Tissa Jananayake - Episode 55 | බටහිර ජාතින් උදුරාගත්ත අපේ උරුමය
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- අනාගත ලෝකෙට කොරෝනා වලට වඩා දරුණු වසංගත එනවා.
මිහිතලයේ උෂ්ණත්වය වැඩිවීම නිසා ග්ලැසියර දියවීමෙන් ලෝකෙට නිරාවරණය වන ආදී කාලින වයිරස බැක්ටීරියා මගින් තමා ඒ විනාශය වෙන්නේ.
ලෝකේ අඩුම ගුරුත්වය සහිත ප්‍රදේශය ලංකාව.
ඇයි ඇමෙරිකාව වගේ මහා රටක් මේ පොඩි දුපත්කට මැරෙන්න හදන්නේ.
අපේ අය නිල් , කොළ, රතු කියල බෙදිලා.
සමහර අය හිතුවේ මම චන්දෙකට එයි කියලා.
මට දේශපාලනය පාරේ දාපු අලුත් බලුබෙට්ටක් වගේ.
අපේ පුස්කොල පොත් නැව් හතරක් අරන් ගිහින් තියෙනවා
අපිට පුස්කොල පොත් හදන්නත් පුළුවන්, ඒවායේ ලියන්නත් පුළුවන්, ඒවා පවත්වාගෙන යන්නත් පුළුවන්, එත් ඒවා සංරක්ෂණය කරන්න බෑ ?
මේ පුස්කොල පොත්වල තිබුනේ හෙළ වෙදකම, හෙළ වාරි කර්මාන්තය, හෙළ තාරකා විද්‍යාව, යකඩ නිස්සාරණය, ත්‍රිපිටකය වගේ දැනුම් පද්දති.
රයිට් සහෝදරයෝ ගුවන්යානය හැදුවෙත් මේ තාක්ෂණය යොදගෙනද දන්නේ නෑ?
ලෝකේ වැඩිම මානව අයිතිවාසිකම් උල්ලංගනය කලේ සුද්දෝ.
Facebook : / tissajananayake01
©Tissa Jananayake - All Rights Reserved ®
අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.
යටි දේසපාලන අරමුණු නැති නියම සිංහල යක්ගේ කතාවක් ඇහුවා. සන්තෝසයි. Sir, දීර්ගායු. 👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌
සිරාවට
තෙරුවන් සරණයි! ඔබ තුමාට, පැත්ත ගියත් ඇත්ත කියන ඔබ තුමාට ජයවේවා!
සර් ගොඩක් පරිස්සම් වෙන්න මේ ඉන්න කාලකන්නි දේසපාලුවො ටිකයි ඔය සමාගම් වල එවුනුයි සර් එක්ක මාර වෛරෙන් ඇත්තේ.. අපිට සර්ව ගොඩක් වටිනවා.. ආදරෙයි තිස්ස සර්...
සෝම හාමුදුරුවෝ,සේනක බිබිලේ මතක් වුනා බන්
ඔව් බන් ඒක ඇත්ත.😑😑😑
A/L Bio නොකලට මම ආසාවෙන්ම බලනව සර්ගෙ video ටික.
ඒ වගේම හිතට වදින විදියට උගන්වන ආදරණීය ගුරුවරයෙක්.ආඩම්බරයි සර්.ජය වේවා! බුදු සරණයි! 🙏♥️👌
*මගේ මව් රට වෙනුවෙන් ඔනම සටනකට ලැස්ති එඩිතර අය ඉන්න ඔනා අපි අපේ අනාගතේ අපේ අය වෙනුවෙන් සිංහල ශ්‍රිලංකාව ආරක්ෂා කරන්න ඔනා හැමොම ලැස්ති නෙද 🙏🙏🙏*
😀😀😀😀😀😀
Ela..
@@antonfernando7588 අවජාතක කතා කියන්න එපා ඇවිදින මලපෙරෙතයො🤣 ලංකාවෙන් පලයං තොපි තමා ලංකවම පාවාදෙන නිච තුප්පහි එලොවටත් නැති මෙලොවටත් නැති සක්කිලි බල්ලො.. ලංකාවෙ පය ගහලා ඉදලා කියන සක්කිලි කතාව බලපංකො ඉස්කොලේ පලායං ආයෙම මොලයක් නැති අවලං බල්ලා.. ලංකාවෙ යුද්දෙ ඉවර කරේ උබේ බාප්පා වෙන්න ඇති තො ඉන්න තැන කියපංකො ගැනුන්ට කියලා නිරුවත් කරලා කන් පලන්න...☝☝
@@ab-Don well said💕
ඔව් ඒක හරි ...කරන්න තියෙන්නේ මේ තිරිසන් දේසපාලුවෝ 225 උන්ගේ පවූල් පිටින්ම ඝාතනය කිරීම හැර එකද විකල්පයක් පේන්න නෑ......
යම් විදියකින් මූන් සියල්ලම එක තැනකට එකතු කර අතිප්‍රබල බෝම්බයක් පුපුරවා හැරීමට ඕනෑම මොහොතක රට සහ ජාතිය වෙනූවෙන් ඉදිරිපත් වෙමි.....මේ විවෘත ආරාධනාවක්......
ඔබ කාට හෝ එවැනි දෙයක් කිරීමට හැකියාව ඇත්නම් ඊලඟට උදා වන්නේ මගේ කාර්යයි.....
මේ දරැවෝ ලොකු වී තැනකට එන විට අපට රටක් ඉතුරු උනොත් ඇති.......,.මේ මාපියාව හඳූනාගෙන පර සුද්දන්ගේ දේ අගයන හෙලයා හෙලා දකින උන් සමූල ඝාතනය කල යුතුයි රට රැක ගැනීමට නම්......
උන් උන්ගේ ජාතිය සහ රටට එන කරදර සහ පැවැත්මට ඇති බාධක ඕනෑම ජඩ වැඩක් දුරින්ම දූරූ කරද්දී අපට මානව හිමිකම් ගැන කියනවා.... අපට සමානාත්මය ගැන කියනවා අපට බලය බෙදන්න කියනවා.....මේවාට එකඟ වෙන්නේ උන්ගේ ජාන වලින් උපන් කලු සුද්දෝ නැමති කැනහිල්ලූයි.......
පිං සිද්ධ වෙන්නවා බූදූ සර් ... මේ ගොං හැත්තට මේක පැහැදිලි කරාට..🙏♥️
Eka aetta
මේ video එක මම අහම්බෙන් බැලුවේ .
ඇත්තටම දුක හිතුනා අපේ රට ගැන.
දුකමයි මෙතුමා ගේ කතාව සමග මම 100% එකගයි
උබලට මෙ කතාව අහද්දි ලෙ කකියනවද උබ නියම සින්හල එකෙක් බන්🔥❤️❤️❤️❤️
Sinhala ma wenne one ne saho mn tamil ahet puduma kekkumak tiyanawa anika adambarat hitaenawa mema rataka ipaduna kiyala me prassane wenuvin satan karana welawakadi ekata mahat inna adarei ammata wagema ipadunu sri lakbimata 🇱🇰 💚
Nagulesh Nagu යලු මන් මෙක text කරෙ එ වෙලවෙ මගෙ හිතට අපු දෙ උබ කියන එක හරි අපිට ඔනෙ na මෙ ජාතිබෙද අපිට තියෙන්නෙ එකම පාට ලේ අපි ඔක්කොම eta මස් ලේ නහර වලින් හදුනු මිනිස්සු මෙ රටෙ ඉන්න සමහරක් කලකන්නි දෙශපලුවො තමා ජාති ආගම් කුල බෙද වලට වෙන් කරන්නෙ එ වගෙ උන් ඉන්නකම් මෙ රට කවදාවත් ගොඩනගන්න වෙන්නෙ na උබලට adarei හදවතින්ම ❤️❤️🔥💪🏻🇱🇰
@shenal සන්තෝසයි යාලු මට වගේම දැනෙන තවත් අය ඉන්න එක ගැන. අපි වගේ අය රට වෙනුවෙන් එකට එකතු වෙන දවසක් උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
@@naguleshnagu6614 Respect මචන් 🙏🇱🇰
Adoo sirawata bn
ජනාධිපතිතුමා තිස්ස සර්ගෙ හැම video එකක්ම බලනවනම් වටිනවා... කවුරුහරි මේක එතුමට පෙන්නනවනම් ලොකූ පිනක්.❤️
Un okkoma kalu suddo
එකගයි
aniwaren..deshapalene krnn okkm eun tik ek thanakat genala screen ekk dala sirge videos okkm.tika penna tniyenne..😠
රටම දැනුවත් කරන තිස්ස සර්ට නිදුක් නිරෝගි සුවපත් බව හා දිර්ගායුශ සැලසේවා ...!!! තෙරැවන් සරණයි ...!!!
අපේ කාලයේ දියසෙන් කුමාරයා...🙏🙏🙏 'ගුණ නැණ බෙලෙන් යුතු පුතු මය ඉතා ගරු'✍☝️
ධර්මපාල තුමා නැවත ලංකාවේ ඉපදුනා වගේ ❤ ලංකාවේ අනාගතේ කොන්දයි💪 ඔලුවයි හදන සර්ට බුදුසරණයි🙏🙏
අනිවාර්යයෙන්
🤣🤣🤣
මේ වගේ උගත් අයව ගෙනල්ලා හැමෝම ටීවී බලන වෙලාවක 8-9 වගේ වෙලාවක විද්වත් කතිකා වැඩසටහනක් කරන්න ඕන.මොකක් හරි නාලිකාවකින් එහෙම දේකට යොමු උනා නම් ඇත්තටම මිනිස්සුන්ට රටේ අනාගතේ වටිනාකමක් දැනෙයි
හරියට හරි
Anivaren. Tissa sir
එතකොට රට කන්න අමාරුයි නේ. ඔයාට තේරෙන්නේ නැහැනේ.
අනිවාරෙන්.අපි දන්නෙ නැති කොච්චරක් දේවල් වෙනවද මේ රටේ.අපි දන්නෙ කාලා බීලා ඩේටා කාඩ් එකක් දාගෙන අනුන්ගෙ ඕපදූප බල බල ඉන්න එක.මේ සර් නොහිටින්න මමත් තාම එහෙමයි.සර් ගෙන් ගොඩක් ඉගෙනගත්තා මේ රට,අපේ ඉතිහාසය ගැන.ඒ වීඩියෝ බලද්දි තේරුනෙ අපි නොදන්න කොච්චර දේවල් මේ ලෝකෙ වෙනවද කියලා.මේ රටේ හැමෝටම නැතත් අඩුම තරමෙ 50% කටවත් මේ දේවල් අහන්න බලන්න ලැබෙනවනම් මේ රටවෙනස් කරන්න පුලුවන්.
Meweni Serla perpetrata sadaa wasenaawan
අපි ආයෙත් නැගිටිනවා....
මිනිස්සු හොයන්න එපා... මනුශ්ශත්වය හොයන්න.
දෙවිවරු හොයන්න එපා..
දේවත්වය හොයන්න....
රත් වෙන දේවල් හොයන්න එපා.. නිවෙන දේවල් හොයන්න...
ලංකා බුමිය මුලු විශ්වය වෙනුවෙන්ම නැවත නැගිටිනවා...
අපි නැවත එනවා...
ඔබගේ කතාව හරි..... පර සුද්දන්ගේ දේවල්වලින් නෙවෙයි අප නැගිටින යුත්තේ නියම හෙලයන්ගේ ක්‍රමයටමයි.......
ඒත් ඔබ ඒ සඳහා යමක් කර තිබෙනවාද?......
දහම තමයි එහිදී පෙරමූනට ආ යුත්තේ......ඒ දහමත් එක්ක ලැබෙන ශක්තිය කිසිදා කිසිවකුට මැඩලිය නොහැකි වනු ඇත.....
@Techmax -sinhala බල්ලෝ බිරැවට කඳූ පහත් නොවෙති
අනේ සාදුසාදු.
@Techmax -sinhala සිංහයො නරින්ට බය නැහැ මහත්තයෝ. අපි බලමු කවුද දිනන්නෙ කියලා. ඔය බුරන වැඩේ ඔයා දිගටම කරගෙන යන්න
කියවල වැඩක් නෑ කොල්ලනෙ ,අපි එදා ඉදලම ලිව්ව මේක නවත්තනව ,ආයි නැගිටිනිව කියල ,තාම නැගිට්ටෙ නෑනෙ බන් ,අපි කරල පෙන්නමු ,ගෙදරින්ම පටන් ගමු
1. මෙම සක්වලේ බලවත්ම ස්තානය රුවන්වැලි මහා සෑය
2. ලොව පලවැනි ගුවන්‍යානය සෑදුවේ හෙලයන්
3.දියුණුම තාක්ශනය තිබ්බේ ලන්කාවේ
4. මහා ඉතිහාසයක් තිබ්බේ ලන්කාවට
5. මේ ලෝකේ වටිනම දේ බුදුරජාණන්වහන්සේගේ මූලිකත්වයෙන් අවබෝධ කරගත් ආදයාත්මික පිරිසිදුම විප්ලවය බුදුදහම පවතීන්නේ මේ ලන්කාදිවීපයේ
❤️❤️❤️👍👍👍
සහතික ඇත්ත සහෝදරයා
❤️❤️💪🔥
Aniwa
👌🙏❤️
ලෝකේ උතුම් රට ලංකාවයි
කීවේ නිකන් නොවේ, ලෝකේ
මනුස්සයා බිහි වූයේ අපරටේ,
මහා සම්මත රජුවරු, චක්‍රවර්ති රජවරු,
සියලු බුදුවරු, පහල වුයේ අප
රටේ, මේක සමහරක්ට තේරෙන්නේ නැති එකයි අපේ රටේ කරුමෙ. අපේ සර් මේවා
තේරුම් ගැනීම නිසා රටේ
අනාගතේ සුබ වේවි.
අපේ සර්ගේ මේ කතාව රටේ
පාලකයෝ බැලිය යුතු මයි.
සර්ගේ මේ episode එක බලද්දී මට ඇඳුණා.ඒ තරමට හිත්ට වේදනාවක් ආවා සර්.මේ ටිකම ඇති මේ රට ගොඩගන්න..සර්ට අපේ මිනිස්සු ආත්ම ගානක් ණයයී සර්.😞💔🙏🙏🙏
අපි සැවොම එකතුවෙමු දේශපාලනයෙන් තොර හොර දේශපාලුවො පස්සේ ගිහින් පලක් නැත .....
Monawai adune
මගේ ඇගේ විතර da හිරිගඩු පිපුනේ...හරිම කනගාටුයි දුකයි ... ගුරු පියාණන් ඔබට ගොඩක් පිං අපිව දැනුවත් කලට හැමදාමත් අලුත් යමක් දීලා ...🙏🙏🙏🌹💖
ඔබ තුමාගේ දේශනාව අහනකොට බුදුන් උපන්නේ ලංකාවේ කියන කතාව තහවුරු වෙනවා .පස්මහ බැලුම් බලා දුටුවේ ලංකාව බව මට සිතේ ඔබ පෙන්වු පුස්තකාල පොත්වල නාමාවලිය දුටුවිට .ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා සුවපත් වේවා
බුදු දහම රැකෙන මේ හෙලදීපය රකින්න සර් කියන් මේ වචනයක් වචනයක් ගානේ නිවනට පිං එකතුවෙනනවා ඒ හැම වචනයක්ම බුදු දහම රැකෙන්න හේතු වන නිසා...
අතීතයේ සිංහලයට වෙච්ච දේ ගැන දුකයි..ඒනිසා දැන් වෙලා තියෙන දේ ගැනත් දුකයි....බුදු සසුන රැකෙන මේ හෙල දිවයින රැකේවා...සර් වැනි අය මේ දෙරනේ මවු වරුනගේ කුසට පැමිනේවා...
මේ රටේ මිනිසුන්ගේ ඇස් ඇරේවා..
සර්ට තෙරුවන් සරනයි...
Thank you very much sir. මේ රට යලි නැගිටීවි. දැනටමත් බොහොමයක් තරුණ පිරිස් මේ සදහා පියවර ගනිමින් සිටී. එදාට ඔබතුමා සිටියත් නැතත් ඔබතුමාගේ නම සදාඅනුස්මරන වේවි. බොහොම ස්තුතියි .
පුවටම දැනුනා... ගුරුවරයෙක් වශයෙන් කාලයක් තිස්සේ මමත් හැකිතාක් උත්සාහ කරන්නේ, විදේශ බලපෑම් මගින් හිතාමතාම වළදමා ඇති මරාදමා ඇති අපේ පෞරාණික ඉතිහාසය ඉස්මතු කරගැනීම උදෙසා මට කළ හැකි උපරිමය කරන්නට... ඔබතුමා මේ විදියට සමාජගත කරන්න උත්සහ කරන දේවල් ටික අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගවේෂණාත්මකව පහදල දීම සැබෑ හෙළයන් සියලු දෙනාගේ වගකීමයි....
සර් මේ රටේ වාසනාවට බිහිවුන උතුම් වටිනා මනුස්සයෙක්..මේ වගේ දේවල් කියද්දි සර් පරිස්සම් වෙන්න.අට පාස් නැති අවජාතක සක්කිලි දේශපාලන බල්ලන්ගෙන් සර් පරිස්සම් වෙන්න.🙏🙏🙏🙏🙏🙏👍
මාහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට පස්සේ දැක්ක ...හොද දැක්කමක් තියෙන අද කාලේ බිහිවුන ජීව විද්‍යා ආචාර්ය තිස්ස ජනනනායක මහත්තමයා❤
Pramith madagama carlo fonselka is a person never patriotonly communist .Catholic born potiuguse mixed communist .ranjan ramanayake,is his product.fake brothet Anthony thomas charles like people who hit at monks rebirth giving ideas that Elephants for temple projects is not giving animal rights taking l.t.t.e sides secretly a bogus. Peace maker . Not a patriot. This teacher is real buddhist sinhala patriot.
ඔබ මේ මොනවද කියන්නෙ ? එහෙමත් නැතිනම් විහිළුවක්ද කලේ ? කාලෝ ෆොන්සේකා කියන්නේ අනුකාරකවාදී ගැත්තෙක්, එකම දේ අර රනිල් වික්‍රමසිංහ වගේ විනීතව ඒ දේ කිරීම. අවංක අය විනීත නෑ, මුරන්ඩුයි.
Sivilima
සර් අපි මේක අනිවාරෙන් කරමු.
අපි මේකටත් අලුත් රැල්ලක් හදමු.
පුලුවන් තරම් මේක ශෙයා කරන්න.හැමෝම අපේ අභිමානවත් ඉතිහාසය නැවතත් අපිට ලබාගන්න හැමෝම එකට එකතු වෙලා කටයුතු කරමු.
පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙනවා...රට පාවාදුන්නු උන්ගේ ජාන තියන උන් ..කලු සුද්දෝ එක්ක එකතුවෙලා අදත් කරන්නේ රට විනාශ කරන එක ... සිංහල හරකුනේ මේවා බලලාවත් හැදියව්..කාලකණ්ණි නොවී...සුජාත සිංහලයින් නැගිටිනවා ඔබතුමා වගේ මිනිස්සු මේරටේ ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...යක්කු තාම ඉන්නවා ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ බලයෙන් දීර්ඝායුෂ ලැබේවා .....බුදු සරනයි සර්
Vadak na machan sir kiyana eva aheddi dan inna desapaluvo polimata thiyala okunge beli kapanna hithenava
හෙළ පුතුන්ට රිදෙනව ..සත්‍යය එයයි ..හෙළ පරපුරක කෙනෙක් ඔබ ..අපේ සත්‍ය ඉතිහාසය, අපේ අධ්‍යාත්මික ශක්තිය ගැන හෙලිකරන උත්තමයෙක් පහළ වෙලා ඉන්නවා ..youtube එකේ Jambuddweepa යනුවෙන් ලියා TharuNetwork එකෙන් දාල තියෙන video එක බලන්න
Rata wanasannet wanasuwei niyama sinhalu ex puran appu
Suddo horakam kranna podu depala ape ewun wage
@@kanishkachathuranga6512 ai modayo deshapalane karanne me rate minissu neweida ee suddoda pala oi yanna deshapalathyayo wennet path katannet mekema un thama boruwata kata gari warada patawala innane thopi danne
ජාතියේ පිනට පහල වුණු අපේ ජීව විද්‍ය ගුරුවරයා.මේ වගේ උගතුන් ජාතික හැගීමක් ඇති මිනිසුන් සැමදා මගේ රටට බිහි වේවා!!!
මං වගේම සර් ගේ video බලන හැමෝම පිනක් කරලා ඇති සර් ගේ කියලා දෙන දේ අහන් ඉන්න. මොකද සමහර මිනිස්සුන් ගේ කටවල් වලින් පිට වෙන්නේ මිනිස්සුන්ගේ ලේ කෝප වෙන වචන. සර් ට නිදුක් නිරෝගී සැප ලැබේවා...
Aniwa
ඇත්තමයි සර් ඔබතුමා මෙි රට ගොඩනගන්න ආපු මිහිපිට දෙවියෙක් ඔබතුමාට දිර්ගායුෂ ලැබෙිවා
මට එකම දුක මේ සර්ගෙන් ඉගෙන ගන්න බැරි උන එකමයි... එහෙම උනානම් මම අද හොද තැනක.. ඒකාන්තයෙන්ම.. මේ කතා බලල මගෙ ජීවිතේ හදාගන්නවා... එතකොට එහෙම තනි තනියම හිතට ගන්නවානම් මගෙ රට බැබලෙයි.. දුක තමා මේවා මේ කනෙන් අහලා අනිත් කනෙන් පිට කරන එක 😑
මගේ එකම පාර්ථනාව මේ වීඩියෝ එක අපේ ගෝඨාභය ජනාධිපතිතුමා නරබත්වා.! මට සිතෙන දෙවල් එතුමාටත් සීතී එ දෙවල් ක්‍රියාත්මක කරත්වා.!
Math ehema parthana karanawa...👍👍👍👍
😁
@@madhawa.g.g.s4500 😏😏
@@kkkkkk738 Ehema thama
දැනට මාත් ප්‍රාර්ථනා කරන ඉතිරිව ඇති එකම බලාපොරොත්තුව ....
ඇත්තටම සර් මේ කියනදේ දෙශපාලනේ ඉන්න මිහිහරක් ටිකට තෙරෙන්නේ නැහැ අපේ අනාගත පරපුරටවත් තෙරුන් ගන්න වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
තෙරුවන් සරණයි !
ඔබ වගේ උත්තමයෙක් හිටපු නිසා අපි අද මේ දේ දැනගන්නවා...ඔබ තුමාට ගොඩක් පින්.....ඇග නලියනව...ලේ කකියනවා සර්.........
❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
ලංකාව දමලා වෙන රටකට ගිහින් බල්න්න ඔන මේ රටේ අගේ
ජිවත් වෙන්න හොදයි
නමුත් මෙකෙ මිනිසුන් ගොඩක් නූගත්
මිනිස්සුන්ව නූගත් කරේ සුද්දොයි නිදහසෙන් පත් වෙච්ච දේශපාලුවොයි😔
මෙ දේවල් කියනකොට හිතට මාර වෙදනාවක් එන්නේ සර්.... ඔය දේවල් අය ගේන්න බැරී වේයිද සර් ....
Aniva hodee
Petition akak sign krla yauwanm hari
රට වෙනුවෙන් කරන ඕනිම දෙයකට අපි සර් එක්ක ඉන්නවා සර් ...🙏🙏🙏🖤
සර් පුළුවන් නම් ගෝඨාභය ජනාධිපති හම්බවේලා මේ රටේ තිබේන වටිනාකම ගැන පුළුවන්නම් සාකච්ඡාවක් කරන්න එයා රටගැන හිතන මනුස්සයෙක් කියලා දන්නවා එයාට හොද දැක්මක් තියනවා වෙින දේශපාලඥයන්ට වඩා දැක්මක් තියේන නිසා ඒහේම උනෝත් මේ රට හොද තැනකට අරන්යන්නපුලුවන් සර් එසදහ පුලුල් සාකච්ඡාවක් කරන්න ඔනා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා සර් තේරුම් සරනයි
අන්න මචන් රටේ ලොකු රැල්ලක් හදමු මේ දෙන්නගෙ හමුවීමකට
රට ගැන දැක් ම තීබුණ නීසා තමයි අර Asca, zofa අත්සන් කළේ මේ ඒ කේ ම දීගුවක් බව මතක තීයා ගන්න. ඔවා ඔක්කොම අත්සන් කරලා තීයෙන් නේ මහ ලොකු රට ට ආදරේ රාජපක්ෂ වරැ තමයි. රට ගැන දැක් ම පෙන්වා දවස් 100ය ට.
අනිවාර්යයෙන් මමත් ඒ යෝජනාව කරනවා ගෝඨාභය ජනාධිපතිතුමාට පුලුවන් මේහැමදේම යතාතත්වයට ගේන්න
@@memedose-md වැඩ කරන්න මීනීස්සුන් ට වැඩක් කරන්න දෙන් නේ වැඩ ඔක්කොම මහ උන් නන් නත් තා ර කරලා මේ අහක ඉන්න මීනීස් සු රට වෙනුවෙන් කෑගහවූ වා කීයලා වැඩක් වෙනවද? කවදාද අපේ රටේ නායකයෙක් ජනතාව කීයන දේ ඇහු වේ. උබලා තමයි පාට පක්ෂ බලන් නේ මම කීයන් නේ හොරා ගේ අම්මා ගෙන් පෙන අහන්නේ නැතුව sir ට පුළුවන් නම් එයා ගේ මැදී හත් වීම ස්වධීන ව කරන්න කීයලා අර කලීන් කලා වගේ.
මට ලංකා වේ පාට පක්ෂ නැහැ මචන් මම ලන්කා වේ ඉන්න කෙනෙක් නෙවෙයි නමුත් අපේ රට ආදරේ නීසා අපි කතා කරන්නේ. ලංකා වේ ඔක්කොම නායකයෝ රට වීනාශ කරලා ඉවරයි දැන් ඉන්න කෙනා ඇතුළු.
අනෙ මේ ඌත් එකයි මූත් එකයි
සර් මේවා කියනකොට අපේ රටේ උරුමය ගැන මතක් වෙනකොට මගේ ඔලුව රත් පිච්චෙනවා වගේ දැනෙනවා. ඇත්තටම.
ඕන තරම් කතා අහල ඇති සර්, ඒත් මෙච්චර ඇඟට දැනෙන කතාවක් ඇහුවෙ සර්ගෙ මේ කතාව ❤️❤️❤️
සර්ට බොහොම පින්, ඩොක්ටර්ස්ල බිහි කරනවට අමතරව මෙ රටේ අනාගත පරම් පරාව, බුද්ධිමත් රට ගැන හිතන මිනිස්සු ටිකක් කරන්න දරන උත්සහයට ❤️❤️❤️
හරීම කනගාටුක් දැනුනා .ඔබතුමා ට හරි කියා හතෙන දේ කවුරු විරුද්ධ වුනත් දරුවන් රැකගැනීමට කරන්න .මේදේවල් රටේ ප්‍රධානීයා දැනුවත් කරන්න .දරුවන් වෙනුවෙන් ඔබතුමා පෙරමුණ ගන්න.කතාව ට පමණක් සීමා කරන්න එපා.ඔබතුමා ට තෙරුවන් සරණයි .
ජාතියේ පිනට පහල වූ ගුරුවරයා ...🙏🙏🙏🙏🙏🙏🙏
ඒ කතාවටනම් ඇගේ හිරිගඩුත් පිපිණා සර්...සර් නම් නියම සිංහලයෙක් සර්..මාර ගැම්මක් ආවෙ සර්ගේ ඒ කියපු කතා ටිකට..අපිමයි සර් අපේ විනාශේ ළගා කරගන්නේ...ගොඩක් දුකයි සර් ඒ ගැනනම්...සර්ට සදා ජය සර්....තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා සර්...!!!🙏🙏🙏💪💪💪💪👍👍👍👍
I greatly value your presentations and try to follow as much as possible. Very inspiring. Why don't you compile all into a book so that we can keep a copy and read many times. Pl. continue your great mission to educate the people in this country, a timely need to develop our nation.
මට කියන්න තියෙන්නේ සිoහල අම්මෙක්ට දාව ඉපදිච්ච මහ පොලොවේ පැළවෙච්ච මෑණිකක් නුබ ....අතේ පයේ හිරිකඩු පිපුනා....
Ane deiyyane Oba wage raththaran manussayek.oba wani thawa 10 k epadunanam mage ratata.
Mata pawasimata kisiwak natha oba siyalla pawasa 🙏 🙏🙏
Kiyala wadak naha yaluwa.👍👍
හැබැයි, සිංහල කමනම් දන්නේ නැහැ, නමුත් වාසගම නම්, දකුණු ඉන්දියානු, 18 වන සතවර්ෂයේ!!! මෝඩ කතා කියන්න එපා මිනිහෝ..නොදන්නා මගුල්. මයිල් කෙලින්වෙනවානම්, රේසරයක් අරගෙන බා ගනින්.
ඇත්තටම අපි මොනව කරන්නද ුදෙයියනේ මෙිව අහල දුක් වෙනවා ඇරෙන්න දරැවනේ නැගිටපල්ල උබලගෙ වාරේ
අපේ බුදු දහම බලයෙන් ශ්‍රී ලංකා රට ආරක්ෂා වේවා ලෝක වසි සියලුම දෙනා සුවපත් වේවා කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා
හවතේ ගුරුවරයා ඔබයි සර්...
ඔබතුමාගෙන් ඉගෙන ගන්න පින නැති උනාට දුක නෑ සර්... ඔබතුමා මේ විදියටහරි කියල දෙන දේවල් දැනගන්න ලැබීමම පිනක් සර්...
ඔබතුමානම් දෙවිකෙනෙක්ම තමයි මයේ දෙයියෝ...
තෙරුවන්සරනයි මයේ දෙයියෝ... දෙවිපිහිටයි...💫🙏💫
ආඩම්බරයි අපේ රට ගැන 💪😏 ඒ පුස්කොල පොත් ටික අදටත් තිබ්බනම් ලෝකේ බලවත්ම රාජ්‍ය ඇමරිකාව නෙවෙයි ලංකාව 🇱🇰. කතා දෙකක් නෑ. ❤
*අපේ සර්ට තෙරුවන් සරණයි !!!*
Ehema hitala satutu wenna
❤
සර්ගෙ මෙි පාඩම එක දවසක් අපෙ පාර්ලිමේන්තුවේ ඉගැන්නුවානම් ????? ස්තුතියි සර් තෙරැවනේ සරනයි ඔබෙි දෙමාපියන්ට පිං අනුමොදමි වෙිවා
ඔය පොත් වලින් අපිට අහිමි වුණේ අපේ දැනුම,ආකල්ප,කුසලතා විතරක් නෙවෙයි අපේ අතීතය ,වර්තමානය හා හෙට දින අපේ අනාගතයයි අපි අද අනිත් රටවල් වලට ණයගැතියො වෙලා ඉන්න විදියට භය හිතෙනවා අපිට අනාගතයේ දවසක භූමියෙන් පිටුවහල් වෙන්න කියලත්. සර් තෙරුවන් සරණයි ! මම ආඩම්බර වෙනවා සර් නියම සිංහල පුතෙක්!!
අපේ සියාගේ පුස්කොල පොත්ටික තාම තියෙනවා.ආඩම්බරයි මට.මොකද ඔහු හෙල වෙදකම් කරපු නිසා
ඉගෙන ගන්න
Oyth igen gann😊
මල්ලි ලොකු වස්තුවක් ... ඔයා ඉගෙන ගන්න
Appreciate....
ඉගෙනගනින් මචං.. 🔥❤️🙏🏻
ඔබතුමා වගේ අය 1000 ක් හිටියනම් මේ රට අවුරුදු 10 ක් ඇතුලත ගොඩගන්න පුළුවන්
අනිවාර්යයෙන්ම
1000 newe thawa 5 hitiyanam athi. Aniwa apita hoda ratak hadaganna thibuna
Karai pampori gahili begal adada
සර්...පරිස්සන් වෙන්න. ඔවා මෙ රටෙ සමහරක්ට වැටහෙන්නේ නෑ....ඔබ වටිනා ගුරු තුමෙක්...ඔබතුමාට දිර්ඝ යු.
අැස් රතු වෙනව ගුරුතුමනි.
අපිට ඕනි සිංහලේ රජෙක්. 🙏
ආයුබෝවේවා!
අනේ සර් මෙහෙම දේවල් තියනව මෙහෙම වුනා මේ දේවල් හොයපල්ල කියල කියන එකත් කොයිතරම් වටිනවද කියන්න් වචන නෑ මට නම්.
කිසිම බලපෑමකට යටත් නොවී මේ රට වෙනුවෙන් හදවතින්ම කරන මේ වඩේට බොහොම පිං ඔබට.🙏
ඒ සියල්ල නැවත මේ හෙළ දේශයට රැගෙන ආ යුතුමයි ඒක අනිවාර්‍යයයි..🙏
mamath ekamay kiyanne.
me palaka gobbayoth kamakata na
ඔබතුමා කතාකරන මාතෘකාව කතාකරන්න අදකාලෙ මිතුරෙක්වත් හොයාගන්න නෑ. මොනවද අද මේ තරුණයොන්ගෙ ඔලුවල තියෙන්නෙ😓
true
සිරාවට
100% correct. No one cares. 😔😔😔
ඉන්නවා..Janitha Harsha ඉන් එක්කෙනෙක් ..Fb හරහා සොයා බලන්න .
සර් වගේ තව දහයක් හිටියනම් මේ රටට...අපේ රටේ ගොඩක් දේවල් රැකෙයි...තෙරුවන් සරණයි සර්...ගොඩාක් ආදරේ කරන ගුරුවරයෙක්...මේ කරන සේවයට ගොඩාක් පින්.🙏
ඔබ තුමාට මෙි වගේ වැඩසටහන් කිරිමට ශක්තිය ලැබෙිවා සර්ගේ වැඩසටහන් හොදට තෙරැමි කරලා දෙනනිසා ඔනම කෙනෙක්ට තෙරැමි ගන්න ලෙසියි , අපි මෙි යන ගමන කෙසේ හො වෙනස් කල යුතුමයි ..නැතිනමි අපේ රටට ,,,,අපේ දරැවන්ට ....අනාගතයේ ..මුහුනදෙන්න ...වෙන දෙවල් හිතාගන්නවත් බැරිවෙිවි ... බුදු සරණයි ඔබ තුමාට ....
කැලේ කොලේ ජල දුර්ගෙන්
මරු හීසර වැහි වැස්සා
ලොව හොල්ලපු සුදු සේනා
වෙල්ලස්සෙදි පසු බැස්සා ❤️❤️
බොහොම ස්තූතියි සර් මේ ගැන දැනුවත් කලාට මේ සැගවුණු ඉතිහාසය සොයා ගැනීමට අපි වෙහෙසිලා කටයුතු කරමු!! හිතට මාර කැක්කුමක් ආවා සර්. අපි තරුණ පරපුරවත් මේ ගැන කටයුතු කිරීමට පොළඹවමු😀😀😀
බුදු සරණයි..ඔබ අභිමානවත් ගුරුවරයෙක්...පර ගැත්තන්ට නොතේරෙනවා නොවෙයි උන් උන්ගෙ රටට අදිනවා අපේ රටේ ඉදගෙන...
ජනාධිපතිතුමනි ඔබේ අවධානය පිණිසයි!
අපිට අපිගැනම දුක හිතෙනව
ගොඩක් වටිනව සර් ඔබේ මේ දැනුවත් කිරීම් . 🙏🙏
ඔබතුමාට තුරුණුවන් සරණයි,දළදා හාමුදුරුවන්ගේ ,ජයසිරි බෝ හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂායි.
සර් තනියම මේ සටන හෙනියන්න අමාරුයි ....team එකක් හදා ගන්න ...atleast 75%ක් වෙනස් කරන්න පුලුවන් ...🌻🌻🌻🌻
othana tama waradina thena.....
තිස්ස සර්ගේ youtube channel එක ගොඩක් වටිනවා. අපි ගොඩක් දේවල් දැනගන්නෙ ඒකෙන්,
අනිවා අපි මෙක කොහොම හරි ගොඩදාමු❤🇱🇰
ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//
ජාතියේ උදා ලෝකය - මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..
විදෙස් දේශයන් අබියස - නිවට ජාතියක් විලසට
දෙදණ බිම ඔබා මැතිදුනි - හිඳිනු මම කෙසේ..//
ජාතියේ මහා මානය - මගේ හදවතයි දේශය..
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..
ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//
Ira payanne mehe witarada :)
@@senethbota5655 "me rata hodai eet minissu tamai hoda natte gobbayo" oya hitanne eka qwe 1k like krapu ayatada nattan okkoma hanada mulin hariyata terun ganna blanna
@@senethbota5655 namai hadei balana wada gana nobalana un gobbayo
@@hesoyam5142 monawada mee dodawanne?
සුද්දෝ අරගෙන ගිහිල්ලා තියෙන්නේ මන්තර වගේ තිබුන පුස් කොළ පොත් , museum ගිහිල්ලා බලන්න , ඒවා ඒ දවස් වල පාවිච්චි කල ඒවා ,
ටිකක් හිතලා බලන්න ගුවන් යානා තාක්ෂනය තිබුනාලු , අඩුම ගානේ ආකෘතියක් , සෙල් ලිපියකවත් තිබුණද ,
අපිට තිබුන තාක්ෂනය නැති කලේ කාලිංග මාග ආක්‍රමණයේදී - ඒ ගැන ලිපි සහ පුර විද්‍යා සාක්ෂි එමටයි ,
සුදෝ එන්න අවුරුදු 700කට විතර කලින් අපිව වට්ටලා ඉවරයි , ඒ නිසයි සුද්දන්ට අපිව යටත් කරන්න පුළුවන් වුණේ , මේ ගුරුතුමාට විචාර බුද්ධිය මදි , එහෙම පිටින්ම ගිලින ස්වභාවයක් තියෙන්නේ , comments දාන්න කලින් සිංහල ඉතිහාසය හොදට කියවන්න , එවිට ඇත්ත සහ බොරු හොදට පැහැදිලි වෙනවා ,
සුද්දෝ ඇවිල්ලා කරපු වෙනම විනාශයක් තියෙනවා , ඒ තමා දැන් ඉන්න කළු සුද්දෝ
අනේ දෙයියනේ අපිට තියෙන රුදාව ඒ දියවන්නාවේ හැතිකරේට නැති හැටි.....
උන්ට ඕනේ රට විකුනන් කාලා හරි උන් ගොඩයන්න.නැතුව ඒ පර බල්ලන්ට මේ රටෙන් වැඩක් නෑ..රටේ අවාසනාවට බිහිවුන කාලකන්නි පර හැතිකර..😠😠😠😠කොරෝනා දියවන්නාවට ආපු දවසක තමයි මේ රට ගොඩයන්න පටන් ගන්නේ.😁
@@Adventure_Seeker2177 👍👍👍👍😥
දූශිත පාලකයන් බිහිවන්නේ...
නූගත් බහුතර ජනතාව නිසාය.....
i fernando ,
දියවන්නාවේ හැතිකරේට විතරක් නෙමේ. උන්ව එවන මිනිස්සුන්ටවත් තේරෙන්නේ නෑ.
@@t.d3505 ජනතාවට වෙලා තියෙන්නේ යෝජනා වෙන උන්ගෙන් මෙදාපාර මෙයා හොදවෙයි කියකිය හිතා උන්ගෙන්ම එකෙක් තෝරන්න ...නේ...නැතුව ඉතින් අපි යන්න යෑ....😁👍
ආඩම්බරයි ඔබ ගැන.. ඔබට ජය වේවා..
මේ වගේ vedio එහෙකටත් unlike කරන උන් තිරිසන්නුම වෙන්න ඕනා, රට ගැන හැගීමක් නැති දේශපාලන වහල්ලූ
Thopi ithihaasa pampoori ahana gonnu
@@hesoyam5142 tho hari ugatha kiyalada hitan enne moda musalaya
@@visitkorea8367 mn tawat modayanta reply kranna sorry
100% correct
සර්ට ඉතාම කැත විදිහේ මඩ ගැසීමක් මං facebook එකේ දැක්කා
අර පොත් ගැන කිව්වම ඇත්තටම ඇස් දෙකට කදුළු සහ පපුව හෝස් ගාලා ගියා කාලකන්ණි දේශපාලුවෝ කරපු වින්නැහිය ගැන මතක්වෙද්දි...
මේ ගුරුතුමා කියපු වචන ටික අපි අපේ කලෙ අහන්න හම්බුනේ නෑ. ගොඩක් පිං මෙ දේවල් අපේ උන්ට කියල දුන්නට 🙏👏.
"මොකක් වෙලා හරි දෙන්ට උනොත් වෙන රටක් නොමැත සිංහලයන්ටා..
ටිකක් හිතාපන් නංගියෙ මල්ලියෙ වේලපහින් උඹෙ පන යන්ටා.."- නෙයිනගෙ සූදුව වේදිකා නාට්‍ය ගීතයක්( මාතර ජේ රත්නායක මහතාගෙ පිස්සිගෙ පලාමල්ල කවිපන්තිය)
අරගෙන ගිය පුස්කොල පොත් වල තියෙන දැනුම අායෙත් අරගෙන එන්න ගේමක් ගහන්න තව ප්‍රමාද නොවී කට්ටිය එකතු වුනොත් හොදයි නේද???
anee ehema karanna thiyenawanam , man mage rata wenuwen apita wechcha asadaranaya wenuwen mage jeewithe unath puda karanna lasthi !
Kohomahari janadipathuta bala karanna pukuwan unoth tikak hari genna puluwan wei
ගේම් ගහන්න ඕනේ නැහැ. ඔය පුස්කොල පොත් ඔක්කොම ෆොටෝ කොපි කරලම දෙනවා, එංගලන්තේ මහා පුස්තකාලේ. පුළුවන් නම් ඕවා අරගෙන කියවලා දැනුම බලපන්...මාර ඒවා ඇති..
PUKE pus kola poth. .. yako mokek hari gooo boruwak kiwwama his mudinin pili gnnww
අලුත් රැල්ලක් හදන්න ඕනෙ ආණ්ඩුවේ උන්ගෙ ඇස් ඇරෙන්න
තිස්ස සර් හරියටම හරි.....ඔය සුද්දගෙ ඇටයි වසයි නැතුව අපිට ගොඩ යන්න පුලුවන් හැබැයි අපේම දේවල් අපි වගා කරන්න ඕන...ඒ කියන්නෙ දේෂීය බීජ....මමත් දැං වසර 4ක විතර ඉඳල වැඩ කරන්නෙ සුද්දට කුද ගහගන්න කියල දේෂීය වගාව....කිසිම පොහොරක් කිසිම පලිබෝද නාෂකයක් ඕන නෑ.....අවශ්‍ය වෙලා තියෙන්නෙ සුද්දගෙ දෙපතුල් ලෙව කන්නෙ නැතුව කොන්ද කෙලින් තියාගෙන දේෂීය දේ වලට ගරු කරල නැගිටින්නයි...තෙරුවන් සරණයි !!!
සර් ගේ විඩියෝ එකෙන් ගොඩක් අපි නොදන්න ජිවිතේට ගොඩක් වැදගත් දෙවල් ඉගෙන ගන්නවා
අනෙ සර් අපි දැනුම සොයන් සර් ගේ විඩියෝ එනකන් මග බලන් ඉන්නවා වගෙ අර දිවන්නවෙ ඉන්න මොඩ බුරුවො ටිකටත් මොලේ පාදන්න බැරිද සර් ..
අපේ සර්ට ගොඩක් පින්
"බුදුසරණයි!! සර් 🙏🙏 🌷🌷
Puda sathkara
DLSM Senevirathna ,
පාදන්න ඕන උන්ව එවන ජනතාවට .
රට හොඳ උනාට මිනිස්සු ගොන්නු 100% ඇත්ත 😢
ඔව් බන් මහ හරක් රැලක්
🤣🤣🤣🤣
අනේ සෑර්
අනිවාරයෙන් දේශපාලකයන්ට කත් අදින උනුත් දේශපාලකයෝ
පුතේ, අපේ කාලයේ ඔබ වැනි ගුරුවරු අපට හමු නොවූනේ අපේම කරුමෙට.
"ඒ ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ ලංකාව"😍🇱🇰❤️
aadambarae
අනිත් රටවල් කාලයත් ඵක්ක දියුණුව කරා යන අතර අපේ රට ඵන්න ඵන්නම ආපස්සට යනවා.ඵ්කට හේතුව මේ රට කන දේශපාලුවෝ. අපේ කර්මාණ්ත සේරම වහල දැම්ම. මේවා අපේ ළමයින්ට කියල දෙන සර්ට පින්
මේක බලද්දි නම් දුක හිතුනා😔😞.මගේ හිත වෙනස්ම පැත්තකට ගෙනිච්චා.
බුදුඅම්මෝ නැව් හතරක් 😰😰😢😢😢😢 හරි දුකයි.කොයි තරම් වටිනා දේ ඇත්ද...
aaewa thebunanam looke theyena wasanawanthama rata
Ekane
මේ වීඩියෝ එක ලංකාවේ හැම මනුස්සයෙක්ම බලන්න ඕනෙ ❤️❤️
මේ වගේ දේවල් කියලා දීලා ඇස් පාදන එකම ඇති ඔබ තුමාට නිවන් දකින්න. බුදු සරණයි සර්.
සර්ගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන🙏
මේවගේ වැදගත් වීඩියෝවක් බලන්නෙ කීයෙන් කී දෙනාද. මන් සර්ගෙ විඩියෝ වෙන පුදගලයන්ගෙ වීඩියෝ කොයි තරම් නම් ශෙයාර් කරනවද. කවුරුවත් බලන්නෙ නෑ. ගෲප් වලට දැම්මම හිනා වෙනවා. උබට පිස්සුද අහනවා. මහ ලොකුවට කැම්පස් කාරයෝ. අපි ඉතිහාසය හොයනවා රටට ගොඩක් ආදරේ පිරිසක් ඉන්නවා කමෙන්ට් වලින් තේරෙනවා. නමුත් වැඩිපුර ඉන්නෙ අරත්‍යක් නැති ජීවිත. දුකයි ඔවුන් ගැන.
ඇත්තටම 😔
අපට අවශ්ය දෙයක් වවා ගැනීම බොහෝම අමාරැයි..,..ඒත් වල්ගස් කිසිදු බාධාවකින් තොරව සැපසේ හැදෙනවා..,..යථාර්තය එයයි......
කුමාරි ge නැටුම් නම් උඩ දාගෙන බලයි ...කාලකණ්ණි ජාතිය
kusum ck. ඒකනම් ඇත්ත
ඔබතුමාට බොහෝ දීර්ඝායුස වේවා ත්‍රිවිධ රත්ණයේ පිහිටයි ගොඩක් සතුටුයි ඔබතුමාගේ පැහැදිලි කිරිම ගොඩක් වටිනවා ❤️❤️❤️
අනිවාර්යයෙන්
මේවා ෂෙයාර් කරල
අපේ උංගෙ මොල සෝදමු.
රටට දැයට සබ්වින්ම ආදරය කරන දැයේ දරුව්න්ට හොදම දේ හරිහැටි කියා දෙන ඔබ වැනි ගුරුවරුන්ට මුළු රටවැසියන්ගේ ආශිර්වාදයෙන් දීර්ගායුෂ ලැබේවා බුදුසරණයි ගුරුතුමනි
සහ
බුදු සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි. දීර්ඝායුෂ ලැබේවා!
සර් ඔබට බුදුසරණයයි .මෙවා ඔය පන්තියේ ලමුන්ට විතරක් නෙවෙයි මුලු රටේ ම දරුවන් ට කියලා දෙන්න පුළුවන් නම් හෙට දවස හරි අපිට බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට පුළුවන් වෙයි.මෙ හැම දෙයක්ම හැල්ලුවට අරගෙන බැහැ නමුත් මෙවා අපේ දරුවන් ගෙ අනාගත යට හොද පාඩමක් .ඔබතුමා ට බැරිද මෙ වාගෙ වැඩසටහන් කරන්නට පාසල් හරහා.ඔබේ බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට ලබෙවා .
කවදත් රටට ආදරය කරන දරු පරපුරක් වෙනුවෙන් කැප වෙන තිස්ස සර්ට පින්🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
මට නම් ඇඩුනා... අපේ දේවල් කොච්චර අපිට නැති වෙලාද?
ඒක ඇත්ත.දුකයි
අඩ අඩ ඉදලා වැඩක් නැනේ.
Ekanam atta, habai nikan indala hariyanne na, gahanda ona ounta
ඔබතුමාට පුලුවන් තරුණ පිරිස එකතු කරගන්න .රට බේරගන්න තරුණ පරම්පරාවට පුළුවන්
පරණ පරම් පරාව හදන්න උත්සාහ කරන එකේ තේරුමක් නෑ .
අලුත් පරම්පරාවට මෙච්චර වටිනා දේවල් කියා දෙන්නේ රට ගැන තියෙන අව්‍යාජ ආදරය නිසයි .ඔවුන්ව වත් හදා ගන්න ඕන නිසයි .
රටේ නායකත්වයට පත්විය යුතු ම කෙනෙක් තිස්ස ජනනායක සර්..
සර්ගෙ මූලිකත්වයෙන් Society එකක් හදන්නකො..මේ ලංකාව ගොඩදාන්න..මං එනවා කොහේ හිටියත්...
කැමති අය 👍 එකක්
හිතට පුදුම දුකක් දැනෙන්නෙ සර්,මේ කතාව අහනකොට.මෙච්චර වටිනාකමක් තිබිච්ච රටක් වෙලත් ඒ වටිනාකම අපිට නොලැබුන එකට.සර්ට ගොඩක් පින් මේවගේ දේවල් කියල මිනිස්සුන්ව දැනුවත් කරනවට.
wish we had thousands of Sri Lankans who are equally astute like this wonderful human...absolutely love this teacher...
I am 77 years old but I still love to listen to you sir.
While listening to you brought tears to my eyes .
රත්තරන් වචන සර්❤️❤️❤️😘 පපුව කඩාගෙන ගියා ඒ ටිකට
අපි ඔක්කොම එකට එකතු වෙලා එන්ගලන්තෙට ගිහින් උන්ට ගහලා හරි මරලා හරි අපෙ වස්තුව අපි ගෙන්න තරම් හයියක් මට අවා .කවදා හරි එක කරන්න පුලුවන්නම් එ තරම් දෙයක් අයේ නැති වෙවි අපි අපේ රට බේරගමු ....❤
මටත්..එහෙමයි....
maaath aenawoooo