Weed control in cultivation,වගා කිරීමේදී වල් මර්ධනය,Organic gardening, Organic ,ගෙවතු වගාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 53

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 3 ปีที่แล้ว +8

    මේ වගේ දසුනක් දකින්න ලැබීමත් පිනක්...අපේ රටට දියුණු වෙන්න තියන ප්‍රධාන මාර්ගයක්. තම තමුන්ට පුළුවන් විදියට හරි ගෙවත්තේ වගාවක් කර ගන්න හැම කෙනෙක්ම යොමු වෙනවා නම් අපිට ආර්ථික අතින්, සෞඛ්‍ය අතින්, මානසික සුවය අතින් ලොකු වෙනසක් ලබා ගන්න පුළුවන් වේවි. මේ දේවල් වලට සමාජය යොමු කරන ඔබට ගොඩක් ස්තුතියි.

  • @samudragangani763
    @samudragangani763 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි මහත්මයා.අපට ගොඩක් වටින වීඩියෝවක්.

  • @broo7679
    @broo7679 3 ปีที่แล้ว +2

    තේ අතු පැල කිරිම ගැන හරියට කියල දේන්න ගොඩක් වැදගත්

  • @YashikaAwanthi
    @YashikaAwanthi หลายเดือนก่อน

    ස්තූතියි තෙරැවන් සරණයි

  • @kathamandirayasinhalaaudiobook
    @kathamandirayasinhalaaudiobook 3 ปีที่แล้ว +2

    නියමයි තෙරුවන් සරණයි ඔබතුමාට ...

  • @دبببيي
    @دبببيي 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබට ජය වේවා තෙරුවන් සරණයි

  • @kamanihewage8409
    @kamanihewage8409 2 ปีที่แล้ว

    බොහෝම පින් ඔබට

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 2 ปีที่แล้ว +2

    වගා මැශින් වර්ග,හා ඒවායේ භාවිතය ගැන වෙනම වීඩියෝ එකක් කරන්න පුලුවන්ද tnq

  • @dmusic172
    @dmusic172 3 ปีที่แล้ว

    ස්තුතියි වටිනා විඩියෝවක් ඔබට ජය!

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว

    Benkunda niyamai👍👍👍

  • @anandahettiarachchi2214
    @anandahettiarachchi2214 4 หลายเดือนก่อน

    ස්තුතියි

  • @shanthafernando647
    @shanthafernando647 3 ปีที่แล้ว

    ස්තූතියි ඔබට...

  • @sunethrasamanthi8657
    @sunethrasamanthi8657 3 ปีที่แล้ว

    Niyamaii

  • @sunethranilmininilmini6884
    @sunethranilmininilmini6884 3 ปีที่แล้ว

    MATH LANKAWATA AWITH WAGA karanna enne godak hoda wada pahasu kara kalaya ithuru karana aka bande

  • @MdRizmy
    @MdRizmy 5 หลายเดือนก่อน +1

    aibovan mahathtaya, o age me aga a sevayete bohoma stuti, Mata akkaraka idamak tiyanava itama Honda polo a, Mata puluvannam obagai sdvaya labagannata mamamsimak gannam kawruhari Mata watu veda da na hondakenek araganda puluvangda, bohoma stuty,

  • @niroshalakmali5401
    @niroshalakmali5401 ปีที่แล้ว

    Tea vathu sudda karanna barida mahathmaya?

  • @nandimalwijesingha9542
    @nandimalwijesingha9542 3 ปีที่แล้ว

    gal kata boralu kata thiyana idam wala pawichchi karanna amarui neda mahathmaya

  • @sisirakumara753
    @sisirakumara753 ปีที่แล้ว

    Gal sahitha palawakata ha loku wal thiyana kalekata hariyana masin thiyanawada

  • @sudeerasampath674
    @sudeerasampath674 3 ปีที่แล้ว

    Meeta kalin dekala thibune ne me මැෂිම arhhatama ..bohoma sthuthu oba thumata..

  • @prasannakasun2110
    @prasannakasun2110 9 หลายเดือนก่อน

    මිරිස් ව්ගේ උස් පාත්ති වලට පැල ලග ළඟ තියෙන කොටත් කරන්න ක්‍රමයක් තියේද

  • @rasikarasika1341
    @rasikarasika1341 3 ปีที่แล้ว

    සුභ උදෑසනක් වේවා අයියේ ඔයාට .අපි මේ මැශින් එකක් ගෙනාවා .ඒත් ඒකෙන් වැඩ කරන්න බෑ.තණකොළ කැපෙන්නෙ නෑ.ඒ තලය හදාගන්න විදිහක් කියල දෙන්න කො.ඔයා ගෙ මේ වීඩියෝ එක දැක්කම මට හරි සතුටුයි .මොකද මම හරි දුකෙන් හිටියෙ අපරාදෙ සල්ලි කියල ඔයාට තෙරුවන් සරණයි ජය වේවා !

    • @dda711
      @dda711 3 ปีที่แล้ว

      පුතා ඔයා කොහෙද මම..අනුරාධපුර මොකද.වැඩකරන්න .බැරිවුනාද.එ මැසිමෙන් අපිට ගන්න හිතුනා.මැසිමක්.ඔයාගෙ..මැසිම..ගෙන..විස්තර ටිකක් .කියන්නකො

    • @rasikarasika1341
      @rasikarasika1341 3 ปีที่แล้ว

      මම කුරුණෑගල

    • @rasikarasika1341
      @rasikarasika1341 3 ปีที่แล้ว

      මැශින් එකේ වරදක් නැ ඒක වැඩ කරන ක්‍රමය හදාගන්න තේරුමක් නෑ

  • @lasanthaperera3505
    @lasanthaperera3505 3 ปีที่แล้ว

    Tanks

  • @namaldaminda4341
    @namaldaminda4341 ปีที่แล้ว

    Tea walata puluwan da

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 ปีที่แล้ว

    බිම්‍ පෙරලිමට හැකිද

  • @Chanakamadusanka-vj9jn
    @Chanakamadusanka-vj9jn 8 หลายเดือนก่อน

    Price eka kohomada

  • @anojasembakutti5482
    @anojasembakutti5482 3 ปีที่แล้ว

    බැවුම් සහිත ඉඩම් වල ,එ කියන්නේ කුරුදු ,තෙ ගස් අතර වල් මර්දනය ට පාවිච්චි කරන්න පුළුවන් ද

  • @ashokat.v1898
    @ashokat.v1898 6 หลายเดือนก่อน

    මිල කීයද

  • @prabhathphoto4351
    @prabhathphoto4351 ปีที่แล้ว

    ganna koheda thiyenne

  • @ceylonsurvival5446
    @ceylonsurvival5446 3 ปีที่แล้ว

    ayya niyamai .... apitath awawadayak denna awilla

  • @MrDeshapriya
    @MrDeshapriya 3 ปีที่แล้ว

    කුරුඳු ඉඩමට භාවිතා කරන්න පුළුවන්ද?

  • @saronipeiris712
    @saronipeiris712 3 ปีที่แล้ว

    👍👍👍

  • @kumudukumudu1117
    @kumudukumudu1117 3 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @a.m.lsandaru6247
    @a.m.lsandaru6247 9 หลายเดือนก่อน

    කුබුරට දාන්න බැරිද ඹක

  • @travelandeventz2742
    @travelandeventz2742 3 ปีที่แล้ว

    👏👏👏

  • @welcomeame7982
    @welcomeame7982 3 ปีที่แล้ว

    Oba thumage videos bohoma watinawa. Me upakaranayen pasa burul wenawawada thanakola ain wenawa wagema? Rs. 35000 aduwen nedda? Bohoma sthuthi

  • @rukshangamage5968
    @rukshangamage5968 3 ปีที่แล้ว

    Te wagawata hodada meka

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว

    👍👍👍👍🙏🙏🙏🙏

  • @maheshlakshman1183
    @maheshlakshman1183 3 ปีที่แล้ว

    Me machine ek kiyak wenawda

  • @kirimelaproduction644
    @kirimelaproduction644 3 ปีที่แล้ว

    ❤️🙏

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 11 หลายเดือนก่อน

    බින්කුන්ඩේක්‌ මටත් ගන්න ඕන.

  • @thusharidamayanthi9655
    @thusharidamayanthi9655 3 ปีที่แล้ว +1

    Lankaw watema heuwa...

    • @sasankapriyanath4696
      @sasankapriyanath4696 3 ปีที่แล้ว

      Deen brotherla gawa thiyenwa

    • @anilkumara4292
      @anilkumara4292 3 ปีที่แล้ว

      කුරුණෑගල, පුත්තලම් පාරට ගිහින් බලන්ඩ.

    • @rasikarasika1341
      @rasikarasika1341 3 ปีที่แล้ว

      මම ලග තියෙනව මම ඒක විකුණන වා

    • @dulankids5854
      @dulankids5854 2 ปีที่แล้ว

      Keryada

  • @dda711
    @dda711 3 ปีที่แล้ว

    ඔයා කොහෙද..පුතා මම අනුරාධපුර

  • @dda711
    @dda711 3 ปีที่แล้ว

    මම රට ඉන්නෙ මෙ මැසිම සන්නඔනෙ කඩෙ ඉමො වස් තියන .නොම් .දෙන්න මෙහින් කතාකරලා.ගෙදරට.අරින්න..පුලුවන් වෙයි .නෙද.