අධි රුධිර පීඩනය නිහඬ මාරයෙක් | Tissa Jananayake with Life (EP 111)

แชร์
ฝัง

ความคิดเห็น • 223

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 7 หลายเดือนก่อน +16

    වැඩිහිටි අපට ඔබතුමාගේ දේශන ඉතාමත්ම වටිනවා .බොහොම ස්තුතියි .

  • @gaminiabeyrathna5052
    @gaminiabeyrathna5052 8 หลายเดือนก่อน +95

    ඉගෙනුම ද පළමු කොට
    ජීවිතය ද දෙවනුව
    කියා දෙන නුඔ වන්
    ගුරු උතුමෙකු විසුමත්
    දැයේ දරුවන්ට සේම
    ලොකු කුඩා සැමට ද
    වාසනාවක්මය
    ඉදින් නුඔ බොහෝ කල්
    දිනේවා දිනේවා

    • @Ganga-qo6us
      @Ganga-qo6us 8 หลายเดือนก่อน +2

      😊

  • @lalithahewage4853
    @lalithahewage4853 8 หลายเดือนก่อน +10

    ඔබතුමා නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි

  • @dissakumari1875
    @dissakumari1875 8 หลายเดือนก่อน +19

    සර් ගෙන් ලබාගන්නා දැණුම බෝහෝ ය සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණීන් සියළු දෙවිදෙවතා වන් ගේ ආරක්ෂාව පිහිට ලැබේවා 🙏🙏 ❤️

    •  7 หลายเดือนก่อน

      ?

  • @rhjayawardana
    @rhjayawardana 8 หลายเดือนก่อน +25

    ඔබගේ දැනුම සහ හැකියාව අති විශිෂ්ඨටයි.

  • @malindupamodya1682
    @malindupamodya1682 8 หลายเดือนก่อน +30

    සර් ලොවට දැනුම බෙදන මහා සාගරයක් අදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilmalwala1701
    @sunilmalwala1701 8 หลายเดือนก่อน +30

    අපේ සර්ගේ "comment section"එකටත් දැන් එක එක එක දේශපාලන බැලයෝ රිංගලා හාන්න පටන් අරගෙනනේ...😂😂❤❤

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 8 หลายเดือนก่อน +3

      Yes...manda buddikayo..

    • @premarathnawanniarachchi342
      @premarathnawanniarachchi342 8 หลายเดือนก่อน +1

      ඒකෙන් කියන්නෙ පෝට්ටුව හැම තැනම

    • @kanchanaperera9072
      @kanchanaperera9072 7 หลายเดือนก่อน

      Npp ta jayaweva

    • @khemasandaya6670
      @khemasandaya6670 7 หลายเดือนก่อน

      වහලෙක් සර් වගේම මිනිස්සු දුකෙන් මුදා ගන්න උත්සාහයක් බව වහල් නොවී තේරුමි ගන්න

  • @thusharidevika6113
    @thusharidevika6113 8 หลายเดือนก่อน +21

    ❤ බුදු සරණයි සර්ට ❤

  • @dushantharasika1183
    @dushantharasika1183 8 หลายเดือนก่อน +5

    තෙරැවන් සරණයි අපේ සර්.දීර්ඝායුෂ වේවා
    ...❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 3 หลายเดือนก่อน

    ඇත්තටම දරුවන්ට විතරක් නෙමේ මේ පාඩම් වැඩිහිටියන්ටත් අපටත් වටිනවා සර් බොහෙමෙ ස්තුතිය 👍❤️💐

  • @samithekanayaka5543
    @samithekanayaka5543 8 หลายเดือนก่อน +5

    බුදුසරණයි සර්.. හරිම හදවතට දැනෙන්න කියලා දෙනවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 8 หลายเดือนก่อน +5

    සැහෙන හොද දැනුවත් කිරිමක්.ස්තුතියි❤

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 7 หลายเดือนก่อน +5

    සර් bio syllabus, එකට තියෙන course study එකේ high blood pressure ගැන හොද පැහැදිලි කිරීමක්.
    Students ලා ට විතරක් නොවේ , viewers ලාටත්.

  • @anomaattanayake346
    @anomaattanayake346 หลายเดือนก่อน +1

    Thank you so much sir. Budusaranai. I subscribe to your channel.

  • @harshanaa8671
    @harshanaa8671 8 หลายเดือนก่อน +5

    සර් ගොඩක් පිං මේ දරුවන්ට උගන්වන්න දේවල් අපිටත් ඉගෙන ගන්න you tube එකට දානවාට. සර් මම ඉන්නෙ සීතල වැඩි රටක මට නිතරම blood pressure අඩු වෙනවා . දේශගුණය නිසයි කියනවා සර් ඈත්තටම එහෙම වෙන්න පුළුවන්ද?
    Phone එකේ pressure app එකෙන් බලන එක සාර්ථකද? සර්
    තෙරුවන් සරණයි සර්ට දීර්ඝායුෂ ලැබේවා...❤🙏🙏

  • @wajirafernando7672
    @wajirafernando7672 8 หลายเดือนก่อน +4

    Thank you ❤

  • @chanakabandara2358
    @chanakabandara2358 8 หลายเดือนก่อน +2

    ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminidisanayaka8782
    @gaminidisanayaka8782 5 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට දැනුවත් කලාට

  • @vajirapaulis3709
    @vajirapaulis3709 7 หลายเดือนก่อน +1

    Wonderful teacher, in our time we miss this quality teacher's ❤

  • @anomadesilva6712
    @anomadesilva6712 5 หลายเดือนก่อน

    ඉතාමත්ම පැහැදිලිව කියා දුන්නට බොහොම පින් සර්ට. දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි සර්ට ❤🙏🙏🙏

  • @disssanayaka0000
    @disssanayaka0000 8 หลายเดือนก่อน +4

    RESPECT & High recommended ❤❤❤❤❤❤❤ ape sirta දීර්ඝායුෂ පතනවා ❤❤❤❤❤❤

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 8 หลายเดือนก่อน +7

    ඔබ වැනි මැණිකක් බිහිකරපු දෙමව්පියන්ට බොහොම පිං රට,ජාතිය,ආගම, ගුනගරුකකම හැදියාව සමහර උගතුන්ට නෑ.කොව්චර උගතෙක්,සල්ලිකාරයෙක් උනත්,අරදේවල්නැත්තන් දෙමව්පියන්ට,දරු පවුලට,ගමට,රටට ඒවගේපුද්ග.යන්ගෙන්කිසිමවැඩක්,ථලප්‍රයෝජනයක්නෑ සර් පරිස්සම් වෙන්න,රටට ආදරේ කරන අයට එක්තරා කන්ඩායමක් කැමති නෑ චිරන්ජයතූ s.p
    .❤❤❤

  • @sanjaya7231
    @sanjaya7231 2 หลายเดือนก่อน +1

    හරියටම හරි sir 😄😄😄😄😄😄❤️❤️❤️🙂

  • @judevictoria1625
    @judevictoria1625 8 หลายเดือนก่อน +2

    Great teaching thanks 🙏❤

  • @ramaniudeni8088
    @ramaniudeni8088 8 หลายเดือนก่อน +4

    බුදු සරණයි sir ❤❤❤❤❤❤❤

  • @sudaramanil2303
    @sudaramanil2303 8 หลายเดือนก่อน +4

    මේ වීඩියෝ එකේ ඉතුරු කොටස් බලන්න ඕනේ සර් ඔබට දීර්ඝයුස ලැබේවා ගොඩක් දැනුවත් වෙනවා මමත් 120/80 130/90 එහෙම ඉන්නෙ ඒකට බොන පෙත්ත ml g 80 ඉතුරු කොටස් ටිකත් බලන්න ඕනේ

  • @gaminikumara4752
    @gaminikumara4752 8 หลายเดือนก่อน +1

    An excellent lecture. Thanks a lot, Sir. This important lecture video on blood pressure should be watched not only by students but also by the public as most people have no better understanding of the blood pressure and its harmful effects on the body. Pls. keep uploading more and more important videos like these.

  • @pradeepsudrshana
    @pradeepsudrshana 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏❤❤❤තෙරුවන් සරනයි සර්...

  • @ArunaNamal
    @ArunaNamal 8 หลายเดือนก่อน +2

    හොඳ දැනුවත් කිරීමක් සර්

  • @mapinona1215
    @mapinona1215 4 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ තුමාට

  • @vitharanachami4001
    @vitharanachami4001 8 หลายเดือนก่อน +3

    Thank you 💐

  • @nimalkumara5675
    @nimalkumara5675 8 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 8 หลายเดือนก่อน +2

    Hariiima pahadilii sirta budu saranaiii diirgayusha labewa❤❤❤❤❤

  • @maheshkumara457
    @maheshkumara457 8 หลายเดือนก่อน +2

    Thank you sir..

  • @champashriyani947
    @champashriyani947 8 หลายเดือนก่อน +2

    බුදු සරණයි සර්...

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 8 หลายเดือนก่อน +1

    🙏our great sir Teruwan saranai. 🩷🩷🩷🩷🌸🌸🌸😎

  • @hthushara4716
    @hthushara4716 8 หลายเดือนก่อน +7

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි...

  • @shermilafernando875
    @shermilafernando875 8 หลายเดือนก่อน +1

    Thank you Sir 🙏🙏

  • @Gync.harzhaHrz
    @Gync.harzhaHrz หลายเดือนก่อน +1

    Full session video upload karanna sir

  • @shiromigunatilaka3169
    @shiromigunatilaka3169 8 หลายเดือนก่อน +3

    Budusaranai sir

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 8 หลายเดือนก่อน +4

    thank you so much sir...💐💐💐🙏🙏....

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 7 หลายเดือนก่อน +8

    අනේ පුතේ උඹ නම් රටක් රාජ්‍යයක් . ඉගෙන ගන්න දරුවන්ට වගේම වයසක අපිටත් ලෙඩ දුක් වලින් පරිස්සම් වෙන හැටි කියා දෙන වෙදැදුරෙක් ....නෑ රිෂිවරයෙක්. මාපිය දෙපලටත් රත්තරන් පුතේ ඔබටත් තෙරුවන් සරණයි
    ආදරනීය අම්මාකෙනෙක්

  • @damikasriyani
    @damikasriyani 2 หลายเดือนก่อน

    දැනුම් sagarayak ඔබ තුමා
    බුදු saranai

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 8 หลายเดือนก่อน +2

    Harema wadagath padamak..loku danumak laba gathta..teruwan saranai obatumata..🙏🙏

  • @madudesilva7524
    @madudesilva7524 8 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි! 💐🙏

  • @nayanakumari3133
    @nayanakumari3133 8 หลายเดือนก่อน +1

    Godak pin sirta🙏🙏
    Budu saranai🙏🙏

  • @nuwanprasad4193
    @nuwanprasad4193 8 หลายเดือนก่อน +3

    Wish your bridge future sir

  • @dilipkumara4999
    @dilipkumara4999 8 หลายเดือนก่อน +1

    Thanks sir❤

  • @surangabuddika-ev1ck
    @surangabuddika-ev1ck 8 หลายเดือนก่อน +1

    Thank you sir 🎉🎉🎉🎉🎉

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 8 หลายเดือนก่อน +2

    tank you

  • @UpulDewassgunawardena
    @UpulDewassgunawardena 8 หลายเดือนก่อน +1

    Great expectations..... respect you sir

  • @dammikaperera6541
    @dammikaperera6541 7 หลายเดือนก่อน +1

    Teruwan saranai sir❤

  • @thushanthafernando1793
    @thushanthafernando1793 7 หลายเดือนก่อน

    Thanks Sir GBY🙏

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 8 หลายเดือนก่อน +1

    Tnk u sir ❤

  • @indikanishanthi1684
    @indikanishanthi1684 5 หลายเดือนก่อน

    Ane apitath oya class ekata join venna tibba nam api kochchara vasanavantha the kiyala hitenava .. mehema hari apita TH-cam channel ekakin hari Education eka denavata Sir ta godak pin ❤ ..pitarata enna apivage ayata mee Videos harima vedagath .. api deyak egena gannava vagema sirge katha ahala satutu venava ..❤ ..always God will bless you sir 🙏

  • @rejinawijewardana2050
    @rejinawijewardana2050 7 หลายเดือนก่อน

    Thanks sir .

  • @realpoddah3509
    @realpoddah3509 8 หลายเดือนก่อน +1

    සර් 90 minutes sleep cycle ගැන
    පොඩ්ඩක් කියල දෙන්නෝ

  • @anulawathieh.m5012
    @anulawathieh.m5012 8 หลายเดือนก่อน

    Theruwan saranai Sir mamath pressure ekata beheth bonawa.

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 3 หลายเดือนก่อน

    140/80 වෙනසක් වෙන්නෙ නෑ 😢😢😢 (42 age)
    බොහෝ පිං අත්වෙිිවා ගුරු පියාණෙනි 🌹❤️🙏❤️🌹

  • @sujeewakulathunga6154
    @sujeewakulathunga6154 8 หลายเดือนก่อน +1

    Godak dewal igena gaththa sir gen..!!❤

  • @awimala24apura71
    @awimala24apura71 7 หลายเดือนก่อน +2

    ලංකාව තවමත් ඉදිකටුවක් හෝ නිර්මාණකර ගන්නටවත් කිසිම තාක්ෂණ දැනුමක් නොලබන්නේ අදක්ෂ වන්නේ නැටුම්ගැයුම් ආදී පහත් නිර්මාමවලින් මෙ රට ලෝකයේ මුල්තැනට පැමිණ ඇතිබව නම් පෙනෙයි. සාරයඅසාරය නොදත් නූගත්හු වනාහි මෙ හිස්පුහු දේවල්වලට දරුවන් උනන්දුකරමින් ඔවුන්ට ප්‍රශංසා කරමින් අනාගතපරපුර මොඩයන් කරවති.
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ..

  • @surangasampath7033
    @surangasampath7033 7 หลายเดือนก่อน

    Thank you sir...Mata 90...160...

  • @pererakw9639
    @pererakw9639 7 หลายเดือนก่อน

    Good bless you sir

  • @indramanifonseka
    @indramanifonseka 8 หลายเดือนก่อน +1

    සර් අාතරයිටිස් සුව කරන PRP ගැන කියල දෙන්නකො. අම්මා කෙනෙක්.

  • @singha4758
    @singha4758 8 หลายเดือนก่อน +2

    සර් කොරියාවෙ ඉන්න අපේ එව්න්ට හයි බ්ලඩ් ප්‍රෙෂර් හැදෙනවා හැදෙනවාමයි . මෙ ඔක්කොම තියනවා .ඉවරයි 😥😥😥😥🙏🙏🙏🙏

    • @cankddd785
      @cankddd785 8 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 8 หลายเดือนก่อน

      Ahara ninda,😮

    • @singha4758
      @singha4758 8 หลายเดือนก่อน +1

      @@nimalaweerakkody7236 සර් කියපු ලිස්ට් එක .මානසික ආතතිය .
      .........
      ...........

  • @romesh.wijetunge
    @romesh.wijetunge 8 หลายเดือนก่อน

    මේ වීඩියෝ එඩිට්කරලා දාන්න පුලුවන්නම් වටිනවා.කාලයත් එක්ක සෑහෙන ගේමක් දෙන්නේ.නොබලා ඉන්නත් බෑ.විනාඩි පහලොවක් වගේ උනානම් මරු.

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 7 หลายเดือนก่อน

    suwapath wewa!.🙏🙏🙏

  • @Inoka-n5s
    @Inoka-n5s 8 หลายเดือนก่อน

    sir මගෙ අම්මගේ බඩේ වමේ යට පැත්ත රිදෙනවා කියනවා.
    බෙහෙත් බිව්වට අඩුත් නෑ.
    scan එකට කිසිම දෙයක් අහු වුන්නෑ.
    මේකට විසදුමක් දෙන්නකෝ.😢😢😢😢

  • @NidushikaFernando
    @NidushikaFernando 8 หลายเดือนก่อน +1

    Vedio ekak dapu gaman balan inn mm😊 , thamath asai science walata and sir kiyala dena dewal walata

  • @tharanga2686
    @tharanga2686 7 หลายเดือนก่อน

    Low blood pressure හැදෙන්න හේතු මොනවද .ඒ ගැනත් විස්තර කියන්නකෝ

  • @vinushasilva9179
    @vinushasilva9179 7 หลายเดือนก่อน

    දැනුම නම් තිස්ස සර්, තිස්ස සර් නම් දැනුම 😊❤

  • @maheshpriyadarshana2295
    @maheshpriyadarshana2295 8 หลายเดือนก่อน +4

    විශේෂයෙන් කියලා දෙන්න pregnant කාලේදී සහ පසු ප්‍රසව කාලෙදීත් සමහර කාන්තාවන්ට රුධිර පීඩනය ඉතාම වැඩි වෙන්න පුලුවන්.

  • @PATHUMSALINDA-lc3mc
    @PATHUMSALINDA-lc3mc 6 หลายเดือนก่อน +1

    සර්,
    කෙනෙකුට රුධිරය පිටින් ලබා දෙන විට එම පුද්ගලයාගේ රුධිර පීඩනය වෙනස් වෙනවාද?.

  • @sunandajost4507
    @sunandajost4507 7 หลายเดือนก่อน

    Sir mage ammata masa 9ka withara indala kisima deyak kanna baha. Eya godak mahathata shakthimathwa hitapu kenek. Dan 45kg k withra bara thiyenne. Kisima doctor kenekta kisima test ekakin hoyaganna baha eyata mokakda thiyena prashne kiyala. Plss mata piliyamak kiyanna sir mage ammawa beraganna🥺🥺🥺🥺

  • @indramanifonseka
    @indramanifonseka 8 หลายเดือนก่อน

    මරු කතා

  • @JayanaJayasinha
    @JayanaJayasinha 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤Tj

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 8 หลายเดือนก่อน +2

    👍👍👍

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu 8 หลายเดือนก่อน

    සර් කීව කතාව හරියටම හරි. මේ රටේ තාම බලන්නේ දොස්තර මනුවලි..

  • @Radhi1130
    @Radhi1130 8 หลายเดือนก่อน

    Theruwan Saranai sir❤

  • @sumisumi6512
    @sumisumi6512 8 หลายเดือนก่อน +2

    Sajith dinawamu ❤❤❤❤

  • @ManelPererahm
    @ManelPererahm 6 หลายเดือนก่อน

    සර්ගෙ වැඩසටහන් බලලා අපි දැනුමක් ලබා ගන්නවා මිසක මාලිමාව රිංගුවේ මොකාද? ඒවා දේශපාලන වේදිකාවට අරන් යන්න පලයල්ලා. සර්ට තෙරුවන් සරණයි

  • @rdshanuboy7094
    @rdshanuboy7094 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @CostaCosta-z2f
    @CostaCosta-z2f 4 หลายเดือนก่อน

    Good job i like but you have to be careful because your arm the only one in the world 🙏🙏🙏🙏🙏🙏 bless you 💗💗💗💗

  • @ThamaraKumari-r4b
    @ThamaraKumari-r4b 8 หลายเดือนก่อน +2

    🎉🎉🎉❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 8 หลายเดือนก่อน +3

    🌷🌷🌷🌷🌷🌷🇱🇰🇸🇬

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 8 หลายเดือนก่อน +1

  • @chandralathalatha1514
    @chandralathalatha1514 8 หลายเดือนก่อน

    Taruwana sarani pena watha sir mana inna Kuwait namutha mana oba tumata bohoma extutei sir apitha hoda padakama keya dunna bohoma extutei 🙏🪻🙏🪻🙏🪻✨️⚘️🇰🇼

  • @AgmadMasre
    @AgmadMasre 8 หลายเดือนก่อน

    Sir kidney cyst pilibadawa video ekak karanawada

  • @NEWANIMATIONLUB
    @NEWANIMATIONLUB 3 หลายเดือนก่อน

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @pibidenalanka987
    @pibidenalanka987 8 หลายเดือนก่อน

    ඔත්පලව සිටි වයසක කාන්තාවකගේ දෑත්, දෙපා සහ මුහුණ දියර පිරී ඉදිමී තිබුණි. බෙහෙත් විදීමට අතට කටු ගැසූ විට දියර ගලන බවක්ද තිබුණි. එසේ වන්නේ ඇයි? එය සුවකළ නොහැකිද?
    ඔබතුමාගේ වීඩියෝවලින් අප ජීවිතයට අවශ්‍ය බොහෝ දේ දැනගන්නා බව අතිශයින්ම අගය කරමින් ප්‍රශංසා කරමි. බොහොම ස්තුතියි.🙏

  • @isuruherath7281
    @isuruherath7281 7 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @sudarshanihettiarachchi4777
    @sudarshanihettiarachchi4777 8 หลายเดือนก่อน

    Sir me suduwena injection gana hari thorathurak kiyannako sir

  • @nandanaweerasinghe1301
    @nandanaweerasinghe1301 8 หลายเดือนก่อน

    Sir it's good to reduce your belly a little,isn't it ...?

  • @AgmadMasre
    @AgmadMasre 8 หลายเดือนก่อน

    Sir,, kidney cyst video ekak karanawada... please

  • @buddikasamaraweera2730
    @buddikasamaraweera2730 8 หลายเดือนก่อน

    Mat kalin oya gena denuwat wela bet biwa nam mata ada me wage adu වයසින් වකුගඩු රෝගය හැදෙන්න නොටිබුන 😥😥😥

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 6 หลายเดือนก่อน

    ❤❤❤💗

  • @chandranirathnayake9957
    @chandranirathnayake9957 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @NayanaPrasad-v6k
    @NayanaPrasad-v6k 9 วันที่ผ่านมา +1

    Mata dan keenthi yanne nathi seen ekak thiyenawane monawa karath issaranam podda aththan kenthi yanawa ledakda danne na

  • @dilinigallage6568
    @dilinigallage6568 8 หลายเดือนก่อน +1

    Hospital wala thiyenneth battery machine thama

  • @annatamarapieries6412
    @annatamarapieries6412 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏