A.S.Balasooriya: How to let go the mind?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 62

  • @එස්එම්එස්සේනාරත්න

    ඔබ තුමා ගේ පනිවිඩ තේරුම් ගන්න හරිම පහසුයි පැහදිලියි,, මගේ ජීවිතේ තේරුම් ගන්න පුලුවන් ඉගැන්වීම කරේ උතුම්ම ගුරුවරය ඔබ තුමා, බොහොම පිං,, 🙏🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +2

    ගුරුතුමනි ඔබ පෙන්නු දහම් මගේ ජීවිතය ගෙන යමි. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @balasooriyaas
    @balasooriyaas  4 ปีที่แล้ว +34

    ආදරණීය සවන්දෙන්නෙනි ,
    මේ වැඩසටහන් පෙළන් මා පෙන්වා දෙන්නට උත්සහ කරන්නේ අපේ මේ වර්තමාන මනස
    අත්හළ විට හෙළිවන නිර්මල උත්තර තලයයි.එය ප්‍රත්‍යක්ෂ කර ගනු වෙනුවට
    ඔබේ ආගමීක දැනුම හා සැසදීමට උත්සහ කිරීම නිමක් නැති විතර්කයට යාමකි. ඒවාට
    පිළිතුරු දීම කාලය නාස්ති කිරීමකියි මම සිතමි.

    • @shey_p
      @shey_p 4 ปีที่แล้ว

      ❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️

  • @muthubandara8702
    @muthubandara8702 7 หลายเดือนก่อน

    ස්තුති ස්තුති ගොඩාක් ස්තුති ගොඩාක් පින් සුවපත් නිරොගි බවම වෙවා ❤❤❤🎉🎉🎉🎉

  • @HASHINI7-zk5
    @HASHINI7-zk5 5 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියාණෙනි 🙏🙏🙏🙏🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +3

    ගුරුතුමනි ආධ්‍යාත්මික විශ්ව ශක්තිය ගැන ඇත්ත ඇති සැටියෙන්
    තේරුම් කර දෙන ඔබ තුමන්ට බොහොමත් පින්
    මේ ඉදිරිපත් කරන සෑම දේශනාවක් මම හරිම ආසාවෙන් උනන්දුවෙන් අසා සිටින්නේ
    ඔබ තුමන්ට තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @ajanthasenadeera6830
    @ajanthasenadeera6830 5 ปีที่แล้ว +15

    මහා විරුවානනි
    සොදුරු ගාන්ධර්වයානනි
    දීර්ඝායු වේවා
    නිදුක් නිරෝගී වේවා

  • @sisirawiriduhewage2113
    @sisirawiriduhewage2113 ปีที่แล้ว +1

    ❤❤❤❤ thanks ❤️❤️❤️❤️

  • @samaneeliginger
    @samaneeliginger 5 ปีที่แล้ว +11

    ඔබ තුමාගේ videos මම දිගටම අහනවා, බොහෝ සෙයින් ඉස්තූතියි ඔබ තුමාට

  • @manjulaaruna9559
    @manjulaaruna9559 ปีที่แล้ว

    Obata deergausha wewa!!!!!!!!""""🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilxcode
    @sunilxcode 4 ปีที่แล้ว +12

    සිත දිදුලන මොනයම් හෝ වෙලාවක - සිත පාවියයි අනන්තයේ සැබෑවට
    සිතුවිලි සිතින් පියබා යන වෙලාවක - යන්නට දෙමු ඒවා නැතිවන විලාසෙට
    අත හරිනා විලසින් හැම සිනාවක - මතකය අමතක කර දමනා විලාසෙට
    සිත පුළුන් රෝදක්සේ ගලායන - මල්පෙතිවගේ සිත සිනිදුව නිවී යන

  • @saumohamad1667
    @saumohamad1667 4 ปีที่แล้ว +1

    පිය තුමති ඔබට බොහොම ස්තුතියි බොහොම පිං බුදු සරනයි

  • @pharmgurd
    @pharmgurd 4 ปีที่แล้ว +1

    ගොඩක් පින් පොඩි මොහොතකට හරි හිත නිවෙනවා

  • @pushpaperera3829
    @pushpaperera3829 5 ปีที่แล้ว +3

    You are exactly correct Sir. Thank you so much.

  • @YudaraJayalath
    @YudaraJayalath ปีที่แล้ว

  • @chandimal5523
    @chandimal5523 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි! 🌼🌼

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +1

    ☸️🙏☸️

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว

    🙏🙏🙏🌸🌸🌸

  • @devikaperera367
    @devikaperera367 4 ปีที่แล้ว +4

    ඕනෑම දෙයක් ලේසියෙන්ම අත් හැරිය හැක .සමහර අවස්තාවල මා ඉදිරියෙන් මා අවිදගෙන යන ආකාරය මා අත්විද ඇත.

  • @surangadeshappriya1626
    @surangadeshappriya1626 ปีที่แล้ว

    ❤❤

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 4 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @dgbrothers1919
    @dgbrothers1919 4 ปีที่แล้ว +1

    VERY TRUE SIR

  • @anusharanatunga5619
    @anusharanatunga5619 4 ปีที่แล้ว

    Aswadaya uparima aadinawaya daka nissaranayata pathwanna

  • @shermilaw4782
    @shermilaw4782 4 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻 so nice explanation!!!

  • @CHzwaves
    @CHzwaves 4 ปีที่แล้ว +2

    Great Explanation Sir!!!

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 5 ปีที่แล้ว +2

    Valuable discussion sir

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 4 ปีที่แล้ว

    Isthuthi mathithumani,🙏🙏🙏

  • @sprashanthi2530
    @sprashanthi2530 5 ปีที่แล้ว

    ඔබ තුමාට බුදුසරණයි

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 5 ปีที่แล้ว +1

    Thank u sir

  • @channasen
    @channasen 4 ปีที่แล้ว

    Thank you Sir!

  • @asilajayasingha3102
    @asilajayasingha3102 4 ปีที่แล้ว

    Owe obathumage palawana nedasunata anuwa manasa athaharema mama purudu karanawa
    Theruwansarani
    Katha karannaawasthawak labadenna
    Bohomapi!!!!

  • @chinthadanansooriya9442
    @chinthadanansooriya9442 6 หลายเดือนก่อน

    Manasa na kiya prathyaksha wenna ona

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thusharithusha4076
    @thusharithusha4076 4 ปีที่แล้ว

    🌹🌹🙏🙏🙏🙏🙏🌹🙏🙏🙏🙏🙏🌹🌹

  • @nishanthakangara7255
    @nishanthakangara7255 5 ปีที่แล้ว

    Budusaranai obata

  • @udchampa9280
    @udchampa9280 5 ปีที่แล้ว

    Godak.isththi.guru.piyaneni..oba.thumata.siya.dahas.waraya.isthuthi

    • @ranganawijerathna4274
      @ranganawijerathna4274 4 ปีที่แล้ว

      ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @manjulaliyanage4575
    @manjulaliyanage4575 5 ปีที่แล้ว +1

    Vishwaya apata ketharam udaw karanawada manasa atharala sathutin inna

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 5 ปีที่แล้ว

    Sir Thanks a lot......

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 4 ปีที่แล้ว

    All the best sir

  • @budhuguna1712
    @budhuguna1712 5 ปีที่แล้ว

    තෙරැවන් සරණයි.සර්

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @ramyasamaranayake1052
    @ramyasamaranayake1052 5 ปีที่แล้ว

    Theruwan saranai.

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 5 ปีที่แล้ว

    Theruwansarani Sarani Obethumata

  • @එස්එම්එස්සේනාරත්න

    මහත්මයානනි,මෙ කියන නිදහස වෙනකොට එතෙක් අකුසල් උනු කෙනෙක්ට වන ඉරනම මොකක්ද? එහි විපාක කොහොමද ලැබෙන්නෙ,,

  • @kasunrathnayaka3816
    @kasunrathnayaka3816 5 ปีที่แล้ว

    Owatumata boho pin

  • @palugaswawechandanandathar3641
    @palugaswawechandanandathar3641 4 ปีที่แล้ว +7

    ඔබ තුමාගෙ පෝන් නම්බරයක් මට දෙන්න පුළුවන් ද තෙරුවන් සරණයි

  • @sachenthapareyodapanm9543
    @sachenthapareyodapanm9543 5 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @sandyasuraweera-arachchi8539
      @sandyasuraweera-arachchi8539 5 ปีที่แล้ว

      Sir, usually,I have been watching your videos every day..we can realise the reality of our life..
      You are a great person!
      Thanks a lot..

  • @tiroobeywans1061
    @tiroobeywans1061 4 ปีที่แล้ว +2

    ගරු මහත්මයාණෙනි ,
    අලුත උපන් බිලිදෙකුට මනසක් නොමැතිද?
    නොමැතිනම් එම බිලිදාට නිවන දැකිය නොහැක්කේ ඇයි?
    නව බිලිදෙකුට බුදු දහමට අනුව නිවරදි අවබෝදයෙන් ජීවත් වීමට දෙමව්පියන් දරුවා මෙහෙයවිය යුත්තේ කෙසේද?
    මේ පිලිබදව වීඩියෝවක් කරනමෙන් ඔබතුමගෙන් කරුණිකව ඉල්ලමි.

  • @anusharanatunga5619
    @anusharanatunga5619 4 ปีที่แล้ว

    Budun desuyeth oya dahama thama...

  • @senaliweerabahu6872
    @senaliweerabahu6872 4 ปีที่แล้ว

    Bhawana karaddi ayi ninden aharenawa wage eka paratama aga gassenne

  • @manulakshan4777
    @manulakshan4777 4 ปีที่แล้ว

    Sirge number aka ewannko

  • @DrAzardUduman
    @DrAzardUduman 4 ปีที่แล้ว

    th-cam.com/video/rYS45UqwJgM/w-d-xo.html

  • @SumaThero
    @SumaThero 4 ปีที่แล้ว

    Bless you all th-cam.com/video/vWo9k6iVJGE/w-d-xo.html

  • @romiokumaraperera6686
    @romiokumaraperera6686 4 ปีที่แล้ว

    Stuthe odatumata

  • @a.dassanayake3277
    @a.dassanayake3277 5 ปีที่แล้ว

    th-cam.com/video/gVBQ6uvtcDw/w-d-xo.html

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว

    Thank you sir

  • @padmiabenayake1524
    @padmiabenayake1524 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @برينكاسيرلانكا
    @برينكاسيرلانكا 4 ปีที่แล้ว

    Thanks u sir