ගොඩ මඩ දෙකම ගැලපෙන බිම් සකසන අලුත් බහුකාර්ය මැෂින් එක GINHUA - Inter Cultivator

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2022
  • #Inter_Cultivator #Cultivator #agriculture #machine #machinery #farm #farming #farmingmachine
    number - 0773596815

ความคิดเห็น • 70

  • @Gebriela888Perera
    @Gebriela888Perera ปีที่แล้ว

    අලුත් බහුකාර්‍ය මැෂින් එක ගොඩක් වටිනවා, වැඩ පහසු කරගන්න පුළුවන්, තවත් මෙවැනි නව නිශ්පාදන අප වෙත ගෙනෙන්න, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @sahansahan-bt4lj
    @sahansahan-bt4lj 10 หลายเดือนก่อน

    වටිනා ඉදිරිපත් කිරිමක් ස්තුති ජයවේවා

  • @EliteAcademy2020
    @EliteAcademy2020 10 หลายเดือนก่อน

    ඒකනම් සුපිරි යන්ත්‍ර රාජයෙක්.

  • @amilamadu5098
    @amilamadu5098 2 ปีที่แล้ว

    වටිනා video 1k

  • @singlelion1190
    @singlelion1190 9 หลายเดือนก่อน

    Aththatama meka hodai nawa thakshanaya bawithayen kalayath shramayath ithuru karanna puluwan. Thanks for sharing

  • @MacroEconomy-oe4yc
    @MacroEconomy-oe4yc 10 หลายเดือนก่อน

    Thanks for sharing this valuable information with us ❤

  • @MaleeshaLakmi
    @MaleeshaLakmi 11 หลายเดือนก่อน

    Very valuable information

  • @dhammikaherath1800
    @dhammikaherath1800 18 วันที่ผ่านมา

    කතා පැවැත්වීමට වඩා වටින්නෙ මේකෙ ක්‍රියා කාරීත්වය...

  • @weemansana
    @weemansana 2 หลายเดือนก่อน

    Valuable information thanks for sharing ❤❤❤

  • @sonusapumal4215
    @sonusapumal4215 2 ปีที่แล้ว

    Good video

  • @DinuNadirangani
    @DinuNadirangani ปีที่แล้ว

    Hoda denuwath kirimak. 👌

  • @chandrikakanthi3174
    @chandrikakanthi3174 ปีที่แล้ว +3

    මෙය ප්‍රායෝගිකව ක්‍රියාකර පෙන්වන්න සහ එක් එක් කෙනාට වෙන වෙනම නොව මිල ප්‍රසිද්ධියේ කියන්න

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +2

    හැල් කුඹුරු වල ගොයම් කපන් පුළුවන් මැෂින් එකක් හදන්න පුළුවන්නම් රටටම ලොකූ ආර්ථික වැදගත්කමක් වෙයි.❤️

  • @dckjayawardanajayawrdana6081
    @dckjayawardanajayawrdana6081 11 หลายเดือนก่อน

    වැඩ කරන වීඩියෝ එකක් දාන්න ගොඩක් අවශ්‍යතාවන් ඉෂ්ට කරන මැෂින් එකක් වගේ පෙන්නේ ක්‍රියා කරන විදිහ දැම්මනම් අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ඇත මිලද සහ සඳහන් කරන්න ඉතා ඉක්මනට අවශ්‍යතාව ඇත

  • @gauthamgambir8232
    @gauthamgambir8232 2 ปีที่แล้ว +1

    🤩🤩🤩🤩

  • @user-rw9nl5ci4l
    @user-rw9nl5ci4l 15 วันที่ผ่านมา

    කථාවෙන් නෙවෙයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලයි පෙන්වන්න ඕන

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v 3 หลายเดือนก่อน

    Weda karala pennuwoth godaak watinawa

  • @aselanuwan4045
    @aselanuwan4045 2 ปีที่แล้ว

    🙏

  • @GayanChinthaka-lx7vm
    @GayanChinthaka-lx7vm ปีที่แล้ว

    Meka ganne goviyo.therena sinhalen pahadili karanam hodai

  • @mahindaraja8416
    @mahindaraja8416 2 ปีที่แล้ว

    😘

  • @ruwanbuddika9294
    @ruwanbuddika9294 6 หลายเดือนก่อน

    Gevime kamyata denavada

  • @masterdiary6980
    @masterdiary6980 ปีที่แล้ว

    මෙම යන්ත්‍රයෙන් කිලෝ 200kg බර ප්‍රමාණයක් ඇදගෙන යා හැකිද

  • @lbftv9298
    @lbftv9298 ปีที่แล้ว +1

    Mila......kiyada

  • @rukshanperera7435
    @rukshanperera7435 ปีที่แล้ว

    Gana kiyada made hana viowak danna

  • @jayanthadissanayake283
    @jayanthadissanayake283 ปีที่แล้ว

    Pahadili madi milak na

  • @dipikk4604
    @dipikk4604 2 ปีที่แล้ว +1

    Super machine

  • @dhammikaherath1800
    @dhammikaherath1800 18 วันที่ผ่านมา

    මේක වැඩ කරන්නෙ නැද්ද..

  • @SLbro459
    @SLbro459 2 หลายเดือนก่อน

    Gaththu kenek innawada Meka

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 ปีที่แล้ว +11

    හදුන්වා දීම විතරක් මදි . ඒවල ක්‍රියාකාරිත්වය පෙන්වන්න ඕන

  • @kumararajapaksha4015
    @kumararajapaksha4015 ปีที่แล้ว

    Eka massage ekakatawath reply ne gon video ekak

  • @woodwork6155
    @woodwork6155 ปีที่แล้ว

    Meka 2023 kiyak wenawada

  • @luckyfernando8640
    @luckyfernando8640 ปีที่แล้ว

    පොල් ඉඩමිවල තනකොල කපන්න පුලුවනිද?

  • @fazeelshawmiya
    @fazeelshawmiya 10 หลายเดือนก่อน

    Gidak watinawa

  • @rukshanperera7435
    @rukshanperera7435 ปีที่แล้ว

    Made wada karana vofowak danna

  • @sanahotrollhotroll9944
    @sanahotrollhotroll9944 ปีที่แล้ว

    Gewnna denawada

  • @user-rw9nl5ci4l
    @user-rw9nl5ci4l 15 วันที่ผ่านมา

    ඇයි මිල ප්‍රසිද්ධ නොකරන්නේ

  • @RuwanAbedeera-tc3qk
    @RuwanAbedeera-tc3qk ปีที่แล้ว

    ඕක කුඹුරු වැඩට හරියයි කියලා නම් හිතන්න බෑ ඕකේ බෙර වීල් දෙක දික් කරලා උසින් වැඩි වෙන්න ඕන රොටරිය තියෙන්නෙ ඕන ඉස්සිලා මඩ වීල් බිම හිටින්න ඕන රොටරිය පිටුපසට තියෙන්න ඕන නැත්නම් අත් දෙකට අපහසු වෙන්න පුලුවන්

  • @dhammikaherath1800
    @dhammikaherath1800 4 หลายเดือนก่อน

    මේක වැඩ කරන්නෙ නැද්ද..😢

  • @kapiladisanayaka4308
    @kapiladisanayaka4308 4 หลายเดือนก่อน

    මිල කීයද

  • @RuwanSiri-rz5kr
    @RuwanSiri-rz5kr 7 หลายเดือนก่อน

    Gana kiyaba

  • @lasanthlakmala8058
    @lasanthlakmala8058 ปีที่แล้ว +3

    Mila Kiyada.

  • @sanka88
    @sanka88 6 หลายเดือนก่อน

    ගන්නේ කොහොමද

  • @rathnageegodawatte5351
    @rathnageegodawatte5351 ปีที่แล้ว +1

    මොනවාද යකුනේ මුලින්ම යන්ත්‍රය හරියට වීඩියෝ වේ පෙන්නපල්ලා.මිනිසුන්ට තේරුම් ගැනීමට හැකිවෙන විදිහට කතාකරපල්ලා.අනේ අපූරු මාර්කටින්.මුන්ට පඩිත් ගෙවනවාද

  • @nilanthabasnayaaka2260
    @nilanthabasnayaaka2260 6 หลายเดือนก่อน

    මම වැලිමඩ ඔය මැසිම මෙ පැත්තට හරියන එකක් නෑ මෙ පලාත වෙලි සහිත පටු පාත්ති සහිත ඉඩම් තියෙන්නෙ ඒක නිසා හොදට හයිය තියෙන්ඩ ඔනි ඔවා මෙහෙට්ට ගැලපෙන්නෑ උඩ රටට

  • @indikakubukage4042
    @indikakubukage4042 ปีที่แล้ว +1

    මිල ගනන් කොහොමද?

    • @greenlifewithdimuthu
      @greenlifewithdimuthu  ปีที่แล้ว

      Call 1k denna

    • @lbftv9298
      @lbftv9298 ปีที่แล้ว

      Number eka

    • @sirimewangodage641
      @sirimewangodage641 ปีที่แล้ว +3

      @@greenlifewithdimuthu මිල කියන්න කෝල් ගන්න කියන්නේ හොරට විකුනන එකකද.ජෙනුවින් විදියට කෙලින්ම මිල කියන්න

    • @sajithsmp9781
      @sajithsmp9781 หลายเดือนก่อน

      ආතයට ගනුදෙනුව ක් ඇති නැත්නම් මිල කියන්න බැරිද. මුන් පොහොට්ටුකාරයෝද කොහෙද. කපුට වගෙ 10% ඉල්ලනවද දන්නෑ.

  • @asokajayakody1091
    @asokajayakody1091 5 หลายเดือนก่อน

    මහත්තයා පොතේ ගුරෙක් වගෙයි නේ.මහත්තයෝ වැඩිය ඉන්ග්‍රිසි නොදන්නා ගොවි මහත්තුරු මේවා බලනවා.හැකිනම් සිංහලෙන් කතා කරන්න

  • @ashanmadhusankha6642
    @ashanmadhusankha6642 ปีที่แล้ว +1

    මිල කියන්නෙත් නෑ කෝල් ගන්න කිව්වට නම්බර් එකකුත් නෑ...

  • @senarathsubasingh7433
    @senarathsubasingh7433 ปีที่แล้ว +1

    Mila kiyada

  • @sampathnishantha7549
    @sampathnishantha7549 10 หลายเดือนก่อน

    Phon namba danna

  • @lbftv9298
    @lbftv9298 ปีที่แล้ว

    නුම්බෙර් එකක් දෙන්න කො

  • @niroshanikaldera7045
    @niroshanikaldera7045 2 ปีที่แล้ว +1

    මිල ගණන් කොහොමද

    • @greenlifewithdimuthu
      @greenlifewithdimuthu  2 ปีที่แล้ว

      Call

    • @thusitharanga1790
      @thusitharanga1790 ปีที่แล้ว

      @@greenlifewithdimuthu මිල කියද කොහෙද ගන්න තියෙන්නේ

  • @user-jv5bz8ly8t
    @user-jv5bz8ly8t ปีที่แล้ว

    Kiyada price