ආර්ථිකය වැටෙනකොට සල්ලි කොහෙද දාන්න ඕනේ?|සංපූර්ණ විග්‍රහය| අධිඋද්ධමනයෙන් නොමැරී ඉන්න හැටි (දෙවන කොටස)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අධිඋද්ධමන අවස්තාවක කොහොමද මුදල් හසුරවන්න ඕනි, එවැනි කාලවල සිදු වන මුදලේ වේගවත් අවප්‍රමාණය නැති කර ගැනීම සඳහා කියන කරුණ. මේ යටතේ වත්කම් වල මුදල් තැන්පත් කිරීම ගැනත්, ඒ සියලුම වත්කම් සඳහා ශ්‍රී ලංකාවේ දැනට තියන දත්ත භාවිතා කරලා පුළුල් විශ්ලේෂණයක් මේ වීඩියෝ එකෙන් අරන් එනවා. සාරාංශයක් වශයෙන් පහල කොටස් ගැන කතා කරනවා
    1) අධ්උද්ධමන කාලයක මුදල් වල හැසිරීම
    2) අධිඋද්ධමන කාලයක තැන්පතු වල හැසිරීම
    3) අධිඋද්ධමන කාලයක වෙළඳ භාණ්ඩ වල හැසිරීම
    4) අධිඋද්ධමන කාලයක ඉඩම් සහ දේපල වල හැසිරීම
    5) අධිඋද්ධමන කාලයක වෙනත් ආදායම් මාර්ග වල හැසිරීම

ความคิดเห็น • 1.3K

  • @NisalHewagamage
    @NisalHewagamage 2 ปีที่แล้ว +179

    සෑහෙන්න වටින වීඩියෝ එකක්. මේ data ටික හොයලා හරියට පෙළගස්වලා හැමෝටම තේරෙන විදියට ලස්සනට කියලා දීලා තියනවා. මහන්සි වෙලා මේ කරන වැඩේට බොහොම ස්තූතියි සර්!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +22

      බොහොම ස්තුත්යි නිසල්

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea 2 ปีที่แล้ว +3

      @@ScienceWithRuchira සර්, මගේ පුද්ගලික අත්දැකීම් අනුව ඉන්දියාව, පකිස්තානය වගේ රටවල ගුරුවරුන්ට වඩා අපේ ගුරුවරු ඉතා ඉහල මට්ටමක ඉන්නවා. ඉන්දියාවෙ online අධ්‍යාපනය කරන apps තියෙනවා නමුත් ලංකාවෙ ගුරුවරු ඊට වඩා ගොඩක් දක්ශයි. උත්සාහ කලොත් ලෝකෙට විශේශයෙන්ම ආසියාවටම online උගන්නන්ඩ ලංකාවෙ ගුරුවරුන්ට පුලුවන්.

    • @asirisudarshana536
      @asirisudarshana536 2 ปีที่แล้ว +1

      දේ දෙන්නම මගේ ජීවිතේ legends දෙන්නක්...බොහොම ස්තූතී nisal sir ,ruchira sir උගන්නපු හැදේකටම

    • @amithasamanthi8421
      @amithasamanthi8421 2 ปีที่แล้ว

      @@asirisudarshana536 අනිවාර්යයෙන්

    • @senaryasamarasinha5840
      @senaryasamarasinha5840 ปีที่แล้ว

      Chiken

  • @short-library3339
    @short-library3339 2 ปีที่แล้ว +49

    හිනාවෙන් සහ පොඩි කෙනෙකුට පවා තෙරෙන භාෂාවෙන් බොක්කටම සහ මොලයටම වදින්නම කියා දෙනවා
    මෙතුමාගෙන් ඉගෙන ගන්නා අය වසනාවන්තයි💯😍

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +6

      බොහොම ස්තුත්යි ඔබට, ඒ අයගෙන්ම තමයි අහලා බලන්න ඕනි ඉතින්. 🙂

  • @mudithahimala9555
    @mudithahimala9555 2 ปีที่แล้ว +304

    සර්ගෙ වටිනා කාලය කැප කරගෙන මේ දත්ත එකතු කරලා සර්ට එතරම් සම්බන්ධ නොවූ විෂයක් ගැන මිනිස්සුන්ට තේරෙන භාශාවෙන් කියලා දීම ගැන සර්ට ගොඩක් පින් ❤️❤️❤️❤️🙏🙏🙏.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +69

      මගේ සතුට තමයි ඒක. දත්ත සොයාගන්න අපහසු උනේ නැහැ

    • @this.2.234
      @this.2.234 2 ปีที่แล้ว +23

      @@ScienceWithRuchira සර් මාරම නිහතමානී ❤️ ආදරෙයි 🙏💙

    • @dilkolla2369
      @dilkolla2369 2 ปีที่แล้ว +8

      @@ScienceWithRuchira අනේ ඔව් සර් thank u 👍👍👍

    • @GihanDawakella
      @GihanDawakella 2 ปีที่แล้ว +3

      @@this.2.234 o

    • @GihanDawakella
      @GihanDawakella 2 ปีที่แล้ว +2

      @@this.2.234 o

  • @darshanaruwan7350
    @darshanaruwan7350 2 ปีที่แล้ว +44

    "අධික පීඩනය ගල් අඟුරු, දියමන්ති බවට හරවනවා. අධික තෙරපුම මිදි, වයින් බවට පරිවර්තනය කරනවා. පීඩනයේ උණුසුම සහ වේදනාව, ජීවන සැකසුම් වෙනස් කරනවා. ගල් අඟුරු වගේ මිනිසුන්වත් කාලයත් සමඟ දියමන්ති බවට පත් කරනවා..." මෙවන් වටිනා වීඩියෝ මගින් අර්බුදය සාර්ථකව ජයගැනීමට අවශ්‍ය දැනුම බෙදා දීම ගැන ඔබතුමාට බොහොම ස්තූතියි !

  • @isurusrinath9904
    @isurusrinath9904 2 ปีที่แล้ว +261

    ඔබවන් පුතුන් බිහිකල දෙමාපියන්ට පින් සිදුවෙනවා...
    ස්තූතියි දැනුවත් කිරීමට ❤💪
    අරගලයට ජය❤💪 🇱🇰 #GoHomeGota2022 #GiveUsOurStolenMoneyBack #UN

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +87

      අම්මටයි තාත්තටයි ගොඩක් පින් තමයි

    • @dicksonmahanama4397
      @dicksonmahanama4397 2 ปีที่แล้ว +5

      Thank you so much for your valuable information for the confused people due to inflation. This is a great attempt in this critical situation. Those who have enjoyed the benefits of free education, try to do something for the people without any delay . It is your responsibility.

    • @tharangagamage899
      @tharangagamage899 2 ปีที่แล้ว +6

      @@ScienceWithRuchira ඔව් එතුමන්ලාට ජාති ජාතිත් පිං අත්වේවා... මේ වගේ අවස්ථාවක අදුරේ අතපත ගාන අපේ ඇස් පාදනවාට ඔබතුමාටත් පිං.

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว

      අරමුනක් නැති මිනීමරන්න ගෙවල් ගිනි තියන්න පසුබට නොවන ජේවීපී අරගලයටද ජයවේවා කියන්නෙ? ආන්ඩුව හොරා කෑවා වගේම අරගලයත් මනුෂ්‍ය ජීවිත බටලන්දේ එදා හිටි ආන්ඩු මරාදැමූ හැටියටති වඩා දරුනු විදිහට අරගලයට වාරඅද්ධ අය කපා කොටා මරා දැමීමෙන් සහ රටේ දේපල ගිනිතැබීමෙන් රට ප්‍රපාතයට ගෙනියන එකටද ජයවේවා කියන්නෙ

  • @krishanrathnayake8165
    @krishanrathnayake8165 2 ปีที่แล้ว +56

    මම ආර්ථික විද්‍යාව උගන්වන සහ පශ්චාත් උපාධි හදාරන කෙනෙක්. ඔබේ විග්‍රහය අති විශිෂ්ඨයි. ඉතාමත් පැහැදිලි විග්‍රහයන්. සියල්ලටම ස්තුතී... ඇත්තෙන්ම ඔබව හමුවී කතා කරන්නට ලැබේනම් භාග්‍යයක් යැයි සිතේ... ❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +9

      බොහොම ස්තුත්යි ඔබේ දැනුම බෙදාදීම ඉගැන්වීම තුලින් කරගෙන යනවාට, ලංකාව පොඩි රටක්නේ. හමුවීවී.

  • @sachi.KT5098
    @sachi.KT5098 2 ปีที่แล้ว +149

    මේ වෙලාවෙ සර් මේ කතා කරන මාතෘකාවෙ වටිනාකම කියල නිම කරන්න බෑ.සර් මේ සම්බන්ධයෙන් කතා කරපු පලවෙනි video එකත් මේ video එකත් සම්පූර්ණයෙන්ම බැලුවා.මේ වෙලාවෙ අපිට ඕනම දේ මේක ❤️❤️❤️🙏🙏🙏

  • @rasindukosala3569
    @rasindukosala3569 2 ปีที่แล้ว +32

    අපේ රටේ මිනිස්සුන්ට මේකේ බරපතලකම තේරෙන්නේ නැහැ සර්. 😥 මිනිස්සුන්ට තේරෙන සිංහලෙන් මෙහෙම කියල දෙන එකට ඔබතුමාට ගොඩක් ස්තුතී 🙏.

  • @virajkarunathilaka6660
    @virajkarunathilaka6660 2 ปีที่แล้ว +32

    ලංකාවේ දැන් තත්වය එක්ක. මේ වීඩියෝ එක බලලා තේරුම් ගත්තා. අප්‍රිකාවේ වගේ අපිටත් පුළුවන් අඩු වියදමින් පොහොරත් නැති ව මංඤොක්ක වගා කරන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      ලොකු සතුටක් මේක

    • @erangaweerasinghe2018
      @erangaweerasinghe2018 2 ปีที่แล้ว +3

      ඔව්,ඉදිරි සහල් හිඟයට එය හොද පිලියමක්.මිදුලේ ඉඩ මදි නම්,පොහොර උර මීට විසදුමක්.විසිතුරු මල් සදහා යන ඉඩත් මෙයට යොදන්න.
      ජීවත්වීමට මෙය වැදගත්.

    • @virajkarunathilaka6660
      @virajkarunathilaka6660 2 ปีที่แล้ว +1

      @@erangaweerasinghe2018 ow wathura madi kiyala athrala thiyena kuburuwala hadenawa wikunaganna bari tharam. Piti hadanna puluwan nam mulu ratema hadannath puluwan

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 2 ปีที่แล้ว +9

    ලංකාවෙ එකම පරාර්තකාමී උගත් බුද්දිමත් මනුස්සයා,,,respect sir ❤️

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 2 ปีที่แล้ว +76

    සර්.. රටේ මිනිස්සු තාමත් සිහින ලෝකවල..
    ඒ අතර, අද උදෑසනම අපට දිය හැකි වටිනාම දේ වන, දැනුම්වත්භාවයත්, අධ්‍යාපනයත්, මගින් ඔබතුමා මේ කරන කර්තව්‍යය අතිමහත්ය. මාවිසින් මේ වටිනා කරුණු මාගේ දැනුමට ආයෝජනය කරගනිමින් යම් ක්‍රියාමාර්ග ගැනීමට පුරෝකතනය කරගතිමි. ඔබතුමාට බොහෝම ස්තූතියි 🙏. තවත් මෙවන් කරුණුතුලින් සමාජය දැනුම්වත් කරන්න.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +4

      හොඳයි ඉදිරියට මේ ගැන කතා කරන්නම් චාමර

    • @prabuddhabandara1976
      @prabuddhabandara1976 2 ปีที่แล้ว +1

      සර් පින් කියන්නේ මතු බුදුවෙන්ඩ ඕනේ සර්. කිසිම වාසියක් බලාපොරොත්තු නොවී මේවගේ දේවල් අපිට කියලා දෙනවට පින් සිද්ද වේවා සර් සර්ට ජයෙන් ජයම වේවා සර් වග්‍රෙ මිනිස්සුන්ට කවදාවත් වරදින්නෑ සර්

  • @amalrodrigo9817
    @amalrodrigo9817 2 ปีที่แล้ว +13

    ඔබ තුමාගේ දැනුම තුලින් ජනතාව දැනුවත් කිරීමට ගන්නාවූ උත්සාහය ඉක්මන් අගය කරමි .මෙම උතුම් සත්කාරය සදහා ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි .🙏🙏🙏🙏❤❤❤

  • @kushantha9468
    @kushantha9468 2 ปีที่แล้ว +104

    මේ වගේ උගත්තු ඕන ගෙන්වන්න රූපවාහිනි වැඩසටහන් වලට.❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +42

      :-), තවම උගත් වෙන්න උත්සහ කරන ගමන්.

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +6

      රූපවාහිනී වැඩසටහන් වලට යන්න නම් හොරකම් කරල තියෙන්න ඕන

    • @ඉෂාරඋපුල්
      @ඉෂාරඋපුල් 2 ปีที่แล้ว +7

      @@ScienceWithRuchira නිහතමානී කම 😍😍

    • @kushantha9468
      @kushantha9468 2 ปีที่แล้ว +5

      @@ScienceWithRuchira ඔබතුමා අපිට අනුව උගතෙක් සර් මේ නූගත් මිනිස්සු අතරේ.හොඳ දැක්මක් තියෙන, මිනිස්සු ගැන හිතන.❤️

    • @Top10-l4t8c
      @Top10-l4t8c 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira qqaa

  • @lahirupalehepitiya3470
    @lahirupalehepitiya3470 2 ปีที่แล้ว +35

    ඔබට ගොඩක් පින් සර් ! ඔබටත් ඔබේ දෙමාපියන්ටත් ඔබේ ගුරුවරුන්ටත් පවුලෙ අයටත් ඒ පින නොඅඩුව ලැබේවා !

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් පින්

  • @fight-or-flight6352
    @fight-or-flight6352 2 ปีที่แล้ว +101

    කුණාටුවට අපේ රටේ ජනතාව සූදානම් නැහැ.අඩුම ගානේ සමහරු මෙහෙම කුණාටුවක් එනව කියල දන්නෙවත් නැහැ.රටේ ක්‍රමය වෙනස් කරන්නට කලින් අපි පවුලෙන් පටන් ගත යුතුයි.පවුලේ ආර්ථිකයේ නාස්තිය අවම කරන්න ඕනෙ.

  • @niranjaladesilva5787
    @niranjaladesilva5787 2 ปีที่แล้ว +52

    මේ vedio එක ගොඩාක් වටිනව අපි වගේ සමාන්‍ය මිනිස්සුන්ට ..ගොඩාක් හොද පැහැදිලි කිරීමක්..මට හිතෙන්නෙ subject එකට paper qualifications තියෙන කෙනෙකුට වැඩියෙන් තේරෙන භාශාවෙන් කරන ඔබගෙ පැහැදිලි කිරීම ඉතාමත් වටිනව...ඇත්තටම අපිට ඕනි practically කරන්න පුලුවන් දේ ගැන දැනගන්නනේ....තවත් මේ දේ ගැන මිනිසුන් දැනුවත් කරන්න...ස්තූතියි ඔබට...

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +5

      හ්ම්, තේරුනේ නැහැ. වීඩියෝ එක සාමාන්‍ය කෙනෙක්ට පැහැදිලි කියලාද ඔබ සඳහන් කලේ ?

    • @niranjaladesilva5787
      @niranjaladesilva5787 2 ปีที่แล้ว +1

      @@ScienceWithRuchira ඔව් ඔව්...අනිවාර්යයෙන්ම ...ඉතාම පැහැදිලියි ඔබතුමා ඉදිරිපත් කල කරුනු...ඇත්තටම මමත් පහුගිය කාලයේ ඉදන් නොයෙක් vedio බලනව අද අපේ රටේ තත්වය තේරුම් ගන්න. මේ vedio එක තමයි මට ලැබුනු හොදම පැහැදිලි කිරීම!

  • @truth...3917
    @truth...3917 2 ปีที่แล้ว +136

    තවමත් අතිමහත් බහුතර මිනිසුන්ට රට යන අත ගැන අවබෝධයක් ඇත්තේම නැත... තමන් විස්වාස කරන ආන්ඩුව ආවිට තෙල්,ඩොලර්,හාල් අහසින් හෝ වැටෙයි යැයි සිතමින් රෑ 7.30 ආරම්භ වන කුනු මෙගා ටෙලි ටික බලමින් දවස ගෙවයි..

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +30

      Harita hari, loku prashnayak eka

    • @Sasmika365
      @Sasmika365 2 ปีที่แล้ว +12

      විවිධ නාලිකාවල දාවනය වන ඉන්දියාවෙන් ගෙන්වා හඩැකැවූ කතා මාලා මිනිසුන්ගේ ප්‍රශ්න අමතක කරන නිසාත් එයින් ඔවුන්ට කෙටි කාලීන මානසික සුවයක් අත් කර දෙන නිසා නොදැනුවත් කමින්ම ඇබ්බැහි වී සිටින්නට අනාගතය ගැන සිතීමට කාලයක් නැත කාලීන ගැටලුවක් වී ඇති මෙයට ඔබගේ අදහස් පල කරමින් වීඩියෝවක් පල කරන්න අපිට ඔව්න්ව එම වීඩියෝව ඔස්සේ දැනුවත් කරන්න පුලුවනි

    • @truth...3917
      @truth...3917 2 ปีที่แล้ว +2

      @@Sasmika365 ඉන්දියාව ලංකාව කියලා කුනු රසයේ වෙනසක් නැත.. එක් පොල්ලෙලි ගනුදෙනු කර ඉදිරියට එන්නට වෙර දරන මිනිසුන්ගේ නාටකයක් ඇරෙන්නට අනිත් ලාංකික හා ඉන්දියානු මලපහ නැරඹීමෙන් ඇතිවන කුනු ආස්වාදය නිසා ආර්ථිකය බම්බු ගැහුවත් අවුලක් මිනිස්සුන්ට නැත

    • @Sasmika365
      @Sasmika365 2 ปีที่แล้ว +8

      @@truth...3917 ඇත්ත ඔබේ මතයම තමයි මාත් දරන්නෙ මේක ටික ටික වෙනස් වෙන්න ඕන එකපාරටම කරන්න බෑ...

    • @Henry-Onyx2022
      @Henry-Onyx2022 2 ปีที่แล้ว

      Aniwaren eka hari👍✌

  • @jagathkumara1035
    @jagathkumara1035 2 ปีที่แล้ว +9

    ඔබතුමා ගේ මේ සද්කාර්යය නිසා අනාගතයේ ලංකාවේ උගත් පුද්ගලයන් පමණක් ආරක්ෂා වෙන ආකාරයේ ස්වාභාවික වරණයක් ඇති වෙන්න පුළුවන් කියා මට හැඟෙනවා. ස්තුතියි

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +3

      එහෙම වෙන එක නම් හොඳ නැහැ. උගත් කම මිනිසෙක්ගේ මැනීමක් වීම සුදුසු නැහැ. ගුණවත්කම ඊට වඩා හොඳ මිනුමක්

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +7

    ඔබතුමා හටත් ඔබතුමා ගෙ, දෙමව්පියන් ටත්, පින්සිදු වේවා, බුද්ධිමත්,බව,සහ,, මෛත්‍රී,,දයාගුනපරි,මෙවන්,උතුමන්,අපෙ,රටට,වාසනාවන්

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      අම්මටයි තාත්තටයි, ගුරුවරුන්ටයි, හොඳ නරක කියා දුන් හැමදෙකෙන්ටයි එහෙම වෙන්න ඕනි

  • @Fusion.5
    @Fusion.5 2 ปีที่แล้ว +1

    රුචිර සර්ගෙ කතා මං අහන්න ආසම වෙන්න එක ප්‍රධානම හේතුව තමයි එක පෙළට ලස්සනට කතා කරන විලාසය. සර් කොළයක්වත් බලන්නැතුව ලස්සනට ලයාන්විතව කතා කරනවා.

  • @agreenagriculture
    @agreenagriculture 2 ปีที่แล้ว +14

    බොහොම ස්තූතියි ඔබතුමාට.
    රටට අවශ්‍යතම වෙලාවක මිනිස්සුන්ට මේ දේවල් කියල දෙනවට.
    මොකද රටේ තියන එකම මාධ්‍ය නාලිකාවක්වත් මේ වගේ වැදගත් දෙයක් ප්‍රචාරය කරන්න උත්සාහ ගන්නෙ නැ. මිනිසුන්ව තවත් අදුරට තල්ලු කරනව මිසක්.

  • @sick8448
    @sick8448 2 ปีที่แล้ว +10

    ස්තූතියි සර්
    ලංකාවේ සංකල්පමය වශයෙන් තියෙන අඩුව පුරවන්න දරණ උත්සහයට.
    මේ වෙලාවේ වටිනම පැහැදිලි කිරීමක්

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 ปีที่แล้ว +7

    පුළුවන් හැමෝම ලයික් එකක් දාගෙන යන්න මේවා ට්‍රෙන්ඩ්න් එන්න ඕන.... මොකද මේ වෙලාවේ ගොඩක් වැදගත් මේ වගේ වැඩසටහන් 🙏🙏මිනිස්සු දැනුවත් වෙන්න ඕන මේ ගැන..... පුළුවන් හැමෝම පොදු ප්‍රවාහනය බාවිතා කරන්න..... සරල ව ජිවත් වෙමු... මේක ටික කාලයයි.... අපි අපේ සැපවත් ජිවිත පොඩි කාලෙකට කැප කරමු..... මේ වෙලාවේ රට වැටෙන්න දෙන්න එපා.....

  • @ruwanabeysinghe6304
    @ruwanabeysinghe6304 2 ปีที่แล้ว +37

    හැමදාම වගේ බොහොමත් වැදගත් දේශනක්.. බොහොමත් ස්තූතිය. රට තුල අපනයන කරුවන් විශාල වශයෙන් ඇති නමුත් ඒ සදහා තව පුද්ගලයන් සම්බන්ධ කරගැනීමේ අඩුවක් මම දකිනවා.. ගමේ හැදෙන කොස්,දෙල්,දෙහි.. වගේ දෙවල් ඉබේ විනාශට පත්නොවී ආනයන කිරීමේ තත්ත්වයට පත් කරගැනීමට හැකිනම්.. පොඩි මිනිසාටද යම් ආදායමක් උපයා ගත හැක. ඒසදහා යම් පිරිසගේ එකතුවක්(group) නිර්මාණය කරගත හැකිනම් එය වැදගත් හා ප්‍රයෝජනවත් වෙයි. දැනට ඇත්නම් link share කරන්න. ස්තූති.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +7

      ගොඩාක් වැදගත් අදහසක්

  • @chanupachathwara5824
    @chanupachathwara5824 2 ปีที่แล้ว +125

    I think this is the only channel that properly educates people about what is this economic crisis and what we should do in this situation. These types of videos needs more coverage but it is highly unlikely to happen in Sri Lanka. Great Job!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +55

      අවශ්‍ය අය බලාවිනේ. එහෙම හිතලා එකතු කරනවා. 1000ක් බැලුවත්, විශ්වවිද්‍යාලයේ දේශනා අහන ප්‍රමාණයට වඩා වැඩියිනේ

  • @tharindunawanjana2742
    @tharindunawanjana2742 2 ปีที่แล้ว +2

    සර්ගෙ විශයට පමණක් සීමා නොවී, සමස්ථ සමාජයටම මේ අර්බුදකාරී කාලයේ හිග වී ඇති අත්‍යවශ්‍ය සංකල්ප, නොමසුරුව ලබා දීමේ වටිනාකම, කියා නිම කරන්න බෑ සර්🙏,

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +7

    ඔබ තුමා නියම ගුරුතුමෙක්.අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ රටට කියල දෙනවා තෙරුවන් සරණයි.......!!!🙏🙏🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      බොහොම ස්තුත්යි ඔබට. ඉදිරියට කතා කරන්නම්

  • @promo4206
    @promo4206 2 ปีที่แล้ว +2

    මෙක තමයි ඇත්තම කතාව තාම මිනිස්සුන්ට කිසිම අවබෝදයක් නෑ වෙලා තියෙන්නෙ මොනවද වෙන්නෙ මොනවද කියන එක ගැන! කෑ ගගහා ඉන්න එක විතරයි කරන්නෙ අඩුම ගානෙ එක ඩොලර් එකක් රට ඇතුලට ගේන්න උත්සාහ කරන්නෙ නෑ එක එක පක්ශ වලට කඩේ යන tv චැනල් වල නිව්ස් බල බල බැන බැන තමන් කඩේ යන නායකයා බලයට ගේන්න උවමනාව විතරයි තියෙන්නෙ මිනිස්සුන්ට ,එක අතකට අපේ මිනිස්සු හරි පව් දේශපාලකයොත් මිනිස්සුන්ව අන්දනවා සෑහෙන්න. හරි උගත්කමක් නැති එක ලොකුම හේතුවක් මිනිස්සුන්ට මෙහෙම වෙන්න. අඩුම ගානෙ කෑ ගගහා ඉන්න වෙලාවෙ යූටියුබ් එකෙන් ග්‍රැපික් ඩිසයින් ඉගනගත්තත් පාඩු නෑ මේ වෙලාවෙ. ඒවට මාකට් එකක් නම් ප්‍රශ්නෙ ෆයිවර් , අප්වර්ක් වගේ ඩොලර්ස් ගේන්න පුලුවන් ප්ලැට්ෆෝම්ස් පාවිච්චි කරන්න පුලුවන්. බොහොම ස්තූතියි සර් මිනිස්සුන්ගෙ ඔලුවට දැනුමක් දීලා රට ගොඩගන්න උත්සාහ කරනවට ❤

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +35

    බොහොම ස්තූතියි වටිනා අදහස් දැක්වීම සම්බන්ධයෙන්, අපේ රට අධි උද්දමනයෙන් බේරා ගැනීමට පුළුවන් ක්‍රමවේද ඔබ වගේ බුද්ධිමතුන් එකතු වෙලා ඉක්මනින් ගන්න, අපේ රට හෝරා කාපු උන්ගේ මෝල පාදන්න මහත්මයා ඉක්මනින් තෙරුවන් සරණයි ඉදිරියේදිත් මේ වගේ වටිනා වීඩියෝ ඉදිරිපත් කරන්න ස්තුතියි

    • @shenyamunasinghe7880
      @shenyamunasinghe7880 2 ปีที่แล้ว +1

      මෙච්චර කියලත් බුද්ධිමත් අයට මේ රට ගොඩ දාන්න බාර දෙන්න, නීතිය ස්ථාපිත කරන්න කියල පාලකයො මේව කනකටවත් ගන්නෙ නෑ.. මේ රට දරුණු අගාධයකට යන්නෙ බලා ඉද්දිමයි.. කාටවත් කරන්න දෙයක් නෑ. ලෙබනන් තත්ත්වයටම මේ රට ඇදෙයි වගේ..

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +10

      මට කරන්න පුළුවන් උපරිමය ඉතින් ඉගැන්වීම තමයි. හැබැයි ජනතාව දැනුවත්වීම ලොකු බලයක්

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +4

      ලොකු අවදානමක් තියනවා

    • @කළිදු
      @කළිදු 2 ปีที่แล้ว +2

      සර් ගෙ හැකියාව ඉගැන්වීම. ඔබතුමා හදුනාගෙන තියෙන සංකල්ප දැනුමෙ අඩුකම ඉතා දරුණු ප්‍රශ්නක්. නිතරම හැම ගැටලුවකම අවසානයේ බැනුම් අහන්නේ අධ්‍යාපනය . නමුත් අධ්‍යාපනය දියුණු කිරීම ගැන හැමෝම දක්වන්නේ හණමිටි අදහස් හා කුඩම්මාගේ සැලකිලි. ඔබතුමා ඒ ගැන යමක් කරනවානම් ලොකු දෙයක්

  • @chaminda23
    @chaminda23 2 ปีที่แล้ว +5

    එතරම් සම්බන්ධ නොවූ විෂයක් ගැන මිනිස්සුන්ට තේරෙන භාශාවෙන් කියලා දීම ගැන සර්ට ගොඩක් පින් ❤❤❤❤🙏🙏🙏.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      එය මට සතුටක් බොහොම

  • @ccc-fx7cs
    @ccc-fx7cs 2 ปีที่แล้ว +8

    සර්, ඔබතුමාට හැකි පමණ මි අදහස් අප රටේ බහුතර ජනතාවට ලබා දෙන්නත් වැඩ පිලිවෙලක් ඉදිරිපත් කරන මෙන් ඉල්ලා සිටිමි. එසේම සෑම ජනමාධ්‍ය ආයතනයකින්ම ඔබතුමාගේ මේ අදහස් ජනතාව අතරට නිතර නිතර ගෙන යාමට වැඩ පිළිවෙලක් දියත් කරන මෙන් ඉල්ලා සිටිමි. අප රටේ ජනතාවට තාම මේ ගැන කිසිම හැඟීමක් නෑ. ඔබ තුමාට දීර්ඝයු ලැබේවා! තෙරුවණ් සරණයි !

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +3

      :-), මම ඉතින් කරන්නේ ඒක තමයි. ජනමාධ්‍ය ආයතන වල වටිනා විද්‍යුත් කාළය යම් පමනක් විද්වතුන් සඳහා වැය කරනවා දැකලා තියනවා.

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 2 ปีที่แล้ว +2

    යාලුවන්ටත් මැසෙන්ජර් වලින් යවලා වටිනා මේ දේශනාව බෙදාගෙන අපේ ප්‍රස්න වලට උත්තරය හොයා ගත්තා .ගොඩක් පින්

  • @sureshjayampathi
    @sureshjayampathi 2 ปีที่แล้ว +31

    මේ මොහොතේ වැදගත්ම දැනුවත් කිරීමක්.♥️ ඔබට බොහොම ස්තූතියි!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුත්යි

    • @BUNNY-og1de
      @BUNNY-og1de 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira Dear Sir, in the line of application chemistry one could do contract synthesis of drug intermediates.

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 2 ปีที่แล้ว +1

    ඉතාමත් උතුම් සේවයක් ඔබ කරන්නේ . විවේක ඇති විට ඔබේ video බලන එක දැන් පුරුද්දක් වෙලා .🙏🙏🙏🙏

  • @manjithjanakantha
    @manjithjanakantha 2 ปีที่แล้ว +5

    මේ වෙලාවෙදි මිනිස්සුන්ට මීට වඩා වටින මාතෘකාවක් තියෙන්න විදියක් නෑ
    වෙන්න ඕන හැමදේම වෙලා ඉවරයි
    අපි දැන් කරන්න ඕන අමාරුවෙන්හරි අභියෝගයට අවබෝධයෙන් සූදානම්වන එක සර් කියනවා වගේ 🙏

  • @udeshmadushanka8987
    @udeshmadushanka8987 2 ปีที่แล้ว +6

    බොහොමත්ම ස්තූතියි මේ දේවල් අපිට පැහැදිලි කරලා දෙනවට. මේ යන විදියට නරක අතට යනවා කියලා තේරෙනවා. ඒත් මෙච්චර නරක අතට යයි කියලා හිතා ගන්න බැරි උනා.

  • @sanathjayasekara6004
    @sanathjayasekara6004 2 ปีที่แล้ว +4

    බොහෝම සරලයි ඇත්තටම ගොඩක් සරල විදියට තේරුම් කරල දෙනවා ස්තූතියි සර්..!!!

  • @ranjithdissanayake
    @ranjithdissanayake 2 ปีที่แล้ว

    ඔබ තුමාව සමිබන්ධ කර ගැනීමට අවශ්‍යයි

  • @thilankasthuriarachchi997
    @thilankasthuriarachchi997 2 ปีที่แล้ว +5

    නියමයි 👏👏👏 කාලෝචිත අදහස් හුවමාරුවක්‌... ඉතාමත් වටිනවා.. ඉදිරියටත් මේවගේම වීඩියෝ කරන්න ගොඩාක් වටිනවා 🙏🏻

  • @Alexyyyy123
    @Alexyyyy123 2 ปีที่แล้ว +2

    මමත් විද්‍යාව හැදෑරූවෙ...
    ඔබ කතා කරපු දෙවල් ගැන නම් වැඩි වැටහීමක් තිබූණේ නෑ...ඒ නිසා බොහොමයක් නොදන්නා දෙවල් ගැන දැනගන්නට හැකි උනා..බොහොම ස්තුතියි මහත්මයා..ඔබ කරන මෙම සේවයට...
    දිගටම මේ ගැන හැකි නම් දැනුවත් කරන්න..

  • @dhanushka4u
    @dhanushka4u 2 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් කාරණාවක් ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක් ..බොහොම ස්තුතීයි

  • @rusiruweerarathna590
    @rusiruweerarathna590 2 ปีที่แล้ว

    මේ මාතෘකාවට අදාල වීඩියෝ දෙකම බැලුවා. යමකට ආයෝජනය කිරීම ඉතා වැදගත් වුනත්.! මාගෙ අත්දැකීමට අනුව ලංකාවෙ මධ්‍යම පාන්තික මිනිස්සුන්ට මෙතෙක් කල් ලැබුණු වැටුප් වලින් ආයෝජනයක් කල හැකි මට්ටමට ඉතිරියක් කරගෙන ඇත්තේ 10% ක් පමණ පිරිසක් විය හැක. මාස 4 ක පමන සිට ලැබූ වැටුප් වැඩි වීමක් බොහෝ ආයතන වල සිදු වී නැති බැවින් ඔවුනට අහාර ලබා ගැනීම සහ ලබා ගත් ණය වාරික ගෙවීමට පමනක් ප්‍රමානවත් වීම දක්නට ලැබුණි.
    මගේ යෝජනාවක් නම්.
    රජයේ අනුමැතිය ඇතිව ලංකාවට ඩොලර් ලබා ගනුවස් වෘත්තීමය අත්දැකීම් බහුල ව්‍යාපාරික හවුලක් මගින් පිටරටවල් සඳහා අපනයනය කල හැකි වැලි කැටයක් හෝ ඇත්තේ නම් ඔවුන්ගේ මදිහත් වීමෙන් එය පරිපාලනය කර සාමන්‍ය ජනතාවට අපනයන අවස්තා ලබා දීම ඉතා සුදුසු වේ යැයි මම සිතමි.
    ලංකාවට අවශ්‍ය සියලුම දෑ ලංකාව තුළම නිශ්පාදනය කිරීම වහ වහා ආරම්භ විය යුතුයි. රජය ඒ සඳහා අකුල් හෙලීම නොකළ යුතු අතර උදව් දීමට නොහැකි නම් පසෙකට වී සිටියයුතුයි.
    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ඉතා විශාල ප්‍රමානයක් සඳහා අනුමැතිය ලබා දී නැති බව දැනගන්නට ලැබුණු අතර ඩීසල් භාවිතයෙන් සිදුවන විදුලි උත්පාදක අවම කිරීම වෙනුවෙන් හැකි තාක් සූර්‍ය ශක්තිය හා මුහුදු පෙදෙස් වල සුලං , උදම් රළ ව්‍යාපෘති සඳහා අවසර දිය යුතුයි.

  • @suuurocks3926
    @suuurocks3926 2 ปีที่แล้ว +14

    බොහොම ස්තුතිය සර් . කලයුත්තෙ කුමක්ද කියා පැහැදිලි කර දුන්නට. ( දැහැමි දුවගෙ කර්‍යක්ශුම ලිප හැදුවා අති සාර්ථකයි ) ස්තුතිය .....!!

  • @trcoperation
    @trcoperation 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ මෙම පැහැදිලි කිරීම් මුළු සමාජයටම විශාල සේවයක්. මා සිතන විදිහට මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට වර්ෂයක් ප්‍රමාණවත්.1 අර්බුදයෙන් ගොඩ ඒමට මිනිස්සුන් තුළ උවමනාවක් තිබිය යුතුය. අපේ සමාජ හැඩ ගැසී ඇති ආකාරය අනුව ඒ සදහා ඔවුන්ගේ මනස මේ සදහා පෙළඹ විය යුතුය. ජනතාව ඉල්ලනදේ සාධාරණ උවත් අසාධාරණ උවත් පාලකයන් එය උපාය ශිලීව ඉටුකර ඉලක්කයක් ලබා දීම. උදාහරණයක් ලෙස ගෝඨාභය ජනපති ආගමනයත් සමග ජනතාව පොදු ස්ථාන වල ස්වේච්ඡා වෙන් සිතුවම් ඇඳීම සිදු කලා. මෙය ඉතා ඉක්මනින් රට තුළ පැතිර කෙටි කාලයක් අති විශාල සිතුවම් ප්‍රමාණයක් නිර්මාණය කලා. ආර්ථිකයත් මෙවැනි රැල්ලක් මගින් නගා සිටුවීය හැක. 2.බහුතරයක් මිනිස්සුන්ගේ මතයක් තිබෙනවා දේශපාලන මැති ඇමැතිවරු තමයි රට සංවර්ධනය කරන්නේ ඔවුන් අතේ තමයි වැඩ සියල්ල තියෙන්නේ කියලා. ඒ නිසා ජනතාව තමන්ගේ රැකියා කරගෙන පාඩුවේ ඉන්නවා. මේ ආකල්පය දුරුකර ජනතාව තම තමන්ගේ කටයුතු වලට පමනක් නොව පොදු සමාජ උවමනා ඉටු කල යුතුය.3. ජනතාව පාට පක්ෂ වලට නොබෙදී තමන් නියෝජනය කරමින් දිස්ත්‍රික්ක වශයෙන් පුද්ගලයන් එක් අයකු හෝ දෙදෙනෙකු පාර්ලිමේන්තුවට යැවීම. 4 රටට ඉතාම හොඳ මේ අවස්ථාවේ ආර්ථිකය නැංවීමට හැක්කේ කෘෂිකර්මාන්තයට හා සේවා අංශයට පමණයි. කර්මාන්ත අංශය යම් තත්වයකට රට පැමිණි විගස ආරම්භ කල යුතුය.5. මිනිසුන් තවමත් සිතන්නේ මෙපමණ කාලයක් විදේශ නිශ්පාදනය මෙරටට ලැබුණා සේම ඩොලර් ප්‍රමාණයත‍් විදේශය යෙන්ම එවන තුරුය. මේ ආකල්පය ද වෙනස් කර අපනයන හා සේවා තුළින් ඩොලර් ඉපයීමට පුරුදු කල යුතුය. මෙහි අඩුපාඩු ඇත්නම් නිවැරැදි කර දෙන්න

  • @harshasamarakoon505
    @harshasamarakoon505 2 ปีที่แล้ว +22

    සර්, පුලුවන් නම් solar panel basic and පුනර්ජනනිය බලශක්ති ගැන video ඵකක් කරන්න
    ස්තුතියි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +5

      හොඳයි ඉදිරියට කරන්නම්

    • @harshasamarakoon505
      @harshasamarakoon505 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira
      බොහොම ස්තුති සර්

    • @nuwankumara600
      @nuwankumara600 2 ปีที่แล้ว

      👍👍👍👍

  • @leelaweerakkody776
    @leelaweerakkody776 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි මෙවගේ අවස්ථාවක සිදුකරන මේ ජාතික මෙහෙවරට...ඔබතුමා මෙහි අවසානයට පවසන අයුරින්, මේ වන් අර්බුදකාරී අවස්ථාවක ඉන් මිදීමට ඔබතුමා මෙන් මේ පිලිබඳ විශේෂඥ දැනුම ඇති, මේ පිලිබඳ අද්දැකීම් ඇති පුද්ගලයන් එකතුව මේ පිලිබඳ තවදුරටත් දැනුවත් කිරීම් කර අපේ ජනතාවට මේ අර්බුදකාරී තත්වයෙන් අත් මිදීමට, ජතියක් හැටියට යම්තරමකින් හෝ නැගී සිටීමට, යම් වැඩපිලිවෙලක් ගොඩනැගිය හැකිනම් එය කොතරම් අගනේද...

  • @ceylon_elites
    @ceylon_elites 2 ปีที่แล้ว +5

    අපි බැංකු ස්ථාවර තැන්පතු වල වැඩි පොලියකට මාස තුනකට පාරක් නැවත අරං මාස තුනක් ඉතිරි කරපු මුදලුත් එකතු කරලා නැවතත් මාස තුනකට ස්ථිර තැන්පතු වල දාන එක තමයි මමත් කරන්නේ 👍 තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුත්යි . මේ ගැනත් කතා කළා

  • @prasanthamaddumahewa8743
    @prasanthamaddumahewa8743 2 ปีที่แล้ว

    නිදහස් අධ්‍යාපනය බුද්ධි ගලනය වන මේ කාලයේ ඔබ වැනි වටිනා කෙනෙක් තවමත් අප රටේ තුළ සිටීමත් සන්තෝසයක් , අමාරු කාලයක තමන්ගේ ජීවිතය බුද්ධිමත්ව හැඩගස්වා ගන්න ඔබ ගන්නාවා වෑයමට ගොඩාක් පින්, තවත් වටින දැනුවත් කිරීම් කිරීමට ඔබට ශක්තිය ලැබේවා

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 2 ปีที่แล้ว +10

    සෑහෙන්න වටිනව අපි ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන කියල දුන්නට. ඔක්කොම ප්‍රශ්නය ගැන කතා කලාට කරන්න ඕන දේවල් කියන්නෑනෙ. ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි .

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      ටිකෙන් ටික තේරුම් ගන්න එක වැදගත්

  • @nadeeradahanayake2561
    @nadeeradahanayake2561 2 ปีที่แล้ว +2

    I'm in IT sector. I don't know much about Economics. But last years I learn thing or two about these things.
    if there is one thing I'm sure of, I am good at strategy and figuring out patterns. So I predicted this is
    going to happen to us very soon. I told them to buy gold(almost 2 years ago I told them that),real estate(good easy to sell ones) or plantation like coconut,tea,cinnamon ect..
    but no one believed me..my relatives, even my own mom & dad didn't believe me. Now they are holding cash and taking heavy losses.
    they only believes the things that are coming out of sir Lankan tv channels.
    It is kind of depressing, that I saw this coming but still I couldn't save my family from taking a big loss. I'm going to show this video to my parents and try to change their mind one last time. Thank you for creating this valuable video sir..!!

  • @oooo1541
    @oooo1541 2 ปีที่แล้ว +20

    As a human I really appreciate your effort to make better future... You are a great person which I met in ...❤️🔥👌👍

  • @mahendraepitawatte2524
    @mahendraepitawatte2524 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොමත්ම ස්තූතියි නොදන්නා කරුණු රාශියක් පෙන්වා දීම සම්බන්ධව. අවසානයට ඔබතුමා කියපු දේ ගැන ලොකු ගෞරවයක්, පැහැදීමක් ඇති උනා. ඒ තමයි නිදහස් අධ්‍යාපනයෙන් උගත් අය සාමාන්‍ය මහජනයාට මේ ව කියල දෙන්න ඕන කියන හැඟීම. ඒක ඉතාම උසස්. ඔබතුමාට ඉදිරියටත් මෙවැනි දැනුවත් කිරීම් කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි. එලෙසම ඔබගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යි පතමි. තෙරුවන් සරණයි.......👍🙏🙏🇱🇰🇱🇰

  • @nuwanrathnayake4893
    @nuwanrathnayake4893 2 ปีที่แล้ว +3

    බොහොම වටින පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @senaratnasenaratna9349
    @senaratnasenaratna9349 2 ปีที่แล้ว +1

    මම විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක් . ගෙදර තියෙන පර්චස් 15 ක ප්‍රමානෙක වගාකරන්න ගත්තා . ඔබතුමා කියනවා වගෙ උද්ධමනයට මුහුන දෙන්න . මම ඔබතුමාගෙ සියලු වැඩසටහන් බලලා තියෙන්නෙ . දැහැමිගෙ කාර්යකෂම මම නිර්මාණය කලා. ඉස්සෙල්ලම සාම්පල් එකක් හදලා ටෙස්ට් කලා . සාර්තකයි. ඒක මම කීපදෙනෙකුට පෙන්නුවා . ලිප් කීපයක් හදලා දෙන්න කිව්වා . මම යුදහමුදාවේ රැකියාව කරනකොට ලිදේ හිටපු ගෙම්බා වගෙ. බාහිර ලෝකයක් ගැන හිතන්න වෙලාවක් තිබුනෙ නැති තරම් වගෙ. මම පස් කනින යන්ත්‍ර අලුත් වැඩියා , අමතරකොටස් ඉල්ලුම් කිරීම , විවූර්ත මිලගනන් කැදවීම. එම මිලගනන් වෙලදපොල මිල හා සැසදීම. ටයර් ,බැටරි , ලිහිසි තෙල් පිරිවිතර සැකසීම දේවල් කලේ. රටේ ලෝකෙ වෙන දේවල් පිලිබද සාමාන්‍ය දුරට තමයි දැන සිටියෙ. ඔබතුමාගෙ වීඩියෝ වලින් සෑහෙන දැනුමක් ලබාගත්තා . දැන් මම වගාකරන්න ගත්තම ශාඛවර්දනයට අවශ්‍ය දැනුම ලබාගත්තෙ ඔබතුමාගෙ වීඩීයෝ එකෙන් . ඉතින් ඒ දැනුම
    ලබාදුන්නාට ඔබතුමාට බොහෝම සිත්තියි. මගෙ යුදහමුදා සේවය වසර 35 යි. මම ආසයී ඔබතුමාව හමුවෙලා කතාකරන්න . හැකිනම් අවස්තාවක් ලබාදෙන්න. ස්තුතිය !!!.

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩාක් ස්තුති. ඔබ තුමා රට වෙනුවෙන් කරන මේ උදාර කටයුත්තට මුලු රටම නය ගෙති. ❤❤

  • @bakmitiyawepungngnarathana4052
    @bakmitiyawepungngnarathana4052 2 ปีที่แล้ว +2

    සර් ඉදිරිපත් කරන ...මේ මූලධර්ම රට පාලනය කරන ...නූගත් පාලකයන්ට නොතේරීම කණගාටුවට කරුණක් ....ස්තුතියි සර් ...මිනිසුන්ව දැනුවත් කරාට..

  • @ilovesrilanka2602
    @ilovesrilanka2602 2 ปีที่แล้ว +7

    2 nd comment.සර් ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය ගැන වීඩියෝ එකක් කරන්නකෝ.

  • @SamanKumara-sn3qd
    @SamanKumara-sn3qd 2 ปีที่แล้ว

    මෙවන් නිර්මානය කරපු වගකිව යුක්තෙක් නොමැති අර්බුදකාරි අවස්තාවක ඔබතුමාගේ දැණුම භාවිතාකාට කල පැහැදිළි කිරිමට බොහොම පින්. දැණුමක් තිබේත රටකට ආදරයක් තිබෙන අතලොස්සක් අතරේ ඔබතුමා නිහතමාණී ව්ශිෂ්ඨයෙක්. ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @thilinagallage4443
    @thilinagallage4443 2 ปีที่แล้ว +10

    ඔබතුමා ට කරන ඉල්ලීමක් දෙශපාලකයෝ ගැන හැර ඔබ වගේ උගතුන් මිනිසුන් ගේ දැනුම බුද්ධිමත් බව වැඩි කිරීමට කටයුතු කරන්න...තෙරුවන් සරණයි

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +3

      දැනුමෙන් සන්නද්ධ සමාජයක් ඒ අවශ්‍යතාවය ඉටු කරාවි. තවම උගතෙක් නොව්නත්. පුංචි තල්ලුවක් දෙනවා ඒ වෙනුවෙන්

  • @malavipathiranap9799
    @malavipathiranap9799 2 ปีที่แล้ว +2

    අද අප රට පත්වී තිබෙන භයානක අර්බුදය හමුවේ කටයුතු කල යුතු ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීම ඉතා වටිනවා.

  • @sandyakumari3231
    @sandyakumari3231 2 ปีที่แล้ว +10

    බොහොම,දෙනෙක්, අපිට වෙන්න යන දේ තේරුම් ගන්නෙ නැතුව තමන් කැමති දේශපාලන පක්ෂයදිනවවන්න,හීන, මවනවා එතකොට සේරම,හරියයි,වගේ

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      ඔව් එහෙම කරුණක් නම් මටත් පෙනුනා

  • @jeffery9781
    @jeffery9781 2 ปีที่แล้ว +1

    ඔබගේ වටීනා කාලය සදහා TH-cam Ads හරහා මා හෑකි පමණ අනුග්‍රහයක් දෑක්වුවා❤

  • @pasindusachinthana8386
    @pasindusachinthana8386 2 ปีที่แล้ว +3

    This is the only channel i saw in sri lanka where this type of content is described . Hats off to you sir.🖤

  • @sathyasrinanayakkara7793
    @sathyasrinanayakkara7793 2 ปีที่แล้ว +2

    මේ කාලයට ඉතා වටිනා දෙයක් ගැන විශ්ලේෂණාත්මක හොද පැහැදිලි කිරීමක් සර්... ❤️

  • @maleeshaabeysekara8267
    @maleeshaabeysekara8267 2 ปีที่แล้ว +3

    What a service you're doing to community ! You're a gem to this country. Thank you.

  • @chamithmadusanka2162
    @chamithmadusanka2162 ปีที่แล้ว

    ඔබතුමා අපේ රටේ අමිල සම්පතක් තමා ගේ පුද්ගලික සුඛවිහරණය පිණිස මේ රට අතහැර යන් බහුතරයක් උගතුන් අතර ඔබතුමා කරන මේ සේවය ට ලාංකිකයන් ලෙස අප සදා ණය ගැතිවිය යුතුය.ඔබතුමාගේ සියලු වීඩියෝ ඉතා කැමැත්තෙන් මම නරඹන කෙනෙක්මි.තවදුරටත් මෙම කාර්‍ය්ය කිරීම ට ඔබතුමාට ධෛර්යය ශක්තිය ලැබේවා. එසේම මම ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @buddhikachamal9398
    @buddhikachamal9398 2 ปีที่แล้ว +6

    ලොකු දැනුමක් හම්බුනා sir..ගොඩක් ස්තූතියි.

  • @thetraveller4146
    @thetraveller4146 2 ปีที่แล้ว

    ඉතාමත්ම විශිෂ්ට පැහැදිලි කිරීමක්. ඔබේ විෂය නොවුනත් ආර්ථික විද්‍යා ගුරුවරයෙකුට වඩා හොදට තේරෙන අන්දමට විග්‍රහ කරනවා. ඔබතුමාට බොහොම සිතුතියි!

  • @gamisuwada2389
    @gamisuwada2389 2 ปีที่แล้ว +11

    ඒ දැනුම සල්ලි වලටවත් ගන්න බෑ..බොහොම ස්තූතියි සර්🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +4

      ඔව් එක ඇත්ත, ඒ නිසාමයි නොමිලයේ දෙන්නේ! :-)

  • @lahirudilshan8109
    @lahirudilshan8109 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් විග්‍රහයක් සර්. ඔබ තුමාට බොහොම පින් රටේ ජනතාව දැනුවත් කරනවට. නොදන්නා බොහෝ දෙ දැනුවත් උනා

  • @studios778
    @studios778 2 ปีที่แล้ว +12

    One of the best content creator I found in Sri Lanka. Well educated, simple and humble human being. By making people concepts fully is The only path to bring Sri Lanka from developing to developed level. Thanks a lot for what you have done and keep doing.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      🙂 ඔබට බොහොම ස්තුත්යි.

  • @rashmi7028
    @rashmi7028 2 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ගරු විද්‍යාඥතුමනි.🙏🙏🙏
    හරිම ප්‍රයෝජනවත් මේ ලබා දුන් දැනුම කාලීන අවශ්‍යතාවයක්‌ සපුරන, වටිනාකමකින් යුතු හා ප්‍රායෝගිකව අදාළ කර ගැනීමට හැකි හැමදාම වගේ අපිට. තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළු පවුලේ සැමටම ගරු විද්‍යාඥතුමනි! 🙏🙏🙏

  • @nalakarphsl
    @nalakarphsl 2 ปีที่แล้ว +4

    Great support & great effort to guide people & mother country for come up in this crisis situation.even not your relevant field...what a effect...what thoughts...
    My salute...
    My mother country was very lucky having son like you...🙏🙏🙏

  • @rcliyanage9091
    @rcliyanage9091 2 ปีที่แล้ว +2

    ඔබතුමාගෙ මඟ පෙන්වීමට බොහෝම සිතූතියි. ❤❤❤

  • @වෙළඳසේවය
    @වෙළඳසේවය 2 ปีที่แล้ว +16

    What a great explanation! this is the time my fellow Sri Lankans need to be educated what we are going through. I am sharing this with my friends and families to get good knowledge about what & how we need to be prepare for this kind of situation.Thanks you for your time, knowladge & kindness towards humanity appriciate it very much 🙏!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුත්යි ඔබට

  • @shanfunmusic.9942
    @shanfunmusic.9942 2 ปีที่แล้ว

    සර් ඔබතුමා විශිෂ්ටම ගුරුවරයෙක්, මම සර්ගේ හැම වීඩියෝවක්ම බලනවා. මම සාමාන්‍ය දවසේ රැකියාවක් කරන පොඩි මනුස්සයෙක්. ඒත් මේ සංකල්පවල වටිනාකම කියාදුන්නෙ ඔබතුමා. මගේ බිරිඳ ඔබතුමාගේ විශය තවම ඉගනගන්නා කෙනෙක්. ඇයට ද අහුනොවිච්ච විශේෂ කරුණු ඉගනගන්න ඔබතුමාගෙන් රුකුලක් ලැබුණා. ඔබතුමාගේ උත්සාහයට බොහෝම ස්තූතියි, බොහොම පිං. ඔබ ගැන සියත රේඩියෝ එකේ අරවින්ද මහත්මාද හදුන්වා දුන්න දවසක්. ඔබතුමා සම්පතකි..❤❤

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 2 ปีที่แล้ว +24

    ඔබතුමාට කරන ආයාචනයයි මේ.
    පාලන තන්ත්‍රයට ඔබතුමා පැමිනෙන්ඩ..🙏😌😌..
    ඊලග පාර්ලිමේන්තුවට ඔබගේ පැමිනීම රට බලාපොරොත්තු වේ.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +9

      :-), මගේ සතුට ඉගැන්වීමයි ඉතින්

    • @g.s.r.rathnayaka8639
      @g.s.r.rathnayaka8639 2 ปีที่แล้ว +4

      ඔබ තුමාට මේ ආරාධනය හැමදාම සිදුකරනව..ඉගැන්වීම ඉතාම වටිනව..ඔබතුමා වැනි විද්වතුන් පාලකයන් නොවූ වරදයි මෙය.
      😌

    • @nuwansampath4850
      @nuwansampath4850 2 ปีที่แล้ว +9

      ඇත්ත ඒත් මේ system එක හැදිල තියෙන්නේ මේ වගේ හොද මිනිස්සු දේශපාලනයට ආවොත් එක්කො ජරා වෙන්න නැත්නම් ගෙදර යන්න කියන තේමාවෙන්

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว +1

      හිතන්වද චන්ද හම්බවේවි කියල ? කොල්ලො කෙල්ලො නම් දේවි .හැබැයි බහුතරක් අපේ රටේ ඉන්නෙ දේශපාලනය් නූගත්තු .ආර්තිකය පුලුවන් තරම් වට්ට්ල සිමින්ති කොට්ටයක් , බඩු මල්ලක් දුන්නම් ගමන් චන්දෙ දෙන මිනිස්සු අපේ රටේ ඉන්නෙ .එකයි අවුල

    • @aruniranasinghe8808
      @aruniranasinghe8808 2 ปีที่แล้ว +4

      @@ScienceWithRuchira සර්ට පුළුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උගන්වන්න 🙏

  • @SuranjayaPriyanath
    @SuranjayaPriyanath 2 ปีที่แล้ว

    සම්පූර්ණ ආර්තික විද්‍යාව පාඩමක් විනාඩි 44 කින්. 😮
    වෙලා තියන මහන්සිය උපරිමයි සර්.
    ඒකෙ වටිනාකම තියෙන්නෙ බලන්න පටන් ගත්ත තැන ඉදල ඉවර වෙනකන් එක තත්පරයක්වත් skipp කරන්න උනේ නැහැ. 100% කාලීන වටිනාම පාඩමක්.
    බොහොම ස්තූතියි ඔබතුමාට. ❤

  • @wishwamalsiriwardhana2042
    @wishwamalsiriwardhana2042 2 ปีที่แล้ว +13

    You're doing great part in this critical country situation. We need to find good paths to rise among the matters we are facing.
    I believe we all have our own responsibility to contribute as much as we can to resolve this bad economical matters. As a designing person I also inspired to find more and more ways to earn some extra money and thankful to you sir I got many ideas about what are better options I can try to invest my money to gain it's value within a certain period.
    Thanks again 🙏

  • @nihalepa400
    @nihalepa400 2 ปีที่แล้ว

    ඔබ කරන මේ අගනා සේවයට ස්තූතියි .දේශනය අතර තුර පෙන්වන රූපරාමු ඉක්මනින් ඉවත් නොකර හැකි ආකාරයට තවත් සුලු වේලාවක් පෙන්වනවා නම් ඉතාම වටිනවා.🙏

  • @tharukahiran
    @tharukahiran 2 ปีที่แล้ว +7

    Thank you again for your effort to fill the GAP of knowledge,concepts & innovations lack in our society 💯✌🏼🙏🏼

  • @maheshsuranga4474
    @maheshsuranga4474 2 ปีที่แล้ว +2

    ඔබතුමාට තෙරුවන් සරණයි! නිරෝගී සුවය ලැබේවා!

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 2 ปีที่แล้ว +4

    සර්ට ගොඩාක් ස්තූතියි මෙි දැනුම ලබලාදෙන එකට❤️❤️

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 2 ปีที่แล้ว

    හදවතින්ම ස්තුතියි ඔබතුමාට ❤️🙏 ඇත්තෙන්ම ඉතාමත්ම වටිනා දැනුවත් කිරිමක්..මෙි දෙන උපදෙස් අරගෙන වැඩ කලොත් ,,මෙි ඇතිවෙන්න යන තත්වයෙන් ගැලවෙන්න පුළුවන් වෙිවි අපට.මෙි උපදෙස් නොතකා ඉන්දියාවෙන් එන "සහන නැවෙන්"කාලා තවත් අරගල කර කර හිටියොත් ලංකාවත් වැඩි කල් නොගොස් ඉන්දියාවෙිම කොටසක් වෙිවි.

  • @RavinduNanayakkara
    @RavinduNanayakkara 2 ปีที่แล้ว +7

    Excellent video as always!
    If anyone is thinking of putting money into the USDT (Tether) stablecoin be a bit careful. Tether is a company with a shady history and their claims of having enough collateral in USD/Bonds to back up the amount of USDT in circulation has never been properly audited.
    USDC, BUSD and DAI are much better alternatives. However they also have the 2 risks mentioned in the video.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      හොඳ කරුණක් ඔබ මතුකලේ. මේ බව දැනගෙන හිටියේ නැහැ

  • @radhavimoksh
    @radhavimoksh 2 ปีที่แล้ว +1

    මේ වෙලාවෙ ජනතාවට කලයුතු හොඳම මගපෙන්වීමයි ඔබතුමා කලේ. තෙරුවන් සරණයි !!!
    හැමෝම මෙයින් ආදර්ශයක් ගතයුතුයි දැන්වත්, බොහෝදේ පිලිබඳ දැනුවත් වෙන්න. විද්‍යා විෂයයන් ඉගෙනගත් දරුවෙක් මේ මගපෙන්වීම කලා නම් ඇයි අනෙක් අයට බැරි වටිනා දේ ඉගෙනගන්න?
    ඉස්කෝලෙන්ම ඔක්කොම දෙන්න ඕන නෑ. පාරවල් ඕනතරම් තියෙනවා ඉගෙනගන්න. මේ දරුවගෙන් ලැබුනෙත් ඉගෙනීමක්.

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 2 ปีที่แล้ว +3

    රටවෙනුවෙන් යුතුකම කරන උතුමෙක් 💖

  • @ckcreations1289
    @ckcreations1289 2 ปีที่แล้ว

    මාස ගානක් හිත හිත හිටපු මාතෘකාවක්...
    Thank you සරලව විස්තර කලාට... 🖤

  • @theslocean
    @theslocean 2 ปีที่แล้ว +3

    සර් ගොඩක් වටිනා අදහස් . බොහොම ස්තූති සර්. එත් යූටියුබ් චැනල් එකක් ග්‍රෝ කරගෙන ඩොලර් එකක් හරි හොයන්න පුලුවන් කියලා කීවේ නෑ.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว

      මේ ගැන වෙනම කතා කරන්න හිතාගෙන ඉන්නවා මම

    • @theslocean
      @theslocean 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira සර් රට අර්බුදය උග්‍ර උනොත්. අන්තර්ජාල පහසුකමට බාදාවක් වෙයිද? ලංකාවේ ඇඩ්වටීස්මන්ට් ප්ලේ වෙන එක අඩු උනොත්. රෙවෙනිවු එකේ ලොකු අඩුවක් වෙයි නේද?

  • @isurugamage7992
    @isurugamage7992 2 ปีที่แล้ว +1

    ඔබතුමා නිතරම හරවත් දෙයක් රටට ජනතාවට ලබාදෙනවා. බොහොමත්ම පිං .

  • @isuraosada193
    @isuraosada193 2 ปีที่แล้ว +25

    අපේ දෙමවුපියන්ගෙ පරම්පරාවට මේව තේරෙන්නැති එක දුක... එයාලා අපි කියන දේවල් පිළිගන්නෑ. වීඩියෝ දෙකම දාලා පෙන්නන්න ඕන. එතකොටවත් තේරෙයිද බලන්න.

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 2 ปีที่แล้ว +1

      තේරෙන්නේ නෑ. එයාල හිතන් ඉන්නෙ නායකයන් රටට පට්ට ආදරේයි කියලා. උන් කියන ඔන බොරුවක් විස්වාස කරනවා

  • @Crypto_Trend
    @Crypto_Trend 2 ปีที่แล้ว +2

    බොහොමත් වැදගත් දේශනක්.. බොහොමත් ස්තූතිය.

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +10

    ඒ කනෙන් අහලා මේ කනෙන් මෙ ගන්න දැනුම ප්‍රායෝගික කරන්න බලන්නෙ නැහැ.කොමෙන්ට් කරලා නිකන් ඉන්න එපා.ස්වයංපෝෂිත වෙන්න පුළුවන් බලන්න .මා විදේශීය කෑම බීම් කිසිවක්ම ගන්නෙ නැහැ.හැකි සෑම ගමනක්ම පයින් යනවා.ගෙදර හැම අගලම ප්‍රයොජනවත් ලෙස වවනවා.බඩ පිරෙන දේවල තමයි වැඩිපුරම වවන්නෙ.උපරිමයෙන් අනවශ්‍ය වියදම් පාලනය කරා.සරලව කියන්නෙ අපි පරිප්පු බලන් කට ඇරන් ඉන්නවා.නැ අපිට පුළුවන් ඒ පෝශනය ලාංකීය දේවල් වලින් ගන්න .මුන් ඇට පැල කරලා කන්න පුළුවන් .කිරි වලින් පෝශිතයි අපි.අවශ්‍ය කිරි මූලික ද්‍රව්‍ය ගෙදර නිශ්පාදනය කරනවා.සියලුම කෑම බීම හැකි උපරිමයෙන් ගෙදර නිශ්පාදනය කරනවා.බෙදා හදන් කනවා.හැකි හැමෝටම දෙනවා.අවශ්‍ය උනොත් දිනකට වේලක් කාල හරි ඉන්න පුළුවන් කියලා හිත සූදානම් කරගෙන වෙහෙස වෙලා වැඩ කරනවා.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +3

      හොඳ අදහස් ගොන්නක්, අවශ්‍යතා සීමා කිරීම කෙටි කාලීන පිළිතුරක් වෙන අතර නිෂ්පාදනය වැඩි කිරීම දිගු කාලීන විසන්දුවම්

  • @mashimaheshika4308
    @mashimaheshika4308 2 ปีที่แล้ว +2

    ඔබතුමා මේ කරන සමාජ සත්කාරයට බොහොමත්ම ස්තූතී..😊😊

  • @malithmarco4462
    @malithmarco4462 2 ปีที่แล้ว +6

    ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන මගින් සිදු කල යුතු දැනුවත් කිරීම් ඔබේ නාලිකාව මගින් ඔබට හැකි උපරිමයෙන් ඉදිරිපත් කිරීම පිළිබඳව ස්තූතිය හා ගෞරවය පුද කරමි.

  • @nuwanfernandopulle3992
    @nuwanfernandopulle3992 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා.....මේ වෙලාවේ ....වටිනා කරුණු ගොඩාක්
    හිතට ගත්තා .........

  • @3rdeye149
    @3rdeye149 2 ปีที่แล้ว +3

    සර් වගේ මිනිස්සු 10ක් පාර්ලිමේන්තුවේ හිටියනම් අද අපි කොහෙද 😥

  • @chintakachintaka7583
    @chintakachintaka7583 2 ปีที่แล้ว +1

    ඔබ තුමන් , අප්‍රමාණ කැපවීමෙන්, නිර්ලෝභීව ලබා දෙන දැනුම් සම්භාරය බොහෝ සෙයින් වටිනා සම්පතක්,

  • @InsightWithAmith
    @InsightWithAmith 2 ปีที่แล้ว +3

    a great eduacator.your students will be lucky ones as well as appreciating charactor who has curiosity not only natural sciences but also social sciences.

  • @chinthakasamaraweera1783
    @chinthakasamaraweera1783 ปีที่แล้ว

    ගොඩක් වටිනා අදහස් ඔබ තුමා විසින් බොහොම සරලව කියා දෙනවා