මේ තියෙන්නේ ජනතාව පතන System Change එක!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @pubudumaxx5038
    @pubudumaxx5038 2 ปีที่แล้ว +230

    ඔබතුමා වැනි උතුම් මානුසීය අදහස් ඇති..දේශපාලනයේ නිවැරදී යථාර්ථය පෙන්වාදෙන පුද්ගලයින්ට පමනයි මෙ රටේ නිවැරදි හැරවුම් ලක්ශයට ගතහැකි වන්නේ..ඔබතුමාට තෙරුවන් සරනයි

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +49

      බොහොම ස්තුත්යි දිරිමත් කිරීමට, හැබැයි ඉතින් මම සාමාන්‍ය කෙනෙක්. මගේ වගකීම තමයි සමාජය දැනුවත් කිරීම

    • @Chathuranga_jayamal
      @Chathuranga_jayamal 2 ปีที่แล้ว +20

      සර් මේ video එක fb දාන්න youtube එකට වඩා fb වල share වෙන වේගෙ වැඩි නිසා ඉක්මනින්ම විශාල පිරිසක් අතරට යයි.. ❤️ thanks sir❤️

    • @creativebug_1111
      @creativebug_1111 2 ปีที่แล้ว +12

      ඔබතුමා සාමාන්‍ය කෙනෙක් වීමම තමයි මෙහි වැදගත් කාරණය.අපේ රටට අවශ්‍ය සාමාන්‍ය, වැදගත්, උගත්, බුද්ධිමත් පිරිසක් තමයි. ඔබගේ අදහස් හරිම වැදගත්.මට ඔබ තුමාට මාගේ අදහස් කීපයක් දැනුම් දීමට අවශ්‍යයි.එය කර හැක්කේ කෙසේද.ඔබට බොහෝම ස්තූතියි.🙏🏻

    • @smlanka4u
      @smlanka4u 2 ปีที่แล้ว +5

      මැයි 9වෙනිදා අගමැති ඕනෙ කියල හට් කඩපු අය මහා අපරාධකාරයෝ කියන්න ගෝල්ෆේස් ඇවිල්ල මිනිස්සුන්ගේ හැඟීම් ඇවිස්සුව මැල්කම් රන්ජිත් පාදිලිය එදා පල්ලියට මුස්ලිම් අන්තවාදීන් බෝම්බ ගහපු වෙලාවෙ විතරක් කාටවත් දොස් කිව්වෙ නැත්තෙ පල්ලි යන කතෝලික සහ මුස්ලිම් දෙගොල්ලන්ම එකම දෙවියන්ට වන්දනා කරන නිසා වෙන්න ඇති. බෞද්ධයන්ට කෙලවන්නම කටඇරෙන සමහර මැවුම්වාදී කපටි නරින්ගෙන් මේ රට ආරක්ෂා කරගන්න එක ලෙහෙසි වැඩක් නෙමෙයි. ඩොලර් එක වැඩි උන නිසා ආනයනය කරන භාණ්ඩ සිමා උන නිසා ලංකාවේ ජනමාධයට අහිමි වෙච්ච වෙළඳ දැන්වීම් ගැන දුකෙන් මේ දවස් වල ආණ්ඩුවට එරෙහිව ජනමාධ්‍යත් හොඳට මිනිස්සුන්ගේ මානසිකත්වය අවුල් කරන බව පේනවා. රටේ වියදම පියවගන්න හරි වෙලාවට නය ලැබුනෙ නැති නිසා ඩොලර් එක පා කරල ආනයන දුර්වල කරපු එකේ වරදක් නැහැ. ඒත් අපනයනයන් කරල රටේ තියන ඩොලර්ටික අඩු කරල රට කන්න හදන ගොඩක් මැවුම්වාදී මෝඩයන්ට ඒක තේරෙන්නෙ නැහැ.

    • @akramjunaid6802
      @akramjunaid6802 2 ปีที่แล้ว +1

      Sir You are teaching .Thank you very much
      But there are leaders make people foolish not to understand their personal agendas

  • @KuppaCinema
    @KuppaCinema 2 ปีที่แล้ว +186

    ගොඩක් වැදගත් ♥️ ස්තුති සර්!

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 2 ปีที่แล้ว +203

    • ආගමෙන් රාජ්‍යයට ඇති බලපෑම අහෝසිකර දැමිය යුතුයි. (Secularist government)
    • නීතියේ ආධිපත්‍යය විධායකයට ඉහලින් තිබිය යුතුයි.
    • කලින් කලට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් සෑම අංශයකටම බලපැවැත්විය යුතුයි.
    • අපක්ෂපාතී රටට වැඩදායක විදේශ ප්‍රතිපත්තියක් බලගැන්විය යුතුයි.
    •දක්ෂතාවය මත පදනම් වූ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් (meritocratic) බිහිකල යුතුයි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +23

      බොහොම ස්තුත්යි ස්වාමීන්වහන්ස.

    • @දහම්දහම්-ග7ල
      @දහම්දහම්-ග7ල 2 ปีที่แล้ว +6

      ඒ කියන්නේ නිරාගමික සංකල්පයද හිමියනි

    • @UdahamulleNdarathanaHimi
      @UdahamulleNdarathanaHimi 2 ปีที่แล้ว +31

      @@දහම්දහම්-ග7ල ආගමික අධිකාරයේ බලපෑමෙන් රාජ්‍ය වෙන්කිරීම හා ආගම නිෂේධ කර නිරාගමික වීම පටලවා නොගන්න. (Don't confuse secularism with atheism)

    • @navodayeshka3812
      @navodayeshka3812 2 ปีที่แล้ว +4

      @@දහම්දහම්-ග7ල deshapalakayanta agama pawichchi karamin balayata pemineema welekweema

    • @maheshprasanna5932
      @maheshprasanna5932 2 ปีที่แล้ว +2

      @@UdahamulleNdarathanaHimi respect ❤

  • @manumiththotaliyanagemusic5379
    @manumiththotaliyanagemusic5379 2 ปีที่แล้ว +1

    අරගලය තුලින් මා දකින ලෙස වැඩි වශයෙන් නැගෙන්නෙ ඔබ තුමා ඔය කියන සංකල්පය ම තමා සර්.... එගැන මෙසේ විය යුතුයි කියල අපි හිතුවට හරියට ම නීතිමය පරිසරය දැනං හිටියෙ නැහැ... ස්තුතියි සර්... පුලුවන්නම්... අරගල භූමියේ ජනතාව වෙනුවෙන් එතැනට අැවිත් කතා කරන්න. ❤️❤️❤️

  • @erangajanaka9530
    @erangajanaka9530 2 ปีที่แล้ว +55

    ඔබ තුමා අරගල භුමියට ගොස් මෙම සංකල්පය කියල දෙන්න.ගොඩක් අයට තේරෙන්නෙ නෑ system change කිව්වට ඇත්තටම මොකක්ද කියලා. ඔබ වැනි අයට මේ රටේ අධ්‍යාපනය බාර දිය යුතුයි❤️.නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන පිටරට නොගියට ඔබ තුමාට පින් .❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +27

      බොහොම ස්තුත්යි ඔබට, අරගල භූමිය ජනතාව නේද? හ්ම්, අධ්‍යාපනය තුල අපි හැමෝම අපි හැමෝගෙම රාජකාරිය උපරිමයෙන් කිරීම වැදගත් කියලා හිතනවා

    • @erangajanaka9530
      @erangajanaka9530 2 ปีที่แล้ว +8

      @@ScienceWithRuchira අරගල භූමියට ඇවිත් කතා කරලා යන්න sir ❤️. ඒක ගොඩක් වටිනවා

    • @jagathgamage9325
      @jagathgamage9325 2 ปีที่แล้ว +13

      මෙතුමාව අරගල භූමියට ගෙනිගන ඒක පසුවට කරමු ඊට වඩා හොඳයි නේද මෙම අදහස් ෆ්බි හරහා අරගල භූමියේ සිටින හැමොම අතරේ ඉතා ඉන්ක්මනින් ශෙයර් කරන එක. ඒ සඳහා අවන්ක උනන්දුවක් තියෙනවනම් අරගල භුමියේ හසුරුවන්නට ඒ සඳහ ඕනැ තරම් ක්‍රමවේද තියනව නේද.කරුනාකරල ඒකට පෙලඹවීමක් කරන්න.

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 2 ปีที่แล้ว +6

      අරගල භූමියේ දිනපතා ක්‍රියාකාරීව ඉන්න බොහෝ දෙනාට මෙතුමා කියන කරුණු ගැන අවබෝධයක් තියෙනවා. ඒ අනුව තමයි අරගලයේ ඉල්ලීම් ලයිස්තුව හැදිලා තියෙන්නේ. (ගෝල් ෆෙස් එකේ ගහලා තියෙනවා ඒක) යහපාලන ආණ්ඩුව අරන් එද්දිත් යම් පිරිසක් ඔවුන්ට මේ දේවල් වලට බල කලා. ඒ අනුව තමයි මෙතුමත් කියපු ස්වාධීන කොමිෂන් සභා සහ විධායකයේ බලතල අඩු කිරීම වගේ දේවල් යම් තරමකට හෝ සිදුවුණේ. නමුත් system change කියන්නේ තාප්ප වල චිත්‍ර අඳින එක කියලා හිතපු බහුතර ශ්‍රී ලාංකිකයන් ට ඕන වුණා රට බේරාගන්න.

    • @isuraosada193
      @isuraosada193 2 ปีที่แล้ว +1

      ඖ.. එන්න. ගොඩක් අය පිළිගන්නව

  • @samilajananga8239
    @samilajananga8239 2 ปีที่แล้ว +23

    පැහැදිලි හඩ කතා විලාසය සරලව පැහැදිලි කිරිමෙහි හැකියාව නිවැරදි ආකල්ප ඔබතුමා තුල අඩංගු බව මාගේ විශ්වාසයයි ඔබතුමාට සුබ පතනවා තවදුරටත් සමාජය දැනුවත්කරගෙන යන ගමනට

  • @sunilranaweera572
    @sunilranaweera572 2 ปีที่แล้ว +53

    දේශපාලනය කියන්නෙත් විද්‍යාවක්.ඒක නොදන්නා අය තමයි අපි හම්බ කර ගත්තොත් අපි කනව කියන සංකල්පය දරන්නෙ.ස්තුතියි ඔබට නිවැරැදිව ඒ පිලිබදව මිනිසුන් දැනුවත් කලාට .

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +4

      බොහොම ස්තුත්යි ඔබගේ අදහස, නමුත් ජනතා මතය තුල එයත් යම් අයුරකින් තියනවා

    • @sunilranaweera572
      @sunilranaweera572 2 ปีที่แล้ว +2

      @@ScienceWithRuchira අපි හම්බ කරගත්තොත් අපි කනව කියන සංකල්පය මිත්‍යාවක් කියන දේ දැන් දැන් මිනිස්සූන්ට පසක් වෙලා ඉවරයි ..කිරිපිටි ,ගෑස් ,ඉන්ධන ආදී දේවල් ගත හැකිද සල්ලි තිබුන කියලා ..එක අතකට මෙහෙම උන එක හොදයි ..නැති නම් වහල් මානසිකත්වය තවත් තියෙයි ඉදිරියට .

    • @foodscrazy9229
      @foodscrazy9229 2 ปีที่แล้ว

      දේශපාලනය කියන වචනෙම වැරදියට හදාගත්ත එකක් මේ රටේ උන්

  • @rcliyanage9091
    @rcliyanage9091 2 ปีที่แล้ว +50

    අපේ රටේ ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නේ දේශපාලන පක්ෂ වහල් භාවයයි.
    දේශපාලනයේ මූලික සංකල්ප ඉගෙනීම මගින් මේ දේශපාලන පක්ෂ වහල් භාවය තුරන් වෙනවා ඔබතුමාට බොහොම ස්තූතියි.❤

    • @ලොකේවටේ-ඩ2ෆ
      @ලොකේවටේ-ඩ2ෆ 2 ปีที่แล้ว +5

      දේශපාලන වහල් බාවය නැති කරන්න නම්
      රජයේ ජොබ් කඩයිම් විභාගයකින් පමණක් ලබාදීම
      මැතිවරණ කාලය වලදී අපේක්ෂකයන්ට සහාය පලකරන ආධාරකරුවන්ට දිනකට ඉහළ වැටුපක් රජය විසින් තීරණය කර සම්මත කිරීම

  • @bunnybro7392
    @bunnybro7392 2 ปีที่แล้ว +12

    ඇත්තටම හොද සංකල්පයක්. ඔබ දිගට දේශපාලනයේ සංකල්ප පිළිබඳව රට දැනුවත් කරන්න. අපි සිස්ටම් එකක් ඉල්ලුවට එක මොකක්ද කියා දන්නේ නැහැ. ඒ නිසා තරුණ පරපුරේ පසු පස සිට හරි වැරදි පෙන්නවා දෙන්න.ශ්‍රි ලංකා මාතාව සුරකිමු ජය ගමු. ලස්සන රටක් හදමු. 🇱🇰

  • @nissankafernando7053
    @nissankafernando7053 2 ปีที่แล้ว +1

    මගේ ඉල්ලීම ඔබ පිලිගනීදැයි මම දන්නෙනැහැ . මධ්‍යස්තව ඔබ කථාකරනබව වැටහෙනව ,එසේනමි වර්තමාන ජනතා විමුක්ති පෙරමුන ගැන ඔබගේ අදහස ඉදිරිපත්කරන්නේනමි එය ඉතා වටිනා කාර්්‍යයක් වනුඇත යන්න මගේ වැටහීමයි . ඔබට ස්තුතියි .

  • @dilukshanbimsara357
    @dilukshanbimsara357 2 ปีที่แล้ว +16

    පාසල් වලත් අඩුම තරමෙ O/L වෙනකම්වත් ලංකාවෙ නීතිය , දේශපාලනය වගේ ඒව අනිවාර්‍ය කරල ඉගැන්වුව නම් අනාගතේට මෙහෙම දෙයක් වෙන එකක් නෑ.

    • @dyanidyani4550
      @dyanidyani4550 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ම පුතේ
      ඒක නම් විය යුතුමයි .
      අන්න ඊට පස්සෙයි වහල්ලු බිහි වෙන එක නවතින්නෙ ,

    • @sanjeewabandara4056
      @sanjeewabandara4056 2 ปีที่แล้ว

      ඒ නිසාම තමා ඒ දේවල් උගන්වන එක මග හරින්නෙත්

  • @innolabs3699
    @innolabs3699 2 ปีที่แล้ว +4

    ලංකාවෙ මිනිස්සු දේශපාලන අතකොලු වීමට ප්‍රධානම හේතුව දේශපාලන සංකල්ප ගැන හරි හැටි අවබෝධයක් නැති නිසයි කියලයි මට හිතෙන්නෙ. එක එක අයගේ දේශපාලන දැක්ම කොයි වගේ උනත් මේ වගේ සංකල්ප අපිට කියාදීමෙන් අපේ දැක්ම තවදුරටත් පුලුල් කරගන්නට උදව් වේවි. ඔබගේ පැහැදිලි කිරිමට බොහොම ස්තුතියි!

  • @ruchiraniroshana2
    @ruchiraniroshana2 2 ปีที่แล้ว +16

    මන් සර්ගෙ Channel එක Subscribe කරනකොට subscribers ලා හිටියෙ 58000 කටත් අඩු ගාණක්. ඉතාමත් කෙටි කාලෙකින් සුපිරි අප් එකක් සර්. මන් හිතනවා 1 million ගන්නත් පුලුවන් වෙයි කියලා. සර් මේ කරන මෙහෙවරට ගොඩාක් ස්තූතියි 🙏🙂🙏. තෙරුවන් සරණයි ❤️‍🔥

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුත්යි, සාමාන්‍යයෙන් කොච්චර විතර ග්‍රාහකයන් චැනල් එකක් එක්ක එකතු වෙනවාද? මේ ගැන ලොකු අදහසක් නැහැ

    • @දහම්දහම්-ග7ල
      @දහම්දහම්-ග7ල 2 ปีที่แล้ว +1

      පුතේ වීව්ස් ගන්න වීඩියෝ කරන අයත් ඉන්න්වා
      ඒ අයයි දේශපාලකයොයිඅතර ලොකු වෙනසක් නෑ
      හැබැයි මේ උතුම් බුද්ධිමත් මනුස්සයා ඒ ගොඩට දාන්න එපා

    • @udaraamarakoon6056
      @udaraamarakoon6056 2 ปีที่แล้ว +7

      @@ScienceWithRuchira මිලියනයක් ඉන්නවා කියන්නෙ ඡන්දෙ දවසට දේශපාලකයගෙ ෆොටෝ එක නොබලා තමන්ගෙ දරුවොන්ගෙ මූණ බලල ඡන්දෙ දෙන මිලියනයක් ඉන්නවා .

    • @sathira_anuk5179
      @sathira_anuk5179 2 ปีที่แล้ว +2

      @@ScienceWithRuchira wena ratakanam me weddi miliyana2/3th panala sir , lankawe me wage channel walata views godak adui , eth dan eka wenaswemin yanawa kiyala penawa,obatumanla wage aya hinda

    • @ruchiraniroshana2
      @ruchiraniroshana2 2 ปีที่แล้ว

      @@දහම්දහම්-ග7ල Mn eeken adahas karee Ruchira sir apita labaa dena danuma thawa bohoo pirisakata ahanna dakinna puluwan weewaa kiyana eka 😇👍🙂

  • @aselakusumasena9907
    @aselakusumasena9907 2 ปีที่แล้ว +2

    ලංකාවේ බලපුවාම දේශපාලනය අත පොවන් නැති තැනක් නෑනේ.. ඒක හින්දනේ මෙච්චර දූෂිතයෝ බිහි වෙන්නේ....ඉතින් මිනිස්සු 225ම එපා කියන්නේ නිකමට යැ....ස්තූතියි ඔබ තුමාට...👍👍👍❤️❤️🇱🇰🇱🇰

  • @dhanushkakuruppuarachchige267
    @dhanushkakuruppuarachchige267 2 ปีที่แล้ว +6

    මෙම වැඩසටහන් බලන සියලු දෙනා ,සමාජ මාධ්‍ය යෙන් එපිටට සමාජ ගත කිරීමට වගබලා ගමු.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුත්යි, ඔබගේ ස්වාධීන සංකල්පත් එයට එකතු කරලාම එලෙස කරන්න.

    • @dhanushkakuruppuarachchige267
      @dhanushkakuruppuarachchige267 2 ปีที่แล้ว

      ගුරුතුමනි, ඔබේ මේ වටිනා සංකල්ප බිම් මට්ටමේ ජන සමාජයට ගෙන යාමට හැකි පමණ උදව් කරන්න.
      අපේ රටේ මම දකින මූලික ප්‍රශ්නය බහුතර නූගත් කම.

  • @rashmi7028
    @rashmi7028 2 ปีที่แล้ว +6

    ගොඩාක් පින් ගරු විද්‍යාඥතුමනි /කථිකාචාර්යතුමනි. අවංකවම වැදගත්, වටිනා, කාලීන අවශ්‍යතාවයකින් යුතු මාතෘකාවක් වුණා අපිට හැමදාම වගේ. ඔබතුමා කරන ජාතික මෙහෙවර අපි හැමදාම හදවතින්ම අගය කරනවා. රට හැරදා නොගොස් මුළු සමාජයම දැනුවත් කරමින් අමිල ජාතික මෙහෙවරක් කරන අපේ පිනට පහළ වී සිටින උගත් බුද්ධිමත් වියතුන් කිහිප දෙනෙක් අතරින් ඉහළින්ම නම් කළ හැකි ගෞරවණීය පුද්ගලයෙක් ඔබතුමා අපිට. ස්තුතියි හා තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු පවුලේ සැමටම ගරු කථිකාචාර්යතුමනි! 🙏🙏🙏

  • @IslandViews
    @IslandViews 2 ปีที่แล้ว +9

    යහපත් සමාජයක් බිහි කිරීම සදහා යහපත් සංකල්ප ඉතාම වැදගත් ❤️❤️❤️

  • @dayanthamuhandiram6396
    @dayanthamuhandiram6396 2 ปีที่แล้ว +1

    මේ දැනුම ලබා දෙන එක විශාල පිනක්. කවුරු මොනවා කීවත් ඔබතුමා ක්‍රියාකාරී දේශපාලනයට ත් එකතු වෙනවා දකින්නට අපි කැමතියි .

  • @tharidhudiss3921
    @tharidhudiss3921 2 ปีที่แล้ว +6

    දැන් හැදෙන්න ඔනේ අලුත් පක්ශයක් 225ම නැති පක්ශයක්. එක ඉදිරියෙදි ගොඩක් වැඩගත් වෙයි. ජනතා විමුක්ති පෙරමුනට අභියෝගයක් විය හැකි පක්ශයක්. මට හිතෙනවා එකෙන් මේ පරන system එක අතුගාලම දාන්න පුලුවන්

  • @gamunujayasinghe3829
    @gamunujayasinghe3829 2 ปีที่แล้ว +14

    ඉතාමත් විශිෂ්ඨ විග්‍රහයක් . මෙවැනි හරවත් දේශන තුළින් ජනතාව දැනුවත් කිරීම ඉතා උතුම් සේවයක් . ඔබතුමාණන්හට මාගේ ශීර්ෂ ප්‍රණාමය . ඔබ අප රටට සම්පතක් . තෙරුවන් සරණයි .

    • @tuandeen
      @tuandeen 2 ปีที่แล้ว

      See Nagananda Proposed Peoples Constitution. Independent Judiciary, no more executive presidency, one law one country, even the prime minister, president, could face jail sentences for curruption.

  • @chathu__athukorala
    @chathu__athukorala 2 ปีที่แล้ว +51

    අනිවාර්යයෙන්ම දේශපාලනය සහ එහි සංකල්ප, නීතිය, මානව අයිතිවාසිකම් කියන දේවල් ගැන පොදු මහජනතාවගේ දැනුම ඉතාම ඉහල තැනකට ගේන්න ඕන system එක වෙනස් කරන්න නන්.
    ඒ වෙනුවෙන් කරන ඔබ කරන දෑ අගය කල යුතුයි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +8

      බොහොම ස්තුත්යි , මමත් හිතනවා එය ගොඩක් වැදගත් කියලා

    • @tuandeen
      @tuandeen 2 ปีที่แล้ว

      See Nagananda Proposed Peoples Constitution. Independent Judiciary, no more executive presidency, one law one country, even the prime minister, president, could face jail sentences for curruption.

  • @hashanekanayaka.9784
    @hashanekanayaka.9784 2 ปีที่แล้ว +5

    හරිම වැදගත්. උගතුන් බුද්දිමත්තුන් නිහඩව නොසිටිය යුතුයි.... නිහඩව හිටපු නිසයි ලංකාවට මෙහෙම උනේ

    • @Yt-xw2qu
      @Yt-xw2qu 2 ปีที่แล้ว +1

      උගතුන් නිහඬව සිටීම ලොකුම වැරැද්ද,ඔබට ස්තූති..

  • @buddhikaaththanayaka2327
    @buddhikaaththanayaka2327 2 ปีที่แล้ว +31

    සර්, ඔබතුමා මේ මොහොතේ සමාජය දැනුවත් විය යුතු ඉතා වැදගත් කාරණා රැසක් ඉදිරිපත් කරමින් සිදුකරන මේ කටයුත්ත ගොඩක් වටිනවා. මම පාසල් ගුරුවරයෙක්. ගුරුවරුන්ට system change කරන්න මැදිහත් වෙන්න පුලුවන් විදි ගැන දැනුවත් කරන්න පුලුවන්නම් ගොඩක් ස්තූතිවන්ත වෙනවා...

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +12

      බොහොම ස්තුත්යි. මේ එක විදිහක්. සමාජය දැනුවත් කිරීම තමයි ගුරුවරයාගේ වගකීම. අපිට ගෙවන පඩියෙ වගේකීම ඒ මත තියනවා කියලයි මට හිතෙන්නේ.

    • @dyanidyani4550
      @dyanidyani4550 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira
      මව්බිමට එහි ජනතාව ට නය නැති සැබෑම දේශ ප්‍රේමියෙක්
      සර් ඔබ, තෙරුවන් සරනයි !

    • @tuandeen
      @tuandeen 2 ปีที่แล้ว

      See Nagananda Proposed Peoples Constitution. Independent Judiciary, no more executive presidency, one law one country, even the prime minister, president, could face jail sentences for curruption.

  • @rasikanadeeshan8119
    @rasikanadeeshan8119 2 ปีที่แล้ว +2

    දේශපාලන සංකල්ප පිළිබඳව අපිව දැනුවත් කරනවාට බොහොම ස්තුති සර්...🙏

  • @jaliya_rajapathirana
    @jaliya_rajapathirana 2 ปีที่แล้ว +4

    ගුණ ගායනය නම් හොදයි, ඒත් ඊට වඩා හොදයි නේද මෙතුමාගේ කතාවත් එක්ක විවාදයක පැටලෙන එක. දන්න නොදන්න ගොඩක් කාරනා බහුතරයක් අයට ඉගෙන ගන්න හැකි වේවි. මන් මේ කොමෙන්ට් වල දැකපු අඩුපාඩුවක් ඒක. ගොඩක් අය කාරණා ගැන වැඩිදුර විපරම් කරනව වෙනුවට ගුණ කථනයක යෙදෙනව. ඒකෙ වරදක් නැහැ, ඒත් තර්කය ඊට වඩා වටිනව කියලයි මන් හිතන්නෙ.. (සංවාදයට)

  • @kandagedamayanthi3572
    @kandagedamayanthi3572 2 ปีที่แล้ว +2

    සන්කල්ප වලින් දුප්පත් රටකට හරවත් කාලීන දේශනයක් ❤️

  • @vidarshanaperum6567
    @vidarshanaperum6567 2 ปีที่แล้ว +10

    ඔබතුමා වැනි උගත් බුද්ධිමතුන්ගේ මඟපෙන්වීම අපේ රටට අවශ්‍යම මොහොතයි මේ.....
    ඒ වෙනුවෙන් ඔබතුමා සිදුකරන කාර්‍යය විශිෂ්ඨයි.
    අඳුරේ අතපත ගාන ජනයාට ඔබ පහන් කණුවක්.
    බොහොම ස්තූතියි !

  • @lahiruimalkasenadeera9228
    @lahiruimalkasenadeera9228 2 ปีที่แล้ว +1

    මම තාම උස්පෙල හදාරමින් ඉන්න ශිෂ්‍යයෙක් සර්.. සර් දේශපාලනික මතවාද ගැන කතා කිරීම ඇත්තටම වැදගත්... එය ඉගෙනගැනීම අතිශයින්ම වැදගත්.. මම මේ ඉගෙනගත්ත දේවල් ගැන ගෙදර කතා කරපු එකෙන් මම ලොකු ජයග්‍රහණ කිහිපයක් ලැබුවා.. අපේ පවුලෙ අය කාලයක් ඉදන් unp බදාගෙන හිටපු අය.. අද මේ දේවල් සමාජ ගතකිරීම පටං ගත්තෙ මම ගෙදරින්.. ඔවුන් හැමෝම ඉස්සර කොටුවෙලා හිටපු රාමුවෙන් එලයට ඇවිත් ස්වාධීනව හිතනවා.. මම බෙහෙවින්ම ස්තූතිවන්න වෙනවා මේ පිලිබදව විග්‍රහ කරමින් රටේ මිනිස්සු බුද්ධිමත් මිනිස්සු කරවන්න සර් දරන වෑයමට.. මම උසස්පෙල ගණිත අංශයෙන් හදාරනවා.. මම විෂය හැදෑරුවෙ හොද රස්සාවකට මග පාදගන්න.. දැං මට හිතෙනවා සර් ගේ වෙන්න විද්‍යාව හදාරලා විද්‍යාඥයෙක් වෙන්න. සර්ව මම වීරයෙක් ලෙස සලකනවා.. මේ කර්තව්‍ය දිගටම කරගෙන යන්න.. සර් උගන්නන දේවල් කියාදෙන විදිහට නිකන්ම මතකෙට යනවා. කාර්යබහුල නොවුනොත් උසස්පෙල විද්‍යා විෂයේ physics පාඩම් දෙකතුනක් උගන්නලා වීඩියෝ කිහිපයක් youtube එකේ දාන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා.. රටේ වාතාවරණය එක්ක උසස්පෙල හදාරන අපි ලොකු ගැටලුවකට මුහුණදීලා තියනවා ඒකට ඔබතුමා අත්වැලක් දෙනවනම් ඒක ජාතික මෙහෙවරක් ලෙස මම දකිනවා.. අපිව දැනුමෙන් පෝෂණය කරනවට බෙහෙවින්ම පිං ..🙏🙏

  • @bhanukaprabhath9150
    @bhanukaprabhath9150 2 ปีที่แล้ว +5

    අපිට තියරි විදියට රටේ තත්වය පැහැදිලි කරන එක ලේසි උනාට තත්වය පේනවට වඩා සංකීර්ණය්.ඒත් කොහෙන් හරි පටන්ගන්න අවශ්‍යයි .අපි අධිපරිභෝජන රටාවක හිටියෙ ඒකත් ඒ දේවල් පිටරටින් ගෙන්නගෙන.තනිතනිව මිනිස්සු වෙනස් වෙනවනම් ඒක තමය් හොදම විදිය.

    • @sampathperera7290
      @sampathperera7290 2 ปีที่แล้ว

      Obathumage adahasa thamai me mahapolowe yatharthaya.

  • @nisu_nk
    @nisu_nk 2 ปีที่แล้ว +3

    මමත් මේ පාර O/L කරන්නේ (2022). මේ පැහැදිලි කරපු සංකල්ප විෂය නිර්දේශයට ඇතුලත් කරන්න ඕනේ කියල මම හිතනවා. මොකද අපි ඉතිහාසයට එහෙම පසුගිය ආණ්ඩු හා ඒවායේ වෙච්ච එක එක ප්‍රතිසංස්කරණ ගැන ඉගෙන ගත්තට මෙහෙම හරයක් ඉගෙන ගන්න ලැබෙන්නේ නෑ. මේ system change එක කරන්න ඕනේ පහල තැනේ ඉඳලමයි (පාසල්වල).
    රුචිර sir (ස' 🤮) ඔබට බොහොම ස්තුතියි.

    • @tuandeen
      @tuandeen 2 ปีที่แล้ว

      See Nagananda Proposed Peoples Constitution. Independent Judiciary, no more executive presidency, one law one country, even the prime minister, president, could face jail sentences for curruption.

  • @coolkoala282
    @coolkoala282 2 ปีที่แล้ว +72

    ජනතාවාදී ආණ්ඩුවක උපදේශක යෙක් විය යුතු පුද්ගලයෙක් මෙතුමා

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +34

      හ්ම්, මගේ උපදේශනය මාගේ සහුර්ධයන්ට විතරයි :-)

    • @dineshsampath6974
      @dineshsampath6974 2 ปีที่แล้ว +2

      it was smooth explanation 👌

    • @PSDDS1
      @PSDDS1 2 ปีที่แล้ว +9

      ඔව් මම ජනාදිපති උනාම මගේ ප්‍රදාන උපදේසක හැටියට ගන්නෙ සෑර් ව. හැබැයි එතකොට සෑර් සෑර් කියල කියන්න බෑ , රුචිර කියල කතා කරන්නෙ. මම ජනාදිපති උනාම ඉස්සෙල්ලම කියන්නෙ, රුචිර මෙහෙ එන්ඩ අපි දැන් මේ රටේ කෘසිකර්මාන්තය අවුරුද්දක් ඇතුලත දියුනු කරන්න විද්‍යාත්මක වැඩපිලිවෙලක් හදමු කියලා. මන්ත්‍රී ලා ට බස් එකේ එන්න කියලා උන්ගේ වාහන ඔක්කොම විකුනලා දාල සෑර් ට සල්ලි ටික අරන් දෙනව කෘසිකර්මාන්තෙ දියුනු කරන්න. 👍

    • @wajirabuddhika
      @wajirabuddhika 2 ปีที่แล้ว +6

      @@ScienceWithRuchira ජනතාවාදී ආණ්ඩුව ද ඔබගේ සහුර්දයෙක් විය හැක..

    • @happyboy7983
      @happyboy7983 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira great sir. ❤️❤️

  • @padminidasilwa12
    @padminidasilwa12 2 ปีที่แล้ว +1

    බහුතරයක් ජනතාවගේ හදවත් කියවා ඔබ එය ඉදිරිපත් කළ අපූරුව...🙏🙏🔥❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි සර් ❤️🙏🇱🇰 මම නම් මේ අදහස් වලට මුළුමනින්ම එකගයි.

  • @rumeshchanuka1023
    @rumeshchanuka1023 2 ปีที่แล้ว +4

    අතිවිශිෂ්ඨ විග්‍රහයක්.
    රටේ බහුතරයක දේශපාලන සංකල්ප ඉහල මට්ටමකට ගේන්න ඔබතුමා ඉදිරියටත් කටයුතු කරන්න එවිට system එක change වේවි 🙏🙏❤️

  • @pushpasuranga189
    @pushpasuranga189 2 ปีที่แล้ว +13

    අපේ රටේ අරක්ෂක අංශ වලට අත පෙවීම් වලින් තොරව නීතියට අනුව කටයුතු කරන්න පුලුවන් ව්‍යවස්ථාවක් ලැබුනොත් හොදයි.🇱🇰

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 2 ปีที่แล้ว +2

    මං මෙහි ලින්ක් එක ශෙයා කලා. අපි තවදුරටත් මේක සමාජ ගතකරමු.

  • @kasunranga913
    @kasunranga913 2 ปีที่แล้ว +3

    ඔබතුමාගෙ අදහසට මා ඉහළින්ම එකග වෙමි.ඔබගේ සමාජ මෙහෙවර සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.ඔබ වැනි මිනිසුන් තරම් මේ රටට වටිනා සම්පත් මා තවත් නොදකිමි.ඔබගේ මේ වෑයම රටේ සියලු පුරවැසියන්ගේ අවධානයට යොමු වෙනවා නම් මේ රට නැවත නිසි මග යොමු වේවි.ඉතාමත් අගය කරන ඉතාමත් ප්‍රසන්න ඔබ තුමාට මා මාගේ ආචාරය පුද කරමි.
    ❤️❤️🔥🔥🔥🙏🙏🙏

    • @tuandeen
      @tuandeen 2 ปีที่แล้ว

      See Nagananda Proposed Peoples Constitution. Independent Judiciary, no more executive presidency, one law one country, even the prime minister, president, could face jail sentences for curruption.

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi 2 ปีที่แล้ว

    ගුරුතුමණි ඔබගේ සංකල්ප පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකියි. මා ඔබට සුබ පතන අතර තවත් මෙවැනි විද්‍යාත්මක සහ කාලීන මාතෘකා ගැන විෂයානුබද්ධ සංකල්ප සමාජ ගත කරන මෙන් ඉල්ලා සිටිමි. බොහෝම ස්තූතියි. 🙏

  • @sureshwijesinghe4394
    @sureshwijesinghe4394 2 ปีที่แล้ว +4

    ඔබ තුමා මේ මොහොතෙ සමාජ ගතකරන අදහස් ඉතාම වටිනවා, බොහොම ස්තූතියි සර් ඔබ රට වෙනුවෙන් කරන මේ සේවයට...🙏❤

  • @vibhavirajapakshe1636
    @vibhavirajapakshe1636 2 ปีที่แล้ว

    ඔබ වගේ ගුරුවරයෙක් අප පාසල් ජීවිතෙත් සිටියා නම් කියා හිතෙනවා.. ඔබ සමාජගත කරන්න හදන දේ හරිම නිරවුල් සහ පැහැදිලියි. ඔබට ජයෙන් ජය ✌️💪

  • @ususantha3764
    @ususantha3764 2 ปีที่แล้ว +3

    අපේ සමාජය දේශපාලන වශයෙන් ආර්ථිකයටත් වඩා දුප්පත්. එවැනි සමාජයකට දේශපාලන අවබෝධය ආහාර තරම්ම වැදගත් යැයි සිතමි. ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි .

  • @roshanwithanage7820
    @roshanwithanage7820 2 ปีที่แล้ว

    ඔබ තුමා වගේ මානව දයාවෙන් පොහොසත් උතුමන් අපේ රටට සමාජයට වාසනාවක්. ඔබ තුමා ශ්‍රේෂ්ඨ මානව සම්පතක් අපේ රටට. ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @masterstubborn9947
    @masterstubborn9947 2 ปีที่แล้ว +11

    බොහොම ස්තූතියි ඔබතුමාට සමාජයට ලබාදෙන මේ දැනුමට 🙏
    දිගටම මේ කාර්යය කරන් යන්න සුභ පතනවා 😊❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුත්යි ඔබටත්

  • @Em-digital
    @Em-digital 2 ปีที่แล้ว

    ඹබ තුමාගේ මෙම පැහැදිලි කිරීම් මේ අවස්ථාවේ රටේ ජනතාවට ඉතාම වැදගත්, අපි සර්ව ජන ඡන්ද බලය ලැබුවත්, තවමත් නිවැරදි දේශපාලන අවබෝධයක් නැතිකම.. මේ අවස්ථාව ඉතා වැදගත් අවස්ථාවක්, බොහොම ස්තූතියි!!

  • @MyChannel-ve8is
    @MyChannel-ve8is 2 ปีที่แล้ว +19

    ලංකාවේ මිනිස්සුන්ට දේශපාලනය ගැන අවබෝධයක් නැති එක ලොකු ප්‍රශ්නයක්. O/L කරන ලමයෙක් වෙනකොට විධායකය , ව්‍යවස්ථා දායකය, රටේ නීතී හැදෙන්නේ කොහෙන් ද කොහොමද , පාර්ලිමේන්තුවට යන අය ගේ වැදගත්කම මොකක්ද වගේ මූලික කරුණු ගැනවත් දැනුමක් ලබා දීමට ක්‍රමයක් තිබිය යුතුයි. නැත්නම් නූගත් පිරිසක් පාර්ලිමේන්තුවට යවලා එයාලගෙන් රටට සෙතක් වෙනකම් බලන් ඉදලා මේ වගේ අරාජික වෙනවා ඇරෙන්න රටට අනාගතයක් නැහැ ... O/L ලමයකුටත් දැනෙන්න සර් වීඩියෝ එකක් කලානම් හොඳයි මූලික දේශපාලන කරුණු සමඟ... සර්ගේ වීඩියෝ අපි ආසාවෙන් බලන්නේ දෙයක් ඉගෙන ගන්නවා... ස්තුතියී ජයවේවා 🎉️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +12

      බොහොම ස්තුත්යි . මමත් ගොඩක් එකඟයි ඒ කරුණ ගැන. මම දවසක් ළමයින් ටිකකගෙන් ඇහුවා මොකටද පාර්ලිමේන්තුව තියෙන්නේ කියලා. නමුත් එහි අරමුණ සහ ක්‍රියාකාරිත්වය ගැන ලොකු දැනුමක් තිබුනේ නැහැ.

    • @MyChannel-ve8is
      @MyChannel-ve8is 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira ඔව් සර්.. පුළුවන් නම් ඒවගේ හැමකෙනෙක්ම දැනුවත් වෙන විදියේ වීඩියෝ මාලාවක් කරන්න. ලොකු පිනක්... 🙏💐

    • @thanotorious7561
      @thanotorious7561 2 ปีที่แล้ว +4

      o/L walta oya karunu kiyala denawa 👍

    • @MyChannel-ve8is
      @MyChannel-ve8is 2 ปีที่แล้ว +1

      @@thanotorious7561 එහෙනම් ලොකු දෙයක් ස්තුතියී දැනුවත් කිරීමට... 💐... ඒ උනාට රුචිර සර්ගේ දැනුවත් කිරීම ඕනෑම වයස් සීමාවකට තේරුම් ගන්න පහසුයි...

    • @buddhikaliyanagamage1679
      @buddhikaliyanagamage1679 2 ปีที่แล้ว +5

      O/l වල තියෙනව පුරවැසි අධයාපනය කියල විශයක්..එකෙන් මූලික වශෙයෙන් මෙවා කියල දෙනව.ඒත් ඒ විශය අනිවාර්ය නෑ.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +2

    විවිධ මාතෘකා ඔස්සේ අපව දැනුවත්කර රටට වැඩදායක බුද්ධිමත් පිරිසක් බිහිකිරීමට කැපවී කටයුතුකරන ඔබතුමාට හදවතිම ගෞරවය පුදකරමි . දීර්ඝායු වේවා !

  • @w.m.ruwanerangabandarawije6909
    @w.m.ruwanerangabandarawije6909 2 ปีที่แล้ว +19

    සමස්ත රටම අවධි කරන ඔබ වැනි යුග පුරුශයන් අවශ්‍ය මොහොතයි.. මේ.. ඔබට මාගේ හද පිරි ගෞරවය.. අරගලයට ජය.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +4

      බොහොම ස්තුත්යි ඔබට, අරගලයේ ජය, සංකල්ප වල දිනීමයි

  • @sl.kenath8995
    @sl.kenath8995 2 ปีที่แล้ว +1

    මගේ බලාපොරොත්තුව ලෝකයම සම උනානම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ. මුදල්,සෞඛ්‍ය,අද්‍යාපන,අත්‍යාවශ්‍ය බාන්ඩ, මේවගේ දේවල් සියලුම රටවල් අතර සමසේ බෙදා හදා ගත්තානම් එතනින් එහාට කොච්චර නිදහසකින් මිනිසුන් ජීවිතය ගෙවයිද.

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 2 ปีที่แล้ว +8

    මහත්මයා, කරුණාකර අපට වර්තමාන අධ්‍යාපනය දරුවන්ට අනාගත රැකියාවකට සුබදායක වන ලෙස වැඩසටහන් කරන්න. Creative thinking ඔවුන් බොහෝ දෙනෙකුට නැතැ. පවතින අධ්‍යාපනය තුළ ඔවුන් කට පාඩම් කර විභාගයට focus කරනවා විතරයි. ප්‍රායෝගික ක්‍රම නැහැ.

    • @viranthibyrde9301
      @viranthibyrde9301 2 ปีที่แล้ว +1

      අතිශයින් වැදගත් වේ

  • @Betterworldforyou.
    @Betterworldforyou. 2 ปีที่แล้ว +1

    Wry done Ruchira . You are doing your best service to your motherland. I am livin Australia. I can see what you are telling in practices in this country.

  • @lazasanjie6170
    @lazasanjie6170 2 ปีที่แล้ว +6

    ඔබතුමා රටක ජනතාව දැනුමෙන් සංකල්පවලින් ආකල්පවලින් පෝෂණය කරන්න ගන්න මේ මානුෂීය උත්සහයට මුළු හදවතින් ම ස්තූති කරනවා. පුළුවන් හැම අවස්ථාවකදීම මේ අදහස් අපි ඇසුරු කරන අය සමඟ බෙදාගෙන සාකච්ඡා කරලා සමාජයේ ප්‍රචලිත කරන්න අපි හැමෝම උත්සහ ගන්න ඕන.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      බොහොම ස්තුත්යි ඔබගේ දිරිමත් කිරීමට

  • @h.kruchira7583
    @h.kruchira7583 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබතුමාට.

  • @dilshandissanayaka3402
    @dilshandissanayaka3402 2 ปีที่แล้ว +3

    සර්ලා වගේ අය තමා රටේ පාලක පක්ෂයේ ඉන්න තිබුනේ එහෙම උනානම් අද අපේ රටට මේ වගේ තත්වයක් උදා වෙන්නේ නෑ බොහොම ස්තුතියි සර් මේ වගේ දේවල් මිනිස්සුන්ට කියලා දෙනවට ❤✊️

  • @lankavillagehub
    @lankavillagehub 2 ปีที่แล้ว +1

    ගොඩක් දැනුම ලැබුනා....ස්තුති සර් ...

  • @ceylon_elites
    @ceylon_elites 2 ปีที่แล้ว +5

    ඈත්තටම වටිනවා ඔබ වැනි මහත්මයින් අපේ රටේ ඉන්න එක, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ඇතුළු පවුලේ සැමට.

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 2 ปีที่แล้ว +1

    Compliment's. Grate Job.

  • @sahasrastudio
    @sahasrastudio 2 ปีที่แล้ว +3

    විශිෂ්ටයි රුච්ර මහතා .මාගේ ප්‍රනාමය .

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      බොහොම ස්තුත්යි, අදහස් තියනවාද ?

    • @sahasrastudio
      @sahasrastudio 2 ปีที่แล้ว

      ඔබ කරනා මෙහෙය ඉතා වැදගත් . නොනවත්වා ඉදිරියටත් අපව දැනුවත් කරන්න .

  • @kanchanal6728
    @kanchanal6728 2 ปีที่แล้ว

    නියමයි සර්.. ඔබ වැනි පුද්ගලයන් අපේ රටට ආශිර්වාදයක් , ආඩම්බරයක් ..

  • @tharakanewan3544
    @tharakanewan3544 2 ปีที่แล้ว +17

    Excellent presentation. Our constitution wouldn't have failed if the education system taught us like this way back in the school. Instead of free think fuelled by concepts we were taught to run a rat race.
    Since you talk about parliamentary systems around the world in future i would like to see you talk about school systems and how we could get most out of our free education system. Thanx in advance.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +4

      බොහොම ස්තුත්යි අදහසස්ට. මම ඉදිරියේදී මේ ගැන කතා කරන්න අදහසක් තියනවා.

    • @tuandeen
      @tuandeen 2 ปีที่แล้ว

      See Nagananda Proposed Peoples Constitution. Independent Judiciary, no more executive presidency, one law one country, even the prime minister, president, could face jail sentences for curruption.

  • @MAPA-uf9po
    @MAPA-uf9po 2 ปีที่แล้ว

    ඔබ වැනි බුද්ධිමතුන්ගේ වචන ඇසීමත් අප ලද වාසනාවක් . දැනුම නැති අපිට මේ කරන සේවය අති විශිෂ්ඨයි. ජයවේවා..

  • @irenesubasinghe6654
    @irenesubasinghe6654 2 ปีที่แล้ว +11

    Please give a responsible role to this great wise person in the new system. He has the correct focus & direction to build a self sufficient Sri Lanka. 🙏🇱🇰🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +4

      :-), මම එහෙම කියන තරම් උගත් හෝ බුද්ධිමත් නැහැ ඇත්තටම. ඔබට මාව සාමාන්‍ය ජීවිතයේ හමු උනොත් තෙරීවී

  • @thuduwe5403
    @thuduwe5403 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනවා ඔබ තුමාගෙන් ලැබෙන මේ දැනුමට

  • @theekshanawarnapura9920
    @theekshanawarnapura9920 2 ปีที่แล้ว +4

    සමාජය දැනුවත් විය යුතු වටිනා සංකල්ප ආකර්ශනීය ලෙස ඉදිරිපත් කිරීම පිළිබද ඔබ තුමන්ට බොහොම ස්තූතියි 🙏🙏

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 2 ปีที่แล้ว +1

    Excellent sir... ❤️

  • @pradeeprajendra9412
    @pradeeprajendra9412 2 ปีที่แล้ว +3

    ඇත්ත වශයෙන්ම ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා වැදගත්.මේ මොහොතේ ගුරුවරයෙක්ගෙන් විය යුතු කාර්යය ඔබතුමා මැනවින් ඉටු කරනවා.ඒ ගැන ඉතාමත් සතුටුයි.ගොඩක් ස්තුතියි ගුරුතුමනි.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 ปีที่แล้ว

    මේවගේ වීඩියෝ දරැවන්ට විශේෂයෙන්ම තරැණ දරැවන්ට නැරඹීමට සැලසිය යුතුයි. නියමයි වැඩසටහන

  • @wasanahewage7496
    @wasanahewage7496 2 ปีที่แล้ว +4

    ගොඩක් පිං දැනුම බෙදාදෙන ඔබතුමාට.
    මම හිතනවා නිර්මාණශීලි අදහස් දෙන්න පුළුවන් අයගේ එකතුවක් රටට අවශ්‍යයි කියලා. Group of creative thinkers. එක විවිධ ක්ෂේත්‍ර වල අයගේ එකතුවක්. 🙏

  • @kasunmadusanka6695
    @kasunmadusanka6695 2 ปีที่แล้ว

    දේශපාලන සාක්ෂරතාව ලබා දේනවට ස්තුතියි ඔබතුමා ට

  • @outofthebox7610
    @outofthebox7610 2 ปีที่แล้ว +13

    බුද්ධිමත් ජාතියක් බිහිවූ රටක දූශිත දේශපාලුවන්ට වැජබිය නොහැක...

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +1

    I really appreciate your knowledge

  • @dilavlogs...5323
    @dilavlogs...5323 2 ปีที่แล้ว +4

    මං කැමති රු100 කොළය පමණක් තිබිලා,100ට වඩා වැඩි සියලු ගනුදෙනු cartපත් ක්‍රමයට වෙනවනම්,එතකොට සිදුකරන සියලුම පගාදීම්,යටින් දීම්,දූෂණ කළොත් ඒක system එකක පේනවනේ,ඒවගේම ඒක ජනතාවගේ සැලකිය යුතු කොටසකට බලන්නත් පුලුවන් වෙන්න ඕනේ, පොහොර කේස් එක ව්ගේ එක පාරටම නැතුව , මේකෙ අඩු පාඩු හරිගස්සලා අදියර වශයෙන් කියාත්මක වුනොත් හොඳයි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුත්යි ඔබගේ අදහසට, දුෂණය පිටු දැකීම හරිම වැදගත් කරුණක්

  • @thiekshanau.pieris5553
    @thiekshanau.pieris5553 2 ปีที่แล้ว

    අරගල සමයක ඉන්න වකවානුවක මෙවැනි නිවැරදි සංකල්පයක් රටේ සියලුම ජනතාව අතරට යවා ගැනීමට හැකි නම් එය වාසනාවක්. කිමද,නිවරදි ලෙස අරගල්‍යක් කිරීමට නම් මේ දැනුම අත්‍යවශ්‍ය කාරනයක්. ස්තුතියි ඔබට. 🙏

  • @apesiraccounting7637
    @apesiraccounting7637 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ බුද්ධිය, දැනුම ගැන හිතා ගන්නවත් බැහැ... ඔබතුමන් වගේ දැනුම සහිත පුද්ගලයෙකු වීමට ඉතාමත් කැමති...

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුත්යි, අනේ මට එහෙම විශේෂ දැනුමක් නැහැ. ඔබ මාව ඇත්ත ජීවිතයේ අඳුර ගත්තොත් තේරේවි

  • @mathemagics4497
    @mathemagics4497 2 ปีที่แล้ว +4

    One country one law
    I think as a society we have normalized crimes. Let me explain.
    1) Who is responsible for ethnic clashes in 1983? Were those murderers punished by the law?
    2) What about the allegations against army during the periods 88/89 and 2006-09. There are evidences of torture and murder against civilians but none of these soldiers were held accountable.
    Law is above everyone. No matter how great the outcome is no crime can be justified. Law should be same for everyone, this should be the foundation of the society we dream of.

  • @yasanthabg
    @yasanthabg 2 ปีที่แล้ว

    ඔබතුමා තරම් වැදගත් නිහිහතමාන චරිතයක් මෙතෙක් දැක නැත....❤️

  • @scanurasiri1
    @scanurasiri1 2 ปีที่แล้ว +7

    Thanks again for another great segment. These are the things should include in to our school silabuses. Hope this vedio telecast @ Galle Face.
    How about before 5 years conduct a survey within 3 years to evaluate the prgress of the selected governmnet. This has to be conducted by selected samples within the society.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      බොහොම ස්තුත්යි අදහසට, වෙනත් රටවල බොහෝ ස්වාධීන ආයතන විසින් මෙය සිදු කරනවා. මම හිතන්නේ එය අතිශය වැදගත්

  • @isurusrinath9904
    @isurusrinath9904 2 ปีที่แล้ว

    ඔබගේ මැදිහත් වීම ඉතා විශිෂ්ඨයි❤💪
    අරගලයට ජය❤💪 🇱🇰 #GoHomeGota2022 #GiveUsOurStolenMoneyBack #UN

  • @sssperera
    @sssperera 2 ปีที่แล้ว +3

    Ruchira, I really admire your presentations on every important subject. Ppl like u should come forward to develop this country. Thank u.

    • @tuandeen
      @tuandeen 2 ปีที่แล้ว

      See Nagananda Proposed Peoples Constitution. Independent Judiciary, no more executive presidency, one law one country, even the prime minister, president, could face jail sentences for curruption.

  • @prasannakumara6159
    @prasannakumara6159 2 ปีที่แล้ว

    සංකල්ප කියන වචනයට ගොඩක් ආදරේ ඔබතුමා නිසයි..

  • @chathuraharsha553
    @chathuraharsha553 2 ปีที่แล้ว +16

    Sir අපිට පුලුවන් වුනොත් free academy එකක් ගොඩනගන්න AI, Rocket Science , Robotics, Block Chain වගේ subject වලට volunteer lectures ලාගේ උදව්වෙන්, මම හිතනවා technology එක පැත්තෙන් වෙනසක් කරන්න පුලුවන් වෙයි කියලා. ඒ academy එකේ entrance exam එකකින් standard එකක් පවත්වාගෙන යන විදියට. මොකද උත්සහයට , ආසාවට වටිනාකමක් තියෙනවා. Sir මොකද හිතන්නෙ ?

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +8

      බොහොම ස්තුත්යි. හොඳ අදහසක්. දේශනා නම් ගොඩක් නොමිලයේ හොයා ගන්න පුළුවන්. නමුත් ඔබ කී අයුරින් යම්කිසි සහතිකයක් ලැබෙන අයුරට ක්‍රමානුකූලව ගොඩ නැගීම වැදගත්

    • @happyboy7983
      @happyboy7983 2 ปีที่แล้ว +1

      Nice idea.

    • @smith4591
      @smith4591 2 ปีที่แล้ว

      දැනටමත් එහෙම එකක් තියනවානේ. විශ්ව විද්‍යාල කියලා කියන්නේ ඒවාටනේ. AL කියන entrance exam එකෙන් ඇතුලට ඇවිත් සහතිකයක් එක්ක එලියට යන්න පුලුවන්.

    • @chathuraharsha553
      @chathuraharsha553 2 ปีที่แล้ว

      @@smith4591 ඒත් ඇත්තටම බලන්න තමන් ආසම field එකට යන්න ලැබෙන්නෙ කීයෙන් කීදෙනාටද?

    • @innolabs3699
      @innolabs3699 2 ปีที่แล้ว +1

      මේවගේ academy එකක් හැදෙන්න ඕනෙ ඕනම කෙනෙක්ට ඇවිත් කැමති දෙයක් ඉගනගන්න. විශ්වවිද්‍යාල ක්‍රමය ඇතුලේ තමන් එක රාමුවකට කොටුවෙලා කියලයි මට නම් හිතෙන්නෙ.

  • @atozdhamma4248
    @atozdhamma4248 2 ปีที่แล้ว

    හැමදාමත් වගේම ඉතාමත් උසස්, පහසුවෙන් අවබෝධ කරගත හැකි කාලෝචිත ඉදිරිපත් කිරිමක්, ස්තුතියි.
    පුංචි අදහසක්.
    අර කැබිනට් එකට විපක්ෂ මන්ත්‍රීවරුන් අඩංගු වීම මම අහලම නෑ. මම ඉන්නේ මෙල්බර්න්. මෙහෙ බොහොම හොඳ සිස්ටම් එකක් තියෙනවා. ඒකේ සෙනෙට් එකක් තිබීම හරිම අපූරුයි. කිසිම යෝජනාවක් එහි අනුමැතිය නැතිව වෙන්නේ නෑ. ඇමරිකානු ක්‍රමයත් ටිකක් අපට වැඩිය හොඳයි. 1971 ට කලින් මම හිතන්නේ අපට එවැනි ක්‍රමයක් තිබුණා වගේ මතකයි.
    ඔබතුමා කියන විපක්ෂ ඇමැති කම් ප්‍රායෝගික වෙයිද අපට? සෙනෙට් ක්‍රමය නරකද?
    අර අවසානයේ කීව කොමිෂන් සභා හරිම වැදගත්, හැබැයි එහි තීරණ ක්‍රියාත්මක කිරීමට නීති ප්‍රතිපාදන අනිවාර්යෙන් බලගත වියයුතුයි. හොඳම උදාහරණය සුනිල් හදුන්නෙත්ති කරපු කෝප් කමිටු වාර්තාව. අන්තිමට මිනිසුන් ඔහුට සහ ඒ පක්ෂයට බැන්නා, මුදල් නාස්තියක් විතරයි කියලා.
    පුංචි වැරැද්දක් දැක්කා,
    නියෝජ්‍ය ද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ද?
    මම හිතන්නේ නියෝජිත.

  • @sdvlogs6458
    @sdvlogs6458 2 ปีที่แล้ว +3

    Foodcitey වගේ බහුජාතික සමාගම් විශාල ලාබයක් ලබනව මේ වනකොට නමුත් ස.තො.ස වගේ ලංකාවට රිජු ලාබයක් ලැබිය හැකි ආයතන බාල්දු වෙලා තියෙන්වා,මේක වෙනස්බ්කරන්න නම් එක් එක් ප්‍රදේශයන්ගෙ ස.තො.ස පාලනයට උගත් පුදගලයන් පත්කරන්න ඕනෙ වගේම එයාලට වාර්ශිකව task පිරිනමන්න ඕනෙ එම task copleate කර විට එයාලගෙ සහ සේවකයන්ගේ වැටුපට අමතර bonus එකක් add වෙනවා...මේ ක්‍රමයෙන් ස.තො.ස දියුනු කරන්න ආයතන ප්‍රදානීන් හා සේවකයින් වැඩිපුර වෙහෙසෙනවා එමනසා රජයේ වැටුප බලාගෙන නිකරුනේබින්න නිලදාරීන් අඩු වෙලා ස.තො.ස ලාබ ලැබිය හැකි ආයතනයක් බවට පත් වෙනවා....මේ අදහස ගැන පහලින් reply කරගෙන යන්න...

    • @sanidusdlk1233
      @sanidusdlk1233 2 ปีที่แล้ว +1

      ස.තො.ස බාර නිලදාරීන්ගෙ වැටුපේ basic eka සාපේක්ශව අඩු කරහොත් bonus complete kra වැඩි වැටුපක් ලබාගැනීමට ඔවුන් වෙහෙසෙනවා.... එතකොට තවත් ආයතනය දියුනු වෙනවා.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      Incentive ලබාදීම සේවක උනන්දුව වැඩි කරන එක් ක්‍රමයක්. මට නම් හිතෙන්නේ එයට වඩා යාන්ත්‍රණයේ අකාරක්ෂයමම්බව සහ දුෂණය පිලිබඳ ප්‍රශ්නයක් ඒක

    • @improveme7043
      @improveme7043 2 ปีที่แล้ว +1

      FoodCity is a local company. Not multinational. It is also listed in Colombo Stock exchange. So anyone in Sri Lanka can buy stock and benefit the profit.

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 2 ปีที่แล้ว

    අත්දැකීමෙන් දන්නවා ,දැකලා තියනවා දියුණු රටවල් run වෙන්නේ මේ ඔබතුමා කියන සිස්ටම් එකටම තමයි👍

  • @smith4591
    @smith4591 2 ปีที่แล้ว +10

    සංකල්පයක් වටේ තමයි මිනිස්සු එකතු වෙන්න ඕනි. අපි ජාතික ප්‍රතිපත්තියක් කියලා කියන්නෙත් මේකටම තමා. අපිට හා රටට පුලුවන් නම් එහෙම දෙයක් වටේ ගොඩ නැගෙන්න අපිට කොයි වෙලාවක වත් බලයේ ඉන්න පුද්ගලයාගේ නම වැදගත් වෙන්නේ නෑ. අරයා හොදයි, මෙයා හොදයි කියලා පුද්ගල චරිත වටා එකතු වෙන්න ඕනි නෑ. මොකද කවුරු ආවත් ක්‍රියාත්මක කරන්න ඕනි ඒ අපි විසින් යෝජනා කරලා තියන සංකල්පය. මේක අපි මිනිස්සුන්ට තේරුන් කරනවන්න කොච්චර කල් ඉදන් උත්සහ කරනවද. කවුරුත් තේරුම් ගන්නේ නෑනේ.

    • @tuandeen
      @tuandeen 2 ปีที่แล้ว

      See Nagananda Proposed Peoples Constitution. Independent Judiciary, no more executive presidency, one law one country, even the prime minister, president, could face jail sentences for curruption.

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 ปีที่แล้ว +1

    Usefull for our life, responsibility . Thanks sir.

  • @sk.6630
    @sk.6630 2 ปีที่แล้ว +5

    මේ system change එක තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා ජනතාව දැනුමින් සන්නද්ධ කිරීම අතිශය වැදගත්. කියන්න වචන නෑ බලන්න මෙතුමා ඒ සඳහා මේ කරන සේවය කෙතරම් ද කියා. මේ වීඩියෝ තුළ කිසිම පක්ෂ දේශපාලන අදහසක් නෑ. ඒක කොතරම් වටිනවාද. ඔබතුමා මිනිසුන්ට නිදහසේ හිතන්න දැනුම ලබා දෙනවා. ඉතා විශිෂ්ටයි. මේ දැනුම තව තවත් සමාජ ගත කළ යුතුයි. කුණු වෙලා ගඳ ගහන දේශපාලනය සුද්ද කරන්න ඕන.

    • @tuandeen
      @tuandeen 2 ปีที่แล้ว

      See Nagananda Proposed Peoples Constitution. Independent Judiciary, no more executive presidency, one law one country, even the prime minister, president, could face jail sentences for curruption.

  • @dilandesilva9899
    @dilandesilva9899 2 ปีที่แล้ว +1

    මෙම වීඩියෝවට ස්තුතියි. ශ්‍රී ලාංකීය සන්දර්භය තුළ දේශපාලනික අවිඥානය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ මෙම සංකල්ප අධ්‍යාපනය තුල මෙම කරුණු අන්තර්ගත නොවීමයි. මෙම සංකල්ප ද්විතීක අධ්‍යාපන මට්ටමෙන් ඉහළට අනිවාර්ය කිරීම රටේ සුරක්ෂිතතාවයට ස්ථාවරත්වයට හා ප්‍රගමනයට අත්‍යවශ්‍ය සාධකයකි!

  • @improveme7043
    @improveme7043 2 ปีที่แล้ว +4

    I know we need a system change. Isn't stability the most important thing during an economic crisis?

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුත්යි, හ්ම් ඒ නිසා තමයි ස්ථාවරත්වය අතිශය වැදගත් ඉදිරියට එන ආණ්ඩුවක කියලා ඉදිරිපත් කලේ

  • @bamuna
    @bamuna 2 ปีที่แล้ว +1

    නියමයි චතුර ... සංකල්ප පැල
    කරමු අලුතින්

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      බොහොම ස්තුත්යි, මමත් එකඟයි

  • @NiroshMadhusanka-nft
    @NiroshMadhusanka-nft 2 ปีที่แล้ว +13

    කවුරුත් දේශපාලනය ගැන හරි දෙයක් උගන්වනවට විරුද්ද වුනත් සැලෙන්න එපා, නවත්තන්න එපා. මොකද රටේ වර්තමාන තත්වය හැටියට අපේ රටට මේ වෙලාවේ ඕනම දෙයක් තමයි හරි දේශපාලන ඉගැන්වීමක්. එහෙම ඉගැන්වීමක් මීට පෙර තිබුනානම් අද අපේ රට මේ තත්වෙට වැටෙන්නේ නැහැ. 😒😒😒 මන්නම් කියන්නේ වෙන මුකුත් නැතුව මේ ටිකේ දේශපාලනේම ඉගැන්නුවත් අපතේ යාමක් වෙන්නේ නැහැ. මමත් දේශපාලනේ ගැන දන්නා ඉටිගෙඩියක් නැහැ, හැබැයි මම මේ video එකන් සැහෙන්න දෙයක් දැනගත්ත. මම බය නැතුව කියනවා රටට දැන් අවශ්‍යම හරි දේශපාලන ඉගැන්වීමක් නැත්නම් රටට කෙල වෙන එක ඉවරයක් වෙන්නේ නැහැ. ස්තුතියි.. 👍👍👍👍

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      මෙලෙසම මමත් හිතනවා, ගොඩක් ස්තුත්යි ඔබට මේ දිරිමත් කිරීමට

    • @dyanidyani4550
      @dyanidyani4550 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira
      නිරෝෂ් ගෙ යෝජනාව මමත්
      අනුමත කරනවා සර්.

    • @chandiweerakoon3
      @chandiweerakoon3 2 ปีที่แล้ว

      👍

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 ปีที่แล้ว

    රටක ඉන්න ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් හොරුනම් ඒ රටට කොච්චර හොඳ සිස්ටම් එකක් තිබුනත් වැඩක් නෑ.මිනිසුන්ගේ ඔලු හැදුවනම්,හොරුන්ගේ ප්‍රතිශතය අඩු උන දවසක සිස්ටම් එක ඉබේම හරි යනවා.ඔබ වැනි අය මේ කරන්නේ ඒ දේ තමා.ස්තූතියි.

  • @ruthenberg6926
    @ruthenberg6926 2 ปีที่แล้ว +3

    රුචිර මහත්මයා ,ඔය කිව්වනෙ සංකල්ප ඉගැන්වීම මගේ වගකීමක් බාව. පුලුවන් නම් පිට රට පිරිස් ලංකාව අල්ල ගන්න මිනීසුන්ගේ මනස වෙනස් කරන්න ගත්තු ක්‍රමවෙද සංකල්ප,ජවිපෙ තිබුන පංති පහේ ක්‍රමය, වගේ දෙවල් කතා කරන්න. ලංකාව අවුරුදු 500ක් තීස්සේ පිටරටට යටත්ව තිබුනු නිසා ලංකාවෙ කතෝලික ආගම වඩි වශයෙන් ව්‍යාප්ත් වුනා. නෑ ව්‍යාප්ත කලා. ඒ මිනිස්සු මරලා. ඉතිං ඉංග්‍රීසි අවුරුදු 137ක් රට විනාශ කලා. මන් අහන්නේ ඇය් එදා ඉදන් කතොලික දහම කැත්තෙන් පොල්ලෙන් ප්‍රචාරය කලේ ? මිනිස්සු ඝාතනය කරල ,බලහත්කාරෙන් ආගම් ප්‍රචාරය කලේ? බඩුමලු දීලා බෞතීස්ම කරගන්නෙ? මේක දර්ශනවාදය ද දේශපාලනය ද?
    හැමෝම දන්නවා ලෝකෙම බලහත්කාරයෙන් යටත් කරගත් රට එංගලන්තය බව. හැම රටකම අවුරුදු ගානක් තිස්සේ ගිඩ නගපු සංස්කෘතිය විනාශ කලා. ඇයි ලෝකෙ එංගලන්තයට විරුද්ධ වෙන්නැත්තේ. අපේ රටේ පුස්කොළ පොත් 2600 ක් තාමත් එහේ. ඉතිං අපේ සංස්කෘතිය එහේ.. මේව ඉතාම වැදගත් කලගුණ අමතක කරන සමාජය යලි මතක් කරල දෙන්න මේ සම්බන්ධයෙන් Video කරන්න. වෙන රටවල් තමන් ගෙ සංස්කෘතිය ආරක්ෂා කරන්න පුදුම දුකක් වීදිනවා. ඒත් මෙහෙ ,ලොකු එකාගෙ ඉදන් පොඩි තැන දක්වාම මේ වැඩ කරන්නෙ?ලංක්කාවෙ කලින් තිබුන එකමුතුකම සාමය නැති කරන්න ඉංග්‍රීසි (ජෝන් ඩොයිලි) ගහපු plan ආදටත් වැඩකරන්නෙ ඇයි කියල කියන්න
    .මේක මනෝ විද්‍යාවටත්.දර්ශනවාදය,විද්‍යාව සම්බන්ධ වැදගත් දෙයක්. ඒවගේම මූලධර්මවාදය ,,යුදෙව් චින්ට්තනය කියන්නෙ මොක්කද්ද? කොහොමද අපේ රටේ කතෝලික ලමයිට brain wash කිරීම හොර රහසේ කිරීම බලපෑවෙ? මන් හිට්තනවා ඔයා ලංකාව ගැන හිතනවා නම් අපේ දුක් වින්ද ආදි පරම්පරාවට යුක්ට්තිය ඉටු කරයි කියලා.!!!

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @kanapitalife4106
    @kanapitalife4106 2 ปีที่แล้ว +4

    අනේ සර් සිස්ටම් වෙනසට මැදිහත් වෙන්න..

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +4

      මැදිහත් වෙලා නේ ඉන්නේ දැනුත්, ගුරුවරයෙක් විදිහට

  • @chamilakanchana5490
    @chamilakanchana5490 2 ปีที่แล้ว

    කෑම හදන channel වලට නෙවෙයි සර් ඔලුව හදන මේ වගේ channel වලටයි 1M වඩා සබ්ස් එන්න ඕනේ... උත්සාහය සාර්ථක වේවා සර් ❤

  • @ruchiraniroshana2
    @ruchiraniroshana2 2 ปีที่แล้ว +3

    3rd commentuwa 😏

  • @nimansabandara6361
    @nimansabandara6361 2 ปีที่แล้ว +1

    ගෝටාගෝ ගමේ සංකල්ප ගම්මානයක් පිහිටුවන්න ඕනේ. එමගින් ඕනෑම කෙනෙක්ට විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය පිළිබද තමන්ගේ මත ලංකාව සංවර්ධනය කරන්න මිනිස්සු තුළ තියන අදහස් ඉඳිරිපත් කරන්න(ලිපි මගින් හෝ වාචිකව) නිදහස සලසලා දෙන්න ඕනේ.ඒ සංකල්ප වල හොඳ නරක තෝරලා බේරලා ඒවා එක් මතයකට වහල් නොවී ඉඳිරීපත් කරන්න පුළුවන් බුද්ධිමත් පිරිසක් එතනට රැස් වෙලා සාකච්ඡා කරන්න ඕනේ.මෙතන දී රට ගැන හිතන උගත් ගුරුවරු,ආචාර්යවරු, හිමිවරු,ආගමික නායකයන්, ව්‍යාපරිකයන්,විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් එකතු කරගෙන සාකච්ඡා පවත්වන්න ඕනේ.තව මේ සංකල්ප ගම්මානය තුළින් ගෝටාගෝ ගමට එන අයව මේ අරගලය ගැන දැනුවත් කිරීම් කරන්න ඕනේ.අරගලයේ සැබෑ අරමුණ නිතර පැහැදිලි කරලා දෙන්න ඉදිරිපත් වෙන්න ඕනේ.ඒ වගේම මිනිස්සුන්ගේ හොඳ සංකල්ප ඉඳිරියට ගෙන්න මිනිස්සු දැනුවත් කිරීම් කරන්න ඕනේ.මේවා අධ්‍යනය කරලා ලබන දැනුම යොදාගෙන ග්‍රාමීය මට්ටමේ ව්‍යාපෘති ආරම්භ කිරීමට උත්සාහ ගන්නා ඕනේ.ඒවාට අනුග්‍රහය ලබාදෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ උපකාර ලබා ගන්නා පුලුවන්. ඒ වගේම දුරකථන මෟදුකාගයක් මගින් විදෙස්ගත හා දුර බැහැර ප්‍රදේශවල අයගේ අදහස් දැනුම ලබා ගන්නත් වැඩ පිළිවෙලක් සකස් කළ යුතුයි.අරගල දිය වී නොයාමට එයට හොඳ පදනමක් දමන්නත් මේ වගේ දෙයක් සිදුකළ යුතුයි කියන එක තමයි මගේ අදහස.

  • @joker-rc7dr
    @joker-rc7dr 2 ปีที่แล้ว +1

    මේ දැනුම ලබා දෙන කර්තව්‍ය දිගටම කරගෙන යන්න කරුණාකරලා ඔබතුමා.. 🙏මේ සංකල්ප මිනිස්සු දන්නේ නැති නිසයි හැමදාම වැරදි පාලකයෝ පත්කරගෙන හැම දේටම කටවහගෙන හිටියේ..... ඔබතුමාගේ නිහඬ අරගලයට අපි ආදරෙයි ❤

  • @jagathgamini4590
    @jagathgamini4590 2 ปีที่แล้ว +1

    ඔබ තුමා වැනි ,,, රාජ්‍ය පාලනය කෙසේ විය යුතුද යන්න ගැන පැහැදිලි අවබෝධයක් ඇති,,, පොදු මහත්,,රටටත් ජනතාවටත් සැබෑවටම ආදරය කරන ,, රට දියුණු කළ හැකි අවංක ජනතා සේවකයෙකු , අපේ රටේ ඉහළම පාලකයා විය යුතුම කාලයක් තමයි මේ... එවැනි පාලකයන් , නිරතුරු බිහිවීම,, බියෙන් සැකෙන් තොර, ලස්සන සුන්දර, ජීවිතයකට රටකට ජනතාවට අවශ්‍යමයි...

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      :-), මට තියන දක්ෂතාවය ඉතින් ඉගැන්වීම. සංකල්ප සාරවත්ව ගලා යන සමාජයක නායකයෝ බිහිවේවි