අනුර කුමාරගේ නායකත්ව ගතිගුණ සජිත් ළඟ නැහැ.සජබේ මහ ලේකම් එළියට ගිහින් ජාතික ලැයිස්තු පුටුව මට දෙන්න.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น •

  • @rathnayakanilantha4598
    @rathnayakanilantha4598 2 หลายเดือนก่อน +2585

    දමිතා ඔයා නොගැලපෙන කෙනෙක් කියලා තේරුම් ගන්න ඔබ රගපාන්න සුදුසු ඇති එත් පාර්ලිමේන්තුවට සුදුසු නැත

    • @rajakanagarathnaraja8795
      @rajakanagarathnaraja8795 2 หลายเดือนก่อน +44

      Meyata viruddhawa criminal nadu thiyenawa.parliment enta nam epa.pirisidu parliment ekak janathawa mewara illanne.

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 หลายเดือนก่อน

      මේ ගූ ගොඩ රන්ග පාන්න ....? පිස්සුද ....? කෑත ගූ ගොඩක් ...

    • @strongwoman946
      @strongwoman946 2 หลายเดือนก่อน +61

      තවමත් එ්ක තේරුම් අරන් නෑ.. රටක් හදන්න පුලුවන්ද මේ වගේ අයට

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 2 หลายเดือนก่อน +18

      Ekatawath sudusu na😂

    • @Mahina12
      @Mahina12 2 หลายเดือนก่อน

      ජින් ඇන්ටි තමයි දමිතා අබේරත්නව දේශපාලන යෙන් කපලාම දැම් මේ.

  • @ශ්රීමාලින්ද
    @ශ්රීමාලින්ද 2 หลายเดือนก่อน +1578

    මේ කතාව අහනකොට මට හිතුන එකම දේ තමයි මුන් එකෙක්වත් රට හදන්න මහන්සි වෙන්න නෙවෙයි මේ එන්නේ එන්නේ පෞද්ගලික වාසි වෙනුවෙන් තමා මේ ඡන්දේ ඉල්ලන් එන්නෙ කියලා.එහෙම බැලුවොත් ජාතික ජන බලවේගය ඔක්කොම කට්ටිය ගහගන්න ඕන හරිනිට අගමැති කම දුන්නා කියලා ගෑනු කෙනෙක් හින්දා.අවංකව රට වෙනුවෙන් කැපවෙලා ඉන්නෙ කවුද කියලා මේ කතාව ඇහුවාම හොඳට තේරුම් ගන්න ඕන මනුස්සයෙකුට පුළුවන්

    • @strongwoman946
      @strongwoman946 2 หลายเดือนก่อน +28

      එ්කනෙ. තමන් ප්රසිද්ධ වෙන්නයි වාසි ගන්නයි විතරයි

    • @anomarathnayaka9301
      @anomarathnayaka9301 2 หลายเดือนก่อน +9

      Obage kathawata mamath ekagai

    • @DammikaDammika-y5w
      @DammikaDammika-y5w 2 หลายเดือนก่อน

      අනේ මන්ද මේ මනුස්සය ඇයි මේකට මෙච්චරම දගලන්නෙ මෙයාට අකමැති නිසානෙ නම කැපුවේ එහෙම එකේ මොකටද ඔච්චර පස්සෙන් යන්නේ උබලට එක සැරයක් එපානම් මට දහස්වාරයක් එපා කියලා ගෙදර හිටියනම් ඉවරනෙ.... මේක මහ ඇනයක් වගේ දවස් ගානක් තිස්සේ මේකමයි යූටියුබ් බලන්නත් එපාවෙලා

    • @antoneyperera520
      @antoneyperera520 2 หลายเดือนก่อน +6

      Ratata adaraya. karana aya....😮😮.desapalana ganekavo.

    • @anushkasanjeewa8669
      @anushkasanjeewa8669 2 หลายเดือนก่อน +4

      Sirawata bn

  • @ranakodi6468
    @ranakodi6468 2 หลายเดือนก่อน +750

    පබා දීල දමිත ගත්ත වගේ තියෙයි පාර්ලිමේන්තුවට

  • @ran5235
    @ran5235 2 หลายเดือนก่อน +145

    මේ දමිතගෙ රඟපෑම
    හේශට thank you.

  • @kanchanawijayawardhana221
    @kanchanawijayawardhana221 2 หลายเดือนก่อน +1024

    අවුරුද්දක් දෙකක් තමුන්ගේ වාසියට පක්ශයකට වැඩ කරලා නොමිනේෂන් නොදුන්නට ඔහොම කියවනවා නම් පක්ශයක් වෙනුවෙන් ජීවිතේ ම කැපකරපු ටිල්වින් වගේ මනුස්සයෙක් කොහොම කියන්න ඕනිද?? කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී පිරිසිදු චේතනාවෙන් දේශපාලනය කරන මිනිස්සු.ඒ මිනිස්සුන්ගේ ජීවිත දිහා බලලාවත් හැදෙන්න දැන්වත්

    • @thusharawithnatureyoga9546
      @thusharawithnatureyoga9546 2 หลายเดือนก่อน +49

      හොරා කන්න එන්නනේ මේ දගලන්නේ 😂

    • @eazy-eye-srilanka
      @eazy-eye-srilanka 2 หลายเดือนก่อน +6

      ❤❤❤

    • @sachirathnayake5815
      @sachirathnayake5815 2 หลายเดือนก่อน +13

      කියලා වැඩක් නෑ

    • @wasanakumari5738
      @wasanakumari5738 2 หลายเดือนก่อน +25

      එතුමා ලග මේ මොකෙක්ද😂

    • @SmilingBoardGames-kf7gq
      @SmilingBoardGames-kf7gq 2 หลายเดือนก่อน +18

      මෙයාගෙ බලාපොරොත්තුව පැහැදිලිය

  • @SandraSamuel-l4e
    @SandraSamuel-l4e 2 หลายเดือนก่อน +1209

    අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමි 😢😢 මිට සතුටට පත්වන සියලු ශ්‍රි ලාංකිකයින් 😅😅😅😅

  • @NuveeNelithna
    @NuveeNelithna 2 หลายเดือนก่อน +157

    කවදාවත් අනුන්ට අපහාස කරන්න එපා.....නැවත පාරාවලල්ලක් වෙනවා .........අනුර සහෝදරයා ට ජය වේවා

  • @DiliniMasakorala
    @DiliniMasakorala 2 หลายเดือนก่อน +78

    ප්ලේන් එකක යන්න ගිහින් ෆුට් සයිකලෙත් නැති උනා

  • @wimalhetath287
    @wimalhetath287 2 หลายเดือนก่อน +183

    රටට කෙලවෙන කල් බලා හිටිය අයට ඔහොම වෙලා මදි සොබාදහම නියම දඩුවම් දෙයි අනාගතයේදී

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 2 หลายเดือนก่อน +536

    ඇත්තටම දමිතා පාර්ලිමේන්තුවට සුදුසු නැ,හේෂා ගත් තීරණය හරිම සාධාරණයි, රත්නපුර බේරාගත්තට ස්තුතියි

    • @upulsamantha1752
      @upulsamantha1752 2 หลายเดือนก่อน +6

      හේෂාට රටේ ආචාරය රට ගලවාගත්තට😅

    • @PrasannaMunasinghe-r5g
      @PrasannaMunasinghe-r5g 2 หลายเดือนก่อน

      ඒ වගේම හේෂා ත් සුදුසු නෑ...ඔහු මහජන නියෝජිතයෙක් විදිහට රටට නොගැලපෙන දෙයක් කලේ...චරිත දෙකම රටට පලක් නෑ..නමුත් මහජන නියෝජිතයෙක් විදිහට ඔහුගේ ඒ ක්‍රියාව සාමාන්‍ය පුරවැසියාට අසාධාරණයක්

    • @NimalPanapitiya
      @NimalPanapitiya 2 หลายเดือนก่อน +2

      ඇත්තම කතාව සජබෙට ලැබෙන මන්ත්‍රිල ප්‍රමාණයට ඔයා ඇතුලත් වුනොත් හේෂ හෝ වරුණ කැපෙනව... ඒ නිසයි ඔයාව කපන්න ඇත්තේ...

    • @JayasinghaLilian-mw3bj
      @JayasinghaLilian-mw3bj 2 หลายเดือนก่อน +2

      මිස්දමිතා ඔයාට පාර්ලිමේන්තු ගුබ්බෑයටයන්නනොලබුනාට හිත්තැව්ලක් ඇතිකරගන්න එපා ඔබතුමියට ගම්මට්ටමින් බිම්මට්ටමින් ජනතාව ආදරේකරන එක ඇත්තයි ඒත් මහජන ඡන්දයකදී ඔබතුමියට ඒපරතිචාරය කිසිසේත්ම ලැබෙන්නේ නැහැ රත්නපුර යේ සිටිනජනතාව වැඩිවශයෙන් සලකන්න බලන්නේ ඒපරදේශයේම අයෙකුටයි මගේ හැගීම ඔබතුමිය නොඉල්ලා සිටීම කාලෝචිතයි ඉදිරියේදී ඔබතුමියට . සජිත් සාදාරනයක්කරයි ඉවසීමෙන් ඉන්න අනික ඔබතුමිය රියලිටි වැඩසටහනකදී හෝ රගපෑමකදී ඔබතුමියට ලැබෙන ප්‍රතිචාරය ලක්ෂ ගානක්වෙයි නමුත් මහජනචන්දයක් අතරතුරදී ඒපරතිචාරය කිසසේත්බලාපොරොත්තුනොවන්න අපේරට ඡන්ද දායකයන්ගේ හැටිතමයි make up your mind

    • @kanthihapuarachchi9249
      @kanthihapuarachchi9249 2 หลายเดือนก่อน

      වෙන පක්ෂ වලින් ඉල්ලුවොත් ඒක පුදුමයි. මේ වගේ මිනිස්සු මොකටද පොරකන්නෙ පාර්ලිමේන්තු යන්න.
      රටට ජාත්‍යන්තර සම්මාන ගෙනාපු එක දේශපාලන සුදුසු කමක්ද?
      දැන් මේ කමෙන්ට්ස් වල දමිතට පක්ෂ එකක්වත් නෑ. ඒත් දමිත කියනව මිනිස්සු ආදරෙයිලු😂
      මෙච්චර කාලයක් කෑ ගැහුවා සමච්චල් කරා ලක් අම්ම නමට කැමති කියල . දැන් කැමති නෑලු. මේ කාගෙ දරුවෙක් ද 🤣 අපරාදෙ දක්ෂ අපි ආදරය කරපු නිළිය දමිතට අධික බල තණ්හාව නිසා වෙච්ච දේ

  • @samdharmapala7285
    @samdharmapala7285 2 หลายเดือนก่อน +1790

    රත්නපුර ලක් අම්මාගෙන් බේරාගත් හේෂාට ජාතියේ උපහාරය !!!.❤

    • @UpaliDewanarayana
      @UpaliDewanarayana 2 หลายเดือนก่อน +13

      ❤❤🎉🎉🎉

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 หลายเดือนก่อน +9

      පක්ෂෙ ගැන හිතන්න එපා අසාධාරනයට කතා කරන්න..

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน +50

      මෙකිට ලක් අම්ම කියන්න එපා අපේ රටට අපකීර්තියක් ඒක ෆක් අම්මා

    • @flipw6569
      @flipw6569 2 หลายเดือนก่อน +5

      @MJAthapattu GOO BETTA

    • @AsamanaLokaya10
      @AsamanaLokaya10 2 หลายเดือนก่อน +19

      අපිත් රත්නපුරේ තෑන්ක්ස් හේෂා❤

  • @RoshanNandasiri
    @RoshanNandasiri 2 หลายเดือนก่อน +6

    මෙයාගෙ පටු පරමාර්ථය තේරෙන උන් ටික කමෙන්ට් එකට ලයික් දාපල්ලා ජයවේවා මාලිමාවට එකෙන්ම

  • @SitharaHemachandra
    @SitharaHemachandra 2 หลายเดือนก่อน +1525

    ඩයනා ,ගීතා ,දමිතා ,හිරුනිකා ,පවිත්‍රා ,මේ වට්ටි අම්මා ලා පාර්ලිමේන්තු එවන්න එපා කියන තැනකට වදින්න ම්,,

    • @ජයකාන්ත
      @ජයකාන්ත 2 หลายเดือนก่อน

      හොරා. කන්න තියෙන. ආසාව

    • @ChamilaKalpani
      @ChamilaKalpani 2 หลายเดือนก่อน +5

      Jaraa katak nisai ehema une oya galapena thanaka inna

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 2 หลายเดือนก่อน +6

      දමිත හිරුණිකා කිස්සිම ගැටලුවක් නැහැ.

    • @niranjalaabeyratne749
      @niranjalaabeyratne749 2 หลายเดือนก่อน +6

      Oya ganu nam epama eppa

    • @smile.......
      @smile....... 2 หลายเดือนก่อน +5

      Dan un okkoma sajith gawa kiyala mathak unama 😂

  • @DCWorld69
    @DCWorld69 2 หลายเดือนก่อน +1604

    මේවගේ ජරා කටක් තියන කෙනෙක් පාර්ලිමෙන්තුවට සුදුසුනැ නොලබුන එක ඇත්තටම හොද දෙයක්

    • @telephone2454
      @telephone2454 2 หลายเดือนก่อน +34

      අවංකවම ඇත්ත

    • @MenakaHeshan-gm6mo
      @MenakaHeshan-gm6mo 2 หลายเดือนก่อน +22

      ඇත්ත

    • @AsmAsanka-e1k
      @AsmAsanka-e1k 2 หลายเดือนก่อน +10

      ❤❤❤❤❤❤❤

    • @riswanknmmp3522
      @riswanknmmp3522 2 หลายเดือนก่อน +9

      Yes yes

    • @malki7505
      @malki7505 2 หลายเดือนก่อน +14

      Me gon genita pissuda

  • @liri5772
    @liri5772 2 หลายเดือนก่อน +1573

    කථාවෙන් හොදටම තේරෙනව මෙයාට මන්ත්‍රීධූරයක උවමනාව තදින්ම තියන බව , ඒකට හේතුව තමයි දමිතට මුදල් වංචා කීපයක් තියනව , මන්ත්‍රී කෙනෙක් උනොත් එම වංචා වලින් බේරෙන්න මන්ත්‍රීධූරයේ වරප්‍රසාද පාවිච්චි කරන්න පුලුවන් නිසා . මෙයාගෙ මෙම කපටි කම සියලුදෙනාම තෙරුම්හනු ඇතැයි සිතමි 😢😢😢

    • @nilu743
      @nilu743 2 หลายเดือนก่อน +34

      Perhaps its true

    • @nazreenfarook1388
      @nazreenfarook1388 2 หลายเดือนก่อน +91

      හ්ම් ඇත්ත. මේ වගේ කෙනෙකුට බලය ලැබුනොත් හිරුණිකාට අන්‍ත වෙනවා 😢

    • @vinithadesilva4333
      @vinithadesilva4333 2 หลายเดือนก่อน

      මෙයාට නිදහස්වෙන්න පාර්ලිමේන්තුවට රින්ග ගන්න හදනවා

    • @MallikaDimbule
      @MallikaDimbule 2 หลายเดือนก่อน +23

      ඇත්ත කඵාව

    • @aa-ef9go
      @aa-ef9go 2 หลายเดือนก่อน

      කුඹුරු කොටන ගොවි මහත්මයෙක්ට චන්දෙ දුන්නාත් මෙයාලා වගෙ අයට නම් චන්දේ දෙන්නෙ නෑ 😐😐

  • @gimhanisankalpana4612
    @gimhanisankalpana4612 หลายเดือนก่อน +10

    හේශාට හදපිරි ස්තූති ❤😊

  • @pathimaperera9564
    @pathimaperera9564 2 หลายเดือนก่อน +432

    ජාත්‍යන්තර සම්මාන දේශපාලයට සුදුසු කමක් වෙන්නෙ කොහොමද ? මොන සම්මාන ගත්තත් කට ඇරියම ගලි බවුසරයක්නම් පාර්ලිමේන්තුවට නෙවෙයි ගම්සහාවකට වත් තමුන් සුදුසු නැහැ.

    • @chintasamaranayake933
      @chintasamaranayake933 2 หลายเดือนก่อน +4

      ඒක නම් නියම කතාව

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 2 หลายเดือนก่อน

      අරගලයට ගියෙත් ඒ නම දිනාගෙන ලු 😂😂😂 මුන් මොන අරගලකාරයොද... අරගලය කලේ සාමාන්‍ය මිනිස්සු.. මුන් කලෙ ශෝ එක දාල කැමරාවලට මූන දාපු එක

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 2 หลายเดือนก่อน +1

      Exactly

    • @nilanthaperera5696
      @nilanthaperera5696 2 หลายเดือนก่อน +1

      ඒකෙන්ම 😅😅

    • @visaakaa4884
      @visaakaa4884 2 หลายเดือนก่อน +1

      අන්න ඒකයි හිතන්න ඕන

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 2 หลายเดือนก่อน +74

    හේෂාට ස්තූතියි..

  • @nisansalakumuduni3068
    @nisansalakumuduni3068 2 หลายเดือนก่อน +354

    පාර්ලිමේන්තුවට ඕනි නිළියෝ නෙමෙ බුද්ධිමත් අය. හොද වැඩේ හේශා කලේ හොද වැඩක් .

  • @japandinapotha7135
    @japandinapotha7135 2 หลายเดือนก่อน +20

    දමිතා ඇවිත් කමෙන්ට් කියෙව්ව නම් නම කපපු එක හොඳයි කියල හිතෙයි.😂

  • @evinvlogs6441
    @evinvlogs6441 2 หลายเดือนก่อน +564

    ඉස්සර තමයි මහජනතාව පාර්ලිමේන්තුවට නිලියො යැව්වේ. දැන් එච්චර ජනතාව මෝඩ නැ.

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 2 หลายเดือนก่อน +3

      Kalakanni ganni thanhawa parliament gihin garu mathiniya kiyala kakul hoda ganna balaporothuwa kada wela .😅😅

    • @renukawarnakulasuriya4508
      @renukawarnakulasuriya4508 2 หลายเดือนก่อน +3

      Kamalwath epa

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 2 หลายเดือนก่อน +1

      දැන් දමිතා කිව්වේ නලු නිලියෝ ගන්නේ ජාතික ලයිස්තුවෙන් කියලා

    • @JanakaSurash
      @JanakaSurash 2 หลายเดือนก่อน

      😂😂😂😂😂loku apahasayakwelaluu.... room ekee😂😂😂😂mewager ekiyek awoth ahonsaka janathawata abasaranayy😂😂😂😂 okita Hoda wedee...elawalama danda onerr okiwa😂😂😂

    • @SuperWay-t6u
      @SuperWay-t6u 2 หลายเดือนก่อน +3

      සමනලි, දීපානි, චමිලා, චාන්දනී, මනුවර්න, කැටපේ ආරච්චි, සංගීත් විජේසූරිය, කොට්ටහච්චි මුන්වත් ඕනම නෑ පාර්ලිමේන්තුවට!!

  • @mamakamthi7735
    @mamakamthi7735 2 หลายเดือนก่อน +375

    මෙවර මාලිමාවට චන්දෙ දෙන අය ලයික් කරන්න🧭🫡💌

  • @RohanLivera
    @RohanLivera 2 หลายเดือนก่อน +570

    මෙවැනි කාන්තාවන්ගෙන් පාර්ලිමේන්තුවත් රටත් පලමුව බේරාගන්ට ඕනා .හරිනිලා වගේ කාන්තාවන් පාර්ලිමේන්තු යවමු .

    • @gfw2095
      @gfw2095 2 หลายเดือนก่อน

      ඕශදී හේවාමද්දුමත් ජන්දෙ ඉල්ලූවනේ බදුල්ලෙන් ,ඇපත් නැහැ , දමිත ගිහින් තියෙන උඩ ඇත්තටම මේ හරි අද්‍යාපනයක් නැති අය යන එක දැන්වත් නවත්තන්න ඕනි

    • @roshanneelarathna
      @roshanneelarathna 2 หลายเดือนก่อน +4

      දෙකම එකයි බන්. වෙනසක් නෑ. බෙරිහන් දෙන චරිත.

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 2 หลายเดือนก่อน +3

      @@roshanneelarathna harini ka gahane na

    • @socialsocial2059
      @socialsocial2059 2 หลายเดือนก่อน

      උඹලා ට ජෙප්පෝ ඉතින් වැදගත් කියලා කියන්න පුළුවන්
      ගෑනියෙකුට ඉන්නෙ ඔය හරිනි විතරයි නේ පව් 😂😂😂😂😂😂😂😂😂😂😂

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 หลายเดือนก่อน +2

      ​@@roshanneelarathnaHarini koheda bam...😂😂.me wage ganu samaga compare koranne??😅😅

  • @SahanRanpatabadige
    @SahanRanpatabadige 2 หลายเดือนก่อน +27

    එකෙන්ම මාරම කපටි චරිතයක් දමිතා

  • @Dasunlive
    @Dasunlive 2 หลายเดือนก่อน +227

    සජබ දැනගත්තා මෙයාව දැම්මොත් එහෙම එන ඡන්ද ටිකත් එන්නෑ කියලා ඒ නිසා කැපුවා😂 ඕන මෝඩයෙක්ට තේරෙනවනේ කමෙන්ට් දැක්කම කැමැත්ත අකමැත්ත.😢

    • @nazreenfarook1388
      @nazreenfarook1388 2 หลายเดือนก่อน +2

      ඒක තමයි ඇත්ත

    • @chintasamaranayake933
      @chintasamaranayake933 2 หลายเดือนก่อน +5

      එයාට ඒක තේරෙන්නෑ නේ ඒකෙ නිපදුනේ.මම හිතන්නේ මහත්තයාගේ ඡන්දෙවත් හම්බවෙන්න නැහැ

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 2 หลายเดือนก่อน +1

      😂😅

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 2 หลายเดือนก่อน

      ​@ch😂😅intasamaranayake933

  • @A.p.nanayakkara
    @A.p.nanayakkara 2 หลายเดือนก่อน +389

    තවත් ඩයනා ගමගේ කෙනෙක් පාර්ලිමේන්තු නොයන තැනට වැඩකල හේෂට ගොඩක් ස්තූතියි..❤

  • @NishanthaPushpakumara-bm2cd
    @NishanthaPushpakumara-bm2cd 2 หลายเดือนก่อน +279

    චමුදිත සුදා වගේ නැලෙව්වේ නෑ .දමිතා නියෙමෙට රගපානවා .මෙයාට අසාදාරන යක් වෙලාතියෙනවා .මේක ට කියන්නේ කලකම් පලදෙනවා

    • @vinithadesilva4333
      @vinithadesilva4333 2 หลายเดือนก่อน +1

      මුන් දෙන්නටම ගානක් දීලා අනුර

    • @Handlethis-g3d
      @Handlethis-g3d 2 หลายเดือนก่อน +11

      ​@@vinithadesilva4333😂 වැඩිය වාඩිවෙන්න එපා. හිටගෙන ඉදපන්

    • @ChandiniChampa
      @ChandiniChampa 2 หลายเดือนก่อน +1

      සුදා කියන්නෙ චීත්තයක්

    • @jayanthimalapoththagodage1006
      @jayanthimalapoththagodage1006 2 หลายเดือนก่อน

      සුදා කියන්නෙ කොන්දපන නැති ගොනෙක්

    • @GamageThushatimadhubhashani
      @GamageThushatimadhubhashani 2 หลายเดือนก่อน

      @@vinithadesilva4333anurat pissu ne guu godaawal wala naanna

  • @sudarmasamarasinghe2711
    @sudarmasamarasinghe2711 2 หลายเดือนก่อน +12

    අපේ අනුර සහෝදරයාට කරපු දේට දිට්ට දම්මවේදනිය කරුමේ පල දුන්නා ලයිසන් එක ගන්න යන්න ගුවන් තොටුපොළට

  • @לולההודהוד
    @לולההודהוד 2 หลายเดือนก่อน +388

    අපි දැක්ක මනුස්සකම දුක හඳුනන මුළු ශ්‍රී ලංකාවේ ජනතාවගේ පිනට පහළ වෙච්ච එකම ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක චිරාත් කාලයක් බැබලේවා යට සිංගපූරුවක්ම වේවා මාලිමාවට ජයෙන් ජය වේවා

    • @savinduperera111
      @savinduperera111 2 หลายเดือนก่อน +4

    • @jiffry1189
      @jiffry1189 2 หลายเดือนก่อน +2

      Aameen

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 2 หลายเดือนก่อน

      පුක තමයි චන්ද්‍රිකාගේ ආන්ඩුවේ මැති ඇමැති කම් දරලා චන්ද්‍රිකා එලවලා මහින්ද රාජපක්ෂ සාටක රැල බලයට ගෙනාවේ ජේව්පෙ 3% දැන් රටට ජාතියට කෙලෙව්වා මදිවට දැන් මාලිමාව කියලා ඇවිත් උන්ට අවස්ථාව හදලා ගත්තා අනුර ජනාධිපති කරේ රාජපක්ෂ සාටක රැල සහ රනිල් බලාගෙන හිට්පියව් තොපි කොහොමත් එදා ඉදලාම උද්දච්ච අහංකාර පොට්ටයෝ බීරෝ වගේ ගොබ්බ රැලක් පව්

    • @ChamindaRoopasiri
      @ChamindaRoopasiri 2 หลายเดือนก่อน

      සජිත් , ලක් අම්මා සජබේ උබලා ඔක්කෝම හොරු උබලා මේ රටට ආදරේට දේශපාලන කරනවා නෙවෙයි උබලට තවම වෙලා ඉවර නෑ 14 න් පස්සේ උබලට වෙන දේ බලාගෙන හිටපල්ලා

    • @anushkasirinivas7599
      @anushkasirinivas7599 2 หลายเดือนก่อน

      Aniwa

  • @Rupivlogs465
    @Rupivlogs465 2 หลายเดือนก่อน +171

    රගපාපු තරමට මේ වාගේ ගෑනු රට කරවන තැනට යවන්න සුදුසුයි කියලා හිතපු සජබය, අවසාන මොහොතේ හරි නුවන පෑදීම ගැන ස්තූතිය.

    • @KwKanthi
      @KwKanthi 2 หลายเดือนก่อน

      Heme kata wakinma terennenedda geniya lankawatama uba apa wela kiyala dulika Maru une aka tamai oya komad katata kawruth kemati ne

  • @indikalakmali9055
    @indikalakmali9055 2 หลายเดือนก่อน +422

    කවෘරු උනත් මෙ වගෙ පඩ කෑලි කපපු එක නම් නියම වෑඩක්

    • @YemisiKaushalya-ps1wd
      @YemisiKaushalya-ps1wd 2 หลายเดือนก่อน +2

      😂🎉

    • @KaveeshaKavindani-u5j
      @KaveeshaKavindani-u5j 2 หลายเดือนก่อน

      😂😂😂😂

    • @RuthFonseka-j6n
      @RuthFonseka-j6n 2 หลายเดือนก่อน

      දමිතා තමන් ගැනම පම්පෝරි ගහනව..ඒකම හරි නූගත් කමක් .කොච්චර සම්මාන අල්මාරියෙ වැඩක් නෑ..කට ඇරියනං ඉවරයි .🤷🤦

    • @CoolLanka-ji6kg
      @CoolLanka-ji6kg หลายเดือนก่อน

      🤣🤣🤣🤣😁😁😁😁😁

  • @දිමුතුකුමාර
    @දිමුතුකුමාර 2 หลายเดือนก่อน +10

    චමුදිත ප්‍රස්න අහන්න එපා විපතක් නේ වෙලා තියෙන්නෙ.😢😢

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 2 หลายเดือนก่อน +362

    අනුර සහෝදරය ට කරපු අවලාද පලදුන් වගයි ...😢

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 2 หลายเดือนก่อน +4

      ඔව් මෙයාගෙ කට නම් වැඩියි.හරිම කැතයි

    • @rasikajayasundara6688
      @rasikajayasundara6688 2 หลายเดือนก่อน

      කට.නිසා.තමයි.කලා.ශිල්පීනියන්ට..දේශපාලන ය..ට..ගන්න ඕනා.ම..නෑ.රත්නපුරෙන්.එන්න.ආවෙ..තලතගෙ..කුනු.කූවෙට..බහින්න

    • @JanithIdusara-gj9yq
      @JanithIdusara-gj9yq 2 หลายเดือนก่อน +2

      අනිවා

    • @Janithprsanna
      @Janithprsanna 2 หลายเดือนก่อน +2

      අනිවර්යෙන්ම.

  • @s.s.3584
    @s.s.3584 2 หลายเดือนก่อน +137

    හේෂට හද පිරි ප්‍රණාමය 🙏🙏🙏🙏🙏රෙස්පෙක්ට් එකෙන්ම 🙏🙏🙏🙏🙏

  • @niroshancanisias2049
    @niroshancanisias2049 2 หลายเดือนก่อน +213

    Thanks හේෂා . Ma wage නිළියන් පාර්ලිමේන්තු wata on nha .

  • @kasundhammika3821
    @kasundhammika3821 2 หลายเดือนก่อน +9

    Thank you හේශා... 🧭 ජය

  • @PrasannaBandara-ge6oq
    @PrasannaBandara-ge6oq 2 หลายเดือนก่อน +732

    හේසා නියමට දමිතා ගූම කරලා නියමයි හේසෝ උබ මරු..

    • @RasikaDassanayaka-il8kh
      @RasikaDassanayaka-il8kh 2 หลายเดือนก่อน +4

      මෙිකිගේ බබා පාර්ටි එක කොහොමද

    • @Vayra6789
      @Vayra6789 2 หลายเดือนก่อน

      Den heshata chande denne😏

    • @sampathmulkirigala9798
      @sampathmulkirigala9798 2 หลายเดือนก่อน +1

      නියමයි...🌹

    • @surangasampath1465
      @surangasampath1465 2 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @surangasampath1465
      @surangasampath1465 2 หลายเดือนก่อน +2

      රත්නපුරයට වගා ලිං හරියන්නේ නැහැ ..

  • @shanthadesilva490
    @shanthadesilva490 2 หลายเดือนก่อน +789

    ගලි බවුසරේට පල දීලා.
    හොදම වැඩේ.

    • @GRgaming24pvz
      @GRgaming24pvz 2 หลายเดือนก่อน

      ඔව්. මේ පල් දමිතා ගොන්නාම්බි ගලි බවුසරයක්ම තමා 😂

    • @flipw6569
      @flipw6569 2 หลายเดือนก่อน

      @@shanthadesilva490 😄😄😄😄

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 หลายเดือนก่อน +2

      Ammo bam😂😂😅😅

  • @PrinczAzula
    @PrinczAzula 2 หลายเดือนก่อน +214

    හේෂාට ඡන්දෙ දෙන්නෙ නම් නෑ, හැබැයි තෑන්ක්ස් bro.

    • @k.s.n.4416
      @k.s.n.4416 2 หลายเดือนก่อน

      මේකෙන් වුණේ හේශගෙ ජනප්‍රියත්වය වැඩි වුණ එක😹😹😹

    • @Indradesilva-m6k
      @Indradesilva-m6k 2 หลายเดือนก่อน +1

      පාර්ලිමේන්තුවේ විනය ආරක්ෂා කළාට ඔබ සැමට ස්තුතායි. පාර්ලිමේන්තුව නරිවාදන් ගහන තැනක් නෙමෙයි.

    • @රටටහෙටක්-ඝ4ය
      @රටටහෙටක්-ඝ4ය หลายเดือนก่อน

      ​@@k.s.n.4416නැහැ එහෙම උනෙ නැහැ කැරි වැඩක් කරලා තියෙන්නෙ මෙයත් එකයි එයත් එකයි මුගෙ ගොන් බුරුවාත් එකයි

  • @samangaminiwannisekaracrra9199
    @samangaminiwannisekaracrra9199 2 หลายเดือนก่อน +11

    හේශාට අපගේ ප්‍රනාමය

  • @samandisanayaka9328
    @samandisanayaka9328 2 หลายเดือนก่อน +332

    මේ ගණිකාවො මොන පක්ෂයකින්වත් පාර්ලිමේන්තුවට යැවීම සුදුසු නෑ.

    • @SanthiDb-rv8jt
      @SanthiDb-rv8jt 2 หลายเดือนก่อน +3

      True

    • @vijaydasamanathunkanda5506
      @vijaydasamanathunkanda5506 2 หลายเดือนก่อน +4

      කාමරේට ගන්න හොදයි ,ඇදට ගන්න නරකයි

    • @wasanthasubasinghe2075
      @wasanthasubasinghe2075 2 หลายเดือนก่อน

      නලු නිලියො කොහොමත් සුදුසු නැත..ගොන් .

    • @ayeshadahanayaka-lb4td
      @ayeshadahanayaka-lb4td 2 หลายเดือนก่อน +2

      Dakka waga ganunta ganikawa kiyana hati. Ganu ganikawo wanna pirimi Yana nisana. Minissunta ohoma katha karanna apa . Aya Aya kamathi dashapalana kala . Thaman kamathi da karanna nidahasa thiyanawa . Kawadawath apa rata minissunta hadanna bari anunta apahasa karanna thamanga watina kalaya pavichchi karana Nisa .

    • @JayanthaTharanga-z6m
      @JayanthaTharanga-z6m 2 หลายเดือนก่อน +1

      මාලිමාවට ජයවේවා ❤❤

  • @Universal_universal1_
    @Universal_universal1_ 2 หลายเดือนก่อน +304

    නම කපපු කෙනාට ස්තුතියි.මේන්න.වැන්දා.සුදුසු නැහැ.හොරකම වාහගන්න තමයි ජන්දෙ ඉල්ලාන්න.අවේ.අනුර ජනදිපති තුමණි.හොරැ නැති කරලා කියන්නෙ.රට හදන්න.ඔන.නැහැ නිකන්ම.හැදේනවා.වැදලා කියන්නෙ මේ වගේ එවුන්.පැත්තටවත් ගන්න එපා.රටටත් කොඩි විනයක්.

  • @dimuthiiddawela8994
    @dimuthiiddawela8994 2 หลายเดือนก่อน +116

    ඉදිරියට අවශ්‍ය වන්නේ බුද්ධිමත් නායකයින් 👌 මිස
    ❌ නළු නිළියො වත්
    ❌ ගායකයො වත්
    ❌ ගමම නගරයම දන්න චරිතවත් නෙවෙයි..... ☝

    • @ZareenaJones
      @ZareenaJones 2 หลายเดือนก่อน

      Idiots

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @gayannishantha-ff3gq
      @gayannishantha-ff3gq 2 หลายเดือนก่อน

      ethakota jagath manuwarna, chamila peeris deshapalane karana eka harida huththo ?

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @senakavithanage5236
      @senakavithanage5236 หลายเดือนก่อน

      නලු නිලියො ගායිකාවො උනත් කමක් නෑ රට ගැන හැගීමක් තියෙන දේශපාලන දැනුමක් තියන චරිත නම්
      . මේ වගෙ වට්ටිඅම්මල නම් එපා

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 หลายเดือนก่อน +3

    හේශා.අපි.ඔයාට.කොහොමද.ස්තුතිකරන්නෙ❤❤❤❤

  • @OpanayakaTekla
    @OpanayakaTekla 2 หลายเดือนก่อน +300

    කලා කාරයො කලාවෙ ඉදපල්ලා දේශපාලනයට එන්නෙ අල තම්බන්නද

  • @koekloeren3797
    @koekloeren3797 2 หลายเดือนก่อน +194

    දමිතා ගේ චන්ද ප්‍රථිපල කමෙන්ට් වල කියවලම බලන්න 😂

  • @AnomaPriyadarshani-tb4ps
    @AnomaPriyadarshani-tb4ps 2 หลายเดือนก่อน +222

    දම්තා ට මිනිස්සු කැමති නැති බව දන්න නිසා එයා අයින් කරන්න ඇත්තෙ ඇයි දමිතට නොතෙරෙන්නෙ

    • @vinithadesilva4333
      @vinithadesilva4333 2 หลายเดือนก่อน +10

      මේ ගෑනි ගැලපෙන්නෙ නෑ.

    • @KomariOman
      @KomariOman 2 หลายเดือนก่อน +1

      Noterenwabnewey.koma hari ringannama ona kma

    • @Lgo-d6g
      @Lgo-d6g 2 หลายเดือนก่อน +3

      Eya hithsn inne rate kohen illuwath eyata minissu chande dei kiala. Eyata piliganeemak thienawalu rata pura😂😂😂

    • @steel456
      @steel456 2 หลายเดือนก่อน +2

      අක්කි අපිට ඕනෙ ..ඔයා chosen one (මුරුන්ග ගසේ සිට)❤❤❤

    • @fathimaifaza8805
      @fathimaifaza8805 2 หลายเดือนก่อน +1

      💯

  • @IsuruPeiris-l3n
    @IsuruPeiris-l3n หลายเดือนก่อน +1

    බොහොම සතුටුයි

  • @krishnaabdeen9333
    @krishnaabdeen9333 2 หลายเดือนก่อน +113

    කාන්තාවක් තමයි ,ඒත් එයා වපුරපුව නෙලනවා ,thanks chamuditha ,මෙවා බලලා වත් මිනිස්සු තේරැමි ගන්න ඔිනේ,මිනිස්සුන් ගේ දුක ,කදුල තමන්ගේ පෞගලික අවශ්‍යතාවයට යොදාගත්තා

  • @SurprisedCamping-pf1hd
    @SurprisedCamping-pf1hd 2 หลายเดือนก่อน +320

    හොරා කන්න තියන උනන්දුව

  • @BinuraChamikara-ku7nn
    @BinuraChamikara-ku7nn 2 หลายเดือนก่อน +151

    නම කපපු දෑතට බුදු සරණයි🙇🏻

    • @easycooking6495
      @easycooking6495 2 หลายเดือนก่อน +2

      😂👍

    • @NamaleeShama
      @NamaleeShama 2 หลายเดือนก่อน +1

      හේෂා ඇතුළු පිරිසට අපගේ ප්‍රණාමය ...

    • @senarathparanavitana5612
      @senarathparanavitana5612 2 หลายเดือนก่อน +1

      අත් දෙකෙන් නම කපන්නෙ නැහැනෙ. එක අතක් හොඳටෝම ඇති.

  • @karaokeCLBU
    @karaokeCLBU 2 หลายเดือนก่อน +6

    හේශට උබට thank you❤

  • @sadunasanka4185
    @sadunasanka4185 2 หลายเดือนก่อน +257

    මෙ වගේ කපටි කයිරාටික ගැනියකගෙන් ජනතාව බෙරු හෙෂාට ඡනතාවගේ ප්‍රනාමය

  • @arshan2943
    @arshan2943 2 หลายเดือนก่อน +422

    මේකෙට දැන් තියෙන්නේ බල තණ්හා ආසාව.

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 2 หลายเดือนก่อน +3

      Ai una lajawa waha kawa wage thamai😁🤣🤣😂😂😂

    • @PurniMadusha-nd4ej
      @PurniMadusha-nd4ej 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @ranjaniegunawardena9664
      @ranjaniegunawardena9664 2 หลายเดือนก่อน +3

      You are right .definitely.

    • @thusharauduwake2219
      @thusharauduwake2219 2 หลายเดือนก่อน

      හොරකම වහගන්න ඔින Hats off Hesha

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e 2 หลายเดือนก่อน

      යකෝ මාර ඇම්මක්නෙ තියෙන්නෙ පාර්ලිමේන්තු යන්න

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 2 หลายเดือนก่อน +542

    මුං දේශපාලනයට එන්නෙ හම්බ කර ගන්න තියෙන ප්ලෑන් එක්ක. ඒකයි මෙච්චර අඩන්නෙ. 😂

    • @YemisiKaushalya-ps1wd
      @YemisiKaushalya-ps1wd 2 หลายเดือนก่อน +5

      😂

    • @podda1851
      @podda1851 2 หลายเดือนก่อน

      උබ ගොඩාක් ජනප්ප්‍රියයි රුවන්වැල්ලෙ හාමුදුරුවන් එක්ක බුදියලා😂😂

    • @VijithaSarath
      @VijithaSarath 2 หลายเดือนก่อน +6

      හරියට හරි දැන් මිනිස්සු මෝඩනැ මෙයා එන්නේ බලයට හමිබකරන්න

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 2 หลายเดือนก่อน +5

      ​@@VijithaSarathඅනිවාර්යයෙන් කතාවෙන් තේරෙනවා මුන් කවුද කියල

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 2 หลายเดือนก่อน +8

      අසනීප අම්මත් ගෙදර දාල වැඩ කරල මේකි රට වෙනුවෙන්.. මුන් ගෙ හෙලුව එලියට ආව හැබයි මේවගෙන්...සජිය කවුද කියල මේකි දන්නෙ නෑ 😂 සජියා බටර් පාරක් ගාල ඇරල තියෙන්නෙ

  • @Rekagamaulanka
    @Rekagamaulanka 2 หลายเดือนก่อน +5

    බලන් ඉමු....කොහොමද තමන්ටම පරිසන් දුන්නු හැටි.... ස්වභාව දහම නඩු තීන්දු දෙන විදිහ හරිම අපූරුයි ඒ වගේම සාදාරණීයයි...

  • @Hasi_era
    @Hasi_era 2 หลายเดือนก่อน +300

    සාමාන්‍ය පන්තියේ සෑහෙන්න කට්ටක් කාල හොදටම ඉගෙනගෙන උඩට ආපු අනුරට කිසිම හේතුවක් නැතුව මඩ ගහපු එක තමා මෙයාට අද පල දුන්නේ. මිනිස්සුන්ව කැත විදිහට තමන්ගේ පිල රැකගන්න ඕනේ නිසා බොරුවට අවතක්සේරු කරන හැමෝටම මේවා පාඩම්

  • @Thusharakasuriya
    @Thusharakasuriya 2 หลายเดือนก่อน +137

    මෙ ආත්මෙ කරපු දෙවල් වලට මෙ ආත්මෙම පඩිසම් දෙනවා කියලා කියන්නේ මෙකට තමයි 😮

    • @GRgaming24pvz
      @GRgaming24pvz 2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත 👍🏻💯හැබැයි "පරිසම්" නෙවේ, "පඩිසම්"

  • @sadunperera1949
    @sadunperera1949 2 หลายเดือนก่อน +713

    අන්තිමට දමිතාට බයිසිකලෙත් නෑ ප්ලේන් එකක් නෑ

  • @rajithpeiris4065
    @rajithpeiris4065 หลายเดือนก่อน +1

    හරිම සතුටුයි මේ වගේ වටේ යන ගැණුන්ට මෙහේම උනාට , ජයවේවා සජිත්

  • @ChandraWaligamage
    @ChandraWaligamage 2 หลายเดือนก่อน +131

    හේෂාට ස්තූතියි ස්තූතියි රට බේරා ගත්තට මෙවැනි කාන්තාවන්ගෙන්

    • @nirmal3926
      @nirmal3926 2 หลายเดือนก่อน

      ඇයි බං මිනිස්සු දෙමළ මිසිස් ඡොන්සන් පාර්ලිමේන්තුවට දාන්න පොරකන්නේ ? එයාගේ ඩුබායි ව්‍යාපාරික පොහොසත් මහත්තයා මිස්ටර් ඡොන්සන් පාර්ලිමේන්තුව තුලත් සිංහළ ගෑණියකු ලවා බෙදුම් වාදය ට ආධාර ගන්න හදන්නේ .අරගලයේදිත් මිස්ටර් ඡොන්සන් හුඟක් ආධාර දුන්නා කියා මිස්ටර් ඡොන්සන් ම කියනවා.රට කඩන්නමයි බලන්නේ.

  • @ayanthisilva6047
    @ayanthisilva6047 2 หลายเดือนก่อน +122

    ආවත් පරදිනවා.

    • @sachinska
      @sachinska 2 หลายเดือนก่อน +1

      Atta

    • @chintasamaranayake933
      @chintasamaranayake933 2 หลายเดือนก่อน +2

      ඒකෙන්ම🤣

    • @nilankapradeeepRoopasinghe
      @nilankapradeeepRoopasinghe 2 หลายเดือนก่อน

      නෑ සජබෙ උන් අනිවාර්යයෙන් දෙනවා 😂

    • @Namaleewalallavita
      @Namaleewalallavita 2 หลายเดือนก่อน

      මජර දේසපාලනය වැඩැක් නැ දක්ස කම තියෙන කලාව කරගෙන රටට සේවය කරන්න

  • @MallikaDimbule
    @MallikaDimbule 2 หลายเดือนก่อน +78

    හේෂාට ජනතා අපේ උත්තමාචාරය❤❤❤

  • @ruwansameera7987
    @ruwansameera7987 2 หลายเดือนก่อน +5

    මේයා කියන කතාව හොදින් අහන්න..වන්දියක් ඉල්ලනවා, ඒ කියන්නේ මෙයා දේශපාලනයට එන්නේ මුදල් හොයන්න

  • @banduap
    @banduap 2 หลายเดือนก่อน +329

    සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලවත් මෙහෙම ඇඬුවේ නැහැ

    • @nalaka885
      @nalaka885 2 หลายเดือนก่อน +23

      ඒ වැදගත් මිනිස්සුනේ මෙයාලා වගේද?

    • @nilu743
      @nilu743 2 หลายเดือนก่อน +8

      Well said

    • @duleekaweerasinghe2936
      @duleekaweerasinghe2936 2 หลายเดือนก่อน +1

      😂😂

    • @eknaovine5084
      @eknaovine5084 2 หลายเดือนก่อน

      😂😂😂😅

    • @Senmith
      @Senmith 2 หลายเดือนก่อน +1

      ඒකහ්😂👌

  • @ilangrathnaanurudda2988
    @ilangrathnaanurudda2988 2 หลายเดือนก่อน +64

    මෙිකිට තමා හොදම වැඩෙි කෙරුවෙ හේසට ජයවෙිවා

  • @MelaniRamanayake-og6eg
    @MelaniRamanayake-og6eg 2 หลายเดือนก่อน +306

    ඇයි දමිතා මේ තරම් වැද වැටි වැටි කියව කියව පස්සෙන් යන්නේ.ජනතාවට සේවයක් කරන්න පාර්ලිමේන්තු යන්නම ඕනෙද.

    • @Auslank
      @Auslank 2 หลายเดือนก่อน +3

      Hariyta hari

    • @chaturikakalpani5605
      @chaturikakalpani5605 2 หลายเดือนก่อน +2

      Eka ne ban

    • @roisilvastor3825
      @roisilvastor3825 2 หลายเดือนก่อน

      මෙයාට ඇති ජනතා සේවයක් නෑ” හොර කරල මණ්ඩිය පුරවාගන්න ඇති කෑදර කම”

    • @kumudinihettige2823
      @kumudinihettige2823 2 หลายเดือนก่อน

      ජනතාව ට ආදරේට නෙවෙයි එයාගෙ බඩවියත රැකගැනීමේ උත්සාහයක්

    • @SamithaMihirani-s1y
      @SamithaMihirani-s1y 2 หลายเดือนก่อน

      මෙයාව ගෙන්න ගෙන්න සල්ලි හම්බ කරන්නෙ යූටියූබ් කාරයො.මෙයා වැදවැද යනවට වඩා මාධ්‍ය වේදියො තමයි මෙයාව ප්‍රමොට් කරන්නෙ

  • @jayawayshrilanka5200
    @jayawayshrilanka5200 2 หลายเดือนก่อน +2

    🙏🏽🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰ඉතා වැදගත් දෙයක්-
    මේ සැරේත් හොරු පාර්ලිමේන්තඅවට රිංගුවොත් හොරු රට අසාර්තකයි කියලා පෙන්නන්න රට වට්ටන්න වැඩ කරයි, එවිට රටේ පරණ තත්වෙයේ වැඩි වෙනසක් කරන්න අනුරට බැරිවෙයි. එනිසා මේ එන මහ ඡන්දෙන් රටේ යහපත ගැනසිතා තවරට ගොඩ ගන්න පාර්ලිමේන්තුවේ බලයෙන් 3න් 2ක්වත් අනුරට අරන්දෙන්න.
    අනික හොරු හොරුමයි උන් අපිට විරුද්ධ පක්ෂයටත් එපා එපාමයි. අවශ්‍යමනම් නාගනන්ද කොඩිතුවක්කු මහතා වැනි හොඳඅය තෝරන්න.🙏🏽 ජයවේවා!

  • @chintasamaranayake933
    @chintasamaranayake933 2 หลายเดือนก่อน +239

    ඇයි මේ මෙච්චර මහන්සියෙන් පාර්ලිමේන්තුවට යන්න හදන්නේ...කිසිම සුදුසුකමක් නැතුව.

    • @kumarperera9368
      @kumarperera9368 2 หลายเดือนก่อน +7

      හොරකන් කරන්න. 🤣සැප ගන්න 🤣🤣🤣

    • @samarathungasmb3
      @samarathungasmb3 2 หลายเดือนก่อน +5

      Horakam karanna 😂😂😂😂😂

    • @Lgo-d6g
      @Lgo-d6g 2 หลายเดือนก่อน

      Ratata adareeta😂😂😂😂

    • @milindasenaratna1334
      @milindasenaratna1334 2 หลายเดือนก่อน

      😂😂😂​@@Lgo-d6g

    • @SumithraEkanayake
      @SumithraEkanayake 2 หลายเดือนก่อน

      Heasha💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @Nihlah_nihi5612
    @Nihlah_nihi5612 2 หลายเดือนก่อน +87

    රත්නපුරට මෙයා ඕනි නෑ කියන අය like එකක් දාන්න 😊

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 2 หลายเดือนก่อน +273

    කට හොඳ නැති නිසා ..රගපාන්න විතරයි පුළුවන්

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 2 หลายเดือนก่อน +3

      Rata hadanda nomei, bada hadaa ganna paksayak thamai Sajaba .
      Sajit avurudu 27 mokada kale ???
      Duppath wunath api ape Maw-piyan reka balaa gannawa.
      Thamange Amma reka balaganda beri Sajith kohomada million 22 janathawak reka balaa ganda puluwanda ????

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 2 หลายเดือนก่อน +1

      මීට පස්සේ ඒකත් නෑ😂😂

  • @duz1020
    @duz1020 2 หลายเดือนก่อน +5

    මෝඩ කම සහ ඇයි මම පාර්ලිමේන්තුව ට නොගැලපෙන්නෙක් කියල මෙයාම ලස්සනට පෙන්නනව..

  • @nandithayapa0
    @nandithayapa0 2 หลายเดือนก่อน +142

    දමිතා ඔයාට හොදම දේ. දේශපාලනෙන් ඉවත් වෙලා කරන දෙයක් කරගෙන නිහඩව ඉන්න. නැත්තම් මහින්දට උන දේ වෙන්නෙ.

    • @deepikand5722
      @deepikand5722 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම danatath eyata eka wela iwarai rangana shilpiniyak widiyata tibuna namath dan kalu karagathta

    • @thusharauduwake2219
      @thusharauduwake2219 2 หลายเดือนก่อน +4

      බෑ නෙ හොරකම වහගන්නෙ කොහොමද

  • @heiflee-pw2ud
    @heiflee-pw2ud 2 หลายเดือนก่อน +161

    මෙන්න මාද්‍ය වේදියෝ. රෙක්ස්පට් චමුදිත ❤❤❤❤❤

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 2 หลายเดือนก่อน +3

      දැන් චමුදිත හොඳයි ද.දමිතා ත් කවදා හරි හොඳ වෙයි කවදා හරි

    • @saumyachami8638
      @saumyachami8638 2 หลายเดือนก่อน

      😂😂😂

    • @DammikaW48474
      @DammikaW48474 2 หลายเดือนก่อน

      මාධ්‍ය වේදියෙක්? චමුදිත??😂😂😂😂

  • @vimalpanagoda5796
    @vimalpanagoda5796 2 หลายเดือนก่อน +38

    Well done Hesha!
    Thank you very much

  • @LakmaliGunarathna-b8j
    @LakmaliGunarathna-b8j 2 หลายเดือนก่อน +94

    චමුදිත ඔබ දක්ෂ නිවේදකයෙක්,හිතවත් කමි යාලුකම් කොච්චර තිබිබත් හරියට ප්‍රශ්නය අහනවා......

  • @hemanthianupama9532
    @hemanthianupama9532 2 หลายเดือนก่อน +250

    අම්මෝ අපිට සේවය කරන්න දඟලන දැඟලිල්ල...නොදකින් මුන්. 🤬🤬🤬🤬

    • @devikaweerasinghe1550
      @devikaweerasinghe1550 2 หลายเดือนก่อน +1

      Soo true

    • @LDON-XTrading
      @LDON-XTrading 2 หลายเดือนก่อน

      ටිල්වින් අය්ය එක්ක මෙයා , එක වැලි ඇටයක් තරම් වත් වටින්නේ නැහැ, NPP එක තමා මහජනයා අන්තිමට තෝරාගත්තේ .

  • @nisalliyanage1334
    @nisalliyanage1334 2 หลายเดือนก่อน +220

    මේවගේ එකක් පාර්ලිමේන්තු නොයැවුවාට හේශාය ආචාර්ය 😂❤

  • @nelumfernando3845
    @nelumfernando3845 หลายเดือนก่อน

    Hasha! good job done! Thanq bro

  • @chamariniroshani1167
    @chamariniroshani1167 2 หลายเดือนก่อน +141

    👑️මුලු ජිවිත කාලයම පක්සයක් වෙනුවෙන් කැප කරලා කිසිවක් බලාපොරොත්තු නොවි තාමත් නිහඩව පක්සෙ සහ නායකයා වෙනුවෙන්ම වැඩ කරන ටිල්වින්ලාට ජනතාවගෙ හදපිරි ගෞරව ප්‍රනාමය 👑️
    එ වගෙම මෙ හැම පක්සෙකම එවගෙ වසර ගනනාවක් ජිවිත කාලය ස්‍රමය එ එ පක්ස වෙනුවෙන් නිහඩව කැප වෙන එහෙත් කිසිවක් ඉල්ලමින් බෙරිහන් නොදි තමාගෙ හා පක්ස නායකයන් සාමාජිකයන් ගෙ ගෞරවය නොකෙලසා ඉවසිමෙන් බලා සිටින සහ රට වෙනුවෙන් තමාම නොආවහ් සුදුසු ඔනැම කෙනෙක් පත්වෙවායි ආසිර්වාද කරන සියල්ලන්ටම අපගෙ ප්‍රනාමය.

    • @SankaDevinda-c3f
      @SankaDevinda-c3f 2 หลายเดือนก่อน +3

      Definitely 👍👍
      NPP gems....❤❤❤

    • @elitarantula2833
      @elitarantula2833 2 หลายเดือนก่อน +4

      එකනම් 100% ඇත්ත!!

    • @nalikadasanayake7621
      @nalikadasanayake7621 2 หลายเดือนก่อน +3

      ඇත්ත ❤

    • @NiroshaShyamali-e8e
      @NiroshaShyamali-e8e 2 หลายเดือนก่อน +3

      Yes❤❤❤

    • @mudithawakwella5450
      @mudithawakwella5450 2 หลายเดือนก่อน

      @@chamariniroshani1167 ඔබ තුමාගෙ comment එකට මගෙ ආචාරය එකෙන්ම.එකෙන්ම මාත් මෙ comment එකත් එක්ක 200% එකගයි.ටිල්වින් කියන්නෙ මහා පුදුමාමකාර චරිතයක්.එ පුදුමාමකාර මිනිසාව මට npp පක්ශ කාර්යාලයෙදිම මුන ගැසුනා.කියන්න සතුටුයි

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk 2 หลายเดือนก่อน +99

    දමිතාගේ කටින්ම අනුරට හොද නායකයෙක් කියනවා ඔන්න ඕකයි දමිතා කියන්නේ හොද මිනිස්සුන්ට මඩ ගහන්න එපා කියලා

  • @ManushaDinushan
    @ManushaDinushan 2 หลายเดือนก่อน +231

    හෙෂා හට ජාතියේ උපහාරය.....🙏🙏🙏

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 2 หลายเดือนก่อน

      හේෂාම එන්න කියල කරපු දේ හරිම කැතයි පක්ෂයට අකමැති උනත් ඇත්ත කතා කල යුතු තැන අපි ඉන්න ඕනෙ...

    • @chamariniroshani1167
      @chamariniroshani1167 2 หลายเดือนก่อน +1

      දමිතා තරම් හෙසා කචල් නැ නෙ වඩා හොද කෙනා පත්කල යුතුයි. මෙක රගපැමක් නෙමෙ.

    • @ManojKrishantha-kf8ou
      @ManojKrishantha-kf8ou 2 หลายเดือนก่อน

      Eth heshata denna nam epa 😂

  • @sasithadinendra8794
    @sasithadinendra8794 2 หลายเดือนก่อน +3

    මේ වාගෙවංචනික පහත් ගෑනුන් පක්ෂයටබඳවා ගැනීම ගැන ස. ජ. බ. යට කනගාටුව පලකරමි

  • @Arjun-z1q2z
    @Arjun-z1q2z 2 หลายเดือนก่อน +134

    අනුර ගැන මාලිමාව ගැන දමිත කියපු බොරු කරපු අපහාස නියමෙට දමිතට පඩිසන් දුන්නා

  • @sahansamaheli4356
    @sahansamaheli4356 2 หลายเดือนก่อน +90

    අයියෝ මෙයාව පාර්ලිමේන්තුවට නම් එවන්න එපා සජිත්

  • @warunawaruna6876
    @warunawaruna6876 2 หลายเดือนก่อน +117

    මෙච්චර කල් හිනා වෙවී බැලුවෙ ලකයි සිකයි. දැන් බලන්නෙ ලකයි බිකයි😂😂😂

  • @KularathnaUwegedara
    @KularathnaUwegedara หลายเดือนก่อน

    දමිතා නංගියේ ඔයාගෛ් හැකියාව කලාවයි දේශපාලනයට සුදුසු නැතිබව තේරුම් ගෙනපාඩුවේ ඉන්න

  • @PositiveVibesOnly79
    @PositiveVibesOnly79 2 หลายเดือนก่อน +278

    මේව මහ කැත වැඩ.😢😢
    ඇයි සජිත් දමිතට මෙහෙම අසාධාරණයක් කලේ...බලන්න එයා කොච්චර නම් හීන දැකල තියනවද පාර්ලිමේන්තුවට ඇවිත් හොරා කාල මිනිස්සුන්ට සේවය කරන්න...
    පව් ලක් අම්ම..🙃🙃

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน +6

      අනේද කියන්නෙ ෆක් අම්මා

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 2 หลายเดือนก่อน +7

      මේකිට නඩුවක් තියෙනව නේද කොරියා යවනවා කියල සල්ලි හොරා කාලා

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 2 หลายเดือนก่อน

      😂😂😂

    • @InokaKrishanthi-e6y
      @InokaKrishanthi-e6y 2 หลายเดือนก่อน

      😂😂

    • @ajantharathnayaka7035
      @ajantharathnayaka7035 2 หลายเดือนก่อน +2

      විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ😅😅

  • @priyaranjane7833
    @priyaranjane7833 2 หลายเดือนก่อน +199

    අනුර කුමාර අපේ ජනාධිපති තුමාව පහත් කර අලි ඔලුවෙන් කතා කරපු දමිතෝ දැන් මොකද උනේ .හේශෙක් නොවේ සජිත්ම තමා ඔබව කපා හරින්න ඇත්තෙ.

    • @sigirivithanage2057
      @sigirivithanage2057 2 หลายเดือนก่อน +10

      නෑ ආරන්චිහැටියට , ජලනි කියල කෙනෙක්

    • @tiyuligirl6871
      @tiyuligirl6871 2 หลายเดือนก่อน +12

      නෑ අනේ... ජලනි දැනගත්ත එන පොට හොද නෑ කියල... ❤

    • @indikasamarajeewa6021
      @indikasamarajeewa6021 2 หลายเดือนก่อน

      😂😂😂​@@tiyuligirl6871

    • @priyaranjane7833
      @priyaranjane7833 2 หลายเดือนก่อน

      @@tiyuligirl6871 ඒක වෙන්නත් ඇති 😃😃😃😃😃

    • @philomenafernando3842
      @philomenafernando3842 2 หลายเดือนก่อน

      ​​@@tiyuligirl6871ජීන් ඇන්ටි තමා මහමොලකරු.

  • @ishujayasekara6863
    @ishujayasekara6863 2 หลายเดือนก่อน +39

    දිට්ඨධම්ම වේදනීය කර්ම විශ්වාස කරන්න 🙏 ඕනාවට වඩා උඩයන කාටත් ඕවා හොද පාඩම් 😊😌

  • @pahanyasesadi
    @pahanyasesadi 2 หลายเดือนก่อน +3

    මලපහ කිරීමට හොඳ වැසිකිළියක්

    • @senakavithanage5236
      @senakavithanage5236 หลายเดือนก่อน

      මේකිගෙ කට නේද😂😂😂

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f 2 หลายเดือนก่อน +88

    අපෝ මේක පාර්ලිමේන්තුවට යැව්වා නම් පාර්ලිමේන්තුවක් ඉවරයි...ඉවරෙටම ඉවරයි.....හේෂාන්ට ස්තූතියි..🤣🤣🤣🤣🤣

  • @sanduniudara609
    @sanduniudara609 2 หลายเดือนก่อน +60

    Thank you රත්තරන් මල්ලී..........හරි පැටියෝ බායි🤚🤚🤚🤚🤚🤚

  • @PriyanthiRenuka-w2k
    @PriyanthiRenuka-w2k 2 หลายเดือนก่อน +217

    අනේ අම්මෝ මෙයාලා රට හදන්න දගලන දැගලිල්ලක් පව් අනේ මෙයාලා

    • @dammikas.7774
      @dammikas.7774 2 หลายเดือนก่อน +2

      Kiyala wadak na

  • @shyamasam16
    @shyamasam16 2 หลายเดือนก่อน +3

    අම්මෝ චමුදිත😂 අන්තිම ටික තමා මරු. ඇයි මේ.. 😂දේශපාලන ශාක්ශරතාවය බින්දුවක් වත් නැති මෙවැනි අය පාර්ලිමේන්තුවේ නොසිටිය යුතුයි.
    දමිත කියන්නෙ අරගලයට ගිය එකම රංගන ශිල්පිණිය නෙවේ. තව ප්‍රසිද්ධ චරිත කීදෙනෙක් නම් ආවද. අවදානෙ ගන්න නෙ මේ දගලන්නෙ.
    සම්මානලාභී රංගන ශිල්පිණියක් විදියට කලාව ඇතුලෙ ලොකු ගමනක් තියෙද්දි දේශපාලනේට ගිහින් ඇදගෙන නාගන්නව අපරාදෙ.

  • @Mihinulee8684
    @Mihinulee8684 2 หลายเดือนก่อน +273

    අනේ මන්ද මෙයාල පාර්ලිමේන්තු යවන්නේ මොකටද

    • @Jesitha-toon
      @Jesitha-toon 2 หลายเดือนก่อน

      Apahasa kaloth , lebenne apahasamay.

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 2 หลายเดือนก่อน +87

    කයිවාරු ගහල අනුර හෑල්ලුවට ලක්කරලා පඩිසන් දුන්න නේ.

  • @judeprasadasanka7782
    @judeprasadasanka7782 2 หลายเดือนก่อน +153

    ලක් අම්මා අර අහින්සක මනුස්සයාගෙ සල්ලි දීපන්

    • @wasanthaleelalani
      @wasanthaleelalani 2 หลายเดือนก่อน

      Eka thamai prashne naamayojana dunne neththe.pakshaya thulin vrodayak avith anthima mohothe.ekai hethuva.

  • @like-ei5rn
    @like-ei5rn 2 หลายเดือนก่อน +1

    විශේෂ කොමිසමක් පත් කරල මේ ප්‍රශ්නෙ විසදල දෙන්නකො please

  • @NCKprasad
    @NCKprasad 2 หลายเดือนก่อน +323

    හේෂා ජාතික වීරයෙක්

    • @nimaliperera9457
      @nimaliperera9457 2 หลายเดือนก่อน +8

      පිස්සුද බං ..ංංඌත් මේකිට බය උනා..ං

    • @Ramani-ij5em
      @Ramani-ij5em 2 หลายเดือนก่อน +2

      If they don't get what they want ,they will tear the other person.shame on you. Damitha.

    • @Savee803
      @Savee803 2 หลายเดือนก่อน

      ​@@nimaliperera9457මේකිට බය වෙන්න පිස්සුද

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 2 หลายเดือนก่อน

      අපරාදෙ මෙයාට nomination දෙන්න තිබුණේ දේශපාලන මේනියාව ඉවරයක් වෙන්න පච වෙලා යන්න

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 2 หลายเดือนก่อน

      ඔය වගේ බලුවැඩ කරන අයව වීරයෙක් කරන්න එපා. මෙයා සජියා තවම විශ්වාස කරනවා කියන්නේ මෙයා අමු එලදෙනක්