ඩීසල් ප්‍රශ්නයට බයෝඩිසල් විසඳුම: දීර්ඝකාලීන, කෙටිකාලීන සහ ප්‍රතිපත්තිමය වශයෙන් කොහොමද විසඳන්නේ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • කෑමට ගන්නා පොල්තෙල් සහ පාම් තෙල් භාවිතයෙන් බයෝඩිසල් නිෂ්පාදනය කිරීම රටක් විදිහට බරපතල අත්වැරැද්දක් වෙන හැටි මම කලින් වීඩියෝ එකකදී කතා කළා.
    Link: • කන තෙල් වලින් බයෝඩිසල්...
    ඒ වීඩියෝ එකෙන්ම කතා කල දෙයක් තමයි කොහොමද ලංකාව තුල ප්‍රායෝගිකව බයෝඩිසල් නිෂ්පාදනය කරනවානම් කරන්න ඕනි සහ එහි ඇති අභියෝග ගැන.
    ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම මත ඒ විසඳුම් පිලිබඳ වැඩිදුර කතා කරන්න හිතුවා. විසේශයෙන්ම භාවිතයෙන් ඉවත් කරන තෙල් සම්බන්ධයෙන් සහ එහි ඇති ශක්‍යතාවය ගැන. මේ වීඩියෝ එකෙන් ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කරනවා.
    පුරුදු පරිදි, මෙහි ඇති සියලුම විද්‍යාත්මක පත්‍රිකා පහළ ලින්ක් එකෙන් ඔබට කියවන්න පුළුවන්.
    drive.google.c...

ความคิดเห็น • 999

  • @uruwitiyagamageruwandinush1274
    @uruwitiyagamageruwandinush1274 2 ปีที่แล้ว +13

    වියපරිකයෙක් හා මාධ්‍යවේදියෙක් එක්ව මෙතුමාට මහාච්ර්යවරයෙක් කියාගත්ත කෙනෙක් කියා කිව්වත් මෙතුමා බොහොම වැදගත් විදියට එම කරුණුවලට අර්ථවත්ව පිළිතුරැ දී ඇත. ස්තුතිය් අපව මේ විදියට දැනුවත් කිරීමට.

  • @kavishkadilshangunarathna7436
    @kavishkadilshangunarathna7436 2 ปีที่แล้ว +12

    මේක දාපු ගමන්ම රුචිර සර් pin කරපු comment එක නෑනෙ.
    ඒක දාලා තිබ්බෙ රුචිර සර් video එක දාපු ගමන් video එක නොබලා dilith කියන මහත්තයා තමන්ගෙ පම්පෝරිය ගැන කිව්ව comment එකක්.
    රුචිර සර් හරි දාර්ශනිකව ඒකට reply comment එකක් දාලා තිබ්බා. ඒක pin කරලත් තිබ්බෙ. දැන් ඒක නෑ.

    • @the_DR-11
      @the_DR-11 2 ปีที่แล้ว +2

      ow.. eka dilina delete karalada danne na.. 😅

    • @kavishkadilshangunarathna7436
      @kavishkadilshangunarathna7436 2 ปีที่แล้ว +5

      @@the_DR-11 ඔව්. ඩිලිට් කරල වෙන්නැති. ඒකෙන්ම පේනව අභියෝගයකට මූණ දෙන්න බැරිකම.

  • @ajithanurakumara6977
    @ajithanurakumara6977 2 ปีที่แล้ว +7

    මහාචාර්යතුමා ඔබතුමා ඔබතුමාගේ දැනුමෙන් නව සොයාගැනීමක් වෙලදපොලට නව නිශ්පාදනයක් හදුන්වාදීලා තියෙනවද ..තියෙනවනම් අපට ඒදෙය ගැන වීඩියෝ එකක් දාන්න

    • @samantha1505
      @samantha1505 2 ปีที่แล้ว

      ඔව් අපිට ඒ ගැන දැන ගන්න ඕනා

  • @Abiwick
    @Abiwick 2 ปีที่แล้ว +21

    සර්ට දිලින අයියා දාගෙන ගහන වීඩියෝ එකක් දැක්කා... සර් එයාගෙ පුද්ගලික දේවල් කොහෙවත් mention කරලා නොතිබුනාට එයා එහෙම අරන් සර්ට පුද්ගලිකව ගහන එක එයාගෙ අවුලක්.
    හැමෝටම තමන්ගෙ අදහස ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා, මේ වගේ වීඩියෝස් දිගට ගේන්න♥️

    • @chamaralakshan55
      @chamaralakshan55 2 ปีที่แล้ว +3

      දිලින කියන්නේ තනිකරම පිස්සෙක්.අපි දන්නවා ඌ ගැන හොදටම,ඊඊරිසියාවට නෙමෙයි ඔය සල්ලි හම්බුනට ඕකට තියෙන්නේ අමුතුම පිස්සුවක්,උසස්පෙලටවත් science නොකරපු ඌ මේ වගේ කෙනෙක්ට දෙන ටෝක් දැක්කහම දෙපැත්තෙන්ම හිනා යනවා..🤣

    • @chamaralakshan55
      @chamaralakshan55 2 ปีที่แล้ว

      @@nimzsakrajz6101සල්ලි හොයන්න ඕනේ හරි විදිහට..අනික් මිනිස්සුන්ට මඩ ගහලා රජ වෙන්න බෑ,

  • @keerthibandara1662
    @keerthibandara1662 2 ปีที่แล้ว +1

    සර් බයෝ ඩීසල් නිපදවීම පිළිබඳව ඔබතුමාගෙ කරුණු දැක්වීම හරිම පැහැදිලියි. ඉතාම වටිනව. ඒ වගේම youtube එකේ තියනව රසදිය වලින් විදුලිය නිෂ්පාදනය කරන යන්ත්‍රයක් සම්භන්ද videos. මේ පිළිබඳව සොයාබලා අදහසක් ලබාදෙන්න.

  • @tj.......3017
    @tj.......3017 2 ปีที่แล้ว +18

    මේවගේ අර්බුද කාලෙක, youtube එකේ තියෙන chanel වලින්, වැඩිම වැදගත්කමක් තියෙන chanel එක සර්ගෙ චැනල් එක. වෙන science සම්බන්ධ chanel තිබ්බත්, ඒවයෙ ආර්ථික අර්බුදය පැහැදිලි කිරීම හා විසදුම් ඉදිරිපත් කිරීම, සර්ට සාපේක්ෂව ඉතාම අවමයි.💖💖

    • @isuruamarathunga7725
      @isuruamarathunga7725 2 ปีที่แล้ว +1

      ඔව් ඇත්ත..Madujith Sagara sir ge chennel ekat hodai

  • @Rane1557
    @Rane1557 2 ปีที่แล้ว +2

    මම ස්ට්‍රෙස් එක පාළනය කරගන්න සර්ගේ වීඩියෝ බලනව.
    බොහොම පිං 🙏

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 ปีที่แล้ว +1

    ඔබතුමා පිළිබඳවා ඇතිව තිබූ වැරදි වැටහීමක් මෙම වීඩියෝව නිසා නැතිවුනා.

  • @nirmithaheshara9379
    @nirmithaheshara9379 2 ปีที่แล้ว +17

    සර්ගෙ හැමවචනයක්ම හරිම වැදගත්...අහන් ඉන්න ගොඩක් ආසයි...සර්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියනවා...කාර්යක්ෂම දර ලිපකුත් හැදුවා...😊ඒක නම් මරු...ඩීසල් හදල බලන්නත් අදහසක් තියනවා...මේ වගේ වටින හරවත් දේවල් ඉස්සරහට ගේන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා...සර් වගේ අය 10 ක් පාර්ලිමේන්තුවෙ හිටියනම් මේ රට අද ජපානෙටත් වඩා දියුණුයි...අපේ රටේ අවාසනාව💔

  • @shanthaekanayake9766
    @shanthaekanayake9766 หลายเดือนก่อน

    ඔබ තුමා විශිෂ්ට ලෙස පර්යේෂණ සහ විශ්ලේෂණ කරනවා.... ඉතාම වටිනවා.
    අඩූම තරමින් ඊළගට පිහිටුවන ආණ්ඩුවක් වත් අපේ රටේ ඔය Trinco තියෙන ටැංකි ටික ප්‍රයෝජනයට අරන්, පිරිපහදු කටයූතු ටිකවත් කල යුතුයි.
    වහාම මින් ඉදිරියට පිටරට ඔය oil company වලින් දේශපාලූවෝ සහ එක..එකා..කෙලින සෙල්ලම් නැවත් විය යූතුයි...

  • @sanuda8801
    @sanuda8801 2 ปีที่แล้ว +31

    32 වෙනි විනාඩියෙ ඉදන් ලංකාවට වැරදිච්ච ලොකුම තැනක් ගැන කියනවා 💥👌❤
    බොහෝම ස්තූතියි රුචිර සර් මේව අපිට පෙන්නල දෙනවට

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      ස්තුත්යි ඔබට බැලුවාට

  • @sakuntharanaweera2457
    @sakuntharanaweera2457 2 ปีที่แล้ว +2

    මේ video එක අවසානයේ දී රුචිර සර් සමාජයට දෙන්න හදන පනිවිඩය හැමෝම තදින් ඔලුවට ගන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.. හරිම වැදගත්..❤️ මේක ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක්.. දේශපාලකයෝ ඔක්කොම එකතු වෙලා තමන්ගෙ නම ගෙනියන්න සුපිරි පාරවල් හැදවා මිසක්, ඒ පාරවල් වල යන වාහන වලට අවශ්‍යම දේ හරිගස්සලා දුන්නෙ නෑ.. අන්න ඒ නිසා දැන් පාරවල් ඇත, වාහන නැත.. තමන්ගේ නම ගෙනියන්න සහ කොමිස් ගන්න ලේසි කමට පාරවල් හැදුවා.. නිමි ද්‍රව්‍ය වගේ petrol, diesel දිගින් දිගටම ගෙන්නුවා ඒවයිනුත් ගහන්න පුලුවන් ක්‍රම ගොඩක් තියෙන නිසා.. ඒ වුනාට සුද්දා ඇවිත් නිකන් හදලා දීලා ගිය තෙල් ගබඩාව වත් අපේ එවුන් බාවිතා කලේ නෑ.. නිකන් හම්බුන දේවත් රැකගත්තෙ නෑ.. කැලෑ වැදිලා ඔහේ තියෙනවා.. අවසානෙදි විවිද රටවලට විකුනන්න ට්ගියන් ඉන්නවා ඒවයිනුත් අත යටින් ගහන්න පුලුවන් නිසා.. මෙච්චර කල් රට කරපු ලොක්කොන්ගෙ රටට සහ මිනිස්සුන්ට තිබ්බ ආදරේ කොච්චරද කියලා ඒකෙන්ම පේනවා..😣💔

  • @sisirasampath5149
    @sisirasampath5149 2 ปีที่แล้ว +2

    ඇත්තටම කියන්න දෙ බොහොමයි. අවසාන කාරුණ ඇහෙන කොට මට කියන්න තියෙන දේවල් කියන්න බැරි තැනටම පත්වුනා. ප්‍රතිපත්තිමය වෙනස අනිවාර්යෙන්ම අවශ්‍යයි. එ වගේම රුචිර සර්, ඔබට බෙහෙවින්ම ස්තූති සමාජය දැනුමෙන් සන්නද්ධ කරනවාට, කෙටි කාලීන හා දිගු කාලිනව බලශක්ති අර්බුදය පිලිබදව හා විසදුම් පිලිබදව කතා කරන මෙන් ඉල්ලා සිටිනවා. Carbon neutral country එකක් ගැන කතා කරන්න , භූතානය රටෙත් එ ආකාරයටම වැඩ පිලිවෙලක් යනවා.. ස්තූති..!!😇

  • @Dhanushsl
    @Dhanushsl 2 ปีที่แล้ว +20

    සල්ලි කරු කලබලකාරී වූවාට, දැනුම ඇති පුද්ගලයන් කවදාවත් කලබල නෙවෙයි. 😍😍😍
    සැමදා සුපුරුදු සිනහව එක්ක රුචිර සර් 😍

  • @erandalx
    @erandalx 2 ปีที่แล้ว +85

    අතිශය වැදගත් වීඩියෝ එකක්. රටක පාලන තන්ත්‍රයට සහය ලබාගත යුතු රුචිර මහත්මයා වැනි අයගෙන්. රටක පාර්ලිමේන්තු යා යුතු මෙවැනි උගතුන් ගෙදර සිට, ගෙදර සිටිය යුතු උන් පාර්ලිමේන්තු යැවීමේ විපාක දැන් අපි විදිනවා.

    • @chehanchamika9474
      @chehanchamika9474 2 ปีที่แล้ว +4

      100%

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +36

      ස්තුත්යි ඔබට, මම ඉතින් ගුරුවරයෙක්. ගෝලයෝ පාලනය කරයි. :-)

    • @sudeepajayanath9821
      @sudeepajayanath9821 2 ปีที่แล้ว

      Agreed 👏

    • @nisithaakalanka9818
      @nisithaakalanka9818 2 ปีที่แล้ว

      Aththa

    • @delukalakshan4939
      @delukalakshan4939 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira sir ethkot bio diesel ape rate haduwt awlk na nedh

  • @vishvitha2912
    @vishvitha2912 2 ปีที่แล้ว +45

    ඒ කතාව අහන් ඉන්න ඉන්න ආසයි හරිම පැහැදිලී.හිත් ඇද ගන්න කට හඩක්
    ගොඩාක් පිං සර්

  • @Anuradhapura
    @Anuradhapura 2 ปีที่แล้ว +17

    හරි ගෞරවයකින් යුතුව කියන්නේ
    ස්තූතියි ඔබතුමාට... !

  • @damithsameera3981
    @damithsameera3981 2 ปีที่แล้ว +10

    රසදිය බාවිතයෙන් විදුලි ජනනය පිලිබදව විද්‍යාත්මක පසුබිම පැහැදිලි කර දිය හැකි නම් ඉතාමත් වටිනවා....

  • @isuruamarathunga7725
    @isuruamarathunga7725 2 ปีที่แล้ว +47

    ඉතාමත් වැදගත්.. ස්තුතියි සර්.. අන්තිමට කියපු ටිකෙන් බලධාරීනගේ නිලධාරීන්ගේ මාධ්‍ය නාලිකා වල මොළ පෑදේවා..තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගමු..

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +6

      යම් ප්‍රමාණයක ධාරිතා වැඩි කිරීමකට පියවර ගන්නවා දැක්ක. ක්‍රියාත්මක වෙනවාද දන්නේ නැහැ දැන් තියන මුදල් ප්‍රශ්න එක්ක.

    • @amithmaduranga8757
      @amithmaduranga8757 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira yes ♥️

  • @thushanwimaladharma5235
    @thushanwimaladharma5235 2 ปีที่แล้ว +18

    මේකේ වටිනම ටික, හරි ලස්සනට හිනා වෙවි පැහැදිලි කරන විදිහ ❤

  • @dileepamadusanka8786
    @dileepamadusanka8786 2 ปีที่แล้ว +1

    සර් රසදිය වලින් Free Energy හදන කථාවක් ප්‍රධාන විද්‍යුත් රූපවාහිනී නාලිකාවක විකාශනය වුනා. මේ සම්බන්ධව පැහැදිළි කිරීමක් කරොත් ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනව.

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว +29

    මේ පැහැදිලි කිරීමට ඇත්තෙන්ම ගොඩක් ස්තූතියි ආචාර්යතුමනි.ඔබ රටට ලොකු සේවයක් කරන්නෙ.🙏💙💯

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +6

      ස්තුත්යි ඔබට

    • @WadithaGamage2
      @WadithaGamage2 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira Dr. is this made after Dilina 's 2nd Time mentioned had talk with u through ...which mentioned in Aruna Channel?

    • @dilkolla2369
      @dilkolla2369 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira මුල ඉදන්ම video බලනව ඒත් bio ඩීසල් වටිනව

    • @dilkolla2369
      @dilkolla2369 2 ปีที่แล้ว

      @@shehanb7 ඒක ඇත්ත බං ඔබේ අදහසට එකගයි

  • @electronicsdoctor1981
    @electronicsdoctor1981 2 ปีที่แล้ว +14

    වීඩියෝවක් දානකල් බලන් ඉන්නෙ ඉක්මනින් බලන්න. බලන හැම වීඩියෝවකම ඉගෙනගන්න දේවල් ගොඩක් තියනවා. Thanks.....!

  • @engineeringtechnologydp4600
    @engineeringtechnologydp4600 2 ปีที่แล้ว +8

    sir ,මාරම වටිනවා ඔබතුමාගේ සෑම වචනයක්ම. ඔබතුමන්ලා වගේ අය රටක පාලනයට එක්වුණානම් අද මේ රට සුරපුරයක්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +6

      :-) ගෝලයෝ වැඩේ කරයි !

  • @chamarakasun3264
    @chamarakasun3264 2 ปีที่แล้ว +2

    සර් රසදිය වලින් විදුලිය ජනනය කිරීම පිළිබඳව ලොකු කතාබහක් මේ වනවිට ඇතිවෙලා තියෙනවා ඒ පිළිබඳ ඔබගේ විග්‍රහය බලාපොරොත්තුවෙන් සිටිමි ස්තුතියි.

  • @mylanka223
    @mylanka223 2 ปีที่แล้ว +7

    ඔන්න අයියා පලවෙනි ලයික් එක අද මගෙන් ❤️

  • @lakmalabeynayake9536
    @lakmalabeynayake9536 2 ปีที่แล้ว +3

    මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න මේවා තමා Trending 1 වෙන්න ඕනි. බොහොම ස්තූතියී සර්.

  • @funworld2002
    @funworld2002 2 ปีที่แล้ว +37

    science කරපු අය නැතුව art කරපු අය ලොකු තැන් වල ඉන්න එක තමයි මෙ ඔක්කොටම මුල.

  • @udithasandumina
    @udithasandumina 2 ปีที่แล้ว +6

    සර්.. ගෝලීය වශයෙන් සිදුවන බලශක්ති අර්බුදය සහ එයට ඇති විසදුම් ගැනත් දැනුම්වත් කරනමෙන් ඉල්ලා සිටිමි..
    ඉතා වටිනා මාතෘකාවක් ..
    සර්ට බොහොම ස්තූතියි..💥🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      හොඳ අදහසක්, ඉදිරියට කරමු

  • @user-nw6ej2vx4l
    @user-nw6ej2vx4l 2 ปีที่แล้ว +2

    දැන් මේ වෙලාවේ හැටියට ගැලපෙන දෙයයි වැදගත්👍

  • @hapangesirirathna428
    @hapangesirirathna428 2 ปีที่แล้ว +118

    දැන උගෙන ගත් කම
    තමයි කෙනෙකුගේ වත්කම
    ගුණ නුවණ දැක්කම
    ඔබට සලකයි රටේ ඔක්කොම

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +8

      දැන ඉගෙනගත්කමට සලකනවද දුප්පත් රටවල

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +40

      ආසම කවියක් තමයි

    • @hapangesirirathna428
      @hapangesirirathna428 2 ปีที่แล้ว +19

      @@thelife8836 සැලකුම් නොලැබුනද තමන් ඉන් ලබන ආත්ම තෘප්තිය සල්ලි කෝටියක ටවත් ලබා ගත නොහැක,බලන්න මේ ස" දිහා එයා කොයි තරම් මානසික සතුටකින්ද ඉන්නේ ,,ඒ සතුට ධම්මික පෙරෙරාට තියෙනවද,,

    • @anestapriyangani4405
      @anestapriyangani4405 2 ปีที่แล้ว +1

      @@hapangesirirathna428 yes that is true 👍
      Your right. God bless 🙌

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +7

      @@hapangesirirathna428 මිනිස්සු නූගත්තුන්ට වැද වැද උන් කියන හැම දේටම රැවටෙද්දි විද්යාත්මකව ඇත්ත කතා කරන අයට කුහකයො දේශද්රෝහියො කියල බනිද්දි මානසික සහනයෙන් ඉන්න පුළුවන්ද?(දැන්නම් බිංදුවටම කෙලවෙච්ච නිසා තත්වෙ ටිකක්හරි වෙනස් වෙලා)එහෙම මානසික සහනයෙන් ඉන්න පුලුවන්නම් ඇයි උගත්තු රට දාල යන්නෙ? හිනාවෙන් නිහතාමානීකම මිසක් පුලුවන්ද හැමදේම කියන්න?

  • @Tv_kotuwa
    @Tv_kotuwa 2 ปีที่แล้ว +1

    අන්න එහෙමයි ඉන්න ඕනෙ ,,, අදාල දේ අදාල විදියට කියන එකයි වැදගත් 👍❤

  • @csmstudio2147
    @csmstudio2147 2 ปีที่แล้ว +1

    කාලීන මාතෘකාවන් පිළිබඳ කතා කරන්නෙ ඔබ තුමා විතරයි

  • @ArunaNamal
    @ArunaNamal 2 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳ පැහැදිලි දැනුවත් කිරීමක් සර්

  • @rukshank
    @rukshank 2 ปีที่แล้ว +1

    මේ දිනවල තවත් දෙයක් viral වෙනවා. රසදියෙ. විදුලිය නිපදවන්න පුලුවන් කියලා කෙනෙක් ප්‍රචාරයක් යනවා. ඔබතුමාට පුලුවන්නම් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න, ගොඩක් වටිනවා.

  • @cn3042
    @cn3042 2 ปีที่แล้ว +2

    සර් මම දැක්කා සමහර කට්ටිය සර්ට බැනලා තිබ්බා.එවා ගනන් ගන්න එපා සර්.අපි ඉන්නවා සර් එක්ක. 🙏🙏🙏🙏😍😍

  • @BitsFight
    @BitsFight 2 ปีที่แล้ว +11

    සුපිරි දැනුමක් ලබාදුන්නට ස්තුතිය 👌

  • @User97664
    @User97664 2 ปีที่แล้ว +18

    දුර දිග හිතන්නේ නැතුව තීරණ ගන්න දක්ෂ ලංකාව වගේ රටකට ඔබතුමාගෙ සේවාව කියලා නිම කරන්න බෑ.

  • @janithchethan6213
    @janithchethan6213 2 ปีที่แล้ว +106

    සර්, ලන්කාවෙ බලශක්ති අර්බුදයට කෙටිකාලීන, දීර්ඝකාලීන විසදුම් ගැන video series එකක් කරන්නකෝ..

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +35

      හොඳ අදහසක්

    • @djrandi8790
      @djrandi8790 2 ปีที่แล้ว +5

      Aththatama eka hodaii

    • @gemunulakshan9942
      @gemunulakshan9942 2 ปีที่แล้ว +3

      සර්,, මේ වගේ කාලෙකට ගොඩාක්ම වටිනවා අපිට තියන resources වලින් බලශක්ති අර්බුදයට විසදුම් සොයන්න පුලුවන් ක්‍රම ගැන video series එකක් කරනවා නම්

    • @rukshandileepa5838
      @rukshandileepa5838 2 ปีที่แล้ว +3

      Sir, water-hydrogen converter ekak gena kiyadenna...ewage dekata giyoth බලශක්තිය lesa ganna puluwan weida..analysis karala kiyadenna

    • @asankawidura
      @asankawidura 2 ปีที่แล้ว +3

      @@ScienceWithRuchira වතුර wastage වෙනවා කියන එක වැදගත් දෙයක් නෙමෙයි. ඕනම නිෂ්පාදනයක් කරන්න wastage වෙනවා.

  • @kavindagihan
    @kavindagihan 2 ปีที่แล้ว +16

    I feel like crying when I heard your last part of the explanation. Thanks for bringing up this. Also pls provide a similer video about national electrical grid and renewable energy and what actions we can perform to overcome the electricity crisis.🙏🙏🙏

  • @CharithaGamage
    @CharithaGamage 2 ปีที่แล้ว +11

    බොහොම ස්තූති සර්.. ගොඩාක් දේවල් ඉගෙනගත්තා මේ චැනල් එකෙන්.
    ලංකාවට සුදුසු විකල්ප බලශක්ති ප්‍රභේද ගැන පොඩි වීඩියෝවක් කරන්න සර් පුලුවන් නම්..

  • @sahanrasanga9411
    @sahanrasanga9411 2 ปีที่แล้ว +44

    මේවා දිලිනට කලින් ලන්කාවෙ ගොඩක් මිනිස්සු කරලා පර්‍යේශණ කරලත් තියෙනවා කියලා මෙ ආචාර්‍යතුමා කියනවා😀..එහෙම කියලත් අහනවා අලුත් දෙයක්ලු අත දෙන්න බැරිද කියලා සමහරු😀

    • @anuhasdhananjaya6848
      @anuhasdhananjaya6848 2 ปีที่แล้ว +14

      පිස්සු හරක්😂 ඕල්වෙල් වත් නැති උන්ට බල්බ් එකක් පත්තු කරත් මැජික් නෙ

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +9

      හ්ම්, පුංචි හෝ කෙනෙක්ට නිෂ්පාද්දනා වලට අත දෙන්න පුළුවන් නම් වටිනවා.

    • @dontgiveup6712
      @dontgiveup6712 2 ปีที่แล้ว +2

      Ee kolla tikak saren katha kara thamai. Eeth sir niwila uttara dunna. Taruna kale lamai ohomane. Ee kollawa agaya karanna one. Mokada wena kawruth idiripath uneth naha ne. Eeth sir wage ayage labena advice godak watinawa ♥️

    • @isurumadushan6062
      @isurumadushan6062 2 ปีที่แล้ว +5

      පරීක්ශණ කරල , පේටන්ට් ගත්ත අයත් ඇති. එකෙක්වත් රටට ඕනෙ කියල හදල දෙන්න , උවමනාවක් කරේ නෑ.
      Investment එකක්වත් රජයෙන් නොගෙන , වැඩේ කරන්නම් කියනකොටත් තවමත් අකුල් හෙලන එකෙන් ඒ වැඩේ පහලට යන්නෙ..
      නිවටයො ඉන්න රටක , උදේ නැගිටපු ගමන් , Fb එකට ගිහින් කුනු ඔලුවට දාගන්න රටක, හවසට Tv එකෙත් රටේම තියෙන ප්‍රශ්න විතරක් පෙන්නන Channel දිහා බලන රටක, මොන Scientist උනත් , මොන මනුස්සය උනත් , උන් නැගිටින උන් නෙවේ...
      ටිකක් හිතන විදිහ වෙනස් කරල බලහල්ල.. හරක් වගේ මේකෙ වැලලෙන් නැතුව.. උදේම නැගිටල වතුර එකක් බීල , එලියට ගිහින් හොදට හුස්ම අරගෙන , දවස් දෙක තුනක් , කුනු ගොඩවල් ඔලුවට නොදාගෙන ඉන්න බලන්න. එතකොට අලුත් විදිහට ඉස්සරහ දකින්න පුලුවන් වෙයි

  • @ccc-fx7cs
    @ccc-fx7cs 2 ปีที่แล้ว +1

    සර්, මේ ආකාරයටම මෙපමණ අප රටේ ඇති සුර්යාලෝකයෙන් ලබා ගන්නා විදුලිය හාවිතය පිළිබඳව දැනුවත් කරන්න . ඔබ තුමා ගේ මේ වටිනා අදහස් විස්තර කිරීම ඉතා විශිෂ්ඨය, ඔබ තුමාට බොහොම ස්තූතියි.

  • @AlwaysOOOps
    @AlwaysOOOps 2 ปีที่แล้ว +1

    ලොකු දැනුමක් ගත්ත අපි 💜️
    සර් ඇත්තටම කොහොමද මොකක් හරි මාතෘකාවක් ඔස්සේ ඒ ගැන ඔය වගේ විද්‍යාත්මකව,ආර්තිකව,සමාජික ,....etc හොද රිසර්ච් එකක් කරන්නෙ .ඒ ගැන වීඩියො එකක් පුලුවන් වෙලාවක දානවනම් ගොඩක් වටිනව.💜️
    මොකද අපි මොනව හරි ගැන හොයන්න ගියොත් එහෙම ලොකු අමාරුවක වැටෙනව

  • @sahanrasanga9411
    @sahanrasanga9411 2 ปีที่แล้ว +34

    කෝටි ගනන් වටින වාහන අවුරුදු 18,19 තමන්ගෙ සල්ලිවලින් ගත්තා කිව්වම😀😂..මන් එදාම දැනගත්තා මේකා ඇත්තයි බොරුවයි mix කරලා කතාකරන්නෙ.
    ඔය වගේම තව පොඩි එකෙක් වාහන 40ක් තියෙනවා කියලා මහ interview ටිකක් කරා...තව එකක් band විකුණලා දියුනු උනා කියලා කිව්වා...ඒකට මූලික අඩිතාලම දාලා මුල්ම මුදල ආයෝජනය තමන්ගෙ දෙමව්පියො හම්බකරල දුන්න ධනය කියලවත් එ තරුන ව්‍යාපරිකයෝ කියන අය මතක් කරන්නෙ නෑ😀😂.ආරම්භය ඔක්කොම තනියෙන් ගත්ත වගෙ පෙන්නන්නෙ...අර වාහන 40ක් rent එකට දෙන එකාගෙ කතාවත් එහෙමයි..තාත්තා ව්‍යාපාරිකයෙක් හොටෙල් හිමියෙක්..තාත්තා හම්බකරපු දෙයින් ලැබිච්ච පන්නරයවත් මෙ පුද්ගලයෝ මාධ්‍යයට කියන්නෙ නෑ😂😀
    මෙ දිලිනගෙ කතාවත් ඕකම තමා😀

    • @MultiDeilon
      @MultiDeilon 2 ปีที่แล้ว +1

      kathaawa sampurnayen ahuwada ?

    • @sahanrasanga9411
      @sahanrasanga9411 2 ปีที่แล้ว +1

      @@MultiDeilon කාගෙ කතාවද..ආචාර්‍යතුමාගෙද.එයාගෙ ඇහුවා

    • @naveeneranga8529
      @naveeneranga8529 2 ปีที่แล้ว +1

      Uba monw danagend bn katha krnne ?😂wihiluwak wennepa

    • @sahanrasanga9411
      @sahanrasanga9411 2 ปีที่แล้ว +2

      @@naveeneranga8529 මොකක්ද මන් ආචාර්‍යතුමා ගෙ කතාවට බැන්නෙ නෑ මන් කිව්වෙ දිලින බොරුවක් කරනවා කියලා..උබ මොකක්ද දැන් කියන්නෙ😂😀

    • @naveeneranga8529
      @naveeneranga8529 2 ปีที่แล้ว +1

      @@sahanrasanga9411 ඒක තමා මම කියන්නෙ දිලින බොරු කියනවා කිව්ව එකට තමා මම ඇහුවෙ😂

  • @shiranpate
    @shiranpate 2 ปีที่แล้ว +7

    👉 ඔබතුමාගේ මෙහෙවර ඉතා වටිනවා අපගේ රටේ මිනිසා නිවැරදි ව දියුණු වී නිවරැදි ව රට දියුණු කිරීමේ ගමනට..👈
    👍👍👏👏👌👌👊👊🙌🙌🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      පුංචි තල්ලුවක් විතරයි!

    • @shiranpate
      @shiranpate 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira
      තල්ලුවක් නෙවෙයි සර්.., (ඔබතුමාගේ සියලු වීඩියෝ බැලුවම...👌👍)
      ඔබතුමා
      තිස්ස සර්
      මුතුගල සර්
      තව ගොඩක් අය මේවගේ නිවරැදි මාවත් සමාජයට පෙන්වාදීම ඉතාම වැදගත් මෙහෙවරක්..👍👏👏👏🙏🙏🙏🎉🎉🎉🎉

    • @dsengineering145
      @dsengineering145 2 ปีที่แล้ว

      👍❤️❤️❤️👍

  • @yohanjayalath7921
    @yohanjayalath7921 2 ปีที่แล้ว +4

    ඔබතුමා පවසන කාරනය තුල මට දැනෙනෙ විදිහට , අපෙ රටට නිෂ්චිත ස්ථාවර ප්‍රතිපත්තියක් සහ දුරදිග දකින මනසක් පාලන තන්ත්‍රයට තිබිය යුතුයි 🙏

    • @susanthawijayathilaka4109
      @susanthawijayathilaka4109 2 ปีที่แล้ว

      Ruchira sir lankawe oya wage aya inna ona thana oyata labila na. E gana hadawathata loku wedanawak mata danenawa. 😢Mehema hari danuwath kirimata oyata godak pin seduwewa. Dahami duwa mathak karanna. Budusarani💖💖💖🌹🇱🇰

  • @bavindusenanayake548
    @bavindusenanayake548 2 ปีที่แล้ว +1

    බලශක්ති අර්බුදය පැමිනෙන්න හේතු හරියටම දැනගත්තෙ අද සර්..ගොඩක්ම Thanks මේ දෙන දැනුමට..

  • @amila_pathirana
    @amila_pathirana 2 ปีที่แล้ว +14

    දැක්ක ගමන් ආවේ... නියමයි

  • @sumuduishan7336
    @sumuduishan7336 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුති සර්..අන්තිමට කියපු දේ තමයි වැදගත්ම.❤️❤️❤️

  • @TheFlashmark
    @TheFlashmark 2 ปีที่แล้ว +1

    මේ දවස්වල සමාජට ඉතා වැදගත් වන කාබනික පොහොර ප්‍රයෝගිකව සාදා ගන්නා අකාරය ගැන වීඩියෝවක් කරන්න පුළුවන් නම් ඉතා වටිනවා.

  • @sumedhawijerathna
    @sumedhawijerathna 2 ปีที่แล้ว +4

    විකල්ප ක්‍රම මගින් අවශ්‍යතාවයෙන් කුඩා ප්‍රමාණයක් සපුරව්වත් ඉතා වටිනවා. තව තවත් විකල්ප ක්‍රම හමුවේවා.👍අර්බුධ තමා පිළිතුරු සොයා දෙන්නේ. පොසිල ඉන්ධන වල ආයුෂ තව කුඩා කාලයක් විතරයි.

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +2

    කාලීන දැවෙන ප්‍රශ්න යක් සඳහා ඉතාමත් වැදගත් වැඩසටහනක්‌. ප්‍රතිපත්ති සම්පාදකයන් අවධානය යොමුකරන්නේනම් රටේ ප්‍රශ්න විසඳන්න එතරම් ගැටළුවක් නෑ. ඔබතුමාට මේ වටිනා දැනුම අපවෙත ලබාදීමට කටයුතු කිරීම වෙනුවෙන් ප්‍රණාමය.

  • @ghosttv1538
    @ghosttv1538 2 ปีที่แล้ว

    ඔබ තුමා වගේ පුද්ගලයන් ගෙන් ඉගෙන ගන්න සිසුන් තමයි අනාගතේ රටට වැඩක් කරන්නේ.. කොටසක් ගුරුවරු පාරට බැහැලා කලහකාරී විදිහට හැසිරිලා නිෂ්ඵල විදිහට ප්‍රශ්න විසදන්න ළමයින්ව මෙහෙය වද්දී ඔබ තුමා ස්වෝත්සාහෙන් ප්‍රශ්න වලට පිළිතුරු හොයන විදිහ කියලා දෙනවා.. 💘 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ ආදර්ශමත් ගුරුවරයෙක් 🙂✌

  • @ranukagunawardhena8323
    @ranukagunawardhena8323 2 ปีที่แล้ว +11

    Policy, policy, policy.
    It's appalling once the eyes are open.
    Another eye opener.
    Thank you Dr. Ruchira.

  • @tinula
    @tinula 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ නම් ලොකු වැදගත් කමක් තියනවා. නොදත් දේ මෙන්ම දත් දේ්ත් ගොඩක් සරලව පැහැදිලි කරගැනීමට හැකිවුනා ඹබතුමාගේ වීඩියෝ වලින්.

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    සර්ගේ වීඩියෝ එකක් අවශ්‍යම වෙලාවක් ඉක්මනට දාන්න

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 2 ปีที่แล้ว

    සර් ඉතා අගනා වීඩියෝවක්. සමහර රටවල් ජල විච්ඡේදනය තුලින් හයිඩ්‍රජන් නිපදවා එමගින් වාහන ධාවනය කලහැකි බව පරීක්ෂණ මට්ටමේ ඇතියැයි වීඩියෝ තුලින් දැක තිබේ. එහි ඇති සාර්ථකත්වය පිලිබද විද්‍යාත්මක වීඩියෝවක් කරන මෙන් ඉල්ලමි. ස්තුතියි.

  • @rev.naminigamarathanasiri3404
    @rev.naminigamarathanasiri3404 2 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් සර් ❤️

  • @bunnythebun
    @bunnythebun 2 ปีที่แล้ว +1

    ඔබතුමා කියන සමහර දේවල් පරිකල්පන විතරයි කියල මට හිතෙන හේතු
    ඇල්ගී වලින් තෙල් හදන එක සාර්ථක නොවීමට හේතු.
    - පාලනය කළ උෂ්ණත්ව තත්ත්ව යටතේ වගා කළ යුතුය
    - අවශ්‍ය භූමි ප්‍රමානය ඉතා විශාලය
    - පොහොර ලෙස හිඟ වෙමින් පවතින පොස්පරස් අවශ්‍ය වේ
    - පොහොර නිෂ්පාදනය කාබන් මත රඳා පවතී
    - සාපේක්ෂව ඉහළ පෙර ප්‍රාග්ධන පිරිවැය ; ගැලුමක අවසාන පිරිවැය කොපමණ වේද යන්න තවමත් පැහැදිලි නැත. දැනට ඉතා ඉහළයි

  • @sahanvishwa4271
    @sahanvishwa4271 2 ปีที่แล้ว +3

    මාරම වැදගත් මාතෘකාවක්.

  • @knowledge-8507
    @knowledge-8507 2 ปีที่แล้ว +3

    ඉතාම වටිනවා.

  • @chanakagamage9343
    @chanakagamage9343 2 ปีที่แล้ว +1

    සර්, රසදිය භාවිතා කර විදුලිය නිපදවීම සහ එහි ආදීනව ගැන video එකක් කරන්.

  • @LayanMaduka
    @LayanMaduka 2 ปีที่แล้ว +2

    රසදිය ඇන්ජින් එකේ මුලාව සහ, free energy මුලාව ගැන අපව දැනුවත් කරන්න

  • @bassonranga26
    @bassonranga26 2 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි සර් ඔබේ මග පෙන්වීමට සහ ඔබ මෙම රටට දක්වන දායකත්වය සම්බන්ධයෙන්.සර්ට පුළුවන්නම් පෙට්‍රල් වෙනුවට ආදේශකයක් හදාගන්න විදිය පැහැදිලි කර දෙන්න(ජලය උපයෝගී කරගෙන).ඔබ කියාදුන් දර ලිප මම නිවසේ දී සාදා එය මගින් දැනටත් මා ඉවුම්පිහුම් කරගන්නවා ඔබට බොහොම ස්තුතියි.

    • @gihankarunarathne585
      @gihankarunarathne585 2 ปีที่แล้ว

      මමත් ඒකම උත්සාහ කළා. ඔබට ඡායාරූපයක් හෝ වැඩි විස්තර බෙදා ගත හැකිද?

  • @vipuljayasinghe3217
    @vipuljayasinghe3217 2 ปีที่แล้ว +1

    ස්තූතිය සර්. මම IT කරාට ගොඩක් ආසා විෂයක්. තවත් ආසා හිතුනා සර්.❤️

  • @ApiNodannaCinema
    @ApiNodannaCinema 2 ปีที่แล้ว +2

    රුචිර සර් අර රසදිය වලින් විදුලිය නිපදවන එක ගැන විදයාත්මක පැහැදිලි කිරීමක් අපට ගෙන එන්න්කෝ..ඒක ගොඩක් වටින විදියක් ම්න් හිතන්නෙ ඒක් ප්‍රායෝගිකව පුලුවන් වගේ

  • @imeshmadusanka5838
    @imeshmadusanka5838 2 ปีที่แล้ว +2

    සර් මම ඉගෙන ගත්ත කෙනෙක් බුදුන්ට වදින අත් දෙකෙන් වැදල කියන්නෙ මෙක පැහැදිලි කරල දෙන්න සර් මිනිස්සු සැහෙන්න රැවටිලා වගේ එක්කෙන් රසදිය 300 රත් කරල බ්‍රමනය කරල චුම්බක ශෙත්ත්‍රක් හදලවි විදුලිය නිශපදකරම කියල මද්‍යයෙ යන්වා ශක්ති සංතිතියන් left වගේ සර් අනික free enjoy එයා හොයා ගත්තලූ......... කිසිම බහිර බලක් නැතුව ඒඑ යන්ත්‍රය විසිම බලය උත්පාදනය කරගෙන විදුලිය /ශක්තිය නිරමනය කරන්වා පින් අයිති වෙයි මෙක දන්න නොදන්න අයට තෙරෙන්න පුලුවන් තරම් සරලව කියල දෙන්න .... විශෙයෙන් ගමෙ ගොඩේ ඉන්න කට්ටියට

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 2 ปีที่แล้ว

    බොහොම හොඳ පැහැදිලි කිරිමක් සර්

  • @ishanperera8241
    @ishanperera8241 2 ปีที่แล้ว +1

    සර්,අහන් ඉන්න ආසයි. කුතුහලයෙන් ඉවර වෙනකන් බලන් ඉන්න හිතෙනවා..

  • @Travelchatuwa
    @Travelchatuwa 2 ปีที่แล้ว

    සර් මම අහපු දේ ගොඩක් අයට වැදගත් වෙයි කරන්නන් වාලෙ දෙයක් කරනවට වඩා අපිට සර්ගෙ නොලේජ් එකෙන් මේ දේවල් වලට පිලිතුරක් ඕනි ගොඩක් ඉස්තූතියි 💪😍

  • @Eranda82
    @Eranda82 2 ปีที่แล้ว +1

    සර් රසදිය භාවිතා කරලා විදුලිය නිපදවන ක්‍රමයක් ගැන කතා වෙනවා. තහවුරු නොකල දැනුම සමාජ ගත වීම හරි බරපතලයි. ඒනිසා ඒ සම්බන්ධ හොද නරක කියන්න. ස්තුතියි....

  • @gihanbandara3961
    @gihanbandara3961 2 ปีที่แล้ว

    සර්ට පුළුවන් නම් podcast එකක් කරන්න ඒක අපිට ගොඩක් වටිනවා...

  • @thereisnoachievementwithou7848
    @thereisnoachievementwithou7848 2 ปีที่แล้ว +6

    සල්ලි තියෙන නොහික්මුනු වචන ඇති පන්ඩිත එලෝන් මාස්ට වඩා ඔබ අග්‍රගන්‍යයි සර්.🙏🙏🙏🙏

  • @RS-vp1iq
    @RS-vp1iq 2 ปีที่แล้ว +2

    (Net Negative Energy Gain) 'නෙට් නෙගටිව් එනර්ජි ගේන් ' තමයි ලෝකෙ කරණ බොහෝ දේ! මස් කිලෝ 01 හදන්නට ධාන්‍ය කිලෝ 08 හා වතුර ලීටර 15,000ක්!!!

  • @the_seeker__
    @the_seeker__ 2 ปีที่แล้ว +1

    Dr.Ruchira පුලුවන්නම් දැනට භාවිතයේ තියෙන වාහන electric වලට convert කරගන්න ආකාරය පිළිබඳව සහ convert කරගත්තු වාහන සූර්ය බලයෙන් Charge කර කරගන්න ආකාරය ගැන video එකක් දෙන්න.සමකාසන්න රටක් විදිහට ඒක විකල්ප විසඳුමක් වෙන්න පුළුවන්

  • @kalharaamarakoonkalhara8068
    @kalharaamarakoonkalhara8068 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතී සර් හොඳ පැහැදිලි කිරීමක්

  • @dahamdinushka8474
    @dahamdinushka8474 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් සර්. ගොඩක් ස්තූතියි .❤️

  • @Caminago
    @Caminago 2 ปีที่แล้ว +1

    Mr.Ruchira නැවත එක්තරා නාලිකාවක මා දුටුවා රසදිය භාවිතා කර විදුලිය නිපදවීම සඳහා පුද්ගලයෙක් උත්සාහ දරනවා. මාගේ මතය නම් එය කල නොහැකි බවයි.( සාමාන්‍යය භෞතික විද්‍යාව අනුව) මෙය ගැන සරළ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි..

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 2 ปีที่แล้ว

    සර්ගේම
    අලුත් නිර්මාණයක් කිරීමට හැකිවේවායි අපි සැවොම ප්‍රර්ථනා කරනවා
    සහ අපි බලා පොරොත්තු වෙනවා

    • @AMokoOithinMokada
      @AMokoOithinMokada 2 ปีที่แล้ว

      A strain of bacteria has been created that can produce fuel, scientists say. Researchers genetically modified

  • @ranjanamilinda4845
    @ranjanamilinda4845 2 ปีที่แล้ว +3

    Godak wadagath channel ekak...hamadamabalanawa❤️💪

  • @timestamplease
    @timestamplease 2 ปีที่แล้ว +9

    Well explained sir. The persons who try to make Bio Deisal, please watch this for getting some ideas and information. Not for making angry with Ruchira sir. Just get the information you can agree. Good luck!

  • @dsengineering145
    @dsengineering145 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියී සර්.අන්තිමට කිව්ව ටික නම් ගොඩක් වටිනවා.

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 2 ปีที่แล้ว +7

    දිලින අයියා comment එක delete කර ගෙන...🤔

  • @franky6398
    @franky6398 2 ปีที่แล้ว +6

    සිදුවිය යුත්තේ ඔබ දෙදෙනා එකතු වී මෙය නිවැරදි ආකාරයෙන් ආරම්භ කිරීමයි❤️

    • @senseofjapan
      @senseofjapan 2 ปีที่แล้ว +3

      මමත් හිතනවා එහෙම හොදයි කියලා.ඔබ තුමාගෙ පරිනත දැනුමත් දැනටමත් බයො ඩීසල් පාවිච්චි කරන සහොදරයාගෙ උත්සාහයටත් වටිනාකමක් දීලා රටට යමක් කරනවානම් වටිනවා ලොකූ විස්තර කිරීමකට වඩා.
      කතාව දොලාවෙන් ගමන් හෙමින් වුනොත් වැඩක් නැහැ

    • @sudeshmahilal883
      @sudeshmahilal883 2 ปีที่แล้ว

      👍👍👍👍

  • @Physicsandmathswithpraveen
    @Physicsandmathswithpraveen 2 ปีที่แล้ว +34

    It is clear why this country was bankrupt by some small proportion of comments. Not much have a scientific mind nor do they use scientific methods to approach ptoblems. Dr. Ruchira is doing an excellent job debunking myth here, and I salute him for that.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +4

      බොහොම ස්තුත්යි ඔබට.

  • @sl_rusiya1255
    @sl_rusiya1255 2 ปีที่แล้ว

    සර් විදුලි අර්බුදයට ,සූර්ය ශක්තිය යොදාගැනීම හා එහි හොද නරක ලංකාවට ගැලපෙන ආකාරය ගැන වීඩියෝ එකක් කරන්න.

  • @kelumpriyankara1415
    @kelumpriyankara1415 2 ปีที่แล้ว

    ඉතා වටිනා අදහස්.. ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි.. ප්‍රශංසනීයයි🙏

  • @dasunmadusanka9650
    @dasunmadusanka9650 2 ปีที่แล้ว +1

    සර්,රසදිය වලින් විදුලිය ගන්න හදපු machine එක ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ!!!😍😍

  • @thissaperera9664
    @thissaperera9664 2 ปีที่แล้ว +10

    අර මගේ සල්ලි ගගා පොර ටෝක් දීපු දිලින පුතා කමෙන්ට් එක ඩිලීට් කරලා නේ 😂🙏

    • @sl.yt12
      @sl.yt12 2 ปีที่แล้ว

      මොකද්ද බ්‍රෝ ඒ cn එක ?

    • @sl.yt12
      @sl.yt12 2 ปีที่แล้ว +2

      @@dilan4111 එල එල බ්‍රෝ... සල්ලි තිබුනට මදි. නිහතමානී වෙන්නත් ඕනෙ

  • @harshakumara970
    @harshakumara970 2 ปีที่แล้ว +1

    ඇවිල්ලා ඇවිල්ලා තවකෙක් ඔන්න ඇවිල්ලා
    කියයන්නේ කියන්නේ විදුලිය පුළුවන්ලු රසදියෙන්
    වරෙල්ලා වරෙල්ලා ඌටත් දෙමු...

  • @chamod5318
    @chamod5318 2 ปีที่แล้ว +7

    මේවගේ මොකුත් නොකර කටින් විතරක් වැඩපෙන්නන,අනිත් එකා වැඩක් කෙරුවත් ඒක විවේචනය කරන්න බලන් ඉන්න මේ වගේ මිනිස්සුන්ව අගේකරකර හිටපියවු,බඩගින්නෙ තෙල්පෝලිම්වල මැරුනත් කමන්නෑ , වෙන එකෙක් දියුණුවෙනවා බලන්න අකමැති උබල වගේ ජාතියක්.....අපි ඇත්තටම අගේ කරන්න ඕනෙ හැමදේම දැනගෙන මොකුත් නොකර බලන් ඉන්න මේ වගේ උන්ද එහෙම නැත්තන් අඩුදැනුමක් තියාගෙනහරි දෙයක් කරන්න උත්සාහ කරපු අර කොල්ලවද,උබලගෙ හිතින්ම අහල බලපන් , රටක ස්ංවර්ධනය තීරණයකරන්නෙ ඒරටේ මිනිස්සුන්ගෙ ආකල්ප මිසක් සම්පත් නෙමේ. කවුරුහරි මනුස්සයෙක් දෙයක් කරද්දි ඒමනුස්සයට ඒකෙන් ලැබෙන ලාභය ගැන හිතන්න එපා ඒ නිපැයුම තුලින් තමාටත් සමාජයටත් වන සුබසිද්ධිය ගැන විතරක් හිතන්න. ඒවගේම තමයි යම්කෙනෙක් දෙයක් කරන්න තමන්ට පුලුවන් ඒකට අවස්තාවක් දෙන්න කියද්දි ඒක මිත්යාවක් , මුලාවක් කියකිය හ්ංවඩු ගහන්න හදන මිනිස්සු ඉන්න රටක් කවදා දියුණු වෙයිද.හරිනම් මේ පුද්ගලයා කලයුත්තේ එය මුලාවක් , මිත්‍යාවක් යැයි පවසා සමාජය දැනුවත් කිරීම නොවේ, අදාල පුද්ගලයාට තම නිශිපාදිතය වඩාත් සාර්ථකව සමාජයට එලි දැක්වීමට යම් තාක්ෂණික උපදෙසක් ලබාදීමයි,මෙවැනි උගතුන් රටකට.............

  • @dilshichethika7865
    @dilshichethika7865 2 ปีที่แล้ว +1

    අලුත් පාර්ලිමේන්තුවක හරි ප්‍රතිපත්ති සම්පාදකයකු වශයෙන් ලංකාවට ඔබ වගේ මනුෂ්‍යයකු අවශ්‍ය මොහොතක් මේක ඇයි ඔබ වගේ පුද්ගලයන් ඉස්සරට එන්නේ නැත්තේ 😥😥

  • @Chan26220
    @Chan26220 2 ปีที่แล้ว +2

    Thanks for the detailed explanation. You could avoid the backlash if you change the order of two videos.

  • @pissulokaya1
    @pissulokaya1 2 ปีที่แล้ว +1

    වටින අදහසක් ❤

  • @myvillagebeautiful220
    @myvillagebeautiful220 2 ปีที่แล้ว +4

    නියමයි sir වචන නෑ කියන්න ආණ්ඩුව ඇයි මේ වගේ උගත් සර්ලා ගෙන් උපදෙස් ගන්න නැත්තේ

  • @isurusiriagri2267
    @isurusiriagri2267 2 ปีที่แล้ว +1

    රසදියෙන් විදුලිය හදනවා කියලා කෙනෙක් මේ දවස්වල ප්‍රචාරයක් යවනවා ඒගැනත් විඩියෝ එකක් කරන්න සර්

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 2 ปีที่แล้ว

    තාක්ෂණික කරුණු වලට ගොඩක් ස්තුතියි

  • @mahela6507
    @mahela6507 2 ปีที่แล้ว +3

    චුටි දුවගේ මෙහෙයුම් ගැන video එකක් ඕනි සර්