙනල්ලා ගෙවල් වල පුරවන් ඉන්න අපතයෝ නෙමේ. මේ වගේ මිනිස්සු තව වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
Oba tuma hsriystsma hari mamakamati oba tumage whatsapp number denawanam
Kiri mirikala gaththa poll kudu welin thel ganna barida me masin eken
This is sooo awesome , such a lovely show with a father and daughter..
Very good at
Good job... details okkama දීලා තියෙද්දි kattiya phone np. Address අහන්නේ ai manda.. watch full vedio ...
Mata vistharayak kiyannake oyalage mo nembaraya whatsapp innavadha mata pol gedi 5dhanna pulvan masima 4to tikak ganna pulvandha
මෙම යන්ත්‍රය මිල දි ගන්නෙ කෙසෙද්?
මෙ හෙනේ ගම කොහෙද තියෙන්නෙ ලිපිනය දුරකතන අංකය දෙන්න පුලුවන්ද
17.39 බලන්න ,tele no ර්ක තියෙනවා .0772006052
China vala
Bohoma sthuthiy. Kohomada apita poll thell machine ekak laba ganne kohenda? Oba thumage durakathana ankaya laba denna puluwanda? Apita dara lipak, poll thell machine ekak ganna ona. Sthuthiy.obata devi pihitai.
Mashine eka gannaMethuma sambanda karaganneKohomada
පොල් තෙල් බොතලයක් හදන්න කොපමණ පොල් ගෙඩි අවශ්‍යද? දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියන්න
8k 10k wage
Hoda gedi nam 8k athi.
8ත් 10 අතර තමයි
ගොඩාක් වට්නා වැදගත් වීඩියෝවක් ...සුබ පැතුම්! තෙරුවන් සරණයි 🙏 ජයෙන් ජයම වේවා 🙏
Matching eke gana kiyada
නියම වැඩ සටහනක් ඔබට ජය
Menna mewa thamai lankawe prachalitha karanna ona.ganna ape de
එම මැෂින් ගන්නෙ කොහොමද ? දුරකතන අංකය දමන්න
Pissuda bolalata
How can we buy this?
@@roshinirajapaksha3023 appata hukanna pukenda yako vedio eka balanne
Ganna ona mashin ekak kohomada ganne
Obatath chooti duwatath bohoma pin ada kaleta athyaasasha deyak hadunnala dunnata. Theruwan saranai 💐🙏💐🙏💐🙏💐🙏
ගොඩාක් හොද දෙයක් තෙරැවන් සරනයි තාත්තටයි දුටයි 🙏
බොහෝමත්ම වැදගත් වීඩියෝ එකක්
Kiyadaකොහොමද masimakganne
මිල කියද , කොහෙන්ද ගන්න තියෙන්නේ
මැෂින් එකක් ගන්නේ කොහොමද එකක් ඔනේ අනුරාධපුරයේ
හොද වැදගත් ලස්සන චනල් එකක ලස්සන වැඩක් ජය වේවා
Where can buy this product......
සිනාවගොඩක්....වටිනවා..ඒ...මහාතාගේ.....තාත්තයි...දුවයි...ඔබතුමාට...හැකිනමි....උදවිවක්...කරන්න...වීමෝලක්....තෙල්මෝලක්....මිරිස්මෝලක්....සහා...හාල්පිටි...කරන...මෝල්....හොද...ආයතනයකින්....ලබාගැනිමට....උදවුවක් ...කරනමෙන්..කරැනාවෙන්...බලාපොරොත්තු ...වෙමි.තෙරැවන්සරණ.දෙවිපිහිට.
හාල්පිටි , මිරිස් කොටන මෝලක්නමිි මගෙ ගාව තියෙනවා අවශ්‍ය නමිි මෙිකට Riply කරන්න
Mila keeyada
eyala phone answer karanne na..phone weda karanne nane
සතුටු යි. නව නිර්මාන බිහිවීම මොනතරම් වටිනවද? . ඔබට දිගායු.!
me masin aka ganna puluwan da gana keeyada
,කොහොමද ගන්නෙ.කොහෙන්ද.තොරතුරු අවස්‍යයි.ඉක්මනින් දැනගන්න අව්ශ්‍යයි
Video eka balapiya
Apita meshin kihipayak oni Diliwary ehama kohomada
හොඳ වැඩසටහනක්, සුභ පතනවා, ජයවේවා,
Apia lipinayak saha milagana kiyada karuna karbala t, p, nomarayak denna. Stuti
මාත් ආවා ඔයාලව බලන්න සහයෝගයක් දුන්නා ඔන්න
Podi machine ekaka mila kiyada
Me mashine ekak ganne kohomada
Ganne kohomada
Engineruthumiya gasanawa neda hodata ahinsaka minissu asarana una welawe..dn mn dakka 950 wageth gedara poltel hidina yantrayk ..aka nm sadarani
950 මැෂිම ගන්න මම කතා කරා එයා ගාව හදල දෙන්න කාලයක් යනවලු කියන තරම් බඩු දෙන්න නැ එයා
කොහොමද ගන්නෙ කීයද ගාන
කොහොමද ගන්නේ දුරකථන අන්කය දියහැකිද
මේ වැඩසටහන බලල මම පොල්තෙල් මැෂින් එකකට සල්ලි දුන්නෙ සැප්තැම්බර් 20තවම මට මැෂින් එක එව්වේ නෑ
අපිට ත් එහෙම තමා
@@niludias8710 Received the item last week.... thanks....
Price komada
මට මේ මැෂින් එකක් ගන්න ඕනි. ඉක්මනට තොරතුරක් දෙන්න පුලුවන් ද
ගන්නෙ කොහොම ද මිල ගනන් සදහන් කරන්නෙ කො .කොහොම ද
මටත් ගන්න අවශ්‍යයි කොහොමද මිලදි ගන්න විදිහ දන්වන්නේ නමි මැනවි විශේෂයෙන් දුරකථන අංකය සහ ලිපිනය කරරණෙනර දන්වන්න. ස්තුතියි.
විනඩි 17.25 කොටසේදී සියලුම විස්තරේ තියෙනවා
Thanks for yors
Phone nambar wada karanne naane mata me යන්ත්‍රයක් ganna ona kohomada ganne
ඔන්න අපි ඔයාලගේ ඉල්ලීමත් ස්ට කලාස්තුතියි
අපට නමිබ එක දෙන්න පුළුවන් ද මැෂින්එක කීයද අපට ගන්න පුළුවන් ද
Oba tuma oya waga lankawa muluthann gadrata awasaya ma waga hoda dewalt karana venakiri hadana puluwan vedeyak hoya balanna,
ma wadasatahana hodai mawaga mati gadol hadana masin hadana ho vikunana tanak vedo akak ganna.
තව මැශින් එකක් තියෙනවා 1700 ක් නිලමෙ පෙන්නුවා. නව නිර්මාණ වලට පේටන්ට් කීපයක් තියෙන වැඩ්ඩෙක් හදන.
Sudu yakada aka 1700Normal yakada aka 950
Khomada ganne ekaa
කොහෙන්ද ගන්න තියෙන්නෙ
Matath ekak ona kohomada ganna puluwan.koheda thiyenne.
චුට්ටි මැණිකේ ඔන්න අපිත් දුවගේ චැනල් එක ට සම්බන්ධ උනා
ඔබතුමාටත් පුංචි දූටත් යන්ත්‍රය හදපු මැතිනියටත් ආයතනයේ ඔබතුමාටත් ගොඩාක් ගොඩාක් ස්තුතියි ඔබගේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
මැෂිමක් කීයක් වෙනවද
ලිප ගැන විස්තර ටිකක් දැන ගන්න පුළුවන් ද
place eka kiyanna
Thel ganna Machine eka ganna thiyenne koheda
Mata ekak ganna beda?
Thank you very machines good taruwan සරණ e වැදගත්
මේ මැශින් හදන ආයතනය කොහෙද තියෙන්නේ.සම්බන්දකරගන්න නම්බරයක් තියනවද.
17:15
කොහෙන්ද.ගන්න පුලුවන්
මිලදී ගන්නෙ කොහොමද ?
At the very end of the video contact details are there.
ස්තුතියි
Kohomada miladee ganne
mea mashin 1k laba ganne kohomada
Budusarani Devi pihitai jayawewa 🙏😊
Genna ganne kohomada
ඒවට උත්තර දෙන්නෙ නැ වගේ
මේක කියක් වෙනවද
හදවතින්ම සුබපැතුම් . දුවටත් ලස්සන සුබ අනාගතයක් තියෙනවා .
ඇයට තියෙන හැකියාවන්ට දෙමව්පියන් විදිහට මෙහෙම ඉඩක් හදලා දෙන එක ලොකු දෙයක් . විශේෂයෙන්ම ඔබතුමා ළඟින්ම දරුවා මෙහෙම වැඩකට සම්බන්ධ කරගැනීම ගොඩක් වටිනවා.
ඇය ඉගෙනුමට වගේම දක්ෂ ළමා රංගන ශිල්පිනියක්. මා සමඟත් සම්බන්ධ වූ දක්ෂ දරුවෙක්.
බුද්ධිමත් දෙමවිපියන් තමන්ගේ දරුවන් ඉගෙනුමට වගේම ඔවුන් උපතින්ම රැහෙන එන සහජ දක්ෂතා වලට යොමු කරවීම... ඉඩ ප්‍රස්ථාව සලසා දීම කළ යුතුමයි. එය හදවතින්ම මම අගය කරනවා.
දරුවන්ගේ අනාගතය යහපත්ව සකස් කරදීම බුද්ධිමත් නැණවත් දෙමව්පියන්ගේ වගකීමක් වගේම යුතුකමක්.
අද සමාජයේ බොහෝ දරුවන් නොමඟ යන්නේ යහපත් දෙමව්පිය මඟපෙන්වීමක් නොමැතිකම නිසා .
ඔබතුමන් ආදර්ශමත් පියෙක්. හොඳ තාත්තා කෙනෙක් .
නැවතත් මං මගේ සුබපැතුම් ❤️එක් කරනවා.
ඉතාම වටිනා කාලෝචිත වැඩසටහනක් ඉදිරිපත් කළ ඔබතුමාට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුමයි ❤🙏
ගොඩක් චැනල් වලින් කොප්පරා වලින් පොල් තෙල් නිපදවීමේ මහා පරිමාණයෙන් වාණිජ පරමාර්ථයෙන් පොල් තෙල් මැෂින් හදුන්වා දෙද්දී ඔබතුමා හදුන්වා දුන් මෙම මැෂිම ගොඩක් වටිනවා.
ස්තුති සියලුදේම විස්තර ඇතුව පැහැදිලි කරල දුරකථන අංක ඇඩ්ඩ්‍ර්ස් සියල්ල පැහැදිලි කරල දුන්න ඇත්තටම බොහොම ස්තූති ඔබ තුමන්ලාට අර චූටි දුව ටත් ස්තූති 🙏👍
Fabricator is very genuine and innocent person. I like your product and your enthusiasm
ඉතාමත් වැදගත්, හොද වැඩක් ස්තුතියි තාත්තටයි, දුවටයි සහ එම මහත්මාට
Pp00p
Cooking with තාත්තයි දුවයි නාලිකාවට ඔන්න මගේ සම්පූර්ණ සහයෝගය දුන්නා.සුබ පැතුම්!
බොහොම වටිනා තොරතුරු❤️
අත්‍යවශ්‍යම ප්‍රශ්ණ ටිකක් අහන්නෙ. ජය වේවා. තෙරුවන් සරණයි.
Good job.
Thank you Cooking with තාත්තයි දුවයි .
A very important presentation this is awesome thank you the maker of machine I wish your business to grow day by day
Basila ekka hitiyanam viswasa karanna amaruyi????
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
vedeo එක සම්පූර්ණයෙන්ම බලන්න... ඕන කරන විස්තර ඔක්කොම තියනවා .
බොරු කයිය විතර යි මම දෙපාරක් ඉල්ලීම කරත් ලබා දුන්නේ නහ මම දෙපාරක් එම ඉස්
ගිහින් ඉල්ලීම කරත් එත් ලබා දුන්නේ නහ මිනි ස්සු කුලප්පු කරන්න එපා
තාත්තයි දුවයි ආඩම්බරයි දුවේ . ශ්‍රි ලoකා ව්‍යාපාරලොකයේ බබළන තාරකාවක් වේවා මතුදිනක .
Very Useful and Important Video, Thank You All...
ඔබ තුමාගෙ U Tube Chanel එකෙන් සේවයක් වෙනවා, marketing වලට දැරියව ඉදිරියට දාන්නෙ නැතිව එම දැරියගෙ ළමා කාලය ගතකරන්න ඉඩ හරින්න. ඔබ තුමාගෙ රැකියාව තනිවම කරගෙන යන්න.දැරියට එය නොගැලපේ.
මට ගෙදර පාවිච්චි කරන පොල්තෙල් මැශින් දෙකක් ගන්න ඕනෑ. කොහොමද ගන්නෙ. මිල කීයද? Order කරන්නෙ කොහොමද
Demco Indrustries
No 60, Kirindiwela Rd
Henegama.
0332257700
0332255508
0772006052
මම ඔබලාට කතාකරපු වාර ගනන 25 කට වැඩියි ඔබලා බොරැ කියනවාද නැත්නමි කතා කරන්න බැරි ඇයි.
ගොඩක් වටින වීඩියෝ එකක්.ස්තුතියි ඔබ සියලු දෙනාටම. අවශ්‍ය විස්තර සියල්ලක්ම වීඩියෝවෙන් ලබාගත්තා.තෙරුවන් සරණයි!
මට ගෙදරට පොල් අඹරන්න පොල් ගෙඩි 3 විතර අඹරන්න මැශින් එකක් ඕනෑ කොහොමද ගන්නේ ගණන් කොහොමද ? අපි මහනුවර කරුණාකර ටෙලිපෝන් නො දෙන්න
Demco Indrustries
No 60, Kirindiwela Rd
Henegama.
0332257700
0332255508
0772006052
ගොඩක් හොද දැනුවත් කිරීමක් බුදුසරණයි
සුපිරි විඩියෝ එක ඔබතුමා හොදට පැහැදිලිව විස්තර අහල විස්තර කරල දෙනවා. මේ වගේ ලාංකේය හොඳ නිෂ්පාදන ගැන ඉදිරියටත් ජනතාව දැනුවත් කරන්න ලැබේවා! කියලා ඔබටත් දුවටත් සුභ පතනවා ජයවේවා.
පුංචි දූටයි තාත්තටයි මේ වගේ හොඳ දේවල් කරමින් දිගු ගමනක් යන්න වරම් ලැබේවා
White oil හදන්න පුලුවන් electric මැෂින් නැතිද..
Viyaparika wasayen wadi nispadanya kirimata me machine eka wadi diunu karanna Barida.
Gruhastha meshima thama 7500 ta ganna puluwanda? Nawa mila ganan kohomada? Wedasatahana ithama pehedili.
Me mechin eka ganna thiyanawada kiyak wenawada kohinda thiuanne
Janathawage sawkia thatwaya hodin thiyaaganna donda adahasak. Istoothie,theruwansaranai !
මෙම මැෂින් එකෙන් පොල් වල තියන තෙල් සම්පුරනම ගන්න පුළුවන්ද
මේ මැෂිම දැනටත් ගන්න තියේද.දැන් මිල කීයද.කුරියර් කරල එවනවද
මෙවැනි නිෂ්පාදන කළුතර දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකිද.? මෙම යන්ත්‍රයේ මිල කොපමණද.?
Demco Indrustries
No 60, Kirindiwela Rd
Henegama.
0332257700
0332255508
0772006052
හොද ඉදිරිපත් කිරිමක්. ස්තුතියි
මේ අයට තමයි හෙලයොයි යක්කුයි කියන්න ඕනි. මේ තමා රාවනාගෙ පරපුර.එහෙම නැතුව් ඇගේ පච්ච කොටාගෙන කොන්ඩෙයි රැවුලයි වවාගෙන ඉතිහාස බයිල ගහන එවුන්ට නෙමෙයි. මේ වගේ මිනිස්සු තව වැඩි වුනොත් අපිට 2050වෙනකොට ලෝකෙ බලවතානෙමෙයි කාටවත් නය නැති රටක් වෙන්ඩ පුලුවන්. හැබැයි ඊට කලින් අර මට විශ්වයෙන් පනිවුඩ එවනවා කියන රාවනාව අපි ගෙන්වනවා දියසේන ආවහම අපි ලෝකෙම පාලනය කරනවා කියාලා දොඩවන මානසික. ලෙඩ්ඩුයි.උන්ව ගෙනල්ලා ගොන් ප්‍රශ්න. අහලා උන් දෙන් ගොන් උත්තර් up කරන TH-cam කාරයොයි රටෙන් පන්නලා ඉන්ඩ ඕනි.අපිට ඕනි දියුනු රටවල් වලින් තාක්ශනය ගෙනල්ලා මෙහේ නිශ්පාදන කරන මිනිස්සු මිසක් උදේ හිදන් රෑ වෙනකල් සුද්දන්ට බැන බැන ඉන්න ලෝකෙ බුද්ධි මත්ම ජාතිය අපි අපේ රාවනා උඩින් ගියා කියන ගමන් චීන බඩු ගෙනල්ලා ගෙවල් වල පුරවන් ඉන්න අපතයෝ නෙමේ. මේ වගේ මිනිස්සු තව වැඩි වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
Oba tuma hsriystsma hari mamakamati oba tumage whatsapp number denawanam
Kiri mirikala gaththa poll kudu welin thel ganna barida me masin eken
This is sooo awesome , such a lovely show with a father and daughter..
Very good at
Good job... details okkama දීලා තියෙද්දි kattiya phone np. Address අහන්නේ ai manda.. watch full vedio ...
Mata vistharayak kiyannake oyalage mo nembaraya whatsapp innavadha mata pol gedi 5dhanna pulvan masima 4to tikak ganna pulvandha
මෙම යන්ත්‍රය මිල දි ගන්නෙ කෙසෙද්?
මෙ හෙනේ ගම කොහෙද තියෙන්නෙ ලිපිනය දුරකතන අංකය දෙන්න පුලුවන්ද
17.39 බලන්න ,tele no ර්ක තියෙනවා .0772006052
China vala
Bohoma sthuthiy. Kohomada apita poll thell machine ekak laba ganne kohenda? Oba thumage durakathana ankaya laba denna puluwanda? Apita dara lipak, poll thell machine ekak ganna ona. Sthuthiy.obata devi pihitai.
Mashine eka ganna
Methuma sambanda karaganne
Kohomada
පොල් තෙල් බොතලයක් හදන්න කොපමණ පොල් ගෙඩි අවශ්‍යද? දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියන්න
8k 10k wage
Hoda gedi nam 8k athi.
8ත් 10 අතර තමයි
ගොඩාක් වට්නා වැදගත් වීඩියෝවක් ...සුබ පැතුම්! තෙරුවන් සරණයි 🙏 ජයෙන් ජයම වේවා 🙏
Matching eke gana kiyada
නියම වැඩ සටහනක් ඔබට ජය
Menna mewa thamai lankawe prachalitha karanna ona.ganna ape de
එම මැෂින් ගන්නෙ කොහොමද ? දුරකතන අංකය දමන්න
Pissuda bolalata
How can we buy this?
@@roshinirajapaksha3023 appata hukanna pukenda yako vedio eka balanne
Ganna ona mashin ekak kohomada ganne
Obatath chooti duwatath bohoma pin ada kaleta athyaasasha deyak hadunnala dunnata. Theruwan saranai 💐🙏💐🙏💐🙏💐🙏
ගොඩාක් හොද දෙයක් තෙරැවන් සරනයි තාත්තටයි දුටයි 🙏
බොහෝමත්ම වැදගත් වීඩියෝ එකක්
Kiyada
කොහොමද masimakganne
මිල කියද , කොහෙන්ද ගන්න තියෙන්නේ
මැෂින් එකක් ගන්නේ කොහොමද එකක් ඔනේ අනුරාධපුරයේ
හොද වැදගත් ලස්සන චනල් එකක ලස්සන වැඩක් ජය වේවා
Where can buy this product......
සිනාවගොඩක්....වටිනවා..ඒ...මහාතාගේ.....තාත්තයි...දුවයි...ඔබතුමාට...හැකිනමි....උදවිවක්...කරන්න...වීමෝලක්....තෙල්මෝලක්....මිරිස්මෝලක්....සහා...හාල්පිටි...කරන...මෝල්....හොද...ආයතනයකින්....ලබාගැනිමට....උදවුවක් ...කරනමෙන්..කරැනාවෙන්...බලාපොරොත්තු ...වෙමි.තෙරැවන්සරණ.දෙවිපිහිට.
හාල්පිටි , මිරිස් කොටන මෝලක්නමිි මගෙ ගාව තියෙනවා අවශ්‍ය නමිි මෙිකට Riply කරන්න
Mila keeyada
eyala phone answer karanne na..phone weda karanne nane
සතුටු යි. නව නිර්මාන බිහිවීම මොනතරම් වටිනවද? . ඔබට දිගායු.!
me masin aka ganna puluwan da gana keeyada
,කොහොමද ගන්නෙ.කොහෙන්ද.තොරතුරු අවස්‍යයි.ඉක්මනින් දැනගන්න අව්ශ්‍යයි
Video eka balapiya
Apita meshin kihipayak oni Diliwary ehama kohomada
හොඳ වැඩසටහනක්, සුභ පතනවා, ජයවේවා,
Apia lipinayak saha milagana kiyada karuna karbala t, p, nomarayak denna. Stuti
මාත් ආවා ඔයාලව බලන්න සහයෝගයක් දුන්නා ඔන්න
Podi machine ekaka mila kiyada
Me mashine ekak ganne kohomada
Ganne kohomada
Engineruthumiya gasanawa neda hodata ahinsaka minissu asarana una welawe..dn mn dakka 950 wageth gedara poltel hidina yantrayk ..aka nm sadarani
950 මැෂිම ගන්න මම කතා කරා එයා ගාව හදල දෙන්න කාලයක් යනවලු කියන තරම් බඩු දෙන්න නැ එයා
කොහොමද ගන්නෙ කීයද ගාන
කොහොමද ගන්නේ දුරකථන අන්කය දියහැකිද
මේ වැඩසටහන බලල මම පොල්තෙල් මැෂින් එකකට සල්ලි දුන්නෙ සැප්තැම්බර් 20
තවම මට මැෂින් එක එව්වේ නෑ
අපිට ත් එහෙම තමා
@@niludias8710 Received the item last week.... thanks....
Price komada
මට මේ මැෂින් එකක් ගන්න ඕනි. ඉක්මනට තොරතුරක් දෙන්න පුලුවන් ද
ගන්නෙ කොහොම ද මිල ගනන් සදහන් කරන්නෙ කො .කොහොම ද
මටත් ගන්න අවශ්‍යයි කොහොමද මිලදි ගන්න විදිහ දන්වන්නේ නමි මැනවි විශේෂයෙන් දුරකථන අංකය සහ ලිපිනය කරරණෙනර දන්වන්න. ස්තුතියි.
විනඩි 17.25 කොටසේදී සියලුම විස්තරේ තියෙනවා
Thanks for yors
Phone nambar wada karanne naane mata me යන්ත්‍රයක් ganna ona kohomada ganne
ඔන්න අපි ඔයාලගේ ඉල්ලීමත් ස්ට කලා
ස්තුතියි
අපට නමිබ එක දෙන්න පුළුවන් ද මැෂින්එක කීයද අපට ගන්න පුළුවන් ද
Demco Indrustries
No 60, Kirindiwela Rd
Henegama.
0332257700
0332255508
0772006052
Oba tuma oya waga lankawa muluthann gadrata awasaya ma waga hoda dewalt karana venakiri hadana puluwan vedeyak hoya balanna,
ma wadasatahana hodai mawaga mati gadol hadana masin hadana ho vikunana tanak vedo akak ganna.
තව මැශින් එකක් තියෙනවා 1700 ක් නිලමෙ පෙන්නුවා.
නව නිර්මාණ වලට පේටන්ට් කීපයක් තියෙන වැඩ්ඩෙක් හදන.
Sudu yakada aka 1700
Normal yakada aka 950