මෙන්න කොල්ලෝ, ගමම ගොඩ දාන්න හදපු මැෂින් එක- ඕනෑම තැනක් හාන "ගොයියා ගොඩ" ට්‍රැක්රටය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024

ความคิดเห็น • 464

  • @dcfilmcut1367
    @dcfilmcut1367 ปีที่แล้ว +58

    මේ වගේ උන් ඕන දහස් ගණනින් මේ පොළවේ පහළ වෙන්න. ❤ ඇත්තටම උඹල දැන් රටට ණය නැති උන් බං. කියන්න වචන නෑ. ❤️

  • @sheetasitha8781
    @sheetasitha8781 ปีที่แล้ว +64

    පුතාලා අපේ රටට සම්පතක්... තව තවත් වැඩි වැඩි දියුණු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🇸🇬

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 ปีที่แล้ว +12

    අත් ටැක්ටරේ මුලින්ම නිර්මානය කලේ කලේ ලංකාවේ වැඩ්ඩෙක්.ඒ උනාට රජයෙන් උදව් කලේ නෑ.ඒක පිට රටකට ගියා.මේ වගේ කොල්ලො රටේ වාසනාවක්.රට ගොඩගන්නෙ මුන් තමයි.රනිල් මහත්තයො මේ කොල්ලන්ට උදව් කරන්න රජයක් හැටියට.බුදු සරනයි

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว +187

    ගොවිය නෙවෙයි. රටම ගොඩ කොල්ලො. ඇස් වලට කදුලු ආව බන්. උබ අපේ රටට දෙයියෙක් යකො.🙏👍🇱🇰❤

  • @kapiladias9178
    @kapiladias9178 ปีที่แล้ว +15

    මෙන්න ශ්‍රී ලංකාවේ අතිදක්ෂ තීක්ෂණ හා තාක්ෂණ නිර්මාණ ශිල්පීන් ❤❤❤❤උඹලට පුතේ හතර මහනිධාය පහල වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 ปีที่แล้ว +21

    ගොඩක් වටිනවා
    ගොයියා ගොඩ එකක් මටත් ඕන අපේ වෙළත් එරෙනවා ඉදිරියට ඔය වැඩ්ඩෝ ටික මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා
    ජයවේවා ..හෙළයේ වීර ගොවි පුතුන් ට ..🙏🙏🙏🙏

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 ปีที่แล้ว +1

      විශ්මිත වැඩ්ඩන් ගෙන් වැඩක් කරවා ගන්න සිතූ ඔබතුමාට බොහොම ස්තූතියි. ජයවේවා!!!

  • @digitaldigitalpanthiya9924
    @digitaldigitalpanthiya9924 ปีที่แล้ว +23

    ගොඩාක් හොද නිර්මාණශීලී අදහසක්...මල්ලි අර flywheel එක තියෙන තැනට guard එකක් හදාගන්න...එතන පොඩි අරක්ශාවේ අඩුවක් තියෙනවා...

  • @tgdlakshman2507
    @tgdlakshman2507 ปีที่แล้ว +56

    කොල්ලො සෙටි එකට මගෙත් ශුභ පැතුම් ...!

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 ปีที่แล้ว +8

    පුතේ ඔයාගේ දක්ෂකම දැක්කම සතුටුයි . 🙏🙏🙏🙏 රජය මේ සදහා අනුග්‍රහය දක්වන්න ඕනි . කොවිඩ් කාලේ අපේ අය මොන තරම් නිර්මාණ කලාද .කොමිස් නැති නිසා අපේ රටේ දේකට අත දෙන්නෙ නැ .

  • @NihalBandula-o6b
    @NihalBandula-o6b ปีที่แล้ว +135

    කඳ බඩ ලොකු නැතත් දියුණු මනසක් තියෙන නිර්මාණශීලී තරුණයින් අපේ රටේ ඉන්නවා මෙන්න නිදසුන් රට සූරා කන හොරුන්ට නොවේ මෙන්න මේ වගේ දරුවන්ටයි උදව් කරන්න ඕන දියවන්නාවේ ඉන්න හරකුන්ට මොලේ පෑදේවා!!!

    • @SaralaAbidahama
      @SaralaAbidahama ปีที่แล้ว +6

      පුතේ , මඩ සෝදාගත්කල රජ කමට සුදුසු නුබලායි මගෙ පුතේ , අනේ වාසනාවන්!

    • @sitharasitharadisanayaka1432
      @sitharasitharadisanayaka1432 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම .
      දියවන්නාවේ ඉන්න නාකි රිළව් කම්බා හොරු එළවලා රටට දැයට වැඩ ඇති මෙවන් බුද්ධිමත් පුතුන් රජ කර වන්න ඕන ..ගොඩක් දක්ෂයෝ ඉන්නවා රටේ
      දියවන්නාවේ පල් හොරු එකෙකුටවත් ඉදිරියට එන්න දෙන්නේ නෑ ..උන්ගේ බඩගෝස්තරය නැති වෙයි කියන බයට..
      ඔය පල් හොරු 225 මකබෑවිලා ගියදාක තමයි අපේ රටට හරි යන්නේ

    • @madcreationwithnilan
      @madcreationwithnilan ปีที่แล้ว +4

      කදබඩ ලොකු උං හොරුනේ

    • @NihalBandula-o6b
      @NihalBandula-o6b ปีที่แล้ว +2

      @@madcreationwithnilan ඔව් ඇත්ත එහෙම ඇව් දියවන්නාව්‍ෙ ඉන්නවා

    • @hasnkasandaruwan2873
      @hasnkasandaruwan2873 ปีที่แล้ว +2

      සිරා කතාවක් ටිකක් අඩුයි එක එකතුකරන්නම්
      අද කාලෙ හැකියාව මනින්නෙ ඇගපතෙ හැඩෙනුයි වයසෙනුයි තමයි 😢 ඒක්ස් පිරියන්ස්එක මනින්න බැ වයසෙං එහෙම කියන වුං ඉන්නවනං කන පැලෙන්න ගහනුන ඕන

  • @leelarathneperera3629
    @leelarathneperera3629 ปีที่แล้ว +33

    මෙවැනි තරුණ පරපුර රැක ගන්න බලධාරීන්, සංවිධාන, රටට ආදරය කරන ඇත්තෝ සහය දෙනවා නම්.
    මේ රට ගොඩ නගන්න අපිට පුළුවන්.

  • @rupasiriperera5526
    @rupasiriperera5526 ปีที่แล้ว +30

    මෙන්න වැඩ ගොයියෝ! ජයවේවා, සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!!

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම පුතා !!
    මේ වගේ දිරිය දරුවන්ට අත දීලා ඉදිරියට ගේන්න !
    සුභ පතනවා !🙏♥️♥️♥️

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 ปีที่แล้ว +10

    උඹට තෙරුවන් සරණයි පුතේ !!!මේ වගේ දක්ශ පුත්තුන්ගෙන් තමයි අපේ රට දියුණු දියුණු කරන්න ඔන වෙන්නෙ.🌝🙋🌝

  • @radharasangani7816
    @radharasangani7816 ปีที่แล้ว +7

    ඈතින් දිඔුලාගලත් පේනවා ..හරිම සතුටුයි පුතේ ...තවත් දිරිය ශක්තිය ලැබෙිවා ...!

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +11

    ගෝඩක් සතුටින් අපේ රටේ සහෝදරයයෙක් ගැන උබට ජය වේවා කොල්ලෝ.බුදු සරණයි

  • @bandarakeerthigbcwyvchgguv5350
    @bandarakeerthigbcwyvchgguv5350 ปีที่แล้ว +10

    අපිට ඕනෑ මේ වගේ අය තමයි මේ රට ගොඩ දාන්න නං නම් මේ වගේ අය ඉන්න ඕනේ සහ ඒ අයට උදව් කරන්න ඕනේබලධාරීන් මේ ගැන හිතනවානම් වඩාත් හොඳයි ජය වේවා මල්ලි

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 ปีที่แล้ว

      විශ්මිත නිර්මාණය අගය නොකර නිපැයුම දෙස බලමින් බලධාරීන් සිතන්නේ විකුණ ගත්තොත් කොතරම් ලොකු කොමිෂන් ගතහැකිද කියලයි.

  • @anandadasanayaka1795
    @anandadasanayaka1795 ปีที่แล้ว +23

    ඔයාලා හැමොටම ජය .රටේ අනාගතය ගැන සුබ පෙර නිමිති

    • @pkpk896
      @pkpk896 ปีที่แล้ว

      නියමයි වැඩෙනි ගොඩ

  • @upuljayakamal6969
    @upuljayakamal6969 ปีที่แล้ว +3

    මල්ලි නියමයිනේ හාන රොටරිය පොඩ්වාඩ්‍ඉ දෙකක් එකට අමුනන්න වටේටම එල් අයරන් ප්‍රෙම් එකක් හදලා ආරක්ෂක තහඩුවක් අමුනන්න ඔබට ජය.

  • @thushminithisathma3927
    @thushminithisathma3927 ปีที่แล้ว

    කාගේ හරි වීඩියෝ එකක් හොයාගෙන එහෙන් මෙහෙන් එඩිට් කරලා යූ ටියුබ් දාලා ලයික් කමෙන්ට්ස් බලාගෙන තමන්ට ගානක් එනකන් බලන් ඉන්න අපේ රටේ සමහර තරුණ පිරිස් වලට මේක හොද ආදර්ශයක්.නිකරුනේ කාලෙ නොකා තමන්ටත් රටටත් වැඩක් කරන්න .මෙන්න මේ තරුණ යා වගේ.සුභ අනාගතයක් සහෝදරයා.

  • @apariyawathi675
    @apariyawathi675 ปีที่แล้ว +1

    එක එකාට ද්වේශ කර කර කාලෙ කන අයට හොඳ ආදර්ශයක් .සාර්ථක නිපැයුමක්.තව තවත් මෙවැනි දේ කරන්න ශක්තිය ලැබේවා .

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +3

    මේ තමයි ලංකාවේ නිධානය. ඔබලා යන්න කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර උමන්දා විශ්ව ගම්මානයට..ඔබට නවසීලන්තයේ හැමිල්ටන් නගරයේ සිට සිටුවරයකු, වන්නට ලැබේවා යෑයි අප ආශිර්වාද කරමු. තෙරුවන් සරණයි..

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +17

    රටේ වාසනාවට උපන් මිනිස්සු ,❤ අවාසනාවට රටේ නායකයො කාලකණ්නි වෙලා ඒකයි දුක

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 ปีที่แล้ว +2

      උං රටත් කාලකන්නි කරනවා.

  • @shanthagamage2915
    @shanthagamage2915 ปีที่แล้ว +10

    ආඩම්බරයි පුතාලා
    වාහනය ලියාපදිංචි නැහැ ආරක්ෂාකාරී නැහැ කියලා බලධාරීන්
    ලෙඩ දාන්න බලයි.

  • @Userapabc
    @Userapabc ปีที่แล้ว +45

    මේවගේ දක්ෂයන්ට කාලකන්නි දේශපාලකයෝ කැමති නැහැ. කොමිස් නැති නිසා.

    • @sangadasahalanayake9382
      @sangadasahalanayake9382 ปีที่แล้ว +1

      ඇයි සහතික පමනක් තියන ඉන්ජිනේරුවො වගේ රගපාන උද්දච්ච නිලධාරීන් ???

    • @PathumWanninayaka
      @PathumWanninayaka 8 หลายเดือนก่อน

      සිරාම කටාව මෙතන තියෙන්නෙ😪

  • @samanrangoda6109
    @samanrangoda6109 ปีที่แล้ว +1

    ජය වේවා ජය වේවා ,මෙපමන තරුණ සවියක් තියෙනවා ,මජර දේශපාලකයින් ජරාවට කොමිස් වලට මොනා හරි ජරා ගොඩක් ගේනවා මේවා බලන්නේ නෑ මුං නිදි පෙති බීලා පගාව,කොමිස් නැති නිසා,

  • @gayangayan4130
    @gayangayan4130 ปีที่แล้ว +2

    ගොඩාක් සතුටුයි සහෝදරයා ...ලංකාවට ඔයා වගේ මිනිස්සු වටිනවා🌹🌹🌹👍👍👍....නමුත් සහෝදරයා මේ එරෙන කුබුරක් නෙවේ....
    වැව් යටතේ සහ ඇටවරා කුබුරු වලට දාලා බලන්න...අනිවාර්යයෙන් මේ යන්ත්‍රය තව දියුනු කරගන්න පුලුවන්...

  • @wishmalokaya740
    @wishmalokaya740 ปีที่แล้ว +2

    ආරක්ශාව ගැන තව ටිකක් හිතල එකතු කරන්න පුලුවන් දේවල් හදන්න. හොද නිර්මනයක්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      ඔයාල උදව් කරන්ඩ

    • @lesliemawatha7685
      @lesliemawatha7685 ปีที่แล้ว +1

      ​@@sahasdulmina4783 ෆොන් නොම්මරය ලියන්න

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩෙක් මං කලිනුත් දැක්කා පොඩි ලොරියක් හදල තියෙනවා.ජයම වේවා...

  • @pradeepkumara2967
    @pradeepkumara2967 ปีที่แล้ว +7

    ඔය ලංගම ඩිපෝ වල ඔහේ දිරලා යන පරණ බස් ටිකක් දීලා, මේ වගේ අපේ කාලේ කොල්ලන්ට උදවු වෙන්න පුළුවන් නන් කොහොමද? උන් ගොයියා විතරක් නෙවෙයි රටත් ගොඩ දානවා ❤

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 ปีที่แล้ว

      රට ගොඩ දැම්මොත් උංට එන්න බැරි වෙන බව උං හොඳින්ම දන්නවා. ඒ නිසා වැඩ්ඩොන්ට දඩ ගස්සන්න නම් ඉඩතියෙනව.

  • @ajith11bandara19
    @ajith11bandara19 ปีที่แล้ว +6

    ලන්කාවේ කොල්ලෝ බොලව් මේ.පිටරට උන් නෙමෙයි .අපේ එවුන් මොලේ හොඳින් තියෙන එවුන් .

  • @shanikaalahakoon7879
    @shanikaalahakoon7879 ปีที่แล้ว +19

    රජයේ අවදානය යොමුවිය යුතුයි මෙවැනි අය රටට සම්පතක්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      රජය මෙච්චර කල් කලාද ,බොල
      මිනිස්සු එකමුතුවෙන් ගොඩ යන එක තමයි හොඳම දේ.

    • @NihalBandula-o6b
      @NihalBandula-o6b ปีที่แล้ว +1

      @@sahasdulmina4783 රජයේ කියන ඇව් ඇවිදිල්ලා ම්‍ෙ කොල්ලත් විකුනං කන්න බලයි එහෙම රොත්තක් දියවන්නාවෙ ඉන්නවා ?

    • @hemapalamanathunga7436
      @hemapalamanathunga7436 ปีที่แล้ว

      ආණ්ඩුකරන්නන් රටගැන අවදානය යොමුකරා නම් රට මේතරම් දුප්පත් වෙන්නෙ නැහැ. උං අවදානය යොමුකරන්නේ උංගෙ දියුණුවට විතරයි.

  • @nuwankolitha5875
    @nuwankolitha5875 ปีที่แล้ว +3

    නියමයි කොල්ලනේ. මේ වගේ දේවල් ඉදිරියට ගෙනියන්න ධෛර්යය ශක්තිය ලැබේවා

  • @akilaakila1962
    @akilaakila1962 ปีที่แล้ว +1

    පට්ට මචන්. අතාරින්න එපා. කොහොම හරි කරන්න. නියම වැඩක්. ලංකාවේ තමා සුපිරි molakarayo ඉන්නේ. ඒත් රජයට ඔවා පෙන්නේ නෑ. කොහොම හරි කරහල්ල අතාරින්න එපා. කොහොමහරි කරලා. ඔකේ චැසි වහල එහෙම. ගත්තනං පට්ට. අපේ ලංකාවේ. 👍👍

  • @mkskmudunkotuwa1886
    @mkskmudunkotuwa1886 ปีที่แล้ว +8

    කාලකන්නි පාලකයො මුන්ට නැගිටින්ඩ දෙන්නෑ. තෙරුවන් සරණයි පුතාලට

  • @heraththalagolla9761
    @heraththalagolla9761 ปีที่แล้ว +21

    මෙි ළමයින්ට උදවි කරමු

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n ปีที่แล้ว +8

    මේ පොර ගොවිතැන් කල යුතු ඩයල් එකක් නෙමේ...මෙයාව ජර්මන් ටෙක් එකට ශිශ්‍යත්වයක් දීලා ගන්න..

  • @punchinilamew.m6414
    @punchinilamew.m6414 ปีที่แล้ว +3

    නියමයි පුතා ගොයියත් ගොඩ ඔයත් ගොඩ,හැබැයි රට කන උන් ඉඩදෙයිද මංදා..
    ජයවේවා ජයවේවා ජයවේවා !!!!

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 ปีที่แล้ว +6

    අපේ සිංහලයට රත්ත්‍රං වලට වඩා වටින මිනිසුන් ජය වේවා

  • @gayanindika4509
    @gayanindika4509 ปีที่แล้ว +2

    නියමයි .මේ රටේ අනාගත දියුණු තරුණ පරම්පරාව.මේ වගේ තරුණයන්ට අතහිත දිය යුතුය.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว

      "Goiya Goda", Goiyath goda, PUTHE numbath goda, Ratath goda, parapurama goda.
      Wish you all the best !!

  • @Nirmal_wijesingha
    @Nirmal_wijesingha ปีที่แล้ว +3

    මේ වගේ සුපිරි කොල්ලොන්ට ලකේ පංකාවෙ තැනක් නෑ බං 😌😌😌

  • @amilasadaruwan5841
    @amilasadaruwan5841 ปีที่แล้ว +7

    සුපිරි වැඩක් කොල්ලො.හැබැයි මේ රටෙන් නම් උබට තැන්ක ලැබෙන්න් නෑ. මොකද මුලින් ම අත් ටැක්ටරේ හැදුවෙත් මේ රටේ

  • @sriyakumari4314
    @sriyakumari4314 ปีที่แล้ว +9

    Theruwan saranai පුතේ oyala හැමෝටම ....රට rakinaa දෙවියනේ මේක බලධාරීන්ට aha ගැටී ....ලංකාවේ දක්ෂ අයට නිසි තැනක් ලැබේවා

  • @KumaraKumara-p9x
    @KumaraKumara-p9x ปีที่แล้ว +4

    හරිම සතුටුයි බුදු සරනයි පුතේ

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 ปีที่แล้ว +5

    පට්ට. අනර්ඝයි නිපැයුම ස්තුතියි !

  • @NishanthaEdirisinghe253p
    @NishanthaEdirisinghe253p ปีที่แล้ว +1

    Ape Rata godadaanda hondama deak.Thanks putha.eth Dan parissam weyan.may kuhaka desapaluwoi niladaareenui ekathuwela ubala winashakaranna try karai.

  • @sajithsaranga2936
    @sajithsaranga2936 ปีที่แล้ว

    නියම වැඩක් ......හැබැයි හදාගන්න දේයකුත් තියෙනවා...‍රියදුරාට ආරක්ෂාව මදි.හදිසියෙවත් සීට් එක කැඩුනොත් driver බෙල්ට් එක පැත්තට වැටෙනවා.

  • @achinthasrideepa
    @achinthasrideepa ปีที่แล้ว +1

    අයියා... මේ වැඩේනම් පට්ට.. හැබැයි තව එක දෙයක් තියේ කරනවනම් කරන්න.. රොටරිය මහ ටැක්ටර් එකක එකක් දාන්න පුළුවන්නම් තවත් හොඳයි එතකොට එකපාර ටිකක් ලොකු ප්‍රදේශයක් කවර් කරගන්න පුළුවන්. මම දැකපු අනික් කාරනේ තමයි වාහනේ මැද්දෙන් නේද හැරෙන්නෙ.. ඒකනම් පට්ට....❤

  • @chammikahettiarachchige8461
    @chammikahettiarachchige8461 ปีที่แล้ว +4

    මාර ආඩම්බරයි, ලංකාවේ කොල්ලෝ ❤❤❤

  • @hemapalamanathunga7436
    @hemapalamanathunga7436 ปีที่แล้ว +1

    ගොවිය ගොඩම තමයි. සන්තෝෂයි , සතුටු කදුළු. සුභ පැතුම්.ජයවේවා!!!

  • @ncs6385
    @ncs6385 6 หลายเดือนก่อน

    කොල්ලනේ සුපිරි....
    රොටරිය පිටිපස්සෙ වීල් දෙකේ ගානටම දිගට හදාගත්තනම් තවත් හොදයි..
    ජයවේවා .....👍

  • @kumarakumara9050
    @kumarakumara9050 ปีที่แล้ว +3

    නියමයි කොල්ලෝ.යමු ඉදිරියටම

  • @indikawickramasinghe4718
    @indikawickramasinghe4718 ปีที่แล้ว +2

    සුපිරි වැඩ්ඩෙක්...පොලොන්නරුවේ තමා

    • @rohanaranasingha
      @rohanaranasingha ปีที่แล้ว

      පොලොන්නරුවේ කොහොමත් වැඩිඩෝ තමා ඉන්නේ ❤❤❤❤

  • @vishwanathsandakelum9759
    @vishwanathsandakelum9759 ปีที่แล้ว +2

    Rotary eka thawa palalata hadanna try karnna one bro. Naththam eka peththaka ainatawath. Wheel hinda aina hewenne nene naththam. But wede maru supiriyak

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 ปีที่แล้ว +1

    නිර්මාණ ශීලී බව දියුණුවේ ප්‍රදාන ලක්ෂයක්

  • @tharangakithsiri1072
    @tharangakithsiri1072 ปีที่แล้ว +1

    ගොයියා ගොඩ,, සුපිරි වන්ඩිය..👍👍👍

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +4

    පාලකයොන්ගේ ඇස් අපේ රටේ දක්ශයොන්ගේ වැඩ වලට යොමු වෙන් නෑ සේරම පිටරටින් ගේන්න බලන්නේ කොමිස් ගහ ගන්න

  • @sangadasahalanayake9382
    @sangadasahalanayake9382 ปีที่แล้ว

    මල්ලි උඹලට බුදු සරනයි රජයෙන් නම් කිසිම සහයෝගයක් දෙන්නෙනෑ ඒක ශුවර් .

  • @samankumara8166
    @samankumara8166 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් ජය වේවා

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 ปีที่แล้ว +2

    අති විශිෂ්ටයි පුතා. ජයවේවා

  • @samanabayarathna6776
    @samanabayarathna6776 ปีที่แล้ว +1

    Excellent and exceptional boys. You boys are asset for the country. Keep-up and sky is the limit.

  • @surath70
    @surath70 ปีที่แล้ว +5

    ඔහොම යං කොල්ලා ...සුභ පැතුම් ❤

  • @kasunprasadprasad5758
    @kasunprasadprasad5758 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝ....welldone.බුදුසර්ණයි.

  • @buddhikejayasinghe4164
    @buddhikejayasinghe4164 ปีที่แล้ว +5

    මෙන්න මිනිස්සු දේශපාලුවන් සහා උන්ගෙ ළමයි එකතුවෙලා රට කන කොට මෙි එඩිතර කොල්ලො ගැමිමෙන් ගහන ගේම පේනවද

  • @lokumanika5756
    @lokumanika5756 9 หลายเดือนก่อน

    ලක් මාතාවගේ පුන්චි හපන්නු ජයවේවා ඔබ තුමාලාට

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 8 หลายเดือนก่อน

    1977 කලින් මෙවැනි නිශ්පාදන වලට තැනක් දුන්නත් අවාසනාවකට ඊට පස්සේ ආපු එකෙක්වත් නව නිර්මාණ අගය කිරිමක්, වැඩි දියුණු කිරිම උනන්දු කිරිම හෝ පරික්ෂන සදහා විද්‍යාලයක් වත් සපයා නැත ,නාසා ආයතනයේ ,බොහෝ රටවල අපේ බුද්ධිමතුන් ගෙන් ප්‍රයෝජන ගන්නවා , සම හරක් 9:11 දේශපාලුවන් නිසා රට ජාතිය එකතැන පල් වෙනවා

  • @percywijesekara1034
    @percywijesekara1034 ปีที่แล้ว +2

    Wow great job sir respect

  • @chamilsriyan9115
    @chamilsriyan9115 ปีที่แล้ว

    අපිත් හැම පැයෙම ටැක්ටරෙ උඩම තමා වැඩ කරන්නෙ සුපිරි බන් එල ජය වෙවා වරදින්නැ බන් උබට

  • @athulabandara6180
    @athulabandara6180 8 หลายเดือนก่อน

    එලම තමයි කොල්ලනෙ මෙය තව වැඩිදියුණු කරන්න ද්ඊහිර්‍ය් ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @nadunthisitha
    @nadunthisitha ปีที่แล้ว +2

    රටේ බයල ලැබෙන්න ඕන මිනිස්සු මේ💖

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 ปีที่แล้ว +3

    මේ තමයි වැඩ්ඩො.නම කොහොමද එක පට්ට කොල්ලො

  • @hasithamadhush6899
    @hasithamadhush6899 ปีที่แล้ว

    Niyamai bn ubala thamai niyama kollo ratata watina.desha palane kara eunta hena ghanna ona ubalata atha dunne naththan.niyamai bn digatama oya wage dewal karapan👍👍👍

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +1

    සුපිරි
    ගොයියා ගොඩ ජය වේවා!

  • @dmbuddika193
    @dmbuddika193 ปีที่แล้ว +1

    නියමයි ජයවේවා

  • @wajayanath
    @wajayanath ปีที่แล้ว +6

    වාව් නියමයි ! මෙන්න වැඩ! ඉක්මනින්ම දියුණුවෙන් දියුණුවට පත් වේවා

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 ปีที่แล้ว

    පුතු ඔබ සෙමට්ටම හොද අනාගතයයක් වෙවා 😍👍

  • @rupasingha7816
    @rupasingha7816 3 หลายเดือนก่อน

    බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි... හැමෝටම සුභ පැතුම් හදවතිනම.

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 ปีที่แล้ว +1

    අති විශිෂ්ඨයි පුතුනි ඔබලාගේ නිපැයුම්

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +1

    බලෙන් හරි තියෙන කැලෑ කපල කොටල දාපල්ලා අපරාධ වෙනවා වැඩියි දැන් පාළු ගෙවල් කැලෑ තියන්ඩ ම හොඳ නෑ මුන්ට මිනී මරල හංගන්න පුළුවන් මෙන්න දරුවෝ අම්මලත් ඉතිං හරි වාසනාවන්තයි. මගේ වැඩක් කරන දරුවෙකුටත් කාලකන්නි කුඩුකාරයෝ හින්දා තැනක් නෑ

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 ปีที่แล้ว +1

    දියුණු වේවා

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +2

    බුදුසරණයි 🎉

  • @hewagamagelalithkumara6114
    @hewagamagelalithkumara6114 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @superlion5221
    @superlion5221 ปีที่แล้ว +1

    දිරිය පුතුනේ ඔබට ජය.........! බුදු සරණයි.........!

  • @lesliemawatha7685
    @lesliemawatha7685 ปีที่แล้ว +2

    නියමයි පුතාලගේ වැඩ.
    සම්බන්ද කරගන්න (උදව් කරන්න)
    දුරකතන අංකය
    ලිපිනය ලියන්න

  • @samankumara8450
    @samankumara8450 ปีที่แล้ว

    Kalu putha supiri bahande ela ela.thawa thawath mewani dewal nirmanaya karanna saththiya dahiriya labewa.budu sarani oyala hamotama.👍👍👍👍👍👍👌👌👌

  • @SWARNAGIRI
    @SWARNAGIRI ปีที่แล้ว +1

    සුපිරි ❤

  • @wmnkamarasooriya3699
    @wmnkamarasooriya3699 ปีที่แล้ว +1

    Good luck

  • @maguresorathahimi8087
    @maguresorathahimi8087 ปีที่แล้ว +1

    ජය ශ්‍රී තෙරුවන් සරණයි

  • @okdsarath4937
    @okdsarath4937 ปีที่แล้ว

    අපේ පලාත්වල වගුරු බිම් වැඩයි ඒ කියන්නේ කුඹුරු එරෙනවා රෝද දෙකේ ටැක්ටර් වලින් හාන්නත් අමාරුවෙන් අන්න ඒ කුඹුරු වලට හාන්න එකක් හැදුවොත් ගන්න ඕන තරම් කට්ටිය ඉන්න වා

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +2

    නියමයි සහොදරයා

  • @rovinmichael4689
    @rovinmichael4689 ปีที่แล้ว +1

    Super❤congratulations kollane❤

  • @dinushapriyalathennakoon4221
    @dinushapriyalathennakoon4221 ปีที่แล้ว +1

    ආදරෙයි කොල්ලො එල එක සුපිරියක්

  • @darshanediriweera4056
    @darshanediriweera4056 ปีที่แล้ว +4

    සැහෙන්න හොඳ නිපදවීමක්. නමුත් මේකේ saftey එක තව දියුණු කරන්න වෙනවා.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ඔයාල සම්බන්ධ වෙන්ඩ.

  • @nethasankavloge4859
    @nethasankavloge4859 ปีที่แล้ว +1

    Supiri kollone.ubala ratata watinawa.congratulations

  • @hasidudilshan8379
    @hasidudilshan8379 ปีที่แล้ว +2

    ජය වේවා

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ජය වේවා......!!!

  • @devanandathomasranasingh-uh8ki
    @devanandathomasranasingh-uh8ki ปีที่แล้ว +1

    Superb bro❤❤❤
    දෙසපලුවෝ කමිෂන් ඉල්ලයි 😃😀😃

  • @ratnayakenihal3724
    @ratnayakenihal3724 ปีที่แล้ว

    පුතාල අපේ රටට සම්පතක් තව තවත් අලුත් නිපැයුම් කරන්න.මේව දැකලවත් දියවන්නා වෙ බූරුවන්ට මොලේ පෑදේවා.

  • @chandruu9559
    @chandruu9559 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් එක්ක සුපිරි නමක්

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 ปีที่แล้ว +1

    Niyama engineruwata upaadi neha, upaadiya gaththa eka sahathike wana wana ratatama barak wela paare harthaal