රට අත හැරලා දාල යන අය අතරේ ඔබත් ඉඳීවිද? (Will You be Joining the Great Immigration Wave?)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ ඊළඟ දශකය තුල තරුණ රැකියා සම්බන්ධයෙන් අපිට මුහුණ දෙන්න තියන බරපතල අභියෝගයක් සහ එයට මුහුණ දෙන්න අපිට රටක් විදිහට ගන්න පුළුවන් පියවර ගැනයි. ලංකාවේ ජන විකාශනය සහ ආර්ථික සංවර්ධන දත්ත මතත්, විවිධ රට වල මෙයට සම්බන්ද දත්ත භාවිතයෙනුත් මේ විග්‍රහය කරනවා.
    ජන විකාශන දත්ත
    1) www.statistics....
    2) www.indexmundi...
    සංවර්ධන දත්ත:
    1) databank.world...
    2) data.worldbank...
    3)www.imf.org/ex...
    4) tradingeconomi...
    5) www.indexmundi...
    ජීවන තත්වව පිලිබඳ වාර්තා
    1) www.globallivi...
    2) www.globallivi...

ความคิดเห็น • 721

  • @dewshakthi749
    @dewshakthi749 2 ปีที่แล้ว +217

    ආරථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවි දරන උන් බූරුවන් සේ සිටියදී, ඹබ තුමා මේ කරන පැහැදිලි කිරීම ඉතාම වටිනව. ඹීනෑම තත්වයක් පිළිබඳව නිවැරදි විද්‍යාත්මක විශ්ලේෂණයක් කිරීමේ සුවිශේෂී හැකියාවක් ඹබ සතුයි. ස්තූතියි ඹබට

    • @isurushashinath753
      @isurushashinath753 2 ปีที่แล้ว +6

      Professor is him.simply! Guruthumek dutimi kali yugaye

    • @superstitiousconglomerate2634
      @superstitiousconglomerate2634 2 ปีที่แล้ว +5

      උන් බූරුවන්වගේ ඉන්නවා නෙමේ.දේශපාලනඥයින්ගේ අතකොලු වෙලා

    • @isurushashinath753
      @isurushashinath753 2 ปีที่แล้ว +7

      @@superstitiousconglomerate2634 na bro,un buruwoma tama.

    • @superstitiousconglomerate2634
      @superstitiousconglomerate2634 2 ปีที่แล้ว +7

      @@isurushashinath753 මටනම් හිතෙන්නෙ උන්ගෙ වාසියට දේශපාලනඥයින් කියන විදිහට වැඩ වගේ.

    • @isurushashinath753
      @isurushashinath753 2 ปีที่แล้ว +2

      @@superstitiousconglomerate2634 ehema hithuwoth unge pattata kisi barak na.deshapaluwo bro salli,jarawa passe yanne.unge waden passe munta ona widiyata wada.
      Apita pro's lage ewa adala na.but ruchira is a gentleman,human and a sri lankan.i do not doubt twice to follow him,allow him!

  • @Binith_Ishanka_Official
    @Binith_Ishanka_Official 2 ปีที่แล้ว +153

    අපේ රටේ ගොඩක් උගත් ඔබ වැනි පුද්ගලයින් බහුතරයක් වෙනත් රටවල පදිංචියට ගොස් බොහෝ සුවසේ කාලය ගත කරද්දී ඔබ තුමන් මෙරට ජනතාවගේ ඇස් පාදා ඔව්න් ඔසවා තැබීමේ උත්සාහයක නිරත වෙමින් ඇත.
    ඇත්ත වශයෙන්ම මේ වෑයම ඉතා විශිෂ්ඨය මන්ද යත් මෙයින් රටෙහි බහුතරයක් තරුණ පරම්පරාවට සිතීමට යමක් පෙන්වා දෙන බැවිනි.
    ස්වාභාවිකව සම්පත් වලින් පිරීගිය මෙවන් රටක් විනාශය කරා යන්නේ රටෙහි පාලකයන් මෙන්ම ජනතාව වන අපගේ අත්තනෝමතික ක්‍රියා නිසාය.
    රටෙහි වගකිවයුතු නිළයන් මැදිහත් වී පැහැදිලි කල යුතු දෑ නොකර සිටියදී. අපහට මෙලෙස ඉදිරිය පෙන්වා දෙන ඔබ තුමන් මෙරටට මහා සම්පතකි.
    ඔබට ජය!🔥🙏🤝

  • @nethkalanagayindu4543
    @nethkalanagayindu4543 2 ปีที่แล้ว +187

    මට අවුරුදු 20.ඔබතුමාගෙ videos වලින් ලැබුන දැනුම,අත්දැකීම් මගේ ජීවිතය හරවත් කර ගැනීමට මහඟු පිටුවහලක් වුනා.ඔබතුමා කරන මේ සේවයට මගේ උපහාරය!ඒ වගේව මේ වගේ වැදගත් දෙයක් නිරවුල්ව කියා දීමට තරුනයෙක් වශයෙන් මගේ ගෞරවනීය ස්තූතිය!!!!

    • @shehanimalshika4313
      @shehanimalshika4313 2 ปีที่แล้ว +7

      මටත් 20.ඇත්තටම හරිම වටිනවා 💯🥰🙏

    • @sajithsameera7993
      @sajithsameera7993 2 ปีที่แล้ว +10

      සතුටුයි ඔයාලගෙ වයසෙ අය මේවා බලනව දකින එකත්❤️

    • @insiscorner
      @insiscorner ปีที่แล้ว +1

      ❤❤

  • @prabashsilva588
    @prabashsilva588 2 ปีที่แล้ว +141

    ඔබ වැනි, කරුණු විෂ්ලේශනාත්මකව සොයා බලන පුද්ගලයක්, එලබෙන දශකයේ රටේ නායකත්වය ලබාගන්නවානම්..., ❤

    • @ekavinda
      @ekavinda 2 ปีที่แล้ว +1

      agree

    • @dahamamawa
      @dahamamawa 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @getrelax893
      @getrelax893 2 ปีที่แล้ว

      මෙතුමා නෙමෙයි ශක්‍ර දෙවියෝ ආවත් වැඩක් නෑ රාජපක්ෂලා හොරකම් කරපු ඩොලර් බිලියන ගණන් ලංකාවට ගෙන්වා ගන්නා ක්‍රමයක් නැත්නම්

    • @kuthuhalaya9794
      @kuthuhalaya9794 2 ปีที่แล้ว

      ❤️

    • @insiscorner
      @insiscorner ปีที่แล้ว

  • @praneethpj9937
    @praneethpj9937 2 ปีที่แล้ว +41

    මේ වගේ videos Trending යන දවසට ලන්කාවා දියුණු රටක්

    • @slbassboosted
      @slbassboosted ปีที่แล้ว +1

      ඇත්ත , කරැමේ කියන්නේ ඒම වෙන්නේ නැ., ජරා වල් පල් video එකක් නම් එයි.

  • @WarnaMakandura
    @WarnaMakandura 2 ปีที่แล้ว +81

    මොකක් හරි හේතුවක් නිසා අපේ රටට ඇතිවෙන විපත් බොහෝම අවමයි.
    මම හිතන්නේ ඒ නිසාම අපි හැමෝම මහ කුසීත ජාතියක් බවට පත්වෙලා. අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා මේ සිදුවෙලා තියෙන විනාශයත් නොපෙනන බහුතර ජනතාවක් වෙසෙන නිසා කවදා හරි මේ රට සුන්නද්ධූලි වෙලා ඉතිරිවෙන අළු මතින් ඉපැදෙන පරපුරක් මෙය ගොඩ
    ගත්තොත් මිසක් වෙන විකල්පයක් පේන තෙක් මානයක නැති තරම්.
    දුකයි අපේ රට ගැන.😢

  • @damithsameera3981
    @damithsameera3981 2 ปีที่แล้ว +141

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.මෙවැනි වැඩසටහන් ඉදිරියටත් සවිස්තරිත්මකව කරන්න.ඔබතුමාට ජය වේවා!

  • @enavigatorE
    @enavigatorE ปีที่แล้ว +3

    ස' රට හැරයාම සෙන්සිටිව් මාතෘකාවක් නිසා ආයෙත් ඇවිල්ලා කොමෙන්ට් එකක් දාන්න හිතුනා. උගතුන් රට හැරයාම ගැන ඉස්සරනම් සෑහෙන කම්පාවක් තිබුනා. හිම වැටෙන සීතල රෑක "සරුන්ගලේ වරල් සැලේ" සිංදුව අහමින් පසු තැවුනු වාර අනන්තයි. එහෙම නැත්නම් Swadesh ෆිල්ම් එකේ සිංදු අහපු වාර ගොඩක් තිබුනා. හැබෙයි දැන්නම් එගැන කිසිම දුකක් නෑ. ලංකාවේ හිටියා නම් මේ විදියට දෙමව්පියන්ට රටට දේවල් කරන්න බෑ. ඒ තියා අපිට ජීවත් වෙන්නත් බෑ. මේ රටවල් දීයුනු වෙලා තියෙන්නෙ වෙන කිසිම දෙයක් හොයන්නෙ නැතුව සුදුස්සන්ට පමණක් සුදුසු තැන දීලා තියන නිසා. දක්ෂකමට පමණක් තැන දෙන නිසා. ආපහු හැරිල බලද්දී අපිවගේ කොහෙවත් තියන පොඩි රටකකින් ඇවිල්ලා දැන් ඉන්න තැන ගැන බැලුවම පුදුම හිතෙනවා . ලංකාවේ හිටියානම් කැපිලි කෙටිලි නිසා මේ වගෙ අඩු වයසකින් මේ තැන් වලට එන එක හීනයක් .ඒ සියල්ලටම වඩා මේ රටවල් දියුනු වෙන්නෙ නීතිය සියල්ල දකිමින් සියල්ලටම ඉහලින් තියන නිසා. අනික ස' මට හිතෙනවා සමහර මිනිස්සු අයිති ලොකෙට, ඒ මිනිස්සු එක රටකට ලොකු වැඩියි. ඒ මිනිස්සුන්ගෙන් ප්‍රයොජන ගන්න ඕනෙ මුලු ලෝකයම.🙏🏼

  • @geviduagro8793
    @geviduagro8793 2 ปีที่แล้ว +72

    ලංකාව ගොඩ ගන්න එක ලොකු අමාරුවක් නැහැ. මිනිස්සු මහන්සි වෙලා වැඩ කරා නම් හරි. අපි දැන් අවුරුදු 5ක් පුරාවට කාබනික එළවලු පළතුරු ධාන්‍ය අපනයනය කරනවා යුරෝපයට, ඇමරිකාවට, ඕස්ට්‍රේලියාවට. කොවිඩ් සමයේ මතුවූ airfreight, sea freight ප්‍රවාහන ගැටලු ටික ඇරෙන්න කිසි අවුලක් උනේ නෑ. කාබනික සහතිකය ලැබෙන මට්ටමට කාබනික පොහොර නිපදවීම දියුණු කරනවා නම් අපේ එක්ස්පෝටර්ස්ලා සෙට් එක විතරක් උනත් ඇති එකතුවෙලා මේ රට ගොඩදාන්න. ලංකාවට ඩොලර් ගෙන ඒමේ කිසිම ගැටලුවක් නැහැ. මේ මාතෘ භූමිය අපිට අවශ්‍ය හැම දේම දීලා තියෙනවා. අවශ්‍ය වන්නෙ කුහක නැති විචාරශීලී මොළයක් සහ මහන්සි වෙලා වැඩ කරන ඇඟක් විතරයි.
    පහුගිය කාර්තුවේ ලාභය $10000ට වැඩියි. හැමෝම රටට ඵලදායී රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන්න. රට ඉබේම ගොඩ ඒවි.

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว

      🔥🔥🔥🔥❤️💯

    • @kaween1066
      @kaween1066 2 ปีที่แล้ว

      ❤️

    • @HowToNetworks
      @HowToNetworks 2 ปีที่แล้ว +4

      ඒතකොට එවයි ගහන බදු බාන්ඩාගාරයේ මුදල් මහබැංකුව කඩනවන් එකෙන් වැඩක් තියේද 😁😅😅

    • @ThinkGenius
      @ThinkGenius 2 ปีที่แล้ว

      සේරටම ඉස්සෙල්ලම මිනිසුන්ගේ දූෂිත බව නැතිකරගෙන ආකල්පමය සංවර්ධන වියයුතුයි. ඔබ බලන දෘෂ්ටිකෝණයට වඩා දෙයක් තියෙනවා මෙතන.. අපනයනය කල පලියටම රටවල් ගොඩ එන්නෑ ඒ සදහා විධිමත් දූෂිත බවින් තොරවූ ප්‍රායෝගික ක්‍රමවේදයක් ක්‍රියාත්මක වියයුතුයි.. නැත්තං ඔබල වගේ කට්ටියගේ ලාබය රටට නොව සමහරැන්ගේ මනදොල පිරීමට බිල්ලක් වීම නැවැත්විය නොහැක. අපනයන ක්ෂේත්‍රය සීඝ්‍ර දියුණුවක් ලැබුවත් අර සාධකය නිසා එය ව්‍යර්ථ වෙනවා.. මේකට උදාහරණ දැනටමත් සමාජයේ තියෙනවා.

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 2 ปีที่แล้ว +6

      ඔව්, අපි උන්ට තවත් හොරා කන්න ඩොලර් හොයල දෙමු.😢

  • @pamithachamika2011
    @pamithachamika2011 2 ปีที่แล้ว +63

    ලබන ජන්දෙන් උගත් බුද්ධිමත් තරුණ පාර්ලිමේන්තුවක් ඇති කරගනිමූ .. ඔය නාකි 225ට ඔවා තෙරෙන්නේ නෑ අනික උන්ට රටේ මහජනයා ගැන වගේවගක් නෑ ,අපි මෙක වෙනස් කරමූ .. උන් ගැන නෙවෙයි අපි ගැන හිතන නායකත්වයක් ඇති කරගනිමූ ❤️✌️.

    • @slguitarists3570
      @slguitarists3570 2 ปีที่แล้ว +1

      මහින්ද සමග නැගිටිමු... ඩයනා අනුව් යමින් ගංජා වවා ගනිකා සේවය නග්ගමු..!!!

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 2 ปีที่แล้ว +5

      අපේ මිනිස්සු තවත් ඔය තක්කඩින්ට ම ඡන්දෙ දුන්නොත් මොකද කරන්නේ. මේ වගේ යූටියුබ්
      program එකක් බලන්නේ කීයෙන් කී දෙනාද? මොකක් හරි කුණුගොඩක් නං මිලියන් එකක් විතර බලයි. මේ වගේ ජනතාවක් රවට්ට ගන්න හරිම ලේසියි. දූෂිතයො ම දැන් ඇවිල්ලා සුදනෝ වගේ කතා කරන හැටි පේනවා ද මීටින් වල. ඒවට අප්පුඩි ගහන්න මෝඩයො තවත් කොයිතරම් ඉන්නවද?

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว

      225 ක් රටකට වැඩි යි

    • @wasanthakumara846
      @wasanthakumara846 2 ปีที่แล้ว +1

      ඔහොම කියන එවුන් තමයි මුලින්ම ගිහින් 225ට චන්දෙ දෙන්නෙ

    • @insiscorner
      @insiscorner ปีที่แล้ว

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan 2 ปีที่แล้ว +54

    මේ ආර්ථික අර්බුදයේ අදුරු ප්‍රතිවිපාක තමයි අපිට අනාගතයේ අත්විදින්න වෙන්නේ.🙂

  • @sameeradinesh8074
    @sameeradinesh8074 2 ปีที่แล้ว +29

    මේක හැම වැඩිහියෙක්ම අහන්න ඕන එකක්.
    රටේ මිනිස්සු ඊළඟට ගහන කතිරය මත රටේ අනාගතයම තීරණය වේවි.

    • @slguitarists3570
      @slguitarists3570 2 ปีที่แล้ว +3

      දෙයි බන් රෙද්ද උස්සන් නාමලයට මුං ආයිමත්... අපි ඉවර කරන ව මුං

    • @insiscorner
      @insiscorner ปีที่แล้ว

  • @DanujayaTheGreat
    @DanujayaTheGreat 2 ปีที่แล้ว +48

    අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී. (පමණක් නොව ලොව වැනසී නැති වී යයි)
    ඉස්සරහට රැකියා හොයන අය වගේම රැකියා බිහි කරන, රැකියා ලබා දෙන අයත් වැඩි වශයෙන් බිහි විය යුතුමයි.
    ❤️🙂👍

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 2 ปีที่แล้ว +14

    මේ රටේ තරුණයො ගොඩක් skillful ඒත් නාකිටිකගෙ හනමිටි අදහස් වලින් මේ සිස්ටම් එක දුවකනල් රටින් යනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ

  • @achinthanayanananda2466
    @achinthanayanananda2466 ปีที่แล้ว +6

    මට අවුරුදු විස්සයි.කවදාවත් මට පිටරට ජීවත් වෙන්න හිතිල නෑ.ඒත් දැන් යන විදියට එහෙම කරන්න වෙයි.රට ගැන සුබවාදී බලාපොරොත්තුවක් පේන්නවත් නෑ.රටට ආදරෙයි.ඒත් වැඩිහිටියො ටික ඔක්කොම විනාශ කලා

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +28

    දියුණු රටවක් AI වලට ගිහිල්ල ශ්‍රම අවශ්‍යතාව අඩුකර ගන්නව. ඒ අය කැමති නෑ අපේ රටවල අය පුරව ගන්න. අනික ලෝකයේම ආර්ථික වේගය Globally අඩුවෙනවා වයස් ප්‍රශ්නයත් එක්ක. ලෝකයේ ඛනිජ තෙල් වෙනස් වීමෙනුත් මේ Predictions වෙනස් වෙන්න පුළුවන්. ලෝක යුද්ධයක් වගේ Catastrophe එකකදි ඕක Reverse වෙන්නත් පුළුවන්. ලංකාවෙ තරුණ පරපුර තමන්ගෙ අභියෝගය තේරුම් නොගෙන නොමිළේ දෙන අධ්‍යාපනයවත් වගකීමෙන් කරන්නෙ නැතුව පාලකයා හදන්න යනවා. ඒකෙන් කිසිදාක ඔවුන්ටවත්, රටටවත් යහපතක් වෙන්නෙ නෑ.

  • @phy6thinker329
    @phy6thinker329 2 ปีที่แล้ว +12

    Dr ruchira ජනපති කරමු
    නිවන් දකිත්වා අපේ ජනනායක රැල

    • @ricardoperera9880
      @ricardoperera9880 2 ปีที่แล้ว

      එහෙම කියන්න එපා එතුමාට තර්ජන ඇතිවෙන්න පුළුවන්.

  • @lightmalli4460
    @lightmalli4460 2 ปีที่แล้ว +3

    රට අයේ ගොඩ එන්න බෑ කියලා දැනේද්දී මාරම වේදනාවක් දැනෙන්නේ .. තාමත් මේ මෝඩ මිනිස්සුන්ට තෙරෙන්නේ නෑ හෝරා කාපුවගේ ප්‍රතිඵල

  • @sakuna_isiwara
    @sakuna_isiwara 2 ปีที่แล้ว +18

    මේ තත්වය තේරුම් අරන් වැඩ කරන පාලන ක්‍රමයක් බිහිකරගන්න වත් මේ මිනිස්සුන්ට මොලේ පෑදේවා

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 2 ปีที่แล้ว +64

    🙂 මෙම සත්‍යය තේරුම් ගෙන ක්‍රියාත්මක කිරීමට සමත් නායකයන් පාලකයන් බිහි වේවා.. !!!

    • @medicarerecruit3008
      @medicarerecruit3008 ปีที่แล้ว +1

      Sri Lanka needs educated youth to represent the population. Not people who should be retired coming every term into parliament just to benefit them self. Its sad to see the current situation in this beautiful island with so much loving people.

  • @hasindumahagamage9454
    @hasindumahagamage9454 ปีที่แล้ว +4

    මේ විග්‍රහය හැම වැඩිහිටියෙක්ටම වගේම ස්කෝලේ යන ලමයින්ටත් අහන්න දෙන්න ඕනා හරිනම්.. ❤

  • @sathyajith8093
    @sathyajith8093 2 ปีที่แล้ว +16

    ඔබතුමා කරන මෙම සේවය ලංකාවේ අනිත් විශ්වවිද්‍යාල ගුරුවරුන්ටත් ආදර්ශයක්............

  • @physics-lasantharathnayake9539
    @physics-lasantharathnayake9539 ปีที่แล้ว +10

    මගේ සිසුන්ටත් ඔබේ කතාබහට සවන් දෙන්න කියා මම කියා තිබෙනවා.
    All the best!

    • @savindyagunasekara9887
      @savindyagunasekara9887 ปีที่แล้ว +2

      ඔබතුමා වගේ , තරුණ ලමයි එක්ක ඉන්න අය ට පුලුවන් ළමයින්ගෙ ඔලුව හදන්න

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 ปีที่แล้ว +6

    වෙනදා තියන හිනාව සැගවිලා ගිහිල්ලා..මේක ඒතරම්ම බරපතලයි

  • @dharmapriya9165
    @dharmapriya9165 2 ปีที่แล้ว +33

    ඔබතුමාගෙ පැහැදිලිකිරීම ඉතාම කාලෝචිතයි.බුදුසරණයි .

  • @nipunmax
    @nipunmax 2 ปีที่แล้ว +3

    රට අතහැර යාමට මා ගත් තීරණය නිවැරදි බව දත්ත ඇසුරෙන් පැහැදිලි කල ඔබට ස්තුතියි

  • @ublack8749
    @ublack8749 2 ปีที่แล้ว +9

    සර්, එක වචනයක් වත් අපතේ දාන්න නෑ. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි, ඔබතුමා ඇත්තටම බුද්ධිමත් මනුස්සයෙක්. ප්‍රායෝගිකත්වයට මුල් තැන දෙන කෙනෙක්. ප්‍රශ්න අදුනගෙන ඒවට විසදුම් හොයන, ලබාදෙන කෙනෙක්. ඉතින් මේ වගේ දහසක් සුදුසුකම් තියාගෙන TH-cam එකෙන් විතරක් මෙහෙම කරන එක සර්ව සාධාරණ නෑ කියලයි මට හිතෙන්නේ. ඉතින් ඒ නිසා, ඔබතුමාගේ ජීවිතේ තියෙන පහන්බව, සංසිඳීම, සතුට රදවාගෙන මීට වඩා දෙයක් කරන්න උත්සාහ කරන්න පුළුවන් නම් ඒක පුදුම විදිහට වටීවි. උදව් කරන්න, එකට වැඩ ඕනේ තරම් මිනිස්සු ඉදීවි. ඒ පාරට ඔබතුමාට එන්න සිත් පහළ වේවා කියලා අපි හිතනවා. මෙච්චර දැනුමක් , රටට ආදරයක් තියං සර් මොනවා හරි දෙයක් කරන්න සර්. මෙච්චර කල් සර් කරපු දේවල් අපි අමතක කරලා මේ විදිහට කියනවා කියලා හිතන්න එපා. ඒවා ඔක්කොම සර්ට වගේම අපිටත් මතකයි. ඉතින් සර් කරපු පිනකට, කැපකිරීමකට ලැබුණු මේ දුර්ලභ හැකියාව, තව තවත් අපේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ට සහනයක් ලැබෙන පාරක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.... තෙරුවන් සරණයි ඔබතුමා ට...🌻🌻🌻

  • @ranilsanjeewa9193
    @ranilsanjeewa9193 ปีที่แล้ว +1

    ඔබ තුමා අපිට කියලා දෙන දේවල් අපේ ජීවිත වලට ගොඩක් වටිනවා නමුත් මිනිස්සු තමන්ට ලැබෙන ඡන්දයෙන් මෝඩයො හොරුන්ව කපටි මිනිස්සුන්ව පාලකයෝ කරගන්නවා ඉතිං උන් දන්නේ හොරකම් කරන්න කපටි වැඩ කරන්න මිනී මරන්න විතරයි මුලින්ම අපි මිනිස්සු මේක තේරුම් ගන්න ඕන පාට පක්ෂවලට බෙදිලා ඉන්නතාක් කල් දූරදර්ශී නායකයෙක් අපිට හම්බ වෙන්නේ නැහැ...🙏🙏

  • @Ayouma308
    @Ayouma308 2 ปีที่แล้ว +14

    ලක්ෂ 35 න් රට රැකියා 5යි.දේශිය රැකියා 5.මත්ද්‍රවය 10.අපරාධ කරැවො10.අරගලවලින් මරාදමන 5. දැක්මක් අැති අපි බලයට ගෙනෙන පාලකයන්ට ඔව සුඵු දේවල්

  • @lahirushanaka4611
    @lahirushanaka4611 ปีที่แล้ว +5

    ඇත්තටම මට හිතෙනවා ලන්කාවේ ආර්ථිකය සම්බන්ධව ඉන්න අය ට ලොකූ ආර්ථික දැනුමක් නෑ කියලා..ඒ තැන් වල ඉන්න ඕනි මිනිස්සූ වෙන තැන් වල 🥺

  • @Thilina_madushan
    @Thilina_madushan 2 ปีที่แล้ว +8

    රුචිර සර්,
    සර් ප්‍රශ්නය ගැන සවිස්තරාත්මකව කතාකලා ඒක ගොඩක් වටිනවා.
    ඒවගේම ලක්ෂ 35ක අනාගත ශ්‍රම බලකාය මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න කරන්න ඕනෙ මොනවද කියල දැනුවත් කරන්න කියල ඉල්ලා සිටිනවා.

  • @rohiniwijewikrama3489
    @rohiniwijewikrama3489 2 ปีที่แล้ว +19

    පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි.ගොඩක් පින්.මේක මම දරුවන් සමඟ බෙදාගන්නවා.
    ඒත් මේ රටේ දේශපාලුවො මේක කියව ගන්නෙ වෙනම ව්දිහකටයි මට හිතෙන්නෙ.
    "අපේ වහල්ලු ටික රටවලට විකුනමු." වගේ😂😂

  • @chintha07
    @chintha07 2 ปีที่แล้ว +5

    ඇත්තටම සර්. රැකියාව ගැනම බලාපොරොත්තු නොතබා වෙනත් ආදායම් ක්‍රම සහ කෘෂි ක්ශේත්‍රයට යොමුවීමේ වාසිය මම දැනටම අත් විඳිනවා. මේ පවතින ගැටළුවෙ කොටසක් තියෙන්නෙ පැය අටේ රැකියාවකට පමණක් කොටුවීමේ මානසිකත්වය මත කියල මම හිතනව.

    • @jayanthasri7201
      @jayanthasri7201 ปีที่แล้ว

      අර්බුදය ඉක්මවා ගිය වෑයම
      ස්වයං අභිමානය සහිත
      උතුම් මෙහෙවරක සරුපල
      නෙලන පෙරහර ක ලකුණු පෙරමග

  • @l.n.a.bandana6174
    @l.n.a.bandana6174 2 ปีที่แล้ว +20

    ඔය කියන අනාගත තරුණ දැන් සිටම පරපුර පෝන් එක ඔබ ඔබ ඉන්නේ නැතුව අධ්‍යාපනය ඔස්සේ හෝ නැත්නම් වෘත්තීමය සුදුසුකම් ඉක්මනින් සපුරා ගෙන පිට රටකට යන එක තමා හොදම.

    • @misuraramanayaka9713
      @misuraramanayaka9713 2 ปีที่แล้ว +2

      එහෙම වුණොත් රට තවත් වැටෙනවා කියලා නේ මේකේ කියන්නේ🥲

  • @nilanthaponnamperuma9448
    @nilanthaponnamperuma9448 2 ปีที่แล้ว +6

    ඔබතුමා මේ කරන සේවය ප්‍රශංසනීයයි..අපේ රට පාලනය කරන්නේ බහුතරයක් නූගත් නිසි අධ්‍යාපනයක් නැති වගේම සාමාන්‍ය බුද්ධියක් වත් නැති පිරිසක්..
    ඒ නිසා ඔබතුමන්ලා එකතුවෙලා කලහැකි සියල්ලක්ම සිදුකරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා..දැනටමත් ඔබ කරන සේවය ඉතාම නිහතමානීව අගය කරනවා.

  • @lakshan_malith
    @lakshan_malith 2 ปีที่แล้ว +5

    ඔබ වැනි අය ලංකාව පාලනය කලේ නම් අද අපේ අනාගතය සිය දහස් ගුණයකින් ලස්සන වෙන්න තිබ්බා...

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 2 ปีที่แล้ว +2

    කවුද කැමති ලංකාවේන් යන්න...?

  • @miyurangadilshan9458
    @miyurangadilshan9458 2 ปีที่แล้ว +4

    කොයි රටකට ගියත් රැකියා නම් නෑ මොකද ඔය දියුනු රටවල ලමා ජනගහනය අඩු වුනා කියලා එයාලගෙන් ලංකාවේ අයට රැකියා එයි කියලා නම් හිතන්න බෑ දැන් රොබෝලා ඉන්නවා සමාගම් වලට ඕන නැ ඒ නිසා තව දුරටත් ශ්‍රමයට ගෙවන්න අර ඉලෝන් පවා කිව්වේ එයත් රොබෝලා හදන්න ගන්නවා ගොඩාක් දෙනෙක්ට රැකියා නැති වෙයි කියලා. කරන්න තියෙන්නෙ ලංකාවේ උන්ට එක්කෝ ඉන්න ලමයි ටිකට රැකියා මානසිකත්වය ,හිගන මානසිකත්වය නැති කරලා විවසායකත්ව මානසිකත්වය ඇති කරන්න ඕන එහෙම කරලා අදික ලෙස ලමයි හදන එකත් නතර කරන්න ඕන මේ දූපතට දරා ගන්න බැරි තරම් ජනගහනයක් ඉන්නවා.

  • @tharinduudara9858
    @tharinduudara9858 2 ปีที่แล้ว +10

    මහ්තමා ඔයාට ගොඩක් ස්තුතිය මෙව්වා සමාජ ගත කරල අපව හා මුලු මහත් සමාජයම දැනුවත් කරනවට ❤️ රටේ ප්‍රශ්න තෙරුන් අරන් තවත් මේ වගෙ දෙවල් කරන් දැනුවත් කරන් පාලකයන් ගේ මොලේ පැදෙන්න ඔබට ජයෙන් ජහම වේවා තෙරුන්සරනයි

  • @enavigatorE
    @enavigatorE 2 ปีที่แล้ว +1

    කරුණු හරිහැටි නොදැන කතාකිරීම භයානකය. කරුණු බාගෙට දැනගෙන කතාකිරීම ඊටත් වඩා භයානකය. ස' විද්‍යාවේ නාමයෙන් යූටියුබ් එකේ අවිද්‍යාව පතුරුවන ටියුෂන් සර්ල ගැනත් වැඩසටහනක් කරන්න. ඔබට ජය👍

  • @nuwanpradeep7782
    @nuwanpradeep7782 ปีที่แล้ว +1

    ඔබ වැනි maths mind එකක් තියෙන පුද්ගලයන් ඉතා වටිනවා. රටක අණ්ඩුවකට අවශ්‍ය ඔබ වැනි පුද්ගලයන්. ඒ වගේම ඔබතුමා අන්තිමට කියූ කරුණු අනුව ලංකාව දියුණු කරන්න පුළුවන් ක්‍රම, ඇත්තටම මගේ නම් අදහස මේ සියලු දේවල් වලට පළමුවෙන්
    1.ලංකාවේ නීතිය සහ අවශ්‍ය කරන නව නීති ඉක්මනින්ම සම්පාදනය කරලා හරිහැටි නීතිය ක්‍රියාත්මක වීම.
    2.රටේ ජනතාවගේ ආකල්ප මීට වඩා වෙනස් විය යුතුයි. එය අඩුම ගානේ දැනට පාසල් යන කුඩා දරුවාන්ට හරි එත්තු ගැන්විය යුතුයි.
    3.රටේ පවතින දේශපාලනය ක්‍රමය සහමුලින්ම වෙනස් විය යුතුයි. පක්ෂ දේශපාලනය ඉවත් වෙලා ප්‍රධාන පක්ෂ දෙකක් හෝ තුනක් පමණක් ඇතිවිය යුතුයි.
    4.ආගමික නායකයින් අනිවාර්යෙන් දේශපාලනයෙන් ඇත් විය යුතුය.(විශේෂයෙන්ම හාමුදුරුවරු) ඒ වගේම ආණ්ඩුවට ඇගිලි ගැසීමෙන් ඉවත්විය යුතුයි. ඒ වෙනුවට ඔවුන් කළ යුත්තේ යහපත් සමාජයක් ගොඩනැංවීමට අවශ්‍ය මාර්ගය සලසා දීමයි.

    • @hemamaliarachchige1968
      @hemamaliarachchige1968 ปีที่แล้ว +2

      දේශපාලන කිරීමට අවම සුදුසු කම උපාධි ය විය යුතුයි

  • @liyantl
    @liyantl 2 ปีที่แล้ว +15

    ඉතාමත් වැදගත් සර්... ප්‍රශ්නය මෙතරම් සරලව තේරුම් කිරීම ඉතා අනර්ඝයි...❤️

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 ปีที่แล้ว +6

    අපෙ නාකි මයිනො ටික අපෙ තරුනයන් විනාශ කරලා තව ඇස් කන් වහගෙන ඉමුද

  • @RisinduRansen
    @RisinduRansen 2 ปีที่แล้ว +2

    මේ අර්බුදය විසදා ගැනීම සඳහා තනි තනිව මිනිසුන්ට සහ දැන් අවුරුදු 10ත් 15ත් අතර සිටින අයට කළ හැකි දේ යෝජනා කරන්න.

  • @shalikalahiru5741
    @shalikalahiru5741 2 ปีที่แล้ว +13

    Best explain I heard about our future sir. good luck. All I have to say is "මතු රැකෙනා ශිල්පයමයි උගත මනා!!"

  • @aviskadinal2001
    @aviskadinal2001 2 ปีที่แล้ว +7

    ලංකාවේ ගොඩක් අපි නොදැකපු ක්ෂේත්‍ර වල රැකියා ගොඩක් තියෙනවා ඒවාට හේතුව අපි ඒ ගැන වැඩිය උනන්දුවක් දක්වන්නේ නැති එක රජයන්වත් ඒ ගැන උනන්දුවක් නෑ ඒ ගැන දන්න උනන්දුවක් තියෙන කෙනෙක්ට ඒවගෙන් වැඩක් ගන්න දෙන්නෙත් නෑ මේ ගැන මොනාහරි කරන්නම ඕනේ

  • @SumeAnimations
    @SumeAnimations ปีที่แล้ว

    මම පේරාදෙණියෙ BA(Hons), Msc, Exchange Japan. මහන්සිවෙලා ඉගෙන ගත්තා. රටේ කිසිම අවස්ථාවක් නෑ ඉගෙන ගත්තට. දේශපාලකයො පස්සෙ ගියෙත් නෑ. මම ලගදි ජපානයට සංක්‍රමණය වුණා. මම දන්න තරමින් විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ මගෙත් බැජාලා වැඩිදෙනෙක් UK,Australia, Canada වලට සංක්‍රමණය වුණා😢. මේවා රැකියා වලට යන ගමන් නෙවෙයි. පුරවැසිභාවය ලබාගෙන ආය ලංකාවට නොයෙන්නම යන උගත් තරුණ ජීවිත

  • @tajmadhu730
    @tajmadhu730 2 ปีที่แล้ว +13

    ව්‍යවසායකත්වය වැඩි කිරීම සහ දූෂණය අඩු කිරීම් රාජ්ය මට්ටමින් වගේම පෞද්ගලික මට්ටමින් කරන්න ඕනි මේ අර්බුදයෙන් මිදෙන්න... ඒ දේ තමයි අද තේරුම් ගත්තේ .ඔබ තුමාට බොහොම ස්තුති.

  • @ashokakumudini8266
    @ashokakumudini8266 ปีที่แล้ว

    මේ වගේ පුළුල් දැනුමක් තියෙන විද්වතුන් මේ රටේ හිටියත් අමන දූෂිත පල් බූරුවන් රැලක්විසින් මෙරට පාලනය කරන තාක් කල් ඔබ කියන තත්වය ඇතිවෙන්නෙ නැහැ.මොන තරම් අවසනවක්ද අපේ තරුණ පරපුර ගැන හද කකියන වේදනාවෙන් වැඩිහිටි අපට මැරෙන්න වෙන්නේ අපේ රටේ වටිනා ශ්‍රමය බුද්ධිය විදේශ වලට ගලායාම වලකන්න කිසිම සැලසුමක් හෝ දැක්මක් මේ අමන තකතීරු දේශපාලුවන්ට අදටත් නැහැ. ඔබ දුන් වටිනා දැනුමට හදපිරි ස්තුතිය

  • @skillsthrillschills803
    @skillsthrillschills803 ปีที่แล้ว +2

    I’m glad that you had chosen to change the thumbnail because everyone tries to use Buddhist teachings and damma quotes to joke nowadays, it’s happening systematically and with the support of government and also with NGOs.

  • @pradeepsiriwardene8489
    @pradeepsiriwardene8489 ปีที่แล้ว +2

    සර්ගේ ජීවිතයට දර්ශන වාදය වැඩසටහන් යටතේ මම බලපු හොදම කතාව ඉකරස්ගේ කතාව. සර් ඒ වීඩිඕ එකේදී කිව්වා මිනිසුන්ට ලැබෙන නිදහස සමග වගකීම බැදී පවතින බව. මේක සමාජයේ මිනිසුන් වශයෙන් අපිට තියන සැබෑ වගකීම පිළිබද වීඩිඕ එක්ක ගෙන්න මම යෝජනා කරනවා.එතකොට තරුණ ප්‍රජාව, පාසල් ශිෂ්‍යන් වශයෙන් අපිට වල් බූරු නිදහසෙන් මිදී සමාජය හොද තැනකට ගේන්න හැකිවේවි.

  • @DJpiya1
    @DJpiya1 ปีที่แล้ว

    මේ comment දැක්කම තමා මට ඇත්තටම අනාගතය දැන බය දැනුනේ. බොහෝ දෙනෙක් මෙතුමාගේ ගුණ වර්නනා කරනවා මිසක් මෙතුමා ඉදිරිපත් කරන ගැටලුව අවබෝධ කරගැනීම හෝ අභියෝගයට ලක් කිරීම සිදු නොකරයි. ඒක හරියට බුදුන්ගේ ශරීරයේ ඇති පිහිටීම ගුන වර්ණනා කරන ගාථා සඤායනා කර ග්‍රහ අපල දුරු වීමට ප්‍රාර්ථනා කරනවා වගේ වැඩැක්, සැබෑ බෞද්ධ දර්ශණය තේරුම් නොගෙන. ඉතින් කවදාවත් දුකට හේතුව හොයාගන්නවා කෙසේ වෙතත් දුක්‍ය සත්‍යවත් තේරෙම් ගැනීමට හැකියාව නොලැබේ.
    මෙතුමා ඉදිරිපත් කරන්නේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමේ අවශ්‍යතාව සහ එය කිරීමට ඇති නොහැකියාවයි. එසේ ප්‍රසාරණය නොවී මෙම ගැටලුව ගැටලුව විසින්ම නිරාකරණය වූවොත්, එය සිදුවීමට බොහෝවිට ඉඩ ඇත්තේ, බුද්ධි ගලනයකින් සහ මහා ජන සංහාරයකින්. එහීදී බොහෝ තරුන ජීවිත නැතිවී යාහැකිය. තාමත් මේක තේරෙන්නේ නැත්නම්. මේක අමතක කරන්න. රාවණා රජ්ජුරුවෝ ඉන්න ගුබ්බෑයමකින් නැගිටිලා එනකන් ඔය කරන මගුලක් කරගෙන ඉන්න.

  • @dineshrathnayake2253
    @dineshrathnayake2253 2 ปีที่แล้ว +2

    මට වයස 25. 1 වසරෙ ඉදලා විශ්වවිද්‍යාල උපාධිය දක්වා ඉගෙනගත්තෙ නිදහස් අද්‍යාපනයෙන්. මේ රටේ මිනිස්සු ගෙවපු බදු මුදල් වලින්. ඒත් මේ රටේ දැන් ඉන්න පුලුවන් පරිසරයක් නෑ. රට අතහැරලා යන එක තමයි අන්තිමට විසදුම විදියට තියෙන්නෙ. මිනිස්සු ගැන ගොඩක් දුකයි. රටේ අනාගතය ගැන හිතනකොට බයක් දැනෙන්නෙ

  • @prasannakarunarathna7219
    @prasannakarunarathna7219 2 ปีที่แล้ว +3

    අපේ අවස්ථාවාදී චන්ද දායක්යෝන්ටත්,නුගත් දේශපාලග්නයෝන්ටත් මෙය උපහාරයක් වේවා.

  • @thru-4061
    @thru-4061 2 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි සර් මෙවැනි වටිනා තොරතුරු රැසක් පැහැදිලිව ඉදිරිපත් කළාට , ඔබතුමාගේ වටිනා කාලයත් කැපකරලා . මේ රටේ තරුණ ළමයෙක් විදිහට මේ වීඩියෝවේ කරුණු එක්ක කණගාටුවක් ඇතිවුණා මොකද අද රට තියෙන තත්වයත් එක්ක මේ ලැබෙන අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න අපේ රටට අවස්ථාවක් ලැබෙයි ද කියලා , වගේම අවසානයට පෙන්වලා තියෙන විසඳුම් නිසි පරිදි ක්‍රියාත්මක කරන්න මේ රටේ ඒ සම්බන්ධ කටයුතු කරන අය වැඩපිලිවෙලක් සකසයි ද ,මේ වගේ අවස්ථා අදුරගනී ද කියලත් සැක සහිතයි මොකද අද මේ රට වැටිල ඉන්න තැන දකිනකොට . ඒ කොහොම වෙතත් නැවතත් ස්තූතියි මෙවැනි වටිනා තොරතුරු එක්ක අපේ රටේ මිනිසුන්ව විශේෂයෙන් ම තරුණ පිරිස දැනුවත් කළාට.

  • @Dilhara_K
    @Dilhara_K 5 หลายเดือนก่อน

    වෙනදාවගේ හිනාවක් ආවේ නෑ මේක බලලා. දන්න දෙයක් ඔබතුමා වෙනම කෝනයකින් හරිම අපූරුවට විශ්ලේෂණය කරලා යළි යළිත් තහවුරු කලා. ස්තුතියි. දුකයි ඇත්තටම 😢

  • @chinthakajayathilake1742
    @chinthakajayathilake1742 ปีที่แล้ว

    සහනය නොමැති නම් ඇත්තේ පීඩාවයි. සහනය නොමැති වීම අසහනය නමි බෙහෙත නොවෙන දෙය අබේත වෙයි. මේවගේ උගතුන් පවා මෙවැනි වචන පාවිච්චි කරන විට සාමාන්‍ය ජනතාව ඒ වැරදි නිවැරැදි එ්වා ලෙස බාර ගනිති.

  • @s24chin
    @s24chin ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමක්. මෙයට කාරණා කීපයක් එකතු වෙන්න ඕන කියලා හිතෙනවා.
    පුරවැසි වගකීම සහ යුතුකම පාලන ප්‍රතිපත්ති තරමටම ඉතා වැදගත්. ඒකෙ වගකීමෙන් අපි නිදහස් වෙන්නේ නෑ. රට මොනවා වුනත් මානව සම්පත වැඩි දියුණු කරන්න ණය රැගෙන හෝ ආයෝජනය කරනවා. කරලා තියෙනවා.
    පුරවැසි ආකල්ප රටේ value system එක්ක සහ රටේ ආර්ථික අවශ්‍යතා මත balance කරගනීම කියන කාරණයත් වැදගත් කියලා හිතෙනවා. මොකද රටේ බොහෝ තීරණ දත්ත මත නොව දේශපාලන අවශ්‍යතා අනුව රජය සහ විපක්ෂයේ campaign මගින් තීරණය කරන emotions මත තීරණය වන නිසා.
    රටක පාලනය සහ ප්‍රතිපත්ති මත බොහෝ දේ තීරණය වුවත් පුරවැසියන් මත ඇති වගකීමෙන් ඔවුන් නිදහස් වන්නේ නෑ. තමන්ගේ අනාගතය ගැන වගකීම තමන් භාර නොගන්නා තමන් කරන රැකියාවේ, හැසිරීමේ බලපෑම ගණන් නොගන්නා රාජ්‍ය සේවය සහ පුරවැසි ආකල්පය අයහපත් පාලනය තරමටම මේ රටට කරන හානිය බලවත්. අපිට අවශ්‍ය රට අපි හදාගන්න, රටට කොන්දේසි විරහිතව ආදරය කරන ජනතාවක් සිටීම අතිශය වැදගත්. ව්‍යාපාර, ව්‍යාවසායකත්වය කුඩු බිස්නස් මට්ටමට දාන, රැකියාවක් පමණක් හොයන, ඒකත් වෙන අයෙකුගේ වගකීමක් බව 100%ක්‌ විශ්වාස කරන ජනතාව ඉන් වෙනස් වීමත් අවශ්‍යයි.
    සෑම දෙයක් පිළිබඳවම negative හිතන පුරවැසි චින්තනය එන්නේ කොතනින්ද එය යම්තාක් දුරකට නිවැරදි කරන්නේ කෙසේද කියන සාකච්චාවට යා යුතුයි.
    එසේම රටේ අවශ්‍ය කාලීන ප්‍රතිපත්ති නිවැරදිව හඳුනාගෙන ක්‍රියාත්මක නොකිරීමට හේතු සාධක සහ වෙනත් එම කාරණා හරියටම සිදුවන රටවල රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති වෙනස්කම් ගැනත් පැහැදිලි වෙන්න ඕන.
    නැත්නම් මේකත් දේශපාලන හොරුන්ට බැනල අපි හොඳ වෙලා හෙට දවසේ වෙන හොරෙක්ගෙන් ආශ්චර්යමත් ප්‍රතිපත්ති බලාපොරොත්තු වෙන අපේ සාමාන්‍ය ක්‍රියාවලියටම පොඩි තල්ලුවක් විතරයි.

  • @sandunirathnayake4247
    @sandunirathnayake4247 2 ปีที่แล้ว +31

    One of the best things happened to my life is getting this channel suggested and so immediately subscribing to this.
    Awesome job sir. We'd love to have many more valuable and interesting topics.

  • @nizz_in_action
    @nizz_in_action ปีที่แล้ว +4

    මම දන්ත වෛද්‍ය ශිෂ්‍යයෙක්.. මාරම දුකක් එන්නේ මට අපේ රට ගැන😢💔 අපේ රටේ හොඳට ඉන්න පුලුවන් නම් කොච්චර දෙයක් ද

  • @shereensperera8833
    @shereensperera8833 ปีที่แล้ว +14

    Thank you professor for making this video informative and simple. Future of Sri Lanka could be one big Halloween party if we all don't act on it.
    I think, we the millennials also have a huge part to play. Most of us haven't upgraded our knowledge in 15-20 years, specially in the side of IT, probably because it's not our field. So, eventually we are the techno buffs now, eventhough we were the most happening computer generation back in early '00s.
    Thank you once again for reminding us our responsibility. 🙏

    • @filmeonproductions
      @filmeonproductions ปีที่แล้ว

      Sadly there is going to be a really hard time ahead , and grass is not going to be green elsewhere too..best thing is to educate and prepare for anything

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 ปีที่แล้ว +3

    හරිම දුකයි ලංකාව ගැන 😔

  • @dulangaperera7977
    @dulangaperera7977 2 ปีที่แล้ว +5

    අවුරුදු 5ක් ලංකාවේ හිටිය aircraft maintenance engineering කරලා බැරිම තැන dubai🇦🇪 අවා ලංකාවේ කොච්චර කොල්ලෝ කෙල්ලෝ ඉන්නවද රස්සාවක් නැතුව 😌💔

    • @Immortal_Hunter
      @Immortal_Hunter ปีที่แล้ว

      Aircraft engineering වලින් වත් ගොඩ එන්න බැරි උනා ද? 😱

  • @werankumara4672
    @werankumara4672 2 ปีที่แล้ว +6

    මටනම් හිතෙන විදිහට ඉදිරි වසර වලදී දියුණු රටවල පවා රැකියා අහිමි වෙනවා.කෘතිම බුද්ධිය හේතුකොටගෙන සහ යාන්ත්‍රිකරණය නිසා..

    • @chathurajayawardene
      @chathurajayawardene 2 ปีที่แล้ว

      ලේබර්ස් ජොබ්ස් විතරද හොයන්නේ..😂😂👍

    • @werankumara4672
      @werankumara4672 2 ปีที่แล้ว +4

      @@chathurajayawardene මම කිවේ laberslata විතරක් නොවේ සියල්ලටම.අභියෝගයට ලක් වෙනවා සියලුම රැකිය.

    • @charithlakshan9873
      @charithlakshan9873 2 ปีที่แล้ว +2

      ඒ එක්කම නව රැකියා උද්පාදනය වෙනව

    • @moralkick6373
      @moralkick6373 2 ปีที่แล้ว

      ඒ එක්කම අලුත් jobs hadenwa🙂

    • @miyurangajayathilake2226
      @miyurangajayathilake2226 2 ปีที่แล้ว

      @@chathurajayawardene ammo moda chathura poddak balapan dan samahara samagam Wala CEO robo kenek dala tiyenawa e kiyanne ubala oya lokui kiyala hithan inna job Ai walata loku na

  • @chanikahansi
    @chanikahansi 2 ปีที่แล้ว +24

    අපේ අනාගතය නැත්තටම නැති කරලා ඉවරයි දැන්. ඒත් මිනිස්සු තාම සද්දේ නැතිව ඉන්නවා නේ....😥😥 අරගලය ආයෙත් පටන් ගමු ❤️🔥🙏 දූෂිත system ek change krmuuu ....

    • @Andrew_Tate___
      @Andrew_Tate___ 2 ปีที่แล้ว +2

      Aragala karai kiyala wadak na 😑

    • @samankumara-cx6ne
      @samankumara-cx6ne 2 ปีที่แล้ว +2

      Aragala karala wadak ne.aya political un awilla oka kanawa.aya minnissu eneth ne aragala walata.

    • @chanikahansi
      @chanikahansi 2 ปีที่แล้ว

      Hmm😥

  • @Visibletoanyone82
    @Visibletoanyone82 2 ปีที่แล้ว +1

    ඔබ youtube එකේ නොව සිටිය යුත්තේ පාර්ලිමේන්තුව තුලය 🥲

  • @janathmahesh137
    @janathmahesh137 ปีที่แล้ว +1

    සර්,,හැකි නම් මරණය පිලිබන්ද සන්කල්පයන්ගේ කතිකාවතක් ලබා දෙන්න

  • @PartyMusic723
    @PartyMusic723 ปีที่แล้ว

    මේ ප්‍රශ්ණය 2016 දි දැකල ඒ වෙනුවෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම අරභයාම අපි රොහාන් පල්ලෙවත්තව ඡන්දයට ගෙනාව. ඒකෙ ප්‍රතිපත්ති සම්පාදනයට මමත් දායකවුණා. පිටරටක සිටියත් ඒ වෙනුවෙන් කැපවෙලා වැඩකළා. නමුත් මේ වගේ වුණාට පස්සෙ විශ්ලේෂණය කරණ උගතුන් තමයි ලංකාවෙ ඉන්නෙ.
    මෙයාගෙන් ඇහුවත් කාටද ඡන්දෙ දුන්නෙ කියලා බොහෝවිට ගෝඨාභයට වෙන්න ඇති.
    දැන් මේ ඉදිරිය ගැන කියපු දේවල් හරි වුණත් සිදුවිය යුතු එකම එක විසඳුමක්වත් මෙතැන නැහැ.
    ඔය කියපු ගොඩාක් දේවල් හරියන්නෙ ජාත්‍යන්තර දේශපාළනය විශේෂයෙන්ම චීන ඇමරිකා තරඟය කොයි විදියටද විසඳෙන්නෙ කියන එක මතයි.

  • @rajithakalaniamarasinghe301
    @rajithakalaniamarasinghe301 ปีที่แล้ว +2

    මමත් ඉන්දියාවේ ගියා 2015 දී.ඒ දවස්වල ඒ රටවල් ගන්න දෙයක් නෑ.ඒ තරම් දූෂිත රටක්.නමුත් දැන් තත්ත්වය මොකක්ද කියන එක වීඩියෝවකින් ඉදිරිපත් කරන්න පුලුවන් නම් ඒක ඉතාම අනර්ඝයි.සර්.ස්තූතියි

  • @hah73829
    @hah73829 ปีที่แล้ว +1

    ශ්‍රේෂ්ඨ කතාබහක්..😢😢🙏

  • @UniverseSAAS
    @UniverseSAAS ปีที่แล้ว

    මම දකින විදිහට අතීතයේ හිටපු තරුණයින්ට වඩා විශාල වගකීමක් වර්ථමාන තරුණයින් ට තියෙනවා. එකටම අවු:40 න් පහළ පිරිස්වලට නැවැරදි තොරතුරු,නිර්ණායක ලබා දන්න ඕනි. නැවැරදි මාවත් පෙන්වන්න ඕනි.
    විශේෂයෙන්ම ස්වයංචින්තන හැකියාව වර්ධනය කරගන්න අවශ්‍ය උපදෙස් ලබා දීම ඉතාම ප්‍රායෝගික හා කාලීන දෙයක්.ඒකෙන් හරි දේ හරි විදිහටත් වැරදි දේ ඒ විදිහටත් දැකීමේ හැකියාව තියෙනව........🥰
    Thanks Sir.❤

  • @Roomagazine
    @Roomagazine ปีที่แล้ว

    ඔබතුමා ඇතුලු සහෘද පිරිසක් රටෙහි සිටිනා තෙක් මමත් මේ රට හැර යන්නේ නෑ..බොහොම ⁣පුංචි එලියක් ආසන්න අනාගතයේ පෙනෙනවා අතීතයේදී දුෂ්ඨයින් එක්ව එය නිමා දැමුවා එහි වන්දිය හැට දහසක් ලාංකීය තරැණ රැධිරයෙනුයි ගෙවා දැමුවේ... මෙවර ඒ එලිය නිවා දැමුවහොත් ශ්‍රම බලකායෙහි සිදුවන ඒ මහා පිපුරැම නිමා වන්නේ කොතනින්ද කියල හිතාගන්නටවත් බෑ.. ..

  • @lakmalhcc
    @lakmalhcc 2 ปีที่แล้ว +13

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් .. ස්තූතියි ඔබට ..🙏👍✌❤

  • @upulwanigarathne8603
    @upulwanigarathne8603 ปีที่แล้ว +2

    මේ රට ගොඩගන්න බුද්ධිමත් මිනිසුන් සිටිනවා .සමාජය දැනුවත් කරමින් යන්න .ජය !!!

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි 🔥🙏😘සර් මේ දැනුවත් කිරීමට. දුකයි රට අද වැටිලා තියෙන තැන දැක්කම. මේ වගේ දේවල් බලන අයත් හරි අඩුයි social media වල පැන පැන කෑගැහුවට. 😥😕

  • @Lanka007
    @Lanka007 ปีที่แล้ว

    1.මිනිස්සු පිටරට ට යන එකට කියන්නේ immigration නෙවෙයි, emigration.
    2.ඔබගේ ජනගහන පිරමිඩයේ තරුණ ජන කොටස් හා සමාන ම ප්‍රමානයක් 35-50 වයස් කාණ්ඩයේ ඉන්නව. එනිසා
    අ ) ඒ අය විශ්‍රාම යනකොට මිය යනකොට ඔවුන්ගේ අවස්තා (රැකියා හා ව්‍යාපාර) අර අලුතින් වෙළදපලට එන තරුණ අයට ලැබෙනවා.
    ආ ) ඔය 35-50 කොටස 60+ වයසට එළඹෙන කොට ඔවුන් විශ්‍රාම යාමෙන් අපේ බදු ගෙවන්නන්ට හා සමාජයට ඔවුන් බරක් වෙනවා. එනිසා තමයි ඔවුන්ගේ හැකි තරම් කල් වැඩ ගන්නටත් ඕනා.
    3 .ඔබ කඩා වැටීම වලට උදාහරණ ලෙස ගත් රටවල් වල ලංකාවේ නැති ඒ රටවල් වලට ම ආවේනික ගැටළු තියනවා
    ග්‍රීසිය - එය ලංකාවට වඩා ලොකු ඒක පුද්ගල ආදායමක් තිබ්බ රටක්. එනිසා එහි ආර්ථිකය ගොඩ ගන්න ඕනා ආධාර ප්‍රමානය වැඩියි.
    වෙනිසුවේලාව -දිගටම අසාර්ථක වාමාංශික ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හා ඇමරිකාව වැනි බලවත් රාජ්‍යක් සමග දේශපාලනික ලෙස සතුරු වීම එහි කඩාවැටීමට ලොකුවට බලපෑවා
    ලෙබනනය - ඉස්ලාමිය කල්ලිවාදය, ත්‍රස්ත කණ්ඩායම් වල ගැටළු , නගරයේ වූ විශාල පිපිරිම වගේ දේවල් ඒ රටට බලපෑවා.

  • @Positive_life_for_you
    @Positive_life_for_you 2 ปีที่แล้ว +4

    මේක Opsitive විදිහට අරන්, ලමයිගෙ සාක්ශරතාවය සහ විශෙශයෙන් computer සම්බන්ද සාක්ශරතාව වැඩි කරලා 2030 වෙනකොට ඉන්න තරුනයන්ගෙන් හොද outcome එකක් ගන්න පුලුවන් නේද. සමහර විට එ අතරින් එක්කෙනෙක් දෙන්නෙක් කරන inovation එකක් ලන්කාව වෙනස් කරන්නත් පුලුවන් වෙයි.දන්න තරමින් මේ වෙනකොටත් internet හරහා ලොකු income එකක් ලන්කාවට එනව

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 ปีที่แล้ว

    මං ඔබ තුමාගෙ හැම වීඩියෝ එකම බලනවා.කමෙන්ට්නම් කරන්න බැරිවෙනවා ගොඩක් ඒවගෙ. ඔබ තුමා මේ කරන දේ ලංකාවෙ බුද්ධිමත්තු කියලා ඉන්න වෙන කිසි කෙනෙක් කරනවා මම දැකලා නෑ.කීප දෙනෙක් ඇති. කොහොම වුණත් මේ කරන සේවයට බොහොම ස්තූතියි. මේ වීඩියෝ එක දැක්කම ලංකාවෙ මිනිස්සු කොච්චර කාලකණ්නි විදිහටද චන්දය පාවිච්චි කරලා තියෙන්නෙ කියලා ආයෙත් හිතුණා.මුදුන හැදුනොත් ලංකාවෙ මිනිස්සු එක්ක එකතු වෙලා මේක ගොඩ ගන්න බැරි නෑ කියලත් හිතුණා

  • @tinula
    @tinula ปีที่แล้ว

    ඉතාමත් වටිනා විග්‍රහයක් වැදගත්ම දේ මධ්‍යස්ථ විග්‍රයක් වීම. මේ විශ්ලේෂණයට අනුව දැනෙන පරිදි තරුණ ප්‍රජාව වඩා හොදයි හැකි පමණ රට රැකියා වලට හැකි පමණින් යොමු වීම. නිවරැදි නායකත්වයක් හැකි ඉක්මණින් සොයා ගැනීමට (මම දැකපු හරිම නායකත්වය ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය පමණයි , දූෂිතම අය ජේ ආර් හා පසුව පැමිණි සියලු පාලකයින් රට විනාශ කිරීමම පමණයි කලේ වැඩියන්ම රාජපක්ෂලා හා ඇම්බැට්ටයෝ)

  • @Lordwarrior678
    @Lordwarrior678 ปีที่แล้ว

    ඉස්කෝලෙ ගිහිල්ලා ඉගෙන ගත්තා කියලා ජොබ් නෑ. ජොබ් තිබ්බත් පඩියෙන් ජීවත් වෙන්න බෑ. ගොඩක් කොල්ලො අනාථ වෙලා ඉන්නේ.

  • @pasinduudara7212
    @pasinduudara7212 ปีที่แล้ว +1

    මට හිතෙන දේ නම් 2015-2020 කලෙ රනිල් ආර්ථිකයට කරපු හානිය තමයි මේ නරක විදිහට අපේ රටට බලපාලා තියෙන්නෙ කියලා.

  • @medicarerecruit3008
    @medicarerecruit3008 ปีที่แล้ว +2

    Hi Ruchira. I know many languages & can understand/speak Sinhalese fluent. I totally agree with what you have explained. UK has an aging population & there is so much opportunity for people from overseas. Sadly, politicians have destroyed the beautiful island & no one can blame the youth leaving the country. But, so many Sri Lankans come on student visa & hope to settle down in UK which is not possible. They cant even work full time. I have seen so many Sri Lankan students suffering & they dont have money for basic expenses. Parents sell what ever they have & send their children to UK in the hope of a better life. I met a student who paid 50 lakhs university fees for just 1 year. They have 5 more years to pay & dont have a clue how they are going to pay. They dont want to burden the parents & tell the parents that everything is good which is false. In the other hand, UK needs people with professional qualifications & this is the right way to immigrate to UK. Otherwise, they will have a very difficult time living with high cost of living in UK. Keep up the good work.

  • @sachi.KT5098
    @sachi.KT5098 ปีที่แล้ว

    10.34 ! අපේ මූලික ගැටලු සපුරාගන්නවත් අපිට ලොකු ගැටලු ඒවි !
    Meanwhile lankan politicians - මිනිස්සු එයාලගෙ මූලික අවශ්‍යතා සපුරා ගැනීම එක්ක කාර්‍ය්බහුල කරන්න.එතකොට මිනිස්සු එයාලට එයාලගෙ නිදහස , අයිතිවාසිකම් ඉල්ලන්න එන් නෑ කවදාවත් ! එහෙම උනහම අපිට ඉතාමත් ලේසියෙන් බලයේ ඉන්න පුලුවන්.

  • @madhusamindi3750
    @madhusamindi3750 2 ปีที่แล้ว +1

    අපේ ඉහල කට්ටිය මේක තේරුම් අරගෙන තියෙන්නේ මේ තරුනයන් පුනරුත්ථාපනය කලයුතු කන්ඩායමක් ලෙස පමණයි..😥🙎

  • @channapradeep9443
    @channapradeep9443 ปีที่แล้ว +1

    රුචිර ඔයා සුදු වෙලා ., 😁😁💖💖බොහොම ස්තුතියි අපිට වටිනා දැනුම දීම 🌻💖

  • @NiranshaDHutch
    @NiranshaDHutch 2 ปีที่แล้ว

    මොන ලෝගික් දෙම්මත් ලංකාව හැදෙන්නේ නෑ, හිතලා බලන්න තව අවුරුදු දහයක් ඉස්සරහට, ළමයෙක් ඉන්නවා නම් අනිවා English Medium වලින් උගන්වලා පිට රට යවන්න දැම්ම ඉඳන් ready කරන්න,
    ඉංග්‍රීසි විතරක් නෙවේ Europe ratawala Germany, Finish වගේ භාෂා දන්නවා නම් ඒ රට වලට එන්න කියලා citizen denne,

  • @Lyrics_Hub2329
    @Lyrics_Hub2329 2 ปีที่แล้ว +5

    ඉතා වටින පැහැදිලි කිරීමක්. අවාසනාවට අපේ රට පාලනය කරන උන්ට මේවා ගැන අදහසක් නෑ.

  • @restorationbro
    @restorationbro 2 ปีที่แล้ว +1

    simple books කියන චැනල් එක ගේම පටන් අරන් .

  • @francysperera7203
    @francysperera7203 2 ปีที่แล้ว +1

    මෙම සත්‍යය තේරුම් ගෙන ක්‍රියාත්මක කිරීමට සමත් නායකයන් පාලකයන් බිහි වේවා..

  • @samithsankabandara.9656
    @samithsankabandara.9656 ปีที่แล้ว

    සර් මම රැකියාව කරන්නේ යාපනේ. මෙහේ ඉන්න මිනිස්සු ඔය වගේ යුද්ධය නිසා රටගිය අය ඔවුන් බහුතරය යුරෝපා රටවල අඩුම ලක්ෂ 5 ට වැඩි වැටුපක් ගන්නවා. එයාලට දැන් ඒ රටවල පුරවැසි භාවය ලැබිලා. එයාලා උපයන මුදල් ලංකාවේ ආයෝජනය කරන්නෙ නෑ. ඒවා ඒ රටවලම ආයෝජනය කරනව. මෙහෙ ඉන්න දෙමාපියන්ට ඥාතීන්ට සුලු මුදලක් එවනවා එයාලගේ පැවැත්මට. ඒ වගේ ලංකාවේ මිනිස්සු දැන් නැවත ලංකාවට එන බලාපොරොත්තුවේන් රට යන්නේ නෑ.

  • @chamaramadusanka4667
    @chamaramadusanka4667 ปีที่แล้ว

    ගොඩක්ම කාලීනයි මේ කියපු දේවල් ඔක්කොම. සල්ලි තියෙන මිනිස්සු ලංකාව දාල යාවි දුප්පත් මිනිස්සු විඳවයි හැමදාම

  • @dhananjayaherath2221
    @dhananjayaherath2221 2 ปีที่แล้ว +3

    වෙනත් රටවලට නැති සියලුම සම්පත් තිබිලත් තීන්දු තීරණ ගැනීමේ දුර්වල කමක් නිසා අනාගතයක් ගැන සිතීමම සිහිනයක් බවට පත් වුන පරම්පරාවක තරුණයෙක් විදිහට ඒ කලකිරීම මෙපමනක් කීයන්නට නොහැකිය 🥲💔

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 2 ปีที่แล้ว +1

    Excellent , මා මැතකදි දුටු විශිෂ්ඨ විශ්ලෙශනයක්. දරුවන් ගේ අනාගතය රට තුළ කොටු කර වැඩක් නැතිබව හා අපේ දෙශපාලකයන් රට දමා ඇති තත්වය මෙතුමා මේ video වෙන් නොකියා කියනවා.

  • @dinithitharanga6418
    @dinithitharanga6418 ปีที่แล้ว +2

    අප්පච්ච් අපේ ආර්තිකේ හකිලුවා 😭😭

  • @maduu.
    @maduu. 2 ปีที่แล้ว +6

    මට වයස 17 යි ඔබතුමා ගෙ මෙම කරුණු මට ගොඩක් වැදගත් වෙනවා ඔබතුමාට මාගෙ හදපිරි ප්‍රණාමය ❤️

    • @malingakalhara5059
      @malingakalhara5059 2 ปีที่แล้ว

      Matath අවුරුදු 17 bn

    • @Ranuxgaming289
      @Ranuxgaming289 ปีที่แล้ว

      @@malingakalhara5059 me too ❤️‍🔥

  • @PhotographersDiarybyHMJ
    @PhotographersDiarybyHMJ 2 ปีที่แล้ว +11

    වටිනා පැහැදිලි කිරීමක්!

  • @weragalagesunilabeyratne3369
    @weragalagesunilabeyratne3369 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි ශ්‍රී ලංකාව තුල මෙතරම් විශාල කැපකිරීමක් කරමින් මිනිස්සුන්ට යායුතු දිසාව පෙන්වා දීමට උත්සාහ කිරීම ගැන .

  • @SandyakumuduKumari
    @SandyakumuduKumari ปีที่แล้ว

    Sir ලා වගෙ හැම පැත්තක් ගැන ම experts ලා ගොඩක් වටිනවා රට ට 🙏🙏but මේ රටේ vatinakamak නැති එකයි දුක 😢

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb 2 ปีที่แล้ว +31

    අපේ තරුණ පිරිස රට පැටවීම්වීමට කටයුතු කිරීම හරිම කණගටුදායකයි

    • @uglypeopleshollywood
      @uglypeopleshollywood 2 ปีที่แล้ว +10

      Rata Yana thanata path karanna auruddu 70k chande deepu booru wadihitiyo thamai ekata waga kiyanna ona.

    • @uglypeopleshollywood
      @uglypeopleshollywood 2 ปีที่แล้ว +8

      Ekata tharunayonta banala wadak na. 80 panapu Naaki huttige puthala thamai lankawe president and prime minister athulu cabinet eke inneth. Itin tharuna aya rata Yana eka ahanna deyakda

  • @nandanahowcanibuyinsrilank1424
    @nandanahowcanibuyinsrilank1424 2 ปีที่แล้ว +3

    කල යුත්තේ කුමක්ද ? පිලිබදව අපිම තීරණයට පැමිණ යුතුයි .දැනුවත් විය යුතුයි .සමාජය තුල මානසික උද්දීපනයක් ඇති කල යුතුය අවස්ථාවක අතීතයට වෛර කරන තව තවත් ප්‍රශ්නම බලාපොරොත්තු වන සමාජ අරගලය නම් වැඩක් ඇත්තේම නැත