How to Scan a Vehicle Launch Scanner

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2023
  • වාහනයක් Scan කරන ආකාරය මුල සිට සරලව සියල්ලම

ความคิดเห็น • 439

  • @janakakoo6123
    @janakakoo6123 9 หลายเดือนก่อน +11

    හොඳ දෙමාපියන් සතු නිර්ලෝභී පින් පිරුණු පුතෙක් .ඔබට ලස්සන හෙට දිනක් උදා වේවා ..

  • @maheshpradeep8776
    @maheshpradeep8776 10 หลายเดือนก่อน +65

    සමහරු මේවා කියන්න කැමති නැ ඔයා වගේ මිනිසුන්ට ගොඩාක් හරි යන්න ඕනෑ බුදු සරනයි මල්ලි

  • @ashendewyanjana5240
    @ashendewyanjana5240 10 หลายเดือนก่อน +23

    ඔයා වගේ මනුස්සයෙක් දැක්කයි මහත්තයො ඔයාගෙ අනාගතය ජයෙන් ජයම වේවා ❤️

  • @unstoppablestruggle1693
    @unstoppablestruggle1693 10 หลายเดือนก่อน +31

    කිසිම ලෝභ කමක් නැතුව ඔබ සතු දැනුම සරළව හා පැහැදිලි ව අප හා බෙදා ගැනීම සම්බන්ධව ඔබට බෙහෙවින් ස්තූති වෙමි. ඉතාම වටින වීඩියෝවක්. දිගටම කරගෙන යන්න. ඔබට ජය ❤️💪💐

  • @israelsamaje
    @israelsamaje 10 หลายเดือนก่อน +13

    මෙන්න ගුරුවරු❤හරියන්න ඕන මනුස්සයෙක්.ගුරුමුෂ්ටියක් නැති මනුස්සයෙක්❤❤❤

  • @sandalilanka1366
    @sandalilanka1366 10 หลายเดือนก่อน +14

    ගොඩක් ස්තුතියි මල්ලි ගොඩක් වටින මාතෘකාවක් ඔයා අරගෙන තියෙන්නේ

  • @mahindaw.arachchi3760
    @mahindaw.arachchi3760 10 หลายเดือนก่อน +5

    ඔබ වැන්නකු දායාද කල දෙමව්පියන්ටත්, ඔබටත්, තෙරුවන් සරණයි.

  • @gaama1000
    @gaama1000 5 หลายเดือนก่อน +3

    මේ තරම් අවංකව දේවල් පැහැදිලි කරන කිසිම කෙනෙක් මම දැකල නෑ. ගෞරවණීය මහත්මයෙක්.❤

  • @nihalsurasingha567
    @nihalsurasingha567 6 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සියලුම දැනුම නොමසුරුව ලබා දීම ගැන,ලංකාවේ මෙච්චර ගුණ යහපත් නොමසුරු ගුරු මහතෙක් සිටීම අපේ පිනක්...ඔබ තුමාට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරනයි ජයවේවා

  • @amilavijendra5602
    @amilavijendra5602 10 หลายเดือนก่อน +5

    සුපිරි පැහැදිලි කිරීමක් obata ජයවේවා සියලු කටයුතු සාර්ථක වේවා

  • @SLRANGE
    @SLRANGE 10 หลายเดือนก่อน +8

    අහම්බෙන් Suggest උන Video එකක්.
    ඇත්තටම වටිනව ❤👌

  • @thilakthilakarathna7929
    @thilakthilakarathna7929 10 หลายเดือนก่อน +4

    අද කාලෙ මේවගෙ දෙයක් කියාදෙන අය හොයාගන්න බැරි තරන්. ඔබට ගොඩාක්ම ස්තුතියි.තෙරැවන් සරණයි.

  • @srimanthakumaraamunupura7942
    @srimanthakumaraamunupura7942 8 หลายเดือนก่อน +2

    තමන්සතු බුද්ධිය හුදී ජනයාගේ හිතසුව පිණිස දායාද කිරීමම,එසේම ඒ සියළුම දෙනා ඔබගේ දියුණුවට ආශිර්වාද කරනවා ස්ථීරයි. හදපිරි ප්‍රණාමය ....!

  • @seecommobile8526
    @seecommobile8526 9 หลายเดือนก่อน +3

    වීඩියෝ එකෙන් මම ගොඩක් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා

  • @prasannamadusanka1864
    @prasannamadusanka1864 10 หลายเดือนก่อน +4

    ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි ලොබ නැතුව අපිට දැනුම බෙදනවට

  • @nishanbamunuarachchi6597
    @nishanbamunuarachchi6597 10 หลายเดือนก่อน +6

    You have a genuine HEART ❤️ and Excellent BRAIN 🙏

  • @KeerthiMotorsOfficial
    @KeerthiMotorsOfficial 4 หลายเดือนก่อน

    Recommended Video ! very Valuable Content...✌ do more content videos like this 👍👍👍

  • @y.m1912
    @y.m1912 6 หลายเดือนก่อน +1

    Scaning walata aththatama bayen hitiye dnnam bayak na...thank you aiya digatama kragena ynna ❤️❤️

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 10 หลายเดือนก่อน +1

    ගොඩක් අයට මාරම වටිනවා..thank you.❤❤❤

  • @RanjithMallawage-dv9vy
    @RanjithMallawage-dv9vy 5 หลายเดือนก่อน +1

    දැනුම ධුන්නට ගොඩක් ඉසතුති

  • @ceylonreports
    @ceylonreports หลายเดือนก่อน

    බොහොම ඉස්තුතියි ඔබ තුමාට .ඉතාමත් වටිනව ❤

  • @bandudharmaratne6432
    @bandudharmaratne6432 10 หลายเดือนก่อน +1

    Excellent, thank you for the valuable explanation.

  • @sudathabanda3569
    @sudathabanda3569 9 หลายเดือนก่อน +1

    Good lesson ..Triple bless you !!

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np หลายเดือนก่อน

    ඔබතුමානම් ගුරු දෙවියෙක් බොහොම ස්තූතියි❤👑💎🇱🇰🖕😍

  • @sanduntharanga2793
    @sanduntharanga2793 9 หลายเดือนก่อน +2

    මෙන්න මිනිස්සු....එකෙන්ම ජය.....

  • @user-bd7bq2rk8f
    @user-bd7bq2rk8f 10 หลายเดือนก่อน +5

    ඇත්තටම වටින විඩියෝ එකක් අයියා❤

  • @nihalkumara4141
    @nihalkumara4141 10 หลายเดือนก่อน +2

    ඔබට ජයවේවා. තෙරුවන් සරණයි ඉතාම පැහැදිලියි

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 24 วันที่ผ่านมา

    හරිම වැදගත් පාඩම, ඔබතුමා පැහැදිලිවම කියලා දෙනවා ගුරු මුස්ටිය තියාගන්නෙම නෑ ඔබතුමාට මාගේ ප්‍රණාමය

  • @prabathsamaranayake9054
    @prabathsamaranayake9054 10 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි... ස්කෑන් උනාම පෙන්නන අගයන්වල හොද නරක සහ තිබියයුතු අගයන් ගැනත් සරලවම කියලා දෙනවනම් ගොඩාක් වටිනවා

  • @rohanmalraj9751
    @rohanmalraj9751 9 หลายเดือนก่อน +1

    ඔබතුමට ගොඩක් ...පින්..

  • @lalithkodithuwakku2573
    @lalithkodithuwakku2573 10 หลายเดือนก่อน +1

    Godak watina video ekak kisima lobakamak nathuwa kiyala denawa..❤❤

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 9 หลายเดือนก่อน +3

    Hats off 🙏
    What a wonderful teacher!
    Bless you ❤️
    Thank you

  • @samaraweeraranasinghe1550
    @samaraweeraranasinghe1550 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි.බුදු සරණයි.

  • @Leeramusic
    @Leeramusic 9 หลายเดือนก่อน +1

    මට මේ කියල දුන්න ටික හොදටම තේරුණා සර් මම තාම මේ පිළිබඳව ඉගෙන ගන්නගමන් ඉන්නේ මට තාම 17 ගොඩක් ස්තුතියි සර් ❤️😊

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  9 หลายเดือนก่อน

      Godak sathutui anek padam tikath balanna ethakota loku denumak labaganna puluwan

  • @DharmaMatarage-vr6ux
    @DharmaMatarage-vr6ux 9 หลายเดือนก่อน +2

    ඔබගේ වයසටත් වඩා වාහන පිළිබඳ පළපුරුද්දක් තිබුනත් අද මම ගොඩක් ඔබගෙන් ඉගෙන ගත්තා ඔබට ගොඩක් ස්තුතියි❤

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  9 หลายเดือนก่อน +1

      Thanks,abs genath ikmanata video ekak dannam

  • @royperera451
    @royperera451 10 หลายเดือนก่อน +1

    Its really important program. It’s very clear.thanks

  • @salindagunasinghe3164
    @salindagunasinghe3164 9 หลายเดือนก่อน +1

    Thank you so much for your great lesson. Very important & helpful🙏

  • @ajithweerasooriya5369
    @ajithweerasooriya5369 8 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම සුපිරි. බුදු සරනයි

  • @ratnayakenihal3724
    @ratnayakenihal3724 10 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි ,ඉතාම වැදගත්

  • @virajchathuranga7839
    @virajchathuranga7839 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටින දෙයක් කියල දුන්නට ගොඩක් ස්තුතී ❤

  • @sujeevaranasinghe9560
    @sujeevaranasinghe9560 6 หลายเดือนก่อน

    excellent explanation, thanx for driving out BILLA regarding scanning device

  • @slbikeriders9694
    @slbikeriders9694 10 หลายเดือนก่อน +1

    ඔබ තුමාගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා...ස්තූතියි. .👍👍👍

  • @harinduimalka7203
    @harinduimalka7203 5 หลายเดือนก่อน

    Sir ta godak pin apita me dewal kiyala denawata ,බුදු සරණයි 🥺💗🙏

  • @chethiyanuwan8108
    @chethiyanuwan8108 8 หลายเดือนก่อน

    pehediliwa kiyala dunna godak pin obathumata.

    • @chethiyanuwan8108
      @chethiyanuwan8108 8 หลายเดือนก่อน

      phone number eka denna puluwanda obathumage

  • @douglasgunasekara2690
    @douglasgunasekara2690 10 หลายเดือนก่อน +1

    ඔබගේ මෙම scanner පිළබඳ පැහැදිලි කිරීම ඉතා වැදගත්. ස්තුතියි.

  • @SUDESH0831
    @SUDESH0831 10 หลายเดือนก่อน +4

    *❤ වටිනවා ගොඩක් ස්තුතියි ❤️*

  • @RikasMohamed-ky6jd
    @RikasMohamed-ky6jd 2 หลายเดือนก่อน

    Oyagan godak daval iganagatta godk pin David pihitay ❤

  • @gaminiwijeweera
    @gaminiwijeweera 4 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටිනවා ❤❤❤❤❤❤❤

  • @mohamedroomy1985
    @mohamedroomy1985 8 หลายเดือนก่อน

    Godak prayojanai. Thank you 👍

  • @pasindusandaruwan5444
    @pasindusandaruwan5444 5 หลายเดือนก่อน

    ගොඩක් දේවල් ඉගෙනගත්තා. ගොඩක් ස්තූති සර්❤. දිගටම මේ වගේ වීඩියෝ කරන්න දැනුම බෙදන්න ❤

  • @hewaakumara3236
    @hewaakumara3236 9 หลายเดือนก่อน +1

    ඔබට ස්තුතියි සහොදරයා

  • @daharshanachathuranga9283
    @daharshanachathuranga9283 10 หลายเดือนก่อน +1

    ❤ඉතාම සරලව , පැහැදිලිව , සාර්ථකව කියල දෙනව ගොඩාක් ස්තූතියි ඔබතුමාට 🙏

  • @Salindanuwan1989
    @Salindanuwan1989 18 วันที่ผ่านมา

    Patta wadasatahana.godak dewal igena gatta thanks sir.obathuma ratata godak wadagath kenek.deshanaya karana akarayata mickanik patta hadarannath asa hithena.mickanik library ekak obathuma.

  • @reggieweerasekara9325
    @reggieweerasekara9325 10 หลายเดือนก่อน +1

    Nice.good luck.👍

  • @thusharagarusingha7937
    @thusharagarusingha7937 10 หลายเดือนก่อน +2

    වැඩේ,සුපිරි

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 29 วันที่ผ่านมา

    Thank you, Brother..❤👍

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 9 หลายเดือนก่อน +1

    ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ,බුදු සරණයි දෙවි පිහිටයි

  • @udayaniudayani8551
    @udayaniudayani8551 15 วันที่ผ่านมา

    හරිම පැහැදිළියි ගුරුතුමනණි බදුසරණයි

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 10 หลายเดือนก่อน +1

    Good job, thank you..

  • @harinduudapitiya369
    @harinduudapitiya369 3 หลายเดือนก่อน

    Well explanation .. I subscribed.. Wish you all the best 👌👌

  • @amila00
    @amila00 10 หลายเดือนก่อน +3

    වටිනා යූටුබ් නාලිකාවක්.....

  • @manojeranda9398
    @manojeranda9398 10 หลายเดือนก่อน +1

    Thanks you so much brother

  • @manjulapriyantha9463
    @manjulapriyantha9463 3 หลายเดือนก่อน

    Best man good luck

  • @malitharuna5837
    @malitharuna5837 10 หลายเดือนก่อน +2

    Great 👍 thank you ❤

  • @lubdub3692
    @lubdub3692 27 วันที่ผ่านมา

    ඔයා වගේ මිනිස්සු හිටියනම් අද ලංකාව තවත් ජාපනයක්
    ඔබට ජය ✌

  • @jeewakamaddumage7615
    @jeewakamaddumage7615 9 หลายเดือนก่อน

    Learn a hell of a lot 🙏

  • @slhasi4611
    @slhasi4611 10 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තූතියි සර්

  • @dilshanperera978
    @dilshanperera978 10 หลายเดือนก่อน +2

    සුපිරි ❤

  • @sltech9403
    @sltech9403 6 หลายเดือนก่อน

    Good work bro❤

  • @krishanauto6834
    @krishanauto6834 8 หลายเดือนก่อน

    පට්ටම වටිනවා ❤️❤️❤️❤️❤️‍🔥

  • @SK-wh3xr
    @SK-wh3xr 4 หลายเดือนก่อน

    ගොඩක් පිං සර්ට

  • @arunaindika7579
    @arunaindika7579 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සර්

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia 9 หลายเดือนก่อน +1

    GOOD JOB

  • @premasirihewage5687
    @premasirihewage5687 5 หลายเดือนก่อน

    You are excellent ❤❤❤❤❤

  • @rajeevedesilva1738
    @rajeevedesilva1738 10 หลายเดือนก่อน +1

    Thank you very much!!

  • @channaperera5744
    @channaperera5744 10 หลายเดือนก่อน +1

    thanks very much ...bro..

  • @Gihanmihiranga-ne5ij
    @Gihanmihiranga-ne5ij 29 วันที่ผ่านมา

    thx ❤❤ godak wadagath una

  • @priyangikarajapakshe8849
    @priyangikarajapakshe8849 9 หลายเดือนก่อน +1

    siyalu katayuthu saarthaka wewa aiye.❤❤

  • @hatharacnhabandar7757
    @hatharacnhabandar7757 10 หลายเดือนก่อน

    😂❤❤❤oya supire hareyanna oana akanma hitha hoda kolake

  • @randinumotorcentre2387
    @randinumotorcentre2387 3 หลายเดือนก่อน

    Great work ....

  • @lahirusampath4373
    @lahirusampath4373 10 หลายเดือนก่อน

    obata Jaya wewa

  • @lahirugayan563
    @lahirugayan563 10 หลายเดือนก่อน +1

    වැදගත් 👌

  • @nilushadilshan6325
    @nilushadilshan6325 10 หลายเดือนก่อน

    Godak watinawa ayye

  • @arunaharshana
    @arunaharshana 9 หลายเดือนก่อน +1

    සුපිරි හදවතක් තමයි

  • @veronpathirana9833
    @veronpathirana9833 10 หลายเดือนก่อน +3

    Waiting for the 2nd part ❤

  • @DanushkaSampath-yg8nc
    @DanushkaSampath-yg8nc หลายเดือนก่อน

    Good job

  • @user-zy6vd1qb4w
    @user-zy6vd1qb4w หลายเดือนก่อน

    Superb thanks ❤

  • @amila00
    @amila00 10 หลายเดือนก่อน +3

    ඉක්මනින් 100k sub ගන්න ලැබේවා..... 😊

  • @ajithrohan9110
    @ajithrohan9110 10 หลายเดือนก่อน +1

    Thank you malli ❤

  • @stanleyarthur6828
    @stanleyarthur6828 10 หลายเดือนก่อน +1

    Thank you very much

  • @samanthakumara4519
    @samanthakumara4519 10 หลายเดือนก่อน +1

    Super

  • @nipunthiwanka5995
    @nipunthiwanka5995 10 หลายเดือนก่อน +1

    ❤ super sir

  • @kelumkumara1113
    @kelumkumara1113 23 วันที่ผ่านมา

    niyamai

  • @user-ph8rb3ww8s
    @user-ph8rb3ww8s 10 หลายเดือนก่อน +1

    Very good.

  • @ishankaviduranga850
    @ishankaviduranga850 9 หลายเดือนก่อน +1

    Really gentleman

  • @thilakthilakranaweera592
    @thilakthilakranaweera592 10 หลายเดือนก่อน +1

    Thanks boor

  • @bandara0718859
    @bandara0718859 10 หลายเดือนก่อน +1

    Supiri❤

  • @sureshsanjeewa887
    @sureshsanjeewa887 7 หลายเดือนก่อน

    Hoda wadak

  • @sameeramadushan2062
    @sameeramadushan2062 10 หลายเดือนก่อน +1

    thanks bro😍😍😍

  • @chandimabandara7760
    @chandimabandara7760 2 หลายเดือนก่อน

    Thanks sr