Tissa Jananayake - Episode 38 | දුම්පානය නිසා ස්වසන පද්ධතියට ඇතිවන ගැටළු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • හිටපු ජනාධිපති සිරිසේන මහතා තමා ලංකාවේ සිගරට් බිම අඩුකරන්න බලපාපු ප්‍රධාන සාධකය.
    මෙය මිනිසාගේ ස්වසන පද්ධතිය අධ්‍යයනය කරන අවස්ථාවේ, දුම් පානයේ ආදීනව සහ ඒ නිසා ඇතිවන සමාජීය ගැටළු පිළිබද සිසුනට කියාදෙන දේශණය සංස්කරණය කර නිර්මාණය කරන ලද්දකි. මෙහි ඇති විෂය කරුණු උසස්පෙළ විශය නිර්දේශයේ සිමාවේ සිට සාකච්චකරනු ලබන බව කරුණාවෙන් සලකන්න.
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 1.2K

  • @AllinOneRieseje
    @AllinOneRieseje 5 ปีที่แล้ว +583

    දුම් බීම නිසා ජීවිතය ව්නාසය වන එක නවත්තන්න දරන උත්සාහයට නුබට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @krishfdo7525
    @krishfdo7525 5 ปีที่แล้ว +78

    සමාජය යහමඟට ගැනීමට දරන මෙහෙවරට බොහොම ස්තූතියි.! කවදාවත් දැකලා නැති සොදුරු ගුරුතුමාට ..👍❤❤

    • @ksrikhanta7710
      @ksrikhanta7710 2 ปีที่แล้ว +1

      நல்ல செய்தி நண்றி

  • @rashmikarunarathne9145
    @rashmikarunarathne9145 5 ปีที่แล้ว +1083

    ජීවිතේ අම්මා තාත්තා ඇරැනම මම වැඩියෙන් ගරැ කරනා පුද්ගලය නුඹයි ගුරැ පියාණනි.. කවදාවත් දැකලා නැති වුනාට ඒ හඩට , මවුවත් භාවයට සැමදා ආදරෙයි ♥️

    • @Handy-Chanda1970
      @Handy-Chanda1970 5 ปีที่แล้ว +23

      “අම්මා තාත්තා ඇරුනාම වඩාත් ගරු කරන ගුරුපියාණන් “

    • @mabushikamadushika2454
      @mabushikamadushika2454 5 ปีที่แล้ว +6

      Me to.I.like you sir thanks lot to. you

    • @chanukz9798
      @chanukz9798 5 ปีที่แล้ว +2

      🙄🙄😂😂

    • @chathurakumarage
      @chathurakumarage 5 ปีที่แล้ว +9

      අර සුදුපාට රිටෙන් ගුටි කාල තියෙන අය නං ඒ හඬට මව්වත් භාවයට සැමදා ආදරේ (පීඩිත සැසිප් සිසුන්)😂

    • @rashmikarunarathne9145
      @rashmikarunarathne9145 5 ปีที่แล้ว +2

      Chathura Kumarage 😂

  • @lahiru_weerasinghe
    @lahiru_weerasinghe 4 ปีที่แล้ว +29

    හදවතට ආමන්ත්‍රණය කරන සොදුරු ගුරුතුමා..
    ඔබතුමාටත්, හැදු වැඩු දෙමව්පියන්ටත් අපමණ පින් රැස් වේවා !!!

  • @ravinduparinda8737
    @ravinduparinda8737 5 ปีที่แล้ว +444

    හදවතට ආමන්ත්‍රණය කරන සොදුරු ගුරුතුමා ...🙏❤️

    • @danumalokaya-5216
      @danumalokaya-5216 5 ปีที่แล้ว +6

      👍

    • @wijayabandurajapaksha1575
      @wijayabandurajapaksha1575 2 ปีที่แล้ว +1

      හදවතට ආමන්ත්‍රණය කරල රටටම කෙලවන්න කෙබර දෙසාබාල දායකත්වය සැපයූ ටියුෂන් කරු

  • @dishanbatuwaththa9170
    @dishanbatuwaththa9170 5 ปีที่แล้ว +295

    ඔබතුමාටත්, හැදු වැඩු දෙමව්පියන්ටත් අපමණ පින් රැස් වේවා !!!

    • @nilanthaamaratunga7799
      @nilanthaamaratunga7799 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @deepikahewagodage4641
      @deepikahewagodage4641 10 หลายเดือนก่อน

      @@nilanthaamaratunga7799 mn godak dewal igena gathta.sirta hadu wadu demawpiyantah pin sidu wewa.

  • @leonslt
    @leonslt 5 ปีที่แล้ว +116

    ලංකාවේ හොඳ දේවල් කියා දෙන එකම සර්..

  • @nandana5290
    @nandana5290 5 ปีที่แล้ว +46

    සර්ගේ කතාව හරියට හරි ..මගේ අය්යාට පෙනහලු පිලිකාවක්.එයත් සිගරැට් බිව්වා..ඩොක්ටලා කිව්වා සිගරැට් නිසා කියලා...😢😢😢😢

  • @heerathchandrasekera2140
    @heerathchandrasekera2140 4 ปีที่แล้ว +18

    මොලේටම වදින පඩම්.අරක්කුවලටත් මේ වගේ ම කරන්න එක පඩමක්.මේ පඩම් දිගටම කරන්න සර්.ඔබතුමාට ගොඩාක් පින්.රටේ හොද සමාජයක් බිහිවේවි.රට ජාතියට කරන ලොකු සේවයක් වෙනවා ඒකාන්තයි.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ඒකාන්තයි.බුදුසරනයි.දෙවිපිහිටයි.

  • @amith281
    @amith281 5 ปีที่แล้ว +440

    මමත් කලින් සිගරට් බිව්වා..දැන් නවත්තලා අවුරුද්දක් වෙනවා..
    කලින් සිගරට් බිව්වම වෙන දේවල් එහෙන්මෙහෙන් අහලා තිබුනට මෙහෙම විස්තරාත්මකව ඇහුවෙ අද තමයි..
    මටනම් සිගරට් බිව්වා කියලා අමුතු ආතල් එකක්වත්,
    නැවැත්තුවා කියලා කිසිම sick එකක්වත් තිබුනෙ නැහැ..සල්ලි ටික නම් දැන් ඉතුරුයි..ඒ සල්ලි වලින් දැන් අම්මට මාසෙට ඇති වෙන්න diabetic පෙති ටික අරන් දෙනවා..

    • @mithumperera9402
      @mithumperera9402 5 ปีที่แล้ว +7

      supiri bn

    • @ICT_Camp2262
      @ICT_Camp2262 5 ปีที่แล้ว +4

      eka hondai bro............... kohomath drug gannawata wada............. e salli walin wena deyakata yomu karana eka hodai bro.................

    • @sandaruwanpremathilaka407
      @sandaruwanpremathilaka407 4 ปีที่แล้ว +3

      නියමයි බං

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

      එළ එළ බ්‍රෝ

    • @tkookie142
      @tkookie142 4 ปีที่แล้ว +2

      ★☆★^_^

  • @සෙහානාජයසූරිය
    @සෙහානාජයසූරිය 5 ปีที่แล้ว +89

    සර් වටිනා අදහසක්❤️❤️ ඔව් සර් winter season මෙදවස් වල එපා වෙන්වා ලංකාව මොනවතරම් සුන්දර රටක් ද කියලා මෙ දවස් වලට අපිට තරම් වෙන කාටවත් තෙරුම් ගන්ඩ නම් බැරි වෙයි 🇱🇰💯❤️

  • @rohandecosta75
    @rohandecosta75 5 ปีที่แล้ว +20

    ආපහු ජිවිතේට සිගරට් බොන් නැහැ . ඔබතුමාට ගොඩක් පින් ......

    • @hansavikernes990
      @hansavikernes990 5 ปีที่แล้ว

      😂😂😂

    • @imashdinet7216
      @imashdinet7216 5 ปีที่แล้ว +1

      Dan parkku wdii broo

    • @rohandecosta75
      @rohandecosta75 5 ปีที่แล้ว +2

      @@imashdinet7216 මම නැවත්තුවා ......හිත තමයි සේරටම......

    • @sameerasampathwilmon4292
      @sameerasampathwilmon4292 4 ปีที่แล้ว

      එක සැරයක් නතර කරන්න.. 3 4 සැරයක් නතර කරන්න එපා

  • @thivankadilshan1146
    @thivankadilshan1146 3 ปีที่แล้ว +29

    සර්ට ගොඩක් ස්තූති😐❤️ අවුරුදු 22 මට මමත් බිව හැබය් හැමදාම නෙමෙ..ආයෙ සිකරට් බොන එක නතර කරනව සර්ට ගොඩක් ස්තුති😥❤️🙏

  • @somahalpegamage
    @somahalpegamage 3 ปีที่แล้ว +8

    ගුරුතුමනි ,ඇත්ත ඇති සැටියෙන් පවසන ඔබතුමා ගුරු දෙවියෙකි. මෝඩ අයට නෙත් පෑදේවා!ඔබතුමා ට දිගාසිරි වේවා !

  • @dhanushkarangana6547
    @dhanushkarangana6547 5 ปีที่แล้ว +135

    Fb එකේ සර් ට විරුද්ධ ව මඩ ගහන උන්ව නොපමාව රිපොට් කරන්න 👍👍...
    බුදුසරණයි සර්

    • @hansiniedirisinghe534
      @hansiniedirisinghe534 4 ปีที่แล้ว +1

      Mage.ammo.apita..ape.sharera.kuduwa.pilibadawa.dena.denuma.marai.sir

  • @thusharaabeygunasekara2564
    @thusharaabeygunasekara2564 4 ปีที่แล้ว +7

    බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි. දීර්ඝායුෂ ලැබේවා!

  • @saminthamihirani825
    @saminthamihirani825 5 ปีที่แล้ว +66

    දළදා සමිඳු පිහිටයි ඔබ තුමාට

  • @chathuraniroshan1657
    @chathuraniroshan1657 5 ปีที่แล้ว +6

    මම උසස් පෙළ කලා කරපු කෙනෙක් AAC කමයි රිසාල්ටි එක.කැමිපස් යන්න බැරි උනා.එත් මම සර්ගේ මෙ හැම පාඩමකම විඩියෝ හැම එකක්ම බලනවා සර්..ගොඩක් පිං මෙ වගේ විඩියෝ කරලා යු ටියුබි දානවාට සර්❤️

  • @kirulunadilshan4289
    @kirulunadilshan4289 3 ปีที่แล้ว +5

    Thenks සර්.ගොඩක් පිං.කවදාවත් මේ වගේ කතාවක් අහල නෑ.නොදැනුවත් කමට ගොං වැඩ කරාට ආයිමත් කවදාවත් කරන්නෑ.අපේ ජීවිතේ බේරුවට සර්ට දීර්ගායුශ ලැබේවා.හැමදාම නිරෝගීව ඉන්න වාසනාව ලැබේවා ❤️❤️🙏

  • @pvjfernando4560
    @pvjfernando4560 5 ปีที่แล้ว +20

    Yes. You are teaching not to students.. but to the nation. Thanks for your national service.

  • @Dona-w3z
    @Dona-w3z 5 ปีที่แล้ว +33

    ආදරණීයම ගුරු පියා...වාසනාවක් ඔබ රටට ...දීර්ඝායු වේවා!!! 💐💐❤️❤️❤️

  • @malikaswain7397
    @malikaswain7397 4 ปีที่แล้ว +6

    හිත අවුල් වූ හැම විටකම මම නැවත නැවත ඔබතුමාගේ වීඩීයෝ බලමි. කොරෝනා වයිරසය හේතුවෙන් මරණ වරෙන්තුව දෑතෙ තබාගෙන විදෙස් රටක සිටින මා මොහොතකට හිත සන්සුන් කර ගන්නේ ඔබේ වීඩියෝ බැලීමෙනි. ඔබතුමාට දීර්ගායුෂ වේවා.

  • @chinthaka_rajapaksha
    @chinthaka_rajapaksha 5 ปีที่แล้ว +86

    හැමදාම ඔයාගෙ වීඩියෝ එකක් එනකන් බලං ඉන්නවා. කිසිම ගුරුවරයෙක් මෙහෙම උදාහරණ එක්ක උගන්වන්නෙ නෑ.. මේවා බලලා මිනිස්සු හැදෙන්නෙත් නැහැ(ටික දෙනෙක්). ඔබට ගොඩක් පිං තිස්ස සර් ♥️

  • @chanakalakmal6779
    @chanakalakmal6779 4 ปีที่แล้ว +4

    සර් මට වයස 27k වෙනවා මම දුම්වැටි,මඨ්‍ය්සාර වලින් තෝර පුද්ගලයෙක් සර් කියන කතාව හරියට හරි එත් සර් මෙ සමාජයේ ඉන්න සමහරඋ මිනිස්සුන්ට තේරෙන්නේ නැති ඒක තමයි කනගාටුව, සර් පින් මෙවැනි දෙවල්
    වලින් සමජය දනුවත් කරන එක.
    බුදුසරණයි සර්🙏

  • @ilovemaddiee
    @ilovemaddiee 5 ปีที่แล้ว +71

    මාත් අව්‍ර්දු 9 කට පස්සෙ ගිය සතියෙ ඉදන් බොන්න ගත්තා සිගරට්😥😔😥අම්මො අයෙ නම් එපා. Thank you sir 🙏🙏🙏 Respect

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +12

      මේ මොන විකාරයක්ද?
      අවුරුදු ගාණක් තිස්සේ නොබී ඉඳලා ආපහු බොන්න පටන් අරන්....
      උ... නම් පිස්සෙක්....

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 4 ปีที่แล้ว +2

      @@nilambarameghawarna6635 samawenna.

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว +1

      @@Bruh-ys3sx You are welcome. 👍👍👍👍👍

    • @Isu_19
      @Isu_19 ปีที่แล้ว

      Aiii eee bonna hithenne? Eken danena sapak thinwdaa ????
      Ape ayyat kiwwt eya yaluwot ekka cygrut bonwaluu

  • @susanthakarunathilake7684
    @susanthakarunathilake7684 3 ปีที่แล้ว +3

    ඔබ කරන සමාජ සත්කාරයට මගේ අශිර්වාදය,දීර්ඝායු වේවා.අපි අතරෙම හොඳ දේ හොඳ විදිහට දකින්න බැරි අය සිටීම අපේ අවාසනවක්.ඔබට ජය වේවා

  • @lalithkula5545
    @lalithkula5545 5 ปีที่แล้ว +58

    වටිනා ම පාඩමක්.රෑපවාහිනී නාලිකාතුළින් දවසගානේ විකාශනය කළයුතු දේශනය කි

  • @raniwadiwel8472
    @raniwadiwel8472 4 ปีที่แล้ว +1

    මමත් අම්මා කෙනෙක් හැටියට , වෙනත් දරුවො කළත්, මගේ පුතා උනත් දුම්බීම වැරදි බව. සහ එයින් ඇති වෙන ප්‍රතිවිපාක ගැන.මම මොනතරම් උත්සාහ ගත්තත් එයින් මුදවා ගන්න බැරිවුණා.වෛද්‍ය උපදේශන පවා ලබා දුන්නත් කිසිදු පලක් නැහැ. ඔබතුමා ගේ වැඩ ස ටහන එයාට යැව්වේ එය බලාගෙන වත් පිළිගනීවි කියලයි. දරුවන්ට , සමාජයට දෙන දැනුමට මගේ ස්තූතිය පුද කරනවා.

  • @gaminidissanayaka7633
    @gaminidissanayaka7633 2 ปีที่แล้ว +43

    විභාගයට වඩා ජීවිතයට අරැතක් ඔබතුමාගෙ පාඩමේ වචන වල තියෙනවා ගුරැතුමනි.බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා!

  • @donnayakasenadineshtushara
    @donnayakasenadineshtushara 5 ปีที่แล้ว +17

    මම ඉදල හිටල සිගරට් එකක් බීවඅ පාටියකට ගියාම වගෙ සර්ගෙ මෙ විඩියෝ එක බැලුවම ඔන්න එකටත් තිත සර්ට ගොඩාක් පිං මම අදතමයි හරියටම දැනගත්තෙ සිගරට් මෙ තරම් විස දෙයක් කියලා

  • @ලෝකයා-හ9ඳ
    @ලෝකයා-හ9ඳ 5 ปีที่แล้ว +4

    වචනයේ පරිසමාප්තියෙන්ම මෙන්න ගුරුවරයා.....හැදෙනවනම් අපි ඔබ තුමාගේ දේශනයේ හරය මත තමයි අපේ සර්....බුදුසරණයි.... සර්

  • @Shiwa87
    @Shiwa87 5 ปีที่แล้ว +408

    කෝ බලන්න සර්ගෙ කතාව අහන්න කලින් like කරපු අය.👍🏼👍🏼👍🏼👍🏼❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Travel360SriLanka
    @Travel360SriLanka 5 ปีที่แล้ว +70

    ප්ලාස්ටික්, පොලිත්න් පුළුස්සන එක දැන් එන්න එන්නම වැඩිවෙලා. දුම් පානය නිසා සිදුවන දේ පැහැදිලි කළා වගේ මේ ගැනත් පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිවී සර්. 🙏🙏🙏

    • @VerbVortex
      @VerbVortex 5 ปีที่แล้ว +1

      ඔයා කියන දේ නම් සහතික ඇත්ත

    • @Travel360SriLanka
      @Travel360SriLanka 5 ปีที่แล้ว

      @@VerbVortex ඒක තමයි ඒ ගැන ගොඩ දෙනෙකුට කිසිම ගානක් නෑ. ගොඩක් දුරට නොදන්නා කම තමයි ඉතින්. එකෙන් හැමෝම ලෙඩ වෙනවා. පුච්චන්න එපා කිව්වම අහනවා එහෙනම් මොකද කරන්නේ කියල :(

    • @Feelings20042
      @Feelings20042 3 หลายเดือนก่อน

      Dn adui

  • @serendibboysrilanka
    @serendibboysrilanka 5 ปีที่แล้ว +122

    අට ලො දහමෙන් නොසැලෙන අපෙ සර්...ජයවේවා...♥️
    සර්ට මඩ ගැහුවහම සජිත් ජනාධිපති අගමැති වෙනවා නම් අපහාස කරපියව්...😋

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      චැහ්..... නෝන්ඩි කරන්න එපා දෙයියෝ....
      🙂
      🙂
      🙂
      මගේ දුක හිතෙන නහරය අක්‍රිය වෙලා යයි.
      😄😄😄😄

  • @udayangaunawatuna
    @udayangaunawatuna 5 ปีที่แล้ว +63

    දුම් බීම ගැන මෙතෙක් දැකපු විශිෂ්ට ම උපදේශාත්මක වීඩියෝ එක මේක. සර් ට තෙරුවන් සරනයි රාවණා පිහිටයි ඔබට ජය ශ්‍රී 😍😍😍🙏🙏❤️❤️❤️ අන්තිම තප්පර කීපය දෙතුන් පරක් බැලුවා.. 🤣🤣🤣🤣

  • @raveenshanuka5386
    @raveenshanuka5386 5 ปีที่แล้ว +4

    සර් මුලු ලංකාවම ඔබ දෙස බලා සිටිනවා. මම Software හදන කෙනෙක්. ඒත් මේ දේවල් වල වටිනාකම මිලක් දෙන්න බෑ. ඔබ කරන මේ සේවය අගය කරනවා. සමහර මිනිස්සුන්ට නීරස Subject එකක් ඔබ ඉතාමත් රසවත් ලෙස කියා දෙනවා. අවුරුදු 2ක් මටත් සර්ගේ class එන්න හිතෙනවා. පොඩි ඉල්ලීමක් තියනවා. සර්ට TH-cam දාන්න පුළුවන් හැම Video එකක්ම දාන්න. අපි ගොඩක් ආශාවෙන් බලනවා. ස්තූති ඔබට

  • @buddikassenadeerar5391
    @buddikassenadeerar5391 3 ปีที่แล้ว +2

    බොහොම පිං මේ දැණුවත් කිරිම වෙනුවෙන්

  • @sadunakashbandara544
    @sadunakashbandara544 5 ปีที่แล้ว +4

    දැනට මාසෙකට විතර කලින් පටන් ගත්ත මේ කියන හැම දේකම අත්දැකීම් හම්බුනා රෝසපාට තිබ්බ තොල් කලු උනා සෙම වැඩිවෙලා කැස්සට ආව තෑන්ක්ස් සර් අද ඉදන් නවත්තනව 🙏🙏

  • @wasanthakumari5032
    @wasanthakumari5032 5 ปีที่แล้ว +18

    සර්ගෙන් ඉගෙන ගන්න තරම් මාත් පිං කරල තිබුණ සර්...හැම පාඩමකම හැම වචනයක්ම ජීවි⁣තයට හරි අපූරුවට ගලපන්න ඔබට තරම් ⁣වෙන කාටවත් බෑ සර්...අසිරිමත් ජීව ලෝකයේ සෞන්දර්යාත්මක චාරිකාව තුළ මුණ ගැසෙන
    අසහාය ජෛවීය කලාකෙත..
    💚 ජනනායක කාවන්තිස්ස 💚

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 5 ปีที่แล้ว +3

    Great sir , ගොඩක් පින් ඔබතුමාට. ...!!දීර්ඝායු වේවා ...!

  • @asokakanumullegedara2641
    @asokakanumullegedara2641 5 ปีที่แล้ว +21

    Excellent video Mr. Jananayaka. This video might help thousands of people to quit smoking. This is a admirable social service. Thank you sir!

    • @insopanasiancuisine8098
      @insopanasiancuisine8098 5 ปีที่แล้ว

      Asoka Kanumulle Gedara excellent video indeed! Hope this has changed my husband’s mind about smoking too 🙏🏼

  • @nimeshikaweerananda9881
    @nimeshikaweerananda9881 3 ปีที่แล้ว +19

    ගොඩක් වැදගත් දේවල් සර්.මේ දේවල් අහලත් හැදෙන්නෙ නැත්තම් ඉතින් ඒ එයාගෙ විනාසේ තමා 💚

    • @Hiru8812
      @Hiru8812 ปีที่แล้ว

      🥺💔

  • @naveen1992ishantha
    @naveen1992ishantha 5 ปีที่แล้ว +12

    තවමත් සිගරට් බොන වීරයන්ටම මේ විඩියෝව පෙනීයන්.. ස්තුති සර්.මේක බලලා ☝ හරි හැදෙයි. පිං ඔබතුමාට ..

  • @sandayashayamali1842
    @sandayashayamali1842 2 ปีที่แล้ว +4

    අපිත් නොදන්නා දෙවල් ගොඩක් දැන ගත්තා සර්ට ගොඩක් පින්

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 4 ปีที่แล้ว +2

    සිගරට් වල බලපෑම හරියට දැන ගත්තෙ අද..අව්රුදු 8ක් තිස්සෙ බොනව.කලින් මහගොඩක් පෙව්නෙ නැතත් දැන් දවසට 20 පෙට්ටියක් පෙවෙනව.නොබී ඉන්න උත්සහ කලත් හිත ඉල්ලනව.හිතට දැනුන වීඩිඕ එක.පුලුවන් ඉක්මනින් නවත්තනව.ඔබට පිං🙏

  • @sanjusanju3120
    @sanjusanju3120 5 ปีที่แล้ว +4

    අනාගතයට හොද පරපුරක් දායාද කරන්න සර් දරන මෙි උත්සාහයට ගොඩාක් පිං,, බුදුසරණයි දෙවිපිහිටයි අපේ සර්ට

  • @praneeth210
    @praneeth210 5 ปีที่แล้ว +6

    සිගරට් මාරයා මොකද කරන්නේ කියලා පැහැදිලි කරා හොදට බොහොම ස්තූතියි

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 5 ปีที่แล้ว +6

    අත්දැකීම් සියල්ලත් සමග ලොකුම තෑග්ග නොදී කොයිතරම් කීවත් නවතා ගන්න බැරි වුන උජාරු කාරයෙක් මටත් ඉන්නවා,විදවමින්.ලස්සන කතා ගොඩයි තමා ඒ අය ගැන,සර්ට පින්,දරුවන් පමනක් නොවේ පිට්ටනියක ලොකු රැස්වීමක
    මේ දැනුම්වත් කිරීම කරන්න ඕන.පින්.තෙරුවන් සරනයි!සතුටයි.♥️🌹

  • @sandanisulakkana2788
    @sandanisulakkana2788 3 ปีที่แล้ว +3

    දුම් බීම නිසා ජීවිතය ව්නාසය වන එක නවත්තන්න දරන උත්සාහයට නුබට දීර්ඝායුෂ ලැබේවා

  • @chiranmaduranga5357
    @chiranmaduranga5357 5 ปีที่แล้ว

    ගොඩක් වටින පණිවිඩයක් සමාජ ගත කලාට බොහොම ස්තුතියි. ඉල්ලීමක් තියනව, පොලිතීන් ප්ලාස්ටික් පිලිස්සීම නිසාත් ඇතිවන අහිතකර ප්‍රතිඵල සමාජගත කරන්න කියල. මොකද අවිධිමත් කසල බැහැර කිරිම් නිසා, නිසා පොදු ස්ථාන වල වගෙම නිවාස ආශ්‍රිතවත් පොලිතීන් සහ ප්ලාස්ටික්පිලිස්සීම සිදුකරනව, සමහරක් ලිප ගිනි ඇවිලීම කරන්නෙත් පොලිතීන් වලින්... ස්තුතියි...

  • @dilshannayanajith3533
    @dilshannayanajith3533 4 ปีที่แล้ว +8

    සර්ගේ පාඩම හුගක් වටිනවා....විභාගයට පමනක් නොව යහපත් සමාජිය පැවැත්මකටත්...🙏

  • @kingscom4840
    @kingscom4840 5 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර්,, අපේ අම්මාත් Science teacher කෙනෙක්.. ඒත් මම සිගරට් බොනවා. මම ඇබ්බැහි වෙලා. මේ ලෙක්චර් එක අහලා ගොඩක් දේවල් තේරුම් ගත්තා.. අපේ ගෙදරට එහා වත්තේ තියෙන්නේ බියර් බාර් එකක්. මම හැමදාම බොනවා.. මට දැන් බීලා ඇතිවෙලා.. බියර් බොන එකේ ආදීවන ගැන විඩීයෝ එකක් කරන්න සර්.. ලොකු පිනක්.. මට සිගරට බොන්න එපා උනා..

  • @kavishkamadushanka1272
    @kavishkamadushanka1272 5 ปีที่แล้ว +126

    සමාජය යහමගට ගැනීමට ඔබ ගන්නා වූ මේ වෑයම සාර්ථක ව්වා..🙏

  • @rasikalanka7
    @rasikalanka7 5 ปีที่แล้ว +11

    සමාජයට වැදගත්ම වටිනා වීඩියෝ එකක්.තෙරැවන් සරණයි ඔබට.

  • @manelwickramarathne3291
    @manelwickramarathne3291 5 ปีที่แล้ว +6

    සෑම පාඩමක් වාගෙම මේකත් හරීම වටිනා වැදගත් අදහස් ලබාගැනීමට හැකි වුනා .මීට වඩා වැඩි දෙනෙකුට මෙයලබා දෙන්න පුලුවන් නම් විශාල සමාජ මෙහෙවරකි .තෙරුවන් සරණයි ඔබතුමාට .

  • @pasindulakshan9860
    @pasindulakshan9860 5 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබ තුමාට. සිගරට් බීලා නැති උනත් අත් හදා බලන ආශාවක් තිබුණා. මේක බැලුවම ඒකත් නැති උනා

  • @rwbwagolla
    @rwbwagolla 5 ปีที่แล้ว +3

    වටිනා පාඩමක් ස්තූති ඔබතුමාට

  • @binurifonseka2701
    @binurifonseka2701 2 ปีที่แล้ว +1

    ගොඩක්ම හොද පැහැදිලි කිරීම්.
    හිතට වදින්න. සර් ට 🙏

  • @sandeepadilshan1879
    @sandeepadilshan1879 5 ปีที่แล้ว +6

    සර්ගෙ clz ඇවිත් නෑ ...ඒ වුනාට සර්ට අපි respect කරනවා.. සමාජය හොද පැත්තට ගන්න තනන උත්සහය ගැන ඇත්තටම සතුටුයි.

  • @healthmedicinesl1625
    @healthmedicinesl1625 5 ปีที่แล้ว +96

    විදේශ රටවල් වල ආකාරයට සිගරැට් පැකට්ටුව පිටින් විකිණීමට අවදානය ඇතිකිරීමට සමාජය පෙලගස්වන ජාතික කර්තව්‍යයට ඔබට Health & medicine SL වෙතින් ආරාධනා - දීර්ගායුශ ඔබට

  • @ICT_Camp2262
    @ICT_Camp2262 5 ปีที่แล้ว +68

    සර් අපෙ තාත්තා නැති වෙලා දැනට අවුරුදු 6ක් වෙනවා..... මගෙ තාත්තා නැති වෙන්නත් ප්‍රදාන හේතුව දුම් බීම තමයි........ මම සිගරට් එකක් කටෙවත් තියලා නැති උනාට, එයා එ කාලේ දුම් බීපු නිසා මටත් ඒවා බලපාලා තියෙනවා...... මට අද වෙද්දි පපුවෙ මහන්සිය, සෙම වගෙ එවා ඉක්මනට හැදෙනවා............
    අද කාලෙ කොල්ලො සිගරට් බීවේ නැති උනාට, ගන්ජා කුඩු අයිස්, තූල් වගෙ භයානක දේවල් වලට පුරුදු වෙලා තියෙනවා, ඔක්කොම හිතන්නේ එවා බොන උන් තමයි පොරවල් කියලා..... කාටවත් තේරෙන්නෙ නෑ තමන්ගෙ ජීවීතේ නස්ති වෙනව කියලා..............
    මේ හැම දේටම හේතුව කුතුහලය, වගෙම මෝඩ කම............. ඉතින් මම නම් හිතන්නෙ විද්‍යාව කියන විෂයට මත් ද්‍රව්‍ය ගැන වෙනමම පාඩමක් දාල ලමයින්ව මෙවා ගැන දැනුවත් කරන්න ඔනේ............. දැන් තිස්ස සර් කරන්ව වගේ.............................

    • @snooslee6508
      @snooslee6508 5 ปีที่แล้ว +5

      බහූජාතික සමාගම් කාරයන් විසින් අදූරදර්ශී රටවල් ගිලගෙන තියෙන්නේ...ඒ නිසා සමාජයට කොපමණ හානි උනත් ඒවා පාලනය සහ තහනම් කිරීමට තරම් ශක්තිවන්තයන් බිහි නොකිරීමට තරම් උන් සමත්වෙලා තියෙන්න රට ජාතිය ගැන නොසිතන බඩගොස්තර වාදී දේසපාලූවන් නිසාය.....

    • @hasithananayakkara2678
      @hasithananayakkara2678 5 ปีที่แล้ว +3

      මමත් මගෙ ජීවිතේට දුම් පානය කරලා නෑ.ඔයාට උන දේම මටත් වෙලා තියනවා

    • @dhggvhff4184
      @dhggvhff4184 5 ปีที่แล้ว +2

      ඔබතුමාට ගොඩාක් පිං සර්

    • @ICT_Camp2262
      @ICT_Camp2262 5 ปีที่แล้ว +2

      @@hasithananayakkara2678 oyala api wage thawa kee denek athda mehema duk widina..............

    • @hasithananayakkara2678
      @hasithananayakkara2678 5 ปีที่แล้ว +2

      @@ICT_Camp2262 aniwaryenma bro.mata husmagnna amrui godak welwata.

  • @mayuratharanga8913
    @mayuratharanga8913 5 ปีที่แล้ว +708

    නතර කරලා ඉන්න උන් කොනකට වරෙල්ලා..සර් කලින් හම්බඋනේ නැනෙ...😢

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 5 ปีที่แล้ว +21

    වැදගත් පණිවිඩය ක් සර්...තෙරුවන් සරණයි ..

  • @prasanthakumara4242
    @prasanthakumara4242 5 ปีที่แล้ว

    දුම්බීමෙන් තරුණ දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට මේ කරන දැනුවත් කිරීම මිල කළ නොහැකි අමිල සේවයක්.පන්තියේ සිටින දරු දැරියනි ඔබලාගේ නෑදෑ හිත මිතුරන් මේ භයානක රෝග හදන දුම් පානයට යොමු වී ඇත්නම් කරුණු වටහා දී ඔවුන් ඒ විපතින් බේරා ගන්න.ආදරණීය ගුරු තුමනි මම වැඩිහිටියෙකු වශයෙන් අපි නොදත් බොහෝ දේ අපට දැනෙන හිතට කාවදින අයුරින් කියා දීම පිළිබඳව ඔබ තුමාට හිස නමා ආචාර කරමි.ඔබ තුමා ට තෙරුවන් සරණයි.

  • @sujaninirmali3552
    @sujaninirmali3552 5 ปีที่แล้ว +5

    තිස්ස සර්ගෙ කතාව හරියටම හරි.මගේ තාත්තා නැති උනෙත් පිලිකාවක් හැදිලා.මට මතක තියෙන කාලෙ ඉදන් එයා සිකරට් අරක්කු බිව්වා. අවුරුදු 30 ට වැඩි ඇති.ඒත් තාත්තට පිලිකාවක් කියලා දැනගෙන,අවුරුද්දක් විතර තමයි ජීවත් උනේ.උගුරෙ තමයි හැදුනෙ ඒක.අන්තිම කාලෙ, බෙල්ල වටේම තුවාල උනා.සිහි කල්පනාව නැති උනා. ගොඩක් ලොකු වේදනාවක් විදලා තමයි තාත්තා නැති උනේ

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 5 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර්..
    තෙරුවන් සරණයි

  • @nishanthamadhusanka4237
    @nishanthamadhusanka4237 5 ปีที่แล้ว +3

    සිකරට් බොන උන්ට හික් ගෑවෙන්ඩම කියලා දෙනවා සර් ❤️❤️❤️ මේක ශෙයා කරන්නම ඕනේ

  • @AKALANKAMUSICO
    @AKALANKAMUSICO 4 ปีที่แล้ว

    වටින පාඩමක්

  • @shanthihewamuni677
    @shanthihewamuni677 5 ปีที่แล้ว +35

    මා දුටු සොදුරු ගුරු පියානන් ඔබයි තෙරුවන් සරනයි 🙏

  • @derickperera292
    @derickperera292 3 ปีที่แล้ว +2

    දැනුවත් කිරීම හරිවැදගත් ස්තූතියි

  • @rangalakmal8596
    @rangalakmal8596 4 ปีที่แล้ว +6

    මං මේක බැලුවේ සිගරට් එකක් බොනගමන් . සිගරට් එක වීසි කරා මම මට ලොකු බයක් දැනුනා.
    ආය නම් මම බොන්නෙ නෑ.
    ගොඩාක් පිං ඔබ තුමාට❤️❤️❤️❤️

  • @ganujay2188
    @ganujay2188 4 ปีที่แล้ว +5

    Thank You for sharing most valuable information with us, highly appreciate Sir.....

  • @nadira8407
    @nadira8407 5 ปีที่แล้ว +77

    නිහඬව කරන නුඹගේ සමාජ මෙහෙවරට අපගේ ගෞරවය 🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ...
    පින්වත් සර්.. කියන්න වචන නෑ ඔබට බොහෝම පින් ..
    මේ පහදන පිනෙන් ඔබ දීර්ගායුශ ලබත්වා .. 🙏🙏🙏

    • @Sana-y8p3v
      @Sana-y8p3v ปีที่แล้ว

      මොන හුත්තට ද බන් සාදු කියන්නේ සාදුත් බොනවා

  • @tiktok-xu6co
    @tiktok-xu6co 5 ปีที่แล้ว +219

    සර් අපිට ගොඩක් වටිනව

    • @chanukz9798
      @chanukz9798 5 ปีที่แล้ว +1

      @Visualization Songs 🤬🤬🤬

    • @MrCinemarisLK
      @MrCinemarisLK 5 ปีที่แล้ว

      Ow waitinawa 😅

    • @Hishanzcreation
      @Hishanzcreation 5 ปีที่แล้ว

      ගම්පහ මත්ද්‍රව්‍ය වලට එරෙහිව කරපු ප්‍රථම music video එක අනිවාරයෙන් බලන්න තිස්ස සර් කියපු කතාව ඔක්කොම මේකේ තියෙනවා - th-cam.com/video/7h-wVfQvgNY/w-d-xo.html

    • @dhulsirioscar2313
      @dhulsirioscar2313 4 ปีที่แล้ว

      @Visualization Songs .

    • @dhulsirioscar2313
      @dhulsirioscar2313 4 ปีที่แล้ว

      @Visualization Songs ... New bon baby girl croctet hat boot coat

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +44

    හැමදාමත් වගේ ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @samshorizon
    @samshorizon 5 ปีที่แล้ว +51

    මේ වගේ videos දිගටම ගේන්න sir.සමාජයට ගොඩක් වටිනා video එකක්🇱🇰❤️

  • @kasuncreateidea6282
    @kasuncreateidea6282 2 ปีที่แล้ว +1

    මම ඉගන ගත්තෙ වාණිජ විශයන්.. ඒත් දැං සර්ගෙ video බලලා සැම ලෙඩක්ම සැදෙන විදිය සැදුනාම කරන්න් ඔනි දෙවල් ඉගන ගත්තා සර්ට පින්

  • @sampathliyanage1896
    @sampathliyanage1896 5 ปีที่แล้ว +13

    ඔබතුමා උතුම් ආර්යන් වහන්සේ නමක්, නිවැරිදි බුදුන් වදාළ darmaya අවබෝධ කරගත් කෙනෙකුට ඒ බව වැටහෙනවා සත්‍යයි. තෙරුවන් සරණයි

    • @snooslee6508
      @snooslee6508 5 ปีที่แล้ว

      දරැව, ආර්යන් වහන්සේලාට ගරහන්න එපා...ඔබට ආර්යයන් වහන්සේලා අඳූරගැනීමට අවශ්ය නම් රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ සූවිසිමහාගුණය පොත කියවන්න....
      ආර්යය උපවාදය නැමති බරපතල අකුසලයයි ඔබ කරගන්නේ....
      නිවැරදි බුදු දහම තියා ඔබ සාමාන්‍ය දහම ගැනවත් නොදන්නා බවයි අපට වැටහෙන්නේ...
      .ඒකෙන් හැඟෙන්නේනෑ සර්ට කරන චෝදනාවක් කියා මමද බොහෝම කැමති ගුරුවරයෙක් තිස්ස සර්

    • @sampathliyanage1896
      @sampathliyanage1896 5 ปีที่แล้ว +1

      @@snooslee6508 @
      බොහොම පිං ඔබගේ අවංක උපදෙස් වලට, නමුත් සහෝදරයා ඔබතුමා ආර්ය උපවාදයක්‌ වෙන්නේ කොහොමද කියලා හොදට හොයල බලන්න, තවද පොතක් කියවල ගන්න දැනුමයි දහම අවබෝධ වීමයි දෙකක් බව තේරුම් ගන්න උත්සහ කරන්න. මට පෙනෙන්නේ ඔබ‍ට sulu වශයෙන් ඔබතුල මාන්නයක් godanagi ඇතිබවයි. ඔබ‍ට තෙරුවන් saranai.

    • @snooslee6508
      @snooslee6508 5 ปีที่แล้ว +1

      @@sampathliyanage1896 ආර්යයන් වහන්සේ නමකගේ ඇති ගභීරත්වය,පරිපූරකාරී සීලය, පරිපූරකාරී සමාධිය සහ පුඥ්ඥාව ගැන ලඝූකර නොසිතන්නැයි යන අවධාරනය කිරීම නිසාම මා එසේ යෙදූවත්, සාමාන්ය පෘථජන පූද්ගලයෙකුට කොහේත්ම සමාන කල නොහැක.
      ආර්යය උපවාද වීමටනම් ආර්යයන් වහන්සේලාට නිගරැ කිරීම කායික වාචසික මානසිකවශයෙන් කරන ඕනෑම නිගරැවක් ආර්යය උපවාද වේ. බූදූසසූන පවතින තාක් බුදුපිළිමයක් අරභයා වූවත් ඒ දෙය සිදුවේ....මෙහි දිට්ඨධම්ම විපාවශයෙන් පැමිණෙන්නේ ජීවතුන් අතර සිටින ආර්යයන් වහන්සේට කරන හිංසා පීඩාදියයි.....
      තිස්ස සර් කෙරෙහි ඔබගේ හිතේ ඇති ඉහලම ගෞරවය පූදකිරීම තමයි ඔබ බලාපොරොත්තුවන්න ඇත්තේ ...
      නමූත් එය ආර්යයන් වහන්සේ නමක් හා සමාන කිරීම කොහෙත්ම නොගැලපෙන බැවින් ඔබගේ අවධානයට මා එය යොමු කලෙමි...
      තිස්ස සර්ගෙ දහම් කරැණූ මා විවෙචනය නොකර නියම බූදූවදන් මේ යැයි හඟවා සූත්‍ර පාඨ එක්ක යෙදුවමි....එසේ නමූත් ධර්මයට හෝ විනයට හෝ ආර්යය සංඝයා වහන්සේට හෝ යම් අහිතකර යමක් වේ නම් එය පෙන්වා දීම මා ගරු කොට සලකන බැවින් සහ එය ඔබට නිවැරදි කරගැනීමට අවකාශය මා සපුරා ඇත....
      "පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං දූප්පඤ්ඤස්ස"
      පුඤ්ඤාවන්තයන්ටයි මේ ධර්මය දූෂ්පාරාඤ්ඤයන්ට නොවේ
      පිරිසිඳු බූදූවන් සහ තිස්ස සර්ගෙ බූදූදහම විස්තර කරන තැන් බොහෝ පරස්පර විරෝධී බව මා සඳහන් කර ඇති ධර්ම කාරනා සමග සසඳා බලන්න එවිට ඔබටම තේරැම් යනු ඇත....
      මා තිස්ස සර්ට බොහෝම ගරු කරන කෙනෙක් එනමුත් බොහෝ දෙනා බලන බැවින් මා ඒ තැන්වල සාවද්‍ය කරැණූ නිවැරදි කර ඇත්තේ විවේචනය නොකරමින් ධර්මයට විනයට අනුකුලව මිස දන්නා බව ඇඟවීමටවත් ඉන් මාන්නයක් ඇතිවේ යැයි මා අදහස් නොකරමි....
      මාන්නය කියන කරැනූ රහත්බව දක්වාම දිවෙන බලවත් චිත්තෝපක්කිලේශයකි....
      විචක්ෂණ බූද්ධියෙන් යමක් දිහා බැලීම සිතීම දියූනූවන්නාගේ ලක්ෂණයයි......ඔබට ඒගැනත් අවබෝධයක් ඇවැසි නම් මා සඳහන් කරඇති ස්වාමීන් වහන්සේගේ කෙලෙස් එක්දහස්පන්සියය නැමති පොත කියවන්න....

    • @sampathliyanage1896
      @sampathliyanage1896 5 ปีที่แล้ว +1

      @@snooslee6508 සහෝදරතුමනි ඔබතුමාට තේරුම් කරන්න මට තියෙන දහම් අවබෝදය මදි ඇති, පරිස්සමින් ඉදිරියට ගමන් කරන්න,ඔබතුමාම ආර්ය උපවාදය ගැන කියපු දේ ඔබතුමාම දැන් වෙනස් කරන්න පුදුම විදියටම උත්සාහයක යෙදෙනවා, මට සමාවෙන්න ඔබතුමාව වෙහෙසේව්වට ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @janithinduranga6431
    @janithinduranga6431 3 ปีที่แล้ว

    ස්තූතියි හිටපු ජනාධිපති තුමා🙏🙏🙏

  • @shalisrilanka1539
    @shalisrilanka1539 5 ปีที่แล้ว +5

    ඒකනම් වටිනාකම කියන්න වචන නෑ.... අපේ ලංකාවෙ දැං යන ලස්සන රැල්ලත් එක්ක මේ දේත් කියල දෙන්න පුලුවන්නම් මිනිස්සුන්ට අපේ සර්ට බොහොමත් පිං... මත්ද්‍රව්‍ය අපේ රටෙන් තුරන් කරමු කියල බයික් සවාරියක් ලංකාව වටේම යන්න තරුණ තරුණියන්ගේ සහය ලැබුනොත් ඒක් ලොකූ පිනක්....

  • @sanathkumara7934
    @sanathkumara7934 5 ปีที่แล้ว +1

    සර් නියම තැනට කතා කරන්නේ. තරුණ ළමයි හරි මගට ගන්න දරන උත්සාහයට ගොඩක් පින්.

  • @sanjeewamadushan1695
    @sanjeewamadushan1695 5 ปีที่แล้ว +24

    පුදුම සතුටක් අලුත් දේශනයක් අහන්න ලැබෙනකොට සර් දකිනකොට මවුපියෝ දකිනවා වගේ

  • @mithunharshaperera5731
    @mithunharshaperera5731 5 ปีที่แล้ว +1

    සර් මම ඉන්නේ මාලදිවයිනේ, මාලේ නගරයේ. මම කොයි වේලාවේ හරි සිගරැට් නොබි ලෙඩෙක් වෙනවා, ඒ තරමටම මේ රටේ කොල්ලෝ කෙල්ලන්ගෙන් 90% විතර සිගරැට් බොනවා, කිසිම පාරක යන්න බැහැ. මේ රටේ සිගරැට් ලංකාවට වඩා ගණන් අඩුයි, නමුත් මේ ක්‍රමය නවත්තන්න පුලුවන් එක කරන්න අපිට නවත්තන්න බැහැ. නමුත් මං හිතනවා දැන් මේ රටේ ඉන්න ශ්‍රි ලංකා තානාපතිවරයා (රෝහණ බැද්දගේ මහත්තයා) කතා කලනම් මේ රටේ ජනාධිපතිතුමා සමග මේ ක්‍රමය අඩු කිරිමට හැකියාවක් ලැබෙනු ඇත. සර් කිව්වා වගේ නිශ්චිත යම් ස්තානයක් ලබා දුන්නනම් පිළිකාව නැවැත්විය හැකිය.

  • @artdesign7752
    @artdesign7752 4 ปีที่แล้ว +66

    සිගරට් බොන්නේ නැති කට්ටිය මෙ කොනට ඇවිත් like එකක් දාන්න බලන්න

    • @NihalHewage-im4zx
      @NihalHewage-im4zx ปีที่แล้ว

      😢

    • @madushankapriyankara9954
      @madushankapriyankara9954 ปีที่แล้ว +1

      මන් බීලත් නෑ බොන්නෙත් නෑ අරක්කු බ්යර් විතරයි බොන්නෙ එත් මාසෙට 1, වගේ

    • @avishka-madushanka27
      @avishka-madushanka27 7 หลายเดือนก่อน

      Mamath bonne nehe

  • @aravindasandun3861
    @aravindasandun3861 5 ปีที่แล้ว +2

    මගෙ තාත්තත් නැති උනෙ canser එකකින්😥😥මට මතකයි තාත්තව බලන්න ගිය හැම වෙලෙම වගෙ කිව්වෙ කාට උනත් සිගරට් එකක් බොන්න එපා කියන්න කියලයි.මොකද තාත්තා නැති වෙන්න මුල්ම උනේ සිගරට් නිසා.ඉතින් මේක බලන සිගරට් බොන උන්ට කියන්නෙ ඒ සල්ලි වලින් චොක්ලට් එකක් කහාන්.දරුවෙක් ඉන්නව නම් ඒ සල්ලි වලින් මොනා හරී ඒ දරුවට අරන් දෙන්න.එකෙන් හිතට පුදුම සතුටක් දැනෙනව.සර්ටත් ගොඩක් පින් මෙහෙම දෙයක් සමාජෙට කියල දෙනවට,🙏🙏👌👌👌

  • @Anushanga420
    @Anushanga420 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා ගොඩක් පින් සර්...
    🥰 🥰 🥰
    මේවා මෙහෙම කියලාදෙනවට ගොඩක් වටිනවා..
    💂‍♂💂‍♂💂‍♂
    සර්ට පින්... මෙහෙම මිනිස්සුන්ට තේරුම් කරනවට.🤍

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින් මේ දැනුවත් කිරීම් වලට 🙏

  • @TechViso
    @TechViso 5 ปีที่แล้ว +326

    මේකවත් බලල සිගරට් බොන උන් හැදියල්ලා...

    • @rokzhub9554
      @rokzhub9554 5 ปีที่แล้ว +2

      Ow...labena deyak ne oya magulen..bona chuu kollo hithagena inne un eka bonakota hena gemma kiyala....🖕meka thama

    • @ajithkarunajeewa4329
      @ajithkarunajeewa4329 3 ปีที่แล้ว

      Nivasa plan Adina

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 5 ปีที่แล้ว +33

    සර් ඔයානම් දෙව්කෙනෙක් මේවාසාමාජයට දෙනවාවගේ මේවගෙන් ඇත්වේන මගකුත් පේන්නලා දෙන්න සර්🙏🙏

  • @innocent201980
    @innocent201980 5 ปีที่แล้ว +4

    Thank you sir for your valuable teaching

  • @amarasiripothupitiya7709
    @amarasiripothupitiya7709 5 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි sirte

  • @niroshfernando2663
    @niroshfernando2663 5 ปีที่แล้ว +3

    තරුණ පරපුරට ඉතා වටිනා වීඩියෝ එකක් . ජය වේවා සර් 👍👍👍❤️❤️❤️...

  • @mitaliroshel
    @mitaliroshel 4 ปีที่แล้ว +8

    One of the amazing sir from the whole world.There are a lot to learn from you sir.Thank you for all the videos you upload sir.

  • @travelwithhappiness_5871
    @travelwithhappiness_5871 5 ปีที่แล้ว +23

    Another great video by Tissa Jananayake.

  • @brimothkohombage6706
    @brimothkohombage6706 5 ปีที่แล้ว +13

    Dear sir, it very much grateful to have a kinda person like you with us. Please upload the video of How Immunity system fight against bad things in the body.

  • @allvideo8549
    @allvideo8549 3 ปีที่แล้ว +7

    මේක මුලින්ම බලපු දවසේ සිගරට් එකත් බලන්නවත් එපා උනා. ඒක දවස් 3යි තිබුනේ ආයෙත් පටන්ගත්තා...දෙයක් වෙනකම් තේරෙන්නෙ නෑ ඒක තමයි ප්‍රශ්නේ...

  • @mrs.fernando1580
    @mrs.fernando1580 4 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම සර් කරන වැඩසටහන සමාජයට ගොඩක් වටිනවා,
    ඇත්තෙන්ම සිගරට්, වගෙ දෙවල් වලට ඇබ්බැහි වෙන එකක ඒ පුද්ගලයාගෙ තියෙන මොඩකමක්, හැබැයි මන් මතක් කරන්න කැමතී, ඒ මෝඩකමට අපිත් වගකියන්න ඕනා කියලා, මොකද කියනවනම් ,, අප සමාජ රටාවෙ තියෙන අඩුපාඩු හින්දා වගෙම, අධ්‍යාපනික රටාවෙ තියෙන වැරදි නිසා ,, යමෙවුන් මුල් අවධියෙන්ම නිසි අවබෝධ නොලැබී ඒ යායුතු මාර්ගයෙන් පිට පනිනව. ඒඒ අය නීසා සමා,යට බරක් වෙනවා වගෙම තර්ජනයක්ද වෙනව. එනමුත් ඒඒ සමහරුන් ඒ තත්වයට පැමිනුනෙ අපගෙම වැරදි නිසා, සමාජ තත්ව නිසා වියහැකියි,
    අප තව තවත් ඔව්න්ව පහත් කරමින්, ඔව්න්ගෙ මානසික තත්වය, තවත් පිරිහීමට ලක් නොකල යුතුය, ඔබට එසෙ කිරීමට සිතෙනවා නම් ඔබෙ මානසික තත්වය ගැන මාහට කීමට කිසිවක් නැත. සමාජය තුල මෙලෙස වැරදි පාරෙ යන හිතවතුන් වගෙම ,දන්නාකියන අය දෙස, බලන්න, ඔව්න්ගෙ කතාව විමසන්න, ඔව්න් ඒ තත්වයට වැටුනෙ ඔබනිසා විය හැකියී, නැතිනම් අප නිසා වියහැකීයි.
    මා ගන්නා උත්සහය හුදෙක්, පල් ටෝක් දීමට නොවන අතර, කිසිවෙකුගෙ අවධානයට ලක් නොවුනු අයගෙ , සැමවිට ගැරහුම් ලැබුනු අයවුන්ගෙ සුබසිද්දිය සදහාය.
    ස්තූතියි!

  • @Suchee
    @Suchee 5 ปีที่แล้ว +9

    We love and respect you dear sir; your advises may help us to bright our lives a lot...

  • @chavinsheromika7783
    @chavinsheromika7783 5 ปีที่แล้ว +1

    දීර්ඝායූ වේවා ගුරැතුමනි..