Tissa Jananayake - Episode 15 | Sathuta Sevima | සතුට සෙවීම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @sampathkularathne4361
    @sampathkularathne4361 5 ปีที่แล้ว +2035

    බයෝලොජි නොකරන නමුත් සර්ගේ වීඩියෝ බලන මා වැනි තවත් අය සිටීද..😀

  • @GreenInfolk
    @GreenInfolk 5 ปีที่แล้ว +1761

    සර්ගේ විඩියෝ බලන්න විඩියෝ එක දානකල් ඉන්න සෙට් එක කෝ

    • @gayanathapaththu72
      @gayanathapaththu72 5 ปีที่แล้ว +2

      Mee innooooo....

    • @thenukasithum2944
      @thenukasithum2944 5 ปีที่แล้ว +4

      ඔව් සර්...
      සර්... රංජන්ගෙ හොර වීඩියෝ එක ගැන පහල තියෙන කමෙන්ට් එක කියවන්න.අපිත් දැනුවත් උනේ ඒකෙන්

    • @sneharaangela801
      @sneharaangela801 5 ปีที่แล้ว +3

      මමත් කියෙව්වා...
      රන්ජන් කියන්නේ කොයි තරම් ජරා මිනිහෙක්. ඇයි එයා බුද්ධශාසනයට මෙහෙම කරන්නේ...ඊඊඊයා

    • @shanayanisavindra8998
      @shanayanisavindra8998 5 ปีที่แล้ว +2

      අනේ ඔව්.ඒ හොර වීඩියෝ එක ගැන ලියපු කෙනා හරිම පැහැදිලිව ලියල තියෙනවා.මේ ගැන මිනිස්සු දැනුවත් කළ යුතුයි .

    • @thitha_
      @thitha_ 5 ปีที่แล้ว +2

      @@gayanathapaththu72 මමත්

  • @Attention_98
    @Attention_98 5 ปีที่แล้ว +734

    දර්ම දේශනයක් ඇහුවා වගේ .. පුදුම උනන්දුවකින් නේ සාර් උගන්නන්නෙ . ඇත්තටම කියපු දේවල් ඇත්ත..ප්‍රඥාව තියන කෙනෙක්ට ඔය ටිකත් ඇති ජීවිතේ හරිගස්සගන්න.. සර්ට බුදු සරනයි

    • @sheelaariyarathne4462
      @sheelaariyarathne4462 5 ปีที่แล้ว

      Superb sir

    • @koonisr
      @koonisr 5 ปีที่แล้ว +2

      sathuta, th-cam.com/video/0ay5-BMRjIY/w-d-xo.html

    • @dyanidyani4550
      @dyanidyani4550 5 ปีที่แล้ว +3

      SUJ RANA.
      ඔයා අපි හැමදෙනාටම අමතක උන කාරියක් කරලා තියෙනවා.මෙි කල සද්කාර්‍යය ඔබෙි නිවනටම උපනිශ්රය වෙිවා!!!!සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

    • @dayandammika3109
      @dayandammika3109 5 ปีที่แล้ว +1

      Marshmallow

    • @thisariimasha6745
      @thisariimasha6745 5 ปีที่แล้ว

      Hammo eka 😂😂😂

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 ปีที่แล้ว +341

    ගුරැවරයෙක් නෙවෙයි ගුරැ දෙවියෙක්.....ධර්මදේශනාවක් වගේ හරිම පැහැදිලී......තෙරැවන් සරණයි මහත්මයාණෙනි

    • @wishmika
      @wishmika 5 ปีที่แล้ว +2

      මේ අපේ සමන්ති මැඩම් ද? 🙄

  • @isuruprashan8455
    @isuruprashan8455 5 ปีที่แล้ว +100

    "කාලකණ්නි ඔක්කොම බුදි මං විතරයි වැඩක් ඇති දේ කරන්නෙ" geat sir!❤

  • @LIFe-ig8zz
    @LIFe-ig8zz 5 ปีที่แล้ว +30

    බණයි , අධ්‍යපනයයි දෙකම එකට
    👍👍👍👍👍

  • @onesymphonylifemusic8346
    @onesymphonylifemusic8346 5 ปีที่แล้ว +80

    බයෝලොජි නොකරන නමුත් සර්ගේ වීඩියෝ බලන මා වැනි තවත් අය සිටීද ? , ගුරැවරයෙක් නෙවෙයි ගුරැ දෙවියෙක්

  • @nisharenu4144
    @nisharenu4144 5 ปีที่แล้ว +374

    . විශය වගේම ඉන් බාහිරවත් මේ රටේ අනාගතය භාර ගන්න ඉන්න දරුවන්නට යූ යුතු මග කියන ඔබට තෙරුවන් සරණයි සර්

    • @djremixsl740
      @djremixsl740 5 ปีที่แล้ว +2

      Nisha Renu උඩ බල උඩ උඩ..👆🏻

    • @nisharenu4144
      @nisharenu4144 5 ปีที่แล้ว

      @@djremixsl740 හා

  • @snr6775
    @snr6775 5 ปีที่แล้ว +663

    අලුත් එක එනකන් බලන් හිටපු උන් කෝ බලන්න 😉

  • @sandaninirasha6363
    @sandaninirasha6363 5 ปีที่แล้ว +32

    ගුරුවරු නම් මෙන්න ගුරුවරු.ගුරු දෙවිවරුත් සතුට වගේ තමා.ලැබෙන්නේ හරි ම කලාතුරකින්.

  • @ravinduvishad3554
    @ravinduvishad3554 5 ปีที่แล้ว +27

    හුදෙක සරල යථාර්ථය තරුන මනසට වැටහෙන අයුරින්. ජීවිතය කියා දුන් ගුරුවරුන්...❤️❤️❤️

  • @esandididdugoda1637
    @esandididdugoda1637 5 ปีที่แล้ว +170

    අද තමයි සර්ගෙ පංතියෙ අන්තිම දවස.😯අනේ මංද කියන්න බැරි තරං අමුතු පාලුවක් දුකක් දැනෙනවා.අනේ ආයෙ උදේ පාන්දර නැගිටල ආසාවෙන් පංතියට දුවන්නෙ නෑ නේද කියල මතක් වෙනකොට...සර්ත් එක්ක ඒ සතුටින් ගතකරපු කාලෙ ආයෙ එන්නෙ නෑ නේද කියල හිතෙනකොට...තාම පංතිය ඉවර වෙලා වරුවක්වත් ගතනොවුනට,හිතෙන්නෙ නිකං අවුරුදු ගානක් ගියා වගේ.අපේ මුලු පංතියම එකම පවුලක් වගේ හිටියා.ඒකට හේතුව තමයි තිස්ස සර් අපේ තාත්තා වගේ හිටපු නිසා.අද ඒ පවුලම දාලයන්න වුනා වගේ හැඟීමක් තමයි දැනෙන්නෙ.මට වගේම අනිත් යාලුවන්ටත් ඒ වගේම වෙන්න ඇති.තිස්ස සර් වගේ ගුරුවරයෙක් ලබන්න අපි පින් කරල තියෙනවා.සර් ගැන කියන්න වචන නෑ.මං හිතනවා අපි සර්ට හොද ගෝලයො ටිකක් වගේ හිටිය කියල.අපි අතින් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි සර්ගෙ හිත රිදෙන දෙයක් වුනානම් සමාවෙන්න සර්.සර්වත්,අපේ පංතියත්,සැසිප් එකත් හැමදාම මතක තියේවි..
    අවුරුදු 19ක ජීවිතේට තවත් එක දුක්බර සමුගැනීමකුත් සමග,ඊටත් වඩා සුන්දර මතකයන් ගොඩකුත් එකතුකරගෙන 2019 A/L අපි විශ්වයේ සොදුරු ජීවවිද්‍යා ගුරුවරයාත් එක්ක අවුරුදු දෙකහමාරක් තිස්සෙ ගියපු අසිරිමත් ජීව ලෝකයේ සෞන්දර්ය චාරිකාවේ නිමාව මෙසේ සනිටුහන් වන වගයි.
    ආදරනීය සොදුරු ජීවවිද්‍යා ගුරුවරයානෙනි..
    අප වගේ තවත් දහස් ගනන් සිසු පරම්පරා ගනනාවකට,
    විෂය මෙන්ම විෂයනිර්දේශයෙන් ඔබ්බට ජීවිතය දිනන්නට මගපෙන්වන්නට..
    ශක්තිය,ධෛර්යය,වාසනාව ලැබේවා.
    ඔබට දීර්ඝායුෂ..
    2019 A/L අපි

    • @MFstudio-ji5zz
      @MFstudio-ji5zz 5 ปีที่แล้ว

      Esandi Diddugoda

    • @ajithsenarathna9530
      @ajithsenarathna9530 5 ปีที่แล้ว

      Hi aiyoo duka gena ochhara hitanawaa 0764828707 imo

    • @janakaruwn9259
      @janakaruwn9259 4 ปีที่แล้ว +1

      Great sir

    • @kalingamaura249
      @kalingamaura249 4 ปีที่แล้ว +1

      Aniwa ape class eka family ekak .ewagema ape tatta tissasir tama .

    • @amithabhbachchan
      @amithabhbachchan 4 ปีที่แล้ว +2

      Biology results kohomada?

  • @lanka818
    @lanka818 5 ปีที่แล้ว +90

    සතුට කිසිදා ජීවිතයට ලං නොවනු ඇත.. මේ මොහොතේ සතුටින් ඉදීම මිස හෙට දිනයේ සතුට සෙවීම ඵලක් නැත. 🙏 ස්තූතියි ගුරු තුමනි..

    • @RahalWalisundara
      @RahalWalisundara 4 ปีที่แล้ว

      මෙහෙම හිතුවොත්......Trip එක ගිහින් ගෙදර ආපු මොහොතේ ඉදලා අර තිබුන ලොකූ සතුට වෙනුවට ඒ වගේම මහා දුකක් පාලුවක් දැනෙන්නෙ නැද්ද? Trip එකක් කියන්නෙ ලස්සන මතකයක් කියන අපි, පහුවට ඒක මතක් වෙන හැමවෙලේම.."අනේ ඒ දවස් වල අපි"..."අයෙ ඔහොම දවසක් එන්නෙ නෑනෙ" කිය කියා පසුතැවෙනවා.... 🤗

  • @japandinapotha7135
    @japandinapotha7135 5 ปีที่แล้ว +876

    අවවාදයයි... මෙම වීඩියෝ පෙළ නැරඹීමෙන් ඔබව බයෝලොජි වලට ඇබ්බැහි වීමට ඉඩ ඇත...!!!

    • @thitha_
      @thitha_ 5 ปีที่แล้ว +41

      Biology වලට වඩා ජීවිතයේ යතාර්ථයට ඇබ්බැහි වෙනවා සහෝදරයා 🙂✌️

    • @krishanthiperrera551
      @krishanthiperrera551 5 ปีที่แล้ว +1

      🤣😀😗

    • @priyanthawanniarachchi9484
      @priyanthawanniarachchi9484 5 ปีที่แล้ว +6

      ඇත්තටම අපි තවමත් සතුට හොයනවා සර්.සර් කියන්නේ සමජ යථාර්ථය.

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 5 ปีที่แล้ว +1

      Aniwarayenma 👍

    • @shaunkumaranayaka8016
      @shaunkumaranayaka8016 5 ปีที่แล้ว +13

      බයෝලොජි කියන්නෙ ඇබ්බැහි වියයුතු subject එකක් යාලු.ඒක වෙනම ආතල් එකක්

  • @gihansampath5467
    @gihansampath5467 2 ปีที่แล้ว +9

    දැනුමයි ප්‍රඟ්දාවයි අතර වෙනස හොදටම කියල දෙන ගුරු උතුමෙක්💗

  • @nuwasl5859
    @nuwasl5859 5 ปีที่แล้ว +100

    අම්මෝ. නියම ධර්ම දේශනාවක් ශ්‍රවනය කලා වගේ. පුදුම සතුටක් සර්. චතුරාර්ය සත්‍යාවබෝධය වේවා. බුදු සරණයි...

  • @manithakellapatha9653
    @manithakellapatha9653 5 ปีที่แล้ว +45

    මේ මොහොතෙ ජීවත්වෙන පිරිසක් ඉන්නව ඒ අයට කියනව රහතන් වහන්සේල කියල. අනිත් හැමෝම අතීත මතක ආවර්ජන තුල අනාගත බලාපොරොත්තු ඇතිව වර්ථමානය ගෙවාදමනව.

  • @kasuntharanga6530
    @kasuntharanga6530 5 ปีที่แล้ว +19

    සර්ගෙ පන්ති නොගිහිනුත් අපි මෙච්චර ආසාවෙන් වීඩියෝ එනකන් බලන් ඉන්නවනම් හැමදාම සර්ගෙ පන්ති යන අය කොච්චර වාසනාවන්තද.ගොඩක් පිං ඔබතුමාට මේ වගේ දේවල් කියලා දෙනවට...

  • @chamathpadmakumara3852
    @chamathpadmakumara3852 5 ปีที่แล้ว +62

    මේකට සමහරු කියන්නේ ගුරුවරු බයිලා ගහනවා කියලා. ඒත් මෙතනින්, මේ වචන වලින් අපි හැමෝටම යහපත් පාරක් පෙන්නනවා. Respect You Sir. 🤗❣️

  • @nuwasl5859
    @nuwasl5859 5 ปีที่แล้ว +54

    නියමයි සර් බුදු දහමත් උපයෝගී කරගෙන ලස්සනට සර් උගන්වනවා.

  • @niranjifitness522
    @niranjifitness522 5 ปีที่แล้ว +153

    තාම භාගයයි බැලුවේ.කමෙන්ට් එකක් නොදා බෑ ඉක්මනටම.සර් කුණුහරුප කියන සමහර හාමුදුරුවන්ට වඩා ජීවිතේ ගැන යතාර්ථය සරලව කියා දීම නම් මාර විදිහට අගය කරනවා.ඔබතුමාට බුදුසරණයි .

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 3 ปีที่แล้ว

      ආයුබෝවේවා ගුරුතුමනි!!

  • @benfern5706
    @benfern5706 5 ปีที่แล้ว +63

    මේ සර්ගෙන් ඉගෙන ගෙන medical faculty ගිය අය like එකක් දාන්න කීයක් ඉන්නවද බලමු.

  • @twentyabc2751
    @twentyabc2751 5 ปีที่แล้ว +13

    සහතික ඇත්ත sir මෙි ජි්විතෙ සැපක් නම් නැහැ මැරෙන තුරාවටම නිදහසක් නම් ඇත්තෙම නැහැ ඉන්න හැම මොහොතේ සතුටින් ඉන්න තමයි ඔින

  • @TheWeddingStudioDDCMatugama
    @TheWeddingStudioDDCMatugama 5 ปีที่แล้ว +51

    😘youtube වලටත් heart reaction දැම්මනං හරි අප්පා. 😍Like එකකින් දැනෙන සතුට මෙපමනයි කියල විස්තර කරන්න බෑ නොවැ....😔ඔබතුමා කරන්නේ සේවයක නොව.කුසල කර්මයකි. තව තවත් සිත් පහදන්න ගුරැපියානෙනි.ස්තුතියි

  • @maleeshafernando5128
    @maleeshafernando5128 5 ปีที่แล้ว +197

    හැමදාම වගේ අදත් ගොඩාක් ලස්සනයි කතාව😍 මේ වගෙ අර්ථවත් දේවල් අපිට කියලා දුන්නාට සර් ට පිං

    • @prasathjc3578
      @prasathjc3578 5 ปีที่แล้ว

      Hi

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 5 ปีที่แล้ว +1

      sathutui ahanna läbema...

    • @niroshabandara8327
      @niroshabandara8327 2 ปีที่แล้ว

      දරුවන් වෙනුවෙන් වෙහෙස වන ඔබට ගොඩාක් පින් සර්. නිරොගි සුවය ලැබේවා .

  • @pannarayaproduction7094
    @pannarayaproduction7094 5 ปีที่แล้ว +15

    මේක ජීව විද්‍යා Cls එකක් විතරක් නෙමෙයි.ජීවිතෙත් කියල දෙනවා.ඒක පට්ට ♥️♥️

  • @anushkasewwandi9309
    @anushkasewwandi9309 5 ปีที่แล้ว +18

    අම්මෝ සර් ...ආර්ට් කරන අපිටත් බයෝ කරන්න ආස හිතෙනවා..වීඩියෝ කරලා අනිත් අයටත් සර්ගේ මේ කතා අහන්න සලස්වනවට ගොඩක් පින්..ජීවිතේ අපි නොහිතන පැති ගැන සර් උගන්වනවා..ආයිත් ගොඩක් පින් සර්🙏

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 5 ปีที่แล้ว +142

    සර්ගෙන් ඉගන ගන්න හැම දරැවෙක්ම හරිම වාසනාවන්තයි 🌹🌹සර් ඒ දරැවන්ට විෂය කරැනු විතරක් නෙවෙයි ජිවිතයේ පාඩමත් ලස්සනට කියලා දෙනවා,එතනින් බිහිවෙන දරැවෙක්ට කවදාවත් වරදින්නෙ නෑ,,තෙරුවන් සරණයි සර්,,

  • @sanjusanju3120
    @sanjusanju3120 5 ปีที่แล้ว +9

    අපේ සර්ට බුදුසරණයි දෙවිපිහිටයි,, හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා,,නිවරදිව ජිවිතේ ගෙවාගෙන යන්න සර්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා, බුදුසරණයි

  • @sungeewatapula2251
    @sungeewatapula2251 5 ปีที่แล้ว +18

    Eka video එක දහ සැරයක් විතර බලනවා ...කොච්චර ඇහුව වුනත් එපා වෙන්නේ නැ ...ලෝකයක් තරම් වටිනා ගුරු පියාණන් ඔබ...🙏🙏🙏🙏🙏

  • @sujeewadodamgoda198
    @sujeewadodamgoda198 5 ปีที่แล้ว +20

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබ තූමාට 🙏

  • @shakilasoysa8010
    @shakilasoysa8010 5 ปีที่แล้ว +19

    අද අන්තිම දවස සර්ගෙ ළඟට වෙලා සර්ගෙන් ඉගෙනගන්න ලැබෙන. කියාගන්න බැරි තරම් ලොකු දුකක් දැනෙනවා. සර්ව දාලා යන්න හිතන්නෙම නෑ.
    අදින් පස්සෙ සර්ව අපිට දකින්න ලැබෙන්නෙ මේ පුංචි Screen එකෙන්. හැමදාම සර්ගෙ පංතියේ ඉන්න ඇත්නම්....😢😢😢
    "විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා" වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම එය නිවැරදියි සර්.
    සර්ට අපි වගේ තව ගොඩාක් ළමයින්ගෙ දෑස් පාදන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.
    බුදු සරණයි සර්!!!
    ආදරෙයි සර්!!!😍❤

  • @inokadhananjanee252
    @inokadhananjanee252 5 ปีที่แล้ว +56

    බුදුදහම තුලින් මේ වගේ ජීවිතේ දකින්න කියාදෙන එක නම් මේ කාලේ හැටියට කියන්න බැරි තරම් වටිනවා.. ඔබ වැනි ගුරුවරුන් බොහෝම අතලොස්සයි ඉන්නේ.. ඔබට දීර්ඝායූ...

  • @SupunWijenayake
    @SupunWijenayake 5 ปีที่แล้ว +63

    ජීවිතේ කියන්නෙ වර්තමානයේ සතුටින් ඉන්න එක, එහෙත් සමාජය පුරුදුවී ඇත්තේ අතීතයෙන් හා අනාගතයෙන් සතුට ලබන්නයි !

    • @nalaka885
      @nalaka885 5 ปีที่แล้ว +1

      100% true....👌

  • @chalaadissanayake2610
    @chalaadissanayake2610 5 ปีที่แล้ว +24

    ජීවිතේ විදවන කෙනෙක් විදිහට..මට මේ කතාව නිධානයක් වගේ සර්......නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!.බුදු සරණයි සර්🙏🙏🙏

  • @harindraindunil9245
    @harindraindunil9245 5 ปีที่แล้ว +7

    දාපු වීඩියෝවලින් මම බලපූ හොඳම, ප්‍රායෝගිකම වීඩියෝ එක.ජීවිතයට වැදගත්ම වීඩියෝ එක.🙏🙏🙏

  • @manjulakumara9896
    @manjulakumara9896 5 ปีที่แล้ว +12

    අපූරුයි සර්..හිනාවෙවී කිව්වට දාර්ශනික ජීවිත විවරණයක්..අපි කාගෙත් ජීවිතවල පට්ට යතාර්ථය.සතුට කියන්නෙත් සාපේක්ෂ දෙයක්.පුද්ගලානුබද්ධ දෙයක්.සතුට කියලා අත්විඳින දේ කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.කෙනෙකුට සතුටක් වෙන දෙයක් තවකෙනෙකුට අසතුටක්.සර් ඔය දේවල් කියද්දී මට මහගම සේකරගෙ කවියක් මතක් වුණා .
    "කාටත් වාගෙ තියෙන ලෙඩක් ඕක
    මටත් තියෙන ඉස්සර කාලෙ ඉඳලම
    මොකක් නමුත් හිතට අඩුයි
    මං හිතුවා
    රස්සාවක් වෙන්ඩ ඕනෑ
    රස්සාවක් ලැබුණත් හිතට අඩුයි
    ප්‍රමෝෂන් එකක් වෙන්ඩැති
    ප්‍රමෝෂන් එකක් ලැබුණත් ඒත් අඩුයි
    කසාදයක් වත්ද කියලා
    හෙලේනට බින්න බැස්සා
    ටික දවසකට පස්සෙ ආයෙත් ලෙඩේ හැදුණා
    ගෙයක්වද්ද
    ගෙවල් හැදුවා
    ළමයිවද්ද
    ළමයි වැදුවා
    මොනවා කළත් අන්තිමේදි හිතට අඩුයි
    බලාපොරොත්තුවෙන් උන්නු දේ ලැබුණම
    බලාපොරොත්තුවෙන් උන්නෙ ඒක නෙමෙයි
    වෙනින් දෙයක්
    ඔය විදියට
    මොකක් නමුත් කොච්චරවත් හිතට අඩුයි "
    මං දකින විදියට සතුට තියෙන්නෙ ඕනෑම දෙයකින් තමන් සෑහීමකට පත්වීමේ සීමාව තුළයි.තෘප්තිමත් වීම තුළයි.අසීමාන්තිකව සතුට හොයාගන සතුට පස්සෙ දුවන්න දුවන්න ඒක අපෙන් ඈත්වෙනවා..අපි සෑහීමකට පත්වුණොත් සතුට නිරායාසයෙන් අපි ගාවට එනවා..ප්‍රශ්නෙ තියෙන්නෙ බොහෝ දෙනෙකුට ඒ දේ කරන්න අමාරුවීම.මොකද අපි කවුරුත් කරන්නෙ මේ මොහොතේ ජීවත්වීම නෙවෙයි.ජීවත් වෙන්න ලෑස්තිවෙන එක.
    සර්ට බුදුසරණයි!

  • @sanuamameth3499
    @sanuamameth3499 4 ปีที่แล้ว +5

    සර් ඒ දරැවන්ට විෂය කරැනු විතරක් නෙවෙයි ජිවිතයේ පාඩමත් ලස්සනට කියලා දෙනවා,එතනින් බිහිවෙන දරැවෙක්ට කවදාවත් වරදින්නෙ නෑ,,තෙරුවන් සරණයි සර්,,

  • @neviltec4687
    @neviltec4687 5 ปีที่แล้ว +11

    සත්‍ය බුදු දහම හින්දු සහ නිගන්ට මත වලින් වැහිලා තියෙනවා. අපේ ඇතැම් හාමුදුරුවනුත් ඒ වැරදි මත ඔස්සේ යද්දී අපෙ සර් නියෙම බුදු දහම හදාරා ගෝලයන්ට අවබෝධයෙන් කියා දීම උතුම් දෙයක්..අපෙ සමන්තබද්‍ර හාමුදුරුවන් තමයි දැනට ලංකාවේ බුදු දහම වෙනුවෙන් සම්ප්‍රදාය පැත්තක දාල උඩුගම් බලා ගියෙ..ඉතාමත් සතුටුයි උන් වහන්සේ කියපු දේ අද සමස්ත සමාජයම වැඩි හරියක් පිලිගන්න එක. සර් වගෙ තව 10 ක් මෙ ලංකාවේ පුද්ගලයෙක පංති කරානම් මේ රට හැදිලා .දීර්ඝායුෂ වේවා සර්

  • @nisansalaperera9848
    @nisansalaperera9848 5 ปีที่แล้ว +34

    ගුරුවරයෙක්ට එහා ගිය උතුමෙක්❤️

    • @sinhale_521
      @sinhale_521 2 ปีที่แล้ว

      සිරා කතාව❤️

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 5 ปีที่แล้ว +21

    බුදුරජාණන් වහන්සේගේ ධර්මය ත් ලස්සනට ගලපා කියනවා තෙරුවන් සරණයි ගුරුතුමාට

  • @smokiorap734
    @smokiorap734 2 ปีที่แล้ว +2

    මිනිස්සු සතුට හොයන්නේ ඉක්මනින් නැති වෙලා යන දේවල් එක්ක එ නිසා කවදාවත් ඒ අයට සතුට ලැබෙන්නෙ නෑ ස්තූතියි සර් මේවා අපිට කියලා දෙන එකට...❤️😊

  • @miyurusanjana6336
    @miyurusanjana6336 5 ปีที่แล้ว +88

    මේ දවස් වල ලග ලග Videos දැම්මට කමක් නෑ. 2019 A/L සිසුන්ගේ ඉල්ලීමකි 😍🤗🤘

  • @thebuddhisthub9232
    @thebuddhisthub9232 5 ปีที่แล้ว +7

    💎💎👏👏👏 අද කතාව බුදු දහම සමඟ අපූරුවට ගලපලා. බෞද්ධයන්ට විතරක් නෙවේ අනිත් අයටද ගැලපෙන ලෙස.

  • @slimsheydy8850
    @slimsheydy8850 5 ปีที่แล้ว +53

    මිනිස්සු කවදාවත් සෑහීමකට පත්වෙන්නෙ නෑ කවදාවත්,ලද දෙයින් සතුටු වෙන්නෙත් නෑ ඒ නිසාම සතුට කියන දේ කවදාවත් ලැබෙන්නෙ නෑ.
    සර් ⁣ගෙ වීඩියෝස් ගොඩාක් වටිනවා.Thank you sir..!!!

  • @officework1149
    @officework1149 5 ปีที่แล้ว +1

    කිසිම කලබලයකින් තොරව මේ පහදාදෙන විදිය හරිම ආකර්ෂනීයයිය. සර්ගේ පෙර බවයේ පුරැද්දක්දැයි සිතෙනවා. සර්ට අනන්න බුදුගුන බලයෙන් යහපතක්ම වේවා.

  • @alrashidikumari4307
    @alrashidikumari4307 5 ปีที่แล้ว +18

    ඇත්තමයි සර් මට හරි සතුටුයි. මොකද සර්ගේ මේ වැඩ සටහන බලන්න හැමෝටම අවස්ථාව නෑ .පින නෑ. ඒත් මට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා.ඒ ගැන මම සතුටු වෙනවා.සර්ට බුදු සරණයි !!!👌👌👌👌

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏👍❤️

  • @hemantamatarage4206
    @hemantamatarage4206 3 ปีที่แล้ว +5

    අවුරුදු 60 ක් වන මා...ඔබතුමාගෙන් දැනගන්නා කරුණු එතරම්මයි,එමටයි. ඔබතුමාට ජයම වේවා...! ❤️❤️❤️

  • @dushaniomalya8614
    @dushaniomalya8614 5 ปีที่แล้ว +45

    සර් ඔබතුමා උගන්වන විදිය ගොඩක් හොදා තෙරුම් ගන්න ගොඩක් ලෙසියි. අනාගත පරපුරට මේදෙවල් කියලාදෙන ඔබතුමාට තෙරුවන් සරණයි සර්..

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 5 ปีที่แล้ว +3

    ජීවිත පාඩම කියාදෙන ඇදුරුතුමණී නුබට ..
    දීර්ඝායු වේවා...!!

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 5 ปีที่แล้ว +1

    ඔබ තුමා මේ කලාවූ දේශනය, ශිෂ්‍ය , වැඩිහිටි, බුද්ධිමත් , උගත්, නූගත් මෙකී නොකී සියල්ලෝම අනිවාර්‍යයෙන්ම බැලිය ඇසිය යුතුමය. යථාවබෝධය පිනිස ඔබතුමා මේ කලාවූ (ධර්ම) දේශනය අති විශිෂ්ඨය. සෑම වචනයකම සිතිය යුත්තක්, ගතයුත්තක් ඇත්තේමය. ඔබතුමාට බොහෝමත් පිං.

  • @ireshaperera7603
    @ireshaperera7603 5 ปีที่แล้ว +4

    සර්ගෙ කතා කරන විදිහට මම හරිම ආසයි. තරුණ අවදිය හොදට තේරුම් අරගෙන දරුවන්ට පාඩම විතරක් නෙමෙයි ජීවිතයටත් හොදට පාඩම් කියලා දෙනවා . මම දැකපු හොදම , දක්ෂ ගුරුවරයා. හරිම ප්‍රසන්න ගුරුවරයෙක් . මෙම ගුරුවරයාගෙන් ඉගෙන ගන්න වාසනාවන්ත වෙන්න ඕනෙ .

  • @GeethaLumbini
    @GeethaLumbini ปีที่แล้ว +1

    Eththatama sir oyanam nivan dekapu kenekda mata ehema hithenava .❤❤❤❤❤❤❤

  • @naveenrandika
    @naveenrandika 5 ปีที่แล้ว +10

    මම මේ සර් ව දන් නෑ මම ඒලෙවල් කරන්නෙත් arts ඒත් සර් ගෙ වීඩියෝ එකක් දැම්මොත් අනිවාරෙන් බලනවා ❤️

  • @lahirusandaruwan2707
    @lahirusandaruwan2707 5 ปีที่แล้ว +49

    මගෙ මුලු ජීවිතේටම තිබ්බ ප්‍රශ්නයක් විසදුනා. කියන්න දන්නේ ගොඩක් පිං කියලා විතරයි.....

    • @dyanidyani4550
      @dyanidyani4550 5 ปีที่แล้ว

      නිවන් දකින මාර්ගයත් ඔය තුලම තියෙනවා යාලු.

  • @සුදුහන්සිසුදුහන්සි

    හරිම ආසාවෙන් බලන්නෙ සර්ගෙ වීඩියෝ..පැහැදිලි කරනව අහගෙන ඉන්න .ආසයි.තේරුම් ගන්න පහසුයි.අපිටත් හිටියනම් සර් වගේ ගුරුවරයෙක්..තෙරුවන් සරනයි

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 5 ปีที่แล้ว +5

    ආයෙත් ඉස්කෝලෙ යන්න හිතෙනවා සර්ගෙ කතා අහලා..
    බුදු සරණයි සර්

  • @indranidissanayaka4236
    @indranidissanayaka4236 5 ปีที่แล้ว +43

    ජිවිතය මිරිගුවක වතුර හෙව්ල්ලක් . මෙ යතාර්ථය කෙනෙකුට අවබෝධ උනොත් එයා තමයි වාසනාවන්තයා .බොහෝ ම වටිනා වීඩීයෝව ක් sir.

    • @deepikahewagodage4641
      @deepikahewagodage4641 7 หลายเดือนก่อน

      Hamotama adarshamath guru deviyek mn dakinne

  • @whmabeysinghe1663
    @whmabeysinghe1663 5 ปีที่แล้ว +2

    ඔබ ගුරුවරයෙකු පමණක් නොවේ ,ගුරු දෙවියෙකි

  • @avindueranga3975
    @avindueranga3975 5 ปีที่แล้ว +105

    Notification eka eddi views 588i. Aneee mnda. ඇබ්බැහි වෙලා ඉන්නෙ අප්පාහ්...

  • @rasthiyadukarayo1642
    @rasthiyadukarayo1642 4 ปีที่แล้ว +2

    සර්ගෙ වීඩියෝ බලලා වැරදි මත අයින් කරගෙන අපේ ජීවිතේ දශමෙකින් හරි සාර්ථක කරගන්ඩ බලන්ඩ ඕනෙ.... ඒකෙන් සර්ට හරි පිනක් සිද්ධ වෙනවා..💓

  • @djremixsl740
    @djremixsl740 5 ปีที่แล้ว +125

    බිව්වට පස්සෙ රගන මී හරක් ගැන මතක් කරලා උන්ට ටොක්කක් ඇන්නට සර්ට thankz🙏🏼

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 5 ปีที่แล้ว +18

    ඉතාමත් ගැඹුරු ධර්මයක් දැනට ඉගෙනීමට අවස්ථාව නොලැබෙන දරුවන්ට ඔබතුමා සතුටින් සිටින්නට සරලව උගන්නවන එක කුසලයක්. ඔබතුමාගේ වචන කෙතරම් සිනාසීමට අද උදව් කලාද, අනාගතයේදී මෙම වචන මනසේ සැඟවී සිටි තැනින් අවදිව එක පුද්ගලයෙක් හෝ අවබෝධය කරා යාමට උනන්දු කරාවි. ආලෝකය ඇති විට නිදියන්න සහ කරුවල ඇති විට නැගිට සිටින්නට සකසුන ජිවිත වලට සරලව හෝ සහනයක් ලබන මාර්ගය පෙන්වන ඔබ‍ට කුසල් අත් වේවා !

  • @kavishkakulathunga6914
    @kavishkakulathunga6914 5 ปีที่แล้ว +40

    අල්පේච්ඡ ජීවිතය...අපි හැමොටම නැති දේ...රේස් එකක් දුවන අපි නොසොයන දේ....

    • @dyanidyani4550
      @dyanidyani4550 5 ปีที่แล้ว

      බුරැවා කැරටි අලේ පස්සෙ යනවා වගේ.

  • @hiru6074
    @hiru6074 5 ปีที่แล้ว +1

    මේක තමයි බලපු හොදම වීඩියෝ එක.ජීවිතේට ලොකු පාඩමක්.මේ මොහොතේ සතුටින් .මැරෙන වෙලාවෙ සතුටින් නම් හොද උප්පත්තියක් ලැබෙනව.ඒක තමයි සර්ගෙන් මේ වීඩියෝ එක බලල ඉගෙනගත්තෙ.respect u sir

  • @shanakadevinda632
    @shanakadevinda632 5 ปีที่แล้ว +29

    සෑම වීඩියෝ එකකින්ම අපි දැනුමක් ලබනවා සර් ට පින් .

  • @iphoneseevice2730
    @iphoneseevice2730 5 ปีที่แล้ว +83

    ආශ්වාදය අනිච්ඡයි දුක්ඛයි අනත්ථයි ඔබතුමා අවිද්‍යාව පෙන්වා විද්‍යාව කියා දෙනවා

    • @amilaushan675
      @amilaushan675 5 ปีที่แล้ว +2

      ඒකෙන් ම එක ඇත්ත

    • @dyanidyani4550
      @dyanidyani4550 5 ปีที่แล้ว +8

      මට විතරද මන්දා නිරපේක්ෂත්වයේ මග විසින් ත්රිපිටක සාක්ෂි සහිතව පෙන්වා දෙන අනිචිච ,දුක්ඛ අනත්ත මතක් වුනේ...

    • @iphoneseevice2730
      @iphoneseevice2730 5 ปีที่แล้ว +3

      නැහැ නැහැ ඔය ලයික් කරපු හැම කෙනෙක්ම ඔය ගැන දැනගෙන තමයි like කරලා ඇත්තේ

    • @amilaushan675
      @amilaushan675 5 ปีที่แล้ว +6

      @@dyanidyani4550 මට නමි නිරපේක්ෂත්වයෙ මගයි වහරක අභයරතනාලංකාර හිමි ධර්මයයි ඔබයි ඔක්කොම මතක් උනා

    • @dyanidyani4550
      @dyanidyani4550 5 ปีที่แล้ว +5

      @@amilaushan675 හැබැයි ඒ මොහොතේ දැනෙන සතුටෙි චන්දරාගයෙන් බැදෙන්න එපා කියන එක සර් කිවිවෙ නැහැ .ඒක ඒ ලමයින්ට දැන්ම අවශ්‍ය ත් නැහැ.
      ආශ්වාද පර්යේෂණය කරලම අවබෝධ කරගන්න එක වඩා සුදුසු යි නේද?
      එතෙක් යහපත් ධාර්මික පුරවැසියෝ හැටියට ජීවත් වෙන්න ගුරැතුමා නිවැරැදි මාර්ගය පෙන්වන එකම ඇති.
      වහරක අභයරතනාලංකාර ස්වාමින්වහන්සේ ට මෙි මගේ භක්ති පුර්වක ප්රානමය මෙි සමග.💐🙏🙏🙏

  • @chamarasarath6990
    @chamarasarath6990 4 ปีที่แล้ว +3

    Biology නොකළත් සර් දෙන අවවාද අපිට ගොඩක් වටිනවා; ගොඩක් ස්තුතියි සර්!!!

  • @ridmidulanjalee2436
    @ridmidulanjalee2436 4 ปีที่แล้ว +2

    සර්ව ඇත්තටම හමුවෙන්න දවසක් ලැබෙනවනම්....❤️❤️
    නිදුක් නීරෝගී වේව සර්....❤️❤️

  • @dhananjanamedagedara9459
    @dhananjanamedagedara9459 5 ปีที่แล้ว +56

    Great speech sir..👍👍. Thank you so much..🙏

  • @rasikapremarathna117
    @rasikapremarathna117 5 ปีที่แล้ว

    ස්තුතියි සර් සතුට ගැන කියා දුක් පාඩමට.බුදුසරණයි

  • @djremixsl740
    @djremixsl740 5 ปีที่แล้ว +41

    සර්ගෙ පස්සෙන් අපි..🙏🏼❤️

  • @pathmarenu8852
    @pathmarenu8852 5 ปีที่แล้ว +14

    ඇත්තමයි ගොඩක් වටිනවා .ලොකු කුඩා ඔක්කොම ලා ට වැදගත් 🌷

  • @thusharithushari5637
    @thusharithushari5637 5 ปีที่แล้ว +3

    අර්ථවත් පැහැදිලි කිරීමක් සර් ඔබට පින් ගොඩයි බුදු සරණයි !!!

  • @nayanakumarapanditharathna9167
    @nayanakumarapanditharathna9167 3 ปีที่แล้ว +1

    Namo Buddhaya !!!
    Triple Gem Bless you !!!

  • @pramoddananjaya2908
    @pramoddananjaya2908 5 ปีที่แล้ว +10

    බුදු සරණයි ඔබ තුමාට හැමදාම විඩියෝ එකක් දාන්න අපි බලා ඉන්නවා

  • @චලනිසුරංජිකා
    @චලනිසුරංජිකා 5 ปีที่แล้ว +1

    හරි සතුටුයි සර්...ඔය විදියටම මගේ මනස හදාගෙන ඉන්නේ මමත්...සර් ඔහොම කියද්දි මට මං ගැන සතුටු හිතුනා..මමත් හිතන්නේ ඔය විදියටමයි...ඒත් එහෙම හිතන එක නිවැරදියි කියලා දැන් හිතාගත්තා...සර්ට බොහොම පින්..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @hassanhassan6692
    @hassanhassan6692 5 ปีที่แล้ว +20

    තිස්ස මචන් උබ නම් මාරම පොරක් හරිම රසවත් කථා. ස්තුතියි.

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 5 ปีที่แล้ว +1

    ජෙසු පිහිටයි ගුරුතුමානෙනි !තෙරුවන් සරණයි !🙏 ඔබට දීර්ගායුශ ලැබේවා !

  • @Relaxinglife_Ceylon
    @Relaxinglife_Ceylon 5 ปีที่แล้ว +23

    ඒකනේ සර් අපි හැමදාම සතුටින් ඉන්නේ..ඕක දැන ගන්නම ඕන lecture එකක්

  • @roostersviewnatureconserva4721
    @roostersviewnatureconserva4721 5 ปีที่แล้ว +1

    ස්තුති ඔබ තුමාට.

  • @jee7233
    @jee7233 5 ปีที่แล้ว +6

    You tube එක open කරද්දී sir ගේ video එකක් මුලින්ම දැක්කම ඇති වෙන හැගීම සතුට නම් වේ.

  • @unicorn6829
    @unicorn6829 5 ปีที่แล้ว +3

    ජිවිතෙ උගන්වන ගුරු තුමන් ලා 3 දෙනයි දැනට හම්බුනෙ ජිවිත කාලෙ මෙ තුමා එක්කෙනෙක්.
    තෙරුවන් සරනයි 🙏🏽🙏🏽🙏🏽

  • @newfuture457
    @newfuture457 5 ปีที่แล้ว +53

    අපිටත් මේ වගේ සර් කෙනෙක් හිටියනම් අපි බයලොජි පාස්

  • @imeshaimesha4929
    @imeshaimesha4929 4 ปีที่แล้ว +2

    ගොඩක් ආසවෙන් තමයි සර්ගේ program බලන්නේ , ජිවතයට ගොඩක් වටිනවා , සර් ට තෙරුවන් සරනයි !!!

  • @bizarrestories9333
    @bizarrestories9333 5 ปีที่แล้ว +50

    සතුට යනු මෙවන් ගුරුවරු හමුවේ සිටින මොහොතයි.

  • @prarthanasathsarani6202
    @prarthanasathsarani6202 5 ปีที่แล้ว +1

    මෙවැනි video බලන්නට ලැබීමත් වාසනාවක්. 🙏🙏🙏🌹🌹

  • @slidecell6039
    @slidecell6039 5 ปีที่แล้ว +12

    ගොඩක් වටිනා අදහස් ටිකක් අපිට බුදුසරණයි ඔබතුමාට

  • @skyline2008
    @skyline2008 5 ปีที่แล้ว

    ජීවීතයේ වැදගත් දෙයක්, ගැඹුරු යතාර්ථයක් සරලව කියාදීමට හැකි බුද්ධිමත් සරල මිනිසෙක්! ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථකවී, නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරන්නෙමු! ස්තූතියි ගුරුතුමෙනි, ඔබ වැනි ගුරුඋතුමන්ලා අදවැනි කාල වලදී විරලය.. really admire you and respect you sir!

  • @nandana5290
    @nandana5290 5 ปีที่แล้ว +10

    හරිම ආසාවෙන් බලන්නේ..බොහොම පින් .......

  • @chaku7790
    @chaku7790 5 ปีที่แล้ว +17

    දීර්ගායුශ ලැබේවා!.ඔබතුමාට ඔබතුමාගේ ඉගෙන ගන්න දරුවෝ ගොඩක් වාසනාවන්තයි

  • @niranjifitness522
    @niranjifitness522 5 ปีที่แล้ว +23

    දෙයක් අහන්නද සර්.මෙච්චර කල් කොහේද උන්නේ....ලංකාවේ සමහර අම්මලා ලෙඩ රෝග ගැන සාමාන්‍ය දැනීමක්වත් දන්නේ නෑ..ඒ වගේ දේවල් ටිකෙන් ටික සමාජයට එකතු කරන්න සර්.

  • @baushiako9979
    @baushiako9979 5 ปีที่แล้ว +2

    පිං සිද්ද වෙනවා සර් මේවා කියනවට.. හරිම ශෝක්.. ඇත්තම කතාවක් ඒකනං..

  • @kumarirathnayaka3735
    @kumarirathnayaka3735 5 ปีที่แล้ว +11

    නොදන්නා දේවල් බොහොමයක් ඔබගේ video තුලින් අපටත් hodadenumak ලැබෙනවා.ළමයින්ට vitharak නෙවෙයි ඔබට ගොඩාක් esthutie.තෙරුවන් සරණයි ඔබට.

  • @sandagomikalinga
    @sandagomikalinga 5 ปีที่แล้ว

    සසර දුක නිවන එකම මග!!! ඔය ආකාරයට මිස නිවනට යා හැකි වෙන මගක් නැති බව තරිපිටක බුද්ධ වචනය පරිශිලනය කරන අයෙකුට සක් සුදක් සේ වැටහෙනව තෙරැවන් සරණයි සර් අපේ දරැවන්ට දිය යුතු හරිම දේ ලාබාදීම ගැන

  • @SADUNT
    @SADUNT 5 ปีที่แล้ว +5

    එදා මෙන් ම අදටත් සිලබස් එකට එහා ගිය විශිශ්ට ඉගැන්වීමක්....

  • @dinushirathgama5439
    @dinushirathgama5439 5 ปีที่แล้ว +1

    සර්ගෙ මේ වීඩියෝ එනකල් බලන් ඉදල ඉක්මනට ඒක බලල ,වැඩ ඉවරවෙලා ගෙදර ගිහින් ගෙදර අක්කල දෙන්නටත් දාල දෙනව බලන්න,ඇත්තටම හරිම සතුටුයි ලමයින්ට මේ වගේ විෂයට අමතර දේවල් කියල දෙන එක ගැන,බුදු සරණයි සර්ට ❤️

  • @thusharahewa1402
    @thusharahewa1402 5 ปีที่แล้ว +12

    සර්ගෙන් ඉගන ගන්න බැරි උනා එත් සර්ගෙ විඩියො එනකමි බලන් ඉන්න පුරැද්දක් දැන් මට තියෙනවා රෙස්පටි සර් දැනුම දෙන විදිය

  • @janakarukman5484
    @janakarukman5484 5 ปีที่แล้ว +46

    මෙි වගේ විඩියේ අන් ලයික් කරන ගෝන් වස්සෝ ඉන්න ඒක ගැන දුකයි.