Tissa Jananayake - Episode 214 | ලිවින් ටුගෙදර් සහ ලිංගික ඉරිසියාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2023
  • Tissa Jananayake - Episode 214 | ලිවින් ටුගෙදර් සහ ලිංගික ඉරිසියාව
    ----------------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 956

  • @serendibfamilyusa
    @serendibfamilyusa ปีที่แล้ว +713

    යුරොපා රටවල ලිවින් ටුගෙදර් ඕකේ උනාට ලංකාවට ගියාම විනාසයි කියලා සමහර කමෙන්ට් දිහා බැලුවාම තේරෙනවා.
    අනිත් එක තමයි නීතියෙන් විවාහක අය දරුවො එක්ක දික්කසාද වෙද්දිත් හරි සාදාරන වන්දිවත් නොලැබෙන රටක,දික්කසාදය කියන එක හත්වලාමේ ඉවරයි ගානට දාන රටක , එක පඩියෙන් ඉන්න පවුල බලාගන්න බැරුව දිකසාද වෙලා වන්දි ගේඅන්නයි අලුත් පවුලකුයි බලාගන්න බැරි රටක , සිංගල් පෙයරන්ට් වෙනුවෙන් කිසිම ආධාරයක් නැති රටක , පාරේ මනුස්සයෙක් එක්ක කතා කරත් නිදාගන්නවා දෑහැට දැක්කා වගේ කතා හදන රටකට කවදා නම් ලිවින් ටුගෙදර් හරියාවිද දන්නෑ...
    මේ රටවල ලිවින් ටුගෙදර ඉඳලා වෙන් උනා කියලා කතා හදන්න කවුරුත් නැහැ. ඒක කාන්තා පාර්ශවයට විවාහයකට යන්න බැරි කාරනවක් වෙන්නේ නැහැ. (ලංකාවේ යාලුවෙලා ඉන්න එකාට මේක නවත්තමු කිව්වම එක්කො බෙල්ල කපනවා එක්කො යාලුවො එක්ක කෙල්ලගේ පතිවත ගැන චරිත සහතික ලියනවා එක්කො ෆොටො එඩිට් කරලා නොමරා මරනවා)
    වැරදිමකින් හරි ප්‍රෙග්නට් වෙලා ඒත් දෙන්නා වෙන් උනොත් නිකන් අතාරින්න පුලුවන් කමක් නැහැ. දරුවාගේ වගකීමට බැඳෙනවා. සමහරු නම් එහෙම වන්දි එම ඉල්ලන්න පැටලෙන්නෙත් නැහැ. මොකද මේ රටවල දරුවො තනියම උනත හදාවඩා ගන්න ඕනතරම් පහසුකම් තියෙනවා .. මේ රටවල උපදින හැම දරුවෙකුටම ෆී හෙල්ත් insurance ලැබෙනවා. බඩට ආ දා ඉඳන් අවුරුදු 5 ක් වෙනකන් නොමිලේ කෑම බීම ලැබෙනවා. සිංගල් parents ලට අපාට්මන්ට් වගේ ගන්න යද්දි සහන තියෙනවා . දරුවන්ට ස්කූල් ෆ්‍රී .. එතකොට ලංකාවේ living together ඉඳලා ඔහොම දරුවෙක් හැදුනොත් එම රජයෙන් සහන තියා පවුලෙන් වත් සහනයක් ලැබෙනවද...
    ලංකාවේ ඉන්න කෙනෙක් නම්
    දෙන්නාට දෙන්නා ගරු කරන්නේ නැත්නම්
    ලිංගිකත්වය කියන දේ ආදරයෙන් විඳින්න බැරි නම්
    හරි එකක් සෙට් වෙනකන් ආතල් ගන්න නම්
    ලිංගික අධ්‍යාපනය 0 නම්
    උපත් පාලනය හැගීම් පාලනය ගැන අවබෝධය 0 නම්
    තමන්ගේ හැසීරිමෙන් ඇති වන ප්‍රතිඵල වලට වගකීයන්න අකමැති නම්
    ඔයාට living together සෙට් නෑ නංගී මල්ලී...
    කෙන්න්දර වාස්තු දෝශත් විනාශ තමයි ජීවිත වලට..
    අපේ අම්මත් කේන්දර හිසමුදුනේ තියන් ඉන්න කෙනෙක්. මට පොරොන්දම් 21 ගලපලා කසාදය කරා. දැන් විවාහයට අවුරුදු 5ක්. අපි එදා වගේම එදාට වඩා හොඳින් ඉන්නවා. හැබැයි මාස දෙකකට කලින් දැනගත්තේ හස්බන්ඩ්ගේ කේන්දරයේ උපන්දිනය අවුරුද්දක් වැඩියෙන් ලියලා තියෙන්නේ.😂😂😂 දැන් ඕක බැලුවොත් එම හොඳට ඉන්න අපේ පවුල මිසයිලයක් වැදුනා වගේ වෙනවා නේද..
    මගේ පුතාලා ට තවම කේන්දර හදලත් නෑ. ඉඳුල්කටගෑම් අකුරු කියවීම් පන්සල ආගම අපේ ආශිර්වාද මුල් කරගෙන අපිට නිවාඩු දවස් වල කරා.
    ජීවිතය සාර්ථකත්වයට අවශ්‍ය
    ආත්ම විශ්වාසය
    සහකරු ගැන විශ්වාසය ගෞරවය
    කරුණාවන්ත බව
    ආගමානුකූලව යහපත් දිවිපැවැත්ම...
    Living together නරක නෑ කේන්දර නරක නෑ අපේ හිත් හොඳ නම්❤

    • @ashanidharmaratne1532
      @ashanidharmaratne1532 ปีที่แล้ว +1

      So true. Won't work for narrow minded Sri Lankans who go behind a woman's virginity and label her as bad.

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      මේ ගුරා සමාජය නොමග යවන්න හදන්නේ . මේ මානසික රෝගියෙක් නේද ????
      සම්ලිංගිකත්වය මානසික රෝගයක්ද කියලා අහලා වීඩියෝවක් දාලා තිබුණේ , එයාට තියෙන මානසික රෝගය මානසික රෝගයක් නෙමෙයි කියලා පෙන්නන්න තමා ,
      බටහිර රටවල සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් කියලා .

    • @serendibfamilyusa
      @serendibfamilyusa ปีที่แล้ว +30

      @@indikagunasekera7764 සර් living together අනුමත කිරීමක් කරන්නෙ නැහැ නේද මෙතන කතා කරන්නේ ලිංගික ඊර්ෂ්‍යාව ගැන.. මම living together ගැන මගේ අදහස ලිව්වා විතරයි 😊. සර්ගේ මාන්සික ලෙඩෙක් කියන තැන මම නැහැ මහත්මයා.

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      @@serendibfamilyusa
      නැත්තේ මොකද , එයා මේ සියුම් විදිහට ලිවිං ටුගෙදර් ලංකාවේ එවුන්ට හඳුන්වා දෙන්න යන්නේ .
      මෙයා මෙයාගේ සමනළ මානසික රෝගය මතු පරපුරට බෝ කරන්න හදන කෙනෙක් .
      මෙයා එක්ක ලිවිං ටුගෙදර් හිටපු ලපයා හදන්නේ ජනාධිපති වෙලා , සමනළත්වය නීතිගත කරන්න .
      සමනළත්වය නීති ගත කිරීම සඳහා මතුපුරේ මානසිකත්වය හැදීමේ කොන්ත්‍රාත්තුව බාර ගෙන තියෙන්නේ මෙයා කියලා පෙනීගොස් තියෙන්නේ .
      මෙයා ලපයා එක්ක තරහයි වගේ පෙන්නන්නේ , මේ ගොල්ලෝ දවල් මිගෙල් රෑ ඩැනියෙල් ගේමක් ගහන හින්දා .
      රෑට ඩැනියෙල් හා මිගෙල් දෙන්නා එක්කහු වෙලා කාගේ හරි කෙහෙල් කැනක් කපන්න සැළසුම් කරගෙන ඉන්නවානම්, උන් දෙන්න හැමෝටම පේන්න දවල්ට රණ්ඩු වෙනවාලුනේ. ඒ වගේ තමා .
      ඇත්තටම කියනවා නම් සමලිංගිකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනේ .
      සමලිංගිකයෝ සමාජ පිළිලයක් .
      මෙයා සමලිංගිකත්වය සාමාන්‍ය දෙයක් කියලා දාපු වීඩියෝව බලපු ගොඩක් ආප්ප කෙල්ලෝ දැන් ලයිෆ් ටයිම් ආප්ප වෙන්න හදන්නේ .
      බලන්න ඒක මොන තරම් විනාශයක්ද කියලා .
      මෙයා සමාජ පිළිලයක් කියන්නේ ඒ හින්දා .

    • @gayathri1037
      @gayathri1037 ปีที่แล้ว +3

      🤗🤗🤗🤗

  • @irosha2102
    @irosha2102 ปีที่แล้ว +663

    පාසල් වල ගුරුවරු මේවා ඉගෙනගන්න ඕනි.යාලුකම් අදුරන්නෙ නැත්තෙ ගුරුවරු .එක බත් එක කෑවත් පද හදනවා.ලමයි ගේ මනස විකුර්ති කරන්නෙ සම්ප්‍රදාය රකින වයසට ගිය ගුරුවරු

    • @nipulkrishantha1456
      @nipulkrishantha1456 ปีที่แล้ว +13

      ඇත්ත bosa

    • @krish5506
      @krish5506 ปีที่แล้ว +6

      Ow

    • @kandymahanama7796
      @kandymahanama7796 ปีที่แล้ว +8

      sathyak...

    • @respectme_11
      @respectme_11 ปีที่แล้ว +10

      Gon katha kiyanna epa bn.😂 eka tamai minissunge hati. Natuwa guruwarunge hati witarak newe. Anit vurthin walat ehema tamai

    • @dilrukshitharuka6829
      @dilrukshitharuka6829 ปีที่แล้ว +1

      Ekanm sahathika atta

  • @topten8963
    @topten8963 ปีที่แล้ว +359

    ලංකාවේ living together ආවොත් ඇන්නා පැන්නා.
    😂😂😂.
    අපේ උන් කරයි ලිවින් ටුගෙදර්.
    බඩුව කියල කෙල්ල විකුනලා සල්ලි ත් හොදයි .
    ඕකට මාත් ගැහුව බන් උබත් ගහල ඇතෑරපං.
    ඔන්න ඔහොම ආකල්ප ලංකාවේ පිරිමි ලමයි අතරෙ තියෙන්නේ .
    දියුණු, විකෘති නොවූ මානසික ආකල්ප නැතුව බටහිර හැම දෙම අපිට ග්‍රහණය කරගන්න අමාරු යි/බෑ.

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว +7

      Living together හොඳයි නම් one stand ඇයි නරක 🤦

    • @forcountry1638
      @forcountry1638 ปีที่แล้ว +34

      ඔව් මෙහෙ අය කෙල්ලෙක්ට බඩුව කියන්න හෙන නොඉවසිල්ලෙන් නෙ ඉන්නෙ🤣 photo එකක් tiktokඑකක් විඩීයෝ එකක් දැම්ම ගමන් නෙගටිව් කමෙන්ට් දාන්න ම හිටියාවගෙ කමෙන්ට් ටික

    • @Samee-q5z
      @Samee-q5z ปีที่แล้ว +26

      ඇත්ත අපේ රටවලට ඔය සංස්කෘතිය න් හරියන්නේ නැහැ. ඒ වගේම ඔය සංස්කෘතියෙන් නිසා ජීවිතයට වෙන හානි කියාදුන්නොත් හොඳයි නේද

    • @wasantharajapaksha2672
      @wasantharajapaksha2672 ปีที่แล้ว +5

      Correct ✔

    • @priyankaraasitha006
      @priyankaraasitha006 ปีที่แล้ว +4

      දැක්ක නිවරදිම coment එක ☺️👍

  • @pushpamanel9039
    @pushpamanel9039 ปีที่แล้ว +86

    අනේ සර් කාලෙකට පස්සේ හිනාවෙමින් බැලුවා තවත් විස්තර මදි වගේ සර්ගේ මනෝ විද්‍යාත්මක කරුණු අඩංගු පාඩම් වලට මම ගොඩාක් කැමතියි ඉස්සර වගේම ආදරෙයි තෙරුවන් සරණයි සර්ට

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว +53

    ලස්සන දේසනා සර් හිනාවෙනවා නොදැනීම ..ඒක හොද අද්‍යාත්මක අවදිය ක්

  • @everything_LK_Banda
    @everything_LK_Banda ปีที่แล้ว +5

    ලංකාවේ ලිවින් ටුගේදර් හිටපු අතොල්ස්සෙන් එකෙක් මම. මට නම් ඒ decision එක ගන්න පුළුවන් උනේ මගේ කෙල්ලගේ ගට නිසා.ගොඩාක් කෙල්ලෝ බයයි එහෙම කරන්න, විශේෂයෙන් රට්ටු කතා කියයි කියන බයට. මගේ කෙල්ල කියුවේ "උන් අපිට කන්න බොන්න දෙන්නේ නෑනෙ, උන් කියන ඒව අපිට වැඩක් නෑනේ කියලා". මගේ ජිවිතේ ගත්ත හොඳම තීරණයක් ලිවීන් ටුගෙදර් හිටපු එක. මැරි කරන්න කලින් trial එකක් ගියා වගේ.

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි සර්ගෙ පැහැදිලි කිරීම තෙරුවන් සරණයි සර් දීර්ඝායුෂ ලැබේවා ❤❤❤⚘🙏😀👍

  • @upalidharmasri7287
    @upalidharmasri7287 ปีที่แล้ว +71

    "ලිවිං ටුගෙදර්", මෙරටෙත් පැතිරෙමින් ඇත... දඬුවමක් නැතත් විපාකයක් ඇති බව පෙනේ... ස්තූතියි ඔබතුමාට...

  • @dehu1215
    @dehu1215 ปีที่แล้ว +30

    වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ සර්... 😎❤️
    තෙරුවන් සරණයි සර් 🙏🏻

  • @nethmilanka8919
    @nethmilanka8919 ปีที่แล้ว +13

    ඇත්තටම මේ ගැන කියපු එක වටිනවා සර්... අපිට උගන්නපු කාලෙ මතක් උනා 🥺 මේ වගේ දිගටම කියලා දෙන්න සර් බුදුසරණයි ❤️🌹

  • @umandawickramathanthri5931
    @umandawickramathanthri5931 ปีที่แล้ว +223

    තිස්ස සර් ඒ කාලේ අපිට උගන්නපු විදිහ මතක් වුනා.තව හුගාක් කාලයක් සර්ට අපි වගේ ළමයි විශාල ප්‍රමාණයකට දැනුම වගේම හොද ගුණධර්ම බෙදාදෙන්න හැකියාව ලැබේවා 😊❤️🙏

    • @indikagunasekera7764
      @indikagunasekera7764 ปีที่แล้ว

      ආ...ඔව්...එයා කෙල්ලන්ට ආප්ප ගැහිල්ල ප්‍රොමෝට් කරන්නත් වීඩියෝවක් දාලා තිබුණා , සමනළත්වය කියන්නේ මානසික රෝගයක් නෙමෙයි කියලා කියන්න උත්සාහ කරමින් . ඒක මානසික රෝගයක් නම් එයාත් මානසික රෝගියෙක්නේ නේද ???
      පේන්නේ නැද්ද ප්‍රොෆයිල් පික්චර් එකේ දඹර ඇඟිල්ල අමුතු විදිහට එල්ලෙනවා පේන්න තියාගෙන ඉන්න හැටි , ආප්ප කෙල්ලන්ට ඉඟියක් දෙන්න මේකත් ෆකුයුලේටරයක් කියලා නේද ??????

    • @sanjuniroshan8594
      @sanjuniroshan8594 ปีที่แล้ว +18

      @@indikagunasekera7764 මෝඩයෝන්ට මේ විෂය තේරෙන්නේ නෑ. මේ විෂය ඉගෙනගන්න හොද බුද්දිමත් දරුවෝ. ඔයා බොරුවට කෑ ගහද්දි අපිට පෙන්නේ ගොනෙක් වගේ 🤣🤣🤣

    • @abcdefgh0001
      @abcdefgh0001 ปีที่แล้ว +3

      @@sanjuniroshan8594 නොදන්න living together ගැන, පොඩි දරුවන්ට ඉගැන්වීම!
      1). "බටහිර රටවල් වල තමයි මරු වැඩ කරන්නේ. අවුරුදු 15ක් විතර වෙනකොට, ගැහැණු ළමයා පිරිමි ළමයෙක්ව ගෙදර එක්කන් එනවා.
      ඇවිල්ලා උන් දෙන්නා ඒ ගෙදර ඉන්නවා. දෙමව්පියොත් ඉන්නවා. උන් දෙන්නත් ඉන්නවා."
      biology ගුරුතුමෙක්, තමන්ගෙන් "biology ඉගෙනගන්න ආව" පොඩි දරුවන්ට කියලා දෙන කතාවක් මේ.
      ශ්‍රී ලංකාවේ අපට දියුණු කේන්දර බැලීමේ තාක්ෂණයක් තියෙනවාය.. යුරෝපයේ ඉන්න ප**ර සු**ද්දන්ට එහෙම තාක්ෂණයක් නැතිය.. කියලා ඔප්පු කරගන්න තමයි, biology ගුරුතුමා මේ කතන්දරය කියන්නේ.
      2). ආදරණීය biology ගුරුතුමණි, ඇයි මෙහෙම පට්ටපල් බොරු කියන්නේ.
      මම දන්නේ නෑ ඔය ඉස්සරහින් වාඩිවෙලා ඉන්න දරුවන්ට කොහොමද දැනෙන්නේ කියලා.
      ඒත් "වැදගත් මනුස්සයෙක්ට" මේවා අහගෙන ඉද්දී, පුදුමාකාර අප්පිරියාවක් ඇති වෙන්නේ. අවුරුදු 16ක දරුවෝ ඉස්සරහින් තියාගෙන, ගුරුවරයෙක් කියන දේවල්ද මේ?
      3). ඔයා විදියට තාත්තාගේ ගෙදරට, බින්න බහින්න යන එක, මේ ශ්‍රී ලංකාවේ විතරක් තියෙන කැත පුරුද්දක්. බටහිර රටවල් වල, තාත්තාගේ ගෙදර සදහටම තාත්තාගේ. දරුවෝ තමන්ගේ නෝනාව/ මහත්තයාව උස්සගෙන, තාත්තාගේ ගෙදරට යන්නේ නෑ.
      ඔහොම අවුරුදු 15ක් වෙන්නත් කලින්, කවුරුහරි එක්ක යහන්ගත වෙන්න සිහින මවන එකත්, ශ්‍රී ලංකාවේ විතරක් තියෙන පුරුද්දක්.
      බටහිර දරුවන්ට එහෙම අසහනයක් නෑ. ඒක නිසා තමයි අම්මලා තාත්තලා ඉද්දිම බය නැතිව boyfriend/ girlfriend ගෙදරට එක්කන් එන්නේ.
      එහෙම ඇවිත් ඒ දරුවෝ සැනසිල්ලේ කතාබහ කරනවා මිසක, ළමා වාට්ටුවක් දාගන්නේ නෑ ගෙදර ඇතුලේ.
      4). ආදරණීය ගුරුතුමනි, ඔයා living together ගැන දරුවන්ට කියලා දුන්නෙත් පට්ටපල් බොරුවක්.
      අද මට හමුවෙන ගැහැණු ළමයා එක්ක, හෙට ඉඳලා මම living together ඉන්න සිරිතක් නෑ. ඉතාම සාර්ථක ප්‍රේම සම්බන්ධයකට පස්සේ, හොඳටම ගැලපෙනවා කියලා හිතෙනවා නම් තමයි, living together ඉන්නේ. ඒකත් අනාගතයේ විවාහ වීමේ බලාපොරොත්තුවෙන්.
      5). මේ කෝලම මටනම් දැන් තිත්තයි. තමන් නොදන්නා මංගල්‍යයන් ගැන, රවුම් කර කර කියන, biology ගුරුතුමන්ලා රොත්තක් ඉන්නවා. එයාලා සමාජයට දාන විෂබීජ, එයාලගේ දායක සබාව රට පුරා පතුරවනවා.
      අපි සතියකට වරක් ගාණේ, ඒවා බොරු කියලා ඔප්පු කරන්න, පත හෑලි ලියනවා.
      අනේ දැන් මේක ඇති නේද?
      ගුරුතුමණි දැන්වත් අපට සැනසිල්ලේ ඉන්න දෙන්න. උදේට බීපු කිරි එකත් නැති කරාට පස්සේ වත්, අපිට සැනසිල්ලේ ඉන්න දෙන්න. රටේ ගොවිතැන විනාශ කරාට පස්සේ වත්, අපට සැනසිල්ලේ ඉන්න දෙන්න. බොරු කියලා කියලා, හොඳට තිබුණා රටක් වල**පල්ලට යැව්වාට පස්සේ වත්, අපට සැනසිල්ලේ ඉන්න දෙන්න. 🙏🏻❤️
      - @Sujeeva

    • @AshRealm99
      @AshRealm99 ปีที่แล้ว +18

      @@indikagunasekera7764 ගොන් කම්‍ර්න්ට් 😹ඇයි බන් උබලා වගේ උන් මේ වගේ වීඩියෝ බලන්නෙ. යූ ටියුබ් එකේ උබල්ට වෙනම වීඩියෝ තියෙනවා." මෙන්න අහවල් නිලියට උන වැඩේ"." මෙන්න අලුත්ම ලීක් එක." වගේ වීඩියෝ තමා උබලට තියෙන්නෙ

    • @isurUD2001
      @isurUD2001 ปีที่แล้ว +8

      @@indikagunasekera7764 ඉතිං උන් උන්ගේ පාඩුවේ හිටපු දෙන්, උබට තියෙන කැසිල්ල මොකක්ද😂, උබේ අසහනෙට සමලිංගික අය පලි නෑ. 👎

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n ปีที่แล้ว +14

    සර්ට නිදුක් නිරෝගී ධිර්ඝායු ලැබේවා තෙරුවණ් සරණයි .

  • @M.m.chanel.
    @M.m.chanel. ปีที่แล้ว +13

    ඇත්තටම හෝද වැඩ සටහනක් .බෝහෝම ස්තුතියි සර්.

  • @thitha_
    @thitha_ ปีที่แล้ว +323

    රටක් දියුණු කරන්න Psychology දැනුම ඉතාමත්ම අත්‍යවශ්‍ය සාධකයක් ❤❤

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +7

      ලෝකේ ප්‍රභලම ඊර්ෂ්‍යාව ආගම් ඊර්ෂ්‍යාව පමණයි ඊගාවට පමණයි ලිංගික ඊර්ෂ්‍යාව වැටෙන්නේ බවුද්ධ කෙනෙක් ක්‍රිස්තියානි කෙනෙක්ව කසාද බැන්දොත් ඉතා තදබල ඊර්ෂ්‍යාවක් හිතෙනවා ලෝකයේ ක්‍රිස්තියානින් සම්පූර්ණයෙන්ම නැති කරන්න කියලා දශලක්ෂ ගනනින් මරපු අවස්තා තිබෙනවා මුස්ලිම් කෙනෙක් වෙනත් කෙනෙකු හිංඳු කෙනෙක් වෙනත් කෙනෙකු ක්‍රිස්තියානි කෙනෙක් වෙනත් කෙනෙකු බැන්දොත් ඊර්ෂ්‍යාව ප්‍රභලව තිබෙනවා මේක දේශපාලනයට බොහෝ වැදගත් වර්තමානයේ පළමුව සමහර හාමුදුරුවෝ දෙවනුව සමහර පූජකයන් හැමදේටම ඊර්ෂ්‍යාවට වහාම ප්‍රතිචාර දක්වනවා මේ නියම කවදාවත්ම වෙනස් කරන්න බැහැ කවදාවත්ම වෙනස් වෙන්නෙත් නැහැ සැබෑම අද්දැකීම්වලින් කියන්නේ.

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว +6

      @@ricardoperera9880 මන් එකගයි. 100ට 100 ක් ඊලග ඊරිසියාව දේශපාලන ඊරිසියාව අනුන් දියුණු වෙනවට තියෙන ඊරිසියාව. ඔබට ස්තුතියි 🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      @@viralclips7343 පට්ටපල් බොරු අනගාරික ධර්මපාල යාපනේ යුද්ධයට හේතු උනා සෝමේ පාස්කු ප්‍රහාරයට හේතු උනා බවුද්ධයෝ අනෙක් මිනිස්සු මරන්නේ සත්තු කියල හිතල ලංකාවේ හිර ගෙදරක වෙන දේවල් ගැන කාටද සහතිකයක් දෙන්න පුළුවන් ඒ අයට දෙන්නේ බලු සුප් කැඳ හදලා වෙන්න පුළුවන් රටේ ආර්තික ප්‍රශ්න නිසා සමහර බවුද්ධ උන්දැලා මහ දවල් මහ බැංකු කඩලා මහපොළොව නුහුලන අපරාධ කරනවා.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      @@viralclips7343 වංචා දූෂින කුමන්ත්‍රණ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පළිගැනීම කරන්නේ බහුතරයක් බවුද්ධයන් පමණයි

    • @hiddenhightecinc7756
      @hiddenhightecinc7756 ปีที่แล้ว +5

      විශේෂයෙන් බයියන්ගෙ මනස දියුණුවට psychology දැනුම ඉතාමත් අත්‍යාවශ්‍ය සාධකයක් .

  • @rajiniperera4119
    @rajiniperera4119 ปีที่แล้ว +5

    සර් උගන්වන කොට මට අපේ Biology sir මතක් වෙනවා. ඒ කාලේ වගේ ආසාවෙන් මම සර්ගේ TH-cam lectures අහන්නෙ. හරිම පැහැදිලියි.💐💐💐 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @viduravidu7646
    @viduravidu7646 ปีที่แล้ว +34

    Bio වලට හොදම අපේ සර්‍ර් 😊❤

  • @yayhey7272
    @yayhey7272 ปีที่แล้ว +8

    සර්ගෙ හැම video එකක්ම බලලු මට අද සර් කතා කරන විදියෙ වෙනසක් දැනෙනවනෙ. වචන බැදිලා වගේ කතා කරන්නෙ🥹🥹

  • @gamsir
    @gamsir ปีที่แล้ว +9

    Fantastic way of getting the point across.

  • @nipuniranathunga6474
    @nipuniranathunga6474 ปีที่แล้ว +10

    ජීවිතේ එපා වෙලා ඉන්න වෙලාවකට සර්ගේ vedios බලපුවහම හිතෙන ජීවිතේ අැතුලේ තව ගොඩක් විදින්න දේවල් තියෙනවා කියලා හිතෙනවා. ජීවිත අලුත් අරමුනු ගලා ගෙන එනවා ජීවිතෙත් එක්ක හැප්පෙන් මොකද්දෝ මානසික ශක්තියක් ලැබෙනවා. සර්ගේ වචන නිකන්ම වචන නෙවෙයි කතා කරන හැම වචනෙකම සියුම් ධර්මාවබෝධ මගින් ලොකු ජීවිතාවබෝධයක් දෙන්නවා. අනේ මන්ද සර් පිනට පහල වෙච්ච මනුස්සයෙක් මට හරි අාසයි සර්ගෙන් ඉගෙන ගන්න හැබැයි මම කරන්නේ අාර්ට් එ්ත් මම හැමදාම සර්ගේ vedios බලනවා. මනසට හිතට මාර සැනසීමක් දැනෙනවා වගේම අපි මේ ලෝකේ ගැන මොනවද දන්නේ කියලා හිතෙනවා එ් වගේ තව ගෝඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා නේද කියලත් හිතෙනවා. ඡීවිතේට සර්ල වගේම ගුරැවරැ මගේ ජීවිතේ මුන ගැහේවා. අනිත් හැම ලමයෙක්ටම එ් වසනාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +183

    ජීවිතය ගැඹුරින් හිතන්න නිකම්ම පුරුදු වුනේ තිස්ස සර්ගේ වීඩියෝ බලන්නට ගත්තයින් පස්සේ...
    ස්තුතියි, පින් සර්...

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +3

      මේ රට මෙහෙමවත් අමාරුවෙන් ඇදගෙන යන්න සහයෝගය දෙන බවුද්ධ අන්තවාදීන්ට සහ බවුද්ධ අන්තවාදී හාමුදුරුවන්ට බොහෝම විශේෂයෙන්ම ස්තූතියි! බයියන්ගේ මෝඩ දේශය.

    • @dimuthshehan6975
      @dimuthshehan6975 ปีที่แล้ว +1

      😂😂😂

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 ปีที่แล้ว

      @ Ricardo Perer - නමින්ම පේනව පිටරට සුද්දගෙන් ජාතක වෙච්ච පරම්පරාවකින්,සුද්දගෙන් ජාතක වෙච්ච ආගමකිනුයි පැවතගෙන එන එකෙක් කියල 😂😂 වෙන කතා ඕනි නෑනෙ ඉතින්.😂

    • @feadl5011
      @feadl5011 ปีที่แล้ว

      @@ricardoperera9880 එදා ගෝල්ෆේස් එකට ගැහුවේ අර සනත් නිශාන්ත කියලා කතෝලික බයියෙක් නේද?
      🤣🤣🤣

    • @nipuniranathunga6474
      @nipuniranathunga6474 ปีที่แล้ว +1

      Ow ekanam aththa sirta pin🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +6

    අපේ පිරිමි සල්ලි හොයාගෙන ඇලෙස්කා යයි දැන් යන්නේ තායිලන්තයේ යි සිංගප්පූරුව ට යි නේ ,, සර්ගේ වීඩියෝ බලන්න ආසයි පැහැදිලි කිරීම් ලස්සන යි බුදුසරණයි 🙏

  • @wimukthidarshanika3076
    @wimukthidarshanika3076 ปีที่แล้ว +10

    හම්මෝ ඒක...හරිම ලස්සන පැහැදිලි කිරීමක්..👍

  • @bandulaamal9369
    @bandulaamal9369 ปีที่แล้ว +4

    මොල එකක් නෙමේ මොල නැවක් තෙරුවන් සරණයි සර් ..අවුරුදු 50ක් වෙච්ච මටත් තවත් ඉගනගන්න ලොකු අදහස් තියනවා ..දැන් වල පයයි ගොඩපයයි ඒත් ඉගෙනගන්න කොයිතරම් දේවල් තියනවද ඔබතුමාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ අනාගතයක් වේවා..!! අයු රක්ඛංතු ආවඩා..!!!

  • @amazingworld...
    @amazingworld... ปีที่แล้ว +13

    100% agreed sir..❤️‍🔥
    Lots of thanks 🤗

  • @nirushadealwis9187
    @nirushadealwis9187 ปีที่แล้ว +16

    Sir you hit the nail on the correct spot !! They should have the freedom to live together and understand each other !!

    • @ricvibesinc1
      @ricvibesinc1 ปีที่แล้ว +1

      Seems like hitting the finger that holds the nail.. in silly old siri..

  • @anitalakmali1779
    @anitalakmali1779 ปีที่แล้ว +6

    Last week eke ape lesson eka madadi kiyala dunne me kathawa❤.athtama api godakk asawen ahan hitiye.api godak wasanawanthai sir gen me dewal igenaganna..Thank u so much sir❤

  • @dilshankaushika1999
    @dilshankaushika1999 ปีที่แล้ว +12

    පට්ට් ආස චරිතයක්❤️

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +2

    සහතික ඇත්ත සර් පිටරට එහෙම වුනාට අපේ රටෙ ලිවින්ටු togedr වුනොත් අපේ එවුන් එහෙනම් මොනවා වෙයිද දන්නේ නැ සර් හොද වැඩසටහනක් ළමයි දැනුවත් කිරීම සර්ට බුදුසරණයි 🙏🙏🙏

  • @anitalakmali1779
    @anitalakmali1779 ปีที่แล้ว +3

    Sir kiyala dunne එන්සයිම වල නිශේධක gana...eka sir lassanata me kathawa ekka adesha karala apita kiyala dunna.....athtama godakk watinawa sir❤apita padamath ekkama jeewithe ganath kiyala dena eka❤💫

  • @mchanuka7162
    @mchanuka7162 ปีที่แล้ว +16

    මේක නම් Trending එයි වගේ 😄

  • @PODDA142
    @PODDA142 ปีที่แล้ว +8

    හරිම අගෙයි සර් කතාව 🙂

  • @nalakawijerathne281
    @nalakawijerathne281 ปีที่แล้ว +7

    මාගෙ ආදරනිය ගුරුතුමා වෙතයි.අපි පිටරටවල් වල ගොඩක් දුක්විදිනවා එ සල්ලි නොව මාගෙ දෙමාපියන් වෙ අපි එයාලත් සමග ඉන්න ඔන කාලයෙ අපි ඕඋන්ගෙන් ගොඩක් දුරස්ව සිටිනවා.අපෙ රට යහමගට ගනිම සදහා ලමුන්ට අනාගතය සදහා කුමක්ද කරයුත්තෙ කියා පොඩි හදින්විමක් කරන මෙන් ඉල්ලා සිටින්වා.❤

  • @hirunisamarasinghe4128
    @hirunisamarasinghe4128 ปีที่แล้ว +4

    සර් ඒ දවස්වල අපිට උගන්නපු හැටි මතක් උනා. තෙරුවන් සරණයි සර්!

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 ปีที่แล้ว +3

    විවෘතව කතා කරන හොද ගුරුවරයෙක් ඔබ සැබවින්ම...🙏

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +10

    නියමයි සර් 💕🥰

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 10 หลายเดือนก่อน +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว +2

    ඉතා වටිනා ඔවදන් ස්තුතියි

  • @johnappaswamy4885
    @johnappaswamy4885 ปีที่แล้ว +13

    Superb class Sir. Our younger generation should know this type of mental condition, and that it exists in our society.! However I am not sure about your Eskimo story!

    • @ricvibesinc1
      @ricvibesinc1 ปีที่แล้ว

      How abt the parents first grow Tf up before haveing kids ..

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 ปีที่แล้ว +3

    මොනවා වුනත් මරු කථාවක් ....

  • @ranshikaJayamanna
    @ranshikaJayamanna ปีที่แล้ว +101

    ඕනම දෙයක් විද්‍යාත්මකව බලන්න ඉගෙනගත්තේ සර් නිසා❤️

    • @tv-lankaputhratv
      @tv-lankaputhratv ปีที่แล้ว +2

      hi hi boss....😍🌹

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ලෝකේ ප්‍රභලම ඊර්ෂ්‍යාව ආගම් ඊර්ෂ්‍යාව පමණයි ඊගාවට පමණයි ලිංගික ඊර්ෂ්‍යාව වැටෙන්නේ බවුද්ධ කෙනෙක් ක්‍රිස්තියානි කෙනෙක්ව කසාද බැන්දොත් ඉතා තදබල ඊර්ෂ්‍යාවක් හිතෙනවා ලෝකයේ ක්‍රිස්තියානින් සම්පූර්ණයෙන්ම නැති කරන්න කියලා දශලක්ෂ ගනනින් මරපු අවස්තා තිබෙනවා මුස්ලිම් කෙනෙක් වෙනත් කෙනෙකු හිංඳු කෙනෙක් වෙනත් කෙනෙකු ක්‍රිස්තියානි කෙනෙක් වෙනත් කෙනෙකු බැන්දොත් ඊර්ෂ්‍යාව ප්‍රභලව තිබෙනවා මේක දේශපාලනයට බොහෝ වැදගත් වර්තමානයේ පළමුව සමහර හාමුදුරුවෝ දෙවනුව සමහර පූජකයන් හැමදේටම ඊර්ෂ්‍යාවට වහාම ප්‍රතිචාර දක්වනවා මේ නියම කවදාවත්ම වෙනස් කරන්න බැහැ කවදාවත්ම වෙනස් වෙන්නෙත් නැහැ සැබෑම අද්දැකීම්වලින් කියන්නේ.

    • @KALUKiTiyA
      @KALUKiTiyA ปีที่แล้ว +12

      @@ricardoperera9880 බෞද්ධ අය කාවද මරල තියෙන්නෙ? 🤔🤨 ඔලුව හොද නැද්ද

    • @KALUKiTiyA
      @KALUKiTiyA ปีที่แล้ว +4

      @@ricardoperera9880 කවුද උදවු කරේ? නම comment කරන්න.

    • @thisaradananjaya7391
      @thisaradananjaya7391 ปีที่แล้ว

      ​​@@ricardoperera9880 ලොකේ ආගම පතුරන්න වැඩිම මිනි මරලා තියෙන්නෙ මුස්ලිම් නෙවෙයි කිත්තො 😂🙏 අදටත් ලොකෙ කිසිම ශාක්ශියක් නැ බුදු දහම පතුරන්න මිනි මරලා තියෙයි කියලා නොදන්න උන්ට උබෙ ඔය සුරන්ගනා කතා කියපන් 😂 පල්ලි කාක්කො සහරාන් බුඩිස්ට් ද 😂තොපි කෙල ගන්න එවට අපිව අල්ල ගන්න එපා තොපි එදා ඉදන් කෙල ගන්නව මුස්ලිම් පල්ලි කාක්කො 😂 ඔක අද ඉයේ එකක් නෙවෙයි

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 ปีที่แล้ว

    Lovely speech sir but short. Please make long one. Thanks sir 👏👏👏

    • @romwij
      @romwij ปีที่แล้ว +1

      thease clips are made of little speaches while teaching in his private classes.

  • @ishaisha4153
    @ishaisha4153 ปีที่แล้ว +3

    සර්ට තෙරුවන් සරණයි !! 💜️🙏

  • @r_o_x1114
    @r_o_x1114 ปีที่แล้ว +109

    ලංකාවට living together ගැලපෙනිනේ නෑ. මොකද ලංකාවේ කොල්ලෝන්ට එක කෙල්ලෙක් මදී අවශ්‍ය දේ උනාට පස්සේ අත ඇරලා දාලා වෙන කෙල්ලෙක් ගාවට යනවා. විශ්වාසය නෑ 😅😅.

    • @niroshadias1129
      @niroshadias1129 ปีที่แล้ว +3

      Sirawata

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +1

      හලො බටහිර ඉතින් ඒ සම්බන්ධය ⁣අවිල් නම් වෙන් වෙනවා හැබැයි එහෙම උනාට ලොකු අව්ලක් නැ,එක kauith kellek ge ahawal de gana hoyan na itin eyata thawa kollek langata yanna puluwan,ekko marry karanna asainan ehemai,preganant eyata baba hadaganna puluwan ,sigal parent ta lara sahana labewa,eyage education adu nan baba ekka amaru nisa baba tikak loku weddi ayi igeganna puluwan,bohomsysk aya ara babata eka eka label dan na,
      Eka amarunan adoption hari abortion karanawa,habai ehena nokara kiyala aulk wen na,habai thanyein haddadi phsyocollogical,cognetive prasha enna puluwan nisa abortion ,adopted walata yannna puluwan ,habai living to gether boyfriend innwanre habai wenas ehe utata kella asarana we n na.

    • @ricvibesinc1
      @ricvibesinc1 ปีที่แล้ว +1

      Living togeather or not .. avarage ideots mind your own shit wenawa nan okkoma hari nay..

    • @anushikathilini9892
      @anushikathilini9892 ปีที่แล้ว +1

      Ekakin nathara unoth hodai.😂

    • @jayawardananisantha1632
      @jayawardananisantha1632 ปีที่แล้ว

      Aniwarayen

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว

    Sir anagatha parapurata wadagath subject ekak thank sir theruwan saranai 🙏🌷❤️

  • @nishsankamaduwantha5513
    @nishsankamaduwantha5513 ปีที่แล้ว +1

    Excellent great speech 🙏❤️

  • @isharaswarnakula3176
    @isharaswarnakula3176 ปีที่แล้ว +9

    කව්රුත් කැමති අලුත් ඇදුම්, නිවාස, වාහන ගාන්න, ඒ වගේම ආදරයත්,එහෙම තමා, නොලැබෙන අය, බටහිර හොදයි කියනවා, හොද ආදරයක් ලැබුනාම මේ රට හොදයි කියනවා එක සාපේක්ෂ කුහක කමයි

  • @maheshirisali4678
    @maheshirisali4678 ปีที่แล้ว +38

    ජීවිතේ කියලා දෙන උතුමෙක්💙තිස්ස සර්💙

  • @chanchimmy5368
    @chanchimmy5368 ปีที่แล้ว

    Sirge Psychological lectures ahanna marama asai 🖤

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +1

    අපේ සර්ට ගොඩක් කාලෙකින් කොමෙන්ට් කරන්න ලැබුනා මොකද මම ලංකාවේ නැහැ.....ඉතින් ගොඩක් වෙලාවට වැඩ අද පොඩ්ඩක් free එකෙ ඉන්නේ.......හැමදාම වගේ හැමදාමත් ආදරෙයි .........

  • @gucciboy4009
    @gucciboy4009 ปีที่แล้ว +9

    ලංකාවට ගොඩක් කෙලවෙන්න හේතුව හැමදේම දන්නව කියල හිතන් ඉන්න පකයලා සෙට් එකක් ඉන්න නිසා. 😂😖 sir ta newe kiuwe

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @nishagayani1640
    @nishagayani1640 ปีที่แล้ว

    Thank you for sharing 🌻🙏🏼 sir

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 ปีที่แล้ว +11

    සර් ලස්සනයි, මොකක්ද? හිත.හරි වැඩේ තමයි මගේ පලවෙනි ආදරේ කඩලා තියෙන්නේ අම්මලාට කේලම් කියලා ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ, 😄 ජාතික හැගීම දීලා. නාකි වෙලා දැනගන්න ලැබුනේ.

  • @nandasirimathugamage6008
    @nandasirimathugamage6008 ปีที่แล้ว +7

    Also I heard that Maasia tribal fm (Northern Tanzania and Kenya) also have same culture as Eskimo that they don’t have sexual jealousy.

  • @bandulaperera8217
    @bandulaperera8217 11 หลายเดือนก่อน

    100% වටින පාඩමක් .

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 ปีที่แล้ว +1

    සර්ට තෙරුවන් සරණයි. 🙏

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +53

    නියමයි සර් බනින අය බැනපුදෙන් ශ්‍රී ලංකාවේ ඉස්සර තිබුනේ ලිවින්ටුගෙදර් තමයි. සුද්දා ඇවිත් කසාදේ දැම්මා . නිදහස කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම එකට ඉන්න අපිට වාසනාව තිබුනේ නෑ ඒත් අනාගත පරපුර හරි නිදහසේ ලිංගබේදයක් නැතිව සතුටින් ඉන්න පුළුවන් නම් හොදයි. කේන්දරේ වැඩක් නෑ . ලේ සහ අදහස් ගැලපීම අවශ්‍යයි විවාහය කරුමයක් වගේ ලිංගික ඊරිසියාව නිසා ගෑණු පිරිමි සැකයෙන් නිතර කෝල් දෙනවා ඕකත් වදයක් . විවහා ජීවිතය හිරගෙයක් ම්නිස්සු ඉන්නේ මානසික අසහනයෙන් . ව්‍යර්තිය ඊරිසියා ලිංගික ඊරිසියා ඔය හැමදේම මානසික රෝග. විවහා නොවීසිටීම ඉතා හොදයි. අපිව දෙමාපියන් වැඩිහිටියන් හැදුවේ නීතීදාලා. මට වාසනාව තිබුනේ නෑ මිශ්‍ර පාසලක ඉගෙන ගන්න . ඇක්ෂිමෝ ok සර් මන් ඊලහට යන රට තීරනය විය. ස්තුතියි 🙏 සර් සතුටින් වීඩීයෝව බැලුවා . දන්නැති දේ ඉගෙන ගත්ත . සර්ට සහ සර්ට ආදරය කරන සියලුම දෙනාට ජය වේවා 🙏 🌹 ❤

    • @foodscrazy9229
      @foodscrazy9229 ปีที่แล้ว +4

      හරියට හරි උබට විතරයි ඉතිහාසය ගැන අදහසක්වත් තියෙන්නෙ ඉස්සර සමහර මිනිස්සු ඇදුම් නැතුව ගියේ , සුද්දෝ එතකොට අපිට කිව්වේ "uncivilised beasts" කියලා , දැන් උන්ත් "nudity" කියලා ඒක promote කරනවා , අපේ උන් දැනුත් උන්ගෙ බොරු බයිලා වචන වලට අහුවෙලා බූරුවො වගෙ විදවනවා

    • @foodscrazy9229
      @foodscrazy9229 ปีที่แล้ว +1

      living together කියන්නෙත් ඒකම තමා , මේ තියන විදිහ හොදටම හොදයි නේ

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +2

      ඉස්සර සමාජෙ විවාහයක් නැ කියන්න බැ මොකො අපේ රටේ තිබිබෙ කවුරු හරි දෙන්නෙක් කැමති නම් ,⁣දෙපැත්තෙ දෙමාපියන් ,වැඩිහිටි ආශිර්වාදය එක්ක එකට ඉන්න,එක අදට අනුව එක living to gether එදාට අනුව එක කසාදය,inna barinam wen una⁣ ,අනික් කාරනෙ අර උප්පැන්න දෙමාපියන් විවාහක ද අහන එක එපා කි යලා yojana awama samahara sankrutika aya kiwe anna awajathaka lamai hadailu.habai illegitimate child kiyan eka internet eje baluoth ekath batahira sankalayk
      E sankalpe ekka kasaden pita ayata ehema kiwa,ape samahawita banda kenek gen lamaywj labouyh e nama kiyanna nati.habai gani,miniha eka palenam.e nama dun na rajawaru ge yakda doli ayata thubbe arada sujtha bawayak,moko rajakama labenne abisheka bisawage putata,

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +2

      @@nathalijulen3297 ok

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว +1

      Good luck 🌹 ❤ good life 🌹 ❤

  • @udanethgunasekara4311
    @udanethgunasekara4311 ปีที่แล้ว +7

    Any bio lessons? There's a big syllabus to cover.

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +2

    Excellent speech

  • @gayathri1037
    @gayathri1037 ปีที่แล้ว

    වීඩියෝ එක තව තිබුණා නම් කියලා හිතුණා,🤗,ලස්සන පාඩමක්

  • @niromikosala2322
    @niromikosala2322 ปีที่แล้ว +36

    වෙලාවෙ වරදනම් මටත් අත්දැකීම් තියනවා සර්. මගේ බබා ඉපදුන වෙලාව මට බලන්න තරම් සිහියක් නෑ. ඒත් මට ඇහුනා පැයකට විතර පස්සේ මගේ ඇදේ අංකේ කියලා බබාගේ වෙලාව මතක කාටද කියලා නර්ස්ලා මිඩ්වයිෆ්ලා කතා වෙනවා ෆයිල් එක පුරවන ගමන්. මට එතනදි ලොකු අඩුවක් දැනුනා. මොකද අපේ අම්මලා කේන්දර ඉස්සර කරන් හැමදේම කරාට මමත් ඒ දේ මගෙ දරුවට කරොත් කොච්චර අසාදරනද කියලා. ලියලා දීපු වෙලාව පිලි අරන් සද්ද නැතුව ඉන්න උනා මිසක් වෙන මොනවා කරන්නද. ඒත් ඒ වෙලාවට තමා දරුවගෙ හැම සුභ කටයුත්තක්ම කරන්න ලෑස්ති කරේ. ඒත් ඒක හැමතැනටම ගැලපෙන්නේ නෑ කියලා හිත කියනවා. අපි කොච්චර වරද්දගෙන ඇත්ද ඒ වගේ දේවල් නොදැනුවත්වම 😐

    • @sunwick6857
      @sunwick6857 ปีที่แล้ว +2

      මගේ තියෙන්නේ උදේ 7.15 PM කියල. අම්මට ත් හරියටම මතක නැහැ.

    • @HotModelNetwork
      @HotModelNetwork ปีที่แล้ว

      ජෝතිර්වේදය බොරුවක් නෙමෙයි.. ඉස්සර කාලේ බැලුවොත් ලමයි හම්බවෙන්නේ ගෙවල් වල.. එතකොට දශමෙට වෙලාවල් බලනවා.. දැන් වෙලා තියෙන්නේ ඒ දේවල් බැහැර කරන ප්මාණය වැඩි වේගෙන එන්නේ.. එහෙම වෙන්න වෙන්න ලමයෙක් උපදිනකොට වෙලාව සටහන් කරගැනීම කියන එක පුමුඛ කාර්යයක් වෙන්නේ නෑ.. එතකොට වැරදි වෙලාවල් සටහන් වෙන්නේ.. එහෙම වෙලාවල් වැරදි වෙන්න වෙන්න වෙන්නෙත් ජෝතිර්වේදය බොරුවක් කියලා සමාජ ගත වෙන එකම තමයි.. (පොරොන්දම් බලනවා කියලා කරන්නෙත් විද්‍යාත්මක දෙයක්.. විවිධ නම් වලින් සදහන් වුනත්.. ඒවා තියෙන්නේ කෙනෙක්ගේ [ඉවසිමේ ස්වාභාවය, ලිංගික ආසාවන් වල ස්වාභාවය, මානසික මට්ටම, ශාරිරික ශක්තිය, හැසිරිම් ස්වාභාවය වගේ දේවල්] ඒ දේවල් සමපාත වෙනවද කියලා තමයි බලන්නේ..)

  • @cornermacgergar
    @cornermacgergar ปีที่แล้ว +20

    අර කැම්පස් කේල්ලගේ බේල්ල කපන්න හේතූ උනේ එහේනං...ඔය කියන ලිංගික ඉරිසියාව නිසා වේන්න ඔනේ.(මම හිතන විදියට😊)

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      Ow

  • @sanjeewawithanage4942
    @sanjeewawithanage4942 ปีที่แล้ว +2

    Another useful episode

  • @hashininimeshikaq357
    @hashininimeshikaq357 ปีที่แล้ว

    Godaaaaaak හොඳයි obe danuma tawathwath daruwange nanasa wadawannata obata sakthiya labewa budu saranai ....මහත්තයා

  • @naturegirl9852
    @naturegirl9852 ปีที่แล้ว +9

    නිලම්ත බොම්සාටත් මෙව්ව පෙම්නම්නෝනි.. 🤧 කෙම්ලෙකුය් කොම්ලෙකුයි ලගින් ගියත් ලමයි හම්බෙනව කියල හිතන් ඉම්නෙ සුම්සිප්වන් එම්කේ ඇම්ටිල 😪

  • @ole3067
    @ole3067 ปีที่แล้ว +52

    NATAKO අලුත් vedio එක බලලා ආපු ඉන් මේ කොනට 😂😂😂

    • @dakshanakumara948
      @dakshanakumara948 ปีที่แล้ว +4

      Apiii

    • @rangakaru3304
      @rangakaru3304 ปีที่แล้ว +2

      ඖ, මේ මගුල් තමයි මේ පොඩි උන්ට විභාගෙට ලියන්න වෙන්නෙ බං😂😂😂

    • @sltrendingboy1332
      @sltrendingboy1332 ปีที่แล้ว +2

      ඒ බන් ගහන්නේ මුතුගල සර් ට වෙන්නත් පුලුවන්

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +1

    Thank you Sir ❤️

  • @nishanthidipashika1307
    @nishanthidipashika1307 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @priyankakodikara7045
    @priyankakodikara7045 ปีที่แล้ว +79

    මා ඔබේ සෑම වීඩියොවක්ම නරඹන රසිකාවියක්.පිටරට ජීවත් වෙන ස්‍රී ලාංකික දරුවන් ගැන ඔබේ යහළුවා දී ඇති තොරතුරු සාවද්‍යයි..මම අවුරුදු 30ක් යුරෝපයේ ජීවත් වූ ස්‍රී ලාංකික මවක් ලෙස සත්‍ය වශයෙන් කියමි තම දෙමාපියන් නිවසේ ලිවින් ටු ගෙදර ජීවත් වීම මේ රට වල සාමාන්‍යකරනයක් නොවේ.බොහෝ විට විශ්‍යවිද්‍යාල අවදියේම දරුවන් නිවසින් බැහැර වන අතර එතනින් රැකියාවටත් ඔවුන්ගේ ජීවිතයක් ගොඩ නගාගෙන යෑමත් සිදුවන නිසා දෙමාපියන් නිවස ඔවුන්ගේ දෙවෙනි නිවස ,මහ ගෙදර,ජීවිතේ යන්නම ආස කරන නවාතැන බවට පත්වේ.තවද අවුරුදු 14 /15 දී ලිවින්ග් ටු ගෙදර ජීවත් වෙන්නට සුදුසු වාතාවරනයක් දරුවන්ට නැත..ඕලෙවල් විබහගය අනිවාර්‍ය වන අතර එයින් පසු රැකියා සදහා යොමුවන අය ඇත..රැකියා වක් කරන අවුරුදු 16 ක තරුනයෙකුට පෙම්වතියක හා වෛවාහකව විසීමට හැකියාව ඇති නමුත් සෙල්ලකාර වයස තුල නිවාස නඩත්තු කිරීමට තරම් හැකියාවක් නැතිකම සහ රැකියාව සදහා යොමුවෙන ඕනෑම ක්ශේත්‍රයක අත්දැකීම් අඩුකම මත විශාල චේතනයක් නොලැබීම කාරනා මත එක්ව විසීමට පෙලඹීමක් නැත.

    • @kamanirajarathna5543
      @kamanirajarathna5543 ปีที่แล้ว +10

      Hariyata hari , matath kiyanna thiyenne ooka thami , mamath inne pitarata , mee sir ge yaluwa kiyala thiyenne boru kathawak , mehe lamaitj oya kiyana wayase , 14, 15 , api nam ahala na mee Americawe Ee wayasedi living together innawa kiyala , Anika pitarata hitiya kiyala Ee thiyana hamadeyakma hamoma karanne th Naha , eka ekkenage sanskruthiyan walata anuwa thama inne ape lamai ape sanskrithiyata anuwa innawa , Ee athara anith ayge thiyana Honda dewsluth igenaganbawa ,

    • @dcooper6329
      @dcooper6329 ปีที่แล้ว +1

      TK max - Hambantota - UK London😂

    • @digitopdeals1398
      @digitopdeals1398 ปีที่แล้ว +12

      ඔය කියන යාළුවා රට ගියාට කැලෙන් එලියට ඇවිල්ල නෑ

    • @amithdevinda3979
      @amithdevinda3979 ปีที่แล้ว +12

      කියන කතාව නැතුව ඒකෙන් දෙන්න හදන දේ තේරුම් ගත්තනං වටිනව

    • @kamanirajarathna5543
      @kamanirajarathna5543 ปีที่แล้ว +6

      @@amithdevinda3979 kiyana deeth hariyata kiwwanam eekath watinawa , mee sir ge waraddak newei kawruth kiyala thiyenne , waraddak niwaradi karapu ekak une ohoma unama pitaratakata yanna inna kenek unath boruwata baya wenawa , Anika meeka ahana hamoma bahussrtha nahane gaburin hithala therum ganna, ape ratata hadaama une ookane , obathumatath eetika therunanam watinawa sthuthi.

  • @lastshadow5198
    @lastshadow5198 ปีที่แล้ว +5

    Natako video එක බැලුවට පස්සෙ මේක බලන මම 😂💔

  • @priyanthadesilva3212
    @priyanthadesilva3212 ปีที่แล้ว

    Supiri pahadili kireemk.marama aththa sir.☺

  • @janaabandara2295
    @janaabandara2295 ปีที่แล้ว

    Thank you
    Nirogi wewa obathumaa!!!

  • @himethfernando4842
    @himethfernando4842 ปีที่แล้ว +4

    අන්තිම ටික 😅😂😂❤️

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva ปีที่แล้ว +179

    අවුරුදු 22 ක් යුරෝපයේ ජිවත්වන මම ( ඉතාලියේ )මේ කතාව නම් සම්පුර්ණයෙන්ම වැරදි බව පවසමි.අවුරුදු 13,14 ළමයින් තුල ලිවින් ටුගෙදර් නැත සංකල්පයක් නැත.ලංකාවේ මෙන්ම යුරෝපයේත් ඔවුන් කුඩා ළමුන්ය.පන්ති කාමරයේදී තමන්ට විශේෂිත මිතුරියක් ( හෝ මිතුරෙක් ) ඇතත්,girlfriend හෝ boyfriend කියා හැදින් වුවත් එය හුදෙක් එකට පාඩම් කිරීමට වැනි දේවලටය. ඔවුන් තවම බාලවයස්කාර දරුවන්ය.මේ වයස් වලදීත් සියලුම දේවල් සිදුවන්නේ දෙමාපියන්ගේ අවසරය යටතේය.කොටින්ම කියතොත් පාසල් කාලය තුල අසනීපයක් උනත් පාසලෙන් පිටවීමට පෙර දෙමවුපියන් දැනුවත් කෙරේ.
    අවුරුදු 16 වනතුරු දෙදෙනාගේ කැමැත්තෙන් වත් ලිංගික හැසිරීම නීතියෙන් තහනම්ය.
    මේ රටේ ඉපිද මේ රටේ අධ්‍යාපනය ලබන අවුරුදු 14 වන මගේ පුතා, ඔහුගේ යහළුවෝ,යෙහෙළියෝ හෝ කිසිම මා දන්නා කෙනෙකුගේ පුතෙක් හෝ දුවෙක් හෝ ( ශ්‍රී ලාංකික පමණක් නොව යුරෝපිය මිතුරන්ගේ සිට ) බාල වයසේ ලිවින් ටුගෙදර් නැත. ( ඔබ තුමාගේ යහළුවා ඉන්න රට නම් මම නොදනිමි. යුරෝපයේ වීමට නොහැක.ඇමරිකාවේ තත්වය නම් නොදනිමි )

    • @dimobatta7430
      @dimobatta7430 ปีที่แล้ว +11

      Italy kiyanne europe unata conservative ratak....germany, scandinavian ratawal wala thama oya culture eka thiyenne

    • @WedikkaraSampathSilva
      @WedikkaraSampathSilva ปีที่แล้ว +30

      @@dimobatta7430 Italy වලට කලින් මම හිටියේ German. දැනටත් නිතරම මම එහෙ යනවා. ගොඩක් weekend වල මම ඉන්නේ zurich ( switzerland ), නැත්නම් mulhause වල. ඒ මගේ නෑදැයෝ ඔක්කොම ඉන්නෙ එහෙ නිසා. වගකීමෙන් කියන්නෙ අවුරුදු 18 න් පහල මම දන්න කිසි ලමයෙක් ලිවින් ටු ගෙදර් ඉන්නෙ නැහැ. ඉතාලියේ , ජර්මනිය , ප්‍රංශය , එංගලන්තය . පුළුවන් නම් ඔප්පු කරල පෙන්නන්න.

    • @Kaviiisha
      @Kaviiisha ปีที่แล้ว +24

      @@WedikkaraSampathSilva ඔව් මම කාටවත් විරුද්ධ නැත..ඒත් ඇත්ත පැවසුවොත් මෙතුමා පවසන ජීව විද්‍යා කරුණු හැර අන් සියලු දේවල් නිශ්චිතව සොයාබලා නොකියන දේවල්ය

    • @dinushadushmantha1032
      @dinushadushmantha1032 ปีที่แล้ว +19

      @@WedikkaraSampathSilva එකගයි. කාගෙන් හරි පොටක් අල්ලගෙන කිසිම හොයල බැලිල්ලක් නැතිව කියන කතා.

    • @magicstitchcanada
      @magicstitchcanada ปีที่แล้ว +45

      වයස 13 න් 14න් living together යනවා කියලා ඔහු පවසන්නේ නෑ... කමේන්ට් කරන්න කලින් හරියට ඇහුකම් දෙන්න.. ඉතාලිය ගැන මම හොඳට දන්නවා මමත් වසර ගණනාවක් අනූ ගණන්වල හිටියා.. දැං මම ඉන්නෙ කැනඩාවේ.. ඔයාගේ දරුවොයි ඉතාලියේ ඉන්න අනෙකක් දරුවොයි එක වගේ ද හැසිරෙන්නේ? කොහොමත් වයස 16 වෙනකොට එයාල සම්බන්ධකම් පටං ගන්නවා සහ වැඩි කොටසක් ලිංගික අත්දැකීම් පවා ගන්නවා.. ඉතාලිය කියන්නේ ඔය කතන්දර සාමන්‍යකරනය වුන රටක්.. එක්කෝ ඔයා දන්නේ නෑ එහෙම නැත්නම් කාරනාව පුද්ගලික කරගෙන එහෙම නෑ කියන්න හදනවා.

  • @sewwandinanayakkara7436
    @sewwandinanayakkara7436 ปีที่แล้ว

    Thank u very much sir....thamk u universe🙏🙏

  • @araanwm3870
    @araanwm3870 ปีที่แล้ว +5

    සර්...❤️

  • @cptghost
    @cptghost ปีที่แล้ว +52

    නැකැත්,කේන්දර,වෙලාවල් මට නම් පේන්නම බැරි දේවල් සහ විශ්වාස නොකරන දේවල් 🙂👍

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว +1

    ⁣තෙරුවන් සරණයි සර් 🙏

  • @dammikaperera6541
    @dammikaperera6541 ปีที่แล้ว +1

    Teruwan saranai sir 🙏

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 ปีที่แล้ว +5

    Sir , ලංකාවේ දැන් වයස 16 අය නෙවෙයි වැඩිහිටි අය ඔය කියන්නේ අපි living together කියලා...ඒක දැන් මෙහෙත් තියෙනවා...මම හිතන්නේ ලංකාවේ පිරිමි ඔක්කොම ඒකටනම් කැමති වෙයි.මොකද එතකොට වගකීම් නෑනේ....එල...

  • @lalithjayaweera9988
    @lalithjayaweera9988 ปีที่แล้ว +4

    ඕනෑම විශයකට අදාල හැඩයක් විනයක් පෞරුශයක් තිබෙනව.....මේ වැනි කෙලතොලු හැඩයක් විද්‍යාව වැනි විශයක් තුල පැවතීම නොවිය යුතු දෙයක් යන හැඟීමයි මගේ පුද්ගලික මතය.....මෙවැන්නන්ගෙන් බටහිර විද්‍යාව වැනි විශයක් ඉගෙන ගන්නා දරුවන්ට ඤානක්කගේම පිහිටයි.....

  • @Dumbbunny-rn4my
    @Dumbbunny-rn4my 10 หลายเดือนก่อน +1

    Thanks sir

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว

    Sir ge weda satahan hariyata balanne nethuwa banina Aya wediwela. Kohomada berenne.our great sir go ahead

  • @isharalakshan1651
    @isharalakshan1651 ปีที่แล้ว +12

    සම්පූර්ණයෙන්ම ඊර්ෂ්‍යාව නැති වෙන්නේ අනාගාමී හෝ රහත් ඵලයට පත් වුනාමයි.🙏☸️🙏
    කවුරුන් හෝ කෙනෙකුට මේ ආත්මයේදී නිවන් දැකීමට නොහැකි වී නැවත මනුස්ස ලෝකෙට ආවොත් එස්කිමෝවරුන්ගේ රටේ නූපදීවා!!!🙏

  • @sciencesimply8745
    @sciencesimply8745 ปีที่แล้ว +5

    වෘතිය ඉරිසියාව ගැන උදාහරණ වලට තමන්වම ගත්ත එක ටිකක් අවුල් වගේ....

  • @priyankachandra4533
    @priyankachandra4533 ปีที่แล้ว

    Life ekata onema subject 1k
    Tnx a so mach Mr thissa sir.

  • @shanthaperera9866
    @shanthaperera9866 ปีที่แล้ว

    Niyamai Sir. Hoda pahadili kereemak

  • @kalpanakarunarathne4436
    @kalpanakarunarathne4436 ปีที่แล้ว +3

    obe nona wena ekek ekka sansargaye yedunot oba lingika irisiyawa na kiya nikam balagena idee neda..ayi me pacha halanne..lingika irisiyawa niwaradiwa hadarala inna sir..pls

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +23

    👉තමන්ගේ කෙල්ල/ගෑණි එක්ක වෙනත් කොල්ලෙක්/පිරිමියෙකුත්,
    තමන්ගේ කොල්ලා එක්ක වෙනත් කෙල්ලෙක්/ ගෑණියක් ලං වෙනවට, ඕනෑම කෙල්ලෙක්, කොල්ලෙක්, ගැහැණියෙක්, පිරිමියෙක් කොහොමත්ම කැමතිම නැහැ සර්..👍👍, හැබැයි ඒ හැමොම ලිංගික ඊර්ෂ්‍යාවම නෙවෙයි අනවශ්‍ය කරදර ප්‍රශ්ණ ඇතිවිය හැකි නිසා එන අකමැත්ත වෙන්න බැරිද🤔

    • @dinasour314
      @dinasour314 ปีที่แล้ว +5

      බෑ

    • @lahirusudarshana571
      @lahirusudarshana571 ปีที่แล้ว +8

      ඊරිසියාව තමා බන් 😂😂

    • @user-nz2qg8vj5e
      @user-nz2qg8vj5e ปีที่แล้ว +4

      ඒක ඊරිසියාව ඒනම් අපෙ අම්මලා තාත්තලා තමා අපිට වැඩිපුරම ආදරෙ එයාලත් ඒනම් බනින්න ඕනනෙ පිරිමි ලමයි එක්ක කතා කරන්න එපා කියලා 😂

    • @evopowerbomb3862
      @evopowerbomb3862 ปีที่แล้ว +2

      එහෙම වෙන්නත් පුලුවන්.ඉරිසියා ව 100% නැති කරොත් අනිව මහන වෙන්ට හිතෙනවා 🥲👌

    • @shashilakmal5013
      @shashilakmal5013 ปีที่แล้ว +2

      Ne kollo eka lingika irshawama tamai.

  • @masithmasith6738
    @masithmasith6738 ปีที่แล้ว +2

    ආදරෙයි සර්..💗

  • @mohamedakram2681
    @mohamedakram2681 ปีที่แล้ว

    Sensational 👏

  • @akilmadhubash3072
    @akilmadhubash3072 ปีที่แล้ว +7

    නැකත් කේන්දර විශ්වාස කරල මේ රටට හරි ගියපු තරම කියන්නෙ මේ දියුණුව දරාගන්න බෑ 🥴. යුරෝපයේ ජීවත් වෙන මිනිස්සුන්ගෙ හැසිරීම් ඔවුන්ගෙ සමාජයේ දියුණුවත් සමග යාවත්කාලීන වෙනව. මන් නම් හිතන් නෑ ඒක මේ ලංකාව වගේ අධීමානසිකත්ව තියෙන සමහර අයට තේරෙනව කියලා.🥴 අපි තව දුරටත් නැකැත් කේන්දර බල බල ඉමු. 😹තෙරුවන් සරණයි 🙂

  • @smith4591
    @smith4591 ปีที่แล้ว +8

    අපි සමහර බටහිර සංස්කෘතිය ගැන හිතාගෙන ඉන්න ඒවා අද වෙනකොට ගොඩක් වෙලාවට වෙනස් වෙලා තියෙන්නේ. බහුතරයක් බටහිර රටවල (ඇමරිකාවත් ඇතුලුව) අවුරුදු 16 ට අඩු කෙනෙක් එක්ක ලිංගිකව හැසිරීම නීතියෙන් දඩුවම් ලබන වරදක්. ලංකාවෙත් ඒක එහෙමයි. ඒ රටවල ගෑනු ලමයි පිරිමි ලමයි යාලුවන්ගේ ගෙදර ගියාට ඒකෙන් අදහස් කරන්නේ නෑ උන් එහෙම යන්නේ පවුල් කන්න කියලා. සාමාන්‍ය ලමයි වගේ සෙල්ලන් කරන එක, ගේම් ගහන එක තමයි ඒ ලමයිත් කරන්නේ. ගොඩක් වෙලාවට නිසි වයස ආවම ඒ අය ජොබ් එකක් හොයාගෙන තමන්ගේ පාට්නර් එක්ක වෙනම ගෙදරකට යන එක තමයි සාමාන්‍ය සිරිත. එකම ගෙදර පවුල් පිටින් පවුල් කන සංකෘතියක් එහෙ නැතිම තරම්. ඒ අම්මලා තාත්තලත් තමන්ගේ ලමයි ගැන අපේ අය වගේම හොයනවා. අඩු වයසෙන් ලිංගික අත්දැකීම් ලබන එක 90 දි වගේ තිබ්බ දෙයක්. අද වෙනකොට ගොඩක් අය collage යන වයස වෙනකන්, සමහරු බදිනකන්ම ඉන්නවා ඒ අත්දැකීම ගන්න. එකම දේ ඒ රටවල sex කියන්නේ අපි වගේ කවුරුත් එලියේ කතා කරන්න බය, ඉස්කෝලෙදි කියලා දෙන්න හැදුවම හාමුදුරුවො සිවුර උස්සන් එන තත්වයක් නැති එක විතරයි. අපේ එහෙම වෙලා තියන නිසා අපිට ඒක මැජික් එකක්.

    • @hydra8003
      @hydra8003 ปีที่แล้ว +1

      100% agree

    • @madushanka5159
      @madushanka5159 9 หลายเดือนก่อน

      ​​@@hydra8003 මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියන්න බලන්න 😂😂😂😂....unge casual sex කරවනවා 30% වගේ college වල hookup culture eka krnw 75% වගේ..... first sexual experience eka average 17 years old gannw..... කෙල්ලෝ 10%-15% වගේ වයස 24-25 වෙද්දී 15 එක්ක කරලා තියෙනවා.....😂😂😂😂..... මොනවද කියවන්නේ 😂😂😂

    • @enupuludara1188
      @enupuludara1188 3 หลายเดือนก่อน

      බොරු කියන්න එපා බං.තව හොයලා බලපන්.

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl 9 หลายเดือนก่อน +1

    Adath supiri yk sir niyami
    Teruwan sarani

  • @pathumsadew
    @pathumsadew หลายเดือนก่อน +1

    සාරා කල්ප ලක්ෂයක් යශෝදරා දේවියගේ විතරක්‌ ආදරය ලබන්න සිද්දාර්ථ කුමාරයා කොච්චර පින් කරලා ඇත්ත ද 🥺 සියලු දේම කර්මයට බාරයි ❤️

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 ปีที่แล้ว +3

    ආදරේ ❤❤❤❤❤සර්

  • @nethmisethunga3772
    @nethmisethunga3772 ปีที่แล้ว +3

    Sir 😍

  • @rameshlakshan1447
    @rameshlakshan1447 ปีที่แล้ว

    නියමයි sir 😂❤️

  • @amilakasun5696
    @amilakasun5696 ปีที่แล้ว

    වෙලාව කොතනද සර් තිබ්බෙ,🤔
    මට නම් හිතෙන්නේ වෙලාවෙ වැරැද්ද 🤗🤗🤗

  • @marlonudala141
    @marlonudala141 ปีที่แล้ว +37

    ඇත්ත සර් !
    . ජෝතිශ්‍ය කියන්නේ බොරුවක් කියපු එකටනම් ගොඩක් සන්තොසයි . ❤

    • @prasangadesilva1198
      @prasangadesilva1198 ปีที่แล้ว

      මු කෙලපු බොරු අර pussek රජ කරවන්න....ලංකාවේ හරක් තමා වචන වලට රැවටිලා....මේවා මුන්ගේ marketing යකුනේ.....මේක video කරලා දැම්මේ අහවල් එකද??ඒවාට මුන් වෙනම ගෙවල media set එකක් තියාගෙන ඉන්නේ...

    • @primalikularathna4346
      @primalikularathna4346 5 วันที่ผ่านมา +1

      ​@@prasangadesilva1198 පල පකය යන්ඩ😂