Tissa Jananayake - Episode 16 | Mind Relaxation | හිත සන්සුන් කරණ අභ්‍යාස (Re-Uploaded)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2019
  • 2019 - 07 - 16 ඇසළ පොහෝ දින ගම්පහ ඉඳිගොල්ල සියපත අයතනයෙදී පවත්වන්නට යෙදුන විශේෂ පොහොය වැඩසටහනේදී සිත, එහි සව්භාවය සහ එය සන්සුන් කරගැනීමට කලයුතු අභ්‍යාස පිලිබදව දරුවන් දැනුවත් කරමින් පැවැත්වූ සම්පුර්ණ දේශනය.
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 1.7K

  • @gamagevlog3323
    @gamagevlog3323 4 ปีที่แล้ว +1664

    සර්ගේ වීඩියෝ හැම එකම බලන අය like කරන්න බලන්න

    • @shashinijayawardhane3293
      @shashinijayawardhane3293 4 ปีที่แล้ว +12

      මේ සුධීර ජනනායක සර්ගෙ සහෝදරයෙක්ද.?

    • @dtmobile5046
      @dtmobile5046 4 ปีที่แล้ว +4

      Danne ne hebey sudheera sir pattama guruwarayek.

    • @DidulaPabasanda
      @DidulaPabasanda 4 ปีที่แล้ว +3

      th-cam.com/video/2QYqyNT9e2k/w-d-xo.html

    • @gemunuabeynayaka8344
      @gemunuabeynayaka8344 4 ปีที่แล้ว +1

      Sir need a explanation regarding hypnotized

    • @stanleythilakasiri5505
      @stanleythilakasiri5505 4 ปีที่แล้ว +7

      Sir ge hama vedio ekakma balanawa. Mara watinawa!!!

  • @chandanirajakaruna1195
    @chandanirajakaruna1195 3 ปีที่แล้ว +195

    වයසට ගිය අපිත් ඔබ් තුමාගේ දේශන අසා යමක් ඉගෙන ගන්නවා.ඔබ තුමාගේ උතුම් පැතුම් සඵල වේවා!

  • @nimaliweerasinghe6351
    @nimaliweerasinghe6351 2 ปีที่แล้ว +65

    පොත් සියයක් කියවලාවත් ලබා ගන්න බැරි උන දැනුම ඔබ තුමාගේ මේ දේශනයෙන් ලබා ගත්තා.....
    ඔබ තුමාට ගොඩක් පින්....🙏

  • @gayanipriyanka295
    @gayanipriyanka295 3 ปีที่แล้ว +52

    බුදු අම්මො හරිම ආශාවෙන් බැලුවේ සර් හදපු දෙමාපියන් ට අමාමහ නිර්වාන සම්පත්තියම ලැබේවා

  • @jayasinghe6600
    @jayasinghe6600 4 หลายเดือนก่อน +20

    ඔබ තුමාට මෙන්ම හැදූ වැඩූ දෙමාපිය වරුනට ද බොහෝ පින් මේ කරනා මෙහෙවරට.

  • @vikumsujeewa714
    @vikumsujeewa714 3 ปีที่แล้ว +1012

    මම අත්තමයි කියන්නෙ ඔබතුමගෙ දෙසනයක් අහලා සිකරටි බිම අතඇරියා ඔබතුමාට ඇත්තටම පින්

  • @srilanka7161
    @srilanka7161 3 ปีที่แล้ว +36

    වැලි කතරේ තනි වෙලා ඉන්න මම අවුරුදු හතළිස් දෙකකට පෙර උගත් පාඩම් ආවර්ජනය කරමි මේ තමා අපේ ඉටු දෙවිවරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය විද්‍යාත්මක සාධක ඇතුව පෙන්නා දුන් ඔබතුමාට දීර්ඝායුෂ පතමි ජීවිතය හැමදාටමත් ඥාන ශක්තිය ලබා දීමට කරන මේ මෙහෙම ට සියලු දෙවිවරුන්ගේ රැකවරණය ආශිර්වාදය ලබා දෙත්වා

  • @lokugaysss
    @lokugaysss 3 ปีที่แล้ว +177

    සාදු සාදු අානාපාන සතිය කරන්න කිවුවට නොකරන අයට වෙනත් නිදසුනකින් දේසනා කල ඔබට කුසල්ම ලැබේවා සාදු

  • @sguruge4
    @sguruge4 4 ปีที่แล้ว +434

    මෙතෙක් එපා වී තිබූ ආනාපානා භාවනාව හරියට ප්‍රගුණ කළේ අදයි. සිතට දැනෙන සුවය. ඔබට බොහෝ පින්.

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว +4

      කොහොමද භාවනාව කලේ?......

    • @amarasivithanage
      @amarasivithanage 3 ปีที่แล้ว +4

      Mama BSc, MPhil, PGDE,MEd, Graduate teacher, Curriculum Development teacher's training foreign training sahithi. Tution guruwaru uganwanma mehema Nam jeewithayata vidyawa hariyata Hari. Thanks so much for your teaching.

    • @elisewallace2185
      @elisewallace2185 3 ปีที่แล้ว +2

      @@snooslee6508 0pqs I'm my%

    • @chandralakshmi7485
      @chandralakshmi7485 ปีที่แล้ว +4

      ආන පාන කිරීම තමයි ආනාපානා සති භාවනාව කියන්නෙ.සිත දිහා බලා සිටීම ලෞකික එකක් .
      හරි දේ ඇසුරු කළයුත්තේ මොකක්ද ඒක ආන.පහකළයුත්තේ මොකක්ද පාන.ඒකය් ආන පාන.මෙසේ අවබෝධ කර ගැනීමට චතුරාර්‍ය සත්‍ය අවබෝධය තිබිය යුතුය් .මේක තමය් නිවැරදි මඟ.මේක එක තැනක සිට කරන දෙයක් නොවේ.සතර ඉරියව්ව තුලම ප්‍රඥාවෙන්ම සිටීම තමයි එවිට කෙරෙන්නේ.ඒ කියන්නෙ රාග,ද්වේශ ,මෝහ වලින් තොරව සිටීමයි.මේක තමයි මනසේ පිරිසිදු බව.ලෞකික කරන ඒ භාවනාවෙදි ඒ සිටින මොහොත විතරයි සිත එහෙම තියෙන්නෙ.රබර් බෝලයක් වතුර යට ඔබා සිටිනව වගේ.එයට පරම සත්‍ය දැනගත යුතුයි

    • @geethikasinghabahu1750
      @geethikasinghabahu1750 ปีที่แล้ว +2

      @@chandralakshmi7485 ලෝකෝත්තර වශයෙන් ඔබ කියන ධර්මය හරි. නමුත් පාසල් යන ලමයින්ට මේ භාවනාවෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා මොකද දැන් ගොඩාක් ලමයින්ට depression තියනව. ඒකට මේක උදවුවක් වෙයි

  • @lankaweapi9875
    @lankaweapi9875 4 ปีที่แล้ว +188

    ජීව විද්‍යා විෂයේ සොඳුරුතම ගුරුවරයා ඔබ 🙏🙏🙏

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 3 ปีที่แล้ว +57

    මගේ රටට ඔබ වැනි පාලකයෙක් ලැබුනා නම්..අනේ අපි ඔබ තුමාට හරි ආදරෙයි..ගොඩාක් කැමතී..ඔබට දීර්ගායුශ ලැබේවා!!

    • @romwij
      @romwij 9 หลายเดือนก่อน

      😂😂😂 ගෝටට රැවටුනා කිව්වා වගේ මරු කතා ටිකක් අහගන්න තිබුනා.

  • @vinujavilhan463
    @vinujavilhan463 4 ปีที่แล้ว +210

    කියන්න වචන නෑ ,කියන්න තියෙන දීර්ඝ විසතරයෙ සාරාංශය කලොත්, සර් වගෙ පුතෙක් හදපු දෙමාපියන්ට ගොඩාක් පිං.

  • @vidurangaherath38
    @vidurangaherath38 4 ปีที่แล้ว +346

    සර් මම A/l කොමස් කරපු ශිෂ්‍යයෙක් නමුත් මේ වැඩසටන් TH-cam හරහා නරඹද්දී ඇත්තටම සර් ගැන ලොකු පැහැදීමක් ඇති වුණා..රටට වැඩදායි දරුවන් පිරිසක් බිහිකිරීමට ගන්නා මේ උත්සහයට වත්මත් ශිෂ්‍යයෙක් වශයෙන් ගොඩක් පින්.....

    • @sarojkothalawala8985
      @sarojkothalawala8985 4 ปีที่แล้ว +6

      සිරාවට බන් ඉගන ගන්න එකත් සමාජේ ජීවිතේ ගතකලයුතු විදිහත් කියලා දෙනවා .

    • @kanthiswarnathilaka7465
      @kanthiswarnathilaka7465 3 ปีที่แล้ว +5

      Sir you are an alrounder .can't you be the president in this country?

    • @chathurikakariyaperuma5482
      @chathurikakariyaperuma5482 3 ปีที่แล้ว

      @@sarojkothalawala8985 hi

    • @dilusha8719
      @dilusha8719 3 ปีที่แล้ว +6

      @@kanthiswarnathilaka7465 අපි මේ වගේ උගතෙක් පාලනය කරන රටක ඉන්න පින් කරලා නෑ බං😢

    • @somajayaweera9745
      @somajayaweera9745 3 ปีที่แล้ว +5

      Obathumata nirogi sapa piri diirgayusha labewa...siyaluu dewiwarunge rakawaranaya labewa

  • @sisiraninandika6223
    @sisiraninandika6223 8 หลายเดือนก่อน +11

    මෙවන් වැ ඩ සටහනක් ඉදිරිපත් කළාට ඔබතුමාට බොහෝම පින්! ගුරුවරුන් අතරේ ඔබ විශේෂ ගුරුවරයෙක් ,ලොකු කුඩා සියලු දෙනා සඳහා මේ ඉගැන්වීම් වටිනවා, ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!🙏🙏🙏🙏🌹🌹

  • @gayathri1164
    @gayathri1164 2 ปีที่แล้ว +22

    ජාතියේ පිනට බිහිවූ ගුරුවරයෙකි෴ ඔබ තුමා෴ දීර්ඝායු වේවා ,🙏🙏🙏

  • @sujathaindrani7130
    @sujathaindrani7130 ปีที่แล้ว +16

    මෑතකදියි ඔබතුමාගේ දේශනවලට සවන් දෙන්න යොමු වුනේ. ඔබවැනි ගුරු දෙවියෙක් මේ රටේ පහල වුනේ රටේ දරු පරපුරේ පිනකට පමණක් නොවේ ,රටේ හැම පුරවැසියකුගේම පිනට. ඔබතුමාට නිරෝගිමත් දීර්ඝායුෂ ලැබේවා ! තව තවත් මෙවන් දේශන ඉදිරිපත් කරන්නට තෙරුවන් සරණේ ආශිර්වාදයෙන් සියලු ශක්තිය ,ධෛර්යය අවස්ථාව ලැබේවා !

  • @avixproductions7485
    @avixproductions7485 4 ปีที่แล้ว +127

    මෙවන් වටිනා ගුරුවරුන් තව තවත් පහල වේවා!..

    • @anandaananda8136
      @anandaananda8136 7 หลายเดือนก่อน

      Munnta keyala teyenne sir man ❤❤❤😂😂😂 harapen kiwwaette sir kunu ❤❤❤

    • @anandaananda8136
      @anandaananda8136 7 หลายเดือนก่อน

      Suddo ne neda sir

  • @shehanimendis6974
    @shehanimendis6974 3 ปีที่แล้ว +148

    මේ දවසෙ මේ දේශනය අහගෙන මමත් හිටියා ඔතන. ඒත් මන් ආයෙත් වතාවක් අද ඒ දේශනයම ඇහුවා. මගෙ මනස හුගක් හැදුනෙ මේ ගුරුතුමා නිසා. හුගක් ආදරෙයි සර්ට. තෙරුවන් සරණයි ඔබතුමාට.

    • @renukapeiris8748
      @renukapeiris8748 2 ปีที่แล้ว +5

      මෙවෙනි ගුරුභවතුන් තවත් සිටීද?යන්න ප්‍රශ්නාර්ථයක් ස්තුතියි බොහෝම පින් ඔබ තුමාගේ මේ උතුම් මෙහෙ වරට .🙏🙏🙏👍👍👍

    • @Somalatha-ew8qx
      @Somalatha-ew8qx 2 ปีที่แล้ว

      Sirge me desanaya dewana watawatah ada mama ahanawa oba tumata godak pin teruwan saranai

    • @ranjinidealwisedrisinha2566
      @ranjinidealwisedrisinha2566 ปีที่แล้ว

      9oom

    • @ranjinidealwisedrisinha2566
      @ranjinidealwisedrisinha2566 ปีที่แล้ว

      @@Somalatha-ew8qx àà

    • @awanthipradeepika5647
      @awanthipradeepika5647 ปีที่แล้ว +2

      මමත් අද දෙවනි වතාවටත් වසරකට පසු ආයෙත් අහනවා මේ දේශනාව ගොඩක් කැමතියි සර්ගේ දේශනා අහන්න

  • @thusharisjoseph7168
    @thusharisjoseph7168 3 ปีที่แล้ว +258

    ඔබ ගුරුවරයෙකි .සැබෑම ගුරුවරයෙකි .ඔබ දකින සිසුන් පිරිසට වඩා ඔබ නොදකින සිසුන් පිරිසක් ඔබට ඇත .

    • @wimalagunawardana7903
      @wimalagunawardana7903 3 ปีที่แล้ว +15

      වයසක ශිෂ්‍යෝද ඇත.මම 74 හැවිරිදිය කලා උපාධිධාරෘණිකි.

    • @jayanthadissanayake283
      @jayanthadissanayake283 ปีที่แล้ว

      Aniwaaaa

    • @Suduiadp369
      @Suduiadp369 ปีที่แล้ว

      සහතික ඇත්ත

    • @Suduiadp369
      @Suduiadp369 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @vipuladesilva
      @vipuladesilva ปีที่แล้ว

      Saththakinma❤

  • @gayaniwijerathna6950
    @gayaniwijerathna6950 3 ปีที่แล้ว +46

    ඔබතුමාගේ සෑම වචනයක්ම ජීවිතයට විශාල ලෙස වටිනවා.......................ගොඩක් පින් සර් 🙏

  • @dne9909
    @dne9909 4 ปีที่แล้ว +220

    සර්ගෙ කතාව නම් හරිම ආකර්ශනීයයි. ඕන තරම් වෙලා අහගෙන ඉන්න පුලුවන්. දන්නෙ නැති ගොඩක් දේවල් මම සර්ගෙන් ඉගෙනගත්තා. සර් නම් දැනුම් ගබඩාවක්. සර්ව හමුවෙන්න තියනව නම්.....😀😀

    • @user-jb4ti9dy8k
      @user-jb4ti9dy8k 3 ปีที่แล้ว +8

      අහලා තිබුණට කරලා තිබුණට භාවනාව ගැන මට තේරැම් ගන්න බැරුව හිටියේ දැන් නම් තේරැම් ගත්තා භාවනා කරනවා කියලා කරේ බොරුවක් කියලා අනික දැන් තේරැම් ගන්න පුලුවන් හිත පාලනය කරන්න පුලුවන් කියලා හිතාගෙන හිටියට ඒක කොච්චර අමාරැයිද කියලා ...
      මෙවැනි වටිනා දේශන සරලව පැහැදිලි කරන්න හැමෝටම බෑ කොහොමද නමුත් නිහතමානීව තමන් උගත් දේ නිර්ලෝභීව තම ගෝලයින්ට වගේම අන්තර්ජාලය භාවිතා කරන අපි හැමෝටම බලන්න දකින්නට සලස්වන ඔබතුමන්ගේ සමාජ මෙහෙවර ඉතා අනගිභවනීයයි ගුරු පියාණෙනි.!!!!!

    • @wathsalanawarathna2773
      @wathsalanawarathna2773 3 ปีที่แล้ว +1

      V

    • @dhammikapiyasena1026
      @dhammikapiyasena1026 2 ปีที่แล้ว +4

      තිස්ස සර්වයි මුතුගල සර්වයි බලන්න මමනම් දවසක යනවමයි එක මගේ හීනයක් එ හීනේ මම ඉෂ්ඨ කරගන්නවාමයි🙏🙏🙏

  • @rashmikarunarathne9145
    @rashmikarunarathne9145 4 ปีที่แล้ว +621

    හදවතේ තියන සියුම්ම තැනට දැනුන තවත් එක් සොදුරු මිනිසෙක්.. ආදරෙයි හැමදාමත් ♥️🌸

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 2 หลายเดือนก่อน +4

    ඔබතුමන්ගේ හඩ පෞරුෂත් හරියටම ගැලපෙනවා සිත සංසුන්කරගන්න,
    ඔබතුමන් සසරේ පාරමීදම් පුරමින් එන බෝසත්චරිතයක් කියා මට සිතෙනවා,ඔබතුමාට දීර්ගායුෂ වේවා!!!

  • @charitha721
    @charitha721 3 ปีที่แล้ว +79

    මම තාත්තකෙනෙක් ඔබතුමන්ගේ වැඩසටහන් මගේ ඩේටා වියදම් කරන් හරීම උනන්දුවෙන් ආසාවෙන් බලනවා.අපි පාසල් යන කාලේ ඔබ වැනි ගුරුවරුන් හිටියනම් කියල හිතෙන වාර අනන්තයි.නමුත් අපි සමාජයේ වැරදි පැත්තට ගියෙ නෑ. නූතන සමාජයේ තරුණ පරපුරට ඔබ තුමන් වස්තුවක්...ඔබට දීර්ඝායුශ.

  • @camillefernando8909
    @camillefernando8909 4 ปีที่แล้ว +55

    Sir කතා කරද්දි අහගෙන ඉන්න ආසයි. පැහැදිලිවම හැම දෙයක්ම ලමයින්ට කියලා දෙනවා .👔👨‍🏫🎓

  • @mrlcfernando9514
    @mrlcfernando9514 4 ปีที่แล้ว +187

    මෙ සර්ගෙ විඩියො බලලා comment , like නොකරත් කමක් නැහැ.එයින් අපෙ ජීවිතෙට දෙයක් එකතු කරගෙන පිලිපදින්න පුරුදු වෙමු. මේ සර් බලාපොරොත්තු වෙන්නෙ එච්චරයි. බුදු සරණයි

    • @Anula-xk1nh
      @Anula-xk1nh 5 หลายเดือนก่อน

      😢

  • @pasindushehan4207
    @pasindushehan4207 2 ปีที่แล้ว +27

    ජීවිතයම කියා දෙන ගුරුවරයෙක් ඔබ. දීර්ඝායුශ පතමි!

  • @somahalpegamage
    @somahalpegamage 2 ปีที่แล้ว +21

    කාගේත් ආදරය දිනූ ඔබතුමා සැබැ ම ජනනායකයෙක් තෙරුවන් සරණින් දිගු කල් දිනේවා !

  • @tharindulakshan2539
    @tharindulakshan2539 4 ปีที่แล้ว +256

    බුදාම්මෝ පැය 1ක්.ඒත් බැලුවා ඒ තරම් පිස්සු වැටිලා සර්ගේ වීඩියෝ වලට

  • @anandalansakara7251
    @anandalansakara7251 4 ปีที่แล้ว +149

    රටේ සිටින සොදුරුම මිනිසෙක්. ඔබට දීඝායු පතමි

  • @sajanijayodani21
    @sajanijayodani21 3 ปีที่แล้ว +25

    ඇත්ත ඇති සැටියෙන් කියා දෙන නිසා ඔබ ඉතා විශිෂ්‍ට ගුරුවරයෙකි. ඔබට ගොඩාක් ස්තූතියි.

  • @somahalpegamage
    @somahalpegamage ปีที่แล้ว +7

    දරු සිතට කතා කරන අපුරුව.කදිමයි .ආශ්චර්යමත් .තුනුරුවනේ සරණයි !ගුරුතුමනි දිගුකල් දිනේවා !

  • @cocococo7089
    @cocococo7089 4 ปีที่แล้ว +1125

    බුදුන්වහන්සේ කල්‍යනමිත්‍ර යයි නම් කලේ මෙවැනි පුද්ගලයින්ටයි. සැමදෙනෙක්ම හැකිතාක් දුරට මෙවැනි පුද්ගලයින්ට සවන් දිය යුතුයි. එමෙන්ම, ඇසුරු කල යුතුයි.

  • @mithunmadu2750
    @mithunmadu2750 4 ปีที่แล้ว +64

    කියන්න වචන නෑ sir... සොදුරු මිනිසෙක් මා දැකපු...❤

  • @malateeliyanage4851
    @malateeliyanage4851 3 ปีที่แล้ว +27

    වැඩිහිටි පොඩිහිටි හැම දෙනාගේම දිවියට ප්‍රයෝජනවත් වන ඉතා වැදගත් දේශනයකි.

  • @sachininirupama6623
    @sachininirupama6623 3 ปีที่แล้ว +16

    අනාගත පරපුර හරි මගට ගන්න මේ දරන වෑයම ඉදිරියටත් සාර්ථකව කරගන්න සර්ට හැකිවේවා...🙏🙏🙏

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 4 ปีที่แล้ว +222

    අනාගත පරපුර හදාගන්න ගන්න උත්සාහය ට ,ඔබට පින්.ගුරුතුමනි

    • @drssound5273
      @drssound5273 4 ปีที่แล้ว +1

      Hi frend ..
      Watch my channel
      Good luck 🙏🙏🙏🙏🙏 🔉🔉🔉🔉🔉🔉🔉🔉🔉

    • @renukawijayarathne9159
      @renukawijayarathne9159 3 ปีที่แล้ว

      Oba wage puthek melowata bihikala demapiyanta godak pin.oba lowata sampathak.theruwan saranai.

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 4 ปีที่แล้ว +145

    බුදු සරණයි ඔබ තුමාට ...!! හෙළබිමට උත්තමයන් පහළවන කාලයක් මේ ...රට වෙනුවෙන් කැපවන සේනා පරපුරක් තනා , හිත සවිමත් යෝධයන් හෙළබිම එක්සේසත් කිරිමට දායක කල කාවන්තිස්ස රජුගේ පුනරාගමණය..🙏

    • @dammipeace5801
      @dammipeace5801 4 ปีที่แล้ว +4

      Excellent sr.god bless

    • @MrEpadinesh
      @MrEpadinesh ปีที่แล้ว

      Amazing 😍

    • @somamallika8907
      @somamallika8907 ปีที่แล้ว +2

      ඔබගේ පැතුම ඉටුකරන කාලය මෙයයි. මනසින් දකින්නට පුලුවන් කල්‍යාණ මිතුරන් එක්වෙමු.

  • @shashisooriyaarachchi9865
    @shashisooriyaarachchi9865 ปีที่แล้ว +13

    මේකනම් අදහන්න වටින දේශනයක්..පුදුම තරම් හිත නිදහස් උනා..ගොඩාක් පින්..සර්..🙏🌷

  • @suneethaperera6753
    @suneethaperera6753 3 ปีที่แล้ว +11

    ඔබතුමාගේ මේ දැනුම බෙදාදීම ඉතා අගෙයි. ඔබතුමාට තෙරුවන් සරණයි! තවතවත් මෙවැනි දැනුවත් කිරීම් කිරිමට නිරෝගි සම්පතිය දීර්ඝායුස ලැබේවා !

  • @sachinisakunthala4958
    @sachinisakunthala4958 4 ปีที่แล้ว +38

    මන් commerce කරන්නෙ. ඒත් sir science උගන්නන විදිය දැක්කම පට්ට ආස හිතුනා. මේ ජීවිතෙට දෙන දේවල් හරියට ගත්තොත් මන් හිතන්නෙ හැම එකාම ගොඩ යයි. 👍👍👌👌❤️❤️❤️💖 good luck...

  • @champarupika
    @champarupika 4 ปีที่แล้ว +53

    තිස්ස සර්ගෙ අවවාද අනුශාසනා ඉතාමත් රසවත් අරුත්බර ජීවිතයක් ගෙවීමට වටිනා උපදෙස් සමගින් ජීවිතය රසවත් කරයි

  • @kucksadventures479
    @kucksadventures479 3 ปีที่แล้ว +11

    අද තමයි මේක බැලුවේ...කාලීනයි.
    .කොරෝනා අස්සේ මැරෙන්න කලින් හිත හදාගන්න හැටි මේකේ තියෙනවා ...quarantine ඉන්න ගමන් hita හදන්න chance එකක් ලැබුණ ...guruthumani..ඔබට බොහොම පිං..❤❤

  • @nadeekasanjeewani5980
    @nadeekasanjeewani5980 2 หลายเดือนก่อน +14

    සර් මං අවුරුදු 45 ක මවක්.මගේ දරුවා දැන් 10 වසරේ.මං OL හොදටම පෙල් .එත් දැන් මං උසස් පෙල ඉහලින් සමත්.සර්ගේ හැම දේශනයක්ම බලනවා.දැන් අවුරුදු 4ක ව්තර කාලෙක ඉදලා.එත් අද තමයි මෙහෙමවත් කමෙන්ට් දැම්මේ.මං ම්වට සවන් දෙන්නේ මගේ හිත නිවා ගන්න.සර්ටගොඩාක් පිං.ඔය දේශන උසස්පෙලට නෙමෙයි මං වගේ හිත කඩා වැටුන අයට හැදෙන්න.

  • @privinianupama7633
    @privinianupama7633 4 ปีที่แล้ว +83

    රටට වටිනා මිනිස්සු. Ehema thamai bn. රටට ආදරෙයි පැලෙන්න

  • @bskcreation1888
    @bskcreation1888 4 ปีที่แล้ว +64

    අනේ සර් තෙරුවන් සරණයි . ඔබ තුමාගෙ සියලු බුඩ්ඩිය අප්ට මෙලෙස ලබා දෙනවට. අපිට කැම්පස් එකකට ගියා හා සමාන දැනුමක් මෙ වීඩිඔ හරහ ලබා ගන්න පුලුවන් . දීර්ගායු වේවා..

    • @udarasamaravickrama8705
      @udarasamaravickrama8705 4 ปีที่แล้ว +5

      බුඩ්ඩිය 😂😂

    • @sunilchandrasiri8149
      @sunilchandrasiri8149 2 ปีที่แล้ว +1

      I am 62. I mostly tried to concentrate my mind. I was not much successful. However, I followed the vedio accurately. I am happy to say that you changed my future life today.

  • @s.y3662
    @s.y3662 3 ปีที่แล้ว +44

    මොකක් හරි ආකර්ෂණීය දෙයක් සර් ලග තියෙනවා ආසාවෙන් අහන් ඉන්න පුලුවන් ගොඩක් පින් සර්

    • @sunethrafernando1380
      @sunethrafernando1380 ปีที่แล้ว

      ,මිනිත්තු පහක් එක අරමුණක ඉන්න බෑ කිව්වට ඔබ තුමාගේ දේශනය ඉවර වෙනතුරුම වෙන කිසිම අරමුණකට නොයා ඉන්න පුලුවනි පුදුමයි .

  • @sriyanikanthiramanayaka7374
    @sriyanikanthiramanayaka7374 2 ปีที่แล้ว +5

    ඇසුව හොදම බුදුන්ගේ දේශනාවක්. ගොඩාක් පිං සර්.

  • @hasankaperera1864
    @hasankaperera1864 4 ปีที่แล้ว +49

    සර්ගේ වීඩියෝ හැම එකක් ම බලනවා.හුඟක් දේවල් ඒ හරහා මම ඉගෙන ගත්තා ..ආදරෙයි හැමදාමත් සර්ට❤️

  • @harisonlappen6777
    @harisonlappen6777 4 ปีที่แล้ว +237

    අඩූම තරමින් අවු 10 කින්වත් මේ ඉගෙන ගන්න දරුවෝ දොස්තරලා වෙලා මහජනයාගේ ජීවිත බිල්ලට තියලා දේශපාලන වාසිවලට වර්ජනය නොකරන දෝස්තර දරුවෝ ටිකක් වේවා කියලා ආශිර්වාද කරනවා.
    කාවන්තිස්ස ගුරුතුමාගේ ඉගනගන්න දරුවෝ එහෙම නොවේවා කියලා පතනවා.

    • @manilaljayawardhana4966
      @manilaljayawardhana4966 4 ปีที่แล้ว +2

      Yes most certainly the teachers like Tissa Jananayaka are a need of the country to recognize the importance and imbibe social responsibility to our youth.

    • @pasindu1926
      @pasindu1926 4 ปีที่แล้ว +5

      කාවන්තිස්ස රජතුමා ....?? උගන්වනවා....??

    • @Ananymous386
      @Ananymous386 3 ปีที่แล้ว +1

      Tissa sir ge mulu nama kawantissa. Eka keti karala thiyenne

    • @sameeravidanaarachchi5295
      @sameeravidanaarachchi5295 3 ปีที่แล้ว +1

      කවුද බොල කාවන්තිස්ස .

    • @sandaruwanidisanayaka8753
      @sandaruwanidisanayaka8753 3 ปีที่แล้ว +1

      @@sameeravidanaarachchi5295 sir ge name කාවන්තිස්ස ❤👀

  • @dhsenaviratnasenaviratna4275
    @dhsenaviratnasenaviratna4275 4 ปีที่แล้ว +15

    තිස්ස සර් කියන්නෙ ජීවිතේ පිලිබද ලොකු අවබෝදයක් දෙන ගුරුවරයෙක් .මම bio කරපු ලමයෙක් නෙමෙයි නමුත් සර්ව බලන්න ලොකු ආසවක් තිබුන නිසා ම මම සර්ගෙ ක්ලාස් එකට දින කිහිපයක් ගියා මට දැන් තියන ලොකුම ආසාව සර් එක්ක එක පාරක් හරි කතා කරන එක.සර්ට බුදු සරණයි

  • @sandamalsumanaweera4184
    @sandamalsumanaweera4184 3 ปีที่แล้ว +178

    ගුරුවරුන් අතර දෙවි කෙනෙක් දැක්කා❤️

  • @chanaka_mp
    @chanaka_mp 4 ปีที่แล้ว +29

    මේක නියමයි, කරලා බැලුවා මං. සාර්ථකයි

  • @manjulaserlanka5556
    @manjulaserlanka5556 4 ปีที่แล้ว +105

    අහක දාන්න ඵක වචනයක් නැ ඔබ මෙ විශ්වයට නිකුත් කරන හැම වචනයක්ම සුබපලදායි ඵවැනි අය මෙ විශ්වය තුළ තාමත් සිටින නිසාමයි මෙ ලෝකය තවත් යහපත් ලෙස රැඳී තිබේන්නෙ ගුරු උතුමාණන්ට බුදු සරණයි දෙව් පිහිටයි

  • @somahalpegamage
    @somahalpegamage 3 ปีที่แล้ว +9

    කාබනික පොහොර භාවිතය ගැන තිබු දේශනය වෙනුවෙනි.. වැදගත් ගුරු භුමිකාව හරි ම අගෙයි.අනම් මනම් නැතිව කළ දේශනයේ වටිනාකම ඉතා වැඩියි.

  • @sandeshbandara1032
    @sandeshbandara1032 3 ปีที่แล้ว +8

    Exam ලග නිසා ගොඩක් ආතතියෙන් හිටියේ. මේ බැලුවාම ඔක්කොම හරි ගියා ගොඩක් ස්තූති සර් ♥️

  • @mallikaruwanpura7194
    @mallikaruwanpura7194 4 ปีที่แล้ว +18

    සර් ගොඩක් පින් අපිත් පන්ති නොහියට සර්ගෙ දෙසනා අහනව හොදෙ මමනම් රට ඉන්නෙ සර් වගෙ අය අපෙ රටට වස්තුවක් තවතවත් සර් වාගෙ අය ඉපදෙවා මම පර්තනා කරනව බුදු සරනයි දෙවි පිහිටයි

  • @diltalks4862
    @diltalks4862 4 ปีที่แล้ว +62

    ඔබ තුමාගේ සියලුම යහපත් අරමුණු සාර්තක වේවා!

  • @NuwanTharanga-ff8oi
    @NuwanTharanga-ff8oi ปีที่แล้ว +4

    සර් මම දකුණු කොරියාවේ වැඩ කරන්නේ. දවසෙම වැඩ කරලා රෑට හිත නිදහස් කර ගන්න සර්ගේ දේශන අහනවා. මාරම සැනසීමක්. බුදුසරණයි සර්. 🙏🙏🙏🙏🙏🙏

  • @dulgirl743
    @dulgirl743 8 หลายเดือนก่อน +2

    බොහොමයක් ස්තුතියි සර්. භාවනාව පුහුණු කිරීම 100%ක් ම සාර්ථකයි. මේ ක්‍රමය ලංකාවේ සියලුම ගුරුවරු ක්‍රියාත්මක කළොත් ලංකාව සංවර්ධනය කරන එක සුළු දෙයක්.

  • @pawanisathsarani4374
    @pawanisathsarani4374 4 ปีที่แล้ว +13

    තරුණ සමාජය මේවට යොමු වුණොත් ගොඩක් ඵලදායී උත්සාහයක්☺❤

  • @DM-jx3ln
    @DM-jx3ln 4 ปีที่แล้ว +40

    ලොකු කුඩා කාටත් ඉතාම වටිනා දේශනයක්, හරිම අගෙයි

  • @darshanachaminda9056
    @darshanachaminda9056 2 ปีที่แล้ว +9

    පැය 1 විනාඩි 10 ක් හිත එක අරමුනක තියාගෙන හිටියා... ඔබට බොහොමත්ම පිං ගුරුතුමනි!!!

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +5

    සර් ඇත්තටම මම ඔය භාවනාව කලේ කොයිතරම් වැරදියටද ඇත්තටම බාවනාව එපා වුනා සර්ගේ මේ උපදේශය අපි හැමෝටම වැදගත් .සර්ට පින් සිදු වේවා 🙏🙏🙏සර්ගෙන් ඉගන ගන්න ලමයි කොයිතරම් වාසනාවන්තද අපිත් වාසනාවන්තයි මේ දේවල් අහන්න ලැබෙන නිසා

  • @theguitarician3299
    @theguitarician3299 4 ปีที่แล้ว +5

    සර් කියන දේවල් මේ සමාජෙට සෑහෙන්න වටිනව සර්.මේ දේවල් අහල බලල දැන් ඉන්න උන්වත් හැදෙනවනම් රටට හොඳ කලක් උදාවෙයි.
    ජය වේවා සර්.දිගටම මේ වැඩේ කරන් යන්න.මේක සෑහෙන්න පිනක්.
    ගොඩක් ගුරුවරු උගන්නනව විතරයි.නමුත් ඔබතුමා උගන්වන ගමන් යහපත් සමාජයකුත් ගොඩ නගනවා.ස්තූතියි.
    ජය වේවා සර්.

  • @lovesrilanka6806
    @lovesrilanka6806 4 ปีที่แล้ว +48

    වචනයේ පරිසමාප්තාර්ථයෙන් ඔහු ගුරුවරයෙකි.පින්නපොල සර් ට පසුව දුටු ගුරුවරයා.ඔබතුමාට පිං යහපත් පරපුරක් නිර්මාණය කිරීමේ පුරෝගාමිත්වය වෙනුවෙන්🙏🙏🙏🙏🙏

  • @nanadhikarilagesiriranjana3723
    @nanadhikarilagesiriranjana3723 4 ปีที่แล้ว +4

    අතිශයින්ම විශිෂ්ඨයි අද්විතීයයි ඔබතුමාගෙ දැනුම සහ බුද්ධිමත් භාවිතය ඉතාමත් ප්‍රාරායෝගිකයි අනර්ඝයි , ඔබතුමාගෙ බුද්ධියේ නිම්වලලු තව තවත් විවරවී දැයෙ දූ දරුවන්ගේ යහපැවත්ම උදෙසා කටයුතු කිරීමට අවශ්‍ය ශක්තිය හා දිරිය නිරතුරුවම ලැබේවා ! ....තෙරුවන් සරණයි .

  • @chathurikadilruksi5498
    @chathurikadilruksi5498 หลายเดือนก่อน +1

    බොහොම පිං සර්...🙏🙏🙏ආනාපානසතිය වැඩුවම හිතට ලොකු නිදහසක්,අලුත් බවක් දැනුනා...නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා සර්ට 🙏🙏🙏

  • @ahmedmujeem4440
    @ahmedmujeem4440 4 ปีที่แล้ว +28

    Thank you Sir,
    I tried the exercise while this video was on. It amazed me how relaxed I was and felt good after the exercise.

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 ปีที่แล้ว +7

    ඔබට ස්තූතියි! සියලු දෙනාට විශ්ව දොරටු විවර වේවා ! සියලු දෙනා ලොව සුවපත් වේවා !!! 🌼🌼🌼

  • @GamunuGunasinha
    @GamunuGunasinha 4 หลายเดือนก่อน +1

    අපේ කාලයේ ඔබ වැනි ගුරු
    දෙවිවරුන් ගේ හිගය අපේ
    විභාග වලට බල පෑවා
    කියල දැන් මට හිතෙනවා
    ඔබ තුමාට නිරෝගි සුවය
    එක සිතින් පතම්

  • @amandim831
    @amandim831 2 ปีที่แล้ว +11

    විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුතුමා 🍀✨🙏

  • @rubendrath2980
    @rubendrath2980 3 ปีที่แล้ว +8

    ඔබතුමාට බොහොමත්ම පිං. මම මේ relaxation අභ්‍යාසයෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. දැං මට තියෙන්නේ එය පුහුණු වෙන එකයි.

  • @saliyakithsiri3899
    @saliyakithsiri3899 4 ปีที่แล้ว +8

    දරුවන්ට අද්‍යාපනය දෙන සියලුම ගුරුවරුන් මෙතුමාගේ වීඩියෝ බලනවනම් ලස්සන ගුණධර්ම වලින් පිරි හදවත් ඇති අනාගත පරම්පරාවක් බිහිවනව නොඅනුමානයි ඒ වගේම දැනට වගකීම තේරුම් නොගෙන පඩියට පමනක් රැකියාව පමනක් කරන ගුරුවරුන් හැදෙයි අනිවාර්යයෙන් බුදු සරණයි ගුරුතුමනි ඔබට

  • @tharupokura257
    @tharupokura257 3 ปีที่แล้ว +8

    ව්නාඩ් පහක් නේවේයි පැය එකයි ව්නාඩ් 10 හෙම හිත තිබුණේ තිස්ස සර්ගේ කතාවේ ඇතුලේ එ තරම් පැහැදිලියි ගොඩක් ලස්සනයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @nishanthakumara6267
    @nishanthakumara6267 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි මහත්මා ගොඩක් පින් ❤️🙏🙏

  • @rakshithamalmi2rakshithama182
    @rakshithamalmi2rakshithama182 4 ปีที่แล้ว +36

    ටියුෂන් කලාවට එහාගිය යමක් සමාජගත කරන්න වෙහෙසවෙන ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා!! 💐💐💐💐💐

  • @dhammikajayasingha5004
    @dhammikajayasingha5004 4 ปีที่แล้ว +25

    සර්ට ගොඩක් පිං!! අපිව දනුවත් කරනවට............තෙරැවන් සරණයි..

  • @user-nd8lu3rk2k
    @user-nd8lu3rk2k 4 ปีที่แล้ว +9

    හිත නිවාගන්න සර්ගේ වීඩියෝ එකක් බැලුවත් ඇති .බුදුසරණයි සර් 🙏🙏🙏

  • @kmtkkarunanayaka326
    @kmtkkarunanayaka326 7 หลายเดือนก่อน +4

    May the tripple jems blessings are always with you dear sir!

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera3461 4 ปีที่แล้ว +104

    බලන්නත් කලින් like කලා...❤️❤️❤️❤️ keep up the good work sir

    • @gracemari2258
      @gracemari2258 4 ปีที่แล้ว +2

      Ishara Udeshi Jayaweera 4

    • @balasuriypathmasiri7053
      @balasuriypathmasiri7053 4 ปีที่แล้ว +2

      ඔය කියන්න ඩෙ ක්‍රියාවට නගන්න ජිව්තය ගොඩම තමා.

  • @kalpanarajakaruna9742
    @kalpanarajakaruna9742 4 ปีที่แล้ว +17

    Rata ජාතිය agama beraganna උතුම් daru පරපුරක් බිහිකරන්නට weradarana obata niwanama ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @R.D.S5591
    @R.D.S5591 3 ปีที่แล้ว +10

    හිත හදවත සොඳුරු මිනිසෙක් තෙරුවන් සරණයි

  • @nalakaliyanage4019
    @nalakaliyanage4019 2 ปีที่แล้ว +7

    මාර මනසික සහනයක් දෙනුන සර්
    පාවෙනව වගේ 💓

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 4 ปีที่แล้ว +17

    ඉතාමත් ආසාවෙන් බලන වැඩ සටහන.. ගොඩක් ස්තුතියි සර්

  • @ashirulakshan6804
    @ashirulakshan6804 4 ปีที่แล้ว +21

    බොහොම ස්තුතිය මේ video එක re-upload කරපු එකට sir & channel crew ❤️❤️👌🏾

  • @lotustv6271
    @lotustv6271 3 ปีที่แล้ว +2

    ඔබතුමා හරියටම හරි. හුස්මගැනීමේ වියායාම කරන්නේ යෝගවියායාමවලදි. ආනාපානසතියෙදි. ස්වභාවික ආශ්වාසයට හිත යොමුකිරීම.

  • @mdhchandrasiri2992
    @mdhchandrasiri2992 3 ปีที่แล้ว +16

    රටට ලැබිල ඇති අති වටිනා සමිපතක්‍. තමුන්නාන්සේට පිංසිද්ද වෙනව. ගුරැදෙවියෙක්වාසනාවන් තිසරන සරණයි.

  • @malkavithanage6023
    @malkavithanage6023 4 ปีที่แล้ว +25

    මමත් ආසාවෙන් ඉන්නෙ විඩියො එකක් එනකම් බලන්න❤️බොහොම ස්තුතියි සර්

  • @Fernandosrilanka8693
    @Fernandosrilanka8693 4 ปีที่แล้ว +7

    Sir ඇත්තෙන්ම pin සිද්ධ wewa
    Me කරන කාර්යයට
    ගොඩක් pin දීර්ඝ ausha ලැබේවා

  • @piliyandalasamadhimeheninw9225
    @piliyandalasamadhimeheninw9225 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සර් සර්ට මෙ භාවයෙම උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!!!

  • @vijithakumara5137
    @vijithakumara5137 5 หลายเดือนก่อน +1

    දුකෙන් පෙලෙන අපේසිත් සුවපත් කලාට බොහොම පින්

  • @saminthamihirani825
    @saminthamihirani825 4 ปีที่แล้ว +65

    බුදු සරණයි සර් ඔබ වගේ ගුරුවරු ඉන්නවා නම් සමාජයට හොද පුරවැසියන් බිහිවනවා

    • @udarajayasinghe7763
      @udarajayasinghe7763 4 ปีที่แล้ว +2

      I am 58 year . But i like this verry very micce program.

    • @rohanaliyanapathirana1111
      @rohanaliyanapathirana1111 4 ปีที่แล้ว +2

      ඔබ වගේ ගුරුවරු තමයි මිහිපිට දෙවිවරු

  • @swarnawijerathna3781
    @swarnawijerathna3781 4 ปีที่แล้ว +36

    🌹🌿🌹දිසාපාමොක් ආචාරි🌹🌿🌹🌿🌿🌿🌷🌿🌷🌿🌷🌿🌷🌿🌷🌎🌿🌷💎🌿🌷🌎🌿🌷💎🌿🌷🌎

    • @thilinipayagala3934
      @thilinipayagala3934 4 หลายเดือนก่อน +1

      Live life long term for us 🙌 🙏 sir

  • @chanchimmy5368
    @chanchimmy5368 2 ปีที่แล้ว +6

    Sir, we, children from different ages, really love you. You are a God for us. We really love you. I had decided to not choose biology for ever in my life. But, after watching your and muthugala sir's videos, I really had a passion for science. Like that, we really get motivated by you. Not only that, the things you teach for life is soo good. Thanks a lot for this great job dear sir. You are a real hero of the country. Good luck sir!

  • @itelgsmgsm6566
    @itelgsmgsm6566 8 หลายเดือนก่อน +2

    You are a great teacher not only for students but also for every body,

  • @sureshaniperera1907
    @sureshaniperera1907 4 ปีที่แล้ว +18

    Perfect teaching!!! Triple Gem Bless you!

  • @manelwickramarathne3291
    @manelwickramarathne3291 4 ปีที่แล้ว +8

    නොසන්සුන් වු හිත සන්සුන් කිරීමට ඔසුවකි ඔබතුමා ගේ පැහැදිලි කිරීම .ස්තුතිය ඔබතුමාට.

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 4 หลายเดือนก่อน +1

    ගොඩාක් ආඩම්බර යි ඔබ තුමා වගේ උතුම් ගුරු පියෙක් මගේ රටට සම්පතක් වටිනා ම සම්පතක් නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව හදවතින්ම කියන්නේ ඔබ තුමා ගේ දේශනා අහල ජිවිතේ හරිම දේවල් අවබෝධ කරගත් ත ගොඩාක් පින් තෙරුවන්ගේ සරන යි

  • @gayaniperera2739
    @gayaniperera2739 3 ปีที่แล้ว +7

    ජාතිත් අපිට ගුරු ඔබ වසනාවන්