හොඳ බුද්ධිමත් මිනිහෙක් වෙන්නේ කොහොමද? (How to Accumulate Wisdom?)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2022
  • මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද කෙනෙක් බුද්ධිමත් කෙනෙක් වෙන්නේ කියන කරුණ. මේ වීඩියෝ එක ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා
    1) බුද්ධිමත්බව තේරුම් ගැනීම, බුද්ධිමතාව අඳුනා ගැනීම
    2) බුද්ධිමත්බව රඳා පවතින කරුණු
    3) බුද්ධිමතෙක් වෙන හැටි
    වැඩිදුර කියවීමට :
    citeseerx.ist.psu.edu/viewdoc...
    escholarship.org/content/qt6p...
    evidencebasedwisdom.com/2015/...

ความคิดเห็น • 1.1K

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 2 ปีที่แล้ว +238

    ⁣මම වෛද්‍යවරයෙක්.හමුදා නිළධාරියෙක්.ඔබතුමාගේ දේශන අහන්නේ වශී වෙලා.ස්තූතියි මේ කරන ජාතික මෙහෙවරට.

  • @rasith1982
    @rasith1982 2 ปีที่แล้ว +355

    ඔබ තුමාගෙ පැහැදිලි කිරීම නිසා .. මා ගැන මා විසින් ගොඩ නගාගෙන තිබූ අවතක්සේරුව බිදහෙලීමට හැකි වීම ගැන ගොඩක් සතුටුයි සර්.... බුදු සරනයි .....

  • @ashenisuranga2915
    @ashenisuranga2915 2 ปีที่แล้ว +66

    වීඩියෝ එක like කරන්න කියන් නැති එක රුචිර විජේසේනගෙ විදිය. ඒ උනත් තමන් ලද දැනුමට උපහාර කිරීම අපේ යුතුකම 😌😌❤

  • @100200465
    @100200465 2 ปีที่แล้ว +10

    යූටියුබ් එකේ වැදගත් දෙයක් කතාකරන අය ඉන්නෙ සියයට 10ක් විතර කියලා මට හිතෙනවා. ඔබ තුමා ඒ සියයට දහයේ ඉදිරියෙන් ඉන්නවා.

  • @user-oq4ry1ws3e
    @user-oq4ry1ws3e 2 ปีที่แล้ว +96

    සතෙකුට රුදුරු විය හැකියි..නමුත් කුරිරු විය නොහැකියි..නමුත් මිනිසාට ඒ දෙකම විය හැකියි....❤️ ලස්සන කතාව මහත්මයා....

  • @nirmannyamawadi9061
    @nirmannyamawadi9061 2 ปีที่แล้ว +8

    බුද්ධ දර්ශණය මිනිසාගේ ආද්‍යාත්මික දියුණුව සඳහාම මිනිසා සඳහා සොයාදුන් දර්ශණයක් බව තේරෙන්නෙ ඔබ තුමා වගේ අයෙක් එහි හරය කියාදුන් විටයි. කරණිය මෙත්ත සූත්‍රය අනන්ත වතාවක් අසා ඇතත් මෙහි තේරුම ඇසූ විට මට සිතුනේ ඔබතුමා මෙච්චර සරළව එය විග්‍රහ කරානම් බුදුන් වහන්සේ මොනතරම් සරළව එය දේශණා කරන්න ඇද්ද කියයි. අනේ අපේ පංසල් හාමුදුරු............ (වරයින්)

  • @chama6603
    @chama6603 2 ปีที่แล้ว +206

    ඉතාම වැදගත් මාතෘකාවක් ඔබතුමා සාකච්චා කලේ, මෙවැනි කරුනු ගැන අවබෝධ කරගැනීම මානව සමාජයට වඩා වැදගත් හෙටදවසක් ඇතිකරනු ඇතිබවට විශ්වාසයි. 💐

  • @chandima8152
    @chandima8152 2 ปีที่แล้ว +95

    ජීවිත දර්ශනයක් ආගමක් බවට පත්වී ඇතිනිසා, බොහෝ දෙනෙකුට බුදු දහමින් ප්‍රයෝජන ගැනීමට ඇති ඉඩ ඇහිරී ඇත. මෙවන් පැහැදිලි කිරීම් එම අඩුව පිරවීමට යම් පමණක හෝ දායකත්වයක් සැපඊම වාසනාවකි.

  • @forgirls7242
    @forgirls7242 2 ปีที่แล้ว +16

    මගෙත් එක අනාගත බලාපොරොත්තුව තමා කවදහරි scientist කෙනෙක් වෙන්න. මං මේ අවුරුද්දෙ Al. කොහොමහරි මගේ හීනවලට යන්න මේ video එක ගොඩක් ප්‍රයෝජනවත් කියල හිතෙනව.❤️

  • @nadunpabasara2911
    @nadunpabasara2911 2 ปีที่แล้ว +113

    ඔබතුමා වගේ බුද්ධිමතුන් මේ සමාජයටම සම්පතක්. ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @patisambhida
    @patisambhida 2 ปีที่แล้ว +339

    Sir මම ස්වාමීන් වහන්සේ නමක්,

  • @expert-zeroone
    @expert-zeroone 2 ปีที่แล้ว +249

    Reflective Dimension- short&sweet

  • @SAa96573
    @SAa96573 2 ปีที่แล้ว +119

    ඔබ ඉතාම අවංකව යහපත් මනුෂ්‍යයෙක් වගේ පේනවා. . අපි වගේ දරැවන්ට ඔබ වගේ යහපත් ගුරුවරුන්ගේ ඇසුර බොහොම වටිනව. ස්තූතියි ඔබට ගුරුතුමනි.

  • @chamarakodithuwakku8991
    @chamarakodithuwakku8991 2 ปีที่แล้ว +47

    සර් ඉතාමත් වටින දේශනයක් ගොඩක් අය හිතන් ඉන්නේ බුද්ධිමත් බව කියන්නේ ඉහලට ඉගෙන ගත් පුත්ගලයන්ට ලැබෙන දෙයක් ලෙසට. ඔබ හොදින් එය පැහැදිලි කරනවා..

  • @vishakamanel9743
    @vishakamanel9743 2 ปีที่แล้ว +111

    ඔබතුමාට තෙරුවන් සරණයි. අද දේශනය ගොඩක් වැදගත්. සරලයි, ගැඹුරු දෙයක් සිත් ගන්න විදියට කීම වටිනවා.

  • @dharshanapriyantha4251
    @dharshanapriyantha4251 2 ปีที่แล้ว +25

    මෙවැනි වටිනා හරවත් දේ මුදලකින් තොරව ජනතාවට සමිප කරන ඔබතුමාගේ සියලුම සිතුමි පැතුම් සාර්ථකත්වයට පත්වෙිවා. 🙏😘

  • @saraedirisinghe7150
    @saraedirisinghe7150 2 ปีที่แล้ว +80

    හරිම වැදගත් සර්...මගේ ජිවිතයේ අහන්න ලැබුණු වටිනාම අදහස් ගොන්නක්....තමන් ගැන වගේම හැම දෙයකට ම...බෙහෙවින් ම ස්තූතියි....🙏

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +6

    බුද්දිමතා කියන්නේ දැනුමෙන් පොහොසත් ඕනැම කාරණයකට කුඩා කාලයකදී හරිම දේ ක්‍රියාවට නගන ඇත්ත කියන කෙනා.

  • @samancab.
    @samancab. 2 ปีที่แล้ว +43

    බොහොම ස්තුතියි ඔබ තුමාට නොදන්නා ගොඩක් දේ ගැන මේ සමාජේ, රට දැනුවත් කිරීමට උත්සාහ කිරීම පිලිබදව. "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම " එයත් මුදලට සිමාවී ඇති සමාජයක ඔබ අපට සම්පතක්, ඔබ රටට ණය නැති මිනිසෙක් 🙏 උතුම් මිනිසෙක් 🙏

  • @ngamage3836
    @ngamage3836 2 ปีที่แล้ว +23

    මේ වගේ දේශනා..කොහෙන්වත් අහන්න ලැබුනේ නෑ සර්..thank you sir..