Tissa Jananayake - Episode 35 |Heart attack | කිරීටක හෘදයාබාධය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ย. 2019
  • මිනිසාගේ හෘදය පිළිබද උසස්පෙළ නිර්දේශයට අනුගතව සිදුකල දේශනයෙන් සංස්කරණය කර හෘදයාබාධය පිළිබද මහජනයා දැනුවත් කිරීමටත්, ප්‍රමාණික දැනුමක් ලබාදීමටත් නිෂ්පාදනය කරන ලද වැඩසටහනකි.
    Facebook : / tissajananayake01
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 2K

  • @yanofficial67
    @yanofficial67 4 ปีที่แล้ว +651

    කවුරු කොහොම කිවුවත් විශ්වයේ සොඳුරුතම ජීව විද්‍යා ගුරුවරයා... තිස්ස සර් දීර්ඝායු වේවා මේ ලබා දෙන දැනුමට...

    • @sunethasunetha9992
      @sunethasunetha9992 4 ปีที่แล้ว +8

      සර් මේ වැඩසටහන ඔක්කොම බැලුවා මමදන්ඉන්නේ කුවෙටිවල මට කල බයි පාස් කරන්න වුනා සර් කියපු සැම දෙයක්ම හරි මට වුන සැම දෙයක්ම මේ විදියට තමයි සිද්ධ වුණේ ඔබට ස්තුතියි මෙවැනි දෙවල් පැහැදිලි කරට වෙසල්3හිරවෙලාතිබිලා

    • @fathimalooly3645
      @fathimalooly3645 4 ปีที่แล้ว +2

      th-cam.com/video/BaF6fe5nPD8/w-d-xo.html
      මෙන්න sirට class එකේදි උන හොදම දේ 😍😍😍😍

    • @nithushishavindi.17
      @nithushishavindi.17 4 ปีที่แล้ว +4

      👍

    • @MrGaming-ow2qx
      @MrGaming-ow2qx 2 ปีที่แล้ว

      @@sunethasunetha9992 llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
      Ppppllpplplpplpllplllpplllllpplppllpllllplplllll

    • @roshandanushka9104
      @roshandanushka9104 2 ปีที่แล้ว +1

      ❤️

  • @Anura666
    @Anura666 ปีที่แล้ว +37

    සර්, මට වයස 35යි. සැප්තැම්බර් 11 උදේ මට heart attack එකක් ආව. සර්ට පින්සිද්ද වෙන්න අද මම ජීවත් වෙන්නෙ. මේ video එක බලල තිබුනෙ නැත්නම් කවදාවත් මං හිතන්නෑ ඒ heart attack එකක ලක්ෂණ කියල. මම ගෙදර අයට කියල hospital admit උනා. පානදුර ඉස්පිරිතාලෙදි තමයි මට සිහිය නැතිවෙලා තිබුනෙ. Doctors කරන්න තියෙන උපරිම කරල මාව ජාතික රෝහලට මාරුකරා. එහෙදි stent surgery එකක් කරා. දවල් 2.30 වෙද්දී ඔක්කොම හොදින් ඉවරවුනා.
    සර් ට නීරෝගී දීර්ගායුෂ පතනව.❤

  • @ireshakalpani98
    @ireshakalpani98 3 ปีที่แล้ว +627

    අනේ sir මං ඔයාගේ මේ video eka බලපුනිස මගේ අම්මව දැන් hospital eke nathrakara. අනේ මගේ අම්මට ඉක්මනින් සුවවෙන්න කියලා මං පාර්ථනා කරනවා. ඔයා නිසා මං මේ ගැන දැනගත්තේ. බොහොම ඉස්තුතියි sir. මං ඉන්නෙත් ලංකාවේ නෙමේ. මේ වගේ වටිනා video ඒකක්‌ දාපු නිසා ගොඩක් ඉස්තුතියි.

    • @dinushdilshan6023
      @dinushdilshan6023 3 ปีที่แล้ว +21

      She will be okay dear. God bless ☸️

    • @damithaduranjan1297
      @damithaduranjan1297 2 ปีที่แล้ว +18

      අම්මට බුදු සරණයි දෙවි පිහිටයි..❤️🙏

    • @m4d533
      @m4d533 2 ปีที่แล้ว +13

      අම්මට ඉක්මන් සුව පතමි

    • @damidulakshan1221
      @damidulakshan1221 2 ปีที่แล้ว +12

      Budusaranai 🙏

    • @pahasaramethmal7649
      @pahasaramethmal7649 ปีที่แล้ว +4

      Theruwan saranai

  • @oshan4210
    @oshan4210 3 ปีที่แล้ว +237

    මෙවන් ගුරුතුමෙක් ලොවට දායාද කල පියානන්ට නිවන් සුව ලැබේවා ...සර්ට තුනුරුවන් සරණයි

    • @sameera600
      @sameera600 ปีที่แล้ว +1

      ඇයි පියාණන්ට විතරක් නිවන් ත සුව ලැබෙන්න කියලා කියන්නේ

    • @suwarnamichael696
      @suwarnamichael696 10 หลายเดือนก่อน

      Tanks

    • @oriljayakody8757
      @oriljayakody8757 10 หลายเดือนก่อน +1

      ඇයි මවට

    • @Raysmom
      @Raysmom 6 หลายเดือนก่อน

      ඇත්තටම ඇයි ඒ පියාණන්ට

  • @jithmiappuhamy5061
    @jithmiappuhamy5061 4 ปีที่แล้ว +241

    සර්,මම සර්ගේ 2010A/L ශිෂ්‍යයෙක්.
    සර්ට පිං සිද්ද වෙන්න මම මගේ අම්මගෙ ජීවිතය බේරගත්තා.මොකද සර් උගන්වන දේවල් අමතක වෙන්නෙ නෑ.විශේෂයෙන් ජීවිතයට උගන්වන පාඩම්. සර්ට පිං .

    • @wimalaweerasuriya8773
      @wimalaweerasuriya8773 4 ปีที่แล้ว +2

      T858i

    • @anurabettage6727
      @anurabettage6727 4 ปีที่แล้ว +3

      budu saranai !!

    • @DamDiLArT
      @DamDiLArT 3 ปีที่แล้ว +3

      Jithmi koheda sirge clz giye?

    • @jithmiappuhamy5061
      @jithmiappuhamy5061 3 ปีที่แล้ว +2

      @@DamDiLArT Gampaha samadhi

    • @DamDiLArT
      @DamDiLArT 3 ปีที่แล้ว +5

      @@jithmiappuhamy5061 Nugegoda Rotary. Campus giyada? Aurudu 10 gihin 🥺🥺🥺

  • @TVKBro
    @TVKBro 3 ปีที่แล้ว +316

    " මම ඇයි මේවා ආයෙ කියන්නේ එතකොට තව ජීවිතයක් බේර ගන්න පුළුවන්නේ " සර්ගේ ඒ කතාව හිතට හොඳට වැදුණා

    • @user-ju7ob9se4d
      @user-ju7ob9se4d 2 ปีที่แล้ว +1

      Thopite pissude agri kerepu sir lsgen cardio gane boru ahanne rateme rawatene mun weinase kerena un wene devsnagetheya balagsninla

    • @TVKBro
      @TVKBro 2 ปีที่แล้ว +11

      @@user-ju7ob9se4d මුලින්ම තේරෙන භාෂාවකින් ලියන්න පුරුදු වෙන්න, මිස්ටර්

    • @dusha7589
      @dusha7589 2 ปีที่แล้ว +8

      @Anil Senadeera කුහක කම , ර්‍ර්ශ්‍යාව , වෛරය තිබ්බාට ප්‍රදර්ශනය කරන්න එපා. ඔයා MBBS එනෙක් ගෙන් අහගන්න. මේවා බලලා ලේ පුච්චගන්න එපා. නොබල ඉන්න.අපට නම් ම්‍රෙ හොඳටම ඇති තමන් හෝ දන්නා කියන කෙනෙක් මෙවැනි තත්වයකට පත් උනොත් ජීවිතය බේරන්න උදව් කරන්න.

    • @user-ju7ob9se4d
      @user-ju7ob9se4d 2 ปีที่แล้ว

      @@dusha7589 kaude me ponni tho modiyak thopi wage mode euan thamai me wage ponneyo udein thiganne M B B S kiyenne mokadda kiyala tho dannewade oye wage ponneyante irisiya kerala mate monnewa labenewade

    • @chinthadamayanthi4698
      @chinthadamayanthi4698 2 ปีที่แล้ว +2

      @@user-ju7ob9se4d oyage job eka mokakda

  • @u.n.d.stechnogick8408
    @u.n.d.stechnogick8408 4 ปีที่แล้ว +64

    අපේ කරුමෙට සර් වගෙ කෙනෙක් අපේ කාලයේ හිටියේ නෑ... අපේ සර්ලා උගන්නද්දී වැඩි වේලාවක් නින්ද ගිය එක විතරයි වුණෙ.සර්ගෙ විඩියෝ එකක් දාපුවාම ඉවර වෙනකල් බලන්න ඕනමයි මට...මම සර්ගෙ විඩියෝ බලලා අපිට ජිවිතයට අවශ්‍ය ගොඩක් දෙ ඉගෙන ගත්තා...මගෙ තාත්තාත් හාට් ඇටෑක් එකකින් තමයි නැති උනෙ.සර්ලා වගේ අය ඉන්න එක අපේ ළමයින්ටත් අපෙ රටටත්, ජාතියටත් වාසනාවක්...බුදුසරණ ලැබෙන්න ඕනෙ සර් ට.....🙏🙏

  • @janithkandambi1781
    @janithkandambi1781 4 ปีที่แล้ว +63

    ගිය ඉරිදා මගේ මාමා හෘදයාබාධයකින් මිය ගියා. අනේ මට ඒ විස්තරය ඇහුවම මේ වීඩියෝ එක මතක් උනා. මාමා මේක බලලා තිබුනා නම් අද ඔහුට මේ ඉරණම අත්වෙන්නෙ නෑ.
    මේ කරන මෙහෙවරට ඔබට පින් ගුරුතුමනි. මේ දැනුම ගොඩාක් වටිනවා. පුලුවන් තරම් මේවා මිනිස්සු අතර බෙදාහැරෙන්න අවශ්‍යයි. රන් රිදී මුතු මැණික් කොපමණ තිබුණත් ඒ කිසිවකින් මේවායේ වටිනාකම තක්සේරු කරන්න බැහැ.

  • @lankaraudahentenne8125
    @lankaraudahentenne8125 4 ปีที่แล้ว +490

    සුඛී දීඝායුකෝ භව🙏🙏🙏

  • @thamaliroshana3330
    @thamaliroshana3330 4 ปีที่แล้ว +184

    සර්ට මඩ ගහන්න වෙලාව වෙන් කරන මිනිසුන්ට සර් මේ කියන වටින කරුණු ටික මිනිසුන්ට බෙදා දෙන්න උවමනාවක් නැති එක බේදනීයයි.සර් ට ගොඩක් පිං සිද්ධ වෙනව.🙏🙏🙏

    • @mayasekara3685
      @mayasekara3685 4 ปีที่แล้ว

      මෙයා කියන ජීව විද්‍යාව සම්පුර්ණ ඇත්ත, හැබැයි අර ලංකාවේ ඉන්නවා එයා තමයි මුලින්ම හොයා ගත්ත කියන එව්වා සම්පුර්ණ බොරු.

    • @riz5781
      @riz5781 4 ปีที่แล้ว +4

      @@mayasekara3685 මෙහෙම බොරු කියලා කියන්න ඔයා එහෙනම් ඒකෙ විස්තරේ දාලා පස්සේ කියන්න මේක තමයි ඇත්ත කියලා... නැතුව නිකං time pass comment දාන්න එපා 🙏

    • @haiihello9944
      @haiihello9944 3 ปีที่แล้ว

      @@mayasekara3685 බොරු නෙමෙයි ඒ හොයා ගත්ත කෙනා ලංකිකයෙක් දැනට ජීවත් වෙන්නෙ පිටරට මේ මෑතක ලංකාවට ඇවිත් T.V. එකේ වැඩ සටහනකටත සහභාගි වෙලා කිව්වා මතක හැටියට චතුරගෙ වැඩ සටහනක දන්නෙ නැති දේවල් වලට බොරුයි කියන්නෙ නැතුව යූ ටියුබ් එකෙන් හොයාගෙන බලන්න

    • @mayasekara3685
      @mayasekara3685 3 ปีที่แล้ว

      @@haiihello9944 ඒ චතුර ගේ වැඩසටහනට ආපු කෙනා තමයි dr wijewardana. එයා ගැන තමයි උඩ විස්තරය දාලා තියෙන්නේ

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +212

    අපෙ සර්ගෙ මෙ ලෙක්චර්ස් දෙ පාරට අහපු අය ඉන්නවානම් දාමු බලන්න ලයික් එකක්..

    • @sanetaap2542
      @sanetaap2542 3 ปีที่แล้ว +1

      Mama meka balanne 3weni parata. Matath hadawathath rogayakin pedawedinawa. Enne medaperadiga. Anna wediyak nehe. Ayarport wahala. Mona karannada. 😭😭😭😭😭😭😭

    • @sriflix428
      @sriflix428 3 ปีที่แล้ว +2

      like na neda

    • @thulsharadissanayake8320
      @thulsharadissanayake8320 ปีที่แล้ว

      ❤️

    • @nipunLakvindu
      @nipunLakvindu 5 หลายเดือนก่อน

      ⁸89h⁴i😅 27:24 3​@@sanetaap2542

    • @antonthumbawila814
      @antonthumbawila814 5 หลายเดือนก่อน

  • @lahiruperera8594
    @lahiruperera8594 4 ปีที่แล้ว +123

    ඒක තමයි සර් අපි කියන්නෙ මේ අද්‍යාපන ක්‍රමයේ ලොකු දුර්වලකමක් තියෙනව කියල.මේ ඉන්න පාලකයො මේවට වගකියන්න ඕනෙ.
    සර්ට ගොඩක් ඉස්තුති මෙහෙම හරි අපිව දැනුවත් කරනවට.❤️💐💐💐

  • @sameeraruwan7637
    @sameeraruwan7637 4 ปีที่แล้ว +350

    කතාව අහනකොට නිකන් පපුව රිදෙනවා වගේ.🙄🙄
    ස්තුතියි සර්.
    මේක බලලා එකෙක් හරි බේර ගන්න පුළුවන් උනොත් ඒ පින් සර්ට ❤️

    • @anouknuwan7143
      @anouknuwan7143 4 ปีที่แล้ว +9

      sameera ruwan ekanam aththa macho. Mageth ridenawa wage

    • @shalikadias1622
      @shalikadias1622 4 ปีที่แล้ว +8

      අඩෝ ඔව් බන් මටත් එහෙමයි

    • @fathimalooly3645
      @fathimalooly3645 4 ปีที่แล้ว +2

      th-cam.com/video/BaF6fe5nPD8/w-d-xo.html
      මෙන්න sirට class එකේදි උන හොදම දේ 😍😍😍😍

    • @vimukthimadushanka3644
      @vimukthimadushanka3644 4 ปีที่แล้ว +3

      Aththa

    • @thanujakumarai7658
      @thanujakumarai7658 4 ปีที่แล้ว +2

      Yes, 😀

  • @pathmalathamallikarathnaya3986
    @pathmalathamallikarathnaya3986 ปีที่แล้ว +32

    ළමයින්ට හොදට මතකය තබා ගත හැකි ක්‍රමයක් අනු ගමනය කරන ඔබ තුමාට මගේ ප්‍රණාමය ....

  • @induwareesilva4545
    @induwareesilva4545 ปีที่แล้ว +11

    මගෙත් වම් පැත්තේ පපුවේ කැක්කුමක් ඇවිත්, ගොඩ තැනකින් බෙහෙත් ගත්තා මාස කිහිපයක්ම. හැමdoctorකෙනෙක්ම වගේ කිව්වේ gastritis කියලා..කිසිම ,කෙනෙක් ECG එකෙක්වත් ලිවුවැවත් නෑ.අඩු වුනේම නැති නිසාපහු සැරයක් කළුබෝවිල හොස්පිටල් ගිය. එකේ doctor කෙනෙක් check කරලා ඒ වෙලේම ward එකට දාල චෙක් එතනදි කරපු x-ray එකේදි හොයා ගත්තා පෙනහැල්ල fluid කියලා ඔපරේෂන් එකක් කළා 2011 දී. ඊට පස්සේ මන් සාමාන්‍ය විදියටම හිටියා..ඒත් ආපහු 2017 දී පපුවේ කැක්කුම කලින් වගේම ආවා. ඒ වෙද්දී මන් ලංකාවෙන් පිට හිටියේ ඒ වෙලේම ඒ හොස්පිටල් එකෙන නම් x-ray , CT දෙකම කරලා එයාලා කිවුවෙත් flude කියලම තමයි.. එතනින් ආපහු ලොකු ඔපරේෂන් එක කළා..පෙනහැල්ලන් 10% අයින් කරන්න වුණා.
    .. පපුවේ කැක්කුම, පපුව හිරි වැටෙනවා වගේ වෙනකොට අනිවාර්යයෙන්ම සර් කිව්වා වගේ ECG, x ray එකක් කියලා හරි ලියෝගන්න..ගොඩක් doctor ලා තරුණ අයට කියන්නේ gastritis කියලා. මගේ වයසත් ලංකාවේ ඔපරේෂන් එක කරද්දී 22 යි.
    මම මේ විස්තරය දැම්මේ කාටම හරි වැදගත් වෙයි කියලා හිතලා

  • @prabuthfernando4241
    @prabuthfernando4241 4 ปีที่แล้ว +157

    ඇස් වලට කදුළු ආව සර්.. පොඩි දරුවෙක්ට පෙන්නුවත් තේරෙනවා මේ දේවල් ඒ තරම් සරළයි. බුදුසරණයි සර්ට. 🙏🏻❤️😍

  • @user-qe2ik9ll3u
    @user-qe2ik9ll3u 4 ปีที่แล้ว +187

    බයිපස් සර්ජරි එක ගැන හරියටම දැනගත්තෙ අද බෙහෙවින් ස්තුතියි පුදකරනවා බූදුසරණයි

  • @lakshmidesilva2874
    @lakshmidesilva2874 3 ปีที่แล้ว +64

    විශිෂ්ට ගුරුවරයෙක් ,ඔබතුමාට සියලු යහපත උදාවේවා !!!

  • @kamaludaya457
    @kamaludaya457 4 ปีที่แล้ว +31

    ජීවිතයක් බේරා ගැනීම උදෙසා දැනුම ලබා දීම තුලින් ඔබ තුමා දක්වන මේ දායකත්වය අතිශයින් ම ප්‍රසංශනීයයි.... ඒ පින් බලය තුළින් ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත උදා වේවායි අපේ පැතුමයි...❤️

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha 4 ปีที่แล้ว +20

    සර්ට අනෙක වාරයක් පින්
    බුදුසරණයි !

  • @wasanthakumari5032
    @wasanthakumari5032 4 ปีที่แล้ว +72

    උතුම් ගුරු චරිතයට
    අඩු නැතුව පණ පොවන
    පොතින් නොව හදවතින්
    දැනුම එක ලෙස බෙදන
    තම ලෙයට වාගේම
    අන් ලෙයට කිරි එරෙන
    මනු සතුන් අතර ඔබ
    දෙවියෙක්ය පින් පුරන...
    බුදු සරණයි සර්...🙏

  • @chathura4058
    @chathura4058 3 ปีที่แล้ว +34

    මේවා රටේම මිනිස්සු දැන ගන්න ඕනෙ නොදැනුවත්කම නිසා කීයක් ජීවිත නැතිවෙනවද ඇත්තටමමේ video වටිනව thank you sir

  • @prageethgallage
    @prageethgallage ปีที่แล้ว +20

    AL වලට commerce කරපු අපිත් ගොඩක් ආසාවෙන් මේ video බලනවා.
    Many thanks for educating the society.🙏🙏

  • @preyankarapreyankara5620
    @preyankarapreyankara5620 4 ปีที่แล้ว +195

    පිංවත් තිස්ස සර්ට අප්‍රමාණ පිං .... මගේ මවද 2018 January මාසයේ අවාසනාවන්ත ලෙස අපව දාලා ගියේ.... මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් කියලා මරණ සහතිකයේ තිබුනේ .. මෙ ආකාරයේ පොඩි හෝ දැනුමක් මහට තිබුනානම්... මාගේ මවද බේරාගන්න තිබුනා යැයි සිතට හැගුන වාර ගාන අපමණය .. නමුත් මා ඒ වන විටද රට රැකියාවක නිරතව සිටි හෙයින් මා හට මාගේ මෑණියන්ව අවසානයේ දකින්න වුයේ.. ඇය අවසන් ගමන් යන්න සිටින විටදී... මෙවැනි ඉරණමක් කිසිම දෙමාපියනට හෝ කිසිම කෙනෙකුට නොවේවා .. යන අවංක චේතනාව ඇතුවයි මා කොමන්ට් කරන්න අදහස් කලේ... තිස්ස ජනනායක සර්.. ඔබ අපගේ ලක්දෙරණට පහල වු විශිෂ්ඨතම ගුරුපියාණන් කෙනෙකි... නිදුක් නිරෝගී දීර්‍ඝායුෂ සම්පත්තිය ලැබේවා !!! තෙරුවන් සරණයි ....

  • @rofe
    @rofe 4 ปีที่แล้ว +155

    ගොඩක්ම වටිනා වීඩියෝ එකක්. මේ පාඩම ලංකාවේ හැමෝම බලන්නම වටිනා එකක්. ගොඩක් ජිවිත නැති වෙනවා අපි මේ ගැන දන්නේ නැති නිසා

  • @always2533
    @always2533 3 ปีที่แล้ว +12

    මමත් වයස හැටපහක කෙනෙක් මේ පාඩම් මමත් බලන්නේ වටීනා වීඩියෝවක්.නොදන්නා දේ.බොහොමයි.අත්තනායක සර් වීඩියෝ නිතරම බලනවා.සර්ට බොහොමයක් ස්තුතිය .තෙරුවන් සරනයි ..!!

  • @alexchameera5878
    @alexchameera5878 4 ปีที่แล้ว +12

    ආදරෙයි සර් ..සර් ගෙ වීඩියෝ බලලම මම පාවිච්චි කරපු මත්ද්‍රව්‍ය පවා නැවැත්තුවා.... නොදන්න දේවල්නෙ සර්.. ❤ශරීරයෙ වටිනාකම තේරෙන්නෙ ඇත්තටම දැන් තමයි.. පොඩි බයකුත් එනවා සර්..❤ අඩුම තරමෙ දැන් සිගරට් එකක්වත් බොන්නෙ නෑ ... ස්කෝලෙ ගිය කාලෙ සර් ගෙන් ඉගෙනගන්න තිබුනනම් කියලා හිතෙනවා.. පින් සර් ට.. ❤❤❤❤මේවා බලද්දි තමයි ජීවිතේ වටිනාකම තේරෙන්නේ..ලංකාවට ආපු ගමන් සර් ගෙ කකුල් අල්ලලා වදිනවා.. ❤❤ ආදරෙයි ❤❤❤

  • @manakandurepannasarathero2614
    @manakandurepannasarathero2614 4 ปีที่แล้ว +71

    බොහෝ දේවල් දැනගත්තා ...දීර්ඝායුෂ වේවා ඔබ තුමන්ට .තෙරුවන් සරණයි

  • @user-uo5vb6ed8h
    @user-uo5vb6ed8h 4 ปีที่แล้ว +105

    බයෝ කරන අයට වඩා සාමාන්‍ය අපිට ගොඩක් වැදගත් සර් කියලා දෙන දේවල් ❤️❤️❤️✌️🙏🌸

  • @mgsswijerathne7052
    @mgsswijerathne7052 4 ปีที่แล้ว +36

    මගෙ පියා අද උදෑසන ජීවිතයෙන් සමුගත්තා.......මේ වගේ හේතුවක් නිසා....( තමන්ගේ දෙමාපියන් ආදරයෙන් බලාගන්න..ඒ අය නැවත කිසිදා හමු නොවනු ඇත.).

  • @nayomipadmasiri8755
    @nayomipadmasiri8755 4 ปีที่แล้ว +55

    ඇත්තටම ඔබතුමා මේ රටේ පිනට පහල වුණ ගුරුවරයෙක්

  • @sihinachathuranga8266
    @sihinachathuranga8266 4 ปีที่แล้ว +121

    මාස හතකට විතර කලින් මේ වීඩියෝ එක ආවනම් මගෙ අප්පච්චි ත් තාම ජීවත්වෙනව.😔 මෙතනින් පස්සෙ හරි මටත් තව ජීවිතයක් බේරගන්න පුලුවන් වෙයි. ස්තුතියි සර්. ❤️

    • @user-qf3zp8jd8z
      @user-qf3zp8jd8z 3 ปีที่แล้ว

      💔💔 මට ඔයාගේ දුක තේරෙනවා. 😔😔

    • @senulasamod4548
      @senulasamod4548 2 ปีที่แล้ว

      Mata th 😢

    • @jessicahelary2305
      @jessicahelary2305 2 ปีที่แล้ว

      😭

    • @---ws8tz
      @---ws8tz 2 ปีที่แล้ว +1

      මටත් 1 පාරක් ඔයවගේ එකක් ආව ඒක ද දන්නේ නෑ 😒

    • @---ws8tz
      @---ws8tz 2 ปีที่แล้ว

      වෙන එකක් වෙන්න ඇති නේ 😆

  • @shanthihewamuni677
    @shanthihewamuni677 4 ปีที่แล้ว +120

    විඩියෝ එක බලන්න ඉස්සරවෙලා ලයික් කලා ආදරෙයි සර්ට ගොඩක් ❤️

  • @pawaraadhithya7413
    @pawaraadhithya7413 3 ปีที่แล้ว +18

    සර්ටනම් මාරම දැනුමක් සර් තියෙන්නෙ😍

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว +21

    🙏🙏🙏 පිං සිද්ද වෙනවා මම රට ඉන්නේ සර් ගොඩාක් හොදයි සර් මේ වගේ විඩියෝ දාන එක සර්ට පිං දරැවන්ට වගේම අපි වගේ වැඩිහිටි අයටත් දැනගෙන ජිවිත බේර ගන්න පුලුවන් එයින් සර්ටත් පිං ලැබෙනවා 🙏🙏🙏

  • @rdineshjayasiri
    @rdineshjayasiri 4 ปีที่แล้ว +34

    කවමදාවත් අපිට දැනගන්න නොලැබෙන දේවල් ගොඩක් පිං.. 🙏🙏🙏 ... අපේ අම්ම තාත්තා වගේම හිදවත් ඕන කෙනෙක්ට මේ වගේ දෙයක් උනොත් ඒක දැනුවත් කරලා රොහල් ගත කරන්න කියන්න තරම් දැනුමක් අපිට ලැබෙනවා ඔබ තුමාගෙන්.. ස්තූති ඔබටත්. මේ චැනල් එක පටන් ගත්ත ඔබේ සිසුවාටත්..🙏🙏😍🥰

  • @ab-Don
    @ab-Don 4 ปีที่แล้ว +153

    මුලු දවසම උනත් මෙ සර්ගෙ මෙ දෙවල් අහගෙන ඉන්න තියෙනවා නම් කියලා හිතෙන අය ගැම්මට ලයික් එකක් දාගෙන යං....☝☝☝💪💪💪💪

  • @MDW120
    @MDW120 3 ปีที่แล้ว +12

    ස්තූති ඔබතුමාට 🙏
    දැනුම සාගරයක් සමඟ රස සාගරයක් 🙏🙏

  • @mangalikadias8223
    @mangalikadias8223 4 ปีที่แล้ว +33

    මට.අවුරුදු 58යි.මමත් සර්ගෙ.UTUBE බයෝ.ක්ලාස්
    එනවා.අදනම්.ඒ.තරම්.ඔබතුමා
    ගැන.ගෞරවයක්.දැනුනා.චිරාත්
    කාලයක්.මේ.දෙරණේ දරුවන්ට
    අති.විශිෂ්ඨ ගුරුපියෙකු ලෙස
    කුසල්.රැස්කර.ගැනීමට.වාසනා
    වේවා

  • @t2dff806
    @t2dff806 4 ปีที่แล้ว +461

    එනකල් බලන් හිටපු අය කොටාගෙන යන්ඩ 🇱🇰😍💕

  • @damithjayawardana2717
    @damithjayawardana2717 4 ปีที่แล้ว +48

    සාමාන්‍ය ජීවිතේට බොහොම වටිනා පාඩමක්. බේරෙන ජීවිතයක් පාසා ඔබ තුමාට පින් ලැබේවා. නිදුක් නිරෝගී වේවා !!!

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +21

    වෛද්‍ය වරයෙකු නොකරන දැනුවත්කිරීමක් ඔබතුමා පැහැදිලිවම ජනතාවට ලබාදෙනව...ගෞරවනීය ස්තුතිය . දීර්ඝායුකෝ භව .

  • @travelwithme3363
    @travelwithme3363 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සර්
    ජීවිතේට වැඳගත් පැඩමක්

  • @pininduprabhash6872
    @pininduprabhash6872 4 ปีที่แล้ว +60

    අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක් ❤. බුදු සරණයි

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +27

    Video එකක් එනකන් බලං හිටියේ, නොදන්න ගොඩාක් දේවල් අද දැන ගත්තා, මෙිකෙන් පස්සේ ගොඩාක් ජිවිත බෙිරේවි, අපේ සර්ට අපේ ගුරු පියානන්ට බුදුසරණයි සියළුම දෙවි දේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ,

  • @methumyadilandi2933
    @methumyadilandi2933 3 ปีที่แล้ว +6

    Sir , මන් තාම 10 ඉන්නෙ. මාත් . A level කරනකොට කරන්නෙ මේ subject එකමයි. මන් අාසාාාවෙන් ඉන්නෙ sir ගෙ class ekt enna . දිගටම මේ වගේ class කරන්න. Sir ට ගොඩාක් thank you . බුදු සරණයි. !!!!!! 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊👨🏼‍🏫👨🏼‍🏫👨🏼‍🏫👨🏼‍🏫👨🏼‍🏫🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @k.l.sunilsahabandu5709
    @k.l.sunilsahabandu5709 4 ปีที่แล้ว +18

    Wish you all the best... This lesson is very useful for everybody.....

  • @slrwj4326
    @slrwj4326 4 ปีที่แล้ว +39

    මේවා tranding ගේපන්..වැඩි views අරන් දිපන් මචන්ලා..🙏මොකද සර්ට ගොඩ යන්න නෙමෙයි.මේවා නොදන්න පිරිස බොහොමයි.ඒ අය දැනුවත් කරල
    තව එක ජීවිතයක් හරි බේර ගන්න පුලුවන්..අනිවා ඒ පිං අපේ තිස්ස සර්ටම ලැබෙනවා..🙏❤පින් සර් නොදන්න දේවල් සල්ලි නොගෙන කියල දෙනවට..අනේක වාරයක්..❤❤🙏🙏🙏තව තව අපේ ශරීරය පිලිබද කියල දෙන්න සර්.අපි නොදන්න දේවල් බොහොමයි..ඇත්තටම පින් සිද්ද වෙනවා...සර්ට❤❤🙏

  • @SuduiUsai
    @SuduiUsai 4 ปีที่แล้ว +92

    සර්ගේ වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටපු අය කෝ බලන්න ❤️ :)

  • @sudehinineelika6362
    @sudehinineelika6362 4 ปีที่แล้ว +15

    We had an amazing time with thissa sir and we could get much of knowledge of heart. Thank you thissa sir.

  • @asankaweerakoon4137
    @asankaweerakoon4137 ปีที่แล้ว +6

    සර්..මගේ තාත්තා දැනට අවුරුදු 2 කට කලින් නැති උනා...heart attck ekak
    අදටත් හීනයක් වගේ...!ඔපරේෂන් එකට තිවුනේ මාස 2 යි..මීට කලින් මම..මේ video බලලා..තිවුනා නම්...අද තාත්තා ඉන්න තිවුනා...හැමදේම කර්ම පල මත වෙන බව මම විශ්වාස කරන්ව...!අදටත් තාත්තා නැති අඩුව මගෙ ජීවිතේ ට වගෙම අපෙ මුලු පවුලටම දැනෙනව..ඒ දුක දන්නෙ මම වගේ තව කෙනෙක් විතරයි..😥

  • @saliyavlogs9701
    @saliyavlogs9701 4 ปีที่แล้ว +805

    ✌✌සර් ගෙ Vedio බලන්න ඇබ්බැහි වූවන් Like එකක් දාන් යමල්ලා...

    • @TATW_Travel-Around-The-Wolrd
      @TATW_Travel-Around-The-Wolrd 3 ปีที่แล้ว +2

      Sir maraii 👍👍

    • @Mashi728
      @Mashi728 3 ปีที่แล้ว +1

      400 වෙනි like එක මම

    • @lakibro5506
      @lakibro5506 3 ปีที่แล้ว +1

      සාලිය මන් ඔයාව සබ් කරා.මාවත් සබ් කරලා වීඩීයෝ එකක් බලලා යන්න

    • @sunilpramarathna6827
      @sunilpramarathna6827 3 ปีที่แล้ว +1

      ගොඩක් වැදගත් දෙයක් සර්. සර්
      පිං.

    • @silosilmiya6683
      @silosilmiya6683 3 ปีที่แล้ว +1

      @@sunilpramarathna6827
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .
      .....
      ......
      ..
      ..
      .
      .....
      .
      .
      .
      .
      .
      ..
      ...
      ....
      ..............
      .

  • @kasunsb1767
    @kasunsb1767 4 ปีที่แล้ว +87

    අද කාලයේ සල්ලි පස්සේම නොයන රටට ආදරේ කරන ගුරුවරයෙක් 🙏

    • @indrakumari5112
      @indrakumari5112 3 ปีที่แล้ว +1

      හරිම වටිනා වැඩසටහනක් ..sir ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @muneeraabdeen4441
    @muneeraabdeen4441 3 ปีที่แล้ว +11

    Thnku so much sir... And finally my grandma is asked to do a coronary angiography...

  • @salinda5422
    @salinda5422 3 ปีที่แล้ว +23

    ගොඩක් වටිනා පාඩමක් 🥰 මේක කලින් බැලුවා නම් අපේ අම්මව බේරගන්න තිබුණා .

    • @loveandpeacemagictricksrev5031
      @loveandpeacemagictricksrev5031 2 ปีที่แล้ว +1

      අම්මාට නිවන් සුවයම ලැබේවා.!! 🙏💐😢

    • @dilipaweeratunga
      @dilipaweeratunga 9 หลายเดือนก่อน

      මවට නිවන් සුව❤

  • @sishiragamage3344
    @sishiragamage3344 4 ปีที่แล้ว +26

    සර් ට ගොඩක් පිං ලැබෙනව .. මම දැකපු හොදම ගුරු පියානන් ..සෑම වීඩියෝ වක්ම මම බලන්නෙ දෙයක් අනිවා ඉගන ගන්න පුලුවන් ❤️

  • @kentetho731
    @kentetho731 4 ปีที่แล้ว +50

    ඹබනම් ජාතියේම පිනට පහල ⁣උන කෙනෙක්. ඇත්තටම මානවයා ගෙපිනට කිව්වෙත් වඩාත් නිවරදියි .
    මෙ විඩියෝව සයිබ අවකාශයට එවන දරැවා හෝ දැරිවියට ගොඩක් පිත්.
    තෙරුවන් සරණයි !

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 4 หลายเดือนก่อน +1

    ඔබතුමාතුල ඇත්තේත් ආත්ම ගනනාවක (භවයෙන් භවයට) එකතුකරගත්ත, වැඩිදියුනු කරගත්ත දැනුමක් විය හැකියි! ඔබතුමාගේ හැකියාවන් තවතවත් වර්ධනය වේවා ! දීර්ගායු වේවා!👍👍👍🙏🙏🙏❤❤❤

  • @samanthapradeep399
    @samanthapradeep399 หลายเดือนก่อน +1

    හරිම වටිනවා සුපිරිම පැහැදිලි කිරිමක් අහන් ඉන්න ආසයි

  • @slimsheydy8850
    @slimsheydy8850 4 ปีที่แล้ว +40

    සර් කියන කතා වලට ලංකාවෙ නාට්‍යය වල,ෆිල්ම් වල විකට නලුවො පරාදයි සර්,හිනා වෙලා බඩ රිදෙනව.
    හොද පාඩමක් ,ගොඩක් දේ දැනගත්ත.ස්තුතියි සර්ට.

  • @DharshaDSNUFO
    @DharshaDSNUFO 4 ปีที่แล้ว +24

    සිරාවටම. මෙහෙම දෙවල් දැනගත්තා කියන්නේ අපිට හොද අදහසක් ගන්න පුලුවන් අපේ ඇගේ ලෙඩ ගැන. ස්තුතියි සර්.. ටෙලිවිශන් මාධ්‍ය කුනු ගොඩවල් දාද්දි මෙහෙම දෙයක් කරන එක..

  • @igcas
    @igcas 4 ปีที่แล้ว +18

    මේකේ බරපතල තත්ත්වය දන්නවනම් ඔය කවුරුවත් හිනා වෙන්නේ නෑ

  • @indikasuranga7436
    @indikasuranga7436 4 ปีที่แล้ว +24

    හොදයී නේද මේ සර්ගේ වැඩ හොදයිද අම්මෝ ඔබනම් දෙවියෙක් සර්

  • @dinukahashan6778
    @dinukahashan6778 4 ปีที่แล้ว +40

    විශ්වයේ සොදුරු ජීවවිද්‍ය්‍යා ගුරුවරයානනි ඔබට දීර්ඝායුෂ ලැබේවා ... ඔබ වැදු දෙමාපියන් නිවන් දකිත්වා ..🙏🙏

  • @sashikaruwan1787
    @sashikaruwan1787 4 ปีที่แล้ว +24

    හොද පැහැදිලි කිරීමක් ....
    තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා

  • @pamudiashini4998
    @pamudiashini4998 4 ปีที่แล้ว +5

    you are the best teacher i have ever seen,who has unique ability to explain lessons which really absorb into our minds.

  • @asanka408
    @asanka408 4 ปีที่แล้ว +3

    ආතල් දීලා හරි උගන්නලා ලස්සනට අපේ අනාගත කොල්ලෝ කෙල්ලෝ ටික ගොඩදානවා. පට්ටයි සර්ගේ වැඩේ නම්. ආදරෙයි හොදේ...
    සර්ගේ මේ සමාජ් දැනුවත් කිරිමට ගොඩක් පින්. සල්ලි මත්තේම මැරෙන ගුරුවරුන්ට ගොඩක් රිදෙයි.

  • @chamath3617
    @chamath3617 4 ปีที่แล้ว +44

    ඇත්තටම මේක මාර වටින පාඩමක් මං අපේ මුලු පවුලටම මේ වීඩීයෝ එක පෙන්නුවා විශේෂයෙන්ම අම්මටයි තාත්තටයි...😍😍😍

  • @iroshanakolambaarachchi5964
    @iroshanakolambaarachchi5964 4 ปีที่แล้ว +76

    ඕක අපේ තාත්තටත් උනා.එයා රට වැඩ කරන්නෙ.ජපන් වල.ගේ හදන නිසා ලංකාවට ආවා මාසෙකට.යන්න දවස් 4ක් වගේ තියලා ඔය පපුවෙ වේදනාව ආවා.අපිත් කරේ නොදැනුවත් කමට පපුව අතගාපු එක.පස්සෙ ආයෙ රට ගියාම hotel එකේ ඉදලා එද්දි අමාරු වෙලා තිබ්බා😑. එතකන් දන් නෑ Heart එකේ ප්‍රශ්නයක් කියලා.පස්සෙ ඒ රටේ තිබ්බ පහසුකම් නිසා එවෙලම ambulance කතා කරලා ඇවිත් ලොකු Process එකකින් පස්සෙ Bypass කරලා තාත්තව බේරගත්තා.වෙසල් 1ක් බ්ලොක් වෙලා තිබ්බා කියලා තමා කියලා තිබ්බෙ😑.මේ කතාව ගැන ඒ කාලෙ දැනුවත් වෙලා තිබ්බනම් අර පපුවෙ කැක්කුම මුලින් ආපු එවෙලාවෙ අපිට සර් කිව්වා වගේ කරන්න තිබ්බා.දැන් දන්න කෙනෙක්ට එහෙම උනොත් ආයෙ hospital අරන්යනවා කතා දෙකක් නැතිව.thankyou so much sir♥️🖐️💯

  • @warnakulasuriyafernando584
    @warnakulasuriyafernando584 4 ปีที่แล้ว +4

    ඔබ තුමානම් හොදම දැනුමතෙක්
    ඔබට දීර්ඝායු ලැබේවා 🙏
    ඔබෙන් ඉගන ගන්න සැමටද මගෙන් සුබ පැතුම් ❤️

  • @dinushavindya3241
    @dinushavindya3241 3 ปีที่แล้ว +8

    TKS sir we learned lot of important things pl.keep doing like this valuable programs.

  • @kanchenadissanayeka6268
    @kanchenadissanayeka6268 4 ปีที่แล้ว +21

    සර්ට අනෙක වාරයක් පින්
    බුදුසරණයි !🙏🙏🙏💖

  • @bbandara221
    @bbandara221 4 ปีที่แล้ว +6

    මේක බලනකොට මගේ පපුවත් රිදෙනවා වාගේ, ඒ තරමටම පැහැදිලිකර දෙනවා සර් බුදුසරණයි ඔබතුමාට.

  • @jayasingheweerasooriya2436
    @jayasingheweerasooriya2436 ปีที่แล้ว +1

    ඔබතුමාට ස්තුතියි බොහොම වැදගත් දෙවල් දැනගත්තා, මම වයස අවුරුදු 70 ඉක්මවූ කෙනෙක් Lipid profile පරීක්ෂණයේ වැදගත්කම හොඳටම තේරුම් ගත්තා, ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !🙏

  • @johnappuhamy4848
    @johnappuhamy4848 4 ปีที่แล้ว +4

    Any one who can understand sinhala definetly get a thorough knowlege from this teacher. not only the students but also the adults.
    Should not call him as a sir.
    He is a master of the biology subject.
    Good luck & god bless.

  • @viduwanasingha9817
    @viduwanasingha9817 4 ปีที่แล้ว +14

    හැම කෙනෙක්ගෙම ජීවිතේට වැඳගත් පැඩමක්. ස්තූතියි ✌

  • @SK1987W
    @SK1987W 4 ปีที่แล้ว +62

    පන්ති ඇවිත් ජීව විද්‍යාව ඉගෙන ගන්න හිතෙනවා. ....

  • @chamaleejeewanthi4224
    @chamaleejeewanthi4224 24 วันที่ผ่านมา

    පැහැදිලිව, ආකර්ෂනීය ලෙස අමාරුයි කියලා හිතෙන ඒත් අහන්න ඉගෙන ගන්න ආස විෂය උගන්වන මෙවැනි ඔබ වගේ ගුරු දෙවිවරු හැම දරුවෙකුටම ලැබේවා.
    මිනිසුන්ට එක් තත්පරයක් හරි ජීවත් කරවන්න වෛද්‍ය දෙවිවරු බිහිවෙන්න පදනම හදන ඔබටත්, ඔබ වැනි උත්තමයන්ටත් නිරෝගී සුවයත්, මානසික සතුටත්, සියළුම සැපසම්පත් ලැබේවා.

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 4 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ඔබ තුමාට ...බොහොම ස්තුතිය දැනුවත් කළාට

  • @dhanushkajayasanka5522
    @dhanushkajayasanka5522 4 ปีที่แล้ว +47

    ගුරුතුමනි,මෙවන් රෝගයන් ඇති වීමට මූලික හේතු පැහැදිලි කල හැකිනම් ඒ තුලින් මනුෂ්‍ය ජීවිත ආරක්ෂා කරගත හැක එමගින් ඔබතුමාගේ මෙහෙවර තව තවත් සාර්ථක වනු නොඅනුමානය...

    • @supunudayanga8381
      @supunudayanga8381 4 ปีที่แล้ว +6

      ඒකනම් ඇත්ත ...සර් හදවත් රෝග ඇතිවෙන්න හේතු මොනවද .ඒවගෙන් වැලකෙන්නෙ කොමද කියලත් පැහැදිලි කරන්නකෝ

    • @healthmedicinesl1625
      @healthmedicinesl1625 4 ปีที่แล้ว

      ඒන්න Health & Medicine Sl වලට

    • @SinhalaWeightLossGuru
      @SinhalaWeightLossGuru 4 ปีที่แล้ว +4

      @@supunudayanga8381 වර්තමානයේ හදවත් රෝග ඇතිවෙන්න හේතු කීපයක් නම් 👉👉
      දුම් පානය,
      අධි රුධිර පීඩනය,
      අධි රුධිර කොලෙස්ටරෝල් මට්ටම,
      නිතිපතා ව්‍යායාම නොකිරීම,
      දියවැඩියාව,
      තරබාරුකම,
      පිෂ්ටය අදික අහාර අනුභවය

    • @SinhalaWeightLossGuru
      @SinhalaWeightLossGuru 4 ปีที่แล้ว +2

      CHD (Coronary heart disease) හේතු කීපයක් නම් 👉👉
      දුම් පානය,
      අධි රුධිර පීඩනය,
      අධි රුධිර කොලෙස්ටරෝල් මට්ටම,
      නිතිපතා ව්‍යායාම නොකිරීම,
      දියවැඩියාව,
      තරබාරුකම,
      පිෂ්ටය අදික අහාර අනුභවය

  • @PreClassicCarsMotorcycles
    @PreClassicCarsMotorcycles 3 ปีที่แล้ว +7

    Very important lectures for everyone!! Not only students 💐💐💐

  • @haiihello9944
    @haiihello9944 3 ปีที่แล้ว +3

    මගේ මල්ලි නැතිවෙලා මාස 4 යි එයාට නම් ඉරණම පුදුම විදියට අකාරුනික වුනා කිසිම දැනුම් දීමක් කලේ නෑ කලින් අමාරුවක් තිබුනෙත් නෑ පපුව රිදෙනව කියල බාම් ටිකක් ගාන්න කියල ගෑව ඇඳේ අනිත් පැත්තට හැරිල එච්චරයි ආයෙ කතා කලේ නෑ මේ දේවල් කියල දෙන සර්ට පින් සිද්ධ වෙනවා

  • @hasithaAD
    @hasithaAD 4 ปีที่แล้ว +29

    සර්ට නිවන් දකින්න මේ ජීවිත බේරා ගන්න දායක වෙන පින හේතුවේවා කියලා මට දැන්ම ප්‍රාර්ථනා කරන්න බෑ ❤ සමාවෙන්න 🙏🙏🙏 මොකද සර් තව බොහෝ කාලයක් මේ අයාලේ යන රට හරිපාරට දාන්න අපෙත් ආයු ගෙන ජීවත්වෙන්න ඕනේ ❤❤❤

  • @gamagevlog3323
    @gamagevlog3323 4 ปีที่แล้ว +347

    රට දැය වෙනුවෙන් සර් මේ කරන මෙහෙවරට කැමති අය Like දීලා සර්ට සුබ පතමු නේද

  • @kaif881
    @kaif881 4 ปีที่แล้ว +2

    සර් ට ගොඩක් පිං සිද්ධ වෙනව.🙏🙏🙏

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +2

    ස්වීඩන් භාෂාවෙන් ඉගෙන ගත්තා.ඊට වඩා හොඳින් ඔබ මා දැනුවත් කළා. දිර්ඝ ආයුෂ පතමි ♥️

  • @damakikw3102
    @damakikw3102 4 ปีที่แล้ว +19

    දලදා සමිදු පිහිටයි සර්ට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @nelukagamage3281
    @nelukagamage3281 4 ปีที่แล้ว +18

    ඇත්තටම සර්ට ස්තුති කරන්න වචන නෑ.. බොහොම පින්

  • @nawalokamedicalcenterpanad112
    @nawalokamedicalcenterpanad112 3 ปีที่แล้ว +5

    Thank you Sir, appreciated very much...

  • @askherath9585
    @askherath9585 4 ปีที่แล้ว +2

    එකනම් පට්ටම පට්ට පැහැදිලි කිරිමක් 👌

  • @manjulakularathne8213
    @manjulakularathne8213 4 ปีที่แล้ว +32

    සිප් අහසේ පාරකියන ගුරුතරුවක් පමණක් නොව....ළතෙත් හිත ඇති මානවකයෙකි...එපමණකි...❤️

  • @rukshikakalhari3789
    @rukshikakalhari3789 4 ปีที่แล้ว +17

    අනේ....මගෙ අම්මට උනෙත් ඕකමයි..දැන් අවුරුදු හයකට කලින්...ඔයවිදිහටම වේදනාවක් ඇවිත් මලපහ පිටවෙලා..ඉස්පිරිතාලෙට ගෙනිච්චට විනාඩි දහයකට පස්සෙ නැති උනා...සර්ගෙ වීඩියෝ එක දකිනකොට මට අම්මව මතක්.උනා 😥😥😥😥සර්ට පිං.....

  • @wishedwow8146
    @wishedwow8146 ปีที่แล้ว +7

    මගෙ අම්මා 2000 බ්‍යිපාස් කෙරුවා තාම හොදින් ඉන්නවා 22 years පරිස්සමින් උපදෙස් අනුව අහාර හා ක්‍රියාකාරකම් කලාම සාමාන්‍ය විදියටම සතුටින් ඉන්න පුලුවන්

  • @srilanka7161
    @srilanka7161 3 ปีที่แล้ว +2

    ඔබතුමාට කොහොම ස්තුති කරන්නද මන්දා ආපහු මම පාසල් යනවා වගේ දැනුනා මගෙත් විද්‍යා ගුරුවරයා ඔබ හා සමානයි ඔබගේ දැනුම අපිට ලබාගන්න අපි පින් කරලා තියෙනවා ඔබතුමාට දීර්ඝායුෂ පතනවා

  • @semasingherani705
    @semasingherani705 4 ปีที่แล้ว +5

    සර් ඔබ තුමාට දීර්ගායුශ පතමි මිනිස් ජීවිතයකට වටිනා සේවයක් ලබාදීමට බොහොම පින් බුදුසරණයි !

  • @kassonybayaba9557
    @kassonybayaba9557 4 ปีที่แล้ว +10

    ස්තුතියි සර් ඔබට හාටි ඇටැක් ඒක ගැන දැනුවත් උනා ප්‍රමාද වෙිලා හරි ජිවිතයේ නොදන්නා දෙයක් ඉගෙන ගැනිමට අවස්ථාව ලැබිම පිලිබදව සතුටුයි ඔබතුමා ට සහ ඔබෙ දෙමාපියන් ඇතුලු පවිලේ සැමටම තෙරැවන් සරනයි

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 2 ปีที่แล้ว +3

    අපේ දුව ඔබ තුමාගේ ඉගැන්වීමේ කලාව තමත් ආසාවෙන් කතා කරනවා .නෝට්ස් ටික තාමත් පරෙස්සම් කරනවා..

  • @rukshicroslin7371
    @rukshicroslin7371 2 ปีที่แล้ว +2

    SIR ට පුදුම බලගතු හැකියාවක් තියෙනවා සංකීර්ණ මාතෘකාවක් බොහොම සරල ලෙස පැහැදිලි කරන්න..මම England වල Aviation job එකක් කලත් මන් Sir ගේ හැම video වක්ම අහනවා දැනුම වැඩි කරගන්න🙏බොහොම ස්තුති

  • @nilumudalige1269
    @nilumudalige1269 4 ปีที่แล้ว +21

    ඔබතුමා වන් කෙනෙක් අපි ඉගෙන ගන්න කාලෙත් හිටිය නම්... දීර්ඝායුෂ ඔබතුමාට..

  • @chandimanayanajithnayanaji571
    @chandimanayanajithnayanaji571 4 ปีที่แล้ว +23

    කාවන්තිස්ස සොඳුරු ගුරුවරුතුමනි ඔබට බුදු සරණයි