Mind and Awareness/ කැලබුනු වතුර බෝතලයක් වැනි සිත අධ්‍යාත්මයෙන් වෙන්වන අයුරු.තෙල්/වතුර = සිහිය/සිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 22

  • @dliyanage1575
    @dliyanage1575 4 หลายเดือนก่อน

    මෙි සිත මම නෙවෙයි කියා කරන බාවනාව තේරැමි කර දෙන මෙන් කරැනාවෙන් ඉල්ලා සිටිමි....🙏🙏🙏

    • @NTHSAGE
      @NTHSAGE  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!
      th-cam.com/play/PLomCQVJg8lmAfMikXPd4KJ1UgGibJW_sW.html&si=gLWV_Sgj4SqrbvdC

  • @anjanaupul3952
    @anjanaupul3952 4 หลายเดือนก่อน

    බොහොම පිං සර්, මේ කියන දේ අවබෝ්ධ වෙමින් සිටිමි

    • @NTHSAGE
      @NTHSAGE  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @rpq3192
    @rpq3192 4 หลายเดือนก่อน

    අපිට ගොඩාක් තියෙන්නේ දැනුම මිස දැනීම නෙවෙයි . 24:25

    • @NTHSAGE
      @NTHSAGE  4 หลายเดือนก่อน

      දැනීම/සිහිය යනු ඔබේ මූලික ස්වභාවයයි. තෙරුවන් සරණයි!

  • @champaratnayake7181
    @champaratnayake7181 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

    • @NTHSAGE
      @NTHSAGE  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @VishakaJayakoodi
    @VishakaJayakoodi 4 หลายเดือนก่อน

    කල්‍යාන මිත්‍ර සමාගමට පිං සිදුවේවා .

    • @NTHSAGE
      @NTHSAGE  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @rpq3192
    @rpq3192 4 หลายเดือนก่อน

    සිතුවිලි වලින් අයින් වීමමයි මොහොතේ සිටීම.මේක දැනීමක්.ප්‍රඣාව යනු මේදැනීම නේද?

    • @NTHSAGE
      @NTHSAGE  4 หลายเดือนก่อน

      ඔබ හරි. තෙරුවන් සරණයි!

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 3 หลายเดือนก่อน

      සිතුවිලි වලින් අයින් වි සිටිම ප්‍රඥාව නොව.ප්‍රඥාව ච්ත්ත හෙවත් භවයන් තුල පවතින අංගයකි.සිතුවිලි වලින් වෙන්විමක් නැත.සිතුවිලි වල වින්දනාත්මක ස්වභාවය නැති වු කල සිතින් අයින්
      වුවා යැයි මිත්‍යාවට බොහෝ අය හසුවෙ.ජිවිතය කොටස් තුනකි.
      1.ජානමය කය
      2.සිතුවිලි හෙවත් දැනුම
      3.චිත්ත හෙවත් භවයන්

  • @subhadradasanayake982
    @subhadradasanayake982 4 หลายเดือนก่อน

    අන්තෝජට,බහිජටා,ඇතුලත් ගැට,පිටත් ගැට වී තිබූ මගේ සිතේ තිබූ මහා ගැට ගොඩ කල්‍යානමිත්‍ර චැනලය නිසා සියලු ගැට ක්‍රමක්ක්‍රමයෙන් ලිහෙමින් පවතී.ඔබතුමන්ලා සියලුම දෙනාට මාගේ හර්දයාන්ගම 🙏 .ස්තුතිය පුදමි. මේකුසල ශක්ති බලයෙන් මේ අත්භවයේම සියලු මාර්ගපල අවබෝධය ලැබේවා .නිවී සැනසීම ලැබේවා .❤️🙏🙏🙏

    • @NTHSAGE
      @NTHSAGE  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 4 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @NTHSAGE
      @NTHSAGE  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @nayomirasika5870
    @nayomirasika5870 4 หลายเดือนก่อน

    🙏

    • @NTHSAGE
      @NTHSAGE  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @sammanuwana1908
    @sammanuwana1908 4 หลายเดือนก่อน

    වටින අදහස්💚

    • @NTHSAGE
      @NTHSAGE  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!